๐Œ๐‘.๐“๐‘๐Ž๐”๐๐‹๐„๐’๐Ž๐Œ๐„...

By Gukie__mate

182K 32.4K 18.7K

๐Ÿฏ : ๐–ฌr.Jungkook...เถ…เถดเท’ เถšเถฑเถšเทœเถง เทƒเถฏเทŠเถฏ เถšเถปเถฑเทŠเถฑเท™ เถฑเท...เถ’ เท€เถœเทšเถธ เถšเถญเท เถšเถปเถฑเทŠเถฑเท™เถญเทŠ เถฑเท.. ๐Ÿฐ : เถ”เท„เทŠ เถ•เถšเท™..( but keeps talking ) ๏ฟฝ... More

๐ˆ๐๐“๐‘๐Ž
๐‚๐‡๐€๐๐“๐„๐‘ 01
๐‚๐‡๐€๐๐“๐„๐‘ 02
๐‚๐‡๐€๐๐“๐„๐‘ 03
๐‚๐‡๐€๐๐“๐„๐‘ 04
NEW STORY
๐‚๐‡๐€๐๐“๐„๐‘ 05
๐‚๐‡๐€๐๐“๐„๐‘ 06
๐‚๐‡๐€๐๐“๐„๐‘ 07
๐‚๐‡๐€๐๐“๐„๐‘ 08
๐‚๐‡๐€๐๐“๐„๐‘ 09
๐‚๐‡๐€๐๐“๐„๐‘ 10
๐‚๐‡๐€๐๐“๐„๐‘ 11
๐‚๐‡๐€๐๐“๐„๐‘ 12
๐‚๐‡๐€๐๐“๐„๐‘ 13
๐‚๐‡๐€๐๐“๐„๐‘ 14
๐‚๐‡๐€๐๐“๐„๐‘ 15
๐‚๐‡๐€๐๐“๐„๐‘ 16
๐‚๐‡๐€๐๐“๐„๐‘ 17
๐‚๐‡๐€๐๐“๐„๐‘ 18
๐‚๐‡๐€๐๐“๐„๐‘ 19
๐‚๐‡๐€๐๐“๐„๐‘ 20
๐‚๐‡๐€๐๐“๐„๐‘ 21
๐‚๐‡๐€๐๐“๐„๐‘ 22
๐‚๐‡๐€๐๐“๐„๐‘ 23
๐‚๐‡๐€๐๐“๐„๐‘ 24
๐‚๐‡๐€๐๐“๐„๐‘ 25
๐‚๐‡๐€๐๐“๐„๐‘ 26
NEW BOOK
๐‚๐‡๐€๐๐“๐„๐‘ 27
๐‚๐‡๐€๐๐“๐„๐‘ 28
๐‚๐‡๐€๐๐“๐„๐‘ 29
๐‚๐‡๐€๐๐“๐„๐‘ 30
๐‚๐‡๐€๐๐“๐„๐‘ 31
๐‚๐‡๐€๐๐“๐„๐‘ 32
๐‚๐‡๐€๐๐“๐„๐‘ 33
๐‚๐‡๐€๐๐“๐„๐‘ 34
๐‚๐‡๐€๐๐“๐„๐‘ 35
๐‚๐‡๐€๐๐“๐„๐‘ 36
๐‚๐‡๐€๐๐“๐„๐‘ 37
๐‚๐‡๐€๐๐“๐„๐‘ 38
๐‚๐‡๐€๐๐“๐„๐‘ 39
๐‚๐‡๐€๐๐“๐„๐‘ 40
๐‚๐‡๐€๐๐“๐„๐‘ 41
๐‚๐‡๐€๐๐“๐„๐‘ 42
๐‚๐‡๐€๐๐“๐„๐‘ 43
๐‚๐‡๐€๐๐“๐„๐‘ 44
๐‚๐‡๐€๐๐“๐„๐‘ 45
๐‚๐‡๐€๐๐“๐„๐‘ 46
๐‚๐‡๐€๐๐“๐„๐‘ 48
๐‚๐‡๐€๐๐“๐„๐‘ 49
๐‚๐‡๐€๐๐“๐„๐‘ 50
๐‚๐‡๐€๐๐“๐„๐‘ 51
๐‚๐‡๐€๐๐“๐„๐‘ 52
๐‚๐‡๐€๐๐“๐„๐‘ 53
๐‚๐‡๐€๐๐“๐„๐‘ 54
๐‚๐‡๐€๐๐“๐„๐‘ 55
๐‚๐‡๐€๐๐“๐„๐‘ 56
๐‚๐‡๐€๐๐“๐„๐‘ 57
๐‹๐€๐’๐“ ๐‚๐‡๐€๐๐“๐„๐‘

๐‚๐‡๐€๐๐“๐„๐‘ 47

2.3K 517 306
By Gukie__mate

දවස් ගෙවුනේ ඉක්මනින්...රෙස්ටෝරන්ට් එකේදි එදා හම්බුනායින් පස්සේ ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා හම්බුනේම නෑ...දෙන්නම කරේ දෙන්නවම කේන්තියෙන් මගෑරපු එක...ටේහ්‍යුන් ජන්කුක් ට second වෙන්න කැමති උනෙ නැ...ජන්කුක් උනත් ටේහ්‍යුන් ට second වෙන්න කොහෙත්ම කැමති උනේ නැ...

අදත් ඒ වගේ දවසක හැන්දෑවක්...ජන්කුක් හිටියේ කාමරේ...ඇද උඩට වෙලා එයාගේ ටුටුචිව හුරතල් කර කර හිටියා...ටේහ්‍යුන් ගෙන් හම්බුන පලවෙනි තෑග්ග එයාගේ හුරතල් ටුටුචී...

මගෙ උම්මා කැටේ...අර මිනිහා ඔයාව ගෙනත් දුන්නෙ මගෙ බොරුවට රැවටිලානේ...නාග් රාජ්ගේ පිහිටෙන් මට ඔයාව හම්බුනේ...බලන්න ටුටුචි අපේ දෛවය...නේද?

