𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

By darkangle_7

43.4K 8.1K 1.7K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... More

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

19 . Rut 1

850 148 14
By darkangle_7

" Kim Teahyung !! " Tea ගැස්සිලා ගිහිල්ලා හරි සිහියට ආවේ එකපාරටම එයාගෙ නම කෑගැහනවාත් එක්කම Jimin එයාගෙ අතට ගහපු නිසා.

Tea බයෙන් පුටුවෙන් නැගිට්ටෙ Jimin දිහාත් බලන ගමන්..

" Profe..ssor "

" තමුන් මොනාද කල්පනා කරන්නෙ !! අහ් මන් මෙච්චර වෙලා තමුසෙට කතා කරා ඇහුනෙ නැද්ද !! " Professor එකපාරටම Tea බැන්නාම Tea අපහසුවෙන් බිම බලාගත්තා.

එයාට ලැජ්ජාවක් ඇති උනා ඔව් එහෙම වෙන්න එපෑ එයා පලවෙනි වතාවට ප්‍රසිද්ධියෙ Professor කෙනෙක් ගෙන් එහෙම බැනුම් ඇහුව. එයා ඉස්කොලෙ යනකොටත් කවදාවත් Teacher කෙනෙක්ගෙන් බැනුමක් අහගෙන නෑ. ඒ ඔක්කොටම වඩා ළමයි එයා දිහා බලන් හිටියා.. සමහරු හිනා වීගෙන සමහරු දුකින්.

" Sorry Sir " Tea බිම බලාගෙන එහෙම කිව්වාම Professor එයාගෙ අතෙ තිබ්බ පොත මේසෙ උඩට අතහැරියා.

එකපාරටම එහෙම උනාම Tea ගැස්සිලා ගියෙ Professor දිහා බලනකොට.

" Sorry කිව්වාම හරිද !! ඔක්කොම දන්න නිසා වෙන්න ඇති නෙ කල්පනා ලෝකෙ හිටියෙ ඇයි උබෙ Mate එක්ක Sex කරන හැටිවත් කල්පනා කරාද !! " Professor එකපාරටම එහෙම කිව්වාම Tea ලැජ්ජාවෙන් බිම බලාගත්තා.. එයාගෙ ඇස් වල ලැජ්ජාවට බයට දෙකටම කදුලු පිරිලා තිබ්බා.

" Professor " Jimin එහෙම කිව්වෙ එයාගෙ හොදම යාලුවා එහෙම ලැජ්ජාවට පත් වෙන එක ගැන හිතලා.

" What Park Jimin ඔයාට මොකද්ද වෙන්න ඕනෙ !! මම මෙච්චර මහන්සියෙන් උබලාට පාඩම් කියලා දෙනවා උබලා ඒවා අහන් ඉන්නෙ අහ් " Professor එහෙම කියලා Jimin ට කෑගැහුවාම Tea Jimin දිහා බලලා දෙපැත්තට ඔලුව වැනුවා.

" එපා Jimin " Tea හිමින් ඒක කිව්වාත් හැමෝම නිශ්ශබ්දව හිටිය නිසා ඒක Professor ට ඇහුනා.

" ඔහ්හ් Jimin එතකොට Teahyung කියන දේද අහන්නෙ !! " Professor එහෙම කිව්වාම Jimin යටි තොල හපාගත්තා.

" අහ් Teahyung ඔයා එහෙනම් ඔක්කොම දන්නවානෙ දැන් මම මොනාද ඉගැන්නුවෙ කියලාත් දන්නවා ඇති නෙ " Professor එහෙම කිව්වාම Tea කදුලු පුරවන් ඔලුව වැනුවා.

" එහෙනම් කියනවා මොකද්ද අද පාඩම ? " Professor කටකොනින් හිනා වීගෙන එහෙම ඇහුවාම Tea යටි තොල හපාගත්තා.

" ඒ..ක අහ් Mate ගැන !! " Tea එහෙම කිව්වාම Professor ඇස් කැරකෙව්වා .

" පාඩම Mate තමා හරි දැන් මම මොකද්ද කිය කිය හිටියෙ " Professor එහෙම කිව්වාම Tea බයෙන් ඔලුව පහත් කරා.

" ම..දන කාලය ගැන Tea " Jimin හිමින් කිව්වාම Tea ඇහැ කරකවලා විතරක් Jimin දිහා බැලුවා.

" මදන කාලය ගැන !! " Tea බයෙන් උත්තර දුන්නෙ Jimin උත්තර දුන්න එක Professor දැක්කාද කියලා හිතන්.

" ඔයා ඒක කරලා තියනවාද Teahyung?" Professor කටකොනින් හිනා වීගෙන එහෙම ඇහුවාම Tea අසරණ විදියට Professor දිහා බැලුවා.

