PROFESSOR DADDY [Completed]

By Sanagurl07

12.8K 1.5K 435

"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු... More

INTRODUCTION
______HE IS FUCKING SO HOT🤤____
___________ANGRY JUNGKOOK 😡 ______
____________ARE YOU STRAIGHT?😌💔_______
AUTHOR ISH BACK😌💅
___________FUCKING HOT🌹_________
___________YOU SCARY ME😳😬________
________DONT SEDUCE ME AGAIN BABY😌_________
______________FUCK ME DADDY🤤🔞________
_________ONLY BOTTOM EXPERIENCE♂️😌 _____
_________WHO WON?😌🙄_______
________ONLY LOVE💖__________
_______WHO ARE U?😳🤐______
________LOOK AT ME TAE♥️__________
_______HE IS BACK😌______
_____DO YOU LIKE ME?🌚____
_____WITH HER😣____
_____IS IT LOVE?❤____
_____I LOVE YOU❤_____
______HOPE😖_____
______TOURNAMENT DAY🌝❤______
_______MISSION 😈______
_______TUTOR😌______
____________HE IS MINE❤😌_________
______BIRTHDAY BOY😚❤______
____RANDOM NIGHT 🙂🔞_____
____FAMILY TRIP👬👬___
___NORMAL LIFE AGAIN🙂❤___
_____CAMP DAY🤓🌚_____
__CAMP DAY 2🌚💖__
___ CAMP DAY 3🌚💖____
_____ LAST DAY🌚💖_____
__BE MY LIFE TIME💖💖 (the end)___
⚠️NEW BOOK ⚠️

_____________ I JUST WANTED YOUR FUCKING ATTENTION😔💔 _______

632 67 6
By Sanagurl07


"ආහ් .... මට ඕනෙ උනෙ ඔයාගෙ අවධානය විතරයි ජියෝන්..ඒත් තමුසෙ ආෂ්.... "

ටේ බිම තියෙන වීදුරු කටු උඩින්ම කකුල තියලා ගියෙ එයාගෙ මිනී බාර් එකට සැර වර්ගයෙන්ම ලිකර් බොට්ල් එකක් සිලෙක්ට් කරපු ටේ ඒක එක උගුරට බීලා දැම්මෙ අසිහියෙන් ඉද්දිවත් එයාගෙ දුක නැති වෙයී කියලා හිතන්... ඒත් සිද්ධ  උනේ ටේගෙ දුක දෙගුණ තෙගුණ උන එක විතරයි. ටේ  කදුලු අතරෙම ලිකර් බොට්ල් එක හිස් කරෙ ලිකර් එකෙ සැරටයි ටේගෙ තුවල වලින් බ්ලීඩ් වෙන හින්දයි යන කාරණා දෙකටම එතනම ෆෙන්ට් වෙද්දී...

morning  at university

"ගුඩ් මෝනින්  හැමෝටම.ඕකෙ  ඊයෙ අපි නවත්තපු තැනින් පටන් ගමු . වෙල් අපි ඊයෙ කොහෙන්ද නැවැත්තුවෙ....

" සර් සර් ඊයෙ පාඩම නැවැත්තුවෙ  කොරියානු අධිරාජ්‍යයෙ අවසන් පාලකයාගෙන්"

" ඕහ් තැන්ක් යූ යූරා. ඕකෙ ලෙට්ස් ස්ටාර්ට් 

අද උදේම  ලෙක්චර් එක තිබ්බෙ කූක්ට ඒකත් ටේගෙ ක්ලාස් එකෙ.

" ඕකෙ ගායිස් ඔයාලා දන්නවද කොරියාවෙ අවසන් පාලකයා ගැන ම්ම්...ඕහ් යස් මින්ජෙ ප්ලීස් එක්ස්පේලෙන් ඉට්.....

මින්ජේ නැගිටලා එයාගෙ ප්රසන්ටේෂන් එක කරත් කුක් හිටියෙ වෙනම තැනක.

" ඔහ් තැන්ක් යූ මින්ජෙ හිතුවට වඩා හොදයි. ඕකෙ මම ඒක තව ටිකක් එක්ස්පේලෙන් කරන්නං ඕකෙ...

