𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

By darkangle_7

37.6K 7.3K 1.6K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... More

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

12. Tea 's Mom

612 139 41
By darkangle_7

" Minji ඔයා හොදින් නේද ? " Jimin ඇහුවේ බය වෙලා Tea ගෙ තුරුලෙ ඉන්න Minji ගෙ ඔලුව අත ගාන ගමන්..

" O..ppa මම ගො..ඩක් බය උ..නා " Minji එහෙම කිව්වෙ Tea ව තවත් තද කරලා බදාගනිද්දි..

" ඔයා ඇයි මෙහාට ආවේ Minji? !! " Tea එහෙම කිව්වාම Jimin නුත් Tea අහපු ප්‍රශ්නෙ ගැන මතක් කරනකොට.

ඔව් Minji ට ඒ University එකට එන්න කිසිම උවමනාවක් නෑ... !!

" අහ් Minji කියන්න " Jimin නුත් එහෙම කිව්වාම Minji Tea ගෙන් ඈත් උනා.

" මන් ආවේ ඔයා..ව හම්බෙන්න Oppa ඒක.. " Minji එහෙම කිව්වාම Tea පුදුමෙන් ඇහිබබ ඉස්සුවා.

" ඇයි මොකද්ද ප්‍රශ්නෙ ? "

" Omma ට ටික..ක් අමාරුයි " Minji එහෙම කිව්වාම Tea ගෙ විතරක් නෙවෙ Jimin ගෙත් ඇස් පුදුමෙන් ලොකු උනා.

" මො..මොකක් ? "

" ඔව් එ..යා Hospital ඉන්නෙ Oppa මට බයයි අනෙ එන්නකො යන්න " Minji අඩ අඩ එහෙම කිව්වාම Tea ගොඩාක් බය උනා.

" ඇ..යි මොකද උනෙ ? " Tea ඇස් වල කදුලු පුරවන් එහෙම ඇහුවේ එකපාරටම එහෙම දෙයක් කිව්වාම හිතාගන්න බැරි උන නිසා.

" ද..න්නෙ නෑ Appa තමා මටත් කිව්වෙ "

" Tea කතා කර කර ඉන්න වෙලාවක් නෑ එන්න යන් " Jimin Tea ට එහෙම කිව්වාම Tea ඔලුව වනලා Minji ත් එක්කම යන්න ගත්තා.

________________________________

" Jungkook ඔයා Teahyung ව ඇතැරියෙ මොකද ? " Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම කිව්වෙ Jungkook හොරෙන් Yoongi දිහා බැලුවා.

සමහරවිට එයාටම පුදුම ඇති එයා Tea ව ඇතැරියා කියන එක.

" ඒ..ක අනෙ මන්දා Hyung " Jungkook එහෙම කිව්වාම Yoongi කටකොනින් හිනා වෙවී හිටියා.

" ඇයි දැන් ඔහොම හිනා වෙන්නෙ ? "

" නෑ.. !! " Yoongi එහෙම කියලා පුටුවෙන් නැගිටලා Phone එකත් අරගෙන යන්න ගියා.

" මට පිස්සු හැදිලා තමා නවතින්නෙ.. මේ Kim Teahyung කව්ද ? ඇයි මට එයාට මුකුත් කරන්න හිතෙන්නෙ නැත්තෙ ඇයි මටවෙලෙ ඒ Girl ව අල්ලද්දි Teahyung මට කේන්ති ගියෙ නෑ මගෙ Alpha ට කේන්ති ගියෙ "

Jungkook එහෙම හිතුවේ එයාට එයා ගැනම පුදුම හිතුන නිසා. මොකද කවදාවත් Jungkook ට එහෙම හිතිලා නෑ. එයාට Teahyung ට කරදර කරන්න හිතෙන්නෙ නෑ ඒකායි ඇත්ත.. ඒකයි Jungkook ට පුදුම !!!

Yoongi Phone එකත් ඔබන් යන අතරෙ කෙනෙක් දුවන් ඇවිල්ලා Yoongi ගෙ ඇගෙ හැප්පුනෙ Yoongi ගෙ අතෙ තිබ්බ Phone එකත් බිමට වැටිලා කුඩු වෙලා යනකොට. එතකොට ඒ දුවන් ආපු කෙනා හිටියෙ බිම වැටිලා පස්ස අල්ලන්.. Yoongi මොකද්ද උනෙ කියලා තේරුනාට පස්සෙ එයාට යකා නැග්ගෙ Phone එක කැඩුන එකට නෙවෙ මොකද එයාට Phone එකට දහයක් උනත් ගන්න තිබ්බා. එයාට කේන්ති ගියෙ එයාගෙ ඇගෙ ඇවිල්ලා හැප්පුන එක ගැන.. මොකද එයාත් එක්ක University එකෙ අය කතා කරන්නත් බයයි.

" Who Is That Motherfucker !! " Yoongi කෑගහලා බිම වැටිලා හිටිය කෙනාගෙ කොලර් එකෙන් අල්ලලා නැගිට්ටෙව්වාමයි Yoongi ඒ කෙනාගෙ මූණ දැක්කෙ.