ටිකක් කල්පනා කරපු ජන්කුක් ෆෝන් එක අරන් කෝල් එකක් ගත්තේ ටේහ්‍යුන් ට...ගෙදරට වෙලා හිටපු ටේහ්‍යුන් ජන්කුක් ගේ කෝල් එක දැක්කම පුදුම උනා...රින්ග්ස් පහක් විතර යන්න ඇරලා ටේහ්‍යුන් කෝල් එක ආන්ස්වර් කරා...

🐯: ඇයි තමුසේ...?

🐰: ඇයි තමුසෙ කෝල් අරන් වද දෙන්නෙ ආ!!

🐯: Excuse you! තමුසෙයි කෝල් එක ගත්තේ..

🐰: අනේ මේ...මං මේ කෝල් කරේ දෙයක් කියන්න...

🐯: ඉතින් කියනවා...මට මේ තමුසෙගේ පල් හෑලි අහන්ඩ වැඩි වෙලාවක් නැ...

🐰: මං ටුටුචි ගැන කිව්වේ බොරුවක්...එදා කාමරේදි අහු උන නිසා කටට ආපු බොරුව කිව්වා...ඒකට මෝඩයෙක් වගේ තමුසේ රැවටිලයි මට ටුටුචිව ගෙනත් දුන්නේ...

🐯: මොකක්!! ඒ කියන්නෙ තමුසේ බොරුවටද අඩ අඩ රගපෑවේ!!!

🐰: හහ් ඔව්...නාග් රාජ් ගිල්ල ටුටුචියෙක් නෑ...තමුසෙ මහ මෝඩයෙක්...!!

🐯: යාහ්හ්හ්!! බොරුකාරයා...තමුසේ වංචාකාරයෙක්...හුරතල් මූනක් තිබ්බට තමුසෙ මහ බොරුකාරයෙක්...

🐰: හහ්...දැන්වත් මෝඩකම තේරුන එක ලොකු දෙයක්...

🐯: Fucking liar...තියනවා ෆෝන් එක!!

🐰: බායි...ගෞරවයෙන් බුදුසරණයි...

Beep*

හරි සතුටින් කෝල් එක කට් කරපු ජන්කුක් ටුටුචිව ආයෙ හුරතල් කරන්න ගත්තේ ගෙදර ඉදන් ටේහ්‍යුන් කේන්තියෙන් පුපුරද්දි...ජන්කුක් ගේ බොරුවට අහු උන නිසා ටේහ්‍යුන් තමන්ටම බැන ගත්තා...ටේහ්‍යුන් රැවටුනා නෙමෙයි විශ්වාස කරා...

ටුටුචිව හුරතල් කර කර ටුටුචිට හාදු දිදි කියව කියව හිටපු ජන්කුක් ෆෝන් එක අතට ගත්තේ කෝල් එකක් එන නිසා...ටේහ්‍යුන් කියලා හිතුවත් ඒ කිම්...ජන්කුක් ගේ මූනට පොඩි හිනාවක් ආවා...ජන්කුක් ඉක්මනින් කෝල් එක ආන්ස්වර් කරා...

හෙලෝ බඩී...

ආ ගූකී...කොහොමද ඉතින් ලමයෝ...මාව බලන්නවත් ආවේ නැ...

අනේ සොරි බඩී...මට පොඩ්ඩක් වැඩ වැඩි වුනා...මං ගොඩක් හොදින්...කිම් බඩීට කොහොමද...?

මාත් හොදින්...දන්නවද හෙට මගේ බර්ත්ඩේ පාටි එක...

ගෝඩ්...බඩීගේ බර්ත්ඩේ එක හෙටද...?

ඔව් නේ...ඔන්න ගූකි අනිවාරෙන් එන්න ඕනෙ හොදද...?

මං එන්නෙ නැතුව කොහොමද...? මං අනිවාරෙන් එනවා...

ගොඩක් හොදයි...ඔන්න එහෙනම් මං බලන් ඉන්නවා...උදේම එන්න ඕනෙ...

මං උදෙන්ම එන්නම් බඩී...

කිම් කෝල් එක කට් කරපු ගමන් ජන්කුක් ගෙ මූනෙ හිනාව අතුරුදහන් උනා...ඒ ගෙදර දැන් ජන්කුක් ට නුහුරු තැනක් වගේ...ආයෙත් යූනගේ මූන බලන්න තරම් කන්ෆිඩන්ට් එකක් ජන්කුක් ට නැ...එයාලගෙ ප්‍රශ්නේ අනිත් අය දන්නවා කියන්න ජන්කුක් තාම දන්නෙ නැ...

ඒත්...බඩී වෙනුවෙන් ජන්කුක් යන්න ඕනේ...මොනා උනත් ජන්කුක් ට හෙට යන්නම වෙනවා...ජන්කුක් ඇදෙන් බැහැලා ලෑස්ති උනේ කිම්ට ගිෆ්ට් එකක් ගන්න යන්න...

.

.

.

.

~Next Day~

පහුවදා ජන්කුක් උදේ 10 වෙද්දි කිම් මැන්ශන් එකට ආවා...ටැක්සි එකෙන් බැස්ස ජන්කුක් කිම් මැන්ශන් එක දිහා හලන් ඉදලා හොද හුස්මක් ගත්තා...ජන්කුක් ගේ හිතේ දෙගිඩියාවක් තිබ්බත් ජන්කුක් වෙනසක් පෙන්නන්නෙ නැතුව හිනාවකින් මූන පුරවගත්තා...

ජන්කුක් ඇතුලට ආවා...උදේ නිසා පවුලේ අය ඇරෙන්න කවුරුත් මැන්ශන් එකේ හිටියෙ නෑ...ඇතුලේ ඉදන් කිම් බලන් ඉද්දි ජන්කුක් දුවන් ඇවිත් කිම්ව හග් කරේ ලොකු සතුටකින්...ජන්කුක් ආපු එකට කිම් ගොඩක් සතුටු උනා...

