𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Ta...

By Jeon_Haeso

17K 2.6K 157

Jungkook සහ Jimin පෙම්වතුන් වන අතර Taehyung සහ Jimin හොදම යාලුවන් වේ. එතකොට Jungkook And Taehyung ?????? 𝐓𝐚... More

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 18 (End)
New Story

Chapter 17

781 132 7
By Jeon_Haeso

ටේහ්‍යුන්ග් තමා අසල සිටින පුද්ගලයා දිහා බලන්න වේගෙන් හිස හරවා ගත්තා.දෙවියන්ට ස්තූති වෙන්න බෙල්ල නොකැඩී බේරුනා.

ලස්සනට හිනාවෙමින් එතන හිටියේ ජංකුක්.

"මම ජංකුක්.Nice to meet you..."

ඔහු ඔහුගේ අත දිගු කරමින් පැවසුවේ ටේහ්‍යුන්ග්ව ගල් කරලා.

'මට දැන්නම් පිස්සු හැදෙනවා සහතිකයි ජියොන්' ඔහු සිතූ අතර එක වරම නැගිට අඩියක් පස්සට ගියේය.ටේහ්‍යුන්ග් ගේ වැඩ වලට ජංකුක් හිනා නොවී ඉන්න උපරිම උත්සහ කරා.

ටේහ්‍යුන්ග් නැවත ජංකුක් දිහා බැලුවා.

"That's it!.I'm so going crazy!"

ටේහ්‍යුන්ග් කෑ ගසා දොර දිහාවට යන්න යද්දි ජංකුක් ඉක්මනින් නැගිටලා ඔහුව බදා ගත්තා.එය ටේහ්‍යුන්ග්ට අඩන්නට ප්‍රමානවත් උනා.

"මට ඔයාව ගොඩක් මතක් උනා love..."

"ඔ-ඔයා ඇත්තටම ම්-මෙතන ද?"

ටේහ්‍යුන්ග් ජංකුක්ව තදින් වැළද ගනිමින් කී නමුත් ජංකුක් එකවරම ඈත් වී ඔහුගේ පපුවට උඩින් දෑත් හරස් කලේය.

"මම තාම බලාගෙන ඉන්නවා කියලා ඔයා දන්නවද"

ජංකුක් කිවුවේ pout එකකින්.

ටේහ්‍යුන්ග් කදුලු පිහදලා හිනාවෙමින් rooftop එකේ කෙලවරට ගියා.

"EVERYONE MY NAME IS KIM TAEHYUNG...!!!"

ඔහු පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා.

"මම දැන් ගොඩක් දුකින් ඉන්නේ මොකද මන් මට වටිනම කෙනාව රිද්දුවා."

Come on dude දැන් වෙලාව පාන්දර 1යි.

කෙනෙක් කෑ ගැහුවා.ඔයාලට හිතා ගන්න පුලුවන් නේ ඔච්චරටම කාලය වටින්නේ කටද කියලා.

"කටවහගන්න මම සමාව ඉල්ලන්නයි උත්සහ කරන්නේ!"

ඔහු කෑ ගැහුවේ ජංකුක් හිනා ගස්සමින්.

"එතකොට එයාගේ නම JEON JUNGKOOK!!"

ඔහු තමාටම හිනා විය.

"අනිත් දේ තමයි...මන් එයාට ගොඩක් ආදරෙයි.මට එයා නැතුව ජීවත් වෙන්න බෑ"

ජංකුක් තමන්ගේ පපුව උඩින් අතක් තියා ගත්තේ සන්සුන් වෙන්න.එකවරම ටේහ්‍යුන්ග් ඔහු දෙසට හැරුනි.

"Please මට සමාවෙන්න."

Yeah එයාට සමාව දෙන්න.

ඔව් දැන් පාන්දර එකයි.

කට්ටියක් කෑ ගැහුවා.ජංකුක් සිනාසෙමින් ටේහ්‍යුන්ග්ව ඉතා ආදරණීය හාදුවකට ඇදලා ගත්තා.දෙදෙනාම ඔවුන්ගේ සියලු හැගීම් ඒ හාදුව මගින් ප්‍රකාශ කරා.අන්තිමට කිසිම පසුතැවිල්ලක්,වරදකාරී හැගීමක් නැතිව බලාපොරොත්තු උන හාදුව.















Time skip an hour later....

අවසානයේ එයාලා හැමදෙයක් ගැනම කතා කරා.

"මට නැවත ආදරය කරාට ස්තූතියි..."

"No,thank you මන් වෙනුවෙන් හිටියට.හැමදේකටම සමාවෙන්න...."

ටේහ්‍යුන්ග්ට සම්පූර්ණ කරන්න බැරි උනේ ජංකුක් හාදුවකින් ඔහුව නැවැත්තුවා.

"ඔයා දන්නවද ඔයාට තියෙන්නේ kissable lips කියලා...."

"එහෙමද?"

ටේහ්‍යුන්ග් ඇසුවේ සිනාවකින්.

"අනිවාර්‍යෙන් *kiss* ඔයාට *kiss* තියනවා *kiss*"

Taehyung giggled

හදිස්සියේම විදුලි පහන් දැලුනේ ටේහ්‍යුන්ග්ව ටිකක් ගස්සලා.

"Oh my god,මන් හිතන්නේ අපි මෙතනින් යන්න ඕනේ.කවුරුහරි එනවා වගේ...."

"මේ හැමදේම ඔයාට love..."

තමන් දිහා දෑස් විසල් කරගෙන බලන් ඉන්න ටේහ්‍යුන්ග්ට ජංකුක් පැවසුවා.

"මන් හිතුවේ මේවා වෙන කෙනෙක්ගේ කියලා.."

"මේක තමයි මට ඔයාව මුණගැහුණ තැන ටේ..."

ටේහ්‍යුන්ග් මේ මොහොතේ දැනුනේ ලොකු සතුටක්.කවුරුත් එයා වෙනුවෙන් මේම කරලා නෑ.

"Tae I love you so much.මන් දන්නවා මන් සමහර වෙලාවට ටිකක් වෙනස් වගේ කියලා...."

"ඔයා perfect"

"මට ඔයාව perfect.මාව විශ්වාස කරන්න මාත් ඔයාට හොඩක් ආදරෙයි."

Taehyung පවසා Jungkookගේ තොල් මෘදු ලෙස සිපගත් අතර පසුව එය උණුසුම් හාදුවකට හැරුනේය.

ජංකුක් හිටියේ ඇද වගේ තියන එක මත වාඩිවෙලයි.ටේහ්‍යුන්ග් හිටියේ ජංකුක්ගේ උකුල උඩ.ජංකුක් ටේහ්‍යුන්ගේ ඉන වටේ අත යවමින් තදින් අල්ලගෙන හිටියේ.

එකවරම ටේහ්‍යුන්ග් ගැස්සුනා.

"කූ..."

"ම්ම්..."

ජංකුක් මුමුණමින් ඔහුගේ ගෙල මත මෘදු හාදු තියන්න පටන් ගත්තා.

"P-please touch me m-more..."

ජංකුක් ඔහු දෙස බලා කම්මුල පිරිමැද්දේ ටේහ්‍යුන්ග්ව තවත් රතු කරමින්.

"ඔයාට විශ්වාසද love?"

"ඔ-ඔව්..."

ඊලග මොහොතේ ජංකුක් හිටියේ ටේහ්‍යුන්ගේ ඇග උඩයි.ඔහුව සිප ගත්තේ බොහො ආශාවන් සමගයි.දෙදෙනාටම මින් පෙර කිසිදා දැනුනේ නැති හැගීම් දැනෙන්නට විය.

දෙදෙනාම සිටියේ අඩ නිරුවතින්.ටේහ්‍යුන්ග් ට පෙනුනේ ජංකුක්ව ග්‍රීක දෙවියෙක් වගේ.ඔහු මූලික වශයෙන් බලාගෙන හිටියේ ජංකුක්ගේ abs දිහා.

"Eyes up here pretty boy..."

ජංකුක් කිවුවේ කට කොනින් හිනා වෙන ගමන්.

"ම්-ම මේ..."

ජංකුක් ටේහ්‍යුන්ගේ nose tip එක කිස් කරා.

"I was just messing with you....මම ඔයාගෙමයි."

ඔහු ටේහ්‍යුන්ගේ සිරුර පුරා තෙත හාදු තියන්න පටන් ගත්තා.බෙල්ලෙන් පපුවට ඊට පස්සේ එයාගේ cute tummy එකටත් තෙත හාදු තිබ්බේ ටේහ්‍යුන්ග්ට වින්දනයක් ලබා දෙමින්.

"ඔයාට අපහසුයි වගේ නම් කියන්න ටේ"

ඔහු පැවසුවේ ටේහ්‍යුන්ගේ බොක්සර් එකේ වාටිය අල්ලමින්.එක වරම ටේහ්‍යුන්ග් ඔහුගේ අතින් අල්ල ගත්ත නිසා ජංකුක් ඔහු දෙස කනස්සල්ලෙන් යුතුව බැලුවා.

"ම්-මම න්-නිකන්..."

"ටේ අපිට මේක දැම්ම කරන්න ඕනේ නෑ."

"මම මේක ගොඩ කාලෙකින් කරේ නෑ."

ඔහුගේ කතාවෙන් ජංකුක්ගේ දෑස් තවත් soft උනා.ඔහු ටේහ්‍යුන්ගේ කම්මුල සිප ගත්තේය.සමහරවිට මීට පෙර ජංකුක් මෙය ජිමින් සමග කර නොතිබ්බත් මිනිසුන් මීට පෙර ඔහුව පාවිච්චි කරන්න විතරක් යාලු උනා කියලා ඔහු නොදන්නා විට ඔහු මීට පෙර බොහො වාරයක් එසේ කර ඇත.ටේහ්‍යුන්ග් එක් වරක් පමනක් වූවද එය එතරම් ලස්සන නොවීය.

"මම ඔයාව බලාගන්නම් love"

ටේහ්‍යුන්ග් මද සිනහවකින් හිස වැනුවේය.

දහඩිය ගලන සිරුරු,අත් එකින් එක පටලගෙන විටින් විට 'ආදරෙයි' කියමින් අවසානයේ ඔවුන් හිතින් වගේම ගතිනුත් එක් උනා.එයාලට ගානක් තිබ්බේ නෑ එයාලා කොහෙද ඉන්නේ කියලා.මේ ඔවුන්ගේ මොහොතයි.

ජංකුක් ඔවුන්ගේ නිරුවත් සිරුරු කුඩා බ්ලැන්කට් එකකින් ආවරණය කරා.සිනාමුසු මුහුනින් ජංකුක් ටේහ්‍යුන්ග් ව හුරතල් කරමින් සිටියා.ඔවුන් එකිනෙකාව තුරුල් කර ගත්තේ මහන්සියට වේගෙන් ගැහෙන හදවත් සන්සුන් කරන්න.

"That was amazing"

ජංකුක් සිනාසෙමින් කීවේ ටේහ්‍යුන්ග් ලැජ්ජාවෙන් හිනා වෙද්දි.

"ඔව්..."

"ඒක කොහොමද දැනෙන්නේ.මන් ගොඩක් rough උනාද?"

ජංකුක් ඇහුවේ ඔහුගේ ආදරය දිහා බලමින්.

"නැහැ...ඔයා perfect"

ජංකුක් ඔහුගේ නළල සිප ගත්තේය.

"දැන් නිදා ගමු."

"මම ඇහැරෙනකොට ඔයා මෙතන ඉන්නවා නේද?"

ඔහු ඇහුවේ තරමක් දෙගිඩියාවෙන්.නමුත් ජංකුක් ඔහුව තවත් තදින් තුරුලු කර ගත් විට එය පහව ගියේය.

"මම හැමවෙලේම ඔයා ලග තමයි ඉන්නේ ටේ"












Time skip next morning....

තම උරහිස් වල කුඩා හාදු තබමින් සිටි ජංකුක් නිසා ටේහ්‍යුන්ග් අවදි විය.ඔහුට සිනා නොවී ඉන්න බැරි උනා.ඔහු ඔහුගේ මේ හැසිරීමය ආදරය කලේය සමහරවිට ඕනාවටත් වඩා

"කූ...ම්-මොනාද අනේ ඔය කරන්නේ?

"මගේ breakfast එක ගන්නවා love"

ටේහ්‍යුන්ග් ඔහු දෙසට හැරි එකවරම මුහුණ වසා ගත්තේය.

අහ්...මේක හරිම ලැජ්ජයි."

ජංකුක් සිනාසුනේය.

"මොකක්ද දැන් ලැජ්ජාව?"

"කවුරුහරි අපිව දැක්කොත් මොකද වෙන්නේ?"

"ඔයා ඇත්තටම හිතනවද මම ඔයාව මේ විදිහට තව කෙනෙක්ට බලන්න දෙයි කියලා.කොහෙත්ම නෑ"

ටේහ්‍යුන්ග් නිශ්ශබ්දව හිටියා.එයාට පුදුම තරම් ලැජ්ජාවක් දැනුනේ.

"එන්න මන් ඔයාට ඔයාගේ ලස්සන මුහුණ බලන්න දෙන්නම්."

ඔහු පැවසුවේ ටේහ්‍යුන්ග් ලැජ්ජාවෙන් ඔහු දෙස බලද්දි.

Now...Good morning my love"

කියා ඔහුව සිප ගත්තේය.

ටේහ්‍යුන්ග් වාඩි වීමට උත්සහ කලේය.

"අහ්..."

එය බලාගෙන ජංකුක් smirk කරා.

"මේ හැමදේම ඔයා නිසා"

ටේහ්‍යුන්ග් pout එකකින් ජංකුක් දෙස බලන් පැවසුවා.

"ඒත් ඔයා ඊයේ රෑ complain කරේ නෑ."

ටේහ්‍යුන්ග් ඔහුගේ රතු වූ මුහුන සැගවීමට නැවත ඇලවුනා.

"දැන් කට වහගෙන මාව තුරුල් කර ගන්න."

ටේහ්‍යුන්ග් පවසද්දි ජංකුක් ඔහුව ලං කර ගත්තේය.

"සතුටින්ම කරන්නම්කෝ."














🐻🐰🐣

සමාවෙන්න පරක්කු උනාට.තව එක කොටසයි තියෙන්නේ ඊට පස්සේ කතාව ඉවරයි.

කතාව කියවන හැමෝටම ගොඩක් ස්තූතියි...🥺❤️🙏

❤️‍🔥🙂

Continue Reading

You'll Also Like

1.6M 139K 46
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
4.3K 514 42
@TheTrueHarryStyles has been reading the stories of @LitBoxerHarry for months. LitBoxer has no idea that it's the ACTUAL Harry Styles reading her bo...
37.1K 886 30
Relationship Requires: Fighting, Arguing, Misunderstanding, Tears, Jealousy. But with Love you can conquer it together. So I made this 'Relationship...
2M 113K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...