𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

By darkangle_7

43.4K 8.1K 1.7K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... More

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

17 . Mate !!

784 152 14
By darkangle_7

" නෑ !!!! " Tea එකපාරටම කෑගැහුවෙ Jungkook එයාගෙ මුද්ද ඇදලා අරන් විසි කරපු නිසා.

" මොකද්ද තමු..සෙ ඒ කරෙ !! " Tea ට කේන්ති ගිය නිසාම එහෙම කෑගහලා Jungkook ගෙ අත ගසලා ගිහින් මුද්ද හෙව්වෙ Jungkook ඒක විසි කරපු පාරට කොහෙ ගියාද කියලා එයා නොදැක්ක නිසා.

" T..ea " Jungkook එකපාරටම ගල් උනෙ එයාට දැනුන , එයාට හිතුන දේවාල් නිසා..

එයාගෙ ඇග ඇතුළෙන් අමුතු විදිහෙ හැගිමක් එන්න පටන් ගත්තා. Jungkook ඇස් වහන් ඒ හැගීම පාලනය කරන්න හැදුවාත් එයාට ඒක කරන්න බැරි උනෙ එයාට දැනුණ සුවද නිසා. ඒ සුවදෙ රෝස මල් සුවදයි Jungkook ආස කරපු බ්ලූබෙරි සුවදත් ගැබ් වෙලා තිබ්බා. Jungkook ට කිසි දෙයක් හිතාගන්න බැරි උනත් එයාට හිතුන එකම දේ...

Mate !!!!

Jimin නම් හිටියෙ තාමත් බිම එයා Tea ගාවට යන්න හැදුවාත් එයාට Yoongi ගාවින් යන්න බය හිතුනා. එයාට හිතුනා එයා Tea ගාවට යන්න ගියොත් Yoongi ආයෙම පාරක් එයාට ගහයි කියලා. Jimin නම් හිටියෙ මේ වෙනකොට අඩන ගමන්... මොකද එයලාව අහු උනා !!!

Jimin ට හිතුනෙ Alpha ලා එයලාව මදන කාලයට ගන්න හැටි...

Yoongi ඇහිපිල්ලන් ගහන්නෙ නැතිව Jungkook දිහා බලාගෙන හිටියෙ Jungkook හයියෙන් හුස්ම ගන්න නිසා. Yoongi ට හිතුනා සමහරවිට Tea කියන්නෙ Jungkook ගෙ Mate කියලා. ඒ නිසාම එයා Jungkook ගාවට යන්නෙ නැතිව හිටපු තැනම ඉන්න තීරණය කරා. එතකොට Kai , Bogum මේ දේවාල් බලන් හිටියෙ පුදුමෙන්. එයලාට මෙතන වෙන කිසිම දෙයක් තේරෙන්නෙ නැති නිසා.

" Teahyu..ng " Jungkook එහෙම කතා කරෙ Tea Jungkook ට ඇහුම්කන් දෙන්නෙ නැතිව මුද්ද හොයනකොට.

Tea තේරුම් ගන්න තිබ්බා එයා දැන් මුද්ද කොච්චර හෙව්වාත් වැඩක් නෑ හොයාගත්තාත් වැඩක් නෑ කියලා.. මොකද එයා Omega කෙනෙක් කියලා Jungkook , Yoongi දැනගෙන ඉවර නිසා. Tea ගෙ මුද්ද Jungkook ගලවලා ගන්නකොටම Tea ගෙ Omega සුවද Jungkook ට වගෙම Yoongi ටත් ආවා.. මොකද එයලා Alpha ලා නිසා.

" Teahyung !! " Jungkook ආයෙම Tea ට කතා කරෙ මත් උන කඩහඩකින් !!

Jungkook බැරිම තැන Tea මුද්ද හොය හොයා හිටිය තැනට ගිහින් Tea ගෙ අතින් ඇදලා අරන් තමන්ගෙ ඇගට තද කරගත්තෙ එක අතක් Tea ගෙ ඉන වටෙ යවන ගමන්.

" මේ මොන මගුලක්ද !! යන්න දෙනවා " Tea එකපාරටම කෑගැහුවාම Jimin අසරණව Yoongi දිහා බැලුවා.

" Hy...un..g " Jimin තිබ්බ බය එහෙන් පිටින්ම ගනන් නොගෙන Yoongi ට කතා කරාම Yoongi කේන්තියෙන් Jimin දිහා බැලුවා.

