𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

Bởi darkangle_7

37.2K 7.2K 1.6K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... Xem Thêm

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

28 .English Lecture .

604 126 12
Bởi darkangle_7

Yoongi , Jungkook හිටියෙ එයලාගෙ English Lecture එකෙ. එයලාට ඒ Lecture එක කොච්චර එපා උනාද කියනවානම් Yoongi ට හිතුනා Dagon Professor ගෙ ඔලුවේ ඉදන් පට්ට ගහන්න. Yoongi කිසි ගානක් නැතුව මේසෙ උඩට කකුල් තියන් හාන්සි වෙලා හිටියාත් Jungkook Dagon Professor දිහා එපා වීගෙන බලන් හිටියා. Yoongi ඉගන ගන්න ආසයි ඒ වගෙම දක්ෂයි තමා එත් එයා දන්න දේවාල් එයා ආයෙම ඉගන ගන්න කැමති නෑ .

" Excuse Me Professor " Yoongi ගෙ ඇස් එකපාරටම Door එක දිහාවට හැරුනෙ ඒ කටහඩෙ අයිතිකාරයා එයා දන්න නිසා.

" ඔහ් එන්න Jimin , Tea " Dagon එහෙම කිව්වාම Yoongi මේසෙ හරියට ඉදගත්තෙ Jungkook ' Wtf ' ලුක් එකකින් Yoongi දිහා බලන් ඉද්දි.

" සර් අපි ආවේ Professor ලා ඔක්කොටම Meeting එකක් තියනවා කියලා , කියලා යන්න " Jimin අත් දෙකත් පිටිපස්සට කරලා එහෙම කිව්වාම Yoongi ඒ දිහා හොදින් බලන් හිටියා.

නෑ එයා Jimin ව හොදින් නිරීක්ෂණය කරා !!!

" එහෙමද ? හරි මන් එන්නම්කො අහ් ළමයි මෙයාලාව ඔයලා දන්නවාත් ඇති එත් සමහර අය නොදන්නවා ඇති " Dagon එහෙම කිව්වාම Jimin ලැජ්ජාවෙන් ඇඹුරුනා.

" Jimin හරියට ඉන්නවා " Tea Jimin ගෙ කනට කිව්වාම Jimin හරි කෙලින් හිටියා.

" මේ කොට ලස්සන කොල්ලා  තමා Park Jimin , එතකොට මේ උස කඩවසම් කොල්ලා තමා Kim Teahyung" Dagon කොට කොල්ලා කිව්වාම Jimin ව රතු උනාත් Yoongi ට නම් ඒ නම ඇහිලා කටකොනින් හිනා ගියා.

" මේ මගෙ හොද කොල්ලො දෙන්නෙක් " 

" සර් අපි~~

" Jimin මන් යනවා රැස්වීමට මෙයලාව පොඩ්ඩාක් බලාගන්න " Dagon එහෙම කිව්වාම Tea , Jimin පුදුම උනා.

" සර් අපි~~

" නෑ නෑ Jimin , Tea පොඩ්ඩාක් මෙයලාව බලාගන්න මුන් මන් ගිය හැටියම දගලන්න ගන්නවා.. " Dagon එහෙම කිව්වාම Jimin වටපිට බලන්න ගත්තා.

Tea නම් හිටියෙ Confuse වෙලා . ඇයි යකෝ ඉස්කොලෙ නම් කමක් නෑ  කියමුකො පන්තිය බලාගන්න කිව්වාම. මේ Lecture එහෙක ළමයි පනහක් , හැටක් ඉන්න එක කොහොමද ඒ දෙන්නා බලාගන්නෙ. අනික කියන දේ අහන අය නම් කමකුත් නෑ මේ ඉන්නෙ එයලාට වද දුන්න අය නෙ .

" එහෙනම් මන් යනවා "

" අනෙ සර් , සර් " Jimin එහෙම කිව්වාත්  Dagon Jimin , Tea ව තියලා එතනින් ගියා.

