𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

By darkangle_7

43.5K 8.1K 1.7K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... More

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

20 .Omega .

770 144 8
By darkangle_7

Jimin හිටියෙ Tea ගෙ ඇද ගාව එයා දිහා බලාගෙන මොකද Doctor කිව්වානෙ Tea තව ටිකකින් නැගිටී කියලා. Jungkook නම් එළියට වෙලා Yoongi ත් එක්ක හිටියා. Yoongi Jimin ට බැනලා ගියාත් එයාට Jungkook ව හම්බුන නිසා Jungkook ගෙ වදේටම එයාට ආයෙ Hospital එක ඇතුළට යන්න උනා.

" මන් දන්නෙ නෑ මොන රෙද්දකටද මාව මෙහෙම තියාගෙන ඉන්නෙ කියලා " Yoongi ඕනාවට එපාවට එහෙම කිව්වාම Jungkook හිනා උනා.

" අනෙ Hyung ඔයා මගෙ හොද Hyung නෙ... " Jungkook එහෙම කිව්වාම Yoongi Jungkook දිහා ඕනාවට එපාවට බැලුවා.

" හරි වෙන වැඩක් නම් කමකුත් නෑ මේකෙ මොකද මේ Teahyung ව බලන්න ඉන්නෙ ? " Yoongi එහෙම ඇහුවාම Jungkook කියන්න දෙයක් නැති කමට යටි තොල හපාගත්තා.

" අහ් කියනවා ඉතින් ! " Yoongi ආයෙම එහෙම ඇහුවාම Jungkook එයාගෙ ඇත Yoongi ගෙ අත උඩින් තිබ්බා.

" මන් දන්නෙ නෑ Hyung ම..ට බලන් ඉන්න බෑ එයාට කරදරයක් වෙලා තියෙද්දි ඒ අනිවාර්යයෙන් Mate Bond එක නිසා වෙන්න ඇති එත්~~ "

" ඒක Mate Bond එක නිසා නම් තමයි එත් මොකද්ද ? "

" මට තේරෙන්නෙ නෑ.. " Jungkook එහෙම කිව්වාම Yoongi කටකොනින් හිනා උනා.

" ඔයා Teahyung ට ආදරෙයි ද ? " Yoongi එහෙම ඇහුවාම Jungkook පුදුමෙන් Yoongi දිහා බැලුවා.

Jungkook Teahyung ට ආදරෙයි ද ? ඇත්තටම ඒක Jungkook වත් දන්නෙ නෑ එයා දන්න එකම දේ එයාගෙ හිතෙ Teahyung ගැන දැක්ක දවසෙම ආකර්ශනයක් තියනවා ඒ වගෙම ඒක Teahyung එයාගෙ Mate කියලා දැනුනාට පස්සෙ ඒක තව වැඩි උනා කියලායි. එයාට Teahyung ට කරදරයක් වෙනකොට බලන් ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.

" Jungkook ? " Yoongi Jungkook ට කතා කරෙ Jungkook කල්පනා කරන් ඉන්න නිසා.

" Hyung ඒ..ක මම දන්නෙ නෑ මන් එයාට කොහොමද ආදරෙ කරන්නෙ ? ඒක කරන්න බෑ මොකද මම Omega ලාට කැමති නෑනෙ ඒක " jungkook කලබලෙන් වගෙ කියවන් යනකොට Yoongi Jungkook ගෙ පිටට ගැහුවේ ' සන්සුන් වෙන්න ' කියන්න වගෙ.

" කලබල වෙන්න එපා හොදට හිතලා කියන්න... Omega කෙනෙක් නෙවෙ නම් ඔයා එයාට ආදරෙ කරනවාද ? " Yoongi එහෙම ඇහුවාම Jungkook කල්පනා කරා.

