𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

De darkangle_7

37.4K 7.3K 1.6K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... Mai multe

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

21. Face .

624 136 13
De darkangle_7

සති තුනක් ගෙවිලා ගියෙ ඇහිපිල්ලන් ගහන වේගෙට !! ඒ සති තුනට කොච්චර දේවාල් වෙනස් උනාද කියනවානම් Teamin ගෙ University ජිවීතෙ එපා කරවලා. ඒකට ප්‍රධානම හේතුව උනෙ Jungkook ගෙ Mate Tea උන එක. මුලු University එකම ඒකට ඉරිසියා කරා !! නෑ Tea ට ඉරිසියා කරා. මොකද Jungkook කියන්නෙ මුලු University එකෙම Dream Boy කෙනෙක්... අනිත් කෙනා උනෙ Yoongi !! ඒ දෙන්නාව ලබා ගන්න University එකෙ මිනී මැරුම් විතරයි නොවුනෙ.. ඕනතරම් කොල්ලො , කෙල්ලො බැනගෙන  , ගහගෙන තිබ්බා. ඔක්කොම Tea ට ඉරිසියා කරන්න ගත්තෙ Jungkook එයාගෙ Mate උන එකටත් , Tea එයලාට වඩා ලස්සන නිසාත් .

" Jiminaa මට මේක එපා වෙලා මුන් ඔක්කොම නිකන් මොකෙද්ද දිහා බලනවා වගෙනෙ මන් දිහා බලන්නෙ " Tea එහෙම කිව්වාම Jimin වටපිට බැලුවා.
 
ඔව් සති කීයක් ගියාත් හැමොම Tea දිහාමයි බලන්නෙ. හැබැයි කව්රුත් Jungkook ගෙ Mate ට කරදර නොකරන්න වග බලාගත්තා.. මොකද එයලා දන්නවා Jungkook තමන්ගෙ කෙනෙක්ට මොකක් හරි උනොත් හැසිරින්නෙ යක්ෂයෙක් වගෙ කියලා.

" ඕවා ගනන් ගන්න එපා ඔයා ඕක කන්න " Jimin එහෙම කිව්වාම Tea Bun එක කටෙ දාගත්තා.

" හ්හ්මෝන්හම් බල්ම්ම්න්නෙ ඇම්ම්‍යි " Tea එහෙම කිව්වාම Jimin මොකෙද්ද වගෙ Tea දිහා බලන් හිටියා.

" උබ මොනාද කියන්නෙ කියලා නම් මට තේරෙන්නෙ නෑ යකෝ " Jimin එහෙම කිව්වාම Tea කෑම එක හපලා ගිල්ලා.

" හරි මුන් දැන් මන් දිහා බලන් ඉන්නෙ අර මෝඩ කුක්කා නිසාද ? " Tea එහෙම ඇහුවාම Jimin ඇස් හිනී කරා.

" කව්ද කුක්කා ? " Jimin එහෙම ඇහුවේ එයා දන්න තරමින් මේ ප්‍රශ්නෙ ට කුක්කෙක්  ගෑවෙන්නෙ නැති නිසා.

" Jung කුක්කා " Tea එහෙම කියලා හිනා උනාම Jimin යටි තොල හපාගත්තා.

" මොකද්ද කිව්වෙ ? "

" මන් කිව්වෙ Jung කුක්කා කියලා.. " Tea එහෙම කියලා හිනා වෙලා දෙයක් මතක් උනා වගෙ Jimin දිහා බැලුවා.

" ඔයාගෙ කටහඬ කොහොමද ඔච්චර ගැඹුරු උනෙ ? " Tea එහෙම කිව්වාම Jimin ඇස් වලින් පිටිපස්ස පෙන්නුවා.

Tea හිමින් පිටිපස්ස හැරිලා බලනකොට හිටිය කෙනාව දැක්කාම Tea ගෙ ඇස් ලොකු උනා. එතන හිටියෙ වෙන කව්රුත් නෙවෙ























































































































































































































































































































































































































































ඉවරයි ළමයි😂💔.



































































































































































































































































































































































































































































එතන හිටියෙ Jeon Jungkook !! Tea කතා කර කර හිටිය Jung කුක්කා !! ( ඉවර නෑ ළමයි නෙ😂🤫 )

" ඔ...ඔයා ? " Tea ගොතගගහා කිව්වාම Jungkook කටකොනින් හිනා උනා.

" ඔව් මම තමයි " Jungkook එහෙම කිව්වාම Tea හැරිලා Jimin දිහා බැලුවා.

" එයා දිහා නෙවෙ මගෙ දිහා බලන්න " Jungkook කිව්වාම නෑ අණ කරාම Tea ආයෙම Jungkook දිහා බැලුවා.

