๐Œ๐‘.๐“๐‘๐Ž๐”๐๐‹๐„๐’๐Ž๐Œ๐„...

By Gukie__mate

182K 32.4K 18.7K

๐Ÿฏ : ๐–ฌr.Jungkook...เถ…เถดเท’ เถšเถฑเถšเทœเถง เทƒเถฏเทŠเถฏ เถšเถปเถฑเทŠเถฑเท™ เถฑเท...เถ’ เท€เถœเทšเถธ เถšเถญเท เถšเถปเถฑเทŠเถฑเท™เถญเทŠ เถฑเท.. ๐Ÿฐ : เถ”เท„เทŠ เถ•เถšเท™..( but keeps talking ) ๏ฟฝ... More

๐ˆ๐๐“๐‘๐Ž
๐‚๐‡๐€๐๐“๐„๐‘ 01
๐‚๐‡๐€๐๐“๐„๐‘ 02
๐‚๐‡๐€๐๐“๐„๐‘ 03
๐‚๐‡๐€๐๐“๐„๐‘ 04
NEW STORY
๐‚๐‡๐€๐๐“๐„๐‘ 05
๐‚๐‡๐€๐๐“๐„๐‘ 06
๐‚๐‡๐€๐๐“๐„๐‘ 07
๐‚๐‡๐€๐๐“๐„๐‘ 08
๐‚๐‡๐€๐๐“๐„๐‘ 09
๐‚๐‡๐€๐๐“๐„๐‘ 10
๐‚๐‡๐€๐๐“๐„๐‘ 11
๐‚๐‡๐€๐๐“๐„๐‘ 12
๐‚๐‡๐€๐๐“๐„๐‘ 13
๐‚๐‡๐€๐๐“๐„๐‘ 14
๐‚๐‡๐€๐๐“๐„๐‘ 15
๐‚๐‡๐€๐๐“๐„๐‘ 16
๐‚๐‡๐€๐๐“๐„๐‘ 17
๐‚๐‡๐€๐๐“๐„๐‘ 18
๐‚๐‡๐€๐๐“๐„๐‘ 19
๐‚๐‡๐€๐๐“๐„๐‘ 20
๐‚๐‡๐€๐๐“๐„๐‘ 21
๐‚๐‡๐€๐๐“๐„๐‘ 22
๐‚๐‡๐€๐๐“๐„๐‘ 23
๐‚๐‡๐€๐๐“๐„๐‘ 24
๐‚๐‡๐€๐๐“๐„๐‘ 26
NEW BOOK
๐‚๐‡๐€๐๐“๐„๐‘ 27
๐‚๐‡๐€๐๐“๐„๐‘ 28
๐‚๐‡๐€๐๐“๐„๐‘ 29
๐‚๐‡๐€๐๐“๐„๐‘ 30
๐‚๐‡๐€๐๐“๐„๐‘ 31
๐‚๐‡๐€๐๐“๐„๐‘ 32
๐‚๐‡๐€๐๐“๐„๐‘ 33
๐‚๐‡๐€๐๐“๐„๐‘ 34
๐‚๐‡๐€๐๐“๐„๐‘ 35
๐‚๐‡๐€๐๐“๐„๐‘ 36
๐‚๐‡๐€๐๐“๐„๐‘ 37
๐‚๐‡๐€๐๐“๐„๐‘ 38
๐‚๐‡๐€๐๐“๐„๐‘ 39
๐‚๐‡๐€๐๐“๐„๐‘ 40
๐‚๐‡๐€๐๐“๐„๐‘ 41
๐‚๐‡๐€๐๐“๐„๐‘ 42
๐‚๐‡๐€๐๐“๐„๐‘ 43
๐‚๐‡๐€๐๐“๐„๐‘ 44
๐‚๐‡๐€๐๐“๐„๐‘ 45
๐‚๐‡๐€๐๐“๐„๐‘ 46
๐‚๐‡๐€๐๐“๐„๐‘ 47
๐‚๐‡๐€๐๐“๐„๐‘ 48
๐‚๐‡๐€๐๐“๐„๐‘ 49
๐‚๐‡๐€๐๐“๐„๐‘ 50
๐‚๐‡๐€๐๐“๐„๐‘ 51
๐‚๐‡๐€๐๐“๐„๐‘ 52
๐‚๐‡๐€๐๐“๐„๐‘ 53
๐‚๐‡๐€๐๐“๐„๐‘ 54
๐‚๐‡๐€๐๐“๐„๐‘ 55
๐‚๐‡๐€๐๐“๐„๐‘ 56
๐‚๐‡๐€๐๐“๐„๐‘ 57
๐‹๐€๐’๐“ ๐‚๐‡๐€๐๐“๐„๐‘

๐‚๐‡๐€๐๐“๐„๐‘ 25

2.9K 591 415
By Gukie__mate

ජෙනී හෝසොක් නටන එක පැත්තක දාලා ගල් වෙලා බලන් හිටියෙ එයාලා දිහා බලන් ඉන්න යූනවයි තේහ්‍යුන් වයි දැකලා...යූනා හෝසොක් දිහා බලන් හිටියත් තේහ්‍යුන් දත් මිටි කාන් බලන් හිටියේ ජැක්සන් එක්ක කතා කර කර ඉන්න ජන්කුක් දිහා...

අනේ...හොබී...ම්..මොකද අපි---

ඔයා බය නොවී ඉන්න...මේක කලින් වෙන්න තිබ්බ දෙයක්...

හෝසොක් ඉක්මනින් ආවේ ජන්කුක් ගාවට...ජන්කුක් ඇස් වලින් පෙන්නුවාම ඒ දිහා හිනාවීගෙන බලපු ජන්කුක් ට ඇඩෙන්න වගේ ආවේ තේහ්‍යුන් ව දැකලා...එයා තේහ්‍යුන් ට හොරෙන් රෑ එලියට ආවා...අනික එයා ජැක්සන් එක්ක කතා කර කර හිටියේ...තේහ්‍යුන් ගේ death stare එකට ජන්කුක් ලොකු කෙල ගුලියක් ගිල්ලේ අමාරුවෙන්...

හ්..හියුන්ග්...

ජන්කුක් අපි යමු...

අනේ හියුන්ගී මට...බ්..බනී...එයා මාත් එක්ක තරහ වෙයි...

නැ නැ...මං ඉන්නවනේ...ඔයා බයවෙන්න එපා...

තේහ්‍යුන් දිහාම බලන් ජන්කුක් අඩන්න වගේ බලන් ඉද්දි නපුරු හිනාවක් දැම්ම තේහ්‍යුන් යූනා එක්ක කා එකට නැග්ගා...එයාලා යන දිහා ස්ටේජ් එකේ ඉදන් බලන් හිටපු හෝසොක් ජෙනී ජන්කුක් එක්ක ඉක්මනින් පහලට ආවා...හෝසොක් බය නොවුනත් ජන්කුක් ජෙනී දෙන්නා හිටියෙ හොදටම බයෙන්....

අනේ හොබී...අපි දැන් මොකද කරන්නෙ...?

මං ඒක බලාගන්නම්...ඕනෙ දේකට මං ලෑස්ති...අනික මේක හැමදාම මට හංගන්න බෑ...

මිස් යූනා අපිට බනීද හියුන්ග් ?

මට බැන්නත් ඔයාලට බනින්න දෙන්නැ...

කා එක ඇතුලේ ඉදන් කතාවෙවී හෝසොක් ජන්කුක් ජෙනී තුන් දෙනාම පැය කාලකින් මැන්ශන් එකට ආවා....ජන්කුක් නම් හොදටම බය වෙලා...ජෙනීගේ අතින් අල්ලගත්ත හෝසොක් ජන්කුක් එක්කම මැන්ශන් එක ඇතුලට ආවේ ලිවින්ග් රූම් එකේ යූනා කිම් තේහ්‍යුන් ඔරවන් බලන් ඉද්දි....

ඊට එහා පැත්තෙන් යූන්මින් බලන් හිටියේ මොකුත් හිතාගන්න බැරුව...ඇතුලට ආපු ට්‍රිබල යූනා දිහයි තේහ්‍යුන් දිහයි මාරුවෙන් මාරුවට බැලුවා...යූනා ඉන්නෙ ලොකු කේන්තියකින්...

හහ්...වාව්...කිම් අපේ පුතා සල්ලි වලට නටන කෙනෙක් කියලා දැන් හැමෝම දන්නවා...!!

ඔම්මා ඒක සල්ලි වලට නට---

ශට් අප් හෝසොක්...!!! අපි නම්බුවක් තියෙන ෆැමිලි එකක්...ජූන් ඒක එහෙම් පිටින්ම විනාශ කරා...දැන් ඔයත්...!!

ඔම්මා ඒකේ තියෙන වැරැද්ද මොකද්ද ?

