𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

By darkangle_7

37.2K 7.2K 1.6K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... More

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

5. Baby Beeta.

697 154 43
By darkangle_7

" Hey Jimin.. " ලස්සන Cute කෙල්ලෙක් ඇවිත් Jimin ඉස්සරාහින් වාඩි උනෙ Jimin වගෙම Tea ත් ඇහිබබ හකුලන් ඒ කෙල්ල දිහා බලන් ඉද්දි..

" Oh Sorry Tea මම ඔයාව දැක්කෙ නෑ Anyway ඔයාටත් Hi.. " ඒ කෙල්ල එහෙම කිව්වාම Tea ගෙ මූණ සතයක් වගෙ උනා..

" ඔයාට මෙච්චර ලස්සනට ඉන්න මාව පෙන්නෙ නැද්ද ? "

" අනෙ.. සමාවෙන්න " ඒ කෙල්ල ලැජ්ජාවෙන් කියද්දි Jimin ඒ කෙල්ල දිහා බලලා හිනා උනා..

" ඔයා අපිව දන්නවා ඉතින් අපි දන්නෙ නෑනෙ මොකද්ද ඔයාගෙ නම.. ? " බැරිම තැන Jimin එහෙම ඇහුවාම ඒ කෙල්ල ලස්සනට හිනා උනා...

" මම Eunjin ඔයාලාගෙම Year එකෙ.. අහ් Rank එක Black moon pack මම Delta කෙනෙක්.. " ඒ කෙල්ල එහෙම කිව්වාම Jimin , Tea පුදුම උනා..

Delta..

ඩෙල්ටා කියන්නෙ Beeta ට පස්සෙ Pack එකෙ ඉන්න උසස්ම Wolf කොට්ටාසය. ඔවුනුත් තරමක් ලස්සන කඩවසම් ස්වරූප ගනි..

" එහෙමද ? "

" ඔව් ඔයලා Beeta නෙද ? "

" ඔව් ඔව් !! " Jimin පැනලා එහෙම කිව්වාම Tea Jimin දිහා බලලා එරෙව්වා..

" ඔයා ලස්සනයි Jimin ඒ වගෙම Tea ඔයා කඩවසම්... " ඒ කෙල්ල එහෙම කිව්වාම Jimin ලැජ්ජාවට රතු උනා.. එතකොට Tea නෑ එයා එහෙම ලැජ්ජ උනෙ නෑ.. ඒ එයාගෙ හැටි..

" අහ්ම්.. මම දැන් යන්නම් මට දැන් Lecture එකක් තියනවා මම හිතන්නෙ ඔයලා Business කරන්නෙ නෑ වගෙ.. "

" ඔව් අපි Music "

" Hm.. හොදයි නෙ එහෙනම් මං යනවා Nice To Meet You.. "

" We too "

ඒ කෙල්ල එතනින් ගියාම Tea කරෙ කකුල් දෙක එයා ඉස්සරා තිබ්බ මේසෙන් තිබ්බ එක..

" මොකද්ද Tea ? "

" ඇයි මොකද්ද ? "

" ඔහොම ඉන්න එපා ගෙදර වගෙ ඒක හරියන්නෙ නෑනෙ.. "

" අයියෝ.. එහෙනම අරුන් ඉන්නෙ "

" අනිත් අය ඉන්න විදියට අපි ඉන්නෙ ඕනෙ නෑනෙ !! " Jimin කිව්වාම Tea කරෙ ආයෙම එයාගෙ කකුල් බිමට දාපු එක..

" මොනාහරි කමු ද ? "

" කමු !! " Tea එහෙම කිව්වාම Jimin කරෙ හිනා උන එක..

" ඇයි ? "

" නෑ ඔයා හැම වෙලෙම කනවානෙ ඒකායි... "

" අනෙ මේ ඒකනෙ මට මෙහෙම ඇගක් තියෙන්නෙ " Tea කිව්වාම Jimin ගෙ ඒ හිනාව එහෙමම නැති වෙලා ගියා..

" මොකද්ද දැන් කියන්නෙ ? "

" ඔයා පුංචි එත් මම ලොකුයි ඒ මම කලා !! " Tea කිව්වෙ එයාගෙ හිනාව පාලනය කරගන්න ගමන්..

" තමුසෙට මම !! " Jimin මේසෙ උඩ තිබ්බ වතුර බෝතලෙන් Tea ට ගහන්න ඉස්සුවාත් ඒක කරන්න බැරි උනෙ Tea දුවපු නිසා..

