๐Œ๐‘.๐“๐‘๐Ž๐”๐๐‹๐„๐’๐Ž๐Œ๐„...

By Gukie__mate

182K 32.4K 18.7K

๐Ÿฏ : ๐–ฌr.Jungkook...เถ…เถดเท’ เถšเถฑเถšเทœเถง เทƒเถฏเทŠเถฏ เถšเถปเถฑเทŠเถฑเท™ เถฑเท...เถ’ เท€เถœเทšเถธ เถšเถญเท เถšเถปเถฑเทŠเถฑเท™เถญเทŠ เถฑเท.. ๐Ÿฐ : เถ”เท„เทŠ เถ•เถšเท™..( but keeps talking ) ๏ฟฝ... More

๐ˆ๐๐“๐‘๐Ž
๐‚๐‡๐€๐๐“๐„๐‘ 01
๐‚๐‡๐€๐๐“๐„๐‘ 02
๐‚๐‡๐€๐๐“๐„๐‘ 03
๐‚๐‡๐€๐๐“๐„๐‘ 04
NEW STORY
๐‚๐‡๐€๐๐“๐„๐‘ 05
๐‚๐‡๐€๐๐“๐„๐‘ 06
๐‚๐‡๐€๐๐“๐„๐‘ 07
๐‚๐‡๐€๐๐“๐„๐‘ 08
๐‚๐‡๐€๐๐“๐„๐‘ 09
๐‚๐‡๐€๐๐“๐„๐‘ 10
๐‚๐‡๐€๐๐“๐„๐‘ 11
๐‚๐‡๐€๐๐“๐„๐‘ 12
๐‚๐‡๐€๐๐“๐„๐‘ 13
๐‚๐‡๐€๐๐“๐„๐‘ 14
๐‚๐‡๐€๐๐“๐„๐‘ 15
๐‚๐‡๐€๐๐“๐„๐‘ 16
๐‚๐‡๐€๐๐“๐„๐‘ 17
๐‚๐‡๐€๐๐“๐„๐‘ 18
๐‚๐‡๐€๐๐“๐„๐‘ 19
๐‚๐‡๐€๐๐“๐„๐‘ 20
๐‚๐‡๐€๐๐“๐„๐‘ 21
๐‚๐‡๐€๐๐“๐„๐‘ 22
๐‚๐‡๐€๐๐“๐„๐‘ 23
๐‚๐‡๐€๐๐“๐„๐‘ 24
๐‚๐‡๐€๐๐“๐„๐‘ 25
๐‚๐‡๐€๐๐“๐„๐‘ 26
NEW BOOK
๐‚๐‡๐€๐๐“๐„๐‘ 27
๐‚๐‡๐€๐๐“๐„๐‘ 28
๐‚๐‡๐€๐๐“๐„๐‘ 29
๐‚๐‡๐€๐๐“๐„๐‘ 30
๐‚๐‡๐€๐๐“๐„๐‘ 31
๐‚๐‡๐€๐๐“๐„๐‘ 32
๐‚๐‡๐€๐๐“๐„๐‘ 33
๐‚๐‡๐€๐๐“๐„๐‘ 34
๐‚๐‡๐€๐๐“๐„๐‘ 35
๐‚๐‡๐€๐๐“๐„๐‘ 36
๐‚๐‡๐€๐๐“๐„๐‘ 37
๐‚๐‡๐€๐๐“๐„๐‘ 38
๐‚๐‡๐€๐๐“๐„๐‘ 39
๐‚๐‡๐€๐๐“๐„๐‘ 41
๐‚๐‡๐€๐๐“๐„๐‘ 42
๐‚๐‡๐€๐๐“๐„๐‘ 43
๐‚๐‡๐€๐๐“๐„๐‘ 44
๐‚๐‡๐€๐๐“๐„๐‘ 45
๐‚๐‡๐€๐๐“๐„๐‘ 46
๐‚๐‡๐€๐๐“๐„๐‘ 47
๐‚๐‡๐€๐๐“๐„๐‘ 48
๐‚๐‡๐€๐๐“๐„๐‘ 49
๐‚๐‡๐€๐๐“๐„๐‘ 50
๐‚๐‡๐€๐๐“๐„๐‘ 51
๐‚๐‡๐€๐๐“๐„๐‘ 52
๐‚๐‡๐€๐๐“๐„๐‘ 53
๐‚๐‡๐€๐๐“๐„๐‘ 54
๐‚๐‡๐€๐๐“๐„๐‘ 55
๐‚๐‡๐€๐๐“๐„๐‘ 56
๐‚๐‡๐€๐๐“๐„๐‘ 57
๐‹๐€๐’๐“ ๐‚๐‡๐€๐๐“๐„๐‘

๐‚๐‡๐€๐๐“๐„๐‘ 40

2.7K 529 465
By Gukie__mate

How to kill my boyfriend..?

මුලින්ම ඔබට පෙම්වතෙක් සිටිය යුතුයි...

🐰: හරි මට ඉන්නවා කෙනෙක්...එයා මට ගොඩක් ආදරෙයි...

දෙවනුව ඔබේ පෙම්වතා ඔබව මුලා කර දමා ගියා නම්---

🐰: මුලා කරලා? එයාගේ ගෙදර මං ඉන්නේ!! මේ ගෑනිට පිස්සු...!!

තෙවනුව ඔබේ පෙම්වතාට වෙනත් ආදර සම්බන්ධතාවයක් තිබේනම්---

🐰: මොකක්!!මේ මිනිහා මගේ නිපල්ස් එපා කිව්වේ වෙන ආදර සම්බන්ධයක් නිසාද එතකොට?

ෆෝන් එක කේන්තියෙන් පැත්තකින් තියපු ජන්කුක් තොල් උල් කරන් උඩට ආවා...කාමරේ ලගට ආපු ජන්කුක් බාගෙට ඇරුන දොරෙන් ඔලුව දාලා බැලුවා...ටේහ්‍යුන් කවුච් එකේ ඉදන් ලැප් එක ඔන් කරන් වැඩක...ටිකක් කල්පනා කරපු ජන්කුක් කුප්ප හිනාවක් එක්ක පහලට දුවන් ආවා...

කිචන් එකට ආපු ජන්කුක් වතුර ජොග්ගුවක් අරන් ඇදන් හිටපු කලිසමත් ගලවලා දාලා ලොකු හූඩි එක පිටින් විතරක් උඩට ආවේ හිනාවෙවී...කාමරේ මැදට ආපු ජන්කුක් ටේහ්‍යුන් ඉදන් හිටපු සෝෆා එක ගාව හිතලම හලලා දැම්මේ ටේහ්‍යුන් කේන්තියෙන් බලද්දි...

මොකද්ද ඒ කරේ!!!

අස් කරන්නම් අනේ...බොරුවට කැගහන්නෙ හුම්...

අමුතුවට කිව්ව ජන්කුක් ඒ වෙලාවෙම බිමින් ඉදගෙන රෙදි කෑල්ලකින් වතුර පිහිදන්න ගත්තේ ටේහ්‍යුන් ගේ පැත්තට පස්ස හරවන්...ටේහ්‍යුන් ව සෙඩියුස් කරන්නයි ජන්කුක් එහෙම කරේ...ඒත් ටේහ්‍යුන් ගේ ඇස් ලැප් එකේ...

