PROFESSOR DADDY [Completed]

By Sanagurl07

13K 1.5K 435

"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු... More

INTRODUCTION
___________ANGRY JUNGKOOK 😡 ______
____________ARE YOU STRAIGHT?😌💔_______
_____________ I JUST WANTED YOUR FUCKING ATTENTION😔💔 _______
AUTHOR ISH BACK😌💅
___________FUCKING HOT🌹_________
___________YOU SCARY ME😳😬________
________DONT SEDUCE ME AGAIN BABY😌_________
______________FUCK ME DADDY🤤🔞________
_________ONLY BOTTOM EXPERIENCE♂️😌 _____
_________WHO WON?😌🙄_______
________ONLY LOVE💖__________
_______WHO ARE U?😳🤐______
________LOOK AT ME TAE♥️__________
_______HE IS BACK😌______
_____DO YOU LIKE ME?🌚____
_____WITH HER😣____
_____IS IT LOVE?❤____
_____I LOVE YOU❤_____
______HOPE😖_____
______TOURNAMENT DAY🌝❤______
_______MISSION 😈______
_______TUTOR😌______
____________HE IS MINE❤😌_________
______BIRTHDAY BOY😚❤______
____RANDOM NIGHT 🙂🔞_____
____FAMILY TRIP👬👬___
___NORMAL LIFE AGAIN🙂❤___
_____CAMP DAY🤓🌚_____
__CAMP DAY 2🌚💖__
___ CAMP DAY 3🌚💖____
_____ LAST DAY🌚💖_____
__BE MY LIFE TIME💖💖 (the end)___
⚠️NEW BOOK ⚠️

______HE IS FUCKING SO HOT🤤____

995 77 3
By Sanagurl07

💃 ඔප්පා.....👉👈🏻😗

" කියන්න"

💃 මේ ...මේ I ...L...O.I LOVE YOU OPPAH🥺🥺මේ රෙඩ් රෝස් ඔප්පට ප්ලීස් ඔප්පා .මට ඔප්පා නැතුව බෑ

"ඔහ් බේබි ගර්ල් මේ රෙඩ් රෝස් මටද ම්ම්ම්"

💃ඔව්😍😍😍 ඔප්පා කැමතිද

" අම්...කියුට්😏" කොල්ලා කෙල්ලව බිත්තියට හේත්තු කරෙ කෙල්ල ලැජ්ජාවෙන් මූන රතු කරගද්දි

💃ඔප්පා😘

කොල්ලා කෙලින්ම කෙල්ලගෙ කන උඩින් ලිප්ස් ගෙනිච්චෙ කෙල්ලගෙ ඇග එ ටච් එකටම හිරිවැටෙද්දී

"but baby girl u know what😏මම use කරලා අයින් කරපු දොවල් මම පාවිච්චි කරන්නෙ නෑනෙ ම්ම්....

💃 ඔ..ප්..පා...ම..

"Get lost slut😡 "

"අර මොකද බම් සැමී   යකෙක් දැක්කා වගෙ දුවන්නෙ තො බල්ලා මොනාද කරෙ "

"😂😂 ඒ slut  ආවා මට ලව් කරන්න .එකීට බෝගම් dick එක මදී වෙලාද කොහෙද😏"

Tae pov

අහම් හායි මම ටේහියුන්. කිම් ටේහියුන් මගෙ වයසනං දන්නවනෙ .ආෂ් අදත් ඉතින් හැමදාම වගෙ තමා කෙල්ලො මට වශී වෙලා වගෙ😌 ඒත් වෙලාවකටනං ඇනයක්😒 එන්නෙම කරෙ නගින්න .මේ කොලෙජ් එකෙ බාගයක්ම මාත් එක්ක වන් ස්ටැන්ඩ් නයිට් එකකට හරි එන්න තමා පොර කන්නෙ. ඒත් මම කෙනෙක්ව use කරන්නෙ එක පාරයී .මොකද මම කිම් ටේහියුන්.

" අඩො හුම්ටො තො කොයි සිහියෙද ඉන්නෙ"

"ආෂ් ජිමිනා ඕවා අතැරපං මට බඩගිනි යමං මොනාහරි කන්න "

විමින් ඩඩල cafeteria එකට ගිහින් එක එක වල්පල් එක්ක 1st year සෙට් එක රැග් එකක් දීගෙනම ටයිම් පාස් කරා

"ඊලගට මොනාද බම්

" අඩො history ඕයි" .

"හුත්ත කවුද ඕයි ඉන්ටර්වල් එකට පස්සෙ ඔහොම subject දාන්නෙ .හදනා එකාට මෝල් .අනෙ මේ ඔය නාකියාගෙ රෙද්දනං මට ඉන්න බෑ මං යනවා "

"තො කොහෙද යන්නෙ දැන් "

"😏උබට දැනගන්ම ඕනෙද පැටියෝ"

"ආශ් පලයං අහකට  තො ආයෙ කා එක්කද හැමිනෙන්න යන්නෙ ආආආ"

"ඒකනං හිතුවෙ නෑ බේබි "

" ඕන මගුලක් .ඒත් අද අලුත් ලෙක්චර් කෙනෙක්ලු "

"මොක .... ආ ඔකත් අරු වගේම එකෙක් වෙන්නැති ඕයි "

"තො දැන් යනවද ."

"ආහ් හරි බලමු මොකාද අලුත් පොර කියලා ..."