හැපි බර්ත්ඩේ බඩී...හැමදාම ඔහොම කොල්ලා වගේ ඉන්න ඕනේ හරිද...

තැන්ක්‍යූ ගූකි...මං ඔයා එනකම් බලන් හිටියේ...

දැන් මං ආවනේ...මේ මං ඔයාට පොඩි බඩ්ඩක් ගෙනාවා...

කෝ බලන්න...

ජන්කුක් දුන්න ගිෆ්ට් එක ගත්ත කිම් ආසාවෙන් බෑග් එක ඇතුල බැලුවා...ඒකේ තිබ්බේ කිම් ආසම බ්‍රෑන්ඩ් එකේ වොලට් එකකුයි වොච් එක්කුයි...ඒ වගේම ජන්කුක් කිම් එකට ඉන්න ෆොටෝ එකකුත් ජන්කුක් ෆ්‍රේම් කරන් කිම්ට තෑගි දුන්නා...කිම් ගොඩක්ම සතුටු උනේ ඒ ෆොටෝ එක දැක්කම...

අනේ ඒක ගොඩක් ලස්සනයි ගූකි...

ඔයා කැමති නම් එච්චරයි...

ජන්කුක් කිම් දෙන්නා හිනාවෙවි කතා කර කර ඉන්න තැනට ආවේ යූන්මින් ජෙනී හෝසොක්...ජන්කුක් ට වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉන්න එයාලා තීරනය කරා...ජන්කුක් එයාලවත් හග් කරේ ලොකු සතුටකින්...මීට මාස ගානකට කලින් මෙහෙ හිටපු විදිය ජන්කුක් ට මතක් උනා...

🐴: ජන්කුක් අපිට මොකුත් ගෙනාවේ නැද්ද?

🐰: නෑ...මගෙ බඩීට විතරයි ගෙනාවේ...

🐣: අඩුම ගානේ මේ චිමියව ඔයාට මතක් උනේ නැද්ද?

🐰: ඔයාට ගිෆ්ට් දෙන්න කෙනෙක් ඉන්නෙ...

🐣: අප්පෝ ඔව් ඔව්...හරියට තෑගි දෙනවා මෙයා...

😼: ඔය තෑගි තෝරන වැඩේ මට පේන්න බෑනෙ...

🐣: ඔව් ඔව් ඉතින්...තව්සෙ කවද්ද---

🥀: හා හා මේ...ගිහින් අපි ඩෙකරේශන් පටන් ගමුද? ජන්කුක් එන්න අපි යන්...

ජෙනී ජන්කුක් වත් එක්කන් එතනින් ගියේ ඔක්කොම එක්ක එකතු වෙලා කිම්ගේ බර්ත්ඩේ පාටි එකට ලෑස්ති වෙන්න...ජන්කුක් අනිත් අයත් එක්ක මැන්ශන් එක ඩෙකරේට් කරන්න උදව් කරා...ඒත් ජන්කුක් බැලුවේ ටේහ්‍යුන් කොහෙද කියලා ? ටේහ්‍යුන් පේන්න නැ...

ජන්කුක් වැඩක හිටියත් ජන්කුක් ගේ හිත හෙව්වෙම ටේහ්‍යුන් ව...ටේහ්‍යුන් ව දවස් ගානකින් ජන්කුක් දැක්කෙත් නෑ...ඉතින් අද ටේහ්‍යුන් ව බලන්නත් එක්කමයි ජන්කුක් ආවේ...

ඒ වෙලාවෙයි කිම්ගේ කේක් එක අරන් ටේහ්‍යුන් මැන්ශන් එකට ආවේ...ටේහ්‍යුන් ගේ කටහඩ ඇහුනම ජන්කුක් ගේ හදවත වේගෙන් ගැහුනා...ටේහ්‍යුන් ඉස්සරහ ඉදන් එන දිහා ජන්කුක් ඇස් බෝල කරන් බලන් හිටියා...

ටේහ්‍යුන් ජන්කුක් ව දැක්කත් දැක්කෙ නැති ගානට ගියාම ජන්කුක් ගේ හිත පෑරුනා...ජන්කුක් මගාරිනවා වගේ නෙමේ ටේහ්‍යුන් මගාරිද්දි...ටේහ්‍යුන් හරිම නපුරු විදියටයි ජන්කුක් ව මගාරින්නෙ...ඒකෙන් ජන්කුක් හිත නොසෑහෙන්න රිදුනා...

ඒ දවසම ජන්කුක් හිටියේ හිතේ අවුලින්...ටේහ්‍යුන් තව එක පාරක්වත් ජන්කුක් දිහා බැලුවෙ නැ...ජන්කුක් සැරින් සැරේ බැලුවත්...ටේහ්‍යුන් නෙමේ බැලුවේ...එන්න එන්න මැන්ශන් එකේ ගෙස්ට්ලා පිරුනම ටේහ්‍යුන් තවත් බිසි උනා....

.

.

.

.

කිම්ගේ බර්ත්ඩේ පාටි එක ස්ටාර්ට් උනා...ඔක්කොම පාටි එක එන්ජෝයි කරා...ජන්කුක් ඇරෙන්න...ජන්කුක් හිටියේ ලොකු අපහසුතාවයකින් වගේ...වැඩිපුරම ටේහ්‍යුන් බලන්නෙවත් නැති එකට ජන්කුක් ගොඩක් දුකින් හිටියේ...

ගොඩක් රෑ උන නිසාම ජන්කුක් යන්න ලෑස්ති උනා...බෑග් එකත් අරන් ජන්කුක් අවේ කිම් ගාවට...

බඩී...මං යන්නම්...අනික ගොඩක් රෑ වෙලා...

අනේ ගූකි...අද ඔයා මෙහෙ ඉන්න...

බෑ බඩී...හෙට සෙන්ටර් එකට යන්න ඕනෙ...

ඔහ් එහෙමද? එහෙනම් ඉන්නකෝ...

ලාවට හිනා උන කිම් ගෙස්ට්ලා අතරින් හෙව්වේ ටේහ්‍යුන් ව...කිම් සද්දෙන්ම ටේහ්‍යුන් ට කතා කරා...ටේහ්‍යුන් වගේම ටික දෙනෙකුත් කිම් දිහා හැරිලා බලද්දි ටේහ්‍යුන් ඉක්මනින් අප්පා ගාවට ආවා...

ටේ...

ඇයි අප්පා...?

ටේහ්‍යුන් ආවත් ටේහ්‍යුන් ජන්කුක් ගේ පැත්තවත් බැලුවේ නැ...ජන්කුක් තොලක් හපන් බිම බලාගත්තා...ඇත්තටම ජන්කුක් ට ගොඩක් දුකයි...ජන්කුක් හිතුවට වැඩිය ටේහ්‍යුන් ගොඩක් නපුරුයි...

ගූකිව ගෙදරින් ඇරලවන්න ටේ...ගොඩක් රෑ වෙලානේ...

ඇයි අපේ ඩ්‍රයිවර් නැද්ද...?

ටේහ්‍යුන් ඇහුවම කිම් , ජන්කුක් දෙන්නම පුදුම උනා...ජන්කුක් ට ඇඩෙන්න වගේ ආවත් ජන්කුක් තදින් තොල් හපාගත්තා...ජන්කුක් කිම්ගේ අතකින් ඇල්ලුවා...

ඕන නැ බඩී...මං ටැක්සි එකක් කතා කරගෙන යන්නම්...

පිස්සුද ගූකි...ටේහ්‍යුන් ඇරලවයි...ටේහ්‍යුන් කී එක අරන් එන්න...

හ්ම්ම්...

ටේහ්‍යුන් ජන්කුක් දිහා එක පාරක්වත් නොබලා ගියාම ජන්කුක් ගේ හිත එක දිගට රිදෙන්න ගත්තා...ටේහ්‍යුන් ආවම ජන්කුක් කිම්ව හග් කරලා අනිත් අයටත් සමුදීලා ටේහ්‍යුන් එක්කම එලියට ඇවිත් කා එකට නැග්ගා...

ජන්කුක් හොරෙන් හොරෙන් ටේහ්‍යුන් දිහා බැලුවත් ටේහ්‍යුන් නෙමේ ජන්කුක් දිහා බැලුවේ...ටේහ්‍යුන් කා එක ස්ටාර්ට් කරන් මැන්ශන් එකෙන් ආවා....

කා එකේ සද්දෙ ඇරෙන්න කිසි සද්දයක් නැ...ටේහ්‍යුන් වත් ජන්කුක් වත් එක වචනයක් කතා කරේ නැ...ටේහ්‍යුන් තමන්ගේ පාඩුවේ ඩ්‍රියිව් කරනවා වගේ හිටියත් හිත ඇතුලින් ගොඩක් නොසන්සුන්...ටේහ්‍යුන් ඒ විදියට ඉන්නෙ ගොඩක් අමාරුවෙන්...

ජන්කුක් සැරින් සැරේ එයා දිහා බලන එක ටේහ්‍යුන් ට පේනවා...ටේහ්‍යුන් බලන්නෙ නැති නිසා ජන්කුක් තොල් උල් කරන් බිම බලාගන්න විදිය දැක්කම ටේහ්‍යුන් ලාවට හිනාවුනා...මගක් දුර ඇවිත් ටේහ්‍යුන් අයිනකින් කා එක නැවැත්තුවේ ශටර් එක පාත් කරන ගමන්....

යූජීන්..?

ඔහ්...ටේහ්‍යුන් සර්...ඔයා මෙහෙ...

යූජීන් කියන්නෙ ටේහ්‍යුන් ගේ secretary විදියට වැඩ කරපු කෙනෙක්...යූජීන් ව ටේහ්‍යුන් ආශ්‍රේ කරේ එයාගෙම නූනා කෙනෙක් වගේ...යූජීන් මැරි කරපු නිසා එයා ජොබ් එකෙන් අයින් උනා...ගොඩ කාලෙකින් දැක්කත් ටේහ්‍යුන් ඉක්මනින් යූජීන්ව අදුනගත්තා....

අම්...පොඩි ගමනක්...යන් මං ගිහින් දාන්නම්...

ඒත් මේ...

මාත් ඒ පැත්තට තමා යන්නේ...නගින්න නගින්න...අනික ගොඩක් රෑ වෙලානේ...

ටේහ්‍යුන් යූජින් දිහා ජන්කුක් බලන් හිටියේ angry pout එක දාන්...ජන්කුක් කොහොමත් ඉක්මනින් ජෙලස් වෙන කෙනෙක්...ජන්කුක් ඇස් රෝල් කරලා පපුවට අත් දෙක බැදන් ශටර් එක දිහා බැලුවේ යූජින් කා එකට නගිද්දි...

ඉතින් කොහොමද ටේහ්‍යුන් සර්...? ඔහ් මේ කවුද...?

හොදින් ඉන්නවා...මේ මං දන්න අදුරන කෙනෙක්...

ටේහ්‍යුන් කියද්දි ජන්කුක් ඔරවලා ටේහ්‍යුන් දිහා බැලුවා...ටේහ්‍යුන් කිසි ගානක් නැතුව ඉද්දි ජන්කුක් තොලක් තදින් හපාගත්තේ ලොකු ඉරිසියාවකින්...ටේහ්‍යුන් ජන්කුක් ට රිටර්න් දෙන්න පටන් අරන්...

යූජින්ට කොහොමද...?

හොදින් ඉන්නවා සර්...කම්පනි එකේ වැඩ කොහොමද...?

ගොඩක් හොදින්...ඒත් යූජින් නැති අඩුව නම් තියෙනවා...