ජන්කුක් පුලුවන් උපරිමෙන් නැමුනත් ටේහ්‍යුන් නෙමේ බැලුවේ...ජන්කුක් කේන්තියෙන් තොල් උල් කරගත්තා...ඒත් ටේහ්‍යුන් ලැප් එකේ කැම් එකෙන් ජන්කුක් ගේ වැඩ බලන් හිටියේ...ජන්කුක් නැමුන වෙලාවෙමයි ටේහ්‍යුන් rock hard උනේ...ඒත් ටේහ්‍යුන් ගනන් ගත්තෙ නැ...

අහ්හ් ඇයි මේ මිනිහා හාඩ් නොවුනේ...!!

ජන්කුක් කල්පනා කරද්දි කට කොනින් හිනා උන ටේහ්‍යුන් ලැප් එක වහලා නැගිටලා කාමරෙන් එලියට ගියේ ජන්කුක් බාගෙට කට ඇරන් බලන් ඉද්දි...ටේහ්‍යුන් ගියාම රෙදි කෑල්ලෙන්ම ජන්කුක් දොරට ගැහුවා...

යාහ්හ්...බලමුකෝ තව්සේ නිපල්ස් වලට බෑ කියන විදිය!!!

ජන්කුක් ඉක්මනින් ටේහ්‍යුන් ගේ අත් දිග ශර්ට් එකක් ඇදගෙන පහලට ආවා...ටේහ්‍යුන් කිචන් එකේ කෑම හදනවා...ශර්ට් එකේ බට්න් හතරක් අන්බට්න් කරගත්ත ජන්කුක් නිපල්ස් පේන්න ශර්ට් එක ඈත් කරන් පැන්ට්‍රි එකෙන් ඉදගත්තා...

ටේහ්‍යුන් ට හිනා යන්න ආවත් හිනා නොවී හිටියා...ජන්කුක් ටේහ්‍යුන් දිහාම බලන් හිටියා...ඒත් ටේහ්‍යුන් ට ගානක් නැති උනාම ජන්කුක් තව ටිකක් ටේහ්‍යුන් ගාවට ආවා...

ඒයි මේ...

ඇයි?

මේ...බලනවකෝ....

ජන්කුක් කිව්වම ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවා...ජන්කුක් ටේහ්‍යුන් දිහා සෙක්සි විදියට බැලුවා...

මේ...මේවා එපාද ම්ම්ම්?

නෝ තෑන්ක්ස්...

ම්..මොකක්!!

ඔව්...ගිහින් ඩබල් ටේප්ම අලවගන්නවා ඕවගේ...මට ඕන නෑ!!!

ආහ්හ්හ් ඒ මොකද!!!

මට එපා...

ජන්කුක් ට ගැස්සුව ටේහ්‍යුන් මිල්ක්ශේක් එක අරන් කිචන් එකෙන් ගියේ ජන්කුක් කේන්තියෙන් බලන් ඉද්දි...ඉක්මනින් පැන්ට්‍රි එකෙන් බැස්ස ජන්කුක් ටේහ්‍යුන් ගේ පස්සෙන් උඩට ආවේ අඩි හප්ප හප්ප...

ටේහ්‍යුන් කාමරේට ගිහින් සෝෆා එකෙන් ඉදගත්තම ජන්කුක් ඇවිත් ටේහ්‍යුන් ඉස්සරහින් හිටගත්තා...

දැන් තමුසෙට නිපල්ස් ඕන නෑ කියලද කියන්නෙ...???

ඔව්...එපා...

හහ්...ඒවා හදේ තමා ඩැඩී...!!

ජන්කුක් කට කොනින් හිනාවෙලා ටේහ්‍යුන් ගෙ ඔඩොක්කුවෙන් ආවේ ටේහ්‍යුන් ගේ හාඩ් වෙච්ච කෝක් එක ජන්කුක් ට දැනෙද්දි...ටේහ්‍යුන් ඒ විදියටම බලන් ඉද්දි ජන්කුක් ටේහ්‍යුන් ට හිනා උනා....

ආ බොනවා..!!!

මට එපා...

බොන්නනේ කිව්වේ!!! බොනවා ඉතින්....මේ රෝස පාටත් වැඩිවෙලා හුම්...

එපා කිව්වනේ...

යාහ්හ්හ්....බොනවා...බොනවාආආආආආ!!!! බීපන් මිනිහෝ!!!

ජන්කුක් ඔඩොක්කුවේ ඉදන් කැගහනකොට ටේහ්‍යුන් තොල් තද කරන් හිනා උනා...කේන්තියටම ජන්කුක් ගේ මූන රතු වෙලා...වේගෙන් හුස්ම ගත්ත ජන්කුක් නිපල් එකක් බලෙන්ම ටේහ්‍යුන් ගේ කටේ නිපල් එකක් ගැහුවේ ටේහ්‍යුන් ට හිනා යද්දි...

සක් කරනවා ඉතින්!!! තමුසෙට ගුටි කන්න ඕනෙද?

ටේහ්‍යුන් තොල් වත් හෙල්ලුවේ නැ...ජන්කුක් සැර කරාම ටේහ්‍යුන් ඒ විදියටම ඉදන් හිනා උනා...ටේහ්‍යුන් ජන්කුක් ගේ delicious නිපල් එකෙන් තොල් ගත්තා...

මට එපා....ඊයේ ප්ලාස්ටර් ගහන් හිටියේ...යනවා!!

ආයෙ කියනවා බලන්න ඒක...!!

මට එපා...ඇහුනද...? මට එපා...

ටේහ්‍යුන් කිව්වම ජන්කුක් මොකුත් නොකර බලන් හිටියා...ජන්කුක් බලන් හිටපු විදියට ටේහ්‍යුන් ට ටිකක් බයත් හිතුනා...අපරාදේ නිපල්ස් එපා කිව්වෙ කියලා ටේහ්‍යුන් ට හිතුනා...විනාඩි ගානක් ගෙවුනා...ඊලග තප්පරෙදී කාමරේ දොර වේගෙන් ඇරිලා එලියට විසික් උනේ ටේහ්‍යුන්....

ඒයි!!!

යනවා...යනවා තමුසේ!!!!

ඒයි ඕක මගේ කාම---

ජන්කුක් කොට්ටෙයි බෙඩ්ශීට් එකයි ටේහ්‍යුන් ගේ මූනටම දමලා ගැහුවා...ටේහ්‍යුන් ඇතුලට එන්න යද්දි ජන්කුක් දොර වේගෙන් වැහුවේ දොරේ ටේහ්‍යුන් මූන වද්දගනිද්දි...වේදනාවෙන් නහය අල්ලගත්ත ටේහ්‍යුන් දොර ගාව ඉදන් කැගැහුවා...

තමුසෙව...උදේට අහුවෙනවකෝ මට!!! බැල්කනි එකේ තියලා පුපට පයින් එකක් දෙන්නෙ තමුසෙට!!

ඔය ටකරම වහන් යනවා!!! මං නිදාගන්න ඕනෙ...මං ආවොත් තමුසෙටයි පුපට පයින් ගහන්නෙ!!