Omega ? නෑ ඒක නෙවෙ Jungkook ගෙ ප්‍රශ්නෙ නම් එයා හිතන්නෙ Tea එයාට ගැලපෙනවා ද කියන එක. ඒ ඔක්කොටම වඩා Jungkook ට බයයි Tea ත් එක්ක Affair එකක් පටන් ගන්න.. මොකද Jungkook Alpha කෙනෙක් එයාට ඕනතරම් හතුරො ඉන්නවා එතකොට Tea කියන්නෙ Omega කෙනෙක් එයාට බයයි Tea ට මොකක් හරි කරදරයක් වෙයි කියලා. එහෙම බය වෙනවා කියන්නෙ නම් එයාගෙ හිතෙ ආදරයක් තියනවා කියන එක වෙන්න ඕනෙ... !!

" ඔව් Omega කෙනෙක් නොවුනත් එයා Teahyung නම් මන් එයාට ආදරෙ කරනවා !!! " Jungkook එහෙම කිව්වාම Yoongi පුදුමෙන් Jungkook දිහා බැලුවා.

" ම..ට එයාව ඕනෙ , JK ටත් එයා Omega කෙනෙක් උනත් , මට බොරු කරත් ම..ට එයාව ඕනෙ එත් " Jungkook එහෙම කියලා Yoongi දිහා බැලුවේ Yoongi එයාගෙ අත උඩ තිබ්බ Jungkook ගෙ අත් අල්ලගනිද්දි.

" ඔයාට හිතෙන දේ කරන්න Jungkook.. මන් හිතනවා ඔයාට හොද ජීවතක් හම්බෙයි කියලා.. හැබැයි අර කොල්ලා ගැන නම් මට විශ්වාස නෑ උබෙ කෙස් ගහක්වත් තියෙයිද දන්නෙ නෑ " Yoongi එහෙම කිව්වාම Jungkook හිනා උනා.

" මෝඩයෝ හිනා වෙන්න නෙවෙ ඇත්ත කිව්වෙ පේන්නෙ නැතැ Alpha කෙනෙක් කියලාවත් ගරු නොකර උබට බැන්න විදිහ " Yoongi එහෙම කිව්වාම Jungkook පුදුමෙන් බැලුවේ Yoongi කොහොමද දන්නෙ කියලා..

" දන්නෙ කියලාද බලන්නෙ ? මම ඔක්කොම දන්නවා Bro " Yoongi ආඩම්බරෙන් එහෙම කිව්වාම Jungkook හිනා උනා.

" දැන් උබ කියන්නෙ Teahyung ට කැමති කියලා නෙ " Yoongi ඇහුවාම Jungkook හිනා උනා.

" ඔව් !! " Jungkook එහෙම කිව්වාම Yoongi කටකොනින් හිනා උනා.

" හැබැයි බොරු කිව්ව එකට මගෙන් සමාවක් නෑ දෙන්නාටම !!! " Yoongi එහෙම කිව්වාම Jungkook ත් ඔලුව වැනුවේ ඒකට අනුමත කරලා.

" Hyung පොඩ්ඩාක් යමුද ඇතුලට ? " Jungkook එහෙම කිව්වෙ Jimin ඉන්නෙ ඇතුලෙ නිසා.

" ඉතින් උබ පලයන් " Yoongi එහෙම කිව්වාම Jungkook ඇස් කැරකෙව්වා.

" හරි හරි යමන් " Yoongi ආයෙම එහෙම කිව්වෙ Jungkook පව් කියලා හිතුන නිසා.

Yoongi , Jungkook වාට්ටුවෙ දොර ඇරගෙන යන්න හදනවාත් එක්කම එයලාට ඇහුනෙ Jimin කෑගනන සද්දෙ !!! . ඒකෙන් Jungkook ගොඩාක් බය උනා.. හැබැයි Yoongi නම් දන්නවා Jimin ඒ කෑගහනවා නෙවෙ බයිනවා කියලා.

" ඔයා මට කියන්න තිබ්බා KIM TEAHYUNG !!! එහෙනම් මාත් උදව් කරනවානෙ මම පිට කෙනෙක්ද !!! Teahyung තමුසෙ ඔහොම කරයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ !! " Jimin ට කේන්තිය ටම ඒ වෙලෙ එයාගෙ ඇස් නිල් වෙලා තිබ්බා.. ඒ කියන්නෙ Omega කියන එක.. !! ඒ හිටියෙ Jimin ගෙ Omega !!