කුක් එයාගෙ ලෙක්චර් එක ඉවර උන ගමන් ගියෙ යුන්ගිව හොයාගෙන

" හියොන් මේ අයි කමින්"

" ඔහ් කුකී  ඕක අහන්නත් දෙයක්ද බං වරෙන්  . ඉතින් මොකො හැමදේම හොදින්ද

"  ආආ ඔව් එ වගෙ."

"කුකී මොකකද් අවුල ආ  .ආ ඒක නෙමෙ ටේව ගෙදරින් ඩ්රොප් කරාද"

" ආ ඔව් අද යුනි එන්නෙත් නැතී වෙයි"

"අනේ මංදා බන් මේ කොල්ලානං එක අතකට පව් කියලත් හිතෙනවා ඉතින්  ....හ්ම්ම් ඒක අතැරපංකෝ කියපංකෝ මොකො සීන් එක

" එහෙම මුකුත් නෑ හියුන් මං හිතන්නෙ මං ටිකක් රෙස්ට් කරොත් හරියයි"

" හ්ම්ම්"

යුන්කුක් ඩබල ආගිය තොරතුරු  කතා කර කර ඉද්දි යුන්ගිට ආපු කෝල් එකක් නිසා එලියට ගියෙ කූක් තමන්ගෙ කොන්ඩෙ පිටිපස්සට කරලා ඇස් පියාගන්න කොටයි.

" අහම්..ගුඩ් මෝනින් ප්රෝෆෙසර්  ජියෝන්"

එකපාරට ඇහුන කටහඩක් නිසා කුක් ඇස් ඇරියම බලාපොරොත්තු නොවුන දෙයක් සිද්ද උනු හින්දා ටිකක් කම්පියුස් වෙලා හිටියත් ඒක පිටට පෙන්නුවෙ නෑ

"ප්රෝෆෙසර්...මම....මේ...මම...මම ඔයාට කැමති ප්ලීස් මගෙ වෙන්නකෝ"

කුක්ගෙ ලෙක්චර්ස්වලට ජොයින් වෙන ගර්ල් කෙනෙක් රෙඩ් රෝස් බොකී එකකුත් අරං කියුට් වොයීස් එකකින් එයාගෙ හිතෙ තියන හැගීම ගැන කීවත් කුක් කරෙ කට කොනෙන් හිනා වුන එක විතරයි.

" ඕහ් සොරි ඩෝල්  බට් මට ඔයා ගැන එහෙම හිතෙන්නෑනෙ ම්ම්ම්.."

" ඒත් ප්රොෆෙ.....හහ්"

" අයි සේ වට් ආ  අයි ඩෝන්ට් ෆකින් කෙයාර් යූ ඇන්ඩ් යූවර් ෆකින් ලව් ඕකෙ.... ලිමිට් එකෙ ඉන්නවා මට ආය කියන්න තියන්න එපා.තමුන් ස්ටුඩන්ට් කෙනෙක්නම් ඒ විදිහට ඉන්නවා ඕකෙ .

" අයි වොන යුවර් ෆකින් වර්ඩ්ස්"

"ය...යස් ප්රොෆෙසර් සො..සොරි"

" හම් නව් යූ කැන් ගෝ"

කුක්ගෙ තත්වෙ ඔහොම වෙද්දි ටේගෙ තත්වෙනං එච්චර හොද එකක් නෙමෙයි.

@ Kim mansion

"ආහ් මගෙ ඔලුව ආෂ්"
ආහ් මොකද උනෙ"

වේලාව දවල් 12.32 ඔව් ටේ එයාගෙ පුපුරන්න වගෙ තියෙන ඔලුවත් අල්ලන්  ඇදෙ හෙඩ්  බොඩ් එකෙ ඉදගත්තෙ ඊයෙ උන ඒවා මතක් කරන ගමන්

" මං හිටියෙ මිනි බාරී එකෙනෙ ..එතකොට...."

"  ගුඩ් මෝනින් ටේ බේබි ... බේබිගෙ ලෙමන් ජූස්  එක ...

