𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

Galing kay darkangle_7

37.2K 7.2K 1.6K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... Higit pa

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

10 . Friendship.

611 137 23
Galing kay darkangle_7

දවස් දෙකක් ගෙවිලා ගියෙ ඇහි පිල්ලන් ගහන වේගෙට.. Tea , Jimin ගැන කියනවානම් Tea Jimin එක්ක කතා කරෙ නැති තරම්... ඒ හැම වෙලෙම Jimin හිටියෙ ලොකු දුකකින්... එයා එයාට උන කරදරෙ Tea ට කියන්නවාත් Tea ඉඩ දුන්නෙ නෑ !!! මොකද එයාට ඕනෙ එයාගෙ Jimin !! නැතුව හැම දේම Care කරන්නෙ නැති කෙනෙක්ව නෙවෙ..

Jimin දැන් හිටියෙ Music Lecture එකෙ.. ඒකාත් Eunjin එක්ක.. Tea නම් හිටියෙ වෙනමම..

" Jiminaa ඔයාලා දැන්වත් කතා කරනවාකො " Eunjin බැරිම තැන එහෙම ඇහුවේ ඒ දෙන්නා වෙන වෙනම ඉන්නවා දකින්න ඕනෙ නැති නිසා..

" එයා මුරන්ඩුයි නෙ නූනා "

" හරි ඉතින් මම කතා කරන්නම් "

" කැමැත්තක් !! මන් එයා ගැන දන්නවා... එයා ඔයාටත් බනී " Jimin කිව්වාම Eunjin ඇස් කැරකෙව්වා..

" අනෙ එයාගෙ බැනිල්ල "

" හරි එයා තව ටික දවසයි ඔහොම ඉන්නෙ ඊටපස්සෙ මාත් එක්ක කතා කරයි " Jimin ලස්සනට හිනා වෙලා කිව්වෙ Eunjin ඒ හිනාව දිහා ආසාවෙන් බලන් ඉද්දි.. ඒක හරි අවංක හිනාවක්.

" හාකො " Eunjin එහෙම කිව්වාම Jimin ආයෙම දුකින් මේසෙන් ඔලුව තියාගත්තා..

ඒ වෙනකොටත් Lecture Hall එකෙ Professor කෙනෙක් හිටියෙ නැත්තෙ Music Lecture එක ඉවර වෙලා තිබ්බ නිසා...

" Park Jimin !!! " Lecture Hall එකට ආපු කෙනෙක් කෑගහලා Jimin ට කතා කරෙ Jimin ගැස්සිලා ගිහින් ඔලුව උස්සලා බලද්දි..

එතකොට Tea එයා අනිවාර්යයෙන් එයාගෙ යාලුවාගෙ නම කියද්දි බලන්න ඕනෙ ඔව් එයා එහෙම බැලුවා..

" කෝ Park Jimin " ඒ කෙනා එහෙම ආයෙමත් ඇහුවේ ලමයි ඔක්කොම Jimin දිහා බලද්දි..

" මමයි ඒ මොකද්ද වෙන්නෙ ඕනෙ ? " Jimin නැගිටලා එහෙම ඇහුවේ ඒ කෙනා Jimin දිහා ඔරවලා බලද්දි...

" හහ්... ඔයාට Gagon Professor එන්න කිව්වා !! English කැබින් එක ගාවට... "

" අහ් !! එත් ඇයි ? " Jimin ඇස් දෙක ලොකු කරන් ඇහුවේ ඒ කොල්ලා දිහාවට ඇවිදන් යන ගමන්..

" මම කොහොමද දන්නෙ " ඒ කොල්ලා එහෙම කියලා එතනින් ගියෙ Jimin යටි තොල හපන් ඇස් කරකවද්දි..

Jimin ආයෙම Hall එක දිහා බලලා ඇවිදන් ගියෙ Tea ත් ඇස් කරකවද්දි..

Tea මුකුත් නොවුන ගානට නැගිටලා Hall එකෙන් එලියට ගියෙ Eunjin බලන් ඉද්දි...

" එයාට එයාගෙ යාලුවා වටිනවා !! " Eunjin එහෙම කිව්වෙ Tea යන දිහා බලන්..

