๐Œ๐‘.๐“๐‘๐Ž๐”๐๐‹๐„๐’๐Ž๐Œ๐„...

By Gukie__mate

182K 32.4K 18.7K

๐Ÿฏ : ๐–ฌr.Jungkook...เถ…เถดเท’ เถšเถฑเถšเทœเถง เทƒเถฏเทŠเถฏ เถšเถปเถฑเทŠเถฑเท™ เถฑเท...เถ’ เท€เถœเทšเถธ เถšเถญเท เถšเถปเถฑเทŠเถฑเท™เถญเทŠ เถฑเท.. ๐Ÿฐ : เถ”เท„เทŠ เถ•เถšเท™..( but keeps talking ) ๏ฟฝ... More

๐ˆ๐๐“๐‘๐Ž
๐‚๐‡๐€๐๐“๐„๐‘ 01
๐‚๐‡๐€๐๐“๐„๐‘ 02
๐‚๐‡๐€๐๐“๐„๐‘ 03
๐‚๐‡๐€๐๐“๐„๐‘ 04
NEW STORY
๐‚๐‡๐€๐๐“๐„๐‘ 05
๐‚๐‡๐€๐๐“๐„๐‘ 06
๐‚๐‡๐€๐๐“๐„๐‘ 07
๐‚๐‡๐€๐๐“๐„๐‘ 08
๐‚๐‡๐€๐๐“๐„๐‘ 09
๐‚๐‡๐€๐๐“๐„๐‘ 10
๐‚๐‡๐€๐๐“๐„๐‘ 11
๐‚๐‡๐€๐๐“๐„๐‘ 12
๐‚๐‡๐€๐๐“๐„๐‘ 13
๐‚๐‡๐€๐๐“๐„๐‘ 14
๐‚๐‡๐€๐๐“๐„๐‘ 15
๐‚๐‡๐€๐๐“๐„๐‘ 16
๐‚๐‡๐€๐๐“๐„๐‘ 17
๐‚๐‡๐€๐๐“๐„๐‘ 18
๐‚๐‡๐€๐๐“๐„๐‘ 19
๐‚๐‡๐€๐๐“๐„๐‘ 20
๐‚๐‡๐€๐๐“๐„๐‘ 21
๐‚๐‡๐€๐๐“๐„๐‘ 22
๐‚๐‡๐€๐๐“๐„๐‘ 23
๐‚๐‡๐€๐๐“๐„๐‘ 24
๐‚๐‡๐€๐๐“๐„๐‘ 25
๐‚๐‡๐€๐๐“๐„๐‘ 26
NEW BOOK
๐‚๐‡๐€๐๐“๐„๐‘ 27
๐‚๐‡๐€๐๐“๐„๐‘ 28
๐‚๐‡๐€๐๐“๐„๐‘ 29
๐‚๐‡๐€๐๐“๐„๐‘ 31
๐‚๐‡๐€๐๐“๐„๐‘ 32
๐‚๐‡๐€๐๐“๐„๐‘ 33
๐‚๐‡๐€๐๐“๐„๐‘ 34
๐‚๐‡๐€๐๐“๐„๐‘ 35
๐‚๐‡๐€๐๐“๐„๐‘ 36
๐‚๐‡๐€๐๐“๐„๐‘ 37
๐‚๐‡๐€๐๐“๐„๐‘ 38
๐‚๐‡๐€๐๐“๐„๐‘ 39
๐‚๐‡๐€๐๐“๐„๐‘ 40
๐‚๐‡๐€๐๐“๐„๐‘ 41
๐‚๐‡๐€๐๐“๐„๐‘ 42
๐‚๐‡๐€๐๐“๐„๐‘ 43
๐‚๐‡๐€๐๐“๐„๐‘ 44
๐‚๐‡๐€๐๐“๐„๐‘ 45
๐‚๐‡๐€๐๐“๐„๐‘ 46
๐‚๐‡๐€๐๐“๐„๐‘ 47
๐‚๐‡๐€๐๐“๐„๐‘ 48
๐‚๐‡๐€๐๐“๐„๐‘ 49
๐‚๐‡๐€๐๐“๐„๐‘ 50
๐‚๐‡๐€๐๐“๐„๐‘ 51
๐‚๐‡๐€๐๐“๐„๐‘ 52
๐‚๐‡๐€๐๐“๐„๐‘ 53
๐‚๐‡๐€๐๐“๐„๐‘ 54
๐‚๐‡๐€๐๐“๐„๐‘ 55
๐‚๐‡๐€๐๐“๐„๐‘ 56
๐‚๐‡๐€๐๐“๐„๐‘ 57
๐‹๐€๐’๐“ ๐‚๐‡๐€๐๐“๐„๐‘

๐‚๐‡๐€๐๐“๐„๐‘ 30

3.9K 506 315
By Gukie__mate

( අද චැප් එක ටිකක් දිගයි...full of smut parts..😗❤️๬)

Morning 🌄🌄🌄

ජන්කුක් අද උදෙන්ම නැගිටලා සතුටු හිනාවක් එක්ක ලෑස්ති උනේ ටේහ්‍යුන් කොහෙදෝ එක්කන් යනවා කියපු නිසා...ජන්කුක් කන්නාඩිය ඉස්සරහට ඇවිත් එයා තෝරගත්ත ඇදුම අදින්න ගත්තේ පොඩි හදිස්සියකින්...මොකද දැනටමත් ටේහ්‍යුන් එලියේ කා එක ගාව...ජන්කුක් එනකම්...

My Taehyungie hyungie daddy 🐯❤️ 📩

එන්නෙ නැද්ද මොට්ටපාල...?

ඔච්චර මොනාද ලෑස්ති වෙන්න තියෙන්නෙ...

මං යනවා හරිද!!

රූප සුන්දරම් දැන්වත් පහලට එනවද...?

ඒයි පොල් ඔලුවා....සාරි අදිනවද..!!

විනාඩි දෙකෙන් ආවේ නැත්තන් මට නිපල්ස් සක් කරන්න දෙන්න වෙයි...😌

ජන්කුක් ඉක්මනින් ඉක්මනින් ඇදගෙන එයාගේ බකට් හැට් එකත් දාන් පර්ෆියුම් ඇග වටේම හලාගෙන පොඩ්ඩක් ලස්සන බැලුවේ ටේහ්‍යුන් එක දිගට මැසේජ් දාද්දි...ටේහ්‍යුන් ගේ මැසේජ් බල බල හිනා වුන ජන්කුක් ෆෝන් එකත් අරන් ඉක්මනින් කාමරෙන් එලියට ආවා...

උදේම නිසා පහල කවුරුත් හිටියේ නෑ...ජන්කුක් බනී ස්මයිල් එක දාගෙන උඩ පැන පැන එලියට ආවමයි ටේහ්‍යුන් මැසේජ් දාන එක නතර කරේ...ටේහ්‍යුන් කටත් ඉරක් කරන් බලන් ඉද්දි උඩ පැන පැන ආපු ජන්කුක් ටේහ්‍යුන් ගේ තොල් වලින් පෙක් එකක් තිබ්බා....

ගුඩ් මෝර්නින් ඩැඩී...

ගුඩ් මෝර්නින්...රූප සුන්දරම්...මෙච්චර වෙලා ගියේ ඇයි...?

හරි හරි අනේ...මං ලස්සනට ඉන්න එපැයි හුම්...

ඔයා කොහොමත් ලස්සනයි නේ බේබි...ඒකනේ මං ලගින්ම ඉන්නෙ...

ටේහ්‍යුන් ජන්කුක් ගේ ඉනෙන් අත දාලා ඇගට තද කරන ගමන් කියද්දි ජන්කුක් ලැජ්ජාවෙන් හිනාවෙලා ටේහ්‍යුන් ගේ පපුවෙන් හාදුවක් තිබ්බා...ජන්කුක් දිහා බලන් හිටපු ටේහ්‍යුන් ජන්කුක් ගේ rosie cheeks තොල් වලින් හැපුවේ ජන්කුක් පොඩි බබෙක් වගේ හිනාවෙද්දි...

අපි කොහෙද යන්නෙ අද...?

අම්...යන්කෝ...ගියාම බලමු...

ටේහ්‍යුන් හිනාවෙලා කියන ගමන් ජන්කුක් ට දොර ඇරලා දුන්නම අමුතුවට හිනාවුන ජන්කුක් කා එකට නැග්ගා...ටේහ්‍යුනුත් ඒ එක්කම කා එකට නැගලා ඉක්මනින් මැන්ශන් එකෙන් එලියට ඩ්‍රියිව් කරන් ආවේ ජන්කුක් එක්ක හිනාවෙන ගමන්....

කොහෙද යන්නෙ කියන්නකෝ හියුන්ගී...?

ඒක එතකොට සප්‍රයිස් එකක් වෙන්නෙ නැනේ බේබි...

හුම්...එහෙට ගොඩක් දුරද ?

නෝප්...ඔන්ලි 30 මිනට්ස්...

ටේහ්‍යුන් ඩ්‍රියිව් කරන සිහියෙන් කියද්දි ජන්කුක් තොල් උල් කරන් ඉදලා බකට් හැට් එක ගලවලා දාලා කොන්ඩේ පොඩ්ඩක් ඇවිස්සුවා...ජන්කුක් ඔහේ ශටර් එක දිහා බලන් හිටියත් ජන්කුක් ගේ බෝල ඇස් යා වුනේම ටේහ්‍යුන් ගේ නහර පිරුණු ලොකු අත් වලට....

ටේහ්‍යුන් ඒ ලොකු අත් වලින් steering wheel එක හසුරුවන විදිය , සැරින් සැරේ කොන්ඩේ හදන විදිය , එක අතින් steering wheel එක කරකවන විදිය...ජන්කුක් තොල් කරන් ඇස් බෝල කරන් බලන් හිටියා...ටේහ්‍යුන් ගේ දිග ඇගිලි දැක්කම ජන්කුක් ට ෆීල් උනේ අමුතු හිරියක්...

ටේහ්‍යුන් ගේ දිග ඇගිලි එයාගේ පින්කි එකෙන් ෆීල් වෙන විදිය මතක් උනාම ජන්කුක් තදින් තොලක් හපාගත්තා...හුරතල් විදියට හිටපු ජන්කුක් ගේ මූනට ආවේ horny look එකක්...

අහ්ම්...හියුන්ගී...?

ම්ම්ම් බේබි...?

මේ ජීන්ස් එක හිරයි වගේනේ අනේ...මං ගැලෙව්වට කමක් නැද්ද?

හිරයි? ඕක ගලවලා කොහොමද---

ඉතින් මං ශෝර්ට් එකක් ඇදන් ඉන්නෙ...

ඔ..ඕකේ එහෙනම්...

