• W i n t e r B e a r • |...

De Moon_Fayre

801 167 76

පොරොන්දු තියෙන්නේ බිදෙන්න... ඒත් ආදරේ තියෙන්නේ රැකෙන්න. ගතින් එක තැන නොහිටියත්, වෙන් නොවෙන්නම බැදෙන්න... ✿ W... Mais

♡ Every time I cry ♡
♡ Everytime I smile ♡
♡ Can u look at me ♡
♡ Cause I'm blue and gray ♡

✿ WINTER BEAR✿

238 32 8
De Moon_Fayre


✿ WINTER BEAR ✿

Back to
The stars.

Perhaps
I will
Find you
There.

පොරොන්දු තියෙන්නේ බිදෙන්න...
ඒත් ආදරේ තියෙන්නේ රැකෙන්න.

ගතින් එක තැන නොහිටියත්,
වෙන් නොවෙන්නම බැදෙන්න...

I Will Create A Light By
Gathering The Moonlight Piece By Piece

So Please Come To My Side
The Same Way You Did Yesterday...

Scenery
_Kim Taehyung_

ජීවිතේ කියන්නේ රෝස මල් පෙති මතින් ඇවිදගෙන යන ගමනක් නෙමෙයි.

ඒක හරියට ගල් බොරලු කටු අකුල් පිරුණු පාරක යන ගමනක් වගේ..

ගමන අතරමග අපේ ජීවිතේට එන සමහරු මගින් හැරිලා යද්දි,

අපි එක්කම එකට ගමනාන්තය හොයාගෙන යන අය අපි ගාව නවතිනවා..

අපි බැදීම් හදාගන්නේ අන්න එහෙම අපි ගාව නැවතුණු අයත් එක්ක.

ජීවිතේ ඉස්සරහට යද්දි බැදීම් ශක්තිමත් වෙන්නේ අපිට මිදෙන්න බැරි තරමටම හදවත්වලින් අපිව එකතු කරලා...

ප්‍රේමණීය මිනිස්සු ප්‍රේමයෙන් බැදෙද්දි ප්‍රේමයත් පහු කරගෙන ගිය මිනිස්සු බැදෙන්නේ ආදරෙන්.

එතන තමයි බැදීම්වල ශක්තිමත්ම තැන.

සීමා විරහිතව ආපිට කිසි දෙයක් බලාපොරොත්තු නොවී බැදීම් වෙනුවෙන් කැප වෙන්නේ එහෙම ආදරෙන් බැදිම් ශක්තිමත් කරපු මිනිස්සු..

මේකත් බැදීම් වෙනුවෙන් ආදරේ කැප කරපු එහෙම මිනිස්සු දෙන්නෙක්ගේ කතාවක්..

ආදරය,ප්‍රේමය,සෙනෙහස

මේ තුනම එකතු වුණු ලස්සන බැදීමක කතාවක්..


_____________________________________________________





Warnings

> Mention of abuse
> Violence
> Strong language
> Character death
> And maybe a little bit sad.. :)

මේවට අකමැතිනම් කතාව කියවන්නේ නැතිව ඉන්න එක හොදයි කියලා මං හිතනවා..🌿

_____________________________________________________
15/03/2023

පුලුවන්නම් අනිවාර්‍යෙන් ඔයාලට කතාව කියවගෙන යද්දි හිතෙන දේවල් comment කරන්න...❤️ වෝට්ස්වලට වඩා මට වටින්නේ ඔයාලගේ අදහස්..❤️🌼

ස්තූතියි WINTER BEAR කියවන්න තෝරගත්තට..❤️

Moon_Fayre

Continue lendo

Você também vai gostar

719K 29.6K 26
taehyung and jeongguk are a newly-wed couple and have always been a lovey-dovey one. but what will happen when jeongguk is sent to work on the school...
867K 19.7K 48
In wich a one night stand turns out to be a lot more than that.
13.8K 2.7K 15
Apologies Don't mean anything If you keep doing what you are sorry for.... 🤙💞
7K 1.2K 20
අතීතයේ දවසක හමුවි හදින් වෙන් නොවූ බැදීමක හිර වූ අදින් අප වෙන් වූවත් මතක පමණක් සදා රැකේවි කොතැන හෝ මේ ලෝකයේ ══════════════════════ ⨀ Taekook Story...