ආහ්හ්හ් මේකා....!!

දොරට ගහගෙන ගහගෙන ගියපු ටේහ්‍යුන් ඩුවට් එකයි කොට්ටෙයි උස්සන් වෙන කාමරේකට ආවා...ජන්කුක් ට බැන බැන ටේහ්‍යුන් ඇදෙන් හාන්සි උනේ ජන්කුක් නින්දට වැටුනේ හෙට දවසම ටේහ්‍යුන් ට වද දෙන්න අධිශ්ටාන කරන්....

.

.

.

.

Morning 🌄🌄🌄

පස්සෙන් එන්න එපා තමුසෙ...!!

ඇයි ඒ? මං එනවා...මට ඇදුමක් වත් නෑ හරියට...මට මෝල් එකට යන්න ඕනෙ...

නැ කොහෙවත් යන්නෑ!!! ඇදුම් නැත්තන් හෙලුවෙන් ඉන්නවා!!

ආහ්...මං කිව්වනේ...මාව එක්කන් යනවා...

පහුවදා පාන්දර ජාමේ ඉදන් ජන්කුක් ටේහ්‍යුන් ට කනක් ඇහෙන්න නොදී වද කරේ ශොපින් එක්කන් යන්න කියලා...ටේහ්‍යුන් නැගිට්ට වෙලේ ඉදන් කංකරච්චලේ...ජන්කුක් වැඩේ අතෑරියෙත් නෑ...

මට මේ තමුසෙගෙ ඇදුම් අදින්න බෑ...මාව ශොපින් එක්කන් යනවා...මීට වැඩිය හොදයි---

ආහ්හ්හ් වහනවා කට!!! ගිහින් ලෑස්ති වෙලා එනවා...එක්කන් යන්නම්...

ආහ්...ඕකේ ඩැඩී...උම්මාහ්...

ටේහ්‍යුන් කැගැහුවම ටේහ්‍යුන් ගේ තොල් පෙක් කරපු ජන්කුක් සතුටින් උඩ පැන පැන උඩට ආවා...ඉක්මනින් ඇදුමක් දාගත්ත ජන්කුක් පහලට ඇවිත් ටේහ්‍යුන් එක්කම එලියට ඇවිත් කා එකට නැග්ගා....

කා එක පාක් කරලා දෙන්නා එක්කම ශොපින් මෝල් එක ඇතුලට ආවා...ජන්කුක් ට හරි සතුටුයි...ටේහ්‍යුන් ගේ අතේ එල්ලිලා ජන්කුක් ඇවිද්දේ ලොකු කමෙන්...Handsome sugar daddy එක්ක ශොපින් කරන්න ජන්කුක් හිටියේ ආසාවෙන්...ඒත් ශොපින් කරන වැඩේ ටේහ්‍යුන් ට පෙන්නන්න බැරි වැඩක්....

Good morning sir...

Good morning...

සර්ලා මොනාද බැලුවේ?

අම්...හාල්මැස්සෝ 250 g ක් බැලුවේ...ගන්න පුලුවන් ද?

ජන්කුක් කිව්වම සර්වන්ට් අමුතුවට බැලුවා...ජන්කුක් ගේ ඉන මිරිකපු ටේහ්‍යුන් nervous හිනාවක් දැම්මා...

අනේ සොරි...මෙයාට පිස්සු...

ඉට්ස් ඕකේ සර්...

අපිට පුලුවන් තනියෙන් සිලෙක්ට් කරන්න...අම්...මේක තියාගන්න...

සර්වන්ට් අතින් ලොකු ටිප් එකක් තිබ්බ ටේහ්‍යුන් ජන්කුක් ව ඇදන් ඉස්සරහට ආවා...දැන් ඉතින් ටේහ්‍යුන් ට වෙන්නෙ ජන්කුක් ගේ පස්සෙන් එහෙට මෙහෙට ඇවිදින එක...අනික ජන්කුක් ලේසියෙන් එක දෙයක් තෝරගන්න කෙනෙක් නෙමේ....

ශොපින් කරන්න ඇවිත් විනාඩි 15ක් යන්න කලින් ටේහ්‍යුන් ට එපා උනා...ටේහ්‍යුන් කේන්තිය පාලනය කරන් ජන්කුක් එක්ක අස්සක් මුල්ලක් නෑර ඇවිද්දා...

අම්...මේක හොදද හබී??

ආ හොද්‍යි..

ඒත් පාට හරි නෑ...වෙන එකක් බලමු...

අරක?

ආහ් ඒකේ රෝස පාට මොනාදෝ ලියලා...මං ආස නෑ...

පැයක් ගෙවුනා...ජන්කුක් තාම හරියට එකක් තෝරගත්තේ නෑ...ටේහ්‍යුන් ට මල පැනලා...ටේහ්‍යුන් ගේ අත් දෙකේම රෙදි පිරිලා...ටේහ්‍යුන් දත්මිටි කාගෙන තොල් වලින් මතුර මතුර ජන්කුක් ගේ පස්සෙන් ඇවිද්දා...ඇවිදලාම ටේහ්‍යුන් ගේ කකුල් රිදෙනෙවා...

අම්ම්ම්...මෙන්න මේ ටිකත් තියාගන්න හනි...

ඔය ටික එල්ලනවා මගේ ඩික් එකේ!!! අත හතරක් නෑ මට!!!

ඌප්ස්...කේන්ති ගන්න එපා පැටියෝ...මේ ටික බෙල්ලෙ එල්ලගන්න...

ආහ්හ් තමුසේ!!!

ජන්කුක් තෝරපු හූඩ් වගයක් ටේහ්‍යුන් ගේ කරෙන් දැම්මේ ටේහ්‍යුන් පුලුවන් තරම් ඉවසද්දි...ඇදුම් තෝරලා ඇති උන ජන්කුක් ටේහ්‍යුන් වත් ඇදන් ෆිටෝන් රූම් එක ගාවට ආවා...

මට එකින් එක දෙන්න ඕකේ...

හරි යනවා!! තමුසෙ ආයෙ තනියෙන් එනවා...මං නම් එන්නෑ!!!

ජන්කුක් ඇතුලට ගිහින් තෝරගත්ත ඒවා එකින් එක ඇදලා හැඩ බලලා කාලේ නාස්ති කරේ ටේහ්‍යුන් රෙදි රාක්කයක් වගේ එලියෙන් හිටන් ඉද්දි...ඇදලා බලන ඇදුම් ජන්කුක් දොර ඇරලා ටේහ්‍යුන් ගේ මූනෙ හිටින්න එව්වම ටේහ්‍යුන් ගේ සීමාව පැන්නා...

හොද හුස්මක් ගත්ත ටේහ්‍යුන් අත් දෙකෙයි බෙල්ලෙයි තිබ්බ ඇදුම් තොගේම ෆිටෝන් එක අස්සට විසික් කරලා දැම්මේ ජන්කුක් ඇස් රෝල් කරද්දි...

ඕන එකක් ඇදලා මට කතා කරනවා!!!

හහ්...තමුසෙ එක්ක ශොපින් ආවට මටයි පොල්ලකින් ගහන්න ඕනෙ!!