" Jungkook Hyung ට Te..a ට මුකුත් ක..රන්න එපා කිය..න්නකො " Jimin එහෙම කිව්වාම Yoongi කටකොනින් හිනා වීගෙන බිමට පහත් උනෙ Jimin බයෙන් පිටිපස්සට යද්දි.

" තමුසෙ ත් Omega කෙනෙක් නේ ? " Yoongi ඇහිබබ උස්සලා එහෙම ඇහුවාම Jimin කදුලු පුරවන් ඔලුව දෙපැත්තට වැනුවා.

" ඇත්ත කියපන් !!!! " Yoongi රතු උන ඇස් වලින් කෑගැහුවාම Jimin බයටම ඇස් වහගත්තා.

" ඒකෙ අහන්න දෙයක් නෑ උබත් Omega කෙනෙක් තමයි උබලා දෙන්නාට වෙන්නෙ දඩුවම් විදින්න අපිව අන්දපු එකට !!!! " Yoongi එහෙම කියලා නැගිට්ටෙ Jimin අඩන්න ගද්දි.

" මට ය..න්න දෙනවා Jungkook !! " Tea ආයෙම කෑගැහුවාම Jungkook කේන්තියෙන් Tea ගෙ බෙල්ල පිටිපස්ස තදින් ඇල්ලුවා.

" උබ Omega කෙනෙක් නේ !!! උබ මගෙ Mate එහෙම නේද !!!! " Jungkook කේන්තියෙන් කෑගහලා ඇහුවාම Tea Jungkook දිහා බැලුවේ " උබට පිස්සුද " වගෙ බැල්මකින්.

ඔව් ඉතින් Tea ට දැනෙන්න එපැයි Jungkook ගෙ සුවද.. එයාගෙ Mate ගෙ සුවද !!

" තමුසෙට පිස්සු ද !! ඔයා මගෙ Mate නෙවෙ අතාරිනවා මාව !! " Tea Jungkook ගෙන් ගැලවෙන්න උත්සහා කරෙ Jungkook ගෙ පපුවට ගහන ගමන්.

Slapped ..

" අහ්... !! " Tea කම්බුල් අල්ලන් දගලන එක නතර කරෙ Jungkook ගෙන් ලැබුන කම්බුල් පාර නිසා.

" බොරු කියන්න එපා යකෝ උබයි මගෙ Mate මට ඒක දැනෙනවා !!! " Jungkook ගෙ ඇස් වල කදුලු පිරුනෙ Tea එයාව Reject කරයි කියලා තිබ්බ බයට.

" තමුසෙ මගෙ Mate උනත් මට තමුසෙව එ~~

" එයි !!! නෑ උබ මාව Reject කරන්නෙ නෑ උබ මගෙ !! මගෙ විතරයි !! " Jungkook එහෙම කෑගැහුවාම Yoongi පුදුම උනා ඒ වගෙම Tea , Jimin නුත්.

Yoongi ඒ එක්කම සන්සුන් උනෙ Jungkook ගෙ රතු උන ඇස් දැකලා.. මේ ඉන්නෙ Jungkook ගෙ Alpha කියලා Jungkook ගෙ රතු උන ඇස් සාක්ශි දැරුවා. Jungkook ට කොහොම උනත් Jungkook ගෙ Alpha ට එයාගෙ Mate ව ඕනෙ !! එයාගෙ Omega ව ඕනෙ !!

" නෑ.. එපා මාව අතා..රින්න !! " Tea එහෙම කෑගැහුවෙ Jungkook Tea ගෙ බෙල්ල ට නැවුන නිසා.

" JK !!! " JK එකපාරටම ගැස්සිලා පිටිපස්ස බැලුවේ රතු උන ඇස් වලින් මයි. එත් JKපිටිපස්ස හිටියෙ කෙනාව දැක්කාම සන්සුන් උනෙ ඒ හිටියෙ එයාගෙ True Blood Alpha නිසා... ඔව් ඒ හිටියෙ Yoongi !!