එයලා දෙන්නාගෙම ආසම දේ කෙනෙක් දුවද්දි ඒ කෙනාව අල්ලගන්න එක !! ඉතින් Jimin කරෙත් ඒක Jimin නුත් Tea ගෙ පස්සෙන් පැන්නුවා.. එත් Tea ගාවට Jimin ට ලං නම් වෙන්න බැරි උනා.. හැමදාම වගෙම !!

" ඔහොම ඉන්නවා Tea !! "

Jimin Tea ව අල්ලගන්න උපරිම වේගෙන් දිව්වත් එයාට Tea ව අල්ලගන්න බැරි උනා.. Tea වංගුව හැරෙනකොට Tea ව ගිහින් කෙනෙක්ගෙ ඇගෙ වැදුනෙ Tea වගෙම ඒ කෙනාත් බිමට වැටෙද්දි..

" ආව්... "

ඒ කෙනා වැටුනෙ Tea ගෙ ඇග උඩට වගෙම Tea ගෙ ඔලුව ගිහින් වැදුනෙ බිම.. ඒ නිසාමයි Tea එයාගෙ ඔලුව අල්ලන් කෙදිරිගෑවේ..

" Tea ඔ..යා හොදින්ද ? " Jimin එතනට දුවන් ඇවිත් ඇහුවේ Tea ගෙ ඇස් වල කදුලුත් පිරිලා තිබ්බ නිසා .

" Ju..ngkook Hyung !! " Jimin එතකොටයි දැක්කෙ Tea පෙරලන් වැටිලා තියෙන්නෙ Jungkook ව කියලා.

Jungkook බලාගෙන හිටියෙ Tea ගෙ ඒ මූණ ඒ වගෙම ඒ අහින්සක මුණයි ඒ වැටෙන කදුලුයි. Tea ට දැනුන වේදනාවට එයාගෙ මුලු මූණම රතු වෙලා තිබ්බා..

" Tea.. "

" අහ්...!! " Tea ආයෙම කෙදිරිගානකොටයි Jungkook හරි සිහියට ආවේ.. Jungkook ඉක්මනට Tea ගෙ ඇග උඩින් නැගිටලා Tea ව උස්සලා එයාගෙ ඇගට හිර කරගත්තා..

" මේ... ඔයාට අමාරුයි ද ? " Jungkook ඇහුවේ ඔලුව අල්ලන් ඉන්න Tea ගෙන්

" Jungkook Hyung මම එයා ගැන බලාගන්නම්.. " Jimin කිව්වාම Jungkook කරෙ Jimin දිහා බලලා ආයෙ Tea දිහා බලපු එක..

" ඔයාට පුලුවන් ද ? " Jungkook ඇහුවාම Jimin කරෙ ඔලුව වනපු එක.

" හරි එහෙනම් "

Jungkook වැඩි දුර Tea ව එයාගෙ ඇගට හිර කරගන්නෙ නැතිව Jimin ට දුන්නෙ ලමයි එයා දිහා කන්න වගෙ බලන් හිටිය නිසා.. මොකද කවදාවත් Jungkook කෙනෙක්ට උදව් කරන්නෙ නෑ කෙනෙක්ව අමාරුවෙ දානවා මිසක්.. එයාට තේරුනෙ නෑ එයා Tea ට බනින්නෙ නැතිව එයාව ඇගට හිර කරන් ඇයි එයාව ආයෙම Jimin ට දුන්නෙ කියලාවත් කියලා.. Jungkook Jimin Tea ගෙ ඔලුවට ගහනවා බලන් හිටියෙ කටකොනින් හිනා වීගෙන.. එයාට ආයෙ ආයෙ මතක් උනෙ ඒ වැටුන පොඩි පාරටත් ඇස් වල කදුලු පිරුන හැටි.. එයාට තේරුන එකම දේ එයා Baby Beeta කෙනෙක් කියන එක !! Beeta කෙනෙක් ?

" Cute.. " Jungkook ගෙ කටින් එහෙම පිට උනෙ Tea ගෙ මූණ ආයෙම මතක් වෙලා..

" ඒයි !! Jungkook අන්න Yoongi Hyung කතා කරනවා.. " එතනට ආව Kai එහෙම කිව්වෙ Jungkook ව හරි සිහියට ගෙන්වමින්..

Jungkook Kai එක්කම Lecture Hall එකට ගියෙ ලමයි එයා දිහා අමුතු විදියකට බලන් ඉන්නකොට.

" ඇයි මේ උබ දිහා අමුතු විදියට බලන්නෙ ආ.. ? "

" මම කොහොමද දන්නෙ "

" හ්ම් " Kai Jungkook ව Yoongi හිටිය තැනට එක්කන් ගියාම Yoongi කරෙ Jungkook ට පේන්න එයාගෙ Phone එක Jungkook දිහාවට හැරෙව්ව එක.

" මොකද්ද ? "

" ඒක තාම මාත් අහන්නෙ Jungkook මොකද්ද මේ ? " Yoongi අහද්දි Jungkook හොදින් ආයෙම Phone එක බැලුවා..

" අහ් ඕක "

" ඉතින් මොකද්ද ? "

" අහ් ඒ කොල්ලා මගෙ ඇගට වැටුනා ඉතින් නෑ මම එයාගෙ ඇගට වැටුනෙ එයා මගෙ ඇගෙ හැප්පුනාම.. ඉතින් එයාගෙ ඔලුව වැදුනා බිම So ඒකයි.. "

" ඔයා එයාට උදව් කරා ? "

" ඔව් "

" හ්ම්.. "

" පුදුමයි !! " Kai එහෙම කිව්වාම Jungkook එයාට එරෙව්වා..

" ඇයි ? "

" නෑ කෙනෙක්ට උදව් කරලා.. !! "

" ඌ පව් කියලා හිතුනා ඉතින් "

" ඔහ්... එහෙමද ? " Kai කටකොනින් හිනා වෙල කිව්වාම Jungkook මූණ ඇඹුල් කරන් Yoongi ගාවින් වාඩි උනා..

" ඉතින් එන්න කිව්වෙ ? "

" ඒක අහන්න තමා.. " Yoongi එහෙම කිව්වාම Jungkook ඇස් කැරකෙව්වා..

" එහෙනම් ඒක තමා.. " Kai එහෙම කිව්වාම Jungkook , Yoongi දෙන්නාම එයා දිහා බැලුවා..

" මොකද්ද ? "

" අර ළමයි උබ දිහා කන්න වගෙ බැලුවේ කොල්ලෙක්ට උදව් කරපු නිසා.. " Kai එහෙම කිව්වාම Jungkook කටකොනින් හිනා උනා..

" ඔව් ඉතින් උන්ට ඒ වාසනාව නෑනෙ.."

" අනිවාර්යයෙන්ම !! " Kai එහෙම කියලා ආයෙම යන්න ගියෙ කන්න මොනාහරි ගෙන්න..

" ඇයි මට එයාව මතක් වෙන්නෙ.. එයාගෙඇස් ඒවා හරිම ල..ස්සනයිඇස් වල කදුලු තිබ්බාම ඇයි මට දුක හිතුනෙ එදාත් එයා අර කෙල්ලට හිනා වෙද්දි මට සතුටු හිතුනෙ ඇයි.. ඒ වෙලෙත් එයාගෙහිනාව ආයෙම බලන්න ආස හිතුනෙ ඇයි ? එයා හරි ලස්සනයි හැබැයි පොඩි කඩවසම් පෙනුමක් තියනවා.. ඇයි මම මේ එයා ගැන හිතන්නෙ ආ..යිශ් "

Jungkook ගැස්සිලා ගිහින් හරි සිහියට ආවේ Kai ආයෙම කෑම ගෙනල්ලා මේසෙන් තිබ්බ නිසා..

" මොනාද කල්පනා කරන්නෙ ? " Kai එහෙම ඇහුවේ එයා මේසෙට එනකනුත් Jungkook දන්නෙ නැති නිසා..

" හ්ම්.. මුකුත් නෑ "

" හරි එහෙනම් කාපන් " Kai එහෙම කිව්වාම Jungkook ඇහිබබ හකුලන් Kai දිහා බැලුවා..

" ඔහ් සොරි කන්න මට අමතක උනා.. !"

" ඔයාට එහෙම අමතක වෙන්න බෑ Kai !! " Jungkook එහෙම කියලා කන්න ගත්තෙ Kai Bogum දිහාත් බලන ගමන්..

Jungkook ඒ නොකියා කිව්වෙ එයලාට ගරු කරන්න කියලා.. ඒක Jungkook නොකිව්වාත් එයලා ඒක කරන්න ඕනෙ.. මොකද එයලා Beeta , Delta ලා.. එකම Pack එකෙ !!! එත් Jungkook , Yoongi කියන්නෙ Alpha ලා ඒ ඔක්කොටම වඩා Yoongi කියන්නෙ True Blood Alpha කෙනෙක් එයලා ඕනාවටත් වඩා එයාට ගරු කරන්න ඕනෙ !!