________________________________

" මොන රෙද්දකට Gagon Professor මට එන්න කිව්වෙ " Jimin එහෙම හිතන ගමන් English කැබින් එක ගාව හිටගත්තා..

" Hy Jimin !! " Jimin ගැස්සිලා ගියෙ පිටිපස්සෙන් ඇහුණ කටහඩට.

" ඔහ් Gagon Professor මට එන්න කිව්වෙ... "

" අහ් මේකායි Jimin English Day එක වෙනුවෙන් English Dance එකක් ඒ වගෙම Sing එහෙම තියනවා So ඔයාට හොදට Dance වගෙම Singing පුලුවන් නිසා මම ඔයාව Select කරගත්තා.. !! "

" මොකා ? "

" ඔව් Jimin any problem ? "

" N..no Sir I Can "

" Good Jimin I Proud Of You "

" Thanks Sir "

" අහ්ම්.. අර ඔයා එක්ක ඉන්න කොලුවා කව්ද ? "

" Teahyung ? "

" අහ්.. Teahyung !! " Gagon Professor එහෙම කියලා හිනා උනාම Jimin ඒ දිහා එපා වෙලා වගෙ බලන් හිටියා.

" ඉතින් එයා මොකද්ද ? "

" එයාවත් Select කරා ඔයාට පුලුවන් නෙ එයාට කියන්න "

" What ? ශා නියමයි නෙ " Jimin කෑගහලා එහෙම කිව්වෙ Professor බය වෙලා යද්දි..

" Sorry Sir " Jimin එහෙම කිව්වාම Professor ඔලුව වැනුවා.

" ඔයාට ඒක එයාට කියන්න පුලුවන් නෙ ? "

" Yes Sir I Can "

" අහ්.. මන් දන්නවා ඔයාට ඔක්කොම පුලුවන් හොදට කරන්න Jimin "

Professor එහෙම කියලා එතනින් ගියාම Jimin උඩ පැනලා හිනා උනා. එත් එයා දන්නවා නම් එයා දිහා කෙනෙක් බලන් ඉන්නවා කියලා.

" Cute "

ඒ කෙනා එහෙම හිතලා එතනින් ගියෙ කාටවත් නොපෙනෙන ලෙස.

Jimin දුවලා යන්න ගියෙ ගොඩාක් සතුටින් මොකද එයාට Tea එක්ක කතා කරන්න පුලුවන් . සමහරවිට එයාත් එක්ක සිංදු උනත් කියන්න පුලුවන් වෙයි.

Jimin දුවලා ගිහින් Lecture Hall එක නැවතුනාම Tea , Eunjin හොදින් Jimin දිහා බැලුවා. Eunjin නම් හිටියෙ පුදුමෙන් මොකද එයා දන්නවා නෙ Jimin හිටියෙ ගොඩාක් දුකින් කියලා.. එහෙම එකෙ මෙහෙම හිනා වෙලා ඉන්නකොට ?

" Kim Teahyung !! " Jimin එකපාරටම එහෙම කිව්වාම Lecture Hall එකෙ හිටිය හැමෝම Jimin දිහා බැලුවා. පිස්සෙක් දිහා බලනවා වගෙ !!

Teahyung ඇස් හිනී කරලා Jimin දිහා බැලුවේ එයාට එයාගෙ යාලුවා ගැන හොදට දන්න නිසා. Jimin සතුටින් එයාගෙ Full Name එකම කියනවානම් මොකක් හරි දෙයක් තියනවා.

අනිවාර්යයෙන්ම තියනවා !!

" Gagon Professor එයා අපි දෙන්නා ව English Day එක වෙනුවෙන් Dance එකක් කරන්න Select කරන් " Jimin එහෙම කිව්වාම Tea ඇස් කරකවලා Jimin දිහා බැලුවා.

මොකද එයා බොරුවට තරහා අරන් හිටියාට වැඩක් නෑ එයාට දැන් Jimin එක්ක කතා කරන්න වෙනවා !

" මොකද්ද හරියට කියනවා " Tea එහෙම කිව්වාම Jimin හිනා උනා.

" කොටින්ම කිව්වොත් Competition එකක් වගෙ Sing , Dance ඒවා.. ඒකට අපි දෙන්නාවත් තෝරලා "

" අහ්... මේ මනුස්සයාට පිස්සුද " Tea එහෙම කිව්වාම එහා පැත්තෙ හිටිය Eunjin හිනා උනා.

" එල බන් එල " Eunjin එහෙම කිව්වාම Jimin හිනා උනා.

" ඔයා එනවා නේද ? " Jimin බලාපොරොත්තු සහිතව එහෙම ඇහුවේ Tea කල්පනා කරද්දි..

එයාට එපා වෙලා තිබ්බා Jimin එක්ක බොරුවට කතා නොකර ඉන්න එක. එයාට කොහොමත් බෑ Jimin එක්ක තරහා වෙලා ඉන්නා.

" ඔව් "

" නියමයි ආදරෙයි Tea " Jimin එහෙමම Tea ව බදාගත්තෙ Tea Confuse වෙලා යද්දි..

" ඒ වගෙම සොරි " Jimin ඇස් වල කදුලු පුරවන් එහෙම කිව්වෙ Tea පුදුම වෙද්දි..

සමහරවිට Tea හොයපු එයාගෙ Jimin එයා වෙන්න ඇති.. සංවේදියිකම !!

" Hey Jimin ඔයා අඩනවාද ? " Tea හිනා වෙන ගමන් එහෙම කිව්වෙ Jimin Tea ගෙ බෙල්ලෙ මූණ හංගගන්නකොට.

දකින් ඕනම කෙනෙක් හිතයි එයලා දෙන්නා Couple එකක් කියලා.. ඒකාත් Cute Couple එකක් !!!

" සොරි සොරි Tea " Jimin එහෙම කිව්වාම Tea හයියෙන් හිනා උනා.

" ඇයි හිනා වෙන්නෙ ? " Jimin එහෙම ඇහුවාම Tea හිනා වෙන එක නතර කරා.

" ඔයා තමයි මගෙ Jimin ඔයා අඩනකොට හරිම ලස්සනයි අනෙ "

" යන්න අනෙ යන්න !! " Jimin එහෙම කිව්වාම Tea හිනා උනා.

" හරි හරි පැටියෝ " Tea එහෙම කිව්වාම Jimin හිනා උනා.

එයලා දැන් එකතුයි !!

" හරි දැන් මාව අමතකයි නෙ කමක් නෑ දුකක් නෑ !! " Eunjin බොරුවට එහෙම කිව්වාම Tea , Jimin දෙන්නා Eunjin ව බදාගත්තා.

" හා හා එහාට යනවා මල වදෙ "

" මොකද්ද නූනා " Jimin එහෙම කිව්වාම Eunjin Jimin ට එරෙව්වා.

" යනවා යන්න මන් යනෝ "

" ඒ ඔහොම ඉන්න අපිත් එනවා " Tea දුවන් යනකොට Jimin නුත් ඒ පස්සෙන් දුවන් ගියා.

________________________________

කව්ද අර වෙලෙ Jimin දිහා බලන් හිටියෙ ?😌.

My Moons Chapter 9 එකෙ ඉවර වෙන එක නෙවෙ තියෙන්නෙ එත් මන් ඒ කොටස තව ටිකක් ඉස්සරහාට තමා දෙන්න හිතන් ඉන්නෙ අව්ල් කරගන්න එපා🙂.

එහෙනම් මන් ගියා😌❤️.

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

12.6K 3.7K 40
'මේක තමා අපේ අන්තිම ආදරේ'...... ᎮᏠᎷ 💜 ᏠᏠᏦ
17.2K 2.7K 109
COVER SHOP❣ Please follow all the rules..✨️ Requests CLOSED. 💜 ⛧彡𝐑𝐀𝐍𝐊𝐈𝐍𝐆𝐒彡⛧ ~ #1 in bookcovers ( 21/10/15...
9K 2.1K 36
A translation A Jikook One Very Short Chapters Top Jk Bottom Jimin Hope You Will Like This Too... Baby_Bish ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©Aaith_M21
2.3K 61 60
Hey, this is my first time Wattpad and have fun. Please vote and comment to me which you like and I will make them. If one of them have more vote the...