𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂�...

By CloraFlax97

14.4K 2.7K 1.2K

Top Kook Bottom Tae COMPLETED More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
New
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23

Epilogue

407 36 4
By CloraFlax97

ඔයා මේක කියවද්දි මම මේ ලොකෙ නැතුව ඇති. මොකද මේ පලිගැනීම ඉවර වෙද්දි අපේ පවුලට සාධාරණය ඉටු කරලා ඉවර වෙද්දි මම ජීවතුන් අතර හිටියොත් මගෙ මුල්ම වැඩේ මේ ලියුම පුච්චන එක.... ඒත් මම තව දුරටත් හුස්ම ගන්නැත්තන් ඔයාට පුලුවන් මේක කියවන්න...

දන්නවද කුකී ඔයාගෙ ඒන්ජල් ඔයා හිතනවටත් වඩ දසදහස් ගණනකින් ඔයාට ආදරෙයි.

කුකී ඔයාට පුලුවන් නේද අපේ පුංචි බනී පැටියට හොද අප්පෙක් වෙන්න ? දන්නවද මට මගේ පවුල නැති වුනාම මට හිටපු එකම පවුල ඔයා වගේම ජින් හියුන්, නම්ජූන් හියුන් , ජැක්සන් , යොංජුන් , රෝස් වගේම ලීසා විතරයි. මම මේක ලියන වෙලාවෙත් ප්‍රාර්තනා කරන්නෙ මට මගෙ පවුල එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා.
ඒත් මේ ජිවිතය නිශ්චිත නැනෙ... කොයි වෙලාවෙ හටගෙන කොයි වෙලාවෙ නැති වෙයිද දන්නෑ... ඒකයි අද මම මගෙ හැගීම් මෙකෙ ලියන්න හිතුවෙ.

ඔක්කොටම කලින් මට ඔයාගෙන් සමාව ගන්න ඔනි කුකී. ඔයා සමාව දෙනවා නේද? මම එහෙම හිතුවත් මම දන්නවා මම කරලා තියෙන්නෙ ඔයාට සමාව දෙන්න බැරි වරදක්. මම රෝස් එක්ක වගේම ලීස් එක්ක සෙක්ස් කලා. ඒක වැරදී ඒත් මට මගෙ ස්ට්‍රෙස් එක යවාගන්න තිබ්බ එකම ක්‍රමේ ඒක මගෙ කුකී.. මගෙ පවුලෙම අය එක සැරේම මට නැතිවෙද්දි මම ආදරේ කරපු කෙනා මගෙ ලග ඒ දුක බෙදාගන්න නැතිවෙද්දි මගෙ හියුන් වගෙ හිටපු නම්ජූන් වගේම ජින් හියුන්ලා නැති වෙද්දි මම ගොඩක් මානසිකව වැටුනා කුකී. මම ඩ්‍රග්ස් වලට වගෙම සෙක්ස් වලට ඇඩික්ට් වුනා. මට මගෙ දුක තරහව තනිකම වෛරය හැමදේම නැති කරගන්න උදව් වුනේ ඒ දේවල්. රෝස් වගේම ලීස් මට ඒ දේට උදව් කලා. ඒ දෙන්නගෙ වරදක් නෑ කුකී..... ඒ දෙන්නා විතරයි මට මගෙ කෙනෙක් විදියට ලගින් හිටියෙ. ඒ දෙන්නා එයාලට පුලුවන් විදියට මට උදව් කලා... ආපහු සැරයක් සමාවෙන්න කුකී. මම දන්නවා මට සමාව දෙන්න බෑ කියලා ඒ වරදට ඒත් මට සමාවෙන්න කුකී.

කුකී මම මේ ලොකෙ නැතු වුනාම ඔයා දුක් වෙන්න එපා හරිද හැමදාම මම ඔයා ලගින්ම ඉන්නවා. අපේ ජන්ග්හියුන් බබාට හොද අප්පා කෙනෙක් වෙන්න. කොයි වෙලාවකවත් දුක් වෙන්න එපා මම නෑ කියලා කුකී එතකොට ඔයාගෙ ටේට දරාගන්න බැරි වෙයි. ඔයාට අඩන්න ඕනිනම් වතුර යටට ගිහිල්ලා අඩන්න කුකී වතුරත් එක්ක ඔයාගෙ දුක හේදිලා යයි. ඔයාට සහනයක් දැනෙයි. එතකොට මට ඔයාගෙ කදුලු වගේම වතුර වෙන් කරලා අදුරගන්න බැරිවෙයි නේද ?

ඔයාගෙ ඒන්ජල් බොලදයි නේද ජන්කුකී? ලෝකෙට මම හැමදෙයක්ම දරාගන්න පුලුවන් මොන දේකටවත් බය නැති චරිතයක් වුනාට ඔයාගෙ ඒන්ජල්ට මුකුත් දරාගන්න බෑ කුකී. ඔයාගෙ ඒන්ජල් හැමදේකටම බයයි කුකී ගොඩක් බයයි. තනිවෙනවට , ආදරේ නැතිවෙනවට ඔයාගෙ ඒන්ජල් බයයි කුකී.....

