𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

darkangle_7 द्वारा

37.4K 7.3K 1.6K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... अधिक

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

30 . Baby .

650 131 16
darkangle_7 द्वारा

" Jungkook මගෙ තීරනෙ "

__________________________________

" මගෙ තීරණෙ මන් ඔයාට කැම~~

" ඔන්න ළමයි මන් ආවා " Tea , Jungkook වගෙම ළමයි ඔක්කොම ගැස්සිලා ගියෙ Professor Dagon ආපු නිසා.

" Professor ? " Jungkook එහෙම කිව්වෙ කේන්තියෙන් .

" Jungkook ඔයා මොකද මෙතන යන්න ගිහින් ඉදගන්න " Professor එහෙම කිව්වාම Jungkook ට අකමැත්තෙන් උනත් එයාගෙ තැනින් ගිහින් වාඩි වෙන්න උනා.

මොකද එයා කොච්චර දේවාල් කරත් ආස කරන Professor කෙනෙක් තමයි Dagon කියන්නෙ .

" Teahyung එහෙනම් ඔයලා ය~~ කව්ද ඔය ළමයා ? " Professor Tea ට කියාගෙන ගියාත් Jennie ව දැක්ක නිසා Professor එහෙම ඇහුවා.

" අහ්ම්.. I am Jennie Sir , Kim Jennie A Beta in the Dark Moon Pack. " Jennie එහෙම කිව්වාම Dagon ඔලුව වැනුවා.

" Well welcome to the Lecture Hall.  You sit up now " Professor එහෙම කියලා Tea දිහාවට හැරිනා.

" Teahyung ඔයලා දැන් යන්න ස්තූතියි මන් එනකන් හිටියාට " Professor හිනා වීගෙන කිව්වාම Tea කිසිම දෙයක් කියන්නෙ නැතිව Hall එකෙන් එළියට ගියා.

" එහෙනම් ළමයි මන් යනවා අදට කොහොමත් Lecture ඉවරයි නෙ " Professor එහෙම කියලා පොත් ටිකත් අරන් එළියට ගියාම Jungkook ගෙ මූණ ඇඹුල් උනා.

" එයාට ටිකක් පහු වෙලා එන්න තිබ්බා නෙ " Jungkook එහෙම කිව්වම Yoongi 'හුම් ' කිව්වා.

" මන් එයා ගාවට ගිහින් ආයෙම අහනවා Hyung " Jungkook එහෙම කිව්වාම Yoongi ඔලුව වැනුවා.

" කමක් නැද්ද ? "

" ඉතින් ගිහින් අහනවා " Yoongi ඕනාවට එපාවට එහෙම කිව්වාම jungkook ඉන්න තැනින් නැගිට්ටා.

" මන් ගිහින් එන්නම් " Jungkook හිනා වීගෙනම Hall එකෙන් ගියාම Lisa තරහින් පිපිරුවා.

" Jennie අර Teayung  ට මොනා හරි කරන්න වෙයි " Lisa එහෙම කිව්වාම Jennie කටකොනින් හිනා උනා.

" අපෙ මැද්දට හරස් උනොත් අපි මොනා හරි කරමු " Jennie කටකොනින් හිනා වීගෙනම කිව්වාම Lisa ත් කටකොනින් හිනා උනා.

" අනිවාර්යයෙන් මන් හිතන්නෙ නෑ ඒ කොල්ලා Jungkook Oppa ට කැමති වෙයි කියලා... එත් කැමති උනොත්~~

" ඉවරයක් කරමු " Jennie එහෙම කිව්වාම Lisa ඔලුව වැනුවා.

" යමන් ගිහින් බලමු මොනාද කියන්නෙ කියලා ඒ කොල්ලා " Jennie එහෙම කියලා Lisa ත් එක්කම Hall එකෙන් ගියෙ Yoongi ඒ දිහා බලන් ඉන්නකොට.

" මුන් දෙන්නාව මරන්නමයි හිතෙන්නෙ අයිශ් "

Yoongi ත් ඉදන් හිටිය් තැනින් නැගිටලා Hall එකෙන් ගියෙ ළමයි ඔක්කොගෙම ප්‍රධාන මාතෘකාව උන Teakook ගැන කියවනකොට.

__________________________________

" Tea ඔයා ඒ වෙලෙ මොකද්ද කියන්න ගියෙ ? " Jimin ඇහුවේ බංකුවේ වාඩි වෙලා ඇගිලි එකිනෙකට පටලවන් කලබලින් ඉන්න Tea ගෙන්.