ටේහ්‍යුන් කියද්දි අමුතුවට හිනාවුන ජන්කුක් ශීට් බෙල්ට් එක ගලවලා දාලා ශීට් එකෙන් ඉස්සිලා එයාගේ ජින්ස් එක ගලවලා දාලා පිටිපස්ස ශීට් එකට දැම්මා...ජන්කුක් ගේ නිරාවරණය උන කිරි සුදු පාට තික් තයිස් දිහා ටේහ්‍යුන් තොල් තෙත් කරන ගමන් බැලුවත් වැඩිපුර අවධානෙ තිබුනේ ඩ්‍රයිවින් එකට...

ටේහ්‍යුන් දිහා අමුතුවට බලන් ඉදපු ජන්කුක් කකුලක් උස්සලා steering wheel එකෙන් තිබ්බේ ටේහ්‍යුන් smirk කරලා කකුල උඩින් අත යවද්දි...ඉස්සරහට නැමුන ටේහ්‍යුන් ඒ කකුලෙන් හාදුවක් තිබ්බා...ඒ එක්කම ජන්කුක් ඒ කකුල පල්ලෙහාට අරන් තිබ්බේ ටේහ්‍යුන් ගේ scroth area එකේ...

ජන්කුක් එයාගේ scroth area එකේ කකුල ගාවද්දි දැනෙන අමුතු හිරිය පාලනය කරගත්ත ටේහ්‍යුන් හොද හුස්මක් අරන් ඩ්‍රියිව් කරා...ජන්කුක් ගේ මූනේ තිබුනේ සෙල්ලක්කාර හිනාවක්...ජන්කුක් තදින්ම ටේහ්‍යුන් ගේ උනුසුම් වීගෙන එන ඩික් එක උඩින් තද කරාම ටේහ්‍යුන් තොල තදින් හපාගත්තා...

ෆක් ජන්කුක්..!! මං ඩ්‍රියිව් කරනවා...

සෝ වට්? ඩෝන්ට් යූ වෝන්ට් මී ඩැඩී...?

ආහ්හ්...ස්ටොප්!!

ටේහ්‍යුන් ජන්කුක් ට රවලා කිව්වත් හොර්නි ජන්කුක් නැවතුනේ නෑ...ජන්කුක් දිගින් දිගටම ටේහ්‍යුන් ගේ හාඩ් වෙමින් තියෙන ඩික් එක උඩින් කකුල මූව් කරේ ටේහ්‍යුන් steering wheel එක තදින් අල්ලගනිද්දි...අනික ටේහ්‍යුන් ඩ්‍රියිව් කරපු පාරේ අයිනකින් නවත්තන්න තැනකුත් නෑ....

Ahh...fuck im hard!!

ටේහ්‍යුන් ගේ ඩික් එක උඩින් කකුල ගත්ත ජන්කුක් යටිතොල හපන් හිනාවෙන ගමන් අත යැව්වේ ටේහ්‍යුන් ගේ ජීන්ස් එකට...ටේහ්‍යුන් ගේ ජීන්ස් එකේ බට්න් ගලවලා unzip කරපු ජන්කුක් ටේහ්‍යුන් බොක්සර් එක ඇතුලට අත දැම්මා....

ආහ්හ්...ෆක්!!!

ටේහ්‍යුන් දත්මිටි කාගෙන කිව්වම රොක් හාඩ් උන ටේහ්‍යුන් ගේ කෝක් එක එලියට ගත්ත ජන්කුක් තොල් තෙත් කරගත්තා...ටේහ්‍යුන් තමන්ගේ උපරිමෙන් උත්සාහ කරා පරිස්සමෙන් ඩ්‍රියිව් කරන්න....සිහියෙන් ඩ්‍රියිව් කරන්න...

ටේහ්‍යුන් ගේ ඩික් එක ගාවට හිමින් පාත් උන ජන්කුක් ටේහ්‍යුන් නහර පිරුන කෝක් එක අල්ලන් ඩික් ටොප් එක ඩීප්ව ලික් කරන්න ගත්තේ ටේහ්‍යුන් තදින් දත්මිටි කන ගමන් ඉවසද්දි....

ෆක් කුකී!!! Just lick deeply..!!

ටේහ්‍යුන් වේගෙන් හුස්ම ගන්න ගමන් ගැඹුරු කටහඩෙන් කිව්වම ජන්කුක් කට කොනින් හිනාවුනා...ඩික් ටොප් එකෙන් ලීක් වෙන pre cum වල රස බලපු ජන්කුක් ඒ වෙලාවෙම ඩික් එක සක් කරන්න ගත්තේ ලාවට ස්ට්‍රෝක් කරන ගමන්...

තොල තදින් හපන් ඇස් අඩවන් කරගත්ත ටේහ්‍යුන් එක අතක් ජන්කුක් ගේ ඔලුව උඩින් තියන් steering wheel එක කැරකුවේ ට්‍රැෆික් වැඩිම පාරට...නැවති නැවති ඩ්‍රියිව් කරන එක තමා දැන් සුදුසුම දේ...ජන්කුක් ගේ හෝර්නි වැඩේ නිසා ටේහ්‍යුන් ට යන එන මන් නැතිවෙලා...

ආහ්හ්!! ෆක් දැට්ස් ගුඩ්...

ජන්කුක් ගේ කෙස් අතරින් ඇගිලි යවපු ටේහ්‍යුන් moans පිට කරාම ජන්කුක් තවත් ටිකක් ඩීප්ව සක් කරන්න ගත්තා...ටේහ්‍යුන් ගේ ඩික් එක ජන්කුක් ගේ උගුරෙනුත් පල්ලෙහාට දැනෙද්දි ජන්කුක් එයාගේ ඩැඩීට උපරිමෙන් ප්ලෙශර් එකක් දුන්නා...

ට්‍රැෆික් පෝලිමේ කා එක ස්ටොප් කරන් ටේහ්‍යුන් deep moans පිට කරන ගමන් ජන්කුක් ගේ deep throat blow job එක වින්දා...ජන්කුක් දෙන ප්ලෙශර් එක උපරිමයි...ඒ වගේම වෙනදට වඩා ජන්කුක් වේගෙන් සක් කරනවා...

Ahhh...Fuck kookie!!

ජන්කුක් ගේ කෙස් වලින් ඇගිලි ගත්ත ටේහ්‍යුන් එහෙමම ඉස්සරහට පොඩ්ඩක් ඩ්‍රියිව් කරන් ඇවිත් ආයෙත් ස්ටොප් කරේ බොහොම අමාරුවෙන් තමන්ව පාලනය කරගන්න ගමන්...

ම්හ්ම්ම්...ෆාස්ටර් බේබි!!

ටේහ්‍යුන් තොල් හපන් කෙදිරිම් පිට කරන ගමන් ජන්කුක් ගේ ඔලුව තද කරගත්තා...ජන්කුක් ගේ කටේ උනුසුමට වගේම සක් කරන වේගෙට ටේහ්‍යුන් ට දැනුනේ ලොකු ප්ලෙශර් එකක්...ඒත් එකපාරටම ටේහ්‍යුන් අතින් වැරදිලා accelerator එක පෑගුනේ ටේහ්‍යුන් ගේ කා එක ගිහින් ඉස්සරහ නවත්තලා තිබුන කා එකේ වැදෙද්දි....

හෝලි ශිට්!!

ටේහ්‍යුන් ඉක්මනින් කා එක රිවස් එකට ගත්තා...ඒත් කා එක වැදිලා ඉවරයි...සද්දෙ නිසාම ජන්කුක් ඔලුව උස්සන්න හැදුවත් ටේහ්‍යුන් car doors ලොක් කරලා ජන්කුක් ගේ ඔලුවෙන් අතක් තිබ්බා...

Dont stop...suck faster!!!

M-make me cum faster!!

ටේහ්‍යුන් කියද්දි ජන්කුක් ටිකක් බයෙන් සක් කරද්දි ටේහ්‍යුන් ශීට් බෙල්ට් එක ගලවලා ජන්කුක් ට mouth fuck කරන්න ගත්තා...ඒ එක්කම ටේහ්‍යුන් අතින් වැදුන කා එකේ අයිතිකාරයා හොද වචන අමතන ගමන් කා එකෙන් බැස්සා...

තමන්ගේ කා එකේ පිටිපස්ස බලපු ඒ කෙනා ටේහ්‍යුන් ගේ කා එක ගාවට ඇවිත් ඒ කෙනා ශටර් එකට එක දිගට තට්ටු කරත්..කා එක ඇතුලේ ඉන්න ටේහ්‍යුන් ප්ලෙශර් එකෙන් මත් වෙලා....

ආහ්හ්...ෆක්!!

ටේහ්‍යුන් ජන්කුක් ගේ ඔලුව තදින් අල්ලන් ජන්කුක් ගේ කට තුලට වේගෙන් ඇතුල් උනේ ඒ විනාඩියේම ටේහ්‍යුන් කම් වෙද්දි...ටේහ්‍යුන් ගේ thick & hot cum කට තුල පිරෙද්දි ඒවා එක කටට ගිලලා දැම්ම ජන්කුක් ඉක්මනින් ඔලුව ගත්තේ ටේහ්‍යුන් වේගෙන් හුස්ම ඉහල පහල කරද්දි....

හෙලෝ...මිස්ටර්...මේක අරිනවද? ඔයා මේ මෙතන මගේ කා එකේ වැදිලා හොරෙන් පැනලා යන්නද හදන්නෙ?

නින්දෙන්ද ඩ්‍රියිව් කරේ...? ලයිසන් ගන්න කලින් ඇස් දොස්තර කෙනෙක් ගාවට ගියේ නැද්ද...ලග පේන්නෙ නැති ප්‍රශ්නේ තියෙන්නෙ ඔහේට!!!

ටේහ්‍යුන් තොලක් හපන් වේගෙන් හුස්ම ගන්න ගමන් බොහොම අමාරුවෙන් ඩික් එක බොක්සර් එක අස්සට දාන් බට්න්ස් දාගත්තා...ජන්කුක් තොල් අගින් බේරුන ටේහ්‍යුන් ගේ කම් ඇගිලි දෙකකට අරන් සක් කරන දිහා බලන් හිටපු ටේහ්‍යුන් ජන්කුක් ගේ තයිස් වලට ස්ලැප් කරේ ඇගිලි පාර හිටින්න...

මිස්ටර්...මං ආයේ කියන්නෙ නෑ හරිය!!

ඒ කෙනා කැගහද්දි ටේහ්‍යුන් කොන්ඩේ පිටිපස්සට කරන ගමන් ශටර් එක පාත් කරා...ටේහ්‍යුන් වේගෙන් හුස්ම ගන්නෙ ඇයි කියලා බලපු ඒ කෙනා ඔරවන් බලන් හිටියා...

ඇත්තටම ඔයා---

හරි හරි...මගේ වැරැද්ද...කොහෙද ලෙඩේ තියෙන්නෙ?

ලෙඩේ? ආ...ඊයෙ නම් පොඩි කොන්දේ අමාරුවක් තිබ්බා...දැන් නම් පපුව රිදෙනවා...හුස්ම ගන්න අමාරුයි වගේ...

ම්..මොකක්?