Professor ගිය නිසා ගොඩාක් දෙනෙක් දගලන්න පටන් ගත්තා. එත් Tea , Jimin නම් මුකුත් කියන්න ගියෙ නෑ මොකද එයලා දන්නවා මෙතන ඉන්න අය කොහොමත් කියන දේ අහන්නෙ නෑ කියලා. එත් Jimin නම් ගැස්සිලා ගියෙ එයා දිහා බලන් ඉන්න Hayon ව දැක්කාම. Hayon කටකොනින් හිනා වීගෙන Jimin දිහා බලන් ඉන්නකොට Jimin බයටම Tea ගාවට ගියා. එදා Jimin ට Hayon කරදර කරත් Tea ට ඒක Jimin කිව්වෙ නෑනෙ.

" මොන යකෙක්ද මන්දා ඕයි Professor අපි මේ කියලා යන්න ආවාම බලහන්කො " Tea මූණත් ඇඹුල් කරන් එහෙම කිව්වාම Jimin ට හිනා ගියා.

" මේ මේ "

" මොකද ? "

" අන්න Jungkook Hyung ඉන්නවා " Jimin එහෙම කිව්වාම Tea Jimin දිහා බලලා ' කෝ ' කියලා ඇසින් සන් කරා.

" අර අන්තිම පේළියෙ ඔයා දිහා බලන් ඉන්නෙ බලන්නකො " Jimin එහෙම කිව්වාම Tea ශේප් එකෙ පිටිපස්ස බැලුවා. Jungkook ඒ වෙනකොටත් Tea දිහා බලන් හිටිය නිසා , ඒකාත් Tea එයා දිහා බලපු නිසා Jungkook හිනා උනා.

" හුම් මෝඩ හාවා " Tea එහෙම කිව්වාම Jimin හිනා උනා.

" ඒ දවස් වල කුක්කා දැන් හාවා " Jimin කින්ඩියට එහෙම කිව්වාම Tea Jimin ගෙ ඔලුවට ටොක්කක් ඇන්නා.

මේ දෙන්නාගෙ කෝලම් දිහා Jungkook  නම් බලන් හිටියෙ ගොඩාක් ආදරෙන් .

" Jimin ඔයා ඔහොම කියද්දි මට ලැජ්ජ හිතෙනවා " Tea මූණත් රතු කරන් එහෙම කිව්වාම Jimin හිනා උනා.

" මනමාල හිනාව " Jimin එහෙම කියලා හිනා උනාම Tea රතු උන මූණ හංගගන්න උත්සහා කරා.

Jimin නොදන්නවා උනත් Jimin දිහා නම් දෙන්නෙක් බලන් හිටියා. එක්කෙනෙක් Hayon වෙන්කොට අනිත් කෙනා උනෙ Min Yoongi . එයාටත් හොරා එයා  Jimin ගෙ හැසිරීම බලන් හිටියා. Yoongi ට ඒක කරන්න හිත නොදුන්නත් එයා හැමවෙලෙම වගෙ Jimin ගෙ හැසිරීම බලන් හිටියා.

" Yoongi Hyung ඒ දෙන්නා ගොඩාක් හුරතල් නේද ? " Jungkook 'දෙන්නා ' කියලා කිව්වෙම Yoongi ට Jimin ගැන තියන අදහස දැනගන්නමයි.

" හුම් " Jungkook ගෙ මූණ ඇඹුල් උනෙ Yoongi මුකුත් නොකිව්ව එකටයි. Jungkook ආසායි Yoongi ගෙ Mate Jimin වෙනවානම්. මොකද Jimin අහින්සකයි එයාට ඒක එයා Jimin එක්ක කතා කරපු දවසෙ ඉදලාම තේරුනා.

