මගේ හිතුවක්කාරයා (Zhanyi) Com...

By ZHAYI_1085

139K 18.4K 7.4K

ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi More

01.කොටස
02.කොටස
03.කොටස
04.කොටස
05. කොටස
06.කොටස
07.කොටස
08.කොටස
09.කොටස
10.කොටස
12.කොටස (බෝනස්)
13.කොටස
14.කොටස
15.කොටස
16.කොටස
17.කොටස
18.කොටස
19.කොටස
20.කොටස
21.කොටස
A/N
22.කොටස
23.කොටස
24.කොටස
25.කොටස
26.කොටස
27.කොටස (බෝනස්)
28.කොටස
29.කොටස
30.කොටස
31.කොටස
32.කොටස
33.කොටස
34.කොටස
35.කොටස
36.කොටස
37.කොටස
38.කොටස
39.කොටස
40.කොටස
41.කොටස
42.කොටස
43.කොටස
44.කොටස
45.කොටස
46.කොටස
47.කොටස
48.කොටස
49.කොටස
50.කොටස
51.කොටස
52.කොටස
53.කොටස
54.කොටස

11.කොටස

2.7K 402 76
By ZHAYI_1085

කතා කරන්න විසදගන්න ගොඩාක් දේවල් තිබුනත් මේ වෙලාවෙ ඒ දේවල් ගැන හිතන්න අපි දෙන්නටම ඕනකමක් තිබුනෙ නෑ...

*
*
*
*
කාර් එකේ සීට් එක පහත් කරලා එයාව පපුවට තුරුල් කරගෙන මං කල්පනා කරේ අද රෙස්ටුරන්ට් එකෙ ඇතුලෙ සිද්ධ උන දේ ගැන..... මං දැක්කා සමහරු බය වෙලා වගේ හිටියත් තවත් සමහරුන්ට ඒක විනෝදයක් උනා... ෆෝන්ස් එළියට අරන් සමහරු වීඩියෝ කරනවත් මං දැක්කා... මේවා සෝශල් මීඩියා වල ගියොත් සුරේන් සර්ගෙ නමටත් කැළලක් වෙන්න පුළුවන්.... සර් වගේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ට මඩ ගහන්න මේ වගේ පොඩි දෙයක් උනත් ඇති... සිද්ධ උනෙ පොඩි දෙයක් උනත් ප්‍රසිද්ධ පුද්ගලයෙක් හරි සල්ලිකාරයෙක් හරි කියන කරන පොඩි දෙයක් ඇති මීඩියාකාරයන්ට වවාගෙන කන්න.... මේ ගැන මං සර් එක්ක කතා කරන්න ඕනෙ...

"අයියේ.......!!"

"අයිෂ්......මොකද කොල්ලෝ...? මොකෝ කන ලග ඉදන් කෑගහන්නෙ ආ....?"

" ඉතින් මං දැන් කීපාරක් කතා කරාද...?"

එයා මගෙ පපුව ඔළුව උස්සලා කන ලගටම ඇවිත් කෑගහද්දි මාව උඩ ගියා...

"කොයි වෙලාවෙද..? මට ඇහුනෙ නෑනෙ..."

"ඇහෙන්න ඉතින් ඔයා මේ ලෝකෙ ඉන්න එපැයිනෙ... මං ලග ඇග තිබුනට හිත තිබුනෙ වෙන තැනකනෙ..."

මගෙ මුහුණ එබීගෙන මුහුණත් ඇද කරගෙන ඒක කියපු ලස්සන.... අනේ ඉතින් දැන් මේ කෝලම මගේනෙ.... ඔය කෝලම් හුරතල් ඔක්කොම ඉවරයි ඉතින් මේකට තද උනාම....

"ඇගත් උබ ලග හිතත් උබ ලග තිබුනෙ බන්....."

" හෑ........??"

ඇස් දෙකත් ලොකු කරන් කටත් ඇරන්.... මේ හුරතලේට අර වගේ තරහා යනවද කියල හිතන්නවත් බැ....

"ඇයි මොකෝ හෑ ගාන්නෙ..?"

"ඔයා මට උබ කිව්වද.... මීට කලින් එහෙම කියල නෑනෙ... බන් කියලත් කිව්වා...."

"මීට පස්සෙ එහෙම තමයි කියන්නෙ...ඇයි එපාද...?"

"නෑ මං ආසයි... එහෙමත් කියන්න....මැණික කියලත් කියන්න...."

"එච්චරද.....?"

"නෑ අර කියපු ඒවා ඔක්කොම කියන්න....."

"මොනවද.....?"

"මොකක්ද අයියෙ.... දැන් ටිකකට කලින් තමුසෙ කියපුවා තමුසෙට මතක නැද්ද....??"

ආ ඔන්න තද උනා.... මේකාට හොස්ස ලගින් මැස්සා යන්න බෑ....

"මොකෝ කට ඔච්චර සද්දෙ....?ආ....? මට කියලා කට කඩාගන්න එපා මැණික....."

"මට ඕනෙ කට කඩාගන්න නෙමෙයි.... හපාගන්න...."

"ආහ්....."

දැන් පුදුමයෙන් ඇස් ලොකු උනෙ මගෙ.... එයා කට කොනකින් හිනාවකුත් දාගෙන ඒක කියපු විදිහට ඇස් දෙක විතරක් නෙමෙයි කටත් ලොකු වෙද්දි එයා මගෙ තොල් වලට ලන් වෙලා මගෙ කට ඇතුලට එයාගෙ දිව දැම්මා....

ඒ දිවේ රස...උණුසුම මාව පිස්සු වට්ටද්දි එයාගෙ ඉන වටේ තිබුන මගෙ එක අතක් එයාගෙ බෙල්ල පිටිපස්සෙන් යවලා ඒ ඔළුව අල්ලගෙන එයාව තවත් මට ලන් කරන් මං පිස්සුවෙන් වගේ එයාගෙ දිව උරන්න ගන්නකොට එයාගෙ අත් මගෙ බෙල්ල වටේ එතුනා....

" අහ් ම්හ්හ්ම්ම්....."

එයාට හුස්මක්වත් ගන්න නොදී මං එකදිගට ඒ දිව උරනකොට එයා දැන් මගේ උරහිස් මිරිකන් කෙදිරි ගානවා.... නෑ මං අතාරින්නෙ නැ....'මාව අවුස්සගත්ත නම් දැන් ඉවසපන් මැණික...'

"අයි..ය්....ම්ම්හ්හ්ම්ම් අහ්ම්ම්..."

මට ඇති වෙනකන් එයාගෙ කටේ කෙළ හිදෙනනකන් ඒ දිවේ හැම රසයක්ම උරාගෙන දිව අතැරපු ගමන් ආයෙත් තත්පරයක් යන්න කලින් එයාගෙ යටි තොල මගෙ තොල් වලින් අල්ලගත්තා.... එයා කෙදිරිගානවා.... හුස්ම ගන්න අමාරු උනත් රිදුනත් එයාට ඕනකමක් නෑ මගෙන් ඈත් වෙන්න... ඒත් අද මං එයාට මගෙ දත් වලින් රිද්දුවෙ නැ...

අදත් ඒ තොල් හපන්න දුකයි... ඊයෙ මං හපලා ලේ පිරුණු තැන් තාමත් පේන්න තියෙනකොට මං ඒ තොල් හිමීට මගෙ තොල් දෙකෙන් ඇද්දා.... ඒවා ගොඩාක් සොෆ්ට්.... හපන්නම තමයි හිතෙන්නෙ... ඒත් බෑ අදත් රිද්දන්න...

ඒ තොල් සිනිදුවට උරනගමන් ඊළඟට මගෙ නොසන්සුන් අත් දෙක හෙමීට එයාගෙ පිට දිගෙ පහලට ඇවිත් එයාගෙ ඉනෙන් අල්ලන් නොරිදෙන්න ඒ ඉන මිරිකගෙන එයාගෙ ටීශර්ට් එක ඇතුලට යද්දි මට දැනුනා එයා වෙව්ලනවා....

එයාගෙ හම ඒ තරමට සංවේදියිද...? මං අහලා තියෙනවා කෙනෙක් පළමුව ලබන ස්පර්ශයකදි මෙහෙම වෙව්ලනවා කියලා... එයාව මේ විදිහට අල්ලන සිප ගන්න හැම වෙලාවකම ඇයි මට දැනෙන්නෙ මං වගේම එයත් විදින්නෙ එයාගෙ පළමු ස්පර්ශය කියලා... එහෙම නොවුනත් මං එයාගෙ කීවෙනියද කියන එකවත් ඇත්තටම මට ප්‍රශ්නයක් නෙමෙයි... මට වැදගත් එයා දැන් මගේ කියන එක විතරයි.... එයාගෙ ජීවිතේ මීට කලින් කවුරු හිටියත් මට දැන් ඕනෙ එයාගෙ ජීවිතේ අන්තිම කෙනා වෙන්න... මෙතනින් එහාට ආත්මයක් ආත්මයක් පාසා එයාව මගේම විතරක් කරගන්න.... හිතින් ගතින් විතරක් නෙමෙයි මුළු ආත්මයෙන්ම එයාව මගේ කරගන්න...

සිතුවිලි අතර අතරමං වෙලා එයාගෙ පිට දිගේ එහා මෙහා යන මගෙ අත් වලට දැනුනා එයාගෙ හම ගොඩාක් සිනිදුයි කියලා.... මගෙ අත්වල පහස සිපගැනීම දරාගන්න බැරුව එයාගෙ යටිකය මගෙ ඇගට තද කර කර එයා මාව තව අවුස්සනවා....

එයා ලගදි මට මාව පාලනයක් නැති උනත් අමාරුවෙන් හරි මේ වෙලාවෙ ඉවසන්න ඕනෙ.... අපි තාම ඉන්නෙ රෙස්ටුරන්ට් එක ලග පාකින් එකේ....කාර් එක ඇතුල කාටවත් පේන්නෙ නැති උනත් කලින් උන සිද්ධිය ආයෙත් මතක් වෙද්දි තවත් මෙතන මෙහෙම ඉන්න එක සුදුසු නැ කියල මට මතක් උනා...ඒ නිසා ඒ තොල් මගෙ දත්වලින් හෙමීට නොරිදෙන්න හපලා දිවෙන් තෙත් කරලා එයාගෙන් ඈත් උනෙ එයා කෙදිරිගාගෙන තවත් මගෙ පහස ඉල්ලනකොටයි.....

"අනේ..හ් අයි..යේ... රිදෙ..නවනෙ..අහ්හ් ම්ම්හ්"

එයාගෙ යටිකය මගෙ ඇගට තද කරන් රිදෙනවා කියද්දි මං ඒ මුහුණ පපුවට තද කරන් ටීශර්ට් එකට උඩින් හෙමීට එයාගෙ පිට අතගෑවා......

"මීට වඩා බෑ මණික.... කාර් එකේ උනාට අපි තාම ඉන්නෙ පාකින් එකෙ..."

"ඉතින්....අනේ..හ්..... මට ඕනනෙ..හ්..."

හැගීම් ඇවිස්සුනාම මං වගේම තමයි එයාටත් එයාව පාලනය කරගන්න අමාරුයි කියලා එයාව මුලින්ම කිස් කරපු දවසෙ ඒ කියන්නෙ ඊයෙ තමයි මාත් තේරුම්ගත්තෙ.... ඒක පුදුම වෙන්න දෙයකුත් නැ... අපි දෙන්නම කොල්ලො....

"බෝ...... කිව්වම අහන්න රත්තරන්..."

"බැහැ...මට ඕනෙමයි.....! "

"දැන් මෙතන බෑ කියන දේ අහන්න දරුවො......."

"ඕනෙමයි කිව්වොත් ඕනෙමයි...නැත්නම් මං............"

"බෝ...!! හිතුවක්කාර වෙන්න එපා..හ් ආආව්ව්ව් කොල්ලො....! ආහ්හ් ආව්...අතඇරපිය යකෝව්........"

මගෙ පපුවට මුහුණ ඔබාගෙන හිටපු එයා, මං එයාට සැර කරද්දිම ශර්ට් එකට උඩින් මගෙ නිපල් හයියෙන් හැපුවා....

චටාස්......👋

"ආහ්හ්ව්...අහ්...!!"

තාමත් මගෙ නිපල් එක හපාගෙන මගෙ ඇග උඩම පස්සත් උඩ දාගෙන හිටපු එයාගෙ පස්ස පුපුරන්න එකක් දුන්නට පස්සෙයි ඒක අතඇරලා කෙලින් උනෙ... ඔන්න දැන් ඔරවනවා....

"මොකෝ රවන්නෙ...ආ...!!"

රවන්නෙ මොකද කියලා සැරෙන් අහද්දි ඇස් දෙකේ කදුළු පුරෝගත්තා... අනේ මන්දා මේකා නම්..... මටත් රිදෙනවනෙ අප්පා....හපලා අතැරියෙ නෑ කඩාගෙන කන්න වගෙ හපාගෙනම හිටියනෙ.... මේකා ගිය ආත්මෙ බල්ලෙක්ද මන්දා....අම්මොහ් ඒක රිදුන රිදිල්ලට නැගපුවත් බැස්සෙ හුළං ගියා වගේ...

"ආ..ආදරෙයි කි..යපු දවසෙම..මට..ගැහුවා....."

"අනෙ මගෙ වස්තුවේ.... උබත් එක්ක බෑ බන්.... කෝ මෙහෙට එනවා....මගෙ පිස්සා...."

මං ගහපු එකට හිත රිදල එයා එහෙම කියද්දි මගෙ පපුව පිච්චුනා....මගෙ උකුල උඩටම වෙලා මගෙන් ඈත් වෙලා ඇස් දෙකෙ කදුළු පුරවන් හිටපු එයාව ආයෙත් මං ඇදලා අරන් පපුවට තුරුල් කරගත්තා...

"ඇයි මැණික හිතුවක්කාර වෙන්නෙ..? අහ්..?"

"ආදරේටනෙ...."

"ආදරේට කියලා ඔහොම හිතුවක්කාර වෙනවද....?"

"ඉතින් ඔයා මගේනෙ....ඔයා ලග මට එහෙම වෙන්න බෑ ද...?"

"ම්ම්...පුළුවන් මගෙ වස්තුව.... ඒත් හැමවෙලාවෙම හැමතැනදිම එහෙම වෙන්න එපා... ඒක ඔයාට වගේම මටත් ඊටත් වඩා ඔයාගෙ තාත්තටත් හොද නෑ.... දැන් ටිකක් හිතන්න ,කලින් මගෙ මැණික කේන්ති අරන් අර රෙස්ටුරන්ට් එක ඇතුලෙදි කරපු දේ.... ඔයා එතන හිටපු උන්ට ෆ්‍රී ශෝ එකක් පෙන්නුවා වගේ නේද...? එතන හිටපු ගොඩාක් උන් හොරෙන් හිනා උනා... සමහරු ඒක වීඩියෝ කරා.... ඒවට ඊළඟට මොකක්ද වෙන්නෙ කියලා මට වඩා හොදට ඔයා දන්නවනෙ... ඇයි ඔයාට බැරි පොඩි දේටත් කේන්ති ගන්න එක පාලනය කරගන්න...ම්ම්...?"

" හරි ඉතින් , ඒත් එතනදි ඌ වැරදියිනෙ.... ඌ දැනගන්න ඕනෙ මගෙ දේවල් වලට අත තිබ්බම මොකක්ද වෙන්නෙ කියල...."

ඔන්න ආයෙත් කේන්තියෙන් මුහුණ රතු කරන් දත්මිටි කනවා....

"උම්ම්හ්....."

මගෙ පපුවෙ මුහුණ තියන් ඉන්න එයාගෙ ඒ බෝල කම්මුල එබෙන්න මං හාදුවක් එකක් දුන්නා විතරයි එක තත්පරෙන් එයාගෙ මූඩ් එක වෙනස් උනා... එයා ඔළුව උස්සලා දිලිසෙන හිනාවෙන ඇස් වලින් මං දිහා බලද්දි මං අනිත් කම්මුලත් ඉඹලා නලලටත් ඒ වගේම හාදුවක් දෙනකොට හැගීම් පිරුණු ඒ ඇස් දෙක හෙමීට පියවුනා....

"ඉතින් මගෙ මැණික කෙනෙක්ට දෙයක් තේරුම් කරලා දෙන්නෙ ඔහොමද ආ....?"

එයාගෙ නලලෙන් තොල් අරගෙන මං ඒ ඇස් දිහාම බලන් ඇහුවෙ ගොඩාක් ආදරෙන්....

"ඒ ඉතින් මං පොඩි කාලෙ ඉදන් පුරුදු උන විදිහනෙ...."

එයා එහෙම කියල මගෙන් ඇස් හංගනකොට මං ලොකු හුස්මක් ගත්තෙ එතනින් එහාට අහන්න ඕන දේවල් මෙතන ඉදන් අහන්න බැරි නිසයි.....ඒත් එක්කම මගෙ ෆෝන් එක රින්ග්ස් උනා එයාව පපුව උඩ තියාගෙනම එයත් එක්කම ටිකක් ඉස්සිලා කලිසම් සාක්කුවෙන් ෆෝන් එක අරන් බැලුවා....

*
*
*
*
*
*
*
*
*

නැවත හමුවෙමු.....

𝒵 𝒽 𝒶 𝓎 𝒾 .......🖊️

_______________________________
අද ඉදන් දිග chapter දෙන්නෙ නැහැ. දිගට දෙනකොට ඔයාලට කියවන්න කම්මැලි හිතෙනවනෙ.

Votes, comments කරන හැමෝටම ගොඩාක් ස්තුතියි...❤️💚

මේක කියවන ඕතර්ස්ලා හැමෝගෙම Zhanyi ff මං add කරගෙන ඉන්නෙ. මට ලියනගමන් කියවන්න අමාරුයි මං තාම ලියන්න අලුත් නිසා. මේක complete කරලා ඔයාලා හැමෝමගෙම කතා කියවන්නම්. ගොඩාක් ස්තුතියි මෙච්චර දවසක් මට දුන්න සහයෝගයට

රෑ 11:00ට කලින් බෝනස් එකක් දෙන්නම් 😊

Continue Reading

You'll Also Like

198K 19.2K 24
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
483K 14.6K 98
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
147K 4.9K 100
'How I obsessively adore you' ˏˋ°•*⁀➷ started➛30/03/2024 finished➛ ˏˋ°•*⁀➷ cover by me x
964K 22K 49
In wich a one night stand turns out to be a lot more than that.