" අහ්ම්.. ඒක "

" කියන්නකො අනෙ " Jimin එහෙම ඇහුවාම Tea ඔලුව උස්සලා Jimin දිහා බැලුවා.

" මන් කියන්න ගියෙ මන් ඔයාට කැමති~~

" Teahyung " Tea එකපාරටම ගැස්සිලා පිටිපස්ස බැලුවේ Jimin මූණත් ඇඹුල් කරන් පිටිපස්ස බලනකොට.

" මොකද්ද Jungkook Hyung " Jimin මූණත් ඇඹුල් කරන් එහෙම කියලා Jungkook ටත් ඔරවලා එතනින් ගියෙ Jungkook Confuse වෙලා යනකොට.

" මොකද්ද එයාට උනෙ ? "

" අහ් ඒ එයා මගෙන් අහ අහා හිටියෙ මන් මොකද්ද ඉස්සෙල්ලා කියන්න හැදුවේ කියලා " Tea එහෙම කිව්වාම Jungkook හිනා වෙලා Tea ගාවින් ඉදගත්තා.

" ඉතින් මොකද්ද ඇත්තටම කියන්න හැදුවේ ? " Jungkook බලාපොරොත්තු සහිතව එහෙම ඇහුවාම Tea බලන් හිටියෙ Jungkook ගෙ ඒ දිලිසෙන ඇස් දිහා.

ඒ ඇස් වල ආදරෙ හොදටම පේනවා. Tea Jungkook ව ලගින් දැක්කාත් එයා Jungkook ගෙ ඇස් බලන්න තරම් ධෛර්යවන්ත කෙනෙක් උනෙ නෑ. එත් අද Tea Jungkook ගෙ ඇස් දිහා බලන් හිටියා..

" Baby  ? " Jungkook එහෙම කතා කරාම Tea ගැස්සිලා ගියා.

" මන් එහෙම කතා කරාට කමක් නෑනෙ Mine Baby " Jungkook එහෙම කිව්වාම Tea ලැජ්ජාවෙන් මූණ බිමට හරවගත්තා.

" මන් ඉස්සරා ඔහොම ලැජ්ජ වෙන්න එපා Baby " Jungkook Tea ගෙ උරහිසෙන් ඔලුව තියලා එහෙම කිව්වාම Tea යටි තොල හපාගත්තා.

" Baby කියන්නකො "

" මො..මොකද්ද ? "

" මට කැමතියි ද ? " Jungkook Tea ගෙ නිකටෙන් අල්ලලා එහෙම ඇහුවාම Tea ගෙ ඇස් වල කදුලු පිරුනා.

" Jungkook ඔයා ඔහොම ඇහුවාම මන් මොකද්ද කි..යන්නෙ ? ඔයාව Propose කරලා තියෙන්නෙ Lisa Nuna ට ඉතින් කොහොමද මම ඔයාට කැමති කිය~~

" Teahyung !! මන් ඔයාට කිව්වානෙ එයාව මට Propose කරලා තිබ්බාට මගෙ මාම් , ඩෑඩ් ඒකට කැමති නෑ හරි එයාලා මට කිව්වා තමයි Lisa ව Marry කරන්න කියලා ඒ Yoongi Hyung ට වගෙ මගෙ Mate මට හම්බුනෙ නැති උනොත් එත් මට මගෙ Mate ව හම්බුනා නෙ Tea "

" මොකද්ද මන් කියන්න ඕනෙ කියලා මට තේරෙන්නෙ නෑ හැබැයි මම ඉස්සෙල්ලා ඔයාට කියන්න හැදුවේ මන් ඔයාට කැමති නෑ කියලා උනත් එත් මම දැන් කියනවා මන් ඔයාට කැමතියි !!! " Tea එහෙම කිව්වාම Jungkook ගෙ ඇස් ලොකු උනා.

" මොකද්ද ? "

" මන් ඔයාට ආදරෙයි " Tea ලැජ්ජාවෙන් එහෙම කිව්වාම Jungkook Tea ව තද කරලා බදාගත්තා.

" Love You Baby " Jungkook එහෙම කියලා Tea ගෙ තොල් වලට Pack එකක් තිබ්බෙ Tea ගැස්සෙනකොට.

Jungkook කටකොනින් හිනා වෙලා Tea ගෙ ඉනෙන් අල්ලලා Tea ගෙ තොල් Kiss කරන්න ගත්තෙ Tea ගෙ ඉන තදින් මිරිකන ගමන්.



































Teakook දෙන්නා Kiss කරන එක හොරෙන් බලන් හිටියෙ වෙන කව්රුත් නෙවෙ Tea ගෙ අතිජාර මිත්‍රයා Park Jimin !!!

" ඔහොම හොරෙන් බලන් ඉන්න එක නම් හරි නෑනෙ "

" අහ් මන් බය උනා.. අහ්හ්හ් Yoongi Hyung !!! " Jimin බලන් ඉන්නකොට එකපාරටම Jimin ගෙ පිටිපස්සෙන් ඇවිල්ලා කතා කරෙ Yoongi !!

" ඔ..යා ? "

" ඔව් මන් මන් ආවේ Jungkook ව බලන්න එත් එයලා හිටියෙ ලොකු වැඩක නෙ ඉතින් මන් යන්න හැදුවාත් මන් දැක්කා නෙ මෙ හොරෙන් අනිත් අය Love කරන විදිහ බලන් ඉන්න කෙනෙක්" Yoongi කින්ඩියට එහෙම කිව්වාම Jimin ලැජ්ජාවෙන් ඇඹුරුනා.

" ම..න් මේ හිටියෙ අහ් Tea මොනාද Jungkook Hyung කියන්නෙ කියලා බලන්න එත් කව්ද හිතුවේ එයලා අහ්ම්... " Jimin අන්තිම ටිකෙදි ඇඹරුනාම Yoongi ට කටකොනින් හිනා ගියා.

" ඇයි ඔයා කාත් එක්කවත් Kiss කරලා නැද්ද ? " Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම ඇහුවාත් එයා හිතින් එයාටම බැන ගත්තා.

" අහ් ? පිස්සුද අනෙ මන් මගෙ Kiss එක දෙන්නෙ මගෙ Mate විතරයි " Jimin එහෙම කිව්වාම Yoongi ගැස්සිලා ගියා.

" මොකද්ද ? "

" අහ්ම් මුකුත් නෑ මන් යන්නම් " Jimin එහෙම කියලා ගියාම Yoongi ගෙ ඇස් හිනී උනා.

Yoongi හිතුවෙත් නැති උත්තරයක් Jimin දුන්නාම Yoongi පුදුම උනා. අනිවාර්යයෙන් Yoongi හිතුවේ නෑ Jimin එයාගෙ පලවෙනි හාදුව එයාගෙ සහකාරුවාට දෙන්න තියන් ඉන්නවා කියලා !! ඒ ඔක්කොටම වඩා එයායි Jimin ගෙ සහකරු කියලා හිතෙනකොට Yoongi ට චූටි දුකක් දැනුනා !! හේතුවක් නැතිවම . එක්කො එයාට හිතෙන්න ඇති Jimin ගෙ පලවෙනි හාදුව කවදාවත් එයාට දීගන්න බැරි වෙයි කියලා මොකද ඒකට හේතුව Yoongi එයාගෙ Mate ට කැමති නැති නිසා. Yoongi දන්නවා උනත් Jimin දන්නෙ නෑ Yoongi තමයි එයාගෙ Mate කියලා !! . Yoongi අනික හිතුවා Jimin එයාගෙ පලවෙනි හාදුව වෙන කෙනෙක්ට දීලා ඇති කියලාත් !! Yoongi ට තේරුන එකම දේ තමයි Jimin එයාගෙ Mate ට ආදරෙයි කියන එක විතරයි ... එකම එක හේතුවක් නිසා !!!!! .








































To Be continue

__________________________________

Teakook සෙට් උනා😂💔.

එහෙනම් මන් ගියා❤️.

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

4K 479 6
| සිංහල | smut🔞 Dead crossdressing 🚫 blood heartless Started : 06 .01 . 2023 Published : 07 . 01 . 2023 End : ?
15.3K 4K 74
VMIN J‍IKOOK AU Main ship :- Vmin On every picture you post A guy I've never seen before likes it Who is he? Oh right I'm not your boyfriend anymore ...
17.2K 2.7K 109
COVER SHOP❣ Please follow all the rules..✨️ Requests CLOSED. 💜 ⛧彡𝐑𝐀𝐍𝐊𝐈𝐍𝐆𝐒彡⛧ ~ #1 in bookcovers ( 21/10/15...
2.1K 520 7
"You are the cause of my euphoria...." පියානෝව වයන අතරම ගී පද මුමුණනමින් ඔහු යමෙකු සෙව්වා. ඒ ඔහුගේ ප්‍රමෝදය..... ඔහුගේ ඒකපාර්ශ්වික ආදරය..... ♡A jinko...