ටේහ්‍යුන් හිනාවෙවි කියද්දි ජන්කුක් කට ඇද කර කර ඉරිසියාවෙන් පිපිරුවා...ටේහ්‍යුනුත් ජන්කුක් ව අවුස්සන්නම හිතන් යූජින් එක්ක කතා කරේ මෙතන ජන්කුක් නැ කියලා හිතන්...

දැන් පාර්ට්නර් කෙනෙක් එහෙම ඇති නේද සර්...?

ආහ්...නෑ...මං සිංගල්...කෙනෙක්ව හොයනවා...යූජින් දන්න හොද කෙනෙක් ඉන්නවා නම් කියන්න...

ටේහ්‍යුන් කියද්දි ජන්කුක් අත් මිරිකගත්තෙ කේන්තියෙන්...ජන්කුක් ගේ කම්මුල් පවා රතු වෙද්දි ජන්කුක් දත් මිටි කාගෙන හිටියා...ටේහ්‍යුන් ට හිනායන්න ආවත් ටේහ්‍යුන් හිනාව පාලනය කරගත්තා...

කොහොම කෙනෙක්ද ටේහ්‍යුන් සර් හොයන්නෙ කියන්නකෝ...

අම්ම්...ගොඩක් ලස්සන වෙන්නෙ ඕනෙ...ඒ වගේම හුරතල්---

ටේහ්‍යුන් කියන දේ නැවැත්තුවේ ජන්කුක් සද්දෙන්ම රේඩියෝ එක ප්ලේ කරාම...ජන්කුක් දැන් ඉරිසියාවෙන් පුපුරන්න ඔන්න මෙන්න කියන්න ටේහ්‍යුන් දන්නවා...ටේහ්‍යුන් ඒත් ජන්කුක් දිහා නොබලා රේඩියෝ එකේ සද්දෙ ටිකක් අඩු කරා....

ආ සර්...ඔය ඉස්සරහින් නවත්තන්න...

ආ හරි...

යූජින් කිව්වම ටේහ්‍යුන් කා එක අයිනෙන් නතර කරා...යූජින් බහිනවත් එක්කම ටේහ්‍යුනුත් කා එකෙන් බැස්සේ ජන්කුක් ඇස් ලොකු කරන් බලන් ඉද්දි...ජන්කුක් ඉක්මනින් රේඩියෝ එක ඕෆ් කරා...ජන්කුක් ට පිටිපස්ස හරවලා ටේහ්‍යුන් යූජින් එක්ක කතා කරන විදිය ජන්කුක් බලන් හිටියේ නපුරු විදියට....

ඉවසලා ඉවසලා බැරිම පාර කේන්තියෙන් කා එකෙන් බැස්ස ජන්කුක් ටේහ්‍යුන් ගෙයි යූජින්ගෙයි මැදින් හිටගත්තම....අන්න ඒ වෙලාවේ...ටේහ්‍යුන් ගේ ඇස් ජන්කුක් ලග නතර උනේ දෙන්නගෙම හිත් හිරිවට්ටමින්...

ම්..මට පරක්කු වෙනවා...ඔයා එනවා නම් එන්න..නැත්තන් මට ටැක්සි එකක් අල්ලලා දෙන්න මං යන්නම්!!

ජන්කුක් ඉරිසියාවෙන් කියද්දි ටේහ්‍යුන් ඒ විදියටම ජන්කුක් දිහා බලන් හිටියා...යූජින් ජන්කුක් දිහා බලන් ඉදලා nervous හිනාවක් දැම්මා...ජන්කුක් හෙල්ලෙන පාටක් නෑ...තොල් උල් කරන් ජන්කුක් අහක බලන් හිටියේ කේන්තියෙන්...

මං යන්නම් ටේහ්‍යුන් සර්...ඔයාලා පරිස්සමෙන් යන්න...

ඔයත් පරිස්සමෙන් යන්න යූජින්...

යූජින් යන දිහා බලන් හිටපු ජන්කුක් එතනින් ගියේ හිතලම ටේහ්‍යුන් ව හප්පගෙන...ජන්කුක් ගියාම ඇස් රෝල් කරපු ටේහ්‍යුන් කා එකට නැග්ගා...ජන්කුක් අත් පපුවට බැදන් බලන් ඉද්දි ජන්කුක් දිහා බලපු ටේහ්‍යුන් ආයෙත් ඩ්‍රියිව් කරන්න ගත්තා....

ඒ ගෙවුනේ තවත් දිග විනාඩි ගානක්...දෙන්නගෙන් කිසි කෙනෙක් කතා කරෙ නැ...ජන්කුක් pouty lips තියන් ඔහේ බලන් ඉද්දි ටේහ්‍යුන් එයාගේ පාඩුවේ ඩ්‍රියිව් කරා...බැරිම පාර ජන්කුක් උගුර පෑදුවේ කතා කරන්න...

ට්..ටේ...?

ම්ම්...

ඔ..ඔයා හොදින්ද...?

මං නරකින් වගේ පේනවද...?

එ..එහෙම නෑ...මං..නිකන් ඇහුවේ...

හ්ම්ම්...

ටේහ්‍යුන් එයා එක්ක කතා කරන්න අකමැති කියලා හිතුන ජන්කුක් ආයෙත් දුකින් බිම බලාගත්තා...ටේහ්‍යුන් සැරින් සැරේ front mirror එකෙන් ජන්කුක් දිහා බැලුවා...ඒ දෙන්නා දුරස්ව හිටියත්...ඒ ආදරේ කිසි අඩුවක් වෙලා නැ...

එතනින් ඩ්‍රියිව් කරන්න අරන් ටික වෙලාවකින් ඇදහැලෙන්න ගත්තේ හීන් පොද වැස්සක්...එන්න එන්න වැස්ස වැඩි වෙනවා මිසක් අඩු වෙන පාටක් නම් තිබ්බේ නෑ...ජන්කුක් ට මතක් උනේ ඒ දෙන්නගේ ෆස්ට් කිස් එක...

ඒක උනෙත් අද වගේම දවසක...රෑ මහ වැස්සේ මේ වගේම කලුවර කා එක අස්සේ...ඒත් අද තත්වේ වෙනස්...හිතුවේවත් නැති විදියට ඒ දෙන්නා දුරස් වෙලා...ඒත් හිත් වලින් නෙමේ...

තවත් විනාඩි 15ක් ගෙවුනම ටේහ්‍යුන් ජන්කුක් ගේ ගෙදර ඉස්සරහින් කා එක නැවැත්තුවා...ජන්කුක් ටිකක් වෙලා ඉදලා ටේහ්‍යුන් දිහා බැලුවා...

තැන්ක්‍යු...

වෙල්කම්...

ටේහ්‍යුන් ඉස්සරහ බලන් කිව්වම ඇස් වල පිරුන කදුලු හංගගත්ත ජන්කුක් ඉක්මනින් කා එකෙන් බැස්සා...කා එකෙන් බැහැලා ජන්කුක් යන්න හැදුවත් නැවතුනේ ටේහ්‍යුන් ජන්කුක් ගේ අතින් ඇල්ලුවාම...

පොඩ්ඩක් ඉන්න...එලියේ හොදටම වැස්ස...

ටේහ්‍යුන් කා එකෙන් බැහැලා වැස්ස කෙයා නොකරම තෙමි තෙමි ඇවිත් ඩිකි එක ඇරලා ලොකු කලු කුඩේ ඉහල ගත්තා...කුඩේ ඉහලන් ඇවිත් ටේහ්‍යුන් ජන්කුක් හිටපු පැත්තේ දොර ඇරියම ජන්කුක් කා එකෙන් බැස්සා...

ජන්කුක් බැස්සම ටේහ්‍යුන් ජන්කුක් ව පොඩ්ඩක්වත් තෙමෙන්නෙ නැති විදියට ජන්කුක් ට විතරක් කුඩේ ඇල්ලුවේ ටේහ්‍යුන් හොදටම තෙමෙද්දි...

ඔයා තෙමෙනවනේ...?

ඒකට කමක් නෑ...මේක ඉහලන් යන්න...

ටේහ්‍යුන් කියද්දි ජන්කුක් එක අතකින් බෑග් එක අරන් අනිත් අතින් කුඩේ ගත්තේ ටේහ්‍යුන් ගේ සීතල අත හිමින් අල්ලලා...මේ අතරේ ටේහ්‍යුන් තෙත් උන කොන්ඩේ පිටිපස්සට කර කර බැලුවේ ජන්කුක් ගේ ගෙදර දිහා...

පරිස්සමෙන් යන්න ටේ...

ඇයි ගෙදර ලයිට් එකක්වත් නැත්තේ...?

ඔම්මයි අප්පයි අද ගෙදර නැ...ඒකයි...

ඔහ්...පරිස්සමෙන් ඉන්න එහෙනම්...

පුංචි රොබෝ කෙනෙක් වගේ ඔලුව වනපු ජන්කුක් බෑග් එකත් එල්ලන් යන දිහා ටේහ්‍යුන් ඔහේ තෙමි තෙමී බලන් හිටියා...මගක් ආවත් ජන්කුක් ආපහු හැරිලා කදුලු කැට පිරිච්ච බෝල ඇස් වලින් ටේහ්‍යුන් දිහා බැලුවා...

ඒ බැල්මට ටේහ්‍යුන් ගේ හදවත වේගෙන් ගැහුනා...ජන්කුක් ටේහ්‍යුන් දිහාම බලන් ඉද්දි ජන්කුක් ගාවට හිමින් ආපු ටේහ්‍යුන් ජන්කුක් ගේ අතකින් අල්ලගෙන ගේ ගාවට ඇවිත් දොර ඇරලා ලයිට්ස් ඔන් කරලා දැම්මා...

ජන්කුක් එක්කම ඇතුලට ආපු ටේහ්‍යුන් ජන්කුක් ගේ බෑග් එක මේසෙන් තියලා යන්න හැදුවත් ජන්කුක් කැමති නැ ටේහ්‍යුන් ගේ ලොකු අත අතාරින්න...ජන්කුක් ටේහ්‍යුන් අත අල්ලන් බිම බලන් ඉද්දි ටේහ්‍යුන් ලාවට හිනාවුනා...

මං යන්න ඕනෙ ජන්කුක්...ඔයා පරිස්සමෙන් ඉන්න...මං ගියාම දොර ලොක් කරගන්න...

ටේහ්‍යුන් යන්න හැදුවත් ජන්කුක් ඉක්මනින් ටේහ්‍යුන් ගේ සීතල පපුවට තුරුල් උනේ ටේහ්‍යුන් ගේ ඇගම හිරිවට්ටලා...ජන්කුක් අත් දෙකෙන්ම තදින් ටේහ්‍යුන් ව බදාගත්තත් ටේහ්‍යුන් ජන්කුක් ව බදාගත්තේ නැ...ටේහ්‍යුන් ගේ ඇග හොදටම තෙත් වෙලා තිබුනත් සීතලක් දැනුනේවත් නෑ...

ජන්කුක් ටේහ්‍යුන් ගේ පුලුල් පපුවට තුරුල් දවස් ගානකින්...ඒ පපුවේ උනුසුම විතරයි ජන්කුක් ව සැනසුවේ...ටිකක් වෙලා හිටපු ටේහ්‍යුන් ජන්කුක් ව තමන්ගෙන් ඈත් කරලා ඒ මුන පුරා ඇස් යැව්වා...

