PROFESSOR DADDY [Completed]

由 Sanagurl07

12.7K 1.5K 435

"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු... 更多

INTRODUCTION
______HE IS FUCKING SO HOT🤤____
___________ANGRY JUNGKOOK 😡 ______
_____________ I JUST WANTED YOUR FUCKING ATTENTION😔💔 _______
AUTHOR ISH BACK😌💅
___________FUCKING HOT🌹_________
___________YOU SCARY ME😳😬________
________DONT SEDUCE ME AGAIN BABY😌_________
______________FUCK ME DADDY🤤🔞________
_________ONLY BOTTOM EXPERIENCE♂️😌 _____
_________WHO WON?😌🙄_______
________ONLY LOVE💖__________
_______WHO ARE U?😳🤐______
________LOOK AT ME TAE♥️__________
_______HE IS BACK😌______
_____DO YOU LIKE ME?🌚____
_____WITH HER😣____
_____IS IT LOVE?❤____
_____I LOVE YOU❤_____
______HOPE😖_____
______TOURNAMENT DAY🌝❤______
_______MISSION 😈______
_______TUTOR😌______
____________HE IS MINE❤😌_________
______BIRTHDAY BOY😚❤______
____RANDOM NIGHT 🙂🔞_____
____FAMILY TRIP👬👬___
___NORMAL LIFE AGAIN🙂❤___
_____CAMP DAY🤓🌚_____
__CAMP DAY 2🌚💖__
___ CAMP DAY 3🌚💖____
_____ LAST DAY🌚💖_____
__BE MY LIFE TIME💖💖 (the end)___
⚠️NEW BOOK ⚠️

____________ARE YOU STRAIGHT?😌💔_______

593 61 4
由 Sanagurl07

PROFESSOR DADDY
(MY COLD PROFESSOR)
EPISODE 03

"ක....කවු ....හික්.....ත...මුසෙ ....හික්....මාව.....හික්......අතාරි.....නවා......හික්......තමුසෙ......හික්....දන්නෑ......හික්.....මම....හික්...ක...වුද....කියලා....මම..."

කුක් එකපාරටම ටේව කරට ගත්තෙ ටේ අවසිහියෙන් උනත් නුහුරු ස්පර්ශයක් දැනුන නිසා කුක්ගෙ පිටට ගගහා අතාරින්න කියලා දැගලුවත් අන්තිමට එයාටත් නොදැනීම නින්ද ගියෙ කුක් එක්ක තනියම ෆයිට් කරපු නිසා .කුක් ඇන්ඩ් යුන්ගි කා පාර්ක් එකට ඇවිත් කුක් ටේව කුක්ගෙ කාර් එකෙ පැසෙන්ජර් ශීට් එකෙන් තියලා ශීට් බෙල්ට් එකත් දාලා දොර එක වහලා යුන්ගි දිහාට හැරුනා.

"හියොන් එහෙනං යන්න මම මෙයාව ගෙනියන්නං "

"තනියෙන් පුලුවන්ද .මේ යකා මොන වන්නමක් නටයිද කියලා ෂුවර් නෑ"

"ඉට්ස් ඕකෙ හියොන් .අයි කැන් හැන්ඩ්ල් ඉට් "

"හරි එහෙනං පරිස්සමින් .අවුලක් උනොත් කෝල් කරන්න "

"හරි හියොන් .හියොනුත් පරිස්සමින් .ගුඩ් නයිට් "

"ගුඩ් නයිට් කුක් "

යුන්ගි ඇන්ඩ් කුක් දෙන්නාම ඩ්‍රින්ක්ස් අරං තිබ්බෙ ලිමිට් එකට නිසා එයාලට ඩ්‍රයිව් කරන එක අමාරුවක් උනෙ නෑ. යුන්ගි එතනින් ගියාට පස්සෙ කුකීත් කාර් එකට නැගලා එතනින් ගියෙ අපාට්මන්ට් එකට යන්න .ටේකුක් දෙන්නම අපාට්මන්ට් එකට යනකන් ටේ අසිහියෙන් වගේ කියවද්දී කුක් හිටියෙ ටේට හිතෙන් බයින ගමන්. ෆයිනලි පැය බාගෙකින් විතර කුක්ට අපාට්මන්ට් එකට එන්න පුලුවන් උනා .පාර්කින් ලොට් එකෙන් කාර් එකත් පාක් කරලා ටේවත් මැනෙජ් කරගෙන ලිෆ්ට් එකෙන්ම අපාට්මන්ට් එකට ආවා.LUXURY අපාට්මන්ට් එක වුන කුක්ගෙ අපාර්ට්මන්ට් එක බ්ලැක් ඇන්ඩ් ග්‍රේ කියන තීම් කලර් වලට ඩිසයින් වෙලා තියෙද්දි ,හැමදේම ඕනවටත් වඩා පිරිසිදුවට සම පිලිවෙකට තිබ්බා.

කුක් ටේව කාමරෙන් තියලා ටේගෙ බූට්ස් ඇන්ඩ් මේස් ගලවපු කුක් ටේගෙ ෂර්ට් එකෙ බට්න් කිහිපයක් අන්බට්න් කරෙ ටේට පහසු වෙන්නයි එහෙම්ම ඩුවට් එකත් පොරවලා AC එකත් ඔන් කරලා කුක් එයාගෙ කාමරෙට ගිහින් වොශ් අප් වෙලා.යුන්ගිටත් මැසෙජ් එකක් දාලා නිදාගත්තෙ කන්න තරම් බඩගින්නක් තිබ්බෙ නැති නීසා .

( ලයික් දිස් ආ🌚💔)
__________________________

@ MORNING

කුක් වෙනදා වෙලාවටම නැගිටලා උදේට පාන් ටෝස්ට් කරලා ඔම්ලට් ඇන්ඩ් පෑන් කේක් හදන්න ඩිසයිට් කරලා.

"ආෂ්...මගෙ ඔලුව ආහ් ....ෆකින් හෙඩ්......"

ටේ නැගිටලා ඔලුවත් අල්ලන් එහාපැත්තෙ බෙඩ් එක ලග තිබ්බ ටේබල් එකට අත ගෙනිච්චෙ වතුර ග්ලාස් එක ගන්න හිතන්.ඒත් තමන්ගෙ වතුර ග්ලාස් එක එතන තීබ්බෙ නැතී හින්දා ටේ හැරිලා බැලුවහම එකපාට්ට කෙලින් උනා...

"වට්ද ෆක් ?ආෂ් මං මේ කොහෙද.... ඊයෙ....ආර්ර්."

ඊයෙ ගර්ල් කෙනෙක් එක්ක සෙක්ස් මිෂන් එකක් කරලා කියලා හිතුනත් තමන්ගෙ ඇදුම් ඇගෙම තියෑන නිසත් බෙඩ් එකෙ අනිත් සයිඩ් එකෙ කිසිම කෙල්ලෙක් නැති නිසත් එ ගැන හිතන එක නතර කරෙ කෙස් අතරින් ඇගිලි යවලා ඇස් පියාගෙන හුස්මක් පිට කරද්දී

"නැගිට්ටද මිස්ටර් කිම් ටේහියුන් "

TAE POV
"මොකක්.?? ඒ...ඒ වොයිස් එක .....ආර් ටේ තමුන්ට පිස්සු හැදිලද ආආ ඩැඩී කොහෙද මෙහෙ ඉන්නෙ.."..

"කල්පනා කරලා ඉවරනං මං ජූස් එක බොනවා.."

"වට් නෝ එයා ඇත්තටම ඉන්නවා ...."

"ඩැ...අයිමින් මිස්ටර් ජියොන් ..ඔයා මොකද මෙහෙ කරන්නෙ "

" මගෙ ගෙදර මං ඉන්නැතුව වෙන කවුරු ඉන්නද ටේහියුන් ."

"එනිවේ මේ ජූස් එක බීලා වොෂ් එකක් දාගෙන පහලට එන්න බ්රෙක්ෆස්ට් එක ගන්න"

ආ ඔයාට අතන තියෙන ක්ලොසෙට් එකෙන් ඕන එකක් ගන්න.මං හිතන්නෙ ඒවා ඔයාට ඇති වෙයි..

"ඒත්.....ආෂ් ගියානෙ "

ටේ දෙයක් කියන්න කට ඇරියත් ඒ කියන්න කලින් කූක් ගියපු නිසා ඩුවට් එකත් දමලාගහලා බාත් රූම් එකට ගියා .පැයක් විතර වෝෂ්අප් උන ටේ ක්ලොසෙට් එකෙන් ඇදුමක් ගත්තා

"gucci products වාව් කූල්...ඒත් කාගෙද මේ ඇදුම්.මේබී ....ආෂ් නෝ ටේ නෝ ප්රොෆසර් ජියොන් ඔයාගෙ විතරයි.ඔන්ලි යූවර්ස්..."

ඔය වගෙ විකාර හිත හිත ඇදුමකුත් ඇදගෙන පහලට එන ගමන් හිටපු ටේගෙ ඇස් ගියෙ බ්රෙක්ෆස්ට් ටෙබල් එක ඇරෙන්ජ් කරන කූක් ගාවට

"ගුඩ් මෝනිං ප්රෝෆෙසර් ජියෙන් "

"හ්ම් මොනිං.දැන් අඩුද "

"යෙප් දැන් අවුලක් නෑ .තැන්ක් යූ ඊයෙ මාව තියාගත්තට"

"ඊට්ස් ඕකෙ ටේහියුන් .
එක මගෙ රෙස්පොන්සිබිලිටි එක.යූ ආර් මයි ස්ටුඩන්ට් සෝ ඩෝන්ට් තින්ක් අබවුට් ඊට් "

"ඕකෙ බ්රෙක්ෆස්ට් ගන්න. පස්සෙ ගෙදර ගිහින් රෙස්ට් කරන්න.ඇන්ඩ් ආයෙ තමුසෙ ක්ලබ් ගානෙ ඉන්නවා මට පේන්න ඉඩ තියන්න එපා.ඕකෙ."

"ප්රෝෆෙසර් ජියොන්ට මං කෙල්ලො එක්ක ඉද්දී ජෙලස් වගෙ."

"වට්? ආෂ් ආ යූ මෑඩ්? තමුසෙව අරං ආව එකට මං දැන් පසුතැවෙනවා.ඇන්ඩ් ආයෙ මේ වගෙ දෙයක් උනොත් තමුන්ගෙ හැසීරිම ගැන මට පේරන්ස්ලා එක්ක කතා කරන්න වෙනවා.. ඕකෙ "

කුක් අන්තිමට කීව වචන ටිකට ටේ ටිකක් බය උනත් වෙනසක් පෙන්නුවෙ නැත්තෙ කුක්ට සෙකන්ඩ් වෙන්න බෑ කියන මතය උඩ උනත් .ටේට එයාගෙ ප්රෝෆෙසර් ඩැඩී කියන හැම දෙයක්ම අණක් වගෙ උන නිසා ටේට කුක් ඉස්සරහ අපහසුවක් දැන්නැ කීවොත් බොරු ..

ටේ ඇන්ඩ් කුක් දෙන්නා බ්රෙක්ෆස්ට් එක වෙලාවෙදීකිසිම කෙනෙක්ට කතා කරන්න උවමනවක් නැති නිසා ඒ විදිහට ගෙවිලා ගියා .

"ඔහ් ?ඔයාගෙ වෙහිකල් එක මං හිතන්නෙ ක්ලබ් එකෙ .ඔයාට මාත් එක්ක එන්න පුලුවන්.නැත්තං තනි...."

"ඔහ් ප්රෝෆෙසර් තනියෙන් යන්න දෙන්න?? ඔයා කොහොමද අමතක කරෙ ප්රෝෆෙසර් මම ඔයාගෙ වගකීමක් කියන එක .."

සෝ මම තනියෙන් ගිහීන් මට මොනාහරී උනොත් ....ඔයාට මගෙ වගකීම ගන්න වෙනවා ..

"ආෂ් දැට්ස් බෝයි..ඕකෙ ෆයින් .එන්න මට පාර කියන්න .."

ටේට ඇත්තටම තිබුනා කෝල් කරලා ඩ්‍රයිවර්ට එන්න කියලා වෙහිකල් එකෙ යන්න උනත් ටේගෙ හිතෙ වෙනම අරමුණක් තියෙනවා කියලා දන්නෙ එයා විතරමයි

ටේත් ඉක්මනට පැසෙන්ජර් ශීට් එකට නැග්ගෙ කුක් දාලා යයි කියලා බයට

"ඉතින් ප්රෝෆෙසර් ජියොන්.ඇත්තටම ඔයාට ගර්ල් කෙනෙක් නැද්ද?"

"නෑ "

"සීරියස්ලී ?ඒත් මංනං හිතුවෙ ඔයා හැන්සම් නිසා දැනටමත් ඇති කියලා .බයිද වේ ආර් යූ ස්ට්රෙට් ප්රෝෆෙසර්?? "

"ඇයි මම ඒක ඔයාට කියන්නෙ?"

"මොකද....අයියෝ මොකද්ද ප්රෝෆෙසර් ජියොන් ඔයාගෙ වයස 28 උනාට හිතන්නෙ නිකං 60 පැනපු කෙනෙක් වගෙනෙ "

"මෙතනින් වමටද? දකුණටද ?"

"වමට... ප්රෝෆෙසර් ඔයා මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නැහැනෙ "

"ආෂ් ඔය කට පොඩ්ඩක් වහගන්නවද ?මොන මගුලක්ද මේ ආආ.. ටේහියුන් තමුන්ගෙ සීමාවෙ ඉන්නවා ආයෙ මට කියන්න තියන්න එපා ...."

ටේගෙ ඇස්වලට කදුලු පිරුනෙ බලන් ඉද්දීමයි.ඔව් කදුලු ටේ මෙ වෙනකං ලේසියෙන් අඩලත් නෑ එයාව එහෙම ලෙසියෙන් අඩවන්නත් බෑ .ඒත් අද කුක්ගෙ එක වචනෙකට පුලුවන් උනා ටේව අඩවන්න.

ටේගෙන් සද්දයක් නැති හින්දා හැරිලා බැලුවත් ටේ ග්ලාස් එක දිහා බලාගෙන හිටියෙ ගෙදර යනකංම්ම දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරපු නැති නිසා

"ඔතනින් නවත්තන්න ප්රෝෆෙසර් ජියොන්..."

ටේ ඒත් එක්කම.තමන්ගෙ මැන්ෂන් එකට කුක් දිහා එකපාරවක් හැරිලා බලන් නැතුව ගියෙ තරහටයි දුකටයි වගෙම එයාගෙ කදුලු හංගන්න ..

"ආෂ් මං සැර උනා වැඩිද මංදා ...ෂීට්..."

කුක් එහෙම්ම ෂිට් එකට බර වෙලා ඇස් පියන් හොද හුස්මක් ගත්තෙ උන දේවල් අමතක කරලා දාන්න හිතන් උනත් ඒක එහෙම වෙයිද?

කුක් යුනි ගියත් වෙනදා වගෙ අවදානෙන් නෙමෙ හිටියෙ .එයා යුනි එකෙ හිටියට හිත තිබ්බෙ ටෙ ලග .යුන්ගි මෙ වෙනස දැක්කත් මුකුත් කීවෙ නැත්තෙ එයාම ඇවිත් කියයි කියන බලාපොරොත්තුවෙන් .

කුක්ගෙ තත්වෙ මෙ වගෙ වෙද්දි ටේගෙ තත්වෙ හාත්පසින්ම ඊට වෙනස්

අනේ පුංචි බේබි...ආහ් අනේ ඕක අතරින්න බේබි...ආආආආආ....අනේ බේබි අතෙන් ....ලේ එනවා ...

"මම තමුන්ලට මොකක්ද කීවෙ මෙතනින් යනවා...අයි සේ ගෙට් අවුට් .....ආෂ්... හව් ෆකින් ඩෙයාර් යූ ප්රෝෆෙසර්? "

"ඔයා ඉස්සරහ ඇයි මාව යටත් වෙන්නෙ ආෂ්...තමුන් මොනාද කරෙ මට ෆකින් ජියෝන් "

ඔව් ටේ කිම් මැන්ෂන් එකම අනිත් පැත්ත හරවනවා.ටේගෙ ඇග හැමතැනම ඇග පසාරු කරගෙන ගියපු වීදුරු කටු .කිම් යුවල ගෙදරින් පිට බිස්නස් ඩීල් එකකට ගිහින් හිටපු නිසා ටේ ගැන බලන්න කවුරුත් හිටියෙ නැති තරම් .හිටියත් ටේ ඒ කාටවත් එයාට ලං වෙන්න දුන්නෙ නෑ.

ටේ කියන්නෙ ඇටෙන්ෂන් එක ගන්න ගොඩක් කැමති කෙනෙක් .ඒත් එ දේමයි එයාට නොලැබුනෙත් .ඩැඩාගෙයි පපාගෙයි ආදරයි .එයාලා ඇත්තටම ටේට ආදරෙ උනත් ටේ ලග රැදුනෙ නෑ බිස්නස් එකත් එක්ක එයාලගෙ හිටියෙ බීසි ලයිෆ් එකක් රන් කරන ගමන්.ටේට ඉල්ලන හැමදේම දුන්නත් ආදරය දෙන්නෙ කවුද .එතනයි කිම් යුවලට වැරදුනෙ .කිම් යුවලගෙ එකම පරමාර්ථය තමන්ගෙ දරුවට LUXURY ලයිෆ් එකක් දෙන්න ඕනෙ කියන එක .බට් එයාලට වැරදුන පොයීන්ට් එකත් එතනමයි .අද ටේගෙ මෙ තත්වෙට රිජුවම හෝ වක්‍රව කිම් යුවල සම්බන්ධයි.ඒත් ටේව වෙනස් කරන්න ඒ නොලැබුන ආදරය දෙන්න එයාට පුලුවන් වෙයිද?

නැත්තං ටේ ඊටත් වඩා අන්ත තත්වෙකට පත් වෙයීද?

_________________________________________________

A/N 🌚 අහම් කෝමද

🥲කියන්න දෙයක් නෑ ඉතිම්

🌚 සෑඩ් එන්ඩ් කරන්නත් හිතෙනවා 🌚🔪

😌මොකො කියන්නෙ කුක්ව මරමුත🤧🤧🤧

🌚🤚යූන්මින් ඩබල ගැන මොකො කියන්නෙ .දෙන්නා සෙට් වෙයිත😎

😌මං ගියා

继续阅读

You'll Also Like

473 65 2
I have Introvert boy- friend...
3.5M 149K 61
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
23.3K 651 27
Kiyoko decides that it would be fun to have an awards night 'with a difference including all of our favourite teams voted for by the players but with...
66.8K 2.8K 22
𝐔𝐍𝐒𝐏𝐎𝐊𝐄𝐍 𝐖𝐎𝐑𝐃𝐒 ━━ ✧˖*. | ❝I quite like it when Ron blushes.❞ | ✧˖*. Kimberly Dresden is infatuated with Ronald Weasley. It is her last y...