ඒ කෙනා කියද්දි ටේහ්‍යුන් අමුතුවට බැලුවම ජන්කුක් හිනාව පාලනය කරගත්තා...ඒ කෙනත් අමුතුවට බලන් ඉද්දි ටේහ්‍යුන් ඇස් රෝල් කරා...

මං ඇහුවේ කා එක ගැන මනුස්සයෝ!!

ආහ්...මගේ කා එකේ පස්සපැත්ත හොදටම ඩැමේජ්...ඔයා ඇස් වහන්ද ඩ්‍රියිව් කරේ?

ග්ලාස් එකෙන් ඉස්සරහින් තියෙන කා එක දිහා බලපු ටේහ්‍යුන් වොලට් එක අතට ගත්තේ ටේහ්‍යුන් ට පිටිපස්සෙන් වාහන නවත්තන් ඉන්න අය එක දිගට හෝන් කරද්දි...වොලට් එකේ තිබ්බ කෑශ් ගත්ත ටේහ්‍යුන් ඒක ඒ කෙනාට දික් කරා...

ඕකෙන් full service පාරක්ම දාගෙන බෙහෙත් ටිකකුත් ගන්නවා...!!

ම්..මෙච්චර? ආ...ඕකේ...තැන්ක් යූ...

ශටර් එක ක්ලෝස් කරපු ටේහ්‍යුන් ඉක්මනින් කා එක හරවන් ඩ්‍රියිව් කරේ ජන්කුක් අතින් කට වහන් හිනාවෙද්දි...ටේහ්‍යුන් තොලක් හපන් ඔලුව දෙපැත්තට ඔලුව වැනුවේ බොරු තරහක් මවාගෙන...

ඔයාට හරි හිනා නේ?

හරි ඉතින්...

තව පොඩ්ඩින් ගුටි කන්න වෙන්නෙ මට...

බ්ලෝ ජොබ් එක හොදයි නේද ඩැඩී ම්ම්ම්?

ජන්කුක් තොල් උල් කරන් ටීස් කරමින් අහද්දි ජන්කුක් දිහා බලලා බොරුවට රවපු ටේහ්‍යුන් ශටර් එක දිහා බලලා ලාවට හිනාවුනා...ජන්කුක් උනත් තොල් හපන ගමන් ටේහ්‍යුන් දිහා බල බල හිනාවුනා...

ජන්කුක් ට බොරුවට බනින ගමන් ඩ්‍රියිව් කරපු ටේහ්‍යුන් ටික වෙලාවකින් කා එක ස්ටොප් කරේ ලොකු රිසෝට් එකක් ඉස්සරහින්...ජන්කුක් ඇස් ලොකු කරන් බලන් ඉද්දි ටේහ්‍යුන් ජන්කුක් ගේ තයිස් වලට තට්ටුවක් දාලා කා එකෙන් බැස්සා....

ජන්කුක් උනත් ඒ එක්කම කා එකෙන් බැස්සේ ටේහ්‍යුන් එයා ගාවට එද්දි...ටේහ්‍යුන් ආඩම්බරෙන් හිනාවෙලා ජන්කුක් දිහා බැලුවා...ටේහ්‍යුන් ජන්කුක් ව එක්කන් ආවේ luxurious රිසෝට් එකකට....

කොහොමද තැන?

වාව් හියුන්ගී...මෙතන මාර ලස්සනයි නේ...

ම්ම්..ඒකනේ...යමුද ඇතුලට?

හියුන්ගී...මෙතන බැලූ බැල්මට ගොඩක් expensive නේ...

ඉතින්?

ඉතින් කියන්නෙ..? බොරුවට සල්ලි නාස්තිකරන්න ඕන නෑනේ අ---

ජන්කුක් මුනු මුනු ගාද්දි ටේහ්‍යුන් ජන්කුක් ගේ තොල් වලින් තොල් තද කරා...කොච්චර වියදමක් ගියත් ඒ දෙන්නට නිදහසේ ඉන්න පුලුවන් නම් එච්චරයි ටේහ්‍යුන් ට ඕනෙ...ජන්කුක් ගේ ඉන වටේට අතක් යවපු ටේහ්‍යුන් ජන්කුක් ව ඇගට තද කරගත්තා...

මගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙනුවෙන් ඕන දෙයක්...

ඒත් ඉතින්---

ශ්..ශ්...යන් ඇතුලට...ඔයා ආසම දේවල් මං බ්‍රෙක්ෆස්ට් එකට සිලෙක්ට් කරේ...

හාහ්...ඇත්තමද?

ම්ම්ම් ඔව්...යමු...

ටේහ්‍යුන් ජන්කුක් වත් එක්කන් ඇතුලට ආවා...ඇතුල දැක්කම ජන්කුක් ට ඇහි පිල්ලම් ගහන්නත් අමතක උනා...ඇත්තටම පාරාදීසයක් වගේ...ඒ තරම් ලස්සන තැනකට ජන්කුක් ගිහින් නෑ....ටේහ්‍යුන් ජන්කුක් ව එක්කන් ආවේ එයාලා වෙනුවෙන් රෙඩි කරපු බ්‍රෙක්ෆස්ට් ටේබල් එක ගාවට...

කෑම දැක්කම ජන්කුක් ගේ ඇස් දිලිසුනා...ජන්කුක් කැමතිම ඒවා ටේහ්‍යුන් සිලෙක්ට් කරලා තිබ්බා...ජන්කුක් හිනාවිගෙන බලන් ඉද්දි ජන්කුක් ට ඉදගන්න පුටුවක් ඇදපු ටේහ්‍යුන් ජන්කුක් ව ඉදගස්සලා පුටුවක් අරන් ඇවිත් ජන්කුක් ගාවින්ම ඉදගත්තා...

මොනාද බලන් ඉන්නෙ? කන්න ඉතින්...

අනේ...මං වෙනුවෙන් මේවා කරනවට තැම්කූ හියුන්ගී...

ඒයි...තෑන්ක්ස් කරන්න ඕන නෑ...ඔයානේ මගේ හැමදේම...

ටේහ්‍යුන් කියද්දි කම්මුල් රතු කරගත්ත ජන්කුක් ටේහ්‍යුන් ගේ කම්මුලින් දිග හාදුවක් තිබ්බා...ටේහ්‍යුන් ජන්කුක් ගේ කොන්ඩේ අවුස්සලා ප්ලේට් එකක් ජන්කුක් ඉස්සරහින් තියලා එයාම කෑම බෙදන්න ගත්තා...

ඇතිද ? මේකේන් තව දාන්නද...?

එපා..එපා..ඇති...

ආ...මිල්ක්ශේක් එක...

ඕක එහා පැත්තෙන් තියන්න...

ම්ම්...හරි...දැන් බඩ පිරෙන්න කන්න...

ටේහ්‍යුන් ජන්කුක් ගේ කොන්ඩේ අවුස්සන ගමන් කියද්දි ජන්කුක් බනී ස්මයිල් එක දාලා කන්න ගත්තා...ටේහ්‍යුනුත් සැරින් සැරේ ජන්කුක් ගේ හුරතල් වැඩ බලන ගමන් උදේ කෑම වේල ගත්තා...ජන්කුක් ගේ ඒ හිනාව ඇතුලෙයි ටේහ්‍යුන් ගේ සතුට තියෙන්නෙ...ඉතින් ඒ හිනාව වෙනුවෙන් ටේහ්‍යුන් ඕන දෙයක් කරයි....

.

.

.

.

උදේ කෑම වේල අරන් ටේහ්‍යුන් ජන්කුක් එක්ක රිසෝට් එක වටේටම ඇවිද්දා...ජන්කුක් එක්ක හිනාවෙවී ෆොටෝස් ගහන ගමන් ටේහ්‍යුන් වෙලාව ගත කරා...ඊට පස්සෙ දෙන්නා එක්කම golf play කරා...golf play කරන්න ජන්කුක් දන්නෙ නැති උනත් ටේහ්‍යුන් ප්ලේ කරන විදිය ජන්කුක් හරි ආසාවෙන් බලන් හිටියා....

ගාඩ්න් එකේ පැයක් දෙකක් විතර ගත කරපු දෙන්නම ආයෙත් ඇතුලට ආවා...උඩට ආපු ටේහ්‍යුන් කාමරයක් පෙන්නලා ජන්කුක් ට එතනට යන්න කිව්වා...

කුකී යන්කෝ...මං එන්නම්...

ඕකේ...ඉක්මනින් එන්න...

ජන්කුක් ඔලුව වනලා වටේට ඇස් යවන ගමන් ටේහ්‍යුන් පෙන්නපු කාමරේ අස්සට ආවා...ඒ කාමරේ මැද හැරියේ තිබ්බේ billiard බෝඩ් එකක්...ඒ වගේම පියානෝ එකක් , මිනි සෝෆාස් , මිනි ටේබල්ස් තැනින් තැන තිබුනා...ජන්කුක් කාමරේ ලස්සන ගමන් ඉද්දි ටේහ්‍යුන් ඇතුලට ආවේ වයින් බෝතලයක් එක්ක....

වයින් බෝතලෙයි ice cube jar එකයි බෝඩ් එකේ කොනකින් තිබ්බ ටේහ්‍යුන් ජන්කුක් ට හිනාවෙලා ටේබල් එකක් උඩ තිබ්බ ග්ලාස් දෙක අරන් ආවා...

මේ කාමරේ ගොඩක් ලස්සනයි නේද හියුන්ගී?

ඒකනේ...

අපරාදේ අපිට ජිමින්ලවත් එක්කන් එන්න තිබ්බේ...

එහෙනම් මෙහෙම නිදහසක් නෑ...අම්මෝ...උන් ඔක්කොම මෙතන පිස්සු නටයි...

Tsk..

ටේහ්‍යුන් වයින් පුරවන ගමන් කියද්දි ජන්කුක් හිනාවුනා...ජන්කුක් හිටියේ පියානෝ එක ගාව...ජන්කුක් ගාවට ආපු ටේහ්‍යුන් වයින් ග්ලාස් එක දික් කරාම ජන්කුක් ඒක අරන් උගුරක් බිව්වා....

ටේහ්‍යුනුත් ග්ලාස් එක අරන් සෝෆා එකකින් ඉදගත්තා...ජන්කුක් වටේට ඇවිදින ගමන් එක එක දේවල් අල්ල අල්ල හිනාවුනේ ටේහ්‍යුන් ගේ හීනි ඇස් හැමතිස්සෙම ජන්කුක් ගාව තියෙද්දි...ඒ වෙලාවෙම ටේහ්‍යුන් ට කෝල් එකක් ආවේ ඔෆිස් එකේ කෙනෙක්ගෙන්...

කුකී...මං මේ කෝල් එක අරන් එන්නම්...

ඕකේ හියුන්ගී...