ඩබලගෙම සංවාදයෙ result එක උනෙ අන්තිම ටේත් lecturer එකට ඉන්න තීරණය කරපු එක දෙන්නම හෝල් එකට යද්දී ලෙක්චර් එක පටන් ගන්න තිබ්බෙ හරියටම විනාඩි හතරයි.විමින් ඩබල පිටිපස්සෙම ෂීට් එකෙ ඉදගෙන ටේ කකුල් දෙක ඩෙස් එකෙ තියාගෙන  ගේම් එකක් ප්ලෙ කරද්දී  ජිමිනා හිටියෙ එහා පැත්තෙ කෙල්ලට පැන හලන ගමන්

හරියටම වෙලාව 2.00  පන්තියෙ දොර ලග ඉදන් සපත්තු අඩි සද්දයක් ඇහුනෙ ක්ලාස් එකම මීයට පිම්බා වගෙ වෙද්දී.දොරෙන් ඇතුලට ආව කෙනා දැක්කම සෙට් එකම සූස් ගෑවෙ හුස්ම  පවා මොහොතකට අමතක කරලා .කලු බෙල්ල ලගට දිග කොණ්ඩෙ පුංචි පෝනි ටේල් එකක් දාලා බ්ලාක් කලර් full කිට් එකෙන් එන මේ කඩවසම් තරුණයා ගැන හැමෝටම ආවෙ කුතුහලයක් .ඒත් එක්කම තරුණයා ක්ලාස් එක ඉස්සරහ හිට ගත්තෙ මූනෙ කිසි හිනාවක් නැතුව බට් එයාගෙ  කඩවසම් බවනං වැඩි උනා මිසක් අඩු උනෙ නෑ .ආගන්තුක තරුණයා  කෙලින්ම ආවෙ ටේ ලගට ගේම් එක  life එක උන  ටේට එක ගානක් ගියෙ නැති උනත් ඊලග තප්පරෙ උඩ ගියෙ  ආගන්තුක තරුණයාගෙ කටහඩෙ තිබ්බ deep එකට

"Kim taehyung"තමුසෙ කොහෙ ඉන්නවා කියලද හිතන්නෙ ආ දානවා තමුසෙගෙ කකුල් පල්ලෙහට
 
ටේට කුකුල් ඉබේම පල්ලෙහට දැමුනෙ තරුණයාගෙ කටහඩෙ තිබ්බ rough එකටමයි

ඒත් එක්කම ටේගෙ අතෙ තිබ්බ පොන් එකත් අරගෙනම ආයෙ ආවෙ පන්තිය ඉස්සරහට .ටේ තාම උන සිද්දිය process කරගන්න ගමන් තරුණයා දිහා බලන් හිටියා

"අඩෝ ටේ  .....අඩො හුත්තෝ නැගිටපං"

" ආහ් ඔව් කියපං ....ආෂ් කවුද ඒ මගෙ පෝන් එක....fuck  "

හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history  lecturer .well ඕකෙ අපි පටන්  ගමු .

Tae pov
මම  ගේම් එක ප්ලෙ කර කර ඉද්දී එක පාරට ක්ලාස් එක මීයට පිම්බා වගෙ උනත් මං ඒක  care නොකර මගෙ වැඩෙ කරගෙන ගියා .ඒත් එක පාරට ගැස්සිලා ගියෙ කන ගාවින් ඇහුන ඩීප් වොයිස් එක නිසා ..මං උගෙ අත්තා මුත්තා සිහි කරලා ගහන්න ඌ දිහා බලද්දී  ඕ ගොඩ් ඒ ඇස් මං දිහාම බලාගෙන එයා කීව කිසි දෙයක් ඇත්තටම මට ඇහුන්නෑ කීවොත් හරි වාව් හී ඊස් වේරි හොට් .දෙයියනෙ ඒ ලිප්ස් ඕ ගොඩ් මට ඒවා කිස් කරන්න ඕනෙ අවුට් සයිඩ් එකෙන් මෙච්චර ලස්සනනං ඉන්සයිඩ් එක ඕහ් වාහ්  .  මගෙ අවදානෙ කැඩුනෙ ආයෙත් ඒ කඩහඩ ඇහුන නිසා

වට්!! එයාද එතකොට අපේ professor ආෂ් .බට් අයි වොන්ට් යූ ඩැඩී😏 අපි බලමුකෝ ඔයා මේ ටේහියුන්ට අකමැති වෙන හැටි😌

______________________________

A/N

හායිම්🌚
හොදද නැද්ද ඕනෙ එකක්😂😂😂

🌚🔪කොටයි කීවොත් කොටනවා🌚👉👈🏻

ඊලග එපියෙන් හමුවෙමු😌❤️

Continue Reading

You'll Also Like

2.9K 165 12
Check out the first chapter!!! Megan Thee Stallion & Jennifer Hudson book ⚠️⚠️⚠️⚠️Trigger warning: Abuse, Narcotics, Alcohol, and SMUTS!!!!!!!!🔞❗️
3.7K 236 2
⚠️️ 𝗗𝗼𝗻'𝘁 𝗰𝗼𝗽𝘆 𝗺𝘆 𝘄𝗼𝗿𝗸 ⚠️️ ____________________________________________________ 𝘼𝘿𝙃𝙄 🌼💜 JJK FAN FICTION 🌚🌺 FOR JUNGKOOKIE'S 24T...
12.3K 2.5K 13
"හ්ම්ම්.. අන්තිම වතාවට මට ඒ වචන ටික ඔයාගෙන් අහන්න ඕන කුක්..." "මටත්" "මම ඔයාට ආදරෙයි ජන්ග්කුක්" "මමත් ඔයාට ආදරෙයි හ්‍යුන්.."
8.2K 781 23
මේ මගේ දෙවෙනි කතාව. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න.. Top jungkook 💜️ / Bottom tae 💚 කතාවෙ චරිත වෙනම introduce නොකළෙ එහෙම උනොත් කුතුහලයක...