ඒ දෙන්නාගෙ ගැලපීම් පවා ගැලපෙනවා.. කොටින්ම එයලා දෙන්නා ගැලපෙනවා. කොට ගැන නම් ඕනෙ නෑ කියමුකො ඒ කොහොම උනත් Yoongi උසයි නෙ Jimin ට වඩා , Yoongi Alpha කෙනෙක් එතකොට Jimin Omega කෙනෙක් .. ඔව් Jungkook දන්නවා Jimin කියන්නෙ Omega කෙනෙක් කියලා Yoongi ට කලින්ම . එතකොට Yoongi සීතල , නපුරු චරිතයක් වෙනකොට Jimin හුරතල් , අහින්සක චරිතයක් . එකිනෙකට වෙනස් හැසිරීම් තිබ්බාත් ඒ දෙන්නාගෙ , එයලාගෙ ඒ හැසිරීම් ගොඩාක් ගැලපෙනවා , ලස්සනයි !!!!

" අනික Hyung Jimin ලස්සනයි " Jungkook එහෙම කිව්වාම Yoongi ඔරවන් Jungkook දිහා බැලුවා.

" මොකද්ද ? " Yoongi ඇහිබබත් උස්සන් එහෙම කිව්වාම Jungkook යටිහිතින් සතුටු උනා.

" ලස්සනයි කියලා කිව්වෙ "

" අනුන්ගෙ Mate ලාගෙ ලස්සන හොයන්නෙ මොකද !! " Yoongi එහෙම කියලා ඉස්සරා හැරුනෙ හිතින් එයාටම බැන ගන්න ගමන්.

Yoongi ගෙ මොළෙ එයාට Jimin ගැන වැඩක් නෑ කියලා කියද්දි , Yoongi ගෙ හිත කිව්වෙ Jimin ගැන වෙන කෙනෙක්  වර්ණනා කරනකොට ආස නෑ කියන එක.

" හාකො එත් මස්සිනා ගැන වර්ණනා කරෙ " Jungkook කින්ඩියට එහෙම කිව්වාම Yoongi ඇස් හීනි කරන් Jungkook දිහා බැලුවා.

" ක..කව්ද ? " Yoongi එහෙම කිව්වෙ එයාට ඒක තේරුනෙ නැති නිසා.

" නෑ ඉතින් මගෙ Hyung ගෙ Mate කියන්නෙ මගෙ මස්සිනා නෙ " Jungkook එහෙම කිව්වාම Yoongi ගෙ ඇස් ලොකු උනා.

" කටවහපන් " Yoongi එහෙම කියලා ඉස්සරා හැරුනෙ ආයෙම Jimin ව හොයන ගමන්.

Jimin නම් Tea එක්ක කතා කර කර ඉන්නකොට එතන ආවේ , Hayon !!

" Jimin " Hayon Jimin ලගට ගිහින් කටකොනින් හිනා වීගෙන කිව්වාම Jimin ගැස්සිලා ගියා.

" අහ් Hayon නේද ඔයා ? " Tea එහෙම ඇහුවේ ගොඩාක් කෙල්ලො , කොල්ලො එයා ගැන කතා වෙනවා දැකලා තිබ්බ නිසා.

" ඔව් ඔව් Teahyung මම තමා එ " Hayon එහෙම කිව්වෙ Jimin දිහාම බලාගෙන.

" ඉතින් කොහොමද Jimin " Hayon එකපාරටම එහෙම ඇහුවාම Jimin ගැස්සිලා ගියාත් එයා ඒක එළියට නොපෙන්වා හිටියා.

" ඔයා Jimin ව දන්නවාද ? " Tea එහෙම ඇහුවාම Hayon කටකොනින් හිනා උනා.

" ඔව් නැත්නම් " Hayon එහෙම කිව්වාම Tea පුදුම උනා.

" Jimin මන් දෙයක් ඔයාගෙන් ඇහුවානෙ . " Hayon එහෙම කිව්වාම Jimin Hayon දිහා බැලුවා.

" ඔ..ඔව් හොදින් " Jimin එහෙම කිව්වාම Hayon කටකොනින් හිනා උනා.