" මේ.. සමා~~

" අහ් ඔව් මම කුක්කෙක් නම් තමා.. එහෙනම් ඔයා මගෙ මස් කට්ට වෙන්න.. එතකොට මට ඔයාව කන්න පුලුවන් නෙ හුම්  " Jungkook ඉස්සෙල්ලා ටික Jimin ටත් ඇහෙන්න කිව්වාත් අන්තිම ටික Tea ගෙ කනට කරලා කිව්වෙ Jungkook ගෙ හුස්ම Tea ගෙ බෙල්ලෙ වැදෙද්දි.

Tea ගෙ ඇස් ඉබෙම පියවුනෙ Jungkook ගෙ හුස්මෙ තිබ්බ  උනුහුමට . Jungkook Tea ගෙ කන ගාවින් අයින් වෙන්න හැදුවාත් එයා ඒක නොකර Tea ගෙ කම්බුල ගාව මූණ තියන් හිටියෙ Tea එයාගෙ උනුහුමට ඇස් පියන් ඉන්නවා දැකලා.. !! Tea හිමින් ඇස් ඇරියෙ Jungkook ගෙ හුස්ම එයාගෙ කම්බුලට වැදෙනවා දැනිලා. Tea ගෙ ඇස් ලොකු උනෙ Jungkook ඇහිපිල්ලන් ගහන්නෙ නැතිව එයා දිහා බලන් ඉන්නවා දැකලා. ඒකාත් මූණ ලගම.

" එහා..ට යන්න " Tea එහෙම කියලා Jungkook ව එහාට කරෙ Jungkook කටකොනින් හිනා වීගෙන පස්සට යද්දි.

" ඉතින් කිව්වා වගෙම වෙනවාද ? " Jungkook එහෙම කිව්වාම Tea Jungkook ට එරෙව්වා.

" ඔයාට අමතක උනාද මම ඔයාට කිව්වා ඔයාගෙ ඔය එරවිලි මාත් එක්ක තියාගන්න එපා කියලා.. කන පලාගන්න ඕනෙද !! " Jungkook උස් හඩින් එහෙම කිව්වාම Cafeteria එකෙ හිටිය ළමයි ඔක්කොම Teakook දෙන්නා දිහා බැලුවා.

හරි මෙහෙමයි එතන හිටිය ළමයි ටිකක් බලන් තමයි හිටියෙ Teakook දෙන්නා දිහා එත් Jungkook ගෙ හඩ ඇහුනාට පස්සෙ Cafeteria එකෙ හිටිය හැමෝම එයලා දිහා බැලුවා. 

" කිව්වා නේද එහෙම මම !! ? " Jungkook එහෙම කිව්වාම Tea ඔලුව වැනුවා.

" හරි එහෙනම් ඉදගෙන කෑම කන්න.. මන් යනවා " Jungkook එහෙම කියලා පිටිපස්ස හැරෙනවාත් එක්කම Cafeteria එකෙ හිටිය හැම ළමයෙක්ම කෑම එකට අවදානය දුන්නෙ Jungkook එයලා එයා දිහා බලන් ඉන්නවා දැක්කොත් බනිනවා කියලා දන්න නිසා.

" වහොSavege එක අනික ළමයි ඔක්කොම මෙයාට බයයි අහ්.. ඕකා යකෙක්බයවෙන්න හරි ඉතින් එකවෙලාවකට මට බය හිතෙනවා තම.. " Tea එහෙම හිතන් පුටුවෙන් වාඩි උනෙ Jimin පුදුමෙන් Tea දිහා බලන් ඉන්නකොට.

" Tea මොකද්ද ? " Jimin එහෙම කිව්වාම Tea කිසි දෙයක් නොතෙරුන විදියට Jimin දිහා බලන් හිටියා.

" Jungkook Hyung කිව්වෙ මොකද්ද ඒ ? අනික වෙනවාද කියලාත් කිව්වා " Jimin එහෙම කිව්වාම Tea Jimin ට එරෙව්වා.

" හරි හරි ඕකට ඔරවන්න ඕනෙද නිකන් දැනගන්න ඇහුවේ මටත් ඕන වෙයිද දන්නෙ නෑනෙ " Jimin කින්ඩියට වගෙ එහෙම කිව්වාම Tea ඇස් කැරකෙව්වා .

" ඇයි ඔයා බල්ලෙක්ද ඕන වෙන්න ? " Tea එහෙම කිව්වාම Jimin ඇස් ලොකු කරන් Tea දිහා බලන් හිටියා.

" මොකා ? "

" නෑ මුකුත් නෑ " Tea එහෙම කියලා ඉතුරු Bun එකෙ කෑල්ලත් කටෙ ඔබාගත්තෙ අත එකට තියලා පිහිදාන ගමන්.

" අපිට තමා නැත්තෙ තාම Mate ලා " Jimin කින්ඩියට උනත් එහෙම කිව්වෙ එයාගෙ හිතෙ ඒ දේ රැදිලා තිබ්බා.

" අනෙ කටවහන් ඉන්නවා මම කොහොමත් Jungkook ට කැමති නෑ මෝඩ බලු කුක්කා " Tea එහෙම කිව්වාම Jimin බඩත් අල්ලන් හිනා උනා... එත් එකපාරටම Jimin පුටුවෙන් බිමට වැටුනෙ මේ පාර Cafeteria එකෙ ළමයිගෙ අවදානය එයා වෙතට එනකොට.

" මාර ලැජ්ජාව නියමයි " Tea එහෙම කිව්වෙ ඇගිලි වලින් තොල පිරිමදින ගමන්.

Jimin බිම වැටිලාත් හිනා වෙනකොට Tea එයාගෙ අතින්ම එයාගෙම ඔලුවට ගහගත්තෙ Jimin ගොනෙක් නෙවෙ ගොන් පානවා කියලා හිතුන නිසා.

" මෙහාට එනවා මෝඩයා " Tea Jimin ව අල්ලලා නැගිට්ටවලා ආයෙම පුටුවෙන් තිබ්බාම Jimin හිනා වෙන ගමන් Tea ගෙ පපුවට ඔලුව තියාගත්තා.

" මට හහ්... ~~

" කියන දෙයක් හිනා උනාට පස්සෙ කියන්න නැත්නම් මට ඇහෙන්නෙ උබෙ හුලන් විතරයි " Tea එහෙම කිව්වාම Jimin හිනාව නවත්තලා ඔරවලා Tea දිහා බැලුවා.

" කාගෙද හුලන් ඇහෙන්න කියලා දන්නෙ නෑ වගෙ හහ් " Jimin ගස්සලා එහෙම කිව්වාම Tea හිනා වෙලා එයාගෙන් පුටුවෙන් ඉදගත්තා.

" හරි දැන් මොකද්ද කියන්න ගියෙ ? "

" මට සතුටුයි ඔයාට මේ වගෙ Mate කෙනෙක් හම්බුන එක ගැන " Jimin හිනා වීගෙන එහෙම කිව්වාම Tea ඇහිබබ ඉස්සුවා.

" මොන වගෙ ද ? " Tea එහෙම ඇහුවාම Jimin එක අතක් එයාගෙ කම්බුලට තියාගත්තා.

" උබට ගහලා හදන්න පුලුවන් කෙනෙක් හහ් " Jimin ආයෙම හිනා උනාම Tea ගෙ මූණ ඇඹුල් උනා.

" මන් කියන්නම්ද උබට හම්බෙන්න ඕනෙ Jungkook ටත් වඩා නපුරු සැර කෙනෙක් !! " Tea එහෙම කිව්වාම Jimin ගෙ හිනාව එහෙමම අතුරුදහන් උනෙ ඒ එක්කම Tea හිනා වෙන්න ගත්තාම.

යාලුවො දෙන්නාගෙ හිනාව Cafeteria එකෙ අය බලාගෙන හිටියෙ මෝඩයො දෙන්නෙක් දිහා බලන් ඉන්නවා වගෙ. ඇත්තටම පිට කව්රු හරි දැක්කානම් මේ දෙන්නා හිනා වෙන එක අනිවාර්යයෙන් මුන් දෙන්නාව පිස්සො දෙන්නෙක් කියලා confirm කරයි.














________________________________

ඔන්න එහෙනම් ඉවරයි😂

මෙහෙමයි ළමයි නෙ අපි මේක ඉවර කරමුද👉👈.. Yoonmin නුත් සෙට් කරලා.. හැබැයි ඔයලා කියන්නෙ තව අදින්න කියලාද අහ් මොකක් හරි බාල්දි එහෙම දාන්න කියලාද ? කොහොම හරි මේක දික් උනොත් ඔයලා කියවනවාද ඒක ?☺️ හරි ඔයලා කියන්නකො එහෙනම් ඔයලාගෙ තීරණෙ🤫.

Continuă lectura

O să-ți placă și

398K 8.4K 48
He was gigantic. The 7'0 monster of a man towered over her, even though he was sitting. Bright cyan eyes gazed down at her unreadably. He gestured w...
949 173 12
2023 Christmas and Jin's Birthday special story Don't have description, straight to story.... Hope you guys enjoy story... NamJin YoonMinSeok KookTae
2.5K 61 62
Hey, this is my first time Wattpad and have fun. Please vote and comment to me which you like and I will make them. If one of them have more vote the...
4K 508 4
(SINHALA 🚫) I been knowing you for long enough Damn, I need you right now You can take your time, don't have to rush This might take us a while, yea...