𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

By darkangle_7

37.6K 7.3K 1.6K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... More

1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
8. Sensitive.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.

2.1K 183 15
By darkangle_7

Alpha = Pack එකෙ උසස්ම තැන හිමි වන්නෙ Alpha වරුන්ට. Alpha යනු ශක්තිමත් ශරිරයකට හිමි කන් දෙන Wolf ලා. Pack එකෙ ශක්තිමත් Wolf වෙන්නෙත් Alpha වරුන්. සමාන්‍යයෙන් ගැහුනු Alpha ලා සිටිනවා බොහොම අඩුයි... වැඩියෙන්ම Alpha කම ලැබෙන්නෙ පිරිමි Wolf ලාට.

True Blood Alpha = " මෙයා තමයි Pack එකෙ ශක්තිමත්ම Alpha. Wolf Pack එකෙ නායකයා. තද රතු ඇස් , ශක්තිමත් සිරුර , ඕනම කෙනෙක් දනින් වට්ටන කටහඩ , ඔහුගෙ ඇස් දිහා බලන්නත් බැරි වෙන එක , ඔහුට පිටින් නොයන එක , කාටත් නොලබන අමුතු කඩවසම් බව True Blood Alpha ට හිමි ලක්ෂනයි.

Beeta

Alpha වරුන්ට පස්සෙ Pack එකෙ ශක්තිමත්ම Wolf කොට්ටාසයයි. ගැහැනු Beeta වරුන් ඉපදෙනවා අඩුයි එම නිසා Pack එහෙක පිරිම Beeta වරුන් තමයි වැඩිම. කහ පාට ඇස් , ශක්තිමත් සිරුර , තියුනු ඉව Beeta වරුන්ගෙ ලක්ෂනයි.

Omega

Omega වරුන් වැඩිහරියක් හිටින්නෙ ගැහුනු Wolf ලා. එත් ඉදලා හිටලා පිරිමි Omega වනුත් ඉපදෙනවා. මොවුන්ගෙ විශේෂය ගැහුනු පිරිම භේදයක් නැතුව Pregnancy එක තියනවා. නිල් පාට ඇස් යුගලක් හිමි ඔවුන්ට තිබෙන්නෙ ඉතා හුරතල් පෙනුමක් සහා ආකර්ශනීය පෙනුමක්. ගොඩාක් වෙලාවට Alpha වරුන් මොවුන්ව පහත් කොට සලකයි.. Pack එකෙ දුර්වලම Wolf කොට්ටාසය මොවුන් කිව්වොත් හරි. Alpha වරුන්ගෙ වැඩ කටයුතු වලට මෙහෙකාරින් වශයෙන් ගොඩාක් දුරට Omega වන් තෝරා ගනී. ඒ වගෙම Pack එකෙ ලස්සනම කට්ටිය Omega වරුන්. Alpha වරුන්ට Rut එක හැදෙන කාලෙට Mate කෙනෙක් නැති Alpha වරුන් මොවුන් සමග බලහත්කාරයෙන් හෝ ලිංගිකව එකතු වෙයි.

Mate

Wolf ලාගෙ ආත්මගත සහකාරිය / සහකාරු තමයි Mate කියන්නෙ. සදදෙව්දුව සෑම Wolf කෙනෙක් ඉපදෙනකොටම Mate කෙනෙක් මවනවා. සෑම Wolf කෙනෙක්ටම අවුරුදු 18 ලැබුවාට පස්සෙ තමන්ගෙ Mate ව හොයාගන්න පුලුවන්.

එහෙම තමන්ගෙ Mate ව හොයාගන්න පුලුවන් වෙන්නෙ තමන්ගෙ Mate ගෙන් නිකුත් වෙන සුවදින්. එයලාට තියෙන්නෙ එයලාටම ආවේනියක වූ විශේෂ සුවදක්. අවුරුදු 18 ක් ලැබුවාට පස්සෙ ඕනම Wolf කෙනෙක්ට තමන්ගෙ Mate ගෙ සුවද අදුරගන්න පුලුවන්. එහෙම සුවදක් දැනෙද්දි Wolf ලා කරන්නෙ ඒ සුවද පස්සෙන් ගිහින් ඔහුගෙ ආත්මගත සහකාරුවා හෝ සහකාරිව Mark කරන එක.

Mark

තමන්ගෙ Mate ව හොයාගත්තාට පස්සෙ ඔහු ඇයගෙ හෝ ඔහුගෙ බෙල්ලෙ පල්ලෙහා සලකුනු කරන එක තමා Mark කරනවා කියන්නෙ. එහෙම Mark කරාම තමන්ගෙ හිතෙ තියන අදහස් අනිත් Wolf ටත් දැනෙන්න ගන්නවා. ඒ ඔක්කොටම වඩා ඒ Wolf ලා දෙන්නාම පිරිම හෝ ගැහැනු වෙනවානම් Top Wolf Bottom Wolf ගෙ බෙල්ල Mark කරන්න වෙනවා.

Heat

හීට් එක කියන්නෙ Omega , Beeta වරුන්ගෙ මදන කාලය. මෙ කාලයෙදි එම Wolf ට තමන්ගෙ Mate ව අතිශයින්ම අවශ්‍ය වෙනවා. ඒ වෙලාවට ඔහුගෙ ඇග ඇතුලෙ ඉන්න Wolf ඔහුගෙ Mate කෑගහලා කතා කරන්න පටන් ගන්නවා.

Rut

රට් එක කියන්නෙ Alpha වරුන්ගෙ මදන කාලය. Alpha කෙනෙක්ට රට් එක හැදිලා තියන වෙලාවට ඔහුගෙ Mate සමග ලිංගිකව එකතු වන්නට නොහැකි වී වෙන කෙනෙකු සමග ලිංගිකව එකතු වුවහොත් එම Alpha එහෙ Wolf ට දරුනු වන්නට පටන් ගන්නවා. රට් එක වෙලාවට Alpha වරුන් ගොඩාක් දරුනුයි වගෙම ලිංගිකව එකතු වන අවස්ථාවේ දි බොහො විට අනිත් කෙනා මිය යන්නටද අවස්ථාව වැඩී.

Peramon

පෙරමෝන කියන්නෙ Wolf ලාගෙ ඇගෙන් නිකුත් වෙන දුමක් වගෙ සමාන දේකට. සමාන්‍යයෙන් True Blood Alpha කෙනෙක් පෙරමෝන නිකුත් කරන විට ඔහුගෙ Mate ඇර අනිත් කිසි කෙනෙක්ට එම පෙරමෝන දරාගන්න අමාරුයි.

Luna

Pack එකෙ හෙඩ් ඇල්ෆා.. එහෙමත් නැත්නම් True Blood Alpha ගෙ Mate තමයි ලූනා කියන්නෙ. හැම Wolf කෙනෙක්ටම Alpha ට වගෙම එම Luna ටත් ගරු කරන්නට සිද්ද වෙනවා. බොහො විට Luna වෙන්නෙ Omega කෙනෙක්.

________________________________

Dark Moon Pack..

Min Yoongi


පැක් එකෙ True Blood Alpha... කඩවසම් පෙනුමකට හිමි කන් කියන ඔහු Pack එකෙ නපුරුම Alpha වේ. ඉක්මනින් කේන්ති යන ඔහුට Omega වරුන් , ආදරය යන වචන කිසි විටකවත් පේන්න බෑ. Pack එකෙ ආකර්ශනීයම වගෙම කඩවසම් සරාගි පෙනුමක් තියන නිසාම වගෙම Pack එකෙ තියන තනතුරටත් වගෙම ඔහුට කාන්තාවන් ගෙන් වගෙම පිරිමින්ගෙන්ද ආකර්ශනය වැඩි. වැඩි කතාබහක් නැති නපුරු චරිතයක්. තදගති පැවතුම් නිසාම එයාගෙ Hyung ලා පවා එයාත් එක්ක කතා කරන්න බයයි. Korea Number One Company එක වෙන Min Group එකෙ Ceo ගෙ ලොකු පුතා. තාම Uni යනවා.

MinJungkook

Alpha කෙනෙක්. මෙයාට ඉක්මනින් කේන්ති යනවා Yoongi ට වගෙම. මෙයා Yoongi ගෙ මල්ලි. මෙයාගෙත් කඩවසම් සරාගි පෙනුම නිසාම Yoongi ට වගෙම මොහුටත් හැමොගෙම ආකර්ශනය වැඩී. මෙයාත් Yoongi වගෙම නපුරු ගති පැවතුම් තියන කෙනෙක්. මෙයාත් Min Group එකෙ Ceo ගෙ බාල පුතා.

Kim Namjoon

Alpha කෙනෙක්. මොහුගෙත් සරාගිකම කඩවසම් පෙනුම නිසාම කාන්තාවන්ගෙන් වගෙම පිරිමින්ගෙන් ඉල්ලුම් වැඩි🤭. මෙයා Marry කරලා ඉන්නෙ.  මෙයා Yoongi ගෙ යාලුවෙක්.. ඒ වගෙම එයාට අයියා කෙනෙක් වගෙ.

Jackson wang


Beeta කෙනෙක්. Alpha ගෙ ලගින්ම ඉන්න කෙනා..

________________________________

White Moon Pack..

Park jimin

White Moon Pack එකෙ ලස්සනම වගෙම ආකර්ශනීයම Omega... හුරතල් පෙනුමක් තියන නිසාම ගොඩාක් Alpha වරුන්ගෙන් ඔහුට ඉල්ලුම් තිබ්බා වගෙම ගොඩාක් වෙලාවට කරදරත් වෙන්න ගිහින් තියෙනවා. දගකාර කෙනෙක්. හිතුවක්කාර කෙනෙක්. මෙයාට දෙයක් හිතුනොත් ඒක කරන්නම ඕනෙ. ගොඩාක් වෙලාවට කරදරෙ වැටෙන්න අන්න ඔය ගතිගුණ නිසා. එත් හිත හොද කෙනෙක්. සංවේදියි ලාමක කෙනෙක්. ලස්සන හිනාවක් තියනවා මෙයාට. මෙයායි Tea දෙන්නාම තාම ඉගනගන්නවා Uni එකෙ.

Kim Teahyung


මෙයාත් Jimin වගෙම Pack එකෙ ලස්සන හුරතල් දගකාර Omega කෙනෙක්. මෙයා නම් හිතුවක්කාර කෙනෙක්. Jimin ගෙ besta. මෙයා නම් කේන්ති ගියාම ගොඩාක් නපුරුයි.. මෙයා omega කෙනෙක් නිසාම මෙයාගෙ අමුතු කඩවසම් පෙනුමක් තිබ්බා.

Kim Seokjin

මෙයා තමයි Peck එකෙ WWH.. මෙයාට හොදට උයන්න පුලුවන්.. මෙයාගෙ Mate උනෙ Dark moon Pack එකෙ Min Namjoon කොටින්ම කියනවානම් එයාව තමයි Jin marry කරලා හිටියෙ. මෙයා Beeta කෙනෙක්.

Jung Hosek


මෙයා තමයි Pack එකෙ ඉර.. ඒ තරම් ලස්සන හිනාවක් මෙයාට තියෙන්නෙ. Beeta කෙනෙක් නිසා මෙයාත් කඩවසම්. හිත හොද කෙනෙක්. හැමොම එක්ක මිත්‍රශීලී කෙනෙක්.

________________________________

මේක Yoonmin එකක් ගොඩාක් දෙනෙක් Yoonmin ඉල්ලලා තිබ්බා.

කොහොමත් ගොඩාක් Wolf වල තියෙන්නෙ Tekook නෙ🤭.

එහෙනම් ලගදිම අපි හමුවෙමු😩😚.

Continue Reading

You'll Also Like

48.2K 5.4K 57
This book contains spoilers for all other books in The Regal Eclipse Pack Series. I highly recommend reading those books first. Kyra Remington is in...
2.5K 61 62
Hey, this is my first time Wattpad and have fun. Please vote and comment to me which you like and I will make them. If one of them have more vote the...
109K 19K 30
1950 ගණන්වල තවත් මිනිසෙකු සමඟ ආදරයෙන් බැඳීම කිසි විටෙකත් ටේහ්‍යුන්ග් හෝ ජන්කුක් සිතූ දෙයක් නොවේ. විශේෂයෙන්ම ඔවුන් දෙදෙනාම විවාහ වී දෙදෙනාටම ලස්සන භාර...
6.7M 234K 41
"Who was your first kiss?" Ares asked very seriously and my face started reddening. "I. . . haven't been kissed. Yet." I looked away as I didn't have...