ටේහ්‍යුන් කාමරෙන් එලියට ගියාම ජන්කුක් වයින් වීදුරුව පැත්තක තියලා ආවේ බිලියාඩ් බෝඩ් එක ගාවට...ජන්කුක් ඒ ගේම් එක හරියටම ප්ලෙ කරන්න නොදන්නවා උනත් ට්‍රයි කරලා බලන්න ආස හිතුනා...දිග සුදු පොල්ල ගත්ත ජන්කුක් බෝඩ් එක ගාවට නැමුනා...

කෝල් එක කට් කරපු ටේහ්‍යුන් කාමරේ ඇතුලට ආවත් ෆ්‍රීස් උනේ ජන්කුක් ගේ බට් එක දැකලා...ජන්කුක් ශෝර්ට් එකක් ඇදන් ඉන්න නිසාත් ජන්කුක් නැමිලා ඉන්න නිසාත් තවත් ටිකක් හොදට බට් එක ටේහ්‍යුන් ට පෙනුනා...

කට කොනින් හිනාවීගෙන ඇතුලට ආපු ටේහ්‍යුන් ජන්කුක් ගේ බට් එක දිහා බලාගෙනම වයින් වීදුරුව හිස් කරේ ජන්කුක් කේන්තියෙන් කැගහද්දි...

ආහ්හ්...මේක මොන ගේම් එකක්ද? හරියන්නෙම නෑනෙ...!!

මේ පොල්ලේ වැරැද්දක්!! හුම්...මේක නම් මහ බෝරින් ගේම් එකක්...

ජන්කුක් තනියෙන් බැන බැන ඉද්දි ලාවට හිනාවුන ටේහ්‍යුන් ජන්කුක් ගේ පිටිපස්සට ඇවිත් ජන්කුක් ගේ ඇගට තද උනේ ජන්කුක් ව හිරිවට්ටලා...ඒ එක්කම ජන්කුක් ගේ අත් වලින් අල්ලගත්ත ටේහ්‍යුන් ජන්කුක් එක්කම බෝඩ් එක ගාවට නැමුනේ ජන්කුක් ගේ බට් චීක්ස් මැද්දෙන් ටේහ්‍යුන් ගේ ඩික් එක දැනෙද්දි....

මෙන්න මේ විදියටයි මේක තියාගන්නෙ...

දැන් මේ අත පස්සට ගන්න...තද කරන්න එපා...තේරුනානේ...?

ටේහ්‍යුන් ජන්කුක් ගේ කනට ලං වෙලා හස්කි වොයිස් එකෙන් කියද්දි ජන්කුක් අමාරුවෙන් කෙල ගිල්ලා...ජන්කුක් ගේ කන් පෙත්ත ලාවට හපපු ටේහ්‍යුන් මැද තිබුන බෝලයකට ඒම් කරලා ගැහුවේ ඒ බෝලෙයි තව බෝල දෙකක්ම ඉල්ලක්කෙට වැටෙද්දි...

වාව් හියුන්ග්...ඔයා හරි දක්ශයි නේ...

ඊට වඩා දක්ශ දෙයක් තියෙනවා...wanna learn?

( A/N : පොල්ලේ බලේ 🐍🙂😂)

ටේහ්‍යුන් ජන්කුක් ගේ ඉන තදින් අල්ලන් බට් චික්ස් මිරිකන ගමන් අහද්දි ජන්කුක් බිම බලන් ලාවට හිනාවුනා...ජන්කුක් ගේ ශර්ට් එක අස්සෙන් අත යවපු ටේහ්‍යුන් ජන්කුක් ගේ පිම්බුනු නිපල්ස් රබ් කරන්න ගත්තේ ජන්කුක් ගේ බට් එකට ඩික් එක හිමින් ප්‍රස් කරන ගමන්...

ආහ්හ්!!

ඒ එක්කම ටේහ්‍යුන් ගේ තෙත තොල් තද උනේ ජන්කුක් ගේ collarbones වල...ජන්කුක් ටේහ්‍යුන් ගේ ඉස්සරහ කොන්ඩෙන් ඇගිලි යවද්දි ටේහ්‍යුන් ජන්කුක් ගේ බෙල්ලේ සියුම් තැන් හොයමින් ඒ තැන් ගොඩක් ඩීප්ව කිස් කරන්න ගත්තේ ජන්කුක් ගෙන් සියුම් කෙදිරිම් පිටවෙද්දි...

ම්ම්හ්ම්...ඩැඩී...

ජන්කුක් ගේ බෙල්ලෙන් තොල් ගත්ත ටේහ්‍යුන් ජන්කුක් ගේ කන අස්සට දිව දාමින් ජන්කුක් ගේ ශෝර්ට් එක පාත් කරා...ඒක ලූස් නිසාම පාත් කරාට පස්සේ කකුල් දෙක පහලට ගැලවුනේ ටේහ්‍යුන් ට තවත් වැඩේ ලේසි කරලා....

ටේහ්‍යුන් ගේ ඩික් එක දැනටමත් හාඩ්...ඒ වගේම ජන්කුක් ගෙත්...ජන්කුක් ගේ බට් එකට ස්ලැප් කරපු ටේහ්‍යුන් ජන්කුක් ගේ ශර්ට් එකත් ගලවලා දැම්මා...ජන්කුක් සුදු පාටින් දිලිසෙන පිටකය පුරා තෙත තොල් ගෙනිච්ච ටේහ්‍යුන් පාත් වෙලා ජන්කුක් ගේ බට් චීක් එකක් ලාවට හැපුවා...

ජන්කුක් බෝඩ් එකට අත් තද කරන් කෙදිරිම් පිටකරද්දි ඉස්සුන ටේහ්‍යුන් ජන්කුක් ගේ කකුලක් උස්සලා බෝඩ් එකෙන් තිබ්බා...ටේහ්‍යුන් ගේ එක අතක් ජන්කුක් ගේ ඉනේ තද වෙද්දි අනිත් අත යාවුනේ ජන්කුක් ගේ බට් චීක්ස් මැද්දට...

ආහ්හ්...ම්හ්ම්ම්...

ඒක ටිකක් ලූස් වෙලා...

හිමින් මුමුනපු ටේහ්‍යුන් එකපාරින්ම ජන්කුක් ට ඇගිලි දෙකක් ඇතුල් කරේ ජන්කුක් ඇස් අඩවන් කරන් වින්දනෙන් කෙදිරිම් පිටකරද්දි...ජන්කුක් ගේ උරහිසෙන් තොල් තද කරගත්ත ටේහ්‍යුන් ජන්කුක් ගේ හෝල් එකට ඇගිලි වේගෙන් ඇතුලු කරා...

ආහ්හ්...ෆක්!!

I want you so bad daddy!!

ජන්කුක් කෙදිරිම් තුලින් කියද්දි කට කොනින් හිනා වුන ටේහ්‍යුන් ජන්කුක් ගේ හෝල් එකෙන් ඇගිලි දෙක එලියට ගත්තා...ඒ එක්කම ටේහ්‍යුන් අත ගියේ ice cube jar එකට...ice cube එකක් අතට ගත්ත ටේහ්‍යුන් ජන්කුක් දිහා බලන්ම ඒ අයිස් කියුබ් එක ජන්කුක් ගේ හෝල් එකේ ගාවලා හෝල් එකට ඇතුල් කරේ ජන්කුක් තදින් ඇස් පියාගනිද්දි...

ජන්කුක් ගේ කකුල තව ටිකක් බෝඩ් එකට තද කරපු ටේහ්‍යුන් ජන්කුක් ගේ පිටිපස්සෙන් දනගහගෙන ලං උනේ ice cube එකෙන් වෙට් වුන හෝල් එකට...ටේහ්‍යුන් ice cube එක දියවෙලා වැටෙන වතුර ලික් කරන්න ගත්තම ජන්කුක් pleasurable moans පිට කරා...

ආහ්හ්...දැට්ස් ෆකින් ගුඩ්!!

ටේහ්‍යුන් ජන්කුක් ගේ බට් චීක්ස් ඈත් කරලා ice cube එක සම්පූර්ණයෙන් දියවෙනකම් ලික් කරා...ice cube එක දියවුනාම ටේහ්‍යුන් ජන්කුක් ගේ පින්කි එකට දිව දැම්මේ ජන්කුක් සද්දෙන්ම කෙදිරි ගාද්දි...

ටේහ්‍යුන් දිව ඇතුලු කරමින් හෝල් එක ලික් කරද්දි දැනෙන අමුතු හිරියත් , වින්දනයත් සමග උත්තේජනය උන ජන්කුක් අතක් පිටිපස්සට යවලා ටේහ්‍යුන් ගේ ඔලුව තද කරගත්තා...ටේහ්‍යුන් බට්චීක්ස් වලට ස්ලැප් කරන ගමන් උපරිම විදියට ෆීල් වෙන්න හෝල් එක ලික් කරා...

ආහ්හ්හ්හ්...!!!!

ටේහ්‍යුන් හෝල් එකට head thrusts කරන්න ගත්තම ජන්කුක් සද්දෙන්ම කෙදිරි ගෑවේ ප්ලෙශර් එකට...ටික වෙලාවකින් ජන්කුක් ටිකක් මූව් වෙන්න ගත්තෙත් ප්ලෙශර් එකෙන් මත් වෙලා...ජන්කුක් ටේහ්‍යුන් ගේ ඔලුවෙන් අත අරන් බෝඩ් එකට වාරු වෙලා වෙවුලන හඩකින් කෙදිරි ගාද්දි ජන්කුක් ගේ වෙට් හෝල් එකෙන් පෙක් එකක් තිබ්බ ටේහ්‍යුන් නැගිට්ටා...

Was that good?

Fucking good daddy!!

ජන්කුක් තවමත් ඇස් අඩවන් කරන් ප්ලෙශර් එකෙන්ම කියද්දි ටේහ්‍යුන් ජන්කුක් ගේ නිපල්ස් රබ් කරා...ඒ එක්කම ටේහ්‍යුන් එයාගේ කලිසම unbutton කරලා පාත් කරලා බොක්සර් එකෙන් එලියට king size dick එක ගත්තා...

ඩික් එක ස්ට්‍රෝක් කරන ගමන් ටේහ්‍යුන් ජන්කුක් ගේ මූන තමන්ගේ පැත්තට හරවලා ජන්කුක් ගේ හීනි තොල් තදින් සිපගත්තා...ටේහ්‍යුන් ගේ තොලුත් තදින් සිපගත්ත ජන්කුක් ටේහ්‍යුන් ගේ තොල් වලින් ඈත් උනේ ඒ තොල් වලට ටේහ්‍යුන් ආයෙත් ලං වෙන්න හදද්දි....

Just fuck me daddy...

Then count!!

ජන්කුක් ගේ යටි තොල හපලා ඇද්ද ටේහ්‍යුන් ඒ එක්කම ජන්කුක් ගේ හෝල් එකට ඩික් එක ඇතුල් කරේ ජන්කුක් ඇස් අඩවන් කරගනිද්දි...ජන්කුක් ගේ බෙල්ලෙන් තදින් අල්ලගත්ත ටේහ්‍යුන් ජන්කුක් ට ඇතුල් වෙන්න ගත්තේ ජන්කුක් කෙදිරිම් අතරින් ටේහ්‍යුන් ගේ thrusts count කරද්දි....

