The Call || Namjin || Complet...

Od Cyra_00

3.5K 918 49

මගේ අතේ තිබ්බා නිල්පාට ලස්සන Forget - me - not මල් පොකුරක්...දන්නවාද ඒ මල් වලින් කියන්නේ සත්‍ය ආදරණීය මතක ගැන... Více

chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 16
Final Chapter
Author Note

chapter 15

168 50 1
Od Cyra_00

" ඔහ් ජින් ඔයා....ඇත්තටම ලීලී මල් ඔයාට පරාදයි !! "

හරි ජූන් මාව දැකලා විනාඩි 20කට විතර පස්සේ යාන්තම් ඒ වචනේ ගැට ගහගත්තා..මන් ලස්සනයි තමයි...ඒත් මගේ දිහා ඔහොම බලන් ඉන්න එපා ජූන්...ලැජ්ජයි මට !!

" ඔහොම බලන් ඉන්න එපා ජූන්...මට ලැජ්ජායි !! "

මන් රතු උන මූන හංගන්න බිම බලාගෙන කියනකොට ජුන් ලස්සනට හිනා උනා..ඔහ් ගෝර්ඩ් එයාගේ ඩිම්පල් හිනාව මාව පිස්සු හදනවා..

" හුරතල් !! "

" ආහ් !! "

" ඔයා හුගක් හු‍රතල් ජින්  "

" යාහ්...මන් තමුන්ට වඩා අවුරුදු 09ක් වැඩිමල් !! "

" ඔයා නමයක් නෙමෙයි 100ක් වැඩිමල් උනත් ඇත්තටම ජින් ඔයා ගොඩක් හුරතල්...කතා කරනකොට තොල් උල් වෙනවා..ආහ් මට ඔයාව කන්න හිතෙනවා "

අනේ මේ මිනිහා මොනවාද මේ කියවන්නේ ?? හයියූ පුරුෂ ශක්තිය ඉස්සරහට ගන්න ජින්..පොඩි එකෙක් ඉස්සරහ රතු වෙන්න එපා..ලැජ්ජ නැද්ද ?? එයා ඔයාට වඩා අවුරුදු 9ක් බාලයි...

" මොනවද හොරෙන් මුනු මුනු ගාන්නේ..ම්ම්.. ?? "

" ආහ් ?? "

" ජින් ඇත්තටම ඔයා මන් හිතුවට වඩා ලස්සනයි...ඔයා දන්නවද ජින් !! මන් ඔයාව නොදැක මෙච්චර ආදරේ කරේ...ඒත් දැන් මට ඔයාව දැක්කාට පස්සේ ලෝභයි.."

" ඒ ඇයි ?? "

" මට හිතෙනවා මගේ ඔයාව කවුරු හරි උදුරගනිවි කියලා..ඔයා ලස්සනයි ජින්...වීනස් දෙව්දුව වගේ...ඔයාගේ ඇස් දිලිසෙනවා..තොල් රෝස පාටයි...කම්මුල් පිම්බිලා රතු වෙනවා..ඔයා ලස්සනයි...වචනෙන් නිම කරන්න බැරි තරම් ලස්සනයි..."

ජූන් මගේ මූන දිහා බලාගෙන කිව්වාත් එයා තාමත් බෙන්ච් එකේ වම් පැත්තේ වාඩි වෙලා..මම දකුණු පැත්තේ වාඩි වෙලා..

ඔව් ඔව්..ඒ බෙන්ච් එක තමා..

එදා කාල දෙකක එකම බෙන්ච් එකේ වාඩි වෙලා හිටපු අපි දෙන්නා අද එකම කාලේ ඒ බෙන්ච් එකේම වාඩි වෙලා ඉන්නවා..

එක වෙනසක් තියෙනවා !!

මම ඇස්, කන් , නාස පිලිබද විශේෂඥ වෛද්‍ය කිම් සියොක්ජින්..

එතකොට එයා තාමත් දෙවන වසරේ වෛද්‍ය ශිෂ්‍ය කිම් නම්ජුන්...

මොකද අද ඩේට් එක 2022 අප්‍රේල් 15

.

.

" ජින් ඇත්තටම ඊයේ මොකක්ද උනේ ??? ඔයාගෙන් කෝල් එකක් නැති උනාම මන් බය උනා ජින්...මට එක දවසට පිස්සු හැදුනා වගේ දැනුනේ...ටේගේ බෝයිෆ්‍රෙන්ඩ් මට අද යන්න බල කරේ නැත්තම් ඇත්තමයි මන් අද එන්නේ නෑ..."

______________________♡_________________________

______________________♡_________________________

Pokračovat ve čtení

Mohlo by se ti líbit

81.6K 1.5K 190
Author:Peach blossoms for wine 13 Category: Danmei Zombies are rampant, and Ye Qingrang relies on a broken jade sachet and wood powers to move fo...
13.9K 339 27
ရေးသားထားသောအကြောင်းအရာများသည် စိတ်ကူးယဉ်သက်သက်သာဖြစ်၍အချက်အလက် အမှားများပါခဲ့လျှင်ကြိုတင်၍တောင်းပန်ပါသည်။ Mafia type Action-Romance-Science #Ongoin...
249K 4.7K 174
An accident. She's pregnant. How unlucky. She got pregnant in one shot! What was even more unfortunate was that the end of the world had arrived, and...
76.3K 7.9K 51
With a princess killer to catch, a host of fairy-tale characters to wrangle and a crumbling career to resurrect, fallen hotshot Agent Fields has his...