𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

By darkangle_7

43.5K 8.1K 1.7K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... More

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

13. Kidney.

669 140 24
By darkangle_7

Tea , Jimin , Minji තුන්දෙනාම හිටියෙ Hospital එකෙ ICU එක ඉස්සරා.. Tea නම් කදුලු පුරවන් හිටියාත් ඒ වෙනකොට Jimin ගෙ නම් මුලු මූණම රතු වෙලා කදුලු රූටලා යන ගමන් තිබ්බා.

" මේකෙ ඉන්න patient ගෙ භාරකරු~

" Nurse අපි එයාගෙ ළමයි " Tea Nurse ට කතා කරන්න ඉඩ නොදිම එහෙම කිව්වෙ Nurse ඔලුව වනද්දි..

" Excuse Me Mister  ඔයාට පුලුවන් ද අපෙ Doctor ට හම්බෙන්න.. " Nurse Tea ට කිව්වාම Tea ඇස් ලොකු කරන් Nurse දිහා බැලුවා.

" එත්~~

" Please Mister මුකුත් මගෙන් අහන්න එපා ඔයා Doctor ගෙන්ම අහන්න " Nurse එහෙම කියලා එතනින් ගියාම ICU එකෙ දොර ඇරන් Doctor ආවා.

" දැන් ටිකකට ඉස්සෙල්ලා Nurse කෙනෙක් ඇවිල්ලා දෙයක් කිව්වා නේ ඒ කෙනා එන්න මාත් එක්ක " Doctor එහෙම කියලා යන්න ගියෙ Tea Jimin දිහා බලලා Doctor එක්ක යද්දි. Minji නම් හිටියෙ Jimin ට තුරුල් වෙලා.

Tea Doctor එක්කම කැබින් එකක් ඇතුලට ගියෙ Doctor ගිහින් වාඩිවෙද්දි.

" වාඩිවෙන්න Mister " Doctor එහෙම කිව්වාම Tea එතන තිබ්බ පුටුවෙන් ඉදගත්තා.

" Doctor ම..ගෙ ඔ..ම්මාට මොකද්ද වෙල.. ති..යෙන්නෙ ? " Tea ගොතගහමින් එහෙම කිව්වෙ Doctor අතෙ තිබ්බ Scan Report එක Tea ගෙ අතට දෙනකොට.

" ඇත්තටම මේකයි වෙලා තියෙන්නෙ Mister ඔක්කොටම කලින් මන් කියන්නම් මන් ඇයි ඔයා වගෙ කෙනෙක්ට කතා කරන්න ඕනෙ කිව්වෙ කියලා ඇත්තටම මම ඒක අර Nurse ට කිව්වෙ... දරාගන්න පුලුවන් කෙනෙක් ව පුලුවන් නම් කතා කරන්න සලස්වන්න කියලා. Nurse හරිම කෙනායි ඒ වෙලෙ තෝරන් හිටියෙ අනිත් තුන්දෙනා එක්ක බලද්දි ඔයා විතරයි ශක්තිමත් ව හිටියෙ. " Doctor එහෙම කියලා නවත්තලා Tea ගෙ මූණ දිහා බලන් හිටියා.

" Mister ඔයාගෙ නම ? " Doctor එහෙම ඇහුවාම Tea ගැස්සිලා ගියා.

" Kim T..teahyung "

" Oky Mr. Kim මේකයි ඔයාගෙ ඔම්මාගෙ තත්වය " Doctor එහෙම කිව්වාම Tea ගෙ අත් බයෙන් වෙව්ලුවා.

" ඔයාගෙ ඔම්මාගෙ වකුගඩු නරක් වෙලා.." Doctor Scan Report එක ඇහෙන් පෙන්න ගමන් එහෙම කිව්වාම Tea ගෙ ඇස් වල කදුලු පිරුනා.

" Do...ctor "

" සන්සුන් වෙන්න Mr. Kim බය වෙන්න දෙයක් නෑ අපිට පුලුවන් ඔම්මාව බේරගන්න. මේකයි අපි කරන්න ඕනෙ "

" මොකද්ද Do..ctor " Tea එහෙම ඇහුවේ බලාපොරොත්තු උන මුහුණකින් කියලා දකින ඕනම කෙනෙක්ට තේරුනා.

" අපි කරන්න ඕනෙ ඔයාගෙ ඔම්මාට වකුගඩුවක් බද්ධ කරන එක.. ඇත්තටම ඒක හිතන තරම් අමාරු නෑ එත් එත් ලේසිත් නෑ.. " Doctor එහෙම කිව්වාම Tea කල්පනා කරා.

" මොකද්ද මොකද්ද Doctor ? " Tea කලබලෙන් ඇහුවේ Doctor අත් දෙක මේසෙට තියලා හුස්මක් පල්ලෙහාට දැම්ම එක.