Yoongi JK ට කතා කරෙ මේ ප්‍රශ්නෙ දුරදිග අරන් යන්න ඕනෙ නැති නිසා. මොකද මේ ඉන්නෙ JK එත් Jungkook කවදාවත් කැමති උනෙ නෑ Omega කෙනෙක්ව එයාගෙ Mate කරගන්න.. එයා එහෙම කියලා තිබ්බෙ නැති උනත් එයාගෙ කතාවෙන් ඒක තේරෙනවා. !! JK ට මොනා උනත් එයාගෙ Mate ඕනෙ එත් Jungkook ගැනත් Yoongi ට හිතන්න ඕනෙ ඒකයි Yoongi JK ට කතා කරෙ.

" ඔයාගෙ පාලනය Jungkook දෙනවා !! " Yoongi අණ කරද්දි JK ආයෙම අඩන Tea ව බලලා ඇස් වහගත්තා.

තප්පරයක් ගත වෙනවාත් එක්කම Jungkook ඇස් ඇරියාම එයා දැක්කෙ එයාගෙ ලගම ඉන්න ඒකාත් අඩන Tea ව. එතකොට තමයි Jungkook ට තේරුනෙ එයා Tea ගෙ ඉනෙන් අල්ලන් තමයි ඉන්නෙ කියලා. Jungkook Tea ව තල්ලු කරලා Yoongi ගාවට ගියෙ ඔලුවත් පහත් කරන්. මොකද එයා වගෙම JK ත් එයාට යටත්.

" Hyung "

" Its Oky Jungkook අපි යමු මෙයලාව පස්සෙ බලාගමු " Yoongi එහෙම කියලා ගියෙ Jimin දිහා බලලා.

Jungkook Tea දිහා බලලා Yoongi පස්සෙන් ගියෙ Tea දුවලා ගිහින් Jimin ව බදාගනිද්දි.

" මට සමාවෙන්න මම ආවේ නෑනෙ ඔයාව බේ~~

" නෑ නෑ Jimin එහෙම එකක් නෑ " Tea කදුලු පිහිදාන ගමන් එහෙම කිව්වාම Jimin බයෙන් Tea ට තුරුල් උනා.

" Tea එයලා අපිට කරදර කරයි "

" බය වෙන්න එපා Jimin මම ඉන්නවා ඔයාත් එක්ක " Tea එහෙම කිව්වෙ Jimin ගෙ ඔලුව අත ගාන ගමන්.

" ඇත්තටම Jungkook Hyung ද ඔයාගෙ Mate ? " Jimin එහෙම ඇහුවාම Tea මොහොතකට ගල් උනා.

" ඒ...ක "

" Tea ? " Jimin Tea ගෙන් ඈත් උනෙ Tea යටි තොල හපාගන්නකොට.

" ඔව් !! " Tea එහෙම කිව්වාම Jimin පුදුමෙන් Tea ගෙ මූණට එබුනා.

" මොකක් එත් ඔයා කිව්වා "

" ඔව් මම කිව්වා එයාට මම නෙවෙ ඔයාගෙ Mate කියලා එත් ඒක බොරු මට මගෙ මුද්ද ගලවලා එයා විසි කරනකොටම දැනුනා Jungkook තමයි මගෙ Mate කියලා.. එත් මට ඕනෙ නෑ එයා වගෙ කෙනෙක් මගෙ Mate කරගන්න " Tea එහෙම කියලා නැගිටලා එතනින් ගියෙ Jimin එයාගෙ චූටි ඇගිලි වලින් කදුලු පිහිදාන් Tea ගෙ පස්සෙන් දුවන් යද්දි.

























































________________________________

ඔන්න Jungkook දන්නවා දැන් Tea එයාගෙ Mate කියල.

මොකද හිතෙන්නෙ අද එක ගැන..

ගොඩාක් දෙනෙක් ඉල්ලලා තිබ්බා Chapter එකක්.. එදාම දෙන්න බැරි උනත් ඔන්න මන් දුන්නා.

Continue Reading

You'll Also Like

157K 1K 39
NOT FOR KIDS.... this will also be the 4th time I'm writing this
14K 2.5K 31
Sinhala fan fiction This is just ff and if you like read it.. Sope... Top - Jhope Bottom - Suga..
4.3K 818 19
||sinhala story📝 || ||BL story|| ||Don't copy my work|| Start ||2022.01.14 || End ||2020.03,29 |||
1.6K 420 7
සතුට හොයාගන්න! යුන්ගි මින්. -ජිමින් - ජිමින් කියන්නේ කාටද ?