ඒ කාමරේ පුරාම දෝංකාර දුන්නේ දෙන්නගෙම වින්දනයෙන් පිරුන කෙදිරිම් හඩවල්...ටේහ්‍යුන් ගේ thrust සැර වැඩි උනත් ටේහ්‍යුන් ගේ ඩික් එක ඇතුලින් දැනෙද්දි දැනෙන ප්ලෙශර් එකට ජන්කුක් මත් වෙලා වගේ...

ඒ වගේම ජන්කුක් ගේ උනුසුම් වෙල්වට් වෝල්ස් තුලින් ඩික් එක ෆීල් වෙද්දි ටේහ්‍යුන් තව තව වේගෙන් ඇතුල් උනේ ජන්කුක් ඒ හා සමානව එයාගේ ඩික් එක ස්ට්‍රෝක් කරද්දි....

ආහ්හ්...ව්-විසි හත...විසි අ-අට..ආහ්හ්!!

කවුන්ට්!!!

ටේහ්‍යුන් ජන්කුක් ගේ බෙල්ලෙන් තදින් අල්ලන් බට් චීක්ස් වලට ස්ලැප් කරන ගමන් ගැඹුරු කටහඩෙන් කියද්දි ජන්කුක් වෙවුලන හඩින් කවුන්ට් කරා...ජන්කුක් වේගෙන් හුස්ම ගනිමින් ඉද්දි ටේහ්‍යුන් ජන්කුක් ව තමන්ගේ පැත්තට හරවලා කිස් කරන්න ගත්තා...

කිස් එක අතරතුරත් දෙන්නගෙන්ම කෙදිරිම් පිටවුනා...ඒත් ජන්කුක් ටේහ්‍යුන් ගේ තොල් වලින් ඉක්මනින් ඈත් වෙලා සද්දෙන්ම කෙදිරි ගාන්න ගත්තේ එයා කම් වෙන්න ලග නිසා....

ආහ්හ් ෆක්!! අ-අයිම් සූන්...

කම් ෆෝ මී බේබි!!!

ටේහ්‍යුන් තවත් වේගෙන් ඇතුල් වෙන්න ගත්තම ජන්කුක් වේගෙන් ස්ට්‍රෝක් කරමින් කම් උනේ බෝඩ් එක පුරා ජන්කුක් ගේ කම් විසිරෙද්දි...ජන්කුක් ටේහ්‍යුන් ට වාරු වෙලා වේගෙන් හුස්ම ගනිද්දි ටේහ්‍යුන් ටිකකට thrust කරන එක ස්ලෝ කරා....

ජන්කුක් වේගෙන් හුස්ම ගන්න ගමන් මූව් වෙන්න ගත්තම ටේහ්‍යුන් ජන්කුක් ගේ කකුල මැදින් අත දාලා ඒ කකුල තවත් ටිකක් ඉස්සුවා...දැනෙන ප්ලෙශර් එකටම ටේහ්‍යුන් කම් වෙන්න ලංවුන නිසාම එයාගේ thrusts rough උනේ ජන්කුක් ගේ ඇස් වලට කදුලු එද්දි....

ආහ්හ්...බේබි ෆක්!!!

ටේහ්‍යුන් ජන්කුක් ගේ බෙල්ල අතෑරලා ඉන තද කරන් ඇතුල් උන විනාඩියේම ජන්කුක් තුලම කම් උනේ කාමරේ බිත්ති පුරා ටේහ්‍යුන් ගේ deep moans දෝංකාර දෙද්දි...දෙන්නම හුස්ම ගත්තේ වේගෙන්...ටේහ්‍යුන් ස්ලෝ එකේම ජන්කුක් ට ඇතුල් උනේ දෙන්නගෙම කෙදිරිම් හඩවල් ටිකක් සියුම් වෙද්දි....

ජන්කුක් ගේ බට් චීක්ස් වලට පාරක් ගහපු ටේහ්‍යුන් හෝල් එකෙන් ඩික් එක එලියට අරන් ජන්කුක් ව තමන්ගේ පැත්තට හරවන් ඒ තොල් සිපගන්න ගත්තේ රළුවට...මාරුවෙන් මාරුවට තොල් වල රස බලන ගමන් ජන්කුක් ව උස්සලා බෝඩ් එකෙන් ඉදගස්සවපු ටේහ්‍යුන් ජන්කුක් ගේ ඇග දෙපැත්තේන් අත් දාලා බෝඩ් එකට වාරු උනා...

ජන්කුක් ගේ තෙත සිනිදු තොල් වලින් ඈත් උන ටේහ්‍යුන් ජන්කුක් ගේ බෙල්ලෙ ඉදන් පපුවට වෙනකම්ම තෙත තොල් ගෙනිච්චා...ජන්කුක් ගේ නිපල්ස් වටේට දිවෙන් තෙත් කරපු ටේහ්‍යුන් ජන්කුක් ගේ delicious nipples සක් කරන්න ගත්තේ ජන්කුක් ලාවට හිනාවෙලා ඇස් අඩවන් කරගනිද්දි....

ආහ්හ්..හ්..හියුන්ග්...

ජන්කුක් ගේ නිපල්ස් ඇතිවෙනකම් මාරුවෙන් මාරුවට සක් කරපු ටේහ්‍යුන් ජන්කුක් ගේ තොල් උඩින් පෙක් එකක් තිබ්බා...ඒ වෙනකොට සෝල් වලට දවල් වෙලා නිසත් , ඒ කාමරේ ඒසී එක ඔන් කරලා තිබ්බේ නැති නිසත් ඒ දෙන්නගෙම ඇගවල් දාඩියෙන් තෙත් වෙලා...

යමු...වොශ් එකක් දාමු...

හ්..හියුන්ගී ආයූ සීරියස් ?

ටේහ්‍යුන් ජන්කුක් ව වඩාගෙන යන්න හදද්දි ජන්කුක් ටේහ්‍යුන් ව නැවැත්තුවේ ඇස් ලොකු කරන්...මොකද ටේහ්‍යුන් කියන්නෙ එක රවුන්ඩ් එකකින් satisfy වෙන කෙනෙක් නෙමේ...

එක රවුන්ඩ් එකක් ඇ..ඇතිද?

ඇයි බේබිට තව රවුන්ඩ් එකක් ඕනෙද?

නෑ ඉතින් මේ---

හවසට ඇවිදින්න යන්න තියෙන නිසයි නැවැත්තුවේ...

කට කොනින් හිනාවුන ටේහ්‍යුන් ජන්කුක් ව වඩාගෙන ඒ කාමරෙන් එලියට ආවේ ජන්කුක් ලැජ්ජාවෙන් ටේහ්‍යුන් ගේ බෙල්ල අස්සෙට ගුලි වෙද්දි...ජන්කුක් ව වඩාගෙන වොශ් රූම් එකට ආපු ටේහ්‍යුන් ජන්කුක් එක්කම ටබ් එකට ආවා....

.

.

.


Evening 🌅🌅🌅

රිසෝට් එකේ උඩම තට්ටුවේ පූල් එක ගාව කවුච් එකේ ටේහ්‍යුන් හිටියේ බොක්සර් එක පිටින්...ලන්ච් එකෙන් පස්සෙ දෙන්නම එකට ගේම් ප්ලේ කරන්න ගත්තා...සාමාන්‍යයෙන් ඩේට් එකකදි ඒ දේවල් කරන්නෙ නැති උනත්...ජන්කුක් ඒ දේවල් වලට ආස නිසයි ටේහ්‍යුන් ඒ දේවල් කරේ....

ඒ වෙද්දි සෝල් වලට හවස් වෙලා...ලා තැඹිලි පාටින් ලස්සන වෙලා තියෙන අහස දිහා බලන් ටේහ්‍යුන් සිගරට් එකක් පත්තු කරගත්තා...ගේම් ප්ලේ කර කර ඉද්දි ජන්කුක් ට සෝෆා එකේම නින්ද ගියා...ජන්කුක් ට බෙඩ්ශීට් එකක් පොරවපු ටේහ්‍යුන් පූල් එක ගාවට ආවා....

ඒත් එකපාරටම....

යාහ්හ්හ්හ්හ්...!!!

සන්සුන්ව හිටපු ටේහ්‍යුන් එක පාරටම ගැස්සිලා සිගරට් එකත් වට්ටන් සිගරට් එකට කකුලත් පුච්චගත්තේ ජන්කුක් එක පාරටම උඩින් පාත් උනා වගේ කැගැහුවම...

ආව්!!! මොකද කුකී කැගහන්නෙ...?

මං කැමති නෑ ස්මෝක් කරනවට...හුම්...

ආයිශ්!!

ජන්කුක් angry pout එක තියන් ටේහ්‍යුන් ඇදන් ආපු dust pink ලොකු අත්දිග ශර්ට් එක ඇදගෙන ෆෘට් ප්ලේට් එකක් අතේ තියන් ටේහ්‍යුන් දිහා බලන් හිටියා...ජන්කුක් රවන් ඉන්න නිසාම සිගරට් එක පැත්තකට විසික් කරපු ටේහ්‍යුන් එයාගේ කකුල් මැදට තට්ටුවක් දැම්මා...

කම්...

ජන්කුක් හිනාවෙලා ඉක්මනින් ටේහ්‍යුන් ගේ කකුල් මැද්දට ඇවිත් ඉදගෙන ටේහ්‍යුන් ගේ පපුවට හේත්තු උනා...ජන්කුක් ගේ හීනි ඉනවටේට ලොකු අත් යවපු ටේහ්‍යුන් ජන්කුක් ගේ බෙල්ල ලගින් නිකට තියාගත්තා...

අද අහස ලස්සනයි නේද හියුන්ගී?

ම්ම්ම්...ඔයා තරම් නෑ...

යාහ්...ආ මේ ඔයාට එපාද?

ජන්කුක් ටේහ්‍යුන් ට ෆෘට් ප්ලේට් එක දික් කරාම ස්ට්‍රෝබෙරි කෑල්ලක් ගත්ත ටේහ්‍යුන් ඒක කටේ දාගත්තා...ජන්කුක් ගේ කම්මුලක් තොල් වලින් හපපු ටේහ්‍යුන් ජන්කුක් දිහා බලන් සැරින් සැරේ ජන්කුක් ගේ කම්මුලින් පෙක් තිබ්බා...

හියුන්ග්...

ම්ම්ම්...?

අපි ගැන කිම් බඩී දැනගත්තම...මං ගැන වැරදියට හිතයිද දන්නැ...

අපේ ඔම්මා හිතුවත් අප්පා නම් හිතන එකක් නෑ...අප්පා ඔයාට ගොඩක් කැමති...

ඒ උනාට...මට බයයි...අපේ ඔම්මයි අප්පා---

කුකී...ප්ලීස්..ඕක ගැන කතා නොකර ඉමු...අනික කවුරු අකමැති උනත් මට ප්‍රශ්නයක් නෑ...

ඒත් හියුන්ගී අපි--

කට වහගන්නවද නැත්තන් බ්ලෝ ජොබ් එකකට ලෑස්ති වෙනවද?

ටේහ්‍යුන් කියද්දි ටේහ්‍යුන් දිහා ඔලුව හරවලා බලපු ජන්කුක් ඇස් හීනී කරන් බලන් ඉදලා ටේහ්‍යුන් ට ගැස්සුවේ ටේහ්‍යුන් ගේ ඇස් පොඩි කරන් අහක බලාගනිද්දි...ටේහ්‍යුන් ආයෙත් ජන්කුක් ට තුරුල් උනා...ටේහ්‍යුන් ඕනවට වඩා තුරුල් වෙන්නෙ ඇයි කියන්න ජන්කුක් දන්නවා...

කූ...

මොකද!!

මට නිපල්ස් සක් කරන්න ඕනෙ...

මොකද්ද?

ඇයි කනේ පිට්ටුද!!

ටේහ්‍යුන් ජන්කුක් ගේ කනට කැගහලා කියද්දි ජන්කුක් හිනාවෙවීම ටේහ්‍යුන් ගේ පැත්තට හැරිලා ඔඩොක්කුවෙන් ඉදගත්තා...ටේහ්‍යුන් අමුතුවට බලන් ඉද්දි ජන්කුක් පපුවට අත් බැදන් තොල් උල් කරගත්තා...

මගේ නිපල්ස් රිදෙනෙවා...තව්සේ සක් කරලම...

අනේ කුකී...

යාහ්!! මට බෑ...

දෙන්න ඕන නෑ...මං ගන්නම්...

ටේහ්‍යුන් ජන්කුක් ගේ ශර්ට් එක ගලවන්න හැදුවත් ජන්කුක් පිටිපස්සට උනා...ටේහ්‍යුන් ව අවුස්සලා ගන්නයි ජන්කුක් ට ඕනි උනේ...ආයෙත් ජන්කුක් ව ඉනෙන් ඇදලා ගත්ත ටේහ්‍යුන් ශර්ට් එක පාත් කරත් ජන්කුක් ටේහ්‍යුන් ව ඈත් කරා...

මේ...හියුන්ගී අපි කොහෙද හවස යනවා කිව්වේ?

ඒක දැන් වැඩක් නැනෙ...මට කූ මිල්ක් ටිකක් දෙන්න...

කොහෙද යන්නෙ කියන්නකෝ...එතකොට දෙන්නම්..

මට බෑ...නිප්ලස් සක් කරන්න දුන්නොත් කියන්නම්...

තව්සේ නම් මහ!!

කේන්තියෙන් තොල් උල් කරගත්ත ජන්කුක් ශර්ට් එක පාත් කරාම ටේහ්‍යුන් සෙල්ලක්කාර හිනාවක් දාලා ජන්කුක් ගේ රෝසයි දුඹුරුයි මිශ්‍ර උන ටිකක් ඉදිමිලා වගේ තියෙන නිප්ලස් වලට ලං උනා...ටේහ්‍යුන් සක් කරන විදියට ජන්කුක් ගේ ඇස් ඉබේම පියවුනා...

ජන්කුක් ගේ ඉන තද කරන් නිපල්ස් සක් කරපු ටේහ්‍යුන් ජන්කුක් ගේ නිපල්ස් වටේට saliva වලින් දිලිසෙද්දි තමන්ගේ ලව් බයිට්ස් පිරුන ජන්කුක් ගේ පපුව දිහා බැලුවා...

කුකී...ඇත්තටම ඔයාගේ නිප්ලස් ලොකු වෙලා...

අනේ මේ හියුන්ගී!!!

මොකද? ටිකක් ලොකු උනාමත් ලස්සනයි...

හියුන්ගී මගේ ආසම දේ මොකද්ද ?

ජන්කුක් ඇහුවම ටේහ්‍යුන් ජන්කුක් ව ලං කරන් පොඩ්ඩක් කල්පනා කරා...ටේහ්‍යුන් ට මුලින්ම මතක් උනේ ජන්කුක් ගේ ලස්සනම දේ...ජන්කුක් බලන් හිටියේ ටේහ්‍යුන් මොකද්ද කියන්නේ බලන්න...

ඔයාගේ ෆැට් ඈස් එකට...

වට් ද...ආයූ ෆකින් සීරියස් හියුන්ග්!!

Yes...Tiny waist...fat ass...thick thighs...ආහ්හ්...ඔයා නම් මටම මවපු කෙනෙක්...

ටේහ්‍යුන් ලොකු කමෙන් කියද්දි ජන්කුක් angry pout එක දාන් බලන් හිටියා...ජන්කුක් ගේ එරවිල්ල දැක්ක ටේහ්‍යුන් ලාවට හිනාවුනා...

හරි හරි...මං ආසම මගේ කුකීගේ හිනාවට...ඒක ගොඩක් ලස්සනයි...තව ඔය බෝල ඇස් දෙක...ඩෝල් ලිප්ස්...ස්පෙශලි ඔයාගේ තොල යට තියෙන මෝල් එක...im crazy for this mole...

ඇත්තමද හියුන්ගී...?

ම්ම්ම්...එතකොට බේබි ඩැඩීගේ ආසම දේ මොකද්ද?

ටේහ්‍යුන් අහද්දි ජන්කුක් ඇහි බැමක් උස්සලා උගුර පෑදුවා...ජන්කුක් ඇස් හීනී කරන් බලන් ඉදලා තොල් හදාගත්තේ උත්තරේ දෙන්න...

මං ආස කින්ග් සයිස් ටේකොන්ඩට...

ඒකට විතරක්?

ම්ම්...ඔව්...i really love it...ආහ්හ්...

කුකී ආ යූ සීරියස්? ඩික් එකටද කැමති?

ඔව්...ඒක ගොඩක් ලොකුයි...සමහර වෙලාවට මගේ ස්ටමක් එකටත් දැනෙනෙවා...fucking massive...

ඒ කියන්නෙ ඩික් එක විතරයි වටින්නෙ?

ටේහ්‍යුන් ඇහිබැමි එකට කරන් අහද්දි ජන්කුක් තොල් තද කරන් හිනාව පාලනය කරගත්තා...ටේහ්‍යුන් ඇස් හීනි කරන් බලන් හිටියේ ජන්කුක් උත්තරයක් දෙනකම්...

ඇත්තටම මං හියුන්ගී ගේ ඩික් එකට වශී උනේ---

ජන්කුක් ගේ කතාව එහෙමම නැවතුනේ ටේහ්‍යුන් ජන්කුක් වත් කවුච් එකේ පෙරලන් ජන්කුක් ට කුචු කවන්න ගත්තම...ජන්කුක් හයියෙන් හිනාවෙවී ටේහ්‍යුන් ව අයින් කරන්න හැදුවත් ටේහ්‍යුන් එක්ක ලේසි නෑ...

ඩික් එකට නේ වශී උනේ...හරි ඉන්නවකෝ...!!

ඒ එක්කම ටේහ්‍යුන් ලං උනේ ජන්කුක් ගේ තොල් වලට...ජන්කුක් උනත් ටේහ්‍යුන් ගේ බෙල්ල වටේට අත් යවලා ඒ තොල් ආදරෙන් සිපගන්න ගත්තා...ඒ එක්කම ටේහ්‍යුන් ගේ අතක් ගියේ ජන්කුක් ගේ පින්කි හෝල් එක ගාවට...

ටේහ්‍යුන් කිසිම අනුකම්පාවක් නැතුව dry hole එකට එයාගේ දිග ඇගිලි දෙකක්ම එක පාර ඇතුල් කරේ ජන්කුක් ගෙන් වේදනාබර කෙදිරිමක් පිටවෙද්දි...ටේහ්‍යුන් කට කොනට හිනා වුනා...

Now how's my fingering feels huh?

Better than dick...?

ටේහ්‍යුන් ජන්කුක් ගේ හෝල් එකට වේගෙන් ඇගිලි ඇතුල් කරමින් හස්කි වොයිස් එකෙන් අහද්දි ජන්කුක් ගෙන් වචන වෙනුවට පිටවුනේ වින්දනයත් වේදනාවත් මිශ්‍ර උන කෙදිරිම් හඩවල්...ජන්කුක් තදින් ටේහ්‍යුන් ගේ උරහිස් අල්ලන් ඔලුව ඉස්සුවේ ටේහ්‍යුන් ගේ තෙත තොල් ජන්කුක් ගේ බෙල්ලේ හැමතැනකම දුවද්දි...

ආහ්හ්...ම්ම්ම් ෆක්!!

ටේහ්‍යුන් ගේ ඇගිලි වලින් දැනෙන pleasure එකට ජන්කුක් තව ටිකක් කකුල් ඈත් කරාම ටේහ්‍යුන් ජන්කුක් ගේ බෙල්ලෙ සියුම්ම තැනක් තදින් හැපුවා...ටේහ්‍යුන් ගේ fingering කොච්චර ස්පීඩ් ද කිව්වොත් ජන්කුක් ඉනෙන් පවා ඉස්සුනේ pleasure එක දරාගන්න බැරිම පාර...

Now tell me...ඩික් එකටද වශී උනේ ආ?!

ආහ්...න්..නෑ!!

එ..එහෙනම්? TELL ME!!

ජන්කුක් උත්තර දෙන්න පරක්කු වෙන්න වෙන්න ටේහ්‍යුන් තවත් වේගේ වැඩි කරා...ජන්කුක් ගේ කටහඩ පවා වෙවුලනවා...ජන්කුක් ට වචන පවා අමතකයි...

ආහ් ෆක්!! ඩ්..ඩික් එ..කට න්..නෙමේ...හ්...හියුන්ගී ගේ...හ්..හැම..දේකටම...ම්හ්ම්..

ම්ම්ම්...ගුඩ්...

ටේහ්‍යුන් Fingering speed එක ස්ලෝ කරන ගමන් කියද්දි ජන්කුක් වේගෙන් හුස්ම ගනිමින් ඉක්මනින් එයාගේ අත යැව්වේ එයාගේ ඩික් එකට...ජන්කුක් කෙදිරිම් පිට කරමින් ස්ට්‍රෝක් කරන්න ගත්තම ටේහ්‍යුන් ආයෙත් වේගෙන් ඇගිලි ඇතුල් කරා....

ආහ්හ්හ්හ්හ්...!!

ජන්කුක් ඉනෙන් ඉස්සිලා සද්දෙන්ම කෙදිරිම් පිටකරමින් ටේහ්‍යුන් ගේ ප්ලෙශර් එකත් එක්ක කම් උනේ ටේහ්‍යුන් ගේ පපුව පුරා ජන්කුක් ගේ කම් විසිරෙද්දි...ටේහ්‍යුන් තොලක් හපන් හිනාවෙලා බලන් ඉද්දි ජන්කුක් ඇස් පියන්ම වේගෙන් හුස්ම පහත දැම්මා...

පපුව පුරා බේරෙන ජන්කුක් ගේ කම් දිහා බලපු ටේහ්‍යුන් ඇගිලි දෙකක ඒවා තවරගෙන රස බැලුවා...ඒ එක්කම වගේ ඉස්සුන ජන්කුක් තදින්ම ටේහ්‍යුන් ගේ තොල් සිපගනිමින් ටේහ්‍යුන් ගේ ඔඩොක්කුවට ආවේ ටේහ්‍යුනුත් ජන්කුක් ගේ තොල් වේගෙන් සිපගනිද්දි...

කිස් එක අතරතුරත් දෙන්නගෙන්ම කෙදිරිම් පිටවෙද්දි ටේහ්‍යුන් ඉක්මනින් එයාගේ බොක්සර් එකෙන් හාඩ් උන ඩික් එක එලියට ගත්තා...ටේහ්‍යුන් ඩික් එක එලියට ගත්තම ජන්කුක් ඩික් එක ස්ට්‍රෝක් කරන ගමන් තමන්ගේ හෝල් එකට හිමින් ඇතුල් කරගත්තා...

ඊලග තප්පරේ දෙන්නගෙම pleasurable moans පිටවෙද්දි ජන්කුක් ටේහ්‍යුන් ව රයිඩ් කරන්න ගත්තා...ජන්කුක් ටේහ්‍යුන් ගේ කර වටේට අත් තද කරලා ටේහ්‍යුන් ගේ තොල් උරන්න ගත්තේ ටේහ්‍යුන් ගේ ලොකු අත් ජන්කුක් ගේ බට්චීක්ස් වල නතරවෙද්දි...

ජන්කුක් ගේ රයිඩ් එකත් එක්ක දැනෙන ප්ලෙශර් එකට deep moans පිට කරපු ටේහ්‍යුන් ජන්කුක් ගේ ඉනෙන් තදින් අල්ලගත්තා...විනාඩි ගානකින් ටේහ්‍යුන් කම් වෙන්න ලං උනාම ජන්කුක් ගේ හෝල් එකෙන් ඩික් එක ගත්ත ටේහ්‍යුන් වේගෙන් ස්ට්‍රෝක් කරේ ඒ විනාඩියේම ටේහ්‍යුන් ගේ කම් ජන්කුක් ගේ පපුව පුරායි මූන පුරායි විසිරෙද්දි....

ටේහ්‍යුන් ට පොඩි හිනාවකුත් ආවා...වේගෙන් හුස්ම ගත්ත ටේහ්‍යුන් ඩික් එක ස්ට්‍රෝක් කර කරම කවුච් එකට හේත්තු උනාම ජන්කුක් මූනේ විසිරුන කම් පිහිදුවේ ටේහ්‍යුන් ඔරවන් බලන් ඉද්දි....

ඒයි!!!

ම්..මොකද?

පිහිදන්නෙ ඇයි ආ?

ශටප් හියුන්ග්!!

ජන්කුක් ටේහ්‍යුන් ට සැර කරලා ශර්ට් එකෙන් මූන පිහිදලා පපුවේ තියෙන කම් ටිකත් පිහිදන්න යද්දි ටේහ්‍යුන් ජන්කුක් ට පාරක් ගැහුවා...ජන්කුක් ඇස් හීනි කරන් බලන් ඉද්දි ජන්කුක් ගේ නිපල් එකක් තදින්ම මිරිකුව ටේහ්‍යුන් ජන්කුක් වත් උස්සන් කවුච් එකෙන් නැගිට්ටත්...ටේහ්‍යුන් ට කකුල් වාරු නැතුව ජන්කුක් එක්කම විසික් වෙලා පූල් එකට වැටුනේ දෙන්නම හයියෙන් හිනාවෙද්දි....

පූල් එකේ උඩට ආපු ජන්කුක් ටේහ්‍යුන් ව තදින් බදන් හිනාවුනේ වැටිච්ච විදියට...ටේහ්‍යුනුත් ජන්කුක් ව අල්ලන් තෙත කොන්ඩේ පිටිපස්සට කරන ගමන් ජන්කුක් එක්කම හිනාවුනා...ඒ එක්කම දෙන්නම හිමින් ලං වුනේ තෙත් උන් තොල් වලට....

Beautiful sunset එකත් එක්ක ටේකුක් දෙන්නා පූල් එකේ ඉදන් කිස් කරන එක romantic scenery එකක්...ඒ දෙන්නම ඒ දෙන්නගේ හවස් වරුව උපරිම විදියට සතුටෙන් ගත කරා...

.

.

.

.

ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා හිටියේ ඒ රිසෝට් එකට මෙහායින් තියන ස්ට්‍රීට් එකක...ටේහ්‍යුන් ජන්කුක් ගේ කර වටේට අත දාන් ජන්කුක් ව තුරුල් කරන් ඒ ස්ට්‍රීට් එකේ ඇවිද්දේ හිනාවෙවී කතා කර කර....ඒ දෙන්නම එක එක ස්ට්‍රීට් ෆුඩ් වල රස බලන ගමන් විනෝද උනා...

හියුන්ගී අර...

මොකද්ද?

අර අතන...කට්ටියක් වටවෙලා ඇයි?

අනේ මන්දා...ගිහින් බලමු...

ජන්කුක් පෙන්නපු දිහාවට ටේහ්‍යුන් ජන්කුක් එක්කම ආවා...එතන ගොඩක් කට්ටිය වටවෙලා කැගහනවා...එතන ටිකක් ලොකු ඉඩක් තියෙන තැනක්...සෙනග මැද්දෙන් ටේකුක් දෙන්නා ඉස්සරහට ආවා...

ජන්කුක් ගේ කට බාගෙට ඇරුනේ දෙන්නෙක් ගහගන්නවා දැක්කම...මේ ස්ට්‍රීට් එකේ ස්ට්‍රීට් ෆයිටින් නෝමල් දෙයක්...ඔක්කොම චියර් කරද්දි ඒ දෙන්නා ගහගන්නවා...

අම්මේ...මෙහෙම ගහගන්නෙ මොකද මේ?

සල්ලි වලට...ඒකත් විනෝදයි...

මරු විනෝදේ...!! අපිත් චියර් කරමුද?

ජන්කුක් අහද්දි ටේහ්‍යුන් ඔලුව වැනුවම ජන්කුක් අනිත් අයත් එක්ක චියර් කරන්න ගත්තේ ටේහ්‍යුන් හිනාවෙවී බලන් ඉද්දි...ඔක්කොගෙම කැගැසීම් මැද්දේ ඒ දෙන්නගෙන් කෙනෙක් දින්නා...අනිත් කෙනා තාම බිම දිගාවෙලා හති අරිනවා...

දිනපු කෙනා වටේම ඉන්න අයට කැගහන ගමන් කෙනෙක්ට චැලේන්ජ් කරත්...කවුරුත් ඉදිරිපත් උනේ නෑ...ඒ කෙනා දිහා බලලා ටේහ්‍යුන් දිහා බලපු ජන්කුක් ටේහ්‍යුන් ව මැද්දට තල්ලු කරේ වටේම අය සද්දෙන් කැගහද්දි...

කුකී...ආ යූ ෆකින් ක්‍රේසි?!!

ටේහ්‍යුන් ජන්කුක් ට හිමින් බැන්නත් ජන්කුක් හිනාවුනා...ටේහ්‍යුන් හිටියේ මැද...අනිත් කෙනත් ටේහ්‍යුන් දිහාම බලන් ඉන්නවා...ටේහ්‍යුන් ජන්කුක් දිහා ඔරවලා බැලුවා...

No no!! I cant do--

හියුන්ගී දින්නොත් අද රෑට රවුන්ඩ් පහයි...

ජන්කුක් කිව්වම ටන් රෝල් කරලා ජන්කුක් දිහා බලන් කටකොනින් හිනා වුන ටේහ්‍යුන් ඔලුව වනලා එහෙමම එයාගේ ඇගට තද උන කලු ටී ශර්ට් එක ගලවලා දැම්මේ ඔක්කොම කැගහද්දි...

ටේහ්‍යුන් ගේ muscular body එක නිරාවරණය වෙද්දි ජන්කුක් කට ඇරන් බලන් හිටියා...ටේහ්‍යුන් ගලවපු ශර්ට් එක ජන්කුක් ගේ මූනෙ හිටින්න යැව්වම ජන්කුක් ශර්ට් එක අරන් ගුලි කරගත්තේ තොලක් හපන්...

Be ready to ride me like a pony!!!

ටේහ්‍යුන් හස්කි වොයිස් එකෙන් මුමුනලා රවුම මැදට ආවේ ජන්කුක් උඩපැන පැන කැගහද්දි...ටේහ්‍යුන් ෆයිටර් කෙනෙක් නොවුනත් කම්පනි එක පටන් ගන්න කලින් ටේහ්‍යුන් යුනි ගියපු දවස් වල boxing train වෙලා තියෙනවා...ඉතින් ටේහ්‍යුන් වැඩිය බය උනේ නෑ....

කමෝන් හියුන්ගී...!!

ජන්කුක් උඩ පැන පැන කැගහද්දි දෙන්නම ගහගන්න ගත්තේ එතන තවත් උනුසුම් කරලා...ටේහ්‍යුන් ගහගන්න විදිය දැක්කම ජන්කුක් පුදුම උනා...ටේහ්‍යුන් ට පාරක් දෙකක් වැදුනත් අනිත් පැත්තට ටේහ්‍යුනුත් ගහනවා...

ඒ කෙනාගේ බඩට හොද පයින් පාරක් ගහපු ටේහ්‍යුන් ඒ කෙනාගේ පාරකින් බේරිලා එහෙමම වේගෙන් කැරකිලා ඒ කෙනාගේ ඔලුවේ පැත්තකට high kick කරේ ඒ කෙනා බිමට වැටෙද්දි...බිමට වැටුන ගමන් ටේහ්‍යුන් ඒ කෙනාව තද කරලා අල්ලගත්තේ තුනට ගනිනකම්....

ඉතින් ටේහ්‍යුන් දින්නා...ටේහ්‍යුන් නැගිට්ටම කැගහන් දුවන් ආපු ජන්කුක් ටේහ්‍යුන් ගේ ඇගට පැන්නම ටේහ්‍යුන් ජන්කුක් ව තදින් අල්ලගත්තේ හිනාවෙන ගමන්...ජන්කුක් ටේහ්‍යුන් ගේ ඇගෙන් බැහැලා ටේහ්‍යුන් ව බදාගෙන උඩ පැන්නේ සතුටට....

වාව් හියුන්ග්...ඔයා ඕවා දන්නෙ කොහොමද?

දැක්කනේ ඩැඩීගේ වැඩ...දැන් ඉතින් ලෑස්ති වෙන්න මාව රයිඩ් කරන්න...

කටකොනින් හිනාවුන ටේහ්‍යුන් ජන්කුක් එක්කම එතනින් ආවේ අනිත් අයට සල්ලි වලට ඕන දෙයක් කරගන්න දීලා...ජන්කුක් ඉක්මනින් ටේහ්‍යුන් ට ශර්ට් එක ඇන්දුවේ කෙල්ලො බලන එකට ඉරිසියාවෙන්...ජන්කුක් අනිත් කෙල්ලොන්ට රවන විදියට ටේහ්‍යුන් ට හිනා...

කුකී...අපි මෙහෙ කොහෙන් හරි ඩිනර් ගමු...

හා...

යන්කෝ අර පැත්තට...

ඔව් ඔව්...මෙහෙන් යන්...අර සක්කරවට්ටම් ටික ඔයා දිහා බලන් ඉන්නවා...

ජෙලසි...ජෙලසි...~

ශටප් හියුන්ග්!!

ටේහ්‍යුන් ගේ බඩට හිමින් පාරවල් ගහන ගමන් ජන්කුක් ඒ ස්ට්‍රීට් එකෙන් ආවා...හොදයි කියලා හිතුන සීෆුඩ් රෙස්ටෝරන්ට් එකකට ආපු දෙන්නා එතනින් බඩ පිරෙන්න කෑම කෑවා...අද දවස එයාලා හුගක් විනෝද උනා...ඒ දෙන්නම නිදහසේ සතුටින් කාලේ ගත කරා...

රෙස්ටෝරන්ට් එකේ පැයක් විතර ඉදපු ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා පයින්ම රිසෝට් එකට ඇවිදන් ආවා...වැඩිදුරක් නැති නිසත් දෙන්නා එක්ක පාර දිගේ කතා කර කර හිමින් ආවා...ඒත් ජන්කුක් පිටිපස්සෙන් නැවතිලා ඉන්නවා දැක්කම ටේහ්‍යුන් හැරිලා බැලුවා...

බේබි?

අනේ හියුන්ගී මගේ කකුල් රිදෙනෙවා...

කලින් කියන්න එපැයි...කෝ එන්න...

ටේහ්‍යුන් හිනාවෙලා ජන්කුක් ගාවට ඇවිත් පිටිපස්ස හැරිලා නැමුනම බනී ස්මයිල් එක දාපු ජන්කුක් ටේහ්‍යුන් ගේ කරට නැග්ගේ ටේහ්‍යුන් ජන්කුක් ගේ කකුල් වලින් අල්ලගනිද්දි...ජන්කුක් හිනාවීගෙන ටේහ්‍යුන් ගේ බෙල්ල බදන් ඒ සැපපහසු පුලුල් උරහිසෙන් ඔලුව තියාගත්තා....

කුකී ඔයාගේ බර වැඩිවෙලා...

ඕවා කිව්වා කියලා මං බහින්නෙ නැ...හියුන්ගී ගේ උරහිස් සනීපයි...ම්ම්ම්...

ජන්කුක් ටේහ්‍යුන් ගේ උරහිසෙන් හාදු තිය තිය හිනාවෙවී සැපට ආවා...ටේහ්‍යුනුත් ජන්කුක් එක්ක හිනාවෙවී ජන්කුක් වත් උස්සන් පාර දිගේ ඇවිද්දේ ලොකු සැහැල්ලුවක් දැනෙද්දි...
ඒ තරම් සැහැල්ලුවක් ටේහ්‍යුන් ට දැනිලා නෑ...මේ විදියට හැමදාම ඉන්න පුලුවන් නම් කියලා ටේහ්‍යුන් ට හිතුනා...

ටේහ්‍යුන් එක්ක හැමදාටම මේ විදියට නිදහසේ සතුටින් ඉන්න තිබ්බා නම් කියලා ජන්කුක් ට හිතුනා...අද දවස දෙන්නටම අමතක වෙන එකක් නැ...ඒ තරම් අද දවස ගොඩක් ලස්සනයි...

තරු වලින් ලස්සන උන අහස දිහා බල බල Road lights වලින් එලිය වුන පාරේ දෙන්නා එක්කම හිනාවෙවී කතා කර කර හිමින් ඇවිදගෙන රිසෝට් එකට ආවා....ජන්කුක් බැස්සම ටේහ්‍යුන් කොන්ද අල්ලන් බොරුවට කෙදිරි ගෑවේ ජන්කුක් ටේහ්‍යුන් ට හිමින් පාරක් ගහද්දි....

ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා එයාලගේ රූම් එකට ආවේ වේගෙන් දෙන්නවම සිපගන්න ගමන්...මොනා කරත් ඒ දෙන්නා කිස් කරන එක නැවැත්තුවේ නැ...කිස් කරන ගමන්ම කාමරේ බිත්තියට ජන්කුක් ව හේත්තු කරපු ටේහ්‍යුන් හුස්ම ගන්න අමාරු තැනම ඒ තොල් වලින් ඈත් උනා....

හියුන්ග්...රවුන්ඩ් පහක් වැඩි න්..නැද්ද?

නෝ බේබි...ඒක මදි...

ප්ලීස්...

Wait a sec...

ජන්කුක් ගේ button නහයට තට්ටුවක් දාපු ටේහ්‍යුන් කාමරෙන් එලියට ගියේ ජන්කුක් ඇහි බැමි උස්සන් බලන් ඉද්දි...ජන්කුක් පසුතැවෙනවා...රවුන්ඩ් පහක් ගැන කියපු එකට...ඒ වගේම දැන් ඉතින් එයාට බේරිමක් නෑ කියලත් ජන්කුක් දන්නවා...

ඔය කිව්වට රවුන්ඩ් දෙකක් ගියාම හියුන්ගී නවත්තයි...එයා මට ආදරෙයිනේ...නැවැත්තුවේ නැත්තන් මැරුනා වගේ රගපානවා...

ජන්කුක් හිත යටින් කුප්ප ප්ලෑන් ගහද්දි ටේහ්‍යුන් කාමරේට ආවා...ටේහ්‍යුන් පිටිපස්සෙන් මොනා හරි දෙයක් හංගගෙන වගේ ආවා...ජන්කුක් හිනාවීගෙන බලන් ඉද්දි ටේහ්‍යුන් දික් කරේ pink bunny pulshie කෙනෙක්...ජන්කුක් ඒක දැක්කම සතුටින් හිනාවුනා....

අනේ එයා ගොඩක් කියුට් හියුන්ග්...

ඔයා කැමතිද?

ගොඩාක්...අයි ලව් යූ හියුන්ගී...

ජන්කුක් පුල්ශීවත් අරන් ටේහ්‍යුන් ව බදාගත්තම ටේහ්‍යුන් ලොකූ ආදරේකින් ජන්කුක් ව බදාගත්තා...ජන්කුක් තුරුලෙන් ඈත් වෙලා පුල්ශීවත් හුරතල් කර කර ඇදෙන් ඉදගත්තම ටේහ්‍යුන් කට කොනට හිනාවුනා...ඒ එක්කම දොර ගාවට ආපු ටේහ්‍යුන් තව දෙයක් කාමරේ ඇතුලට ගත්තා....

ටඩාආආආආආආආ....

ජන්කුක් ඇස් ලොකු කරන් කෙල ගිල්ලේ ඒක දැක්කම...ටේහ්‍යුන් හරි සතුටින් හිනාවීගෙන ඉද්දි ජන්කුක් ට නම් දුවන්න හිතුනා...ජන්කුක් අමාරුවෙන් කෙල ගිලලා එයාට ඉස්සරහින් තියෙන දේ දිහා බැලුවේ හීන් දාඩිය දානකොට....

ව්...වීල්චෙයාර් එකක්??

_______________________________________














ජන්කුක් හෙට උදේට ඒන්ජල් කෙනෙක් වෙලා අහසේ ඉදන් ටේහ්‍යුන් දිහා බලන් ඉදී නේද...🥺😂

අද එක එච්චර හොද නැතුව ඇති...බෝරින් වගේද අද එක...:)

Mmm...you nice keep going kookie💀💥💣

Continue Reading

You'll Also Like

4.2K 919 5
Forever Young | BTS ! Kids ft. Taekook " เถ‘เถบเทเถฝเถง เถธเทœเถฑเท€เท เท€เท™เถฝเท เถšเท’เถบเถฝเถฏ เถšเท’เท€เทŠเท€เทš " ............................ " เถ’เถญเทŠ เถ‘เท„เท™เถธ เท€เท™เถฑเทŠเถฑเทš เถšเทœเท„เทœเถธเถฏ " โ€ข เถฝเทœเท€ เถดเทŠโ€เถปเถšเถง BTS เทƒ...
229K 29.3K 65
๐Ÿฏ Taekook fanfiction ๐Ÿฐ ____________________ Language : sinhala Taekook namjin sope Jihope Yoonminseok topTAE bottomKOOK ๐Ÿ”ž๐Ÿ’ฆ๐Ÿ’ฅ if you don't lik...
58.8K 15.4K 54
๐Ÿ’šโค เถดเท™เถปเท€เถฏเถฑเทŠ เถšเท”เถธเถšเถงเถฏ...... เถดเทƒเท” เท€เถฏเถฑเท’เถฑเทŠ เถธเท”เถซเถœเทเทƒเท™เถฑ เถญเท”เถปเท”.......โค๐Ÿ’š ๐Ÿ†ƒ๏ธŽ๐Ÿ…ท๏ธŽ๐Ÿ…ด๏ธŽ ๐Ÿ…ธ๏ธŽ๐Ÿ…ฝ๏ธŽ๐Ÿ…ต๏ธŽ๐Ÿ…ธ๏ธŽ๐Ÿ…ฝ๏ธŽ๐Ÿ…ธ๏ธŽ๐Ÿ†ƒ๏ธŽ๐Ÿ†ˆ๏ธŽ...........โค๏ธโ€๐Ÿ”ฅโค๏ธโ€๐Ÿ”ฅ
47.3K 9.1K 25
1950 เถฏเถšเท”เถฑเท” เถšเทœเถปเท’เถบเทเท€เถญเทŠ เถ‹เถญเท”เถปเท” เถšเทœเถปเท’เถบเทเท€เถญเทŠ เถ…เถญเถป เถญเท’เถถเท™เถฑ เทƒเท“เถญเถฝ เถบเท”เถฏเทŠเถฏเถบเถšเทŠ เถ…เถญเถปเถญเท”เถป เถœเถฝเทเถœเท™เถฑ เถบเถฑ เถฑเท’เถฝเถฐเทเถปเท’เถบเท™เถšเทŠ เทƒเท„ เทƒเท™เถถเถฝเท™เถšเท”เถœเทš เถ‘เถšเทŠ เถ†เถฏเถป เถšเถญเทเท€เถšเทŠ..... เถ‹เถญเท”เถปเท” เถšเทœเถปเท’เถบเท เท„เถธเท”เถฏเทเท€เทš เทƒเท’เถงเท’เถฑ...