" ඔයාගෙ ඔම්මාගෙ Blood එකට හරියන වකුගඩුවක් හොයාගන්න ඕනෙ ඒකාත් සති දෙකක් තුළ නැත්නම් අපිට ටිකක් අමාරු වෙයි "

" Doctor ? " Tea බයෙන් එහෙම ඇහුවාම Doctor serious විදියට ඔලුව වැනුවා.

" ඉතින් මන් දෙන්නම් " Tea එහෙම කිව්වාම Doctor ඇහිබබ ඉස්සුවා.

" Mr. Kim මන් කිව්වෙ ඔයාගෙ ඔම්මාගෙ ලේ වලට හරියන එකක්.. " Doctor එහෙම කිව්වාම Tea අත් වලින් මූණ වහගත්තා.

" Mr. Kim ඔයාගෙ අප්පා කෝ ? " Doctor එහෙම කිව්වාම Tea අත් මූණෙන් ඈත් කරලා කල්පනා කරා.

ඔව් එයා ආපු වෙලෙ ඉදන් එයාගෙ අප්පාව දැක්කෙ නෑ... !!

" ඒ..ක ඇත්ත~

" Oky Oky මම එයා ගැන ඇහුවේ ඔයා තාම පොඩි වැඩි මේ වගෙ දෙයක් දැනගන්න. " Doctor එහෙම කියලා Tea ගෙ ඔලුව අතගෑවේ Tea දුකින් හිනා වෙද්දි..

" අපිට ලොකු වියදම් කරන්න නම් නෑ.. Doctor මගෙ අප්පා Yonjin එයා බාර් එකක වැඩ කරන්නෙ එතකොට අම්මා නිකන් ගෙදර ඉන්නෙ මම දන්නෙ නෑ වකුගඩු නරක් වෙන්න තරම් මොනා වෙලාද කියලා " Tea එහෙම කිව්වාම Doctor හිනා උනා.

" ඒක ගැන ගනන් ගන්න එපා Mr. Kim අපි කොහොම හරි ඔයාගෙ ඔම්මාගෙ ලේ වලට ගැලපෙන වකුගඩුවක් හොයාගමු " Doctor අධිෂ්ඨානයෙන් එහෙම කිව්වාම Tea ඔලුව වැනුවා.

" ඔක්කොම හොදින් වෙනවානම් හොදයි.. අනික Doctor මගෙ නන්ගි මගෙ යාලුවාට මේ ගැන මුකුත් කියන්න එපා කොටින්ම ඔම්මාටවත් " Tea එහෙම කිව්වාම Doctor ඔලුව වැනුවා.

" එහෙම කරන්නම් " Doctor එහෙම කිව්වාම Tea නැගිටලා ආචාර කරා.

" ස්තූතියි Doctor ගිහින් එන්නම් " Tea එහෙම කියලා කැබින් එකෙන් එළියට ගියෙ වැටෙන කදුලු අත් වලින් පිහිදාන ගමන්..

දැන් එයා කලින්ටත් වඩා ශක්තිමත් වෙන්න ඕනෙ !!

Tea කලින් හිටිය තැනටම ගියාම එයා දැක්කෙ Jimin ගෙ උරහිසෙ නිදාගෙන ඉන්න Minji ව. Tea ට දුක හිතුනෙ වෙන මුකුත් ගැන නෙවෙ එයාගෙ චූටි නංගි ගැන.

" Tea " Jimin Tea ලගට ආවාම කතා කරෙ ඇස් ලොකු කරන්.

Tea දන්නවා Jimin අහන්නෙ මොකක් ගැනද කියලා... I Mean එයාගෙ ඇස් වලින් පේනවා.

" ඔම්මා හොදින් නිකන් පෙෂර් වැඩි වෙලා තියෙන්නෙ " Tea බොරු හිනාවක් මවාගෙන එහෙම කිව්වාම Jimin උඩට ගත්ත හුස්ම පල්ලෙහාට මුදා හැරියා.

Jimin ගෙ මූණ රතු වෙලා අඩලාම.

" එයා දැන්ද නිදා ගත්තෙ ? " Tea Minji ව පෙන්නලා එහෙම කිව්වෙ Jimin ඔලුව වනද්දි..

" හුම් එහෙනම් කමක් නෑ Jimin ඔයාට ඔහොම ඉදලා අමාරු ඇති ඔයා එයාව බංකුවට හේත්තු කරලා නැගිටින්න. "

" ඕනෙ නෑ Tea මට අමාරු නෑ අනික Minji ව දැන් එහෙම තියන්න ගියොත් එයා නැගිටි.. " Jimin හිනා වෙල එහෙම කිව්වාම Tea ඒ දිහා දුකින් බලන් හිටියා.