" අනිවාර්යයෙන් Mate කෙනෙක් ඇති නේද ? එහෙනම් ඉතින් කරලා ඇති ඉතින් ළමයි ඔයලාට Teahyung ගෙන්ම අහගන්න පුලුවන් නෙ මදන කාලය කොහොමද ගත කරන්නෙ කියලා " Professor එහෙම කිව්වාම Jimin ඇස් ලොකු කරන් Tea දිහා බලන් හිටියා.

ඒ වෙනකොටත් Tea හිටියෙ ඇස් වල කදුලු පුරවන්. Tea ට එහෙම Professor කිව්වෙ එයා කවදාවත් හීනකින්වත් හිතපු නැති දෙයක්. මදන කාලය ඒ කියන්නෙ Tea Slut Wolf කෙනෙක් ගානට Professor දැම්ම කියන එක !!.

" Mr. Young ඔයා නිකන් කතා කරන්නෙ Alpha ලාගෙ මදන කාලයට ඔයාව යොදාගෙන නෑ වගෙ නෙ " එකපාරටම කෙනෙක් එහෙම කිව්වාම මුලු Hall එකම පිටිපස්ස බැලුවා.

එතකොට Tea , Jimin දෙන්නාත් එයලාගෙ පිටිපස්ස බැලුවේ ඒ කතාව කිව්ව කෙනාවත් හොදටම දැනගෙන.

" Jeon Jungkook !! " Professor එකපාරටම කෑගැහුවේ Jungkook මේසෙටත් ගහලා නැගිටිද්දි.

" කටවහපන් උබට අයිතියක් නෑ මට මෙහෙම කතා කරන්නෙ උබ කව්ද නිකන්ම නිකන් Beeta කෙනෙක් !!! අනික උබ ගැන මේ University එකෙ නොදන්නෙ කව්ද ? උබ Alpha ගෙ මදන කාලය ගත කරන්න යන්නෙ පුදුම ආසාවකින් නෙ !! උබ එකාත් හිතන් ඉන්නෙ ලොකු දෙයක් කියලා නෙ.. " Jungkook කටකොනින් හිනා වෙන ගමන් එහෙම කිව්වාම Professor කේන්තියෙන් Jungkook දිහා බලන් හිටියා.

" Jungkook මම ඔයාගෙ Professor !! " Professor එහෙම කිව්වාම Jungkook කටකොනින් හිනා උනා.

" ඔයා මගෙ Professor නම් නෙවෙ ඒ ඔක්කොටම වඩා මට වැඩක් නෑ Professor ද කව්ද කියන එක !!! " Jungkook කටකොනින් හිනා වීගෙන එහෙම කිව්වාම Professor හිනා උනා.

Tea නම් Jungkook දිහා බලාගෙන හිටියෙ " මූට නම් පිස්සුම තමා " කියන ලුක් එකකින්. ඔව් ඉතින් කොහෙවත් යන එකෙක් නිසා Professor ට බනින්නෙ. එත් Tea අකමැත්තෙන් උනත් පිලිගන්න උනා එයා කොහෙවත් යන එකෙක් නෙවෙ Jungkook ගෙ Mate කියන එක ගැන.

" ඔයාට ඔච්චරටම කේන්ති යන්නෙ Teahyung ඔයාගෙ කව්ද ? " Professor එකපාරටම එහෙම ඇහුවාම Jungkook යටි තොල හපාගත්තා.

Tea බය වෙලා Jungkook දිහා බැලුවේ එයා Tea කියන්නෙ මගෙ Mate කියලා කියයිද කියලා බය වෙලා..

" Teahyung ඔයාගෙ Mate ද එහෙමත් නැත්නම් ඔයාගෙ මදන කාලය නිවාගන්න යොදා ගත්ත කෙනෙක්ද ? " Professor එහෙම කිව්වාම Tea ඇස් හුස්ම ගත්තා.

" කියන්නකො Jungkook " Professor කටකොනින් හිනා වීගෙන එහෙම ඇහුවාම Jungkook එයා ඉන්න තැන ඉදලා ඉස්සරහාට ඇවිදන් ගියා.

ළමයි ඔක්කොම බයෙන් වගෙ Jungkook යන දිහා බලන් හිටියෙ Jungkook ට කේන්ති ගියොත් ඔය ඔක්කොම නෑ වගෙ දන්න නිසා.

" උබ මොකද්ද කිව්වෙ ? !! " Jungkook කෑගහලා Professor ගෙ මූණට ගැහුවේ ළමයි ඔක්කොම ගැස්සිලා යද්දි.

" Jungkook තමුන් "

" කටවහපන් !!! උබට මොකද Tea මගෙ කව්රු උනත් ඔව් යකෝ Tea මගෙ Mate තමා !!! " Jungkook එකපාරටම කෑගහලා කිව්වාම ළමයි ඔක්කොම Tea දිහා බැලුවා .

Tea ඒ වෙනකොටත් හිටියෙ නැගිටන් ඒකාත් ඔලුව අල්ලගෙන.