ඇස් වල කදුලු පුරවන් මූණත් රතු කරන් බලන් තමන් හිටිය කෙනාව දැක්කාම Yoongi ගෙ හිත ටිකක් ගැස්සිලා ගියා.

" උබ !! " Yoongi කෑගහලා එහෙම කිව්වාම ඒ කෙනා බයෙන් ඇස් වහගත්තා.

" උබ කොහොමද මගෙ ඇගෙ හැප්පෙන්න හිතන්නෙවත් !! " Yoongi ආයෙම කෑගහලා කිව්වාම ඒ කෙනා තවත් බයෙන් ඇස් තද කරලා වහගත්තා.

" ඔහ්හ් බය වෙලාද උබෙ මහා ලොකු යාලුවා මගෙ මල්ලිට කෑගැහුවේ ඒ වගෙ උබට කෑගහන්න බැරිද !! " Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම ඇහුවේ තාමත් ඒ කෙනාගෙ කොලර් එකෙන් අල්ලගෙනමයි.

" මොකද කතා නැත්තෙ Fucker !! " Yoongi එහෙම කිව්වෙ ඒ කෙනා කතා කරෙම නැති නිසා.

" ප්..ලිස් මම වැ..ඩකට ය..න ගමන් හි..ටියෙ ම..ට පරක්කු වෙ..නවා "

" ඒ !!! Beeta කෙනෙක් කිව්වා නෙ එහෙනම් ඔහොම දුර්වල වෙලා ඉන්නෙ !! කියපන් ඇත්ත උබ Omega කෙනෙක් නෙ !! " Yoongi කෑගහලා එහෙම කිව්වාම ඒ කෙනා ඔලුව දෙපැත්තට වැනුවා.

එයා කදුලු නවත්තගන්න ගොඩාක් උත්සහා කරා.. !!

" මොකද්ද නම... PARK JIMIN නෙ !! " ඔව් එතන හිටියෙ වෙන කව්රුත් නෙවෙ Jimin තමා. එයා Tea ට යන්න කියලා එයා පස්සෙ එන්නම් කිව්වෙ එයාට Tea ගෙ ඇදුම් ගන්න කියලා Tea කිව්ව නිසා. ඉතින් ඒකයි එයා පරක්කු නිසා දුවන් යනකොට Yoongi ගෙ ඇගෙ හැප්පුනෙ.

" ප්ලි..ස් Hyung " Jimin එහෙම කිව්වාම Yoongi පුදුම වෙලා Jimin දිහා බැලුවා.

මොකද කව්රුත් එයාට එහෙම කතා කරලා නෑ Jungkook ඇරෙන්න. එයා එහෙම කාටවත් කතා කරන්න ඉඩ තියලාත් නෑ. !

" මොකද්ද උබ කිව්වෙ ? Hyung මන් උබෙ Hyung ද ආ !!! " Yoongi කෑගහලා ඇහුවාම Jimin ගෙ ඇස් වලින් කදුලු රූටලා පල්ලෙහාට ගියා.

එයා සිංහයෙක්ට අහු උන මුව පැටියෙක් කියලායි Jimin ට ඒ වෙලෙ හිතුනෙ.

" න්..නෑ.. "

" එහෙනම් !!! හරි ඒක වැඩක් නෑ උබ Omega කෙනෙක් එහෙම නේද ? !!! "

" න්..නෑ " Jimin බයෙන් උත්තර දුන්නාම Yoongi කටකොනින් හිනා උනා.

" එහෙනම් ඇයි ඔහොම අඩන්නෙ ? "

" ඇ..යි Omma වරු..න්ට විතරද අඩ..න්න පු..ලුවන් එය..ලා විතරද දු..ර්වල ? " Jimin එහෙම කිව්වාත් එයාට ඊලග මොහොතෙම හිතුනා එයා එහෙම කිව්වෙ අපරාදෙ කියලා.

මොනා උනත් Jimin කියන්නෙ අහංකාර කෙනෙක් !! එයාට කට තියන් ඉන්න බෑ තමා එත් එයා කතා කරන්නෙ ඇත්ත දේ !!

" මොකද්ද උබ කිව්වෙ !! ? " Yoongi දත් මිටි කන ගමන් එහෙම ඇහුවේ Jimin යටි තොල හපාගන්නකොට.

Yoongi ගෙ ඇස් ගැස්සුනෙ එයා Jimin ගෙන් ඒ වගෙ දෙයක් බලාපොරොත්තු උනෙ නැති නිසා. ඒ වෙලෙ Yoongi ට හිතුනෙ Jimin ඒ කරද්දි ගොඩාක් Sexy කියලා.. එයාට මොහොතකට හිතුනා ඒ පිම්බිලා තියන තොල රතු වෙලා තුවාල වෙනකන් හපන්න හිතුනා. එත් එයා ආයෙම හරි සිහියට ආවේ Jimin එයාගෙ චූටි අත් වලින් Yoongi ගෙ හැඩිදැඩි නහර පිරුන අත ඇල්ලුව නිසා.