හැබැයි එයාට සම්පූර්ණයෙන් එයාගෙ Wolf විදියට පරිවර්තනය වෙන්න බෑ මොකද Jimin ට හරි කාලෙ නෙවෙ ඒ !!

" Jimin Please මාව තේරුම් ගන්න මම අසරණ ඒ වෙලෙ " Tea ගෙ ඇස් වල කදුලු දැක්කාම Jungkook ටිකක් කලබල උනා.

" Jimin මොක~~

" Stup Your Mouth !!! " Jimin Jungkook දිහාවට හැරිලා එහෙම කෑගැහුවාම Tea ගැස්සුනාත් Jungkook , Yoongi නම් පුදුම උනා.

" මන් කතා කරන්නෙ මෙයාට !! " Jimin එහෙම කියලා ආයෙම Tea දිහාවට හැරුනෙ නිල් ඇස් සමගමයි.

" දැන් මොනාද කරන්නෙ තමුසෙ !! අහ් ඕන දේයක් කරගන්නවා !! " Jimin එහෙම කියලා යන්න ගියාත් ඒක කරන්න බැරි උනෙ ,

" Chim !! " Tea එකපාරටම එහෙම කිව්වාම Jimin Tea දිහා හැරිලා බැලුවා.

" Chim Please I am Sorry මට කරන්න දෙයක් තිබ්බෙ නෑ අනික ඔයාට කිව්වොත් ඔයා ගොඩාක් දුක් වෙනවා ඒකායි " Tea එහෙම කිව්වෙ ඇස් වල කදුලු පුරවන්.

" එත් Teahyung !! "

" Please Chim Don 't Call Teahyung මම ඒකට කැමති නෑ " Tea ඇස් වල කදුලු පුරවන් එහෙම කිව්වාම Jimin Tea ගාවට ගිහින් Tea ව බදාගත්තා.

" Oky Oky Tea ආයෙ මට කිසිම දෙයක් හංගන්න එපා " Jimin එහෙම කිව්වාම Tea ඔලුව වැනුවා.

" මොකද්ද මෙතන වෙන්නෙ ? !! " බැරිම තැන Yoongi එහෙම ඇහුවේ Jimin ගෙ ඇස් දිහා බලාගෙන.

හැබැයි ඒ වෙනකොටත් Jimin ගෙ ඇස් කලු පාටට හැරිලා තිබ්බා.

" ඒක තමා Jimin ? " Jungkook කුත් එහෙම ඇහුවාම Tea Jimin දිහා බැලුවා.

" ඔයා සිහිය නැති වෙලා වැටුනාම Jungkook Hyung තමා Hospital ගෙනාවේ " Jimin එහෙම කිව්වාම Tea ඇස් කැරකෙව්වා.

ඔව් ඉතින් එයාට එහෙම වෙන්න හේතුවත් Jungkook නෙ !!

" jungkook Hyung මම Tea ට බැන්නෙ එයා මට දෙයක් හංගපු නිසා "

" මොකද්ද ඒ ? " Jungkook එහෙම ඇහුවාම Jimin කියන්න හදනකොටම ,

" අපි ඒක ඔයාට කියන්න ඕනෙ කියලා නීතියක් නෑනෙ " Tea එහෙම කිව්වාම Jungkook කේන්තියෙන් Tea දිහා බැලුවා.

" මන් ඔයාත් එක්ක කතා කරෙ නෑනෙ Kim Teahyung !! පාඩුවෙ කටවහන් ඉන්නවා ! " Jungkook කේන්තියෙන් එහෙම කිව්වාම Tea කටවහන්න සිදධ උනා.

මොකද Jungkook ට කේන්ති ගියොත් ඒක හොද නෑ කියලා දන්න නිසා.