" සොරි ඉතින් " Kai ආයෙම එහෙම කිව්වෙ Jungkook ඔලුව වනද්දි..

" අහ් මට හොයලා කියපන් අර කොල්ලා.. කව්ද අහ්~~

" Teahyung !! " Jungkook එකපාරටම බැලුවේ Bogum දිහා..

" මම දන්නවා මට මතකයි එයාගෙ නම Jungkook !! " Bogum එහෙම කිව්වාම Jungkook ඔලුව වැනුවා..

" Teahyung ගෙයි මගෙයි ඒ Photo එකාව හොයලා කියපන් අනික ඊලග විනාඩියෙ ඒ Photos Uni Group එකෙ තියෙන්න බෑ !! " Jungkook එහෙම කිව්වාම Kai , Bogum දෙන්නාම නැගිටලා එතනින් ගියා..

" මට උන් දෙන්නාව අල්ලන්නෙ නෑ !!! "

" හ්ම් " Yoongi කෙටි පිළිතුරක් දීලා පාඩුවෙ කන්න ගත්තෙ එයාත් ඒක දන්න නිසා..

" ඇයි කවදාවත් නැතුව උදව් කරෙ ? "

" මොකද්ද ? " Jungkook Yoongi ගෙන් ඇස් ලොකු කරන් ඇහුවේ එයාට Yoongi කිව්ව දේ තේරුනෙ නැති නිසා..

" ඇයි කවදාවත් නැතුව ඒ කොල්ලාටම උදව් කරෙ.. " Yoongi ඇහුවාමයි Jungkook ට ඒක තේරුනෙ එයාට ආයෙම මතක් උනෙ Tea ව..

" දන්නෙ නෑ.. "

" ලේසියි.. "

" මොකද්ද ? "

" පිළිතුර !!! " Yoongi කිව්වාම Jungkook කටකොනින් හිනා උනා..

" ඔයාව නම් එක වෙලාවකට තේරුම් ගන්නම බෑ.. නෑ හැමවෙලෙම !!! "

" තේරුම් ගන්නත් උත්සහා කරන්න එපා ඒක ඔයාට කරන්න බෑ !! " Yoongi එහෙම කියලා කන්න ගත්තෙ Jungkook Yoongi දිහා ඔහෙ බලන් ඉද්දි..























" එහෙම කෙනෙක් ඉන්නවානම් !!! "

Jungkook එහෙම හිතාගෙනම කන්න ගත්තෙ Yoongi දිහා බලාගෙන..

________________________________

ඉවරායි😂😒.

Comment Goal = 23

Vote Goal = 14

මේක Complete කරනකන් තව Chapter එකක් දෙන්නෙ නැතෝ😂😑.

කොහොමද කට්ටියට මේ කතාව බොරින්ග් වගෙ ද ? එපා වෙනවාද අහ්.. එහෙම නම් කියන්න මම මේක Unpublished කරන්නම්❤😒.

ආසවට හලෝ කතා ලියන්නෙ මගෙ ආසම Ship එක නෙ ඉතින් Yoonmin අනිත් ඒවාත් තියනවා ඉතින්🤭. ඒ ඔක්කොටම වඩා Wolf Story වල Teakook වැඩි නෙ ඒකායි වෙනසකටත් එක්ක Yoonmin ලියන්නෙ🍃👻.

මට හිතෙන විදියට මේක ටිකක් දික් වෙයි නෙ කමක් නැද්ද ?🙂😬.

ඔයලාගෙ කැමැත්තක් ඒක...👻.

එහෙනම් පරිස්සමෙන් ඉන්න හ්ම්.. ලෙඩ දාගන්නෙ නැතිව😂😒.

Continue Reading

You'll Also Like

3.7K 554 12
Love makes you weak...🥀 HOSEOK × SUGA × JIMIN
3.2M 71.6K 200
I'm a new grad human in huge debt, and cheated by my Omega boyfriend. When I got wasted in a bar, I didn't expect to have the best sex ever. And the...
24.2K 3.9K 35
Hope You Will Enjoy This Book Too😅❤ ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©DimelzaPark
838 112 12
මතක පුස්තකාලයක් .. මුරන්ඩුව ,අහංකාරය රජ කරපු එක් තරුන හදවතක් වෙනස් කරපු ඔහුගේ ආදරේ... හරි ලස්සන තරුන ජීවිත දෙකක් නමුත් අහංකාරකම , මුරන්ඩුකම , ඉවසීම න...