පොල්ලකින් ගහලා මදි තමුසෙට!!

ටේහ්‍යුන් කියද්දි දඩාස් ගාලා දොර වැහුව ජන්කුක් ඇදුම් ඇදලා බලන්න පටන් ගත්තා...දොර වැහුන සද්දෙට ඔක්කොම ඒ දිහා බැලුවම ටේහ්‍යුන් බොරුවට හිනා උනා...ඇවිදලාම එපා උන ටේහ්‍යුන් ඇවිත් කවුච් එකකින් ඉදගත්තේ සැනසීමෙන්...

ඒත් ටේහ්‍යුන් ඇස් යාවුනේ තිබුන panties වගේකට...ටිකක් කල්පනා කරපු ටේහ්‍යුන් කට කොනින් හිනා වෙලා එතනට ඇවිත් කවුරුත් බලන් ඉන්නවද කියලා බලලා පෑන්ටිස් වගයක් අරන් ෆිටෝන් එක ගාවට ඇවිත් දොරට තට්ටු කරා....

ඒයි...

ඇයි මොකද?

ආ...මේකකුත් ඇදලා බලනවා...

මේ මොනාද?

ටේහ්‍යුන් අමුතුවට හිනාවෙලා ඒ ටික ජන්කුක් ට දුන්නම ජන්කුක් බැලුවා ඒ මොනාද කියලා...ඇරත් ජන්කුක් හිටියේ බොක්සර් එක පිටින් විතරයි...ටේහ්‍යුන් හාඩ් උනා...ඒත් ජන්කුක් ගේ කට ඇද උනේ පෑන්ටීස් ටික දැක්කම...

තමුසේ!!!

ඇයි?

ආහ්...තමුසෙම ඇදගන්නවා මේ ජරාව!!!

මල පැන්න ජන්කුක් පාට පාට පෑන්ටීස් ටික ටේහ්‍යුන් ගේ මූනටම දමලා ගැහුවේ ජන්කුක් ගේ කටේ සද්දෙට අනිත් අයත් ටේහ්‍යුන් දිහා බලද්දි...ටේහ්‍යුන් ට කරගන්න දෙයක් නැ...මූනෙ හිටපු පෑන්ටීස් ටික ඉක්මනින් ටේහ්‍යුන් කෝට් එක අස්සෙන් හංගගෙන බිම වැටුන ටික කකුලෙන් පාගන් nervous හිනාවක් දැම්මා....

හෙහෙ...එයා කැමති නැල්ලු...වැරදි ඒවා මං තෝරලා තියෙන්නෙ...

බොරුවට හිනාවක් දැම්ම ටේහ්‍යුන් ඒ ටික ෆිටෝන් එක අස්සටම විසි කරලා ෆිටෝන් එක අස්සට ආවේ ජන්කුක් බයවෙද්දි...ටේහ්‍යුන් කේන්තියෙන් බලන් හිටියා...ජන්කුක් ට කෙල ගිලුනා...

ම්..මොකද තමුසේ??

මට ලැජ්ජා කරපු එකට---

යනවා එලියට!! මං ආයෙ කියන්නෙ---

ෆිටෝන් දොර වහපු ටේහ්‍යුන් ජන්කුක් කියලා ඉවරවෙන්නත් කලින් ඇවිත් ජන්කුක් ව උස්සලා මිරර් එකට හේත්තු කරා...ටේහ්‍යුන් ගේ මූන දැක්කම ජන්කුක් ට කෙල ගිලුනා....

ආහ් බේබි...

ස්ටොප් ටේ!!! ආහ්හ්හ්..

ටේහ්‍යුන් ඒ වෙලාවෙම ජන්කුක් ගේ කිරි සුදු බෙල්ලෙන් තොල් තිබ්බේ ජන්කුක් ගෙන් කෙදිරිමක් පිටවෙද්දි...ජන්කුක් ගෙ හැගීම් උනත් ඇවිස්සුනා...ටේහ්‍යුන් ගොඩක් රළු විදියට බෙල්ලේ සියුම් තැන් සිපගද්දි ජන්කුක් ගේ කකුල් ටේහ්‍යුන් ගේ ඉනේ තද උනා....

ජන්කුක් ටත් හොද පාඩමක් උගන්නන ඕන උන නිසාම ටේහ්‍යුන් ජන්කුක් ගේ බොක්සර් එක ගලවලා දැම්මේ ජන්කුක් ව උස්සගෙනමයි...ජන්කුක් ලැජ්ජාවෙන් රතු උනා...ඒ එක්කම ටේහ්‍යුන් තමන්ගේ කලිසම unbutton කරලා කලිසම පාත් කරා...

Take it...

ටේහ්‍යුන් කියද්දි ජන්කුක් තොලක් හපන් බොක්සර් එකෙන් රොක් හාඩ් උන ඩික් එක එලියට ගත්තා...ටේහ්‍යුන් ගේ නහර පිරුනු සාමාජිකයාව දැක්කම ජන්කුක් ව එකදිගට හිරිවැටුනා....ඒ එක්කම ජන්කුක් ව මිරර් එකට තව ටිකක් තද කරපු ටේහ්‍යුන් ජන්කුක් ගේ පින්කි එක dry විදියට තියෙද්දිම pre cum බේරෙන ඩික් එක එක පාරින් ඇතුල් කරේ ජන්කුක් ට ලොකු වේදනාවක් දැනෙද්දි....

ආහ්හ්හ්හ්හ්....

ඔහ් ඩෝන්ට් ස්ක්‍රීම් බේබි...දැට්ස් යුවර් පනිශ්මන්ට්!!!

එයාලා ඉන්නේ මෝල් එකක නිසාම ජන්කුක් තදින් ඇස් තද කරගෙන කෙදිරිම් පිටනොකර හිටියේ අමාරුවෙන්...ජන්කුක් සන්සුන් වෙනකම්වත් නොඉදපු ටේහ්‍යුන් වේගෙන්ම ජන්කුක් ට ඇතුල් වෙන්න ගත්තේ ජන්කුක් ට වේදනාවක් එක්ක අමුතු හිරියක් දැනෙද්දි...

හෝල් එක ඩ්‍රයි නිසාම ජන්කුක් ට ලොකු වේදනාවක් දැනුනා...අනික ටේහ්‍යුන් ගේ ඇතුල් වීම් රළුයි...ජන්කුක් ටේහ්‍යුන් ගේ උරහිස් තද කරන් තදින් තොල් හපන් සැරින් සැරේ කෙදිරිම් පිට කරා...

අහ්හ්හ් ෆක් බේබි!!!

ස්..ස්ලෝ ටේ...!!

ඔහ් නෙවර්...!!

ජන්කුක් ගේ ඉන තව ටික තද කරගත්ත ටේහ්‍යුන් ජන්කුක් ගේ වෝල්ස් වල ප්ලෙශර් එක විදින ගමන් thrust කරේ වේගෙන්...ටේහ්‍යුන් ගේ තොල් ජන්කුක් ගේ නිපල්ස් තදින් උරද්දි ටේහ්‍යුන් ගේ ඔලුව තද කරගත්ත ජන්කුක් ටිකෙන් ටික වේදනාවට හුරු උනා...