" හොදින් වෙන්න එපෑ නේ " Hayon එහෙම කිව්වාම Jimin ඔලුව පහත් කරගත්තා.

ඒ තුන් දෙනා දිහා ඇහිබබත් උස්සන් බලන් හිටියෙ Jungkook Yoongi . Yoongi ට එතනට යන්න ඕන උනත් එයාගෙ මොළෙ ඒකට විරුද්ධ උනා.

" ඔයාට පුලුවන් නේද එතනින් ගිහින් ඉදගන්න දැන් Professor ආවොත් අපි දෙන්නාටත් බනී " Tea එහෙම කිව්වාම Jimin යටිහිතින් Tea ට ස්තූති කරා.

Hayon කටකොනින් හිනා වීගෙන එයාගෙ තැනින් ගිහින් ඉදගත්තා.

" මොකද්ද ප්‍රශ්නෙ " Tea එකපාරටම එහෙම ඇහුවාම Jimin ගැස්සිලා ගියා.

" මු..මුකුත් නෑ " Jimin බොරුවට හිනා වෙලා එහෙම කිව්වාත් Tea Jimin ට එරෙව්වා .

" මන් ඔයාගෙ Seoulmate මට බොරු කරනවාද " Tea එහෙම කිව්වාම Jimin හිනා උනා.

" මොකද්ද උනෙ " Tea එහෙම ආයෙම පාරක් ඇහුවේ එයා  Hayon එතනට ආවාම Jimin ට දැනුන අපහසුතාවය දැක්ක නිසා.

" පස්සෙ කියන්නම් " Jimin එහෙම කිව්වෙ අනිවාර්යයෙන් එයා ඒක කිව්වාට පස්සෙ Tea Hayon ට බනිනවා කියලා දන්න නිසා.

" හරි අනිවාර්යයෙන් කියන්න "

Jimin , Tea ගෙයි අනිත් ළමයිගෙ අවදානය Lecture Hall එකෙ දොර ගාවට යොමු උනෙ දොර ඇරන් කෙනෙක් ආපු නිසා.








































To Be continue
----------------------------------------------------

දවසෙ ප්‍රශ්නය

කව්ද Door එක ඇරන් ආවේ ?

කොහොමද අද Chapter එක

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

2.1K 520 7
"You are the cause of my euphoria...." පියානෝව වයන අතරම ගී පද මුමුණනමින් ඔහු යමෙකු සෙව්වා. ඒ ඔහුගේ ප්‍රමෝදය..... ඔහුගේ ඒකපාර්ශ්වික ආදරය..... ♡A jinko...
27.7K 2.4K 13
[ REWRITE ] හැගීම් විරහිත වූ අයෙක් සමහ ආදරෙයෙන් බැදුන තවත් අයෙක්. කෙනෙක් ඉතාමත් හැගීම්බර වූ අතර අනෙකා හැගිම් විරහිත වූ අයෙක් ඒවැනි වූ ආදරය කෙසේ වේවි...
12.6K 3.7K 40
'මේක තමා අපේ අන්තිම ආදරේ'...... ᎮᏠᎷ 💜 ᏠᏠᏦ
16.4K 3.2K 50
ᴀ ᴊɪᴋᴏᴏᴋ ᴏɴᴇ.. ᴛᴏᴘ ᴊᴋ ʙᴏᴛᴛᴏᴍ ᴊᴍ ᴠᴇʀʏ ᴠᴇʀʏ sʜᴏʀᴛ ᴄʜᴀᴘᴛᴇʀs.. ɴᴏ ᴍᴀᴛᴜʀᴇ ᴄᴏɴᴛᴇɴᴛ sᴀᴅ? ʜᴀᴘᴘʏ? ᴊᴜsᴛ ʀᴇᴀᴅ ᴛᴏ ғɪɴᴅ ᴏᴜᴛ....~|: ʙᴀʙʏ_ʙɪsʜ ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ...