𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Ta...

By Jeon_Haeso

17K 2.6K 157

Jungkook සහ Jimin පෙම්වතුන් වන අතර Taehyung සහ Jimin හොදම යාලුවන් වේ. එතකොට Jungkook And Taehyung ?????? 𝐓𝐚... More

Introducing
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18 (End)
New Story

Chapter 10

719 131 6
By Jeon_Haeso

හදිස්සියේම ඇහුන කෑ ගැසීම නිසා ජංකුක් සහ ටේහ්‍යුන්ග් දෙන්නම නැගිට්ටා.

ජංකුක් ජිමින් දිහා බැලුවා.මෙච්චර ලස්සනට ඉන්න ටේහ්‍යුන්ග් දිහත් බැලුව ජංකුක් ඉක්මනට අහක බලා ගත්තේ මේක ඒකට වෙලාව නෙවෙයි නිසා.

"බබා"

"මට බබා කියන්න එපා ජංකුක්.මෙතන මොකක්ද වෙන්නේ.ටේහ්‍යුන්ග් මේක පැහැදිලි කරන්න."

ජිමින් තරමක් ලැජ්ජාවෙන් ඉන්න ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

"මම දිවුරනවා ඔයා දැකපු දේ නෙවෙයි මෙතන උනේ."

"ඔයා මගේ boyfriend ව seduce කරන්න හැදුවද?"

තමන්ගේ හොදම යාලුවා ඒම දෙයක් කිවුවා කියලා හිතුනම ටේහ්‍යුන්ග් ට දැනුනේ ලොකු දුකක්.

"ඔයා දන්නවා මම ඒ දේ කරන්නේ නෑ කියලා.අපි නිකන් නිදා ගත්තා විතරයි.මුකුත් උනේ නෑ.ඊට අමතරව ඔයා හරි lucky මේ වගේ මනුස්සයෙක් ඔයාගේ ජීවීතේට ලැබෙන්න.ඔයා පොඩ්ඩක්වත් දන්නේ නෑ එයා ඔයාට කොච්චර ආදරේද කියලා.එයා එයාට තුවාල කර ගත්තා ඒ ඔයා නිසා.මම ඔයාගේ best friend ජිමින් ඔයා දන්නවා මන් ඒ වගේ දෙයක් ඔයාට කරන්නේ නෑ කියලා.මම ඔයාට පොරොන්දු උනා වගේම ඔයා දන්නවා මන් පොරොන්දු රකිනවා කියලා."

ටේහ්‍යුන්ග් ඒම කියලා room එකෙන් එලියට ගියා.

"මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ මට ඔයාව තේරුම් ගන්නම බෑ."

ජංකුක් ජිමින්ට කෑ ගහලා ටේහ්‍යුන්ග් ලගට ගියා .

"ටේ ඉන්න!"

ජංකුක් ටේහ්‍යුන්ග් ව එයා ලගට ඇදලා ගත්තා.

"ජංකුක් ඔයා එයා ගාවට යන්න මන් හොදින්."

"ටේ ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි එයා රගපානවා."

"ජංකුක් ඔයා ඔයාගෙ boyfriend ලගට යන්න."

ටේහ්‍යුන්ග් කියද්දි ජංකුක් ටේහ්‍යුන්ගේ අත අතහැරියා.










ජංකුක් ටේහ්‍යුන්ගේ room එකට ගියේ ඇස් වලින් විතරක් අඩන ජිමින්ව බලන්න විතරයි.එයාට කේන්ති ගියත් මුකුත් කරන්න බැරි නිසා එයා ගිහින් ජිමින්ව බදා ගත්තා.

"It's ok...."

"එයා මට වයිර කරයි."

"එයා ඒම කරන්නේ නෑ."

"ඔ-යාට ඒක ත්-තේරෙන්නේ නෑ ම්-ම නරක කෙනෙක්.මම..."

"ඔයා එහෙම නෑ..."

ජංකුක් ඒම කියලා ජිමින්ගේ තොල් වලින් pecke එකක් තිබ්බා.








අනිත් පැත්තෙන් ටේහ්‍යුන්ග් coffee shop එකක් ජේහොප් සමග කතා කරමින් සිටියා.

"මට විශ්වාස කරන්න බෑ එයා එහෙම කියුවා කියලා.මම ජංකුක්ව seduce කරන්න හදනවා කියලා...."

"සමහරවිට එයාට Insecure හෝ වෙන දෙයක් වෙන දෙයක් වෙන්න පුලුවන්."

ටේහ්‍යුන්ග් ජේහොප් දිහා බැලුවේ පුදුමෙන්.

"එත් ඒ ඇයි"

"නිකමට කිවුවේ.ඒත් come on tae ඔයා දෙවියෙක් වගේ ලස්සනයි.ඔයාට ඔයා කැමති ඕන කෙනෙක්ව සෙට් කර ගන්න පුලුවන්...."

"Aish....ඔයාට මොකද වෙලා තියෙන්නේ.ඕක නවත්තන්න."

"ඒත් ඔයා මට කියලා තිබ්බේ ඔයා මීට කලින් කවදාවත් ජංකුක්ව මුණගැහිලා නෑ වගේම ජිමින් සහ ජංකුක් කොච්චර කල් ඉදන් dating ද?"