ටේහ්‍යුන් ගේ ඩික් එකේ ප්ලෙශර් එක වැඩි වැඩියෙන් දැනෙද්දි ජන්කුක් තොල් තදින් හපන් ප්ලෙශරබල් මෝන්ස් පිට කරන ගමන් එයාගේ ඩික් එක ස්ට්‍රෝක් කරන්න ගත්තා...ඒ දෙන්නගෙම මෝන්ස් වලින් ෆිටෝන් එක පිරෙද්දි එලියේ ඉන්න අයටත් යාන්තමින් ඒවා ඇහෙන්න ගත්තා...

ම්හ්ම්ම් ටේ!!! අයිම් සූන්!!

ටේහ්‍යුන් ගේ තොල් වලයි ඩික් එකෙයි පහස වැඩි නිසාම ජන්කුක් ඉක්මනින් කම් උනා...ජන්කුක් මිරර් එකට ඔලුව හේත්තු කරන් ටිකක් සද්දෙන් කෙදිරිම් පිට කරමින් කම් උනේ ටේහ්‍යුන් ගේ ශර්ට් එක පුරා කම් විසිරෙද්දි...

ටේහ්‍යුනුත් එයාගේ වේගේ වැඩි කරේ එයත් කම් වෙන්න ලං උන නිසා...ජන්කුක් ගේ ඇගම එක දිගට හිරිවැටෙද්දි ජන්කුක් ගේ කකුල් පවා වෙවුලන්න ගත්තා...ටේහ්‍යුන් ගේ ඩීප් මෝන්ස් වැඩිවෙද්දි ටේහ්‍යුන් ඉක්මනින් ජන්කුක් ගේ හෝල් එකෙන් ඩික් එක එලියට අරන් කම් උනේ මිරර් එක පුරා කම් විසිරෙද්දි...

ඒ වෙලාවෙම ජන්කුක් වේගෙන් ටේහ්‍යුන් ගේ තොල් අල්ලගත්තා...දෙන්නටම තව රවුන් එකක් ඕන උනත් එයාලා ඉන්නේ ශොපින් මෝල් එකක් ෆිටෝන් එකක් අස්සේ...

වේගෙන් හුස්ම ගනිමින් ටේහ්‍යුන් හති ඇරියේ ජන්කුක් ගේ උරහිසට හේත්තු වෙලා...ජන්කුක් ගේ බෙල්ල පුරා වෙට් කිස් තියපු ටේහ්‍යුන් ජන්කුක් ගේ තොලක් හපලා ඇද්දා...ඒ එක්කම ටේහ්‍යුන් ජන්කුක් ව බැස්සුවේ ජන්කුක් ට පොඩි වේදනාවක් දැනෙද්දි...

ආහ්හ්...රිදෙනෙවා ටේ!!!

සොරි නොට් සොරි...

ආහ්හ් යූ ෆකින් ඩික් හෙඩ්!!

ජන්කුක් ට යටි කයෙන් වේදනාවක් දැනුනා...මොකද ටේහ්‍යුන් එකපාරටම වේගෙන් ඇතුල් උන නිසා...ජන්කුක් ට හිටගෙන ඉන්නත් අමාරුයි...ටේහ්‍යුන් කින්ග් සයිස් කෝක් එක අමාරුවෙන් බොක්සර් එකට දාන් කලිසම ඇදගෙන කෝට් එකේ බට්න්ස් දාගත්තේ ජන්කුක් කම් තියෙන නිසා...

ඉක්මනට ඇදගෙන එලියට එන්න...

ආහ්හ්...තමුසෙ ෆක් කරපු විදියට මං ඇවිදින්නෙ කොහොමද!!!

සෝ සොරි බේබි...

වින්ක් කරපු ටේහ්‍යුන් මිරර් එක යටට බේරෙන එයාගේ කම් ටික ලේන්සුවෙන් පිහිදලා දාලා ෆිටෝන් එකෙන් එලියට ආවේ ඒ දිහා බලන් හිටපු අය එකපාරටම ගැස්සිලා බොරුවට රෙදි තෝරන්න ගද්දි...ටේහ්‍යුන් උගුර පාදලා වටපිට බලලා එතනින් ආවා....

ජන්කුක් අමාරුවෙන් කලිසම ඇදන් තෝරගත්ත ඇදුම් ටිකත් අරන් එලියට ආවේ නොන්ඩි ගහන ගමන්...ටේහ්‍යුන් එයාටත් අලුත් ශර්ට් එකක් ගත්තා....ජන්කුක් අමාරුවෙන් ඇවිදගෙන ආවේ ටේහ්‍යුන් ට වාරු වෙලා...ටේහ්‍යුන් ට බනින්න ජන්කුක් අමතක කරෙ නැ....

ඉක්මනින් පේමන්ට් එක කරලා ජන්කුක් ව එක්කන් ටේහ්‍යුන් කා පාක් එකට ආවා...කා එකෙන් ඉදගත්තමයි ජන්කුක් ට සැනසීමක් දැනුනේ...ටේහ්‍යුනුත් ඇතුලට ඇවිත් ශර්ට් එක මාරු කරගත්තා....

.

.

.

.

ශොපින් මෝල් එකේ පැය ගානක් රස්තියාදු ගහලා ෆිටෝන් එකේ hooked up වෙලා ආපු දෙන්නම ලන්ච් එකට රෙස්ටෝරන්ට් එකකට ආවා...ඒ වෙද්දි ජන්කුක් ට රිදෙන එක අඩුවෙලා තිබුනා...ජන්කුක් දිහා බල බල ටේහ්‍යුන් smirk කරේ ජන්කුක් කේන්තියෙන් තොල් උල් කරන් ටේහ්‍යුන් ට මතුරද්දි...

ලන්ච් එක අරගෙන දෙන්නම කා එකට ආවා...ටේහ්‍යුන් පාඩුවේ ඩ්‍රියිව් කරද්දි ටේහ්‍යුන් ඇස් කොනින් බැලුව ජන්කුක් තොල් උල් කරා...දැන්මම ගෙදර යන්න ජන්කුක් ට බෑ...ඒක නිසාම ජන්කුක් ටිකක් කල්පනා කරා...

ගුඩුලුටුටුචි!!!

Wtf...!!!

ජන්කුක් එකපාරටම දෙදරන්න කැගැහුවම ගැස්සුන ටේහ්‍යුන් ගේ අතින් accelerator එක පෑගිලා ඉස්සරහට ගිය පාර තව පොඩ්ඩින් ඉස්සරහින් ගිය වාහනේ වදිනවා...ටේහ්‍යුන් ඉක්මනින් කා එක කන්ට්‍රෝල් කරගත්තා...

තමුසෙට පිස්සුද!!! කැගහන්නෙ...!!

මට මගේ ගුඩුලුටුටුචිව බලන්න යන්න ඕනේ!!

මොකක්? ඇයි දොලදුකද?

ඔව්...මට ටුටුචිව බලන්න ඕනෙ...මාව එහෙ එක්කන් යන්න...

