𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Ta...

By Jeon_Haeso

17K 2.6K 157

Jungkook සහ Jimin පෙම්වතුන් වන අතර Taehyung සහ Jimin හොදම යාලුවන් වේ. එතකොට Jungkook And Taehyung ?????? 𝐓𝐚... More

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
New Story

Chapter 18 (End)

1.2K 148 28
By Jeon_Haeso

"ඔයා හිතනවද එයා මේකට කැමති වෙයි කියලා."

"Are you serious? අපි කතා කරන්නේ ටේහ්‍යුන්ග් dummy ගැන."

"මේ අපේ first anniversary එක.ඒ නිසා මන් ටිකක් nervous"

ජිමින් ඔහුගේ හොදම මිතුරා දිහා බලන් හිනාවුනා.

ටේහ්‍යුන්ග් සහ ජංකුක් එකට එකතු වී මාස කිහිපයක් ගත වී ඇත.යුන්ගි සහ ජේහොප් marry කරා වගේම ජිමින් සහ ටේහ්‍යුන්ග් නැවතත් හොදම යහලුවන් උනා.මේ වතාවේ සෑම දෙයක්ම ඇත්තක්.කලින් වගේ බොරු බැදීම් සැගවුණු චේතනාවන් තිබුනේ නෑ.

එයා ටේහ්‍යුන්ග්ට gift එකක් ගත්තත් ටේහ්‍යුන්ග් එකට කැමති වෙයිද කියලා ජංකුක් ඉන්නේ කලබලෙන්.
















Time skip few hours later....

"Happy anniversary Love"

ජංකුක් පවසමින් හාදුවක් දුන්නා.ටේහ්‍යුන්ග් ලස්සනට හිනා වුනා.එයා හිටියේ ඇත්තටම සතුටින්.ඔහුට ආදයක් ඇති වූ අතර ඔහුගේ ඉදිරියේ ඉන්න කෙනාට ඔහු හදවතින්ම ස්තූති කරා.

"I love you"

"I love you more"

"මම ඔයාට තෑග්ගක් ගත්තා."

ටේහ්‍යුන්ග් එසේ පවසා room එකට ගියේ චූටි box එකක් අරන් එන්න.

"ජින් මට ටිකක් උදව් කරා.මට ඕන උනේ හොදම දෙයක් දෙන්න"

ඔහු ජංකුක් ඉදිරිපිට හිටගෙන box එක open කරා.

"ඔයා දන්නවනේ මම සමහරවිට 'මම ඔයාට ආදරෙයි' කියලා හැමතිස්සෙම කියලා නැතුව ඇති.නැත්තන් සමහර වෙලාවට මන් ඔයාව ගනන් ගන්නේ නෑ වගේ ඉන්නවා ඇති.එහෙත් මම ඇත්තටම ඔයා ගැන care කරනවා.ඒක මන් කරන විදිහ ඔයාට පෙන්නනේ කොහොමද කියලා මන් දන්නේ නෑ.ජංකුක් වචන වලට පෙරලන්න බැරි තරමටම මන් ඔයාට ආදරෙයි.ඔයාව දැක්ක දවසේ ඉදන් මට හිතුනා you were The One For Me"

ටේහ්‍යුන්ග් කිවුවේ කදුලු පිරුණු ඇස් වලින්.

"Happy anniversary...."

ඔහු එසේ පවසා ජංකුක්ගේ අතට bracelet එකක් දැම්මා.

ඒකේ "THE ONE FOR ME-JT" කියලා තමයි තිබ්බේ.

"ඒක ලස්සනයි ටේ.ඒ වගේම මන් දන්නවා ඔයා මට කොච්චර ආදරේද කියලා."

ඔහු පවසා ටේහ්‍යුන්ග්ව තමන් ලගට ඇද ගත්තේය.

"ඔයා කොහොමද දැන ගත්තේ?"

"මට ඒක දැනෙනවා.අනිත් එක ඔයාගේ moans බොරු කියන්නේ නෑ"

ජංකුක් සෙල්ලක්කාර විදිහට හිනා වෙලා කියද්දි ටේහ්‍යුන්ග් ජංකුක්ගේ පපුවට පාරක් ගැහුවා.

"Aishh....ඔයා කවදා ඉදන්ද මෙහෙම හැසිරෙන්නේ."

"ඒත් ඔයා මට ආදරෙයි නේ..."

"ඔව් ඒත් දැන් ඒක ටිකක් වෙනස්"

එහෙම කියලා බිම තිබ්බ පෙට්ටිය දිහා බැලුවා.

"Oh my god..කූ ඒක හෙල්ලෙනවා."

ඔහු කෑ ගහලා ජංකුක්ව බදා ගත්තා.

"මොකක්ද හෙලවෙන්නේ?"

"මේ පෙට්ටිය....."

"Oh මන් හිතන්නේ අපේ චූටි යාලුවා දැන්නම් ඉවසීමක් නැතුව ඇත්තේ."

ටේහ්‍යුන්ග් ජංකුක්ගෙන් අයින් උනා.

"මොන යාලුවෙක්ද?"

ජංකුක් පෙට්ටිය විවෘත කර ටේහ්‍යුන්ග් දෙසට හැරුනා.

"මේ අපේ අලුත් baby.එයා කිවුවා එයා ඔයාට ආදරෙයි කියලා ඒ නිසා එයා කිවුවා එයාටත් ඔයා ආදරේ කරන්න ඕනේ කියලා."

ටේහ්‍යුන්ග් ඇස් ලොකු කරන් බලන් ඉද්දි ජංකුක් හුරතල් විදිහට කිවුවා.

"ඔයා මට puppy කෙනෙක් ගෙනාවද?"

ඔහු ඇසුවේ ඇහිබැම ඉහලට නංවමින්.

Shit..එයා ඒකට කැමති නැද්ද? ජංකුක් කලබලෙන් සිතුවත් ටේහ්‍යුන්ග් හිනා වෙවී ගේ වටේ දුවන්න ගද්දි නම් ජංකුක් ඒ සිතුවිලි ඔක්කොම මකලා දැම්මා.

"මට විශ්වාස කරන්නත් බෑ.මන් එයාට කැමතියි."

ඔහු බලු පැටියව වඩා ගත්තා.

"Aww...එයා හරිම cute.Thank you koo..."

"ඔහ් ඒක හොදයි මන් මෙතන මෙච්චර වෙලා හිටියේ heart attack හැදුනා වගේ."

ජංකුක් පැවසුවත් ටේහ්‍යුන්ග් නම් හිටියේ සෝෆා එකේ වාඩි වෙලා puppy ව හුරතල් කරන ගමන්.මේක දැකපු ජංකුක් pout එකකින් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

"මෙහෙ එන්න මගේ ලොකු බබා..."

ටේහ්‍යුන්ග් හිනා වෙවී කියද්දි ජංකුක් ඉකමනින් සෝෆා එකට පැනලා දෙන්නවම බදා ගත්තා.

විනාඩි කිහිපයකට පස්සේ ටේහ්‍යුන්ග් හිටියේ ගැඹුරු නින්දක.ජංකුක් කල්පනා කරේ ටේහ්‍යුන්ග් කලින් කියපු දේවල් ඔහු ටේහ්‍යුන්ගේ නළල ආදරෙන් සිප ගත්තා.

"මන් ආදරේ කරන කෙනා උන එකට ස්තූතියි Love..."




END



🐻🐰🐣

ඔන්න අදින් THE ONE FOR ME කතාව ඉවරයි..🥺

මන් කොච්චර දුරට සාර්ථකද කියලනම් දන්නේ නෑ ඒත් මුල ඉදන්ම මේ කතාව එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි...🥺❤️🙏

මන් තව අලුත් කතා දෙකක් ලිවුවා.එකක් mafia අනිත් එක university story එකක්.ඔව් ඔව් ඒකත් taekook තමයි.. 😁

මන් ඒක exam ඉවර උනාට පස්සේ publish කරන්නයි හිතුවේ.මන් කිවුවේ O/L.එතකොට නිදහසේ එකදිගට update දෙන්න පුලුවන්නේ...

මේ කතාව කියවපු හැමෝටම ආයෙත් ගොඩක් ස්තූතියි...සරන්හේහේ~ ❤️❤️😘

Continue Reading

You'll Also Like

4.3K 514 42
@TheTrueHarryStyles has been reading the stories of @LitBoxerHarry for months. LitBoxer has no idea that it's the ACTUAL Harry Styles reading her bo...
7.2K 888 25
දරුවෝ ඕක ලෙඩක් නෙවි.. මොනවද ඔයාට හීනෙන් පේන්නේ? ඩොක්ටර් ඒක වැස්සක් විතරයි. මොකක්? ඇයි ඒකට ඔය තරම් බය?🤨
1.8M 127K 45
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
1.6M 139K 46
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...