Jimin ගෙ ඒ ස්පර්ශය Yoongi ව තවත් ගැස්සිලා ගියා.. Jimin ගෙ අත රස්නෙයි.. Yoongi ට ඒක හොදටම දැනුනා මොකද එයාගෙ ඇග හැමවෙලෙම වගෙ සීතල නිසා. එයාට ඒ දැනුන උනුහුම ඕන උනා වගෙ හිතුනා.

" ප්..ලිස් අතාරි..න්න ම..ට යන්න ඕනෙ "

Jimin තොල් වෙව්ලුවෙ එයාට දැනුන බය නිසා. ඒ ඔක්කොටම වඩා Jimin ට අමතක උනා එයා Yoongi ගෙ අත අල්ලන් ඉන්නෙ කියලා. මොකද Yoongi එයාට වඩා උස නිසා Yoongi කොලර් එකෙන් අල්ලන් ඉන්න නිසාත් Jimin හිටියෙ ඇගිලි තුඩු වලින් ඉස්සිලා.

" මොකද්ද ඔච්චරටම තියන වැඩෙ ? "

" එ..ක ~~

" ඇයි කියන්න බැරිද ? Girlfriend හම්බෙන්නද යන්නෙ ? " Yoongi ඇහිබබ උස්සන් එහෙම ඇහුවේ Jimin ඔලුව දෙපැත්තට වනද්දි..

" Tea ගෙ ඔම්මාට ස..නීප නෑ ඒකායි " Jimin එහෙම කිව්වාම Yoongi ඇස් කැරකෙව්වා.

" යනවා එහෙනම්..." Yoongi Jimin ගෙ අතත් ගසලා කොලර් එක ඇතැරියා. Jimin කදුලු අතරින් හිනා වෙලා බිම තිබ්බ බැග් එකත් අරන් දුවන් ගියෙ Yoongi ඒ දිහා හැගීම් විරහිතව බලන් ඉද්දි..

Yoongi ටම හිතුනෙ නෑ ඇයි එයා Jimin ව ඇතැරියෙ කියලා. Jimin එයාගෙ අතින් ඇල්ලුවා එයාව Jungkook කුත් වත් එහෙම අල්ලලා නෑ. ඒ වගෙම Jimin එයාට එකට එකත් කිව්වා ඒවා Yoongi ඉවසන් හිටිය එකම එයාට පුදුම හිතුනා. ඒ ඔක්කොටම වඩා Jimin කිව්ව දේවාල් ,

Omega ලාට විතරයි ද අඩන්න පුලුවන් ? ඔව් Yoongi හිතන් හිටියෙ එහෙම මොකද එයා කවදාවත් අඩලා නැති නිසා.

Omega ලා විතරයි ද දුර්වල ? ඔව් Yoongi ඒකාත් හිතන් හිටියෙ එහෙම මොකද එයා කවදාවත් ඒ වගෙ දුර්වල වෙලා නෑ.. !!!

" මටම පුදුමයි එයාව ඇතැරපු එක ගැන !! අහ් ආයෙ මෙහෙටම එයි නෙ.. වාහ් එයාගෙ Lips ඒවා කෙල්ලොන්ගෙ ඒවාටත් වඩා ලස්සනයි නෙ What ලස්සනයි නෑ නෑ ඔයිට වඩා ලස්සන Lips ඕන තරම් තියනවා.. අහ් Wtf "

________________________________

Lips ඕන තරම් තියනවාලු😅

මොකද හිතෙන්නෙ අද එක ගැන..🙂.

මොකද අද Yoonmin Part එකක් නෙ🖐️.

Continue Reading

You'll Also Like

4K 479 6
| සිංහල | smut🔞 Dead crossdressing 🚫 blood heartless Started : 06 .01 . 2023 Published : 07 . 01 . 2023 End : ?
27.7K 2.4K 13
[ REWRITE ] හැගීම් විරහිත වූ අයෙක් සමහ ආදරෙයෙන් බැදුන තවත් අයෙක්. කෙනෙක් ඉතාමත් හැගීම්බර වූ අතර අනෙකා හැගිම් විරහිත වූ අයෙක් ඒවැනි වූ ආදරය කෙසේ වේවි...
1.8K 501 6
"......The little things mean the most......" A Jikook Translation
16.4K 3.2K 50
ᴀ ᴊɪᴋᴏᴏᴋ ᴏɴᴇ.. ᴛᴏᴘ ᴊᴋ ʙᴏᴛᴛᴏᴍ ᴊᴍ ᴠᴇʀʏ ᴠᴇʀʏ sʜᴏʀᴛ ᴄʜᴀᴘᴛᴇʀs.. ɴᴏ ᴍᴀᴛᴜʀᴇ ᴄᴏɴᴛᴇɴᴛ sᴀᴅ? ʜᴀᴘᴘʏ? ᴊᴜsᴛ ʀᴇᴀᴅ ᴛᴏ ғɪɴᴅ ᴏᴜᴛ....~|: ʙᴀʙʏ_ʙɪsʜ ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ...