The Choice

Door Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... Meer

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 30

1.5K 370 93
Door Marivok

££££££££££££££££££££££££££££££££
================================

ජන්කුක් දැක්කා එයා ඇතුලට ඇවිදන් එනවා. තියුණු ඇස්, කඩවසම් මූන එක්ක මිනිස්සු දාහක් එක්ක හිටියත් එයාව අදුනගන්න පුලුවන් .

ජන්කුක්ගේ කකුල් ගල් ගැහිලා .ජන්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙලා, ජන්කුක්ගේ හුස්මත් නැවතෙන්න වගේ.එයාගේ wolf පිස්සු වැටිලා මේ දකින්නේ හීනයක් නෙමේ නේද ?

ටේහ්‍යුන්ග් එයා පැත්තට ඇවිදන් එනවා. එයාගේ mate, එයාගේ hubby එයා පැත්තට ඇවිදන් එනවා.

අද රෑ ටේහ්‍යුන්ග්ද එයා එක්ක නවතින්න එන්නේ. ඒ කියන්නේ ඩේවිඩ් කියපු අනිත් කෙනා ටේහ්‍යුන්ග් . ඒ වගේම ඩේවිඩ් ජන්කුක්ගේ කකුල clean කරන්න හේතුව ටේහ්‍යුන්ග් .

ඒත් එයා හදිස්සියෙම ඇයි ?

ටේහ්‍යුන්ග් බර අඩි පොලව මත තියන ගමන් වේගෙන් ජන්කුක් පැත්තට ඇවිදන් ආවා. ටේහ්‍යුන්ග්ට හුලගත් ජන්කුක්ට අමුතු සැනසීමක් ගේනවා. එයාගේ අලුත් mark එක දනවා වගේ දැනුනා. එයාගේ wolf ටේහ්‍යුන්ග්ගේ කඩවසම් පෙනුමට මත් වෙලා.

ජන්කුක්ගේ හිතේ wild අදහස් ගොඩක් කැරකෙන්න ගත්තා. ජන්කුක්ගේ wolf , ටේහ්‍යුන්ග්ගේ ස්පර්ශය දවස් කීපෙකින් ලැබුනේ නැති හින්දා horny වෙලා. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ලගටම ඇවිදින් නැවතුනා. ජන්කුක් කිසිම කතාවක් නැතුව ටේහ්‍යුන්ග් දිහාම බලාගෙන.

TH-" ඌ කොහෙන්ද ඇල්ලුවේ... ? "

ටේහ්‍යුන්ග්ගේ ගැඹුරු හඩින් ඇහුන පලවෙනි කාරනේ ඒක.තවම ජන්කුක් ටේහ්‍යුන්ග් කියන දේවල් තේරුම් ගන්න බැරුව ටේහ්‍යුන්ග් දිහාම බලාගෙන.

TH-" මං ඇහුවේ අරූ ඔයාගේ කොහෙන් අල්ලන්ද ඇදගෙන යන්න හැදුවේ ? "

ජන්කුක් තවමත් කතා කරන්න ලෑස්ති නෑ. එයා පුදුම වෙලා හිටියේ, එයාට හිතා ගන්න බෑ ටේහ්‍යුන්ග් එයාගේ ඇස් ඉස්සරහට ආවේ කොහොමද කියලා. ජන්කුක් කීයටවත්  හිතුවේ නෑ ටේහ්‍යුන්ග් එයි කියලා.

TH-" මං ඇහුවේ~~~"

D-" මා-ස්ටර් .. ම්ම්ම්... "

ටේහ්‍යුන්ග් කේන්ති ගන්න කලින් ඩේවිඩ් කතා කරේ ටේහ්‍යුන්ග්ට කේන්ති ගියොත් මෙතන ප්‍රශ්නේ තවත් වැඩි වෙනවා කියලා දන්න හින්දයි.

D-" උට පොඩි මාස්ටර්ව අල්ලන්න දුන් නෑ.. මං.. මං එතනට ගියා ඉක්මනින් "

TH-" ඇදන් යන්න~~"

D-" අතින් උනත්.. මං .. මොකුත් කරන්න කලින් එතනට ගියා ..."

ඩේවිඩ් අවසන් වචන ටිකත් කියලා ඉවර කරේ ටිකක් බයෙන්. මොකද ටේහ්‍යුන්ග්ගේ මූඩ් එක මොකක් වෙයිද දන් නෑ.

TH-" O-ok.. "

ටේහ්‍යුන්ග් , ආයෙත් ජන්කුක් දිහාට එයාගේ ඇස් හැරෙව්වා. ජන්කුක් තවමත් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන .

TH-" princess ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කන ලගට කරලා එයාගේ ඇගිලි දෙක එකට press කරලා සද්දයක් පිට කරේ ජන්කුක්ගේ අවදානේ ආයෙත් ගන්නයි. කන ලග ඇහුන සද්දෙට ජන්කුක් ගැස්සිලා හරි සිහියට ආවා.

Jk-" මේක ඇත්තක්ද .... "

ජන්කුක්  , එයාගේ ඇගිලි ටේහ්‍යුන්ග්ගේ කම්මුල් මතින් තිබ්බා. ජන්කුක්ගේ ඇගිලි තුඩු වලට ටේහ්‍යුන්ග් දැනෙනවා, ඒ කියන්නේ ඇත්තටම ටේහ්‍යුන්ග් ඉන්නවා.

Jk-" දෙවියනේ... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ව තදින් බදා ගත්තා. දවස් කීපයකට පස්සේ ඒ උණුසුම දැනෙනවා. වේදනාවෙන් ඇදුම්කන mark එකට සැනසීමක් දැනුනා. ටේහ්‍යුන්ග්ගේ උණුසුම්න්ම ජන්කුක්ගේ ඇග නිවෙනවා.

TH-" Princess .."

Jk-" ඔ-ඔයා ආවා.. දෙයියනේ මගෙ hubby "

TH-" ඌ ඔයාට කරදර කරාද ? ඌ ඔයා කොහෙද අරන් යන්න හැදුවේ. Princess ඔයා තනියෙන් ඉන්න එක safe මදි. "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ හැගීම් එකක් ගෙනවත් ලොකුවට හිතුවේ නෑ. එයා හිතුවේ හන්සෝගේ ප්‍රශ්නේ ගෙනයි .ඒත් ජන්කුක් එයාගේ mate ලැබිලා උපරිම සතුට විදින ගමන් හිටියේ.

Jk-" මගෙ hubby.... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ව තදින් බදා ගත්තා.

TH-" අර්හ්... "

Jk-" I miss you..  "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ව බදාගෙන මිමිණුවේ ඇස් අගින් කදුලු බිංදු එක දෙක  වැටෙද්දී .ටේහ්‍යුන්ග් , ජන්කුක්ට විනාඩි කීපයක් එහෙම ඉන්න ඇරලා ආයෙත් කතා කරන්න ගත්තා.

TH-" අද ඉදන් මං ඔයාව ට්‍රේන් කරනවා... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව තුරුලෙන් ඈත් කරා. ඒත් ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඇගෙන් ඈතට යන්න ලෑස්ති නැ.

Jk-" ඒ ඇයි ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඇගේ ආයෙත් එල්ලෙන ගමන් ඇහුවේ හුරතල් විදියට.

TH-" self  defense "

ටේහ්‍යුන්ග් ඇතුලට ඇවිදගෙන ගියේ ජන්කුක් තවමත් ටේහ්‍යුන්ග්ව බදාගෙන ඉද්දී. ජන්කුක් ටේහ්‍යුන්ග්ව අත අරින්න ලෑස්ති නෑ. හරියට ටේහ්‍යුන්ග්ට තවත් එයාගෙන් ඈතට යන්න දෙන් නෑ වගේ.

TH-" princess ..  අපි බඩු ගන්න ඕනේ . මොකද ඔයාව අද රෑට මං එක්ක තියා ගන්න ඕනේ.
අද රෑ කන්න බඩු ගන්න ඕනේ... "

ටේහ්‍යුන්ග් , එයාගේ ඉන වටේ එතිලා තියන ජන්කුක්ගේ අත ලිහිල් කරා.

TH-" දැං ඇති .. ම්ම්ම්ම් සෙනගත් ඉන්නවා. පොඩ්ඩක් ඉන්න princess .... "

ටේහ්‍යුන්ග් , එයාව බදාගෙන ඉන්න ජන්කුක්ව තල්ලු කරලා ඈත් කරන්න හැදුවත් ජන්කුක් කැමති නෑ ඈත් වෙන්න. එයාට තවමත් ටේහ්‍යුන්ග් ඕනේ.

Jk-" Hubby ~~~ ම්ම්ම්හ්... "

ජන්කුක් , seductive විදියට ටේහ්‍යුන්ග්ට කතා කරේ කෙදිරිල්ලක් පිට කරන ගමන්. ජන්කුක්ට ටේහ්‍යුන්ග් ගොඩක් ඕනේ. අලුත කරපු mark එකත් එක්ක separate වෙලා හිටපු දවස් ගානේ බලපෑම මේ. ටේහ්‍යුන්ග්ට තේරෙනවා එයාව කොච්චර තදින් ජන්කුක්ට බලපානවද කියලා.

TH-" අපි ඉක්මනින් ගෙදර යමු princess .. එතකන් පොඩ්ඩ්ක් ඉන්න~~~ අහ් "

ටේහ්‍යුන්ග්ට කියලා ඉවර කරන්නත් උන් නෑ. ජන්කුක් ආයෙත් පිටපස්සෙන් ටේහ්‍යුන්ග්ව බදා ගත්තා. ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කරට නැග්ගා. එයාගේ අත් ටේහ්‍යුන්ග්ගේ කරවටේ, කකුල් ටේහ්‍යුන්ග්ගේ ඉන වටේ පටලගෙන එයාගේ නිකට ටේහ්‍යුන්ග්ගේ උරහිස් උඩින් තිබ්බා.

TH-" piggyback යන්න ඕනෙද ? "

ටේහ්‍යුන්ග් , එයාගේ ඇගේ එල්ලිලා ඉන්න ජන්කුක් එහෙමම ඉද්දී ඇවිදගෙන රාක්කයක් ලගට ගියේ , ජන්කුක්ගේ බර ගානකයවත් නොගෙන.

Jk-" ඔව්.... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ උරහිසින් නිකට තියාගෙන ටේහ්‍යුන්ග් ගන්න බඩු දිහා බලාගෙන මිමිණුවා .

TH-" ම්ම්ම්... ට්‍රොලී එක කෝ... "

ටේහ්‍යුන්ග් බඩු කීපයක් අතේ තියන් වටපිට බැලුවා.

Jk-" hubby අර.. අතන "

TH-" ම්ම්ම්... ඔයාට ඕන දේවල් තියනවා නම් කියන්න... "

ටේහ්‍යුන්ග් , ට්‍රොලිය ඇදගෙන එන ගමන් කතා කරා. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ කරේ එල්ලියා. ටේහ්‍යුන්ග් ඇවිදගෙන ගිහින් බඩු අරන් ට්‍රොලියට දානවා. ඒ අස්සේ, ජන්කුක් එයාට ඕන ඒවත් ගන්නවා.

Jk-" Hubby ....පොඩ්ඩක් ඉන්න "

ටේහ්‍යුන්ග් නතර උනා. ජන්කුක් එකපාරම ටේහ්‍යුන්ග් පිට දිගේ උඩට නගින්න ගත්තා.

TH-" princess ඔය මොකද කරන්නේ ?... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කරට නැගලා කර උඩ වාඩි උනා.

Jk-" Hubby මං ආසයි අරවා... මට ඒවා ඕනේ.. "

TH-" චිප්ස්..."

Jk-" ඔව්... මට ඒවා ගන්න ඕනේ .."

TH-" අර්හ්... ok... "

TH-" හරිද ? "

Jk-" මං තුනක් ගන්නද ? "

TH-" ම්ම්ම්.. ඕකේ... කැමති ගානක් "

Jk-" මගෙ පොකට් මනී ටිකක් තියනවා. හැබැයි මදි වෙයි... "

ටේහ්‍යුන්ග් හිනා උනා . ජන්කුක් වෙලාවකට හරිම cute.

TH-" ඕකේ.. මං පොකට් මනී ටිකක් දෙන්නම් අද.. ඒවත් දාලා ගන්න. එතකොට ඇති වෙයි "

Jk-" ඇත්තටම ? "

ජන්කුක් පැකට් තුනක් අරන් ටේහ්‍යුන්ග් අතට දුන්නා. ටේහ්‍යුන්ග් පැකට් ට්‍රොලියට දැම්මා.

TH-" ඔව්... මං පොකට් මනී දෙන්නම්... ඔයාට ඒක අද පාවිච්චි කරන්නත් පුලුවන් "

Jk-" කීයක් දෙනවද ? "

TH-" ඔයා කැමති දේවල් ගන්න ඊට පස්සේ මං දෙන ගාන හිතන්නම්... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව කරේ තියාගෙනම ශොපින් කරන්න ගත්තා.

කවුද බලන් ඉන්නේ, කාටද එයාලව පේන්නෙ මිනිස්සු මොනා හිතාවිද ? මිනිස්සු එයාලට හිනා වෙයිද ? ටේහ්‍යුන්ග් ඒ කිසි දෙයක් ගෙන හිතන් නැතුව ජන්කුක්ව කරේ තියාගෙනම දිගටම් ඇවිද්දා.

ඩේවිඩ් එලියේ හිටියත් store එකේ තිබ්බ වීදුරු බිත්ති වලින් එයාගේ මාස්ටර්ගෙයි , මාස්ටර්ගෙ හුරතල් mateගෙයි childish වැඩ පේනවා. ඩේවිඩ් දැං පිලි ගන්නවා ඒ ටේහ්‍යුන්ග් දැං වෙනස්,
එදා හිටපු ටේහ්‍යුන්ග් නෙමේ දැං.

ජන්කුක් හම්බුනාට පස්සේ වෙනස් වෙන්න අරන්. එයා දන් නෑ ටේහ්‍යුන්ග් මෙහෙම වෙනස් වෙන එකෙන් හොදක් වෙයිද නරකක් වෙයිද කියලා, ඒත් ඩේවිඩ් පවා ටේහ්‍යුන්ග්ගේ ඕන තීරණයක් එක්ක එකට ඉන්නයි හිතන් හිටියේ.

ටේහ්‍යුන්ග් , හැමදේම අමතක කරලා. එයාලගේ rules කඩන්න අරන් , sensitive වෙන්න අරන්, ජන්කුක්ගේ ප්‍රශ්න වලට කලබල වෙන්න අරන්. ඒ වගේම ටේහ්‍යුන්ග් දැං බොලද වෙන්න ගනීද ?
ටේහ්‍යුන්ග්ට එහෙම කරන්න බෑ කවදාවත් , එයාට එක අරමුනක් තියනවා, එයාගේ අනාගත පැවැත්ම තීරණේ වෙන්නේ ඒකෙන්.

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කර උඩ නැගලා එක එක කතා කිය කිය යනවා. ටේහ්‍යුන්ග් ට්‍රොලිය තල්ලු කරන් ජන්කුක්ව කරේඑ තියන් යනවා. බඩු අරන් ඉවර වෙලා ටේහ්‍යුන්ග් බිල ගෙවන්න ගියා.

කැශියර් එකේ හිටපු ගෑනු කෙනා බඩු ඔක්කොම බාර් කෝඩ් එකට අල්ල අල්ල බිල කියන්න ගත්තා.

TH-" කීයද total එක... "

" ටෝටල් එක වොන් මි~~~"

බිල දාන තැන හිටපු ගෑනු කෙනා එකපාරම ටේහ්‍යුන්ග් දිහා බැලුවා. එයාගේ වචන නැවතුනා...

'" අහ් ? "

ඒ ගෑනු කෙනා විනාඩි ගානක්ම ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියා.

Jk-" මොකද ඔහොම බලන්න් ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කරේ ඉදන්ම කෑ ගැහුව.

Jk-" මගෙ..."

ජන්කුක් නැමිලා ටේහ්‍යුන්ග්ගේ මූන අත් දෙකෙන් වහගත්තා. හරියටම කිව්වොත් ටේහ්‍යුන්ග්ගේ කරේ ඉදගෙන, ටේහ්‍යුන්ග්ගේ ඔලුව බදා ගත්තා.

TH-" අර්හ්... princess ..."

Jk-" මගෙ alpa.. "

"අහ්ම්.. s-sorry සර්, මෙන්න බිල් එක "

TH-" princess අතාරින්න මට බිල් එක ගන්න, මට පේන් නෑ..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අත අස්සෙන් ඔලුව එලියට ගන්න උත්සහ කරන ගමන් කතා කරා.

Jk-" මට බෑ... "

TH-" Princess ... මට මොකුත් පේන් නෑ "

Jk-" hubby ඔයා මගෙ.."

ජන්කුක්ගේ , mark එක ජන්කුක්ව තවත් පිස්සු වට්ටලා. එයාට දැං ටේහ්‍යුන්ග්ව ගොඩක් ඕනේ.

TH-" අර්හ් God... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගෙ අත් අස්සෙන් බොහොම අමාරුවෙන් බලලා පර්ස් එකෙන් කාඩ් එක අරන් ගෑනු ලමයගේ අතට දුන්නා.

ජන්කුක් හිතුවක්කාරයි . ටේහ්‍යුන්ග් වගේමයි..
ජන්කුක් නපුරුයි. ටේහ්‍යුන්ග් වගේමයි..
ජන්කුක් possessive . ටේහ්‍යුන්ග් වගේමයි..
ජන්කුක් , ආදරණීයයි.. ටේහ්‍යුන්ග් ?

ටේහ්‍යුන්ග්ගේ හිත කාටවත් තේරෙන් නෑ.

බිල් එක pay කරලා දෙන්නම බඩුත් උස්සන් වාහනේට ගියා. ටේහ්‍යුන්ග් එයා ආව වාහනේ ඩේවිඩ්ට දීලා, ඩේවිඩ් ජන්කුක් එක්ක ආව වාහනේ ටේහ්‍යුන්ග් අරන් ගියා.

ටේහ්‍යුන්ග්ට වාහනේ ඩ්‍රයිවින් සීට් එකේවත් වාඩි වෙන්න ජන්කුක් ඉඩ දුන් නෑ. ජන්කුක් හරියටම කිව්වොත් කූඩැල්ලෙක් වගේ එල්ලිලා. ටේහ්‍යුන්ග්ගේ ඇගේම එල්ලිලා ටේහ්‍යුන්ග්ට මොකුත් කරන්න දෙන්නෙත් නෑ.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව ඔඩොක්කුවේ තියාගෙනයි වාහනෙත් ඩ්‍රයිව් කරන්න ගත්තේ.

වාහනේ කවුරුත් නෑ. ටේහ්‍යුන්ග් , ජන්කුක් විතරයි. කලුවර ඒ දෙන්නා අතර sexual tension එක වැඩි කරනවා.

අලුත mark කරපු දෙන්නෙක් දවස් ගානකට පස්සේ හම්බුනේ. එයාලගේ හැගීම් ගොඩක් ඉහලට ගිහින් තියෙන්නේ. ගොඩක්ම ජන්කුක් . ජන්කුක් දන්නෙත් නෑ එයාට වෙන දේ...

ජන්කුක් ගොඩක් ටචී වෙලා.

ඒ වගේම ටේහ්‍යුන්ග්ටවත් ජන්කුක්ව පාලනේ කරන්න අමාරුයි.

Jk-" මට ගොඩක් මතක් උනා.. "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ බෙල්ල මත මිමිණුවේ උරහිසට ඔලුව හේත්තු කරගෙන.

TH-" Princess .... මොකද මේ "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කලිසමේ බොත්තම් ගැලෙව්වා.

Jk-" ම-මං දන් නෑ.. "

TH-" princess මං ඉවසන් හිටියේ ගොඩක් අමාරුවෙන්.. ෆාම්හවුස් එකටම යනකන් ඉන්න අමාරු කරන්න එපා..  "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කලිසම උඩින් එයාගේ අත තියලා half hard bluge එක හෙමින් අතගෑවා.

Jk-" Hubby මාව පිච්චෙනවා .."

TH-" princess තව ටික දුරයි. මං ඔයාව cool කරලා ගන්නම් .. "

Jk-" Hubby ... "

TH-" අද ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙයි..."

ටේහ්‍යුන්ග් එක අතකින් steering wheel එක අනිත් අත ජන්කුක්ගේ පිටට තියලා තද කරා.

ජන්කුක් අත දැනටමත් ටේහ්‍යුන්ග්ගේ කලිසම් අස්සේ.

TH-" අද එලි වෙනකන් මගෙ dick එක ride කරන්න පුලුවන් princess "


















# To be continue #

______________________________________

sorry for short update & Exam හින්දා Slow update දෙන්න වෙන්නේ.

Update එක මදි කියලා දන්නවා. ඒත් ඉක්මනින් ආයෙ එන්නම්.බොහෝදුරට 11.

================================

🍁Marivok🍁

Ga verder met lezen

Dit interesseert je vast

37.9K 5.6K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
292K 50.1K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
316K 21.1K 36
Pᴇʀғᴇᴄᴛ ᴍᴀʀʀɪᴇᴅ ʟɪғᴇ ᴅᴏᴇsɴ'ᴛ ᴇxɪsᴛ, ᴀᴛ ғɪʀsᴛ. Taehyung × Jungkook - Married life Start Date - 2/9/2021 #1 Vottom #1 Taekook #2 Kim *Burmese language
948K 108K 58
ကျွန်တော်က မောင့်ရဲ့ တစ်ပင်တည်းသော Cactus...။ KTH & JJK