මං යන්න ඕනේ...මෙහෙම දේවල් කරන එක නවත්තගන්න....ඔයාට ඒක---

ටේහ්‍යුන් කිව්වත් ඒක එහෙමම නැවතුනේ ජන්කුක් පිස්සුවෙන් වගේ ටේහ්‍යුන් ගේ තොල් සිපගන්න ගත්තම...දවස් ගානකින්...ඒ හුරුපුරුදු උනුසුම විදමින් ජන්කුක් ටේහ්‍යුන් ගේ තොල් වල රස බැලුවා....

හුස්ම ගන්න එක පවා අමතක කරපු ජන්කුක් ටේහ්‍යුන් ගේ තොල් වල රස බලන්න ගත්තත් ජන්කුක් එන්න එන්න නොසන්සුන් වෙනවා කියලා තේරුන ටේහ්‍යුන් ඒ තොල් වල පහස තව තවත් ඕන උනත්...ඉක්මනින් ජන්කුක් ව ඈත් කරා...

ස්ටොප් ඉට් ජන්කුක්!! මේ ඇති...මං යනවා...

ජන්කුක් ඒ විදියටම බලන් ඉද්දි ටේහ්‍යුන් එතනින් ඇවිත් දොර ඇරියත් එලියේ වැස්ස හොදටම වැඩී...හුලගත් ටිකක් සැරයි...එලියට යන්න ගියත් ටේහ්‍යුන් ආපස්සට ඇවිත් ඉක්මනින් දොර වැහුවේ ගේ ඇතුලටත් වතුර බිංදු ආපු නිසා...

ටේහ්‍යුන් දොර වහලා පිටිපස්ස බැලුවත් ජන්කුක් හිටියේ නෑ...එතකොටයි ටේහ්‍යුන් දැක්කේ ජන්කුක් උඩට යන විදිය...සැනසුම් සුසුමක් හෙලුව ටේහ්‍යුන් වැස්ස අඩුවෙනකම් හරි කියලා සෝෆා එකෙන් ඉදගත්තේ තෙත කොන්ඩේ ගසන ගමන්...

වැස්සෙයි හුලගෙයි සද්දෙ ඇරෙන්න වෙන සද්දයක් ටේහ්‍යුන් ට ඇහුනේ නැ...ජන්කුක් ගෙන් සද්දයක් නැති එක ගැන ටේහ්‍යුන් ට පොඩි බයකුත් දැනුනා...ඒත් එක්කම ටේහ්‍යුන් එකපාරටම සෝෆා එකෙන් නැගිට්ටේ උඩින් වීදුරු බිදෙන සද්දයක් ඇහුනම...

ටේහ්‍යුන් ඉක්මනින් උඩට ආවේ ජන්කුක් ගේ නම මුමුනන ගමන්...ලාවට එලියක් තිබ්බ කාමරේ ටේහ්‍යුන් දැක්කේ බාගෙට bathrobe එක ඇදන් බිදුන වීදුරුව දිහා ඔහේ බලන් ඉන්න ජන්කුක් ව...

ජන්කුක්!!

ටේහ්‍යුන් ගේ කටහඩට ජන්කුක් ඔලුව උස්සලා ටේහ්‍යුන් දිහා බැලුවා...ටේහ්‍යුන් ගේ හැගීම් ඇවිස්සුනේ නැ කිව්වොත් ඒක බොරුවක්...ටේහ්‍යුන් අහක බලාගනිද්දි ජන්කුක් හිමින් ආවේ ටේහ්‍යුන් ගාවට...

ජන්කුක් ලං වෙන්න ලං වෙන්න ටේහ්‍යුන් ඒ මූන දිහා බැලුවේ ඇහිබැමි එකට කරන්...ටේහ්‍යුන් ගේ තොල් දිහා බලන්ම ජන්කුක් බාත් රොබ් එක ගලවලා දැම්මේ ටේහ්‍යුන් ඉස්සරහ ජන්කුක් නිරුවත් වෙද්දි...

ටේහ්‍යුන් ට ජන්කුක් ව නවත්තන්න ඕනි උනත් ඊට කලින් ජන්කුක් ඉක්මන් උනා...ජන්කුක් තොල් වලට ලං වෙද්දිම ටේහ්‍යුන් ඈත් උනා...ජන්කුක් ටේහ්‍යුන් ගේ කොලර් එකෙන් තදින් අල්ලගත්තේ ලාවට හිනාවෙන ගමන්....

ජන්කුක්...ප්ලීස්...ස්ටොප් දිස්...!!

ජස්ට් කිස් මී...

හහ්?

Kiss me tae...i missed you so much...i missed your touch so much...

කුකී ඔයා---

Just take me to bed please...I missed you like hell...!!

ජන්කුක් ටේහ්‍යුන් ගේ කොලර් වලින් තදින් අල්ලන් කෙදිරිම් හඩකින් කියද්දි ටේහ්‍යුන් පාලනයෙන් ගිලිහුනා...ජන්කුක් වේගෙන්ම ටේහ්‍යුන් ගේ තොල් සිපගන්න ගත්තම ඒ ස්පර්ශයට ටේහ්‍යුන් ඉබේම අවනත උනා...

තවත් කොහොමද ටේහ්‍යුන් ජන්කුක් ගේ රස තොල් ප්‍රතික්ෂේප කරන්නෙ? ජන්කුක් වගේම ටේහ්‍යුනුත් ඊලග මොහොතේ ඒ තොල් ආවේගශීලිව සිපගන්න ගත්තේ ටේහ්‍යුන් ගේ නහර පිරුණු අත් ජන්කුක් ගේ නිරුවත් හීනි ඉන වටේට තදින් එතෙද්දි...

(A/N :Eww eww...වල් හිනාව...සිකේයියා🌚😂)

ටේහ්‍යුන් ගේ දිව ජන්කුක් ගේ කට තුල මුල්ලක් නෑර රස බලද්දි ජන්කුක් ගේ අත් වේගෙන් වේගෙන් ටේහ්‍යුන් ගේ ශර්ට් එකේ බොත්තම් ගලවලා දැම්මේ අපිලිවෙලට...ජන්කුක් ගේ ඉනෙන් අත් ගත්ත ටේහ්‍යුන් ඉක්මනින් තෙත ශර්ට් එක ගලවලා දැම්මා...

ටේහ්‍යුන් නිරුවත් පිටකයේ ජන්කුක් ගේ අත් තැවරෙද්දි ජන්කුක් ගේ තයිස් වලින් අල්ලලා වඩාගත්ත ටේහ්‍යුන් කිස් එක කන්ටිනිව් කරන ගමන්ම ඇදට වැටුනේ එලියෙන් වැස්ස තව තවත් වැඩි වෙද්දි...අදුරේ තිබුන කාමරේ සැරින් සැරේ එලිය උනේ අකුණුවල එලියෙන් විතරයි...

ඇදට වැටුන ටේහ්‍යුන් ජන්කුක් ගේ මූන පුරා ඇස් යැව්වේ ආදරේන්...ඒ එක්කම ටේහ්‍යුන් ගේ තොල් හෙව්වේ ජන්කුක් ගේ මිල්ක් වයිට් සිනිදු බෙල්ල...ජන්කුක් ගේ සියුම් කෙදිරිම් මැද්දෙන් ටේහ්‍යුන් ගේ තෙත තොල් සෙල්ලක්කාර විදියට ජන්කුක් ගේ බෙල්ල පුරා දිව්වා...

ටේහ්‍යුන් ලව් බයිට්ස් තද රතු පාටින් collarbones වෙනකම් හිටිද්දි ටේහ්‍යුන් හිමින් හිමින් පාත් උනේ ජන්කුක් ගේ එක පැල්ලමක්වත් නොතිබුන පපුවට...ටේහ්‍යුන් ගේ තෙත කොන්ඩේ අස්සෙන් ඇගිලි යවපු ජන්කුක් ඇස් අඩවන් කරන් ඒ පහස විදගත්තා...

ආහ්හ් ටේ...

ජන්කුක් ගේ මුලු පපුවම තෙත් කරපු ටේහ්‍යුන් ජන්කුක් ගේ පිම්බුනු නිපල්ස් සක් කරන්න ගත්තේ ටිකක් වේගෙන්...නිපල්ස් දිවෙන් තෙත් කරන ගමන් වේගෙන් උරපු ටේහ්‍යුන් ගේ අතක් ඉබේම ගියේ ජන්කුක් ගේ පින්කි හෝල් එක ගාවට...ඒ දෙන්නගේ tension එක උපරිමයි...වැස්සේ සද්දෙ ඉක්මවලා ඒ බිත්ති හතර පුරා දෝංකාර දුන්නේ ඒ දෙන්නගේ වින්දනාත්මක කෙදිරිම්...

_______________________________________










ෆුල් ස්මට් එකක් ලියන්න කම්මැලි හිතුනා...corry...😪

මං මේ පාට් එක ලියද්දිත් මෙහෙට තදින් වැස්සා...මාත් හෝර්නි උනා මේකක් ලියන්න ගිහින්...🙂😂

Non-fiction එක දාන්නෙ නෑ...ඒ ප්ලොට් එක ටේකුක් කරන්නත් බෑ...මොකද ගර්ල් බෝයි ම තමා මැච් වෙන්නෙ...:(

කතාව කියවන වෝට් , කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ආදරෙයි...උම්මා...🥺😂❤️

ඊලග එකෙන් හම්බෙමු පීචස්...❤️💜️

Continue Reading

You'll Also Like

81.6K 18.1K 46
~เถ…เท€เท”เถปเท”เถฏเท” 10 เถšเทŠ เถดเถธเถซ เถญเถฑเท’เถšเถธเท™เถฑเทŠ เถดเท’เถปเท”เถฑเท” เท„เท”เถฏเท™เถšเถฝเท เถขเท“เท€เท’เถญเถบเถšเทŠ เถœเถญ เถšเถฝ เถšเท’เถธเทŠ เถงเทšเท„เทŠโ€เถบเทœเถฑเทŠเถœเทŠเถœเทš เถขเท“เท€เท’เถญเถบเถง เท„เถฏเท’เทƒเทŠเทƒเท’เถบเท™ เถ‡เถญเท”เถฝเท”เท€เถฑ เถขเทœเถฑเทŠ เถขเถฑเทŠเถšเท”เถšเทŠ, เถปเทเถœเถบ เท„เท เถ†เถฝเถบ เถ…เถญเถป เถฏเทเถฝเถฑเถบ เท€เถฑ เถงเทšเท„เทŠโ€เถบเทœ...
79.1K 10.5K 35
(เทƒเท’เถ‚เท„เถฝ )Top Tae, โŒ smut warnings( #sexual harassment#violence#rape#bl sex๐Ÿ”ž)โŒ โŒDon't read if you are uncomfortable โŒ๐Ÿ™… ๐Ÿ“ŒJust Fanfiction โ—Not related...
151K 21.8K 16
"แ€”แ€ฝแ€ฑแ€กแ€›แ€ฑแ€ฌแ€„แ€บแ€แ€ฝแ€ฑแ€Ÿแ€ฌ แ€แ€ญแ€ฏแ€„แ€บแ€œแ€ญแ€ฏแ€•แ€ฒ..."
29K 4.9K 31
"Jungkook เทƒเถฑเทŠเทƒเท”เถฑเทŠ เท€เท™เถฑเทŠเถฑ." "Taehyung... เถธเทš เถธเถธ เถธเถปเถดเท” เถ…เถฑเท–เถฑเถธ เท€เท™เถฑเท’ เถšเท™เถฑเท เถฏ เถ‘เถญเถšเทœเถง...." . . . "เถ†เท€เทŠ Taehyung เถธเถง เถปเท’เถฏเท™เถฑเท€เท. เท„เท™เถธเท’เถฑเทŠ เถšเถปเถฑเทŠเถฑ" "เถ† เทƒเทœเถปเท’ เทƒเทœเถปเท’" . . . We...