ජන්කුක් අත් දෙක බැදන් කියද්දි ජන්කුක් දිහා බලපු ටේහ්‍යුන් මොකුත් නොකිය ඩ්‍රියිව් කරා...විනාඩි ගානකින් ටේහ්‍යුන් කා එක නතර කරේ ලොකු ශොප් එකක් ඉස්සරහ...ශීට් බෙල්ට් එක ගලවපු ටේහ්‍යුන් එයාගේ ෆෝන් එක ජන්කුක් ට දික් කරා...

ම්ම්ම්...එහෙනම් ඔම්මට කෝල් කරලා කියන්න රෑ කෑමට අපි එනවා කියලා...

අනේ ඇත්තමද?

හ්ම්ම්...යෙස් බේබි...මං ඉක්මනින් එන්නම්...

ඕකේ හබී...අයි ලව් යූ...ඩැඩී...

ජන්කුක් ලොකු සතුටකින් ටේහ්‍යුන් ගේ ෆෝන් එකෙන් කෝල් එකක් ගත්තේ ඔම්මට....ටේහ්‍යුන් කා එකෙන් බැහැලා ඒ ශොප් එක ඇතුලට ගියා...හනා තප්පර ගානකින් කෝල් එක ආන්ස්වර් කරාම ජන්කුක් හිනාවෙවී එහෙ එනවා කිව්වම හනා සතුටින් උඩ පැන්නා...

ටේහ්‍යුන් ශොප් එකෙන් එලියට එනවත් එක්කම ජන්කුක් කෝල් එක කට් කරලා හිනාවීගෙන හිටියා...පිටිපස්සෙ ශීට් එකෙන් බෑග් එක දැම්ම ටේහ්‍යුන් කා එකට නැගලා ඩ්‍රියිව් කරන්න ගත්තේ ජන්කුක් ගේ ගෙදරට...

.

.

.

.

ටේහ්‍යුන් ගේ කා එක නැවතුනේ ජන්කුක් ගේ ගෙදර මිදුලේ...හනා ජොන් එලියෙන් ඉදගෙන බලන් හිටියා...ජන්කුක් ඉක්මනින් බැහැලා දුවන් ගිහින් ඔම්මවයි අප්පවයි බදාගත්තේ උඩ පනින ගමන්...ටේහ්‍යුනුත් කා එකෙන් බැහැලා ඇවිත් හනාව හග් කරා....

කොහොමද ඉතින්?

හොදයි ඔම්මා...කුකීට මෙහෙ එන්න ඕනෙ කිව්වා...

කලින් කෝල් කරපු එක හොදයි...කෝ එන්න ඇතුලට...

ම්ම්ම් ඔම්මා සුවද....

ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා ඇතුලට ආවේ කිචන් එකෙන් එන සුවද විදින ගමන්...ජන්කුක් ටේහ්‍යුන් සෝෆා එකෙන් ඉදගත්තම ටිකක් වෙලා එයාලා කතා කරා...හනා ගෙනාපු බීම බිබි එයාලා ගොඩක් වෙලා කතා කර කර හිටියා...ඒ වෙලාවෙම ජන්කුක් ඔම්මා එක්ක කිචන් එකට ගියේ ටේහ්‍යුන් ජොන් තනි වෙද්දි....

ටේහ්‍යුන් දිගටම බලන් හිටියේ ජොන් දිහා...ජොන් ඇස් හීනි කරන් ටේහ්‍යුන් දිහා බලන් හිටියා...ටේහ්‍යුන් බය හිතෙන විදියට බලන් ඉද්දි ජොන් පොඩ්ඩක් කල්පනා කරා...බීම වීදුරුව හිස් කරපු ටේහ්‍යුන් ඒක ස්ටූල් එකෙන් තිබ්බ පාරට ජොන් ගැස්සුනා...

මේකා මොකටද එන්න හදන්නෙ?

කට කොනින් හිනා උන ටේහ්‍යුන් සෝෆා එකෙන් නැගිට්ටම ජොන්ගේ ඇස් ලොකු උනා...සාක්කු වලට අත් දාන් ටේහ්‍යුන් ඒ විදියටම බලන් ආවේ ජොන් ගාවට...ජොන් බයෙන් බලන් ඉද්දි ටේහ්‍යුන් හිමින් ඇවිත් ජොන් ගාවින් ඉදගත්තා...

ටේහ්‍යුන් ලගින් ඉදගත්තම ජොන් ටිකක් එහාට උනේ ටේහ්‍යුන් දිහා ඇස් ලොකු කරන් බලන ගමන්...ජොන් එහාට ගියාම ටේහ්‍යුනුත් ලගට ආවා...ජොන් ගේ කට බාගෙට ඇරෙද්දි ටේහ්‍යුන් ජොන්ගේ කරින් අතක් දැම්මේ ජොන් ගැස්සෙද්දි...

ටේහ්‍යුන් කරට අත දාන් බලන් ඉන්න විදියට ජොන්ට කෙල ගිලුනා...එහෙමම ටේහ්‍යුන් ගේ අනිත් අත යාවුනේ එයාගේ පිටිපස්සට...සෝෆා එකේ තිබුන බෑග් එකට ටේහ්‍යුන් අත දැම්මේ ජොන් දිහා බලාගෙනමයි...ජොන් බලන් ඉද්දි ටේහ්‍යුන් හිමින් එලියට don julio blanco bottle එකක්...

ඒක දැක්කම ජොන්ගේ ඇස් දිලිසුනා...ටේහ්‍යුන් හිනාවෙලා ඇහි බැමි උස්ස උස්ස ටීස් කරද්දි ජොන් හිනාවෙලා ටේහ්‍යුන් ගේ කරට අතක් දැම්මේ ආඩම්බරෙන්...

Im proud of you my son...

ම්ම්ම්....මං හොදයි නේද? ලේලිලා වගේද මං වගේ බෑනා කෙනෙක්?

ඒකනේ...ලේලිලා මොකුන්ද? ලේලිලා වැඩක් නෑ...ඕකුන් දන්නෙ කෙහිවලු පටලන් කේලම් කියන්ඩ විතරයි...

අප්පා වෙනුවෙන්මයි මං මේක ගත්තේ...

ආහ්හ්...බලන්න ඒ ආදරේ...මේ උඩට යන්...මං එන්නම්....

හා අප්පා...ග්ලාස් දෙකක් අරන් එන්න...

දෙන්නට දෙන්නා කුප්ප හිනාවක් දාලා සෝෆා එකෙන් නැගිට්ටා...ජොන් නට නට කිචන් එකට යද්දි ටේහ්‍යුන් බොට්ල් එකත් අරන් උඩ බැල්කනි එකට ආවා...ජන්කුක් ට ගානක් නෑ...ජන්කුක් හිටියේ ටුටුචි හුරතල් කර කර ඔම්මා එක්ක කතාවක...

ග්ලාස් දෙකයි සෝඩා බෝතලයයි අයිස් කියුබ් ජා එකයි ගත්ත ජොන් හිමින් සැරේ උඩට ආවා...ටේහ්‍යුන් පුටුවෙන් ඉදගෙන බලන් ඉද්දි ජොන් ආවම ටේහ්‍යුන් හිනාවෙලා ජොන්ව පිලිගත්තා...

බෑනයි මාමන්ඩියි සව්දිය පුරද්දි ජන්කුක් ඔම්මා එක්ක කෑම හදලා මේසෙන් තියලා ටේහ්‍යුන් ට කතා කරා...ඒ වෙලාවේ ඒ දෙන්නා බීලා හිටියේ ග්ලාස් දෙකක් විතරයි...කෙලින් හිටගන්න තරම් පනක් තිබ්බ නිසා දෙන්නා වෙනසක් නොකර පහලට ආවා...

මොනාද ඔය දෙන්නා උඩ ඉදන් කරේ?

ආ...බෑනාට උපදෙස් ටිකක් ඕනෙ කිව්වා ඒකයි...නේද?

ඔව් අප්පා හරි...මොනාද කන්න තියෙන්නෙ?

ටේහ්‍යුන් ජොන් වෙනසක් නොකර ඇවිත් ඉදගෙන කෑම කෑවේ සැරින් සැරේ හිනාවෙවී...ජන්කුක් ඔරවලා බැලුවත් ටේහ්‍යුන් ට ගානක් නෑ...ඒ හතර දෙනාම සතුටින් රෑ කෑම වේල ගත්තා...කාපු ගමන් ආයෙත් ඒ දෙන්නා උඩට ගියාම හනා ජන්කුක් මූනෙන් මූන බලාගත්තා....

.

.

.

.

තව චුට්ටයි...තව චුට්ටයි....ආහ්හ්....ආන්න හරී....

උබ මගේ එකා බෑනෝ...

ඒකනේ අප්පා...

වෙරිමතෙන් ඉන්න දෙන්නම හිනාවෙවී කියව කියව බොන දිහා ජන්කුක් හනා ඔරවන් බලන් හිටියා...බොට්ල් එකේ අන්තිම උගුරත් ටේහ්‍යුන් ජොන්ට පෙව්වා...දෙන්නම හිනා උනේ පිස්සො දෙන්නෙක් වගේ...බලන් ඉන්න බැරිම පාර ජන්කුක් හනා එක්ක පහලට ආවා...

ගොඩක් රෑ වෙලාම නිසාම ජන්කුක් යන්න ලෑස්ති උනා...ඒ වෙලාවෙම ටේහ්‍යුන් ජොන් පහලට ආවේ බිත්ති වලට වාරු වෙවී...ටේහ්‍යුන් වැටෙන්න යනකොට ජොන් අල්ලගන්නවා...ජොන් වැටෙන්න යනකොට ටේහ්‍යුන් අල්ලගන්නවා...ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවේ කලකිරිමෙන්...

ටේ!!! දැන්වත් එනවා ගෙදර යන්ඩ!!

ආ...බේබි...අපි යනවද? හා යන් එහෙනම්...

ටේහ්‍යුන් හිනාවෙලා වැනී වැනී ආවත් ආයෙත් ඇවිත් ජොන්ව බදාගත්තේ බොරුවට අඩන ගමන්...ජන්කුක් කලකිරිමෙන් ඔලුවේ අතගහගත්තේ හනා කටත් ඉරක් බලන් ඉද්දි...

මං ගිහින් එන්නම් අප්පා...

අනේ...මාව දාලා යනවද ඔයා?

මට යන්ඩ වෙලාව හරි අප්පා...

ඊලග ආත්මෙදිත් මගේ බෑනා වෙලාම ඉපදියන් මගේ පුතේ...

අනේ අප්පා...එච්චර ආදරයක් මේ බේබදු බෑනට...?

දෙන්නගේ ඩ්‍රාමා එක ඇති උන ජන්කුක් හොද හුස්මක් අරන් ටේහ්‍යුන් ගාවට ඇවිත් ටේහ්‍යුන් ව ඇදලා ගත්තේ බනින ගමන්...

ආහ්හ්හ් මෙහෙ එනවා යන්ඩ...දෙන්නම එකයි!!!

ටේහ්‍යුන් ව ඇගට වාරු කරගත්ත ජන්කුක් අමාරුවෙන් එලියට ආවා...ටේහ්‍යුන් ගේ ඇග බරයි...ජන්කුක් කැගහගහ ටේහ්‍යුන් එක්කම වැනි වැනී පැත්තෙන් පැත්තට විසි වෙවී බොහොම අමාරුවෙන් කා එක ගාවට ආවා...

බීලා නෙමේ...තමුසේ නාලා...ආහ්හ්...නගිනවා කා එකට...!!!

කුකී මාව වඩාගන්නවකෝ...

අනේ මේ ටේ!! කුනුහරප නොහා නගිනවා!!!

ජන්කුක් සැර කරාම තොල් උල් කරගත්ත ටේහ්‍යුන් කා එකට නැග්ගා...ටේහ්‍යුන් ට හොදටම වෙරි...තප්පරයක් කෙලින් හිටගෙන ඉන්න බෑ...ජන්කුක් ඔම්මව හග් කරලා ඇවිත් කා එකට ඇවිත් ඩ්‍රයිවින් ශීට් එකෙන් ඉදගත්තා....

ටේහ්‍යුන් බෙල්ලත් පැත්තට කඩන් ඒ ඩිංගට නිදි...ටේහ්‍යුන් ට ශීට් බෙල්ට් එක දාපු ජන්කුක් කා එක හරවන් ගෙදරින් එලියට ආවා...සැරින් සැරේ කියවන ටේහ්‍යුන් දිහා බල බල ජන්කුක් ඩ්‍රියිව් කරේ ටිකක් වේගෙන්...මොකද 12 ත් පහු වෙලා...ටේහ්‍යුන් ටත් සිහියක් නැති නිසා ජන්කුක් ඩ්‍රියිව් කරේ ටිකක් බයෙන්....

වේගෙන් ඩ්‍රියිව් කරපු ජන්කුක් පැයක් යන්න කලින් මැන්ශන් එකට ආවා...කා එකෙන් බැස්ස ජන්කුක් කේන්තියෙන්ම එහා පැත්තට ඇවිත් දොර ඇරලා වතුර බෝතලේ අරන් ටේහ්‍යුන් ගේ මූනට වතුර දමලා ගැහුවේ ටේහ්‍යුන් ගැස්සිලා ඇහැරෙද්දි...

කවුද!!! කවුද!! මං මොකුත් කරේ නෑ!! ලෝයර්ට කතා කරලා මිසක් මං එන්නෑ හිරේ ලගින්ඩ!!

මොකක්? හිරේ ලගින්ඩ? ආහ්හ්හ් ටේ...අපි ගෙදර ආවා!!!

ජන්කුක් ගේ කටහඩට රතු වෙලා මත් වෙච්ච ඇස් වලින් ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවා...ජන්කුක් ඉනෙන් අත් තියන් ඔරවන් බලන් ඉද්දි ටේහ්‍යුන් පොඩි ලමේක් වගේ හිනා උනා...

ආහ්හ්...මේ ඒක නෙමේ...මට ඔයාව හොදට දැකලා පුරුදුයි නේ...

ආ එහෙමද? අනේ කොච්චර දෙයක්ද? මං මේ එහා ගෙදර සිරිමල්...

ආහ්...මං හිතුවා කුකී කියලා...තෑන්ක්ස් ආ...මං හිතුවේ පොලිසියෙන් කියලා...ඒක නෙමේ මේ මගේ ගෙදරද?

ආහ්හ්හ්හ් මේ මිනිහා!! මෙහෙ එනවා!!!

ටේහ්‍යුන් ව කා එකෙන් ඇදලා ගත්ත ජන්කුක් ටේහ්‍යුන් ව ඇගට වාරු කරන් වැනි වැනි දොර ලගට ආවා...ටේහ්‍යුන් ගේ ෆින්ගර් ප්‍රින්ට් එක තියලා දොර ඇරගත්‍ත ජන්කුක් ටේහ්‍යුන් ව එක්කන් පඩිපෙල නැග්ගේ දෙපාරක්ම ඒ දෙන්නා එක්කම වැටෙද්දි...

ආහ්හ් මීට වැඩිය හොදයි...තමුසෙව කා එකේම දාලා ආවා නම්!!! නැගිටිනවා!!!

කැගහන්න එපා!! බබා නිදි...බබා ඇහැරෙයි...!!

මොන බබෙක්ද!!! ආහ්හ් මොන ජරාවක් බීලද මන්දා!!

ජන්කුක් බොහොම අමාරුවෙන් දාඩිය මහන්සිය හෙලලා පඩිපෙල නැගලා උඩට ආවා...කාමරේට යන්න අඩියක්දෙකක් තියෙද්දි ටේහ්‍යුන් නැවතුනේ ඔලුව අල්ලන් එක දිගට කෙල ගිලිමින්...

ආහ්හ්...කුකී...මට නිකන්....වොමිට් වෙන්න වගේ...

ම්..මොකක්!! ඇගේ නම් දාන්න එ----

බුවෑඈඈක්....බුවෑඈඈක්!!!

ජන්කුක් ට කියලා නිම කරන්න නොදී ජන්කුක් ගේ ඇගේම ටේහ්‍යුන් වමනේ දැම්මේ ජන්කුක් ගල් වෙලා ඇස් ලොකු කරන් බලන් ඉද්දි...ජන්කුක් ගේ ඇගේ වමනේ දාලා ටේහ්‍යුන් බයෙන් ඈත් උනත් හරි දඩාස් ගාලා ටේහ්‍යුන් බිමට වැටුනා...ජන්කුක් තාමත් ගල් වෙලා...ජන්කුක් ගේ ශර්ට් එකේ ටේහ්‍යුන් ගේ වමනේ බේරෙනෙවා...

ෆකින් ටේහ්‍යුන්න්න්න්න්න්න්න්න්න්!!!!! අයි ෆකින් හේට් යූ ඈස් හෝල්!!!!

මැන්ශන් එක දෙදරන්න කැගහපු ජන්කුක් කාමරේට ආවේ රොබෝ කෙනෙක් වගේ...වොශ් රූම් එකට ඇවිත් ජන්කුක් ඉක්මනින් ශර්ට් එක ගලවලා දැම්මා...ටේහ්‍යුන් ට බැන බැන වොශ් එකක් දාන් ඇදුමක් දාගත්ත ජන්කුක් කොට්ටෙකුයි ඩුවට් එකකුයි අරන් එලියට ආවා....

ටේහ්‍යුන් බිම හොදට නිදි....කලකිරිමෙන් ඔලුව දෙපැත්තට වනපු ජන්කුක් ටේහ්‍යුන් ට ඩුවට් එක පොරවලා ඔලුව උස්සලා කොට්ටේ තියලා ටේහ්‍යුන් ගේ නලලට හාදුවකුත් දුන්නා...

ගුඩ් නයිට්...fucking drunkard!!!

ගස්සපු ජන්කුක් කාමරේට ඇවිත් blind fold එකකුත් දාන් හොදට ඇදේ දිගා වෙලා සනීපෙට ඇස් පියාගත්තා...එලියේ සීතල පොලවේ වෙරි ගාතෙන් ටේහ්‍යුන් නිදි...

_______________________________________











Poor tae...😪😂 අසරනයා...අද එක කොහොමද...පොඩ්ඩක් insecure වගේත් හිතෙනෙවා...:)

Troublesome reads 61k+ වෙලා...🥺💖 ට්‍රබල්සම් කියවන කමෙන්ට් , වෝට් කරන හැමෝටම ගොඩක් ආදරෙයි...තැන්ක්‍යූ සෝ මච්...😭💖

ඊලග එකෙන් හම්බෙමු...❤️💜️

Continue Reading

You'll Also Like

79K 10.5K 35
(เทƒเท’เถ‚เท„เถฝ )Top Tae, โŒ smut warnings( #sexual harassment#violence#rape#bl sex๐Ÿ”ž)โŒ โŒDon't read if you are uncomfortable โŒ๐Ÿ™… ๐Ÿ“ŒJust Fanfiction โ—Not related...
62.8K 13.4K 27
"เถธเถธ เถญเถธเท”เทƒเท™เถง เถ†เถฏเถปเท™เถบเท’ เถธเทเถฉเถบเท" -เถงเทšเท„เทŠโ€เถบเท”เถฑเทŠ- "เถธเถธ เถถเทœเถง เถšเทเถธเถญเท’ เถฑเท‘ เถธเท’เถฑเท’เท„เทœ" ...
15.3K 2.5K 20
"แž แž„แŸ’แžŸแž˜แŸ‚แž“แž‘แŸ?โ€‹แžแŸ’แžšแžนแž˜แžแŸ‚แž˜แžฝแž™แž”แŸ‰แž”แŸ’แžšแžทแž…แž—แŸ’แž“แŸ‚แž€แž™แžพแž„แž“แžนแž„แž’แŸ’แžœแžพแžขแŸ„แž™แž แž„แŸ’แžŸแž˜แžฝแž™แž“แŸ„แŸ‡แž”แžถแž€แŸ‹แžŸแŸ’แž›แžถแž” แž แžพแž™แž แž„แŸ’แžŸแžŠแŸแžŸแŸ’แžšแžŸแŸ‹แžŸแŸ’แžขแžถแžแž“แŸ„แŸ‡แžแŸ’แžšแžผแžœแžŸแŸ’แžแžทแžแž€แŸ’แž“แžปแž„แž€แž˜แŸ’แž˜แžŸแžทแž‘แŸ’แž’แž™แžพแž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹"แž‡แžปแž„แž แŸ’แž‚แžปแž€ "แž™แžพแž„แžŠแžนแž„แž–แžธแžขแŸ’แžœแžธแž‘...
29K 4.9K 31
"Jungkook เทƒเถฑเทŠเทƒเท”เถฑเทŠ เท€เท™เถฑเทŠเถฑ." "Taehyung... เถธเทš เถธเถธ เถธเถปเถดเท” เถ…เถฑเท–เถฑเถธ เท€เท™เถฑเท’ เถšเท™เถฑเท เถฏ เถ‘เถญเถšเทœเถง...." . . . "เถ†เท€เทŠ Taehyung เถธเถง เถปเท’เถฏเท™เถฑเท€เท. เท„เท™เถธเท’เถฑเทŠ เถšเถปเถฑเทŠเถฑ" "เถ† เทƒเทœเถปเท’ เทƒเทœเถปเท’" . . . We...