"අවුරුදු දෙකක්..."

"ම්ම්...ඇයි ඔයා ජිමින්ගෙන් එයාගේ Ex boyfriend ගැන වගේ දේවල් අහන්නේ නැත්තේ."

"මම කිහිප වතාවක් ඇහුවත් එයා ඒ මාතෘකාව මග හරිනවා."

"ආයිත් පාරක් එයාගෙන් අහන්න....Anyways මේ හැමදෙයක් ගැබම ජංකුක් මොනාද කිවුවේ."

ටේහ්‍යුන්ග් සුසුමක් හෙලුවා.

"එයා මාව නවත්තන්න හැදුවත් මම
එයාට කිවුවා ආපොහු ජිමින් ගාවට යන්න කියලා."

ජේහොප් එයගේ අත් ඉස්සුවා.

"මට ජංකුක්ව meet වෙන්න ඕනේ.මට එයා ගැන කියන්න."

ජේහොප් එක වරම කිවුවා.

"කියනවකෝ..."

"මාව වැරදියට හිතන්න එපා ඒත් ජංකුක් ඇත්තටම perfect.ඊයේ රෑ මායි එයයි අතරේ පොඩි කතාවක් ඇති උනා.අවුරුදු ගානකට පස්සේ තමයි මට තේරුනේ හැම පිරිමි ලමයෙක්ම එක වගේ නෑ කියලා.ඒ වගේම එයත් එක්ක කතා කරන එක පහසුයි වගේම එයා ඉක්මනින් තේරුම් ගන්නවා.මට එයත් එක්ක ඉද්දි ආරක්ෂිත බවක් දැනෙනවා.මට එයාව මීට කලින් හම්බවුනා නම්...."

ටේහ්‍යුන්ග් අන්තිම ටික හිමින් කිවුවත් ජේහොප් ට ඒක ඇහිලා හිනා ගියා.

"ඒකට තමයි මට ඇත්තටම ඔයාගේ husband ව හම්බවෙන්න ඕනේ."

ජේහොප් wink කරේ ටේහ්‍යුන්ග්ව හිනා ගස්සමින්.








Time skip at night....

ටේහ්‍යුන්ග් ගෙදරට ඇවිත් living room එක පැත්තට ගියා.ජේහොප්ව හම්බවෙලා ටේහ්‍යුන්ග් ගියේ එයාගේ අම්මව හම්බවෙන්න.

අතරමං උන puppy කෙනෙක් වගේ එයා දිහා බලන් ඉන්න ජංකුක් ටේහ්‍යුන්ග්ව පිලිගත්තා.එයාට ජංකුක් ඉන්න විදිහ දැකලා ටේහ්‍යුන්ග්ට හිනාව නවත්ත ගන්න බැරි උනා.

"හායි කුකී"

"හායි...අද උදේ උන දේට sorry"

ජංකුක් කතා කරමින් ටේහ්‍යුන්ග්ට ලන් උනා.

"බය වෙන්න එපා මන් චිමී එක්ක කතා කරා හැමදේම හරි"

"Wow ඔයා එයාට සමාව දුන්නද?"

"කෝමහරි මම අද අම්මා ලගට යද්දි ඔයාගේ එක්කෙනත් එතන හිටියා."

ජංකුක් හිනාවුනා.

"ඔයාට ඕන වෙන ඕනම වෙලාවක ඇයව හම්බවෙන්න පුලුවන් එක ගැන මට සතුටුයි."

"මටත් සතුටුයි.ඒ හැමදෙයක්ම ඔයා නිසයි..ඉතින් හැමදේකටම ස්තූතියි කුකී."

ටේහ්‍යුන්ග් එයාගේ boxy smile එකෙන් කිවුවා.

"Oh මේක ඔයාගේ අම්මා මට දුන්නේ ගෙදර ගිහින් ඔයත් එක්කම බලන්න කියලා."

ජංකුක් ලියුම් කවරය අතට ගත්තට පස්සේ දෙන්නම කියවන්න පටන් ගත්තා.ටික වෙලාවකට පස්සේ දෙන්නම ඇස් ලොකු කරන් එකිනෙකා දිහා බලා ගත්තා.

"Honeymoon?!?!?!"







මන් ඉක්මනට මේක දීලා ඉවර කරන්නම්.තව කොටස් පොඩ්ඩයි තියෙන්නේ

කතාව කියවන හැමෝටම ගොඩක් ස්තූතියි ❤️🙏

Continue Reading

You'll Also Like

2.3K 385 9
Namaste and Shubh Aagaman! Indulge your senses in a symphony of flavors at the Grand Aabhar Awards, where we celebrate the artistry of Indian dessert...
157K 2.4K 13
There's a new girl at Camp Half-Blood. She's only nine years old and instantly makes a connection with Percy and Annabeth. Everyone is wondering.. wh...
7.2K 888 25
දරුවෝ ඕක ලෙඩක් නෙවි.. මොනවද ඔයාට හීනෙන් පේන්නේ? ඩොක්ටර් ඒක වැස්සක් විතරයි. මොකක්? ඇයි ඒකට ඔය තරම් බය?🤨
141K 4.5K 16
I will forever be an isolated Sex Addict...