" ඔම්මාට Kidney Problem එකක් ඒක නරක් වෙලා අලුත් එකක් බද්ධ කරන්න ඕනෙ ලු " Jimin එහෙම කිව්වාම Jungkook Yoongi දිහා බැලුවා.

" මොකද්ද ඔම්මාගෙ Blood Group එක ? " Jungkook එහෙම ඇහුවාම Tea Jimin දිහා බැලුවා.

" Teahyung මන් ඔයාගෙන් දෙයක් ඇහුවා !! "

" ඒක මොකටද ඔයාට " Tea ඕනාවට එපාවට එහෙම කිව්වාම Jungkook ඇස් කැරකෙව්වාත් Yoongi ට නම් හිතුනෙ කන පැලෙන්න පාරක් දෙන්න.

" කියනවා !! " Jungkook ආයෙම උස් හඩින් කිව්වාම Tea ඕනාවට එපාවට Jungkook දිහා බැලුවා.

" O+ positive " Tea එහෙම කිව්වාම Jungkook ' හුම් ' කියලා විතරක් නිකන් හිටියා.

" ඔයලා කතා වෙන්න එහෙනම් මන් යනවා " Yoongi ඕනාවට එපාවට එහෙම කියලා යන්න ගියෙ Jimin හිනා වෙද්දි.

" මොකද තමුසෙ හිනා වෙන්නෙ ? " Tea Jimin ගෙන් ඇහුවේ Jungkook කුත් Jimin දිහා බලද්දි.

" එහෙම එකක් නෑ මනුස්සයො අහ් එහෙනම් මාත් යනවා Jungkook Hyung එහෙනම් ඔයා Tea ත් එක්ක කතා කරන්න " Jimin එහෙම කිව්වෙ Tea ගෙ ඇස් පුදුමෙන් ලොකු වෙද්දි.

" යාහ් මෝඩයෝ ඔහොම ඉන්නවා Jiminaa Jiminaa !!! " Tea කෑගැහුවාත් Jimin ගනන් ගන්නෙ නැතිව වාට්ටුවෙන් එළියට ගියා.

" කටවහගන්නවාද පිස්සු බල්ලෙක් වගෙ උඩුබුරන්නෙ නැතිව " Jungkook ඕනාවට එපාවට එහෙම කිව්වාම Tea පුදුමෙන් Jungkook දිහා බැලුවා.

" තමුන්ට මාව පේන්නෙ බල්ලෙක් වගේද ? " Tea එහෙම කිව්වාම Jungkook Tea ගෙ මූණ හොදින් නිරීක්ෂණය කරා.

" තොප්පිය හරි නම් දාගන්නවා " Jungkook  එහෙම කිව්වාම Tea Jungkook එරෙව්වා.

" මොකද ඔරවන්නෙ !! ඇස් දෙක උගුල්ලනවා !! " Jungkook එහෙම කිව්වාම Tea Jungkook ගෙන් ඇස් ගත්තා.





















































________________________________

ඉවරයි..🙂.

මන් ඉක්මනට ඉවර කරන්නම්ද🤫.

Continue Reading

You'll Also Like

1.8K 191 43
පතාගෙන එන ආත්ම ගානක බැඳීමක උරුමක්කාරයෝ දෙන්නෙක්, සාදාකලික සහෝදර ප්‍රේමයද,ආදරය, නමක් නැති බැඳීමක හිමි අහිමි ජීවිතය, අවසන් ආත්මයේදිවත් ඔවුන් හමුවේවිද
62K 1.7K 25
The last thing that lowly Omega Seven expected was to be mated with the powerful Alpha King, especially when every wolf knows that Omegas and wolves...
17.8K 4.9K 41
ඒ එයා.. එ වෙන කෙනෙක් නෙවේ ඒ එයා.. Short Chapters✔️ Vmin✔️ btsships✔️ Story Cover : ChoiJaehi
23.7M 564K 32
"Y-your H-highness? I-i'm sorry b-but t-there m-must b-be a-a m-mistake..." A loud growl sounded through the whole ballroom causing me to start shaki...