Jimin ඕනාවටත් වඩා අහින්සකයි !!!

" හොදයි මම කෝල් එකක් අරන් එන්නම්.. " Tea එහෙම කියලා Phone එක අරන් පැත්තකට ගියෙ Phone එක කනට තියාගන්න ගමන්..

At Call...

Tea = " Hello අප්පා "

Yonjin = " Hello Tea "

Tea = " ඔයා කොහෙද ඉන්නෙ ? "

Yonjin = " අනෙ පුතෙ මට අද 
එන්න වෙන්නෙ නෑ.. ඔම්මාට
කොහොමද ? "

Tea = " ඔයාට එහෙන් එන්න බෑ
හැබැයි ඔම්මා ගැන අහනවා.. "

Yonjin = " Tea පුතෙ~

Tea = " Stoped Dad මට ඔයා
එක්ක කතා කරන්න දෙයක්
නෑ. "

Call End...

Tea එහෙම කියලා Phone එක Cut කරෙ කේන්තියෙන්.

Tea එහෙමම ආයෙ Jimin හිටිය තැනට ගියෙ කේන්තියෙන් මයි.

" මොකද Tea ? " Jimin ඇහුවේ Tea ටිකක් කලබල වෙනකොට .

" ඇයි මොකද්ද ? " Tea සාමාන්‍ය විදියට එහෙම ඇහුවේ Jimin Tea දිහා හැගිම් විරහිතව බලන් ඉද්දි.

" ඔයාට කේන්ති ගිහින් ඒකයි ඇහුවේ " Jimin එහෙම කිව්වාම Tea ඇස් කැරකෙව්වා.

Jimin කියන්නෙ Tea ගෙ පොඩි වෙනසක් උනත් හොයාගන්න පුලුවන් කෙනෙක්. ඒක තමායි ඒ දෙන්නාගෙ තිබ්බ යාලුකම.

" මුකුත් නෑ Jimin " Tea හිනා වෙලා එහෙම කිව්වාත් එයා දන්නවා Jimin ඒ දේ විශ්වාස කරන්නෙ නෑ කියලා..

" Minji හොදටම ඇඩුවා Tea " Jimin එහෙම කිව්වාම Tea නිදාගෙන ඉන්න Minji දිහා බැලුවා.

" හුම් එයා ආදරෙයි නෙ ඔම්මාට " Tea එහෙම කියලා දුකින් හිනා උනෙ එයා ඒ වෙලාවෙ ගොඩාක් අසරණ නිසා.

" බය වෙන්න එපා Tea ඔම්මාට තියෙන්නෙ පෙෂර් නෙ ඒක ටික දවසකින් හරි යයි.. " Jimin හිනා වෙලා එහෙම කිව්වාම Tea ත් ඔලුව වැනුවා.

" Jimin මන් නිසා ඔයාටත් කරදර "

" කටවහගන්නවා Teahyung !! එහෙම එකක් නෑ ඒ ඔයාගෙ ඔම්මා විතරක් නෙවෙ මගෙත් ඔම්මා ඇයි ඔය වගෙ කතා කරන්නෙ ? " Jimin එහෙම කිව්වාම Tea හිනා උනා.

Jimin ට කේන්ති ගිහින් ඒක එයාගෙ මූණෙන් පෙනුනා. මොකද එයාගෙ මූණ රතු වෙලා..

" Oky Oky Jimin සොරි ආයෙ එහෙම කියන්නෙ නෑ " Tea හිනා වෙලා එහෙම කිව්වාම Jimin හිනා උනා.

Tea ත් බංකුවෙන් ඉදගත්තෙ ICU එක බලන ගමන්..
















________________________________

පව් නේද Tea ගෙ ඔම්මා...🙂💔.

අද Chapter එක හරි නැතිව ඇති...💔.

මන් යනවා අනෙ...🥺💔.

Continue Reading

You'll Also Like

47.5K 3.9K 41
Unedited! Wherein one is deeply in love while the other has vowed to never fall in love again. **************************************** Arjun Raicha...
17.8K 4.9K 41
ඒ එයා.. එ වෙන කෙනෙක් නෙවේ ඒ එයා.. Short Chapters✔️ Vmin✔️ btsships✔️ Story Cover : ChoiJaehi
923 147 6
කවදාවත්ම ආදරෙ දන්නේ නැති පාතාල නායකයෙක් නැත්තම් සල්ලී පස්සේ දුවන බිස්නස්මන් කෙනෙක්ට සුරදූත කොල්ලෝ දෙන්නෙක් හම්බුනොත් මොනා හිතෙයිද...? Jungkook & tae...
23.7M 564K 32
"Y-your H-highness? I-i'm sorry b-but t-there m-must b-be a-a m-mistake..." A loud growl sounded through the whole ballroom causing me to start shaki...