" Tea එයා ඒ..ක Tea !!! " Jimin Tea ගාවට නැගිටලා කිව්වාත් එකපාරටම කෑගැහුවෙ Jungkook ගෙ අවදානෙත් Jimin ලා දිහාවට යද්දි.

" Teahyung !! " Jungkook දුවලා ගියෙ Tea හිටිය තැනට.

" Jungkook Hyung " Jimin ඇස් වල කදුලු පුරවන් එහෙම කිව්වාම Jungkook Tea ව හරහාට වඩාගත්තා.

ඔව් Tea Jimin කතා කරපු වෙලෙම Jimin ගෙ ඇගට සිහිය නැති වෙලා වැටුනෙ එයාගෙ මනසට මේ උන දේවාල් බර වැඩි නිසා.

Jungkook Birth Style එකට Tea ව වඩාගෙන Professor දිහාවට බැල්මක් දලා ආවේ Professor ඒ බැල්මට බය වෙලා යද්දි.

දැන් බලනවා ඇති නෙ මෙච්චර දෙයක් වෙද්දිත් Yoongi කෝ කියලා.. හරි Yoongi උන හැමදේම බලාගෙන හිටියෙ ඒ වගෙම අහගෙන හිටියෙ.

" දැන් මොනාද බලන් ඉන්නෙ !! උබට කිව්වානෙ කටවහපන් කියලා " Yoongi Professor ට එකපාරටම බැන්නෙ Professor බය වෙද්දි.

ඔව් ඉතින් කව්ද හිතුවෙ Yoongi නැගිටලා කෑගහයි කියලා.

Yoongi ත් Hall එකෙන් එළියට ගියෙ ළමයි ඔක්කොම Phone අරගන්නකොට. ඔව් එයලාට දැන් මුලු University එකෙම මේ Hot News එක පතුරවන්න එපෑ.

________________________________

Jimin , Jungkook , Yoongi තුන්දෙනාම හිටියෙ Hospital එකෙ.

" Doctor ? " Jungkook එකපාරටම Doctor ව දැකලා එහෙම කිව්වෙ Tea හිටිය Room එකෙ දොර ඇරන් ආපු නිසා.

" අහ් ඔයා ඔයානෙ මේ සති එකකට කලින් Mr. Kim එක්ක ආවේ ඔම්මාගෙ~~

" අහ් ඔව් Doctor Tea ට දැන් කොහොමද ? " Jimin Doctor ගාවට ගිහිල්ලා උඩ බලන් කතා කරෙ Doctor එයාට වඩා උස නිසා.

ඒක දැකලා Yoongi ට කටකොනින් හිනා ගියා.

" දැන් එයාට හොදයි "

" එයාට මොකද්ද උනෙ Doctor " Jimin එහෙම ඇහුවාම Doctor කල්පනා කරා.

" අහ් එයාට තද ඔලුව කැක්කුමක් ඇවිල්ලා එහෙම නොවෙන එක අහන්න දෙයක් නෑනෙ එයාට තියන ප්‍රශ්න වලට... " Doctor එහෙම කිව්වාට පස්සෙ Jungkook පුදුමෙන් Jimin දිහා බැලුවා.

" මොන ප්‍රශ්න ද Doctor ? "

" අහ් ඇයි එයාගෙ ඔම්මා~~

Doctor එහෙමම කියන්න යන එක නතර කරෙ Tea එදා ඒක කාටවත් කියන්න එපා කියලා කිව්ව එක මතක් වෙලා.

" අහ් මුකුත් නෑ " Doctor එහෙම කියලා එතනින් ගියෙ Jimin ව පෙහෙළිකාවක පටලවලා.

" Mr. .....................




































________________________________

ඔන්න අද එකකුත් දුන්නා.

කව්ද Mr. කියන්න ඇත්තෙ ?

එහෙනම් මන් ගියා.

Continue Reading

You'll Also Like

17.8K 4.9K 41
ඒ එයා.. එ වෙන කෙනෙක් නෙවේ ඒ එයා.. Short Chapters✔️ Vmin✔️ btsships✔️ Story Cover : ChoiJaehi
3.4K 55 5
THIS IS INITIALLY A LONE BOOK FOR MY EUSTASS KID ONESHOT BUT THEN I DECIDED TO COMPILE MY OTHER OLDER ONE-SHOTS IN ONE BOOK. I WON'T CHANGE THE REST...
1.2K 260 14
අපිට දෙයක් නැතිවෙනකොට ඒ වෙනුවට ඊටවඩා වටින දෙයක් හම්බෙනවා කියලා කියනවනේ..
923 147 6
කවදාවත්ම ආදරෙ දන්නේ නැති පාතාල නායකයෙක් නැත්තම් සල්ලී පස්සේ දුවන බිස්නස්මන් කෙනෙක්ට සුරදූත කොල්ලෝ දෙන්නෙක් හම්බුනොත් මොනා හිතෙයිද...? Jungkook & tae...