" ඔතනින් තියලා යන්න"

" බේබි ලන්ච් එකට මොනවද රෙඩි කරන්න ඕනෙ "

"වට් ලන්ච් ....දැන් වේලාව ඔහ් ෂිට් දොලහත් පහු වෙලාද ......ආර්ර් මට සුප් එකක් හදන්න මිස් චෝයි"

" ඕකෙ බේබි"

මිස් චොයි එතනින් ගියා වගේම ටේත් ලෙමන් එක බීලා බාත් රූම් එකට ගියෙ ඉවසන්න බැරි ලීකර් ස්මෙල් එක නිසා වොෂ් අප් වෙලා ෆ්රෙෂ් වෙන්න හිතන්...

ඊයෙ තිබ්බ කේන්තිය අඩු වෙලා තිබ්බත්  ටේ තාම කූක්ට හිතින් බනින ගමන් පැය දෙකක් විතර වොෂ් අප් උන ටේ.ටවල් එක පිටින්ම ඇවිත් ෆොන් එක බැලුවහම.තිබ්බෙ 100පන්නලා ජිමින්ගෙන් මැසෙජ් ....100න් 99ක්ම ජිමින් සුද්ද සිංහලෙන්  අමතලා තිබ්බ නිසාම ටේ කට කොනින් හිනාවෙලා ජිමින්ට රිප්ලයි කරලා ෂොට් එකක් ඇන්ඩ් වයිට් කලර් ටී එකක් දාගෙන පහලට ආවා.....

"බේබි සුප් එක රෙඩි"

හරි ඔහොම තියන්න මම එන්නං"

ටේ පඩිපෙල බැහැගෙන එද්දීම එකපාරට දොරෙ බෙල් එක වැදුන නිසා ටේත් ඇස් හීනි කරලා ඒ දිහා බලන් හිටියා

චෝයි ගිහින් දොර අරිද්දි එලියෙ හිටපු කෙනා දැකලා ටේ කම්පියුස් උනා කීවොත් හරි

" හායි  ටේ"

"ඔයා?
___________________________________________

A/N
හායිම්🌚  මතකද මාව තාම ඔයාට😌අමතක උන අය නිකා හිටහං🌚🔪

අහම් කතාව කෝමද කියලා කොටන් පලෑම්🤧🤧🤧🤧 හාට්ටුවක් හරි දාපල්ලා යකූ කුණු නොවී🌚💔

අහම් කවුත දම්නෑ ටේයයාගෙ ගෙදර ආපු එකා🌚🌚🌚 ගෙස් කරොත් දෙනවා ටොපියක්😌🤌

අහම් ආයෙ මොනා කියන්නද .තොපිලටත් චීත්තයක් නැත්තං කෑවෙ නෑ වගෙනෙ🌚💔

😌ඊලග එපියෙන් වැඩිහිටියන්ට පමනී එකක් දෙම්නත එපාද🌚🖊️

බායි
අපි ගියා
ලව් යූ මයි බීචස්😂😂😂ආයෙ කල්පෙකින් කරලියට 🌚

Continue Reading

You'll Also Like

12.2K 2.5K 13
"හ්ම්ම්.. අන්තිම වතාවට මට ඒ වචන ටික ඔයාගෙන් අහන්න ඕන කුක්..." "මටත්" "මම ඔයාට ආදරෙයි ජන්ග්කුක්" "මමත් ඔයාට ආදරෙයි හ්‍යුන්.."
26K 2.9K 33
"ආයිශ්.. මේ කිම්කාරයගෙ ලොකුකමවල ඉවරයක් නෑනේ සෙද්ද..😒 " *** "හාවෙක් වගේ කොල්ලෙක් තොල් උල් කරන් මට බනිද්දි එන හිනාව හංඟ ගන්නවට මට වෙනම තෑග්ගක් දෙන්න ඕ...
66.8K 2.8K 22
𝐔𝐍𝐒𝐏𝐎𝐊𝐄𝐍 𝐖𝐎𝐑𝐃𝐒 ━━ ✧˖*. | ❝I quite like it when Ron blushes.❞ | ✧˖*. Kimberly Dresden is infatuated with Ronald Weasley. It is her last y...
116K 2.3K 11
Lyra Lupin-Black, the daughter of alleged masse murder and a werewolf. What happens when she travels back in time with Harry Potter, The-Boy-Who-Live...