ඇති නේද කුකී මම ලිව්වා මගෙ අත රිදෙනවා දැන්.

ඒ වගේම කුකී ඔයාට මගෙ මතක දුකක්නම් ප්ලීස් මාව අමතක කරලා හොද ජීවිතයක් ගෙවන්න. මම නෑ කියලා අඩන්නවත් දුක් වෙන්නවත් එපා. මේක ඔයාගෙ ඒන්ජල්ගෙ ඉල්ලීමක් කුකී.....

ඔයාගෙ ඒන්ජල් ඔයාට ලස්සන තෑග්ගක් දීලා යන්නෙ ඒ අපෙ පුංචි පැටියා. ඒයට මම නැති අඩුව කවදාවත් දැනෙන්න දෙන්න එපා කුකී. එයාව ආදරෙන් බලාගන්න. හොදනරක කියලා දෙන්න. එයාව ආරක්ෂා කරගන්න. ඒහෙනම් කුකී මෙතනින් මම නවතිනවා. හැමදාමත් සතුටින් ජීවත් වෙන්න.

මීට ඔයාගෙ ඒන්ජල්,

●●●

සියවෙනි සරේටත් ටේ අන්තිමට ලියලා ගිහිපු ලියුම දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටපු ජන්කුක් එයා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ බර හුස්මක් පිටකරලා එලියට එන පොරකන කදුලු නතර කරගන්න ගමනුයි.

ජන්කුක්ට ටේහියුන්ව ඕනෙ. එයාට තුරුල් වෙලා මේ දුක නිවාගන්නකම් අඩන්න ඕනි. ඒත් එයාට බෑ. එයාගෙ ඒන්ජල් කිව්වා එයාට අඩන්න එපා කියලා. එයා පුරුදු වුනා වතුර යටදි විතරක් අඩන්න එතකොට එයාගෙ ඒන්ජල්ට එයාගෙ කදුලුයි වතුරයි වෙන් කරලා අදුරගන්න බැරි වෙන්න.

ජන්කුක් එයාගෙයි ටේහියුන්ගෙයි බනී පැටියත් එක්ක කොරියා අතහැරලැ ඇවිල්ලා දැන් අවුරුදු 10ක් වෙනවා. කාලය වේගෙන් ගෙවුනා ඒත් ජන්කුක්ට එයාගෙ ඒන්ජල් නැතුව ගෙවෙන තත්පරයකුත් අවුරුද්දක් වගෙ. ඒත් එයා තාමත් බලන් ඉන්නවා එයායි එයාගෙ ඒන්ජලුයි එකට එකතු වෙන ආත්මයක් එනකම්.

" අප්පා "

ජන්කුක් තමන් දිහාට දුවගෙන එන එයාලගෙ. ම්ම් ඔව් ටේහියුන්ගෙයි එයාගෙයි ප්‍රින්ස්  දැන් කඩවසම් ඕනම ගැහැණුලමයෙක්ගෙ හිත හොල්ලන්න පුලුවන් පෙනුමක් තියෙන කඩවසම් තරුණයෙක් වෙලා.

" කියන්න ප්‍රින්ස් ඇයි මේ ? "

" අප්පා අප්පා දන්නවද ලීසා ආන්ටි කෝල් කලා එයාලා මෙහෙ එනවා කියලා. එයාලා තව ටිකකින් ගෙදරට එයි "

" හදිස්සියෙම ? "

" ඔව් අප්පා. එයාලට පෙන්නන්න දෙයක් තියෙනවලු. "

" ඒ මො~ "

ඒත් සමගම ඇසුන දොරට තට්ටු කරන හඩ නිසා කියන්න ගිය දේ නවත්තපු ජන්කුක් ඉදිරියට ඇවිදගෙන ගියේ දොර අරින්නයි. ලීසව පිලිගන්න බලාගෙන ජන්කුක් දොර ඇරියත් එයා දැකලා පුරුදු රූපයක්බැස ගැටෙද්දි ජන්කුක් මෙච්චරකල් හිර කරන් හිටපු එයාගෙ දුක කදුලු විදියට ඔහුගෙ දෑස් වලින් රූටා පහලට වැටුනා.








" ට්...ටේ මගේ ඒන්ජල් "

Continue Reading

You'll Also Like

24.1K 144 30
Hello my Followers, This is a Saiouma 30 NSFW, (Don't mind if i keep changing the book cover) This Book would have way too much Smut, Lemon, Lime! I...
351K 12.2K 74
𝐛𝐨𝐨𝐤 𝐨𝐧𝐞. gilmore girls universe. 𐙚 | B L U E ˖⁺‧₊˚♡˚₊‧⁺˖ ─── blue eyes like the sea on a cold, rainy day ❝ 𝘉𝘓𝘜𝘌 𝘌𝘠𝘌𝘋 𝘉𝘌𝘈𝘜𝘛�...
7.5K 463 16
[ description ] ⤷ Everette Coleman never thought she would get as famous as she did. When she did, she ravished in it. She had fun, did her d...
8.7K 1.7K 11
Haunted by regrets, a man hopes to use a time machine to revisit the past and find a fresh start beyond the confines of his memories. © thelivingarro...