වැරැද්ද ? හහ්...අනුන්ගේ සල්ලි වලට පාරවල් ගානේ නටන එක අපේ ෆැමිලි එකට ගැලපෙන්නෙ නැ...!!!

යූනා මැන්ශන් එක දෙදරන්න කැගහද්දි හෝසොක් බිම බලාගත්තේ ලොකු හුස්මක් ගන්න ගමන්...කිම් නිහඩයි...හෝසොක් දිහා කේන්තියෙන් බලන් හිටපු යූනා බැලුවේ ජන්කුක් දිහා...

ඒ වගේම මිස්ටර් ජන්කුක් ට කවු---

එපා ඔම්මා...ජන්කුක් ට එක වචනයක් කියන්න එපා...!!!

හෝසොක් ගේ කේන්තියෙන් පිරුනු හඩ මැන්ශන් එකේ දෝංකාර දෙද්දි යූනා ටිකක් ගැස්සුනා...

ජන්කුක් බනින්න කිසි අයිතියක් නැ...මගේ පවුලේ අයටවත් තේරුම් ගන්න බැරි උන දේ ජන්කුක් තේරුම් ගත්තා...මගේ හියුන්ග් කෙනෙක්වත් නොදුන්න සපෝර්ට් එකක් ජන්කුක් මට දුන්නා...එයාට එක වචනයක් කියන්න අයිතියක් නැ ඔයාට...!!!

හෝසොක් තමුන් අද ඉද---

නැ ඔම්මා...!! අද මං කියන දේ ඔම්මා අහගන්න...මට තවත් ඔයාගේ නීති වලට යට වෙලා ඉන්න බැ...මේක මගේ ජීවිතේ...මං කරන්නෙ මට ඕනෙ දේ...

හෝසොක් එක දිගට කියද්දි ඔක්කොම බයෙන් බලන් හිටියා...ජන්කුක් බයටම අඩනවා...මොනා වෙයිද කියන්න කවුරුත් දන්නැ...කිම් කල්පනා කරා...තේහ්‍යුන් ඉන්නෙ වෙනමම ලෝකෙක...තේහ්‍යුන් තාමත් නපුරු විදියට බලන් ඉන්නෙ ජන්කුක් දිහා....

එහෙනම් අදින් පස්සෙ ඔයත් හෝසොක් මේ පවු---

Kick me out of the house...? හහ්...මං කොහොමත් යනවා...ජූන් හියුන්ග් මේ පවුලෙන් අයින් උන නිසා එයා ගොඩක් සතුටින්...එයා කරේ හරි දේ...ඔම්මා දන්නේ නීතී දාන්න විතරයි...

හොබී හියුන්ග්---

නැ ජන්කුක්...මං මගේ තීරනේ අරන් ඉවරයි...මං දිගටම ශෝස් තියනවා...දිගටම ඒක කරනවා...ඔම්මට පුලුවන් දෙයක් කරන්න...මොකද තවත් මට මේ පවුලේ අයගෙන් ඇති උදව්වක් නැ...

කට වහගන්නවා හෝසොක්...!!!

ආ තව දෙයක් ඔම්මා...මායි ජෙනී ආදරේ කරනවා...අපි දෙන්නා ආදරේ කරන්නෙ හුග කාලෙක ඉදන්...ඒක නිසා හියුන්ග් එක්ක ජෙනීව මැරි කරන්න යන එක කැන්සල් කරන්න වෙයි...

හෝසොක් ජෙනීගේ කරට අතක් දාලා තුරුල් කරන් කියද්දි අදහගන්න බැරි උන යූනා හෝසොක් ගාවට ඇවිත් හොද කනේ පාරක් දුන්නේ ජෙනී අඩන්න ගද්දි...හෝසොක් ලාවට හිනා උනා...යූනා පුතෙක්ට අතක් ඉස්සුවාමයි...ජෙනීගෙයි හෝසොක්ගෙයි සම්බන්ධේ ගැන දැනගත්තම යූනට තිබුන කේන්තිය තවත් වැඩි උනා...ඒත් හෝසොක් කට කොනට හිනාවීගෙන යූනා දිහා බැලුවා...

ඔම්මට තමන්ගේ පුතාලට වඩා බිස්නස් ලොකු...අපේ හැගීම් ගැන ඔම්මා කවදාවත් හිතන්නෙ නැ...මහලොකුවට කොරියා වල ලොකුම බිස්නස් ෆැමිලි එක...පිටට පේන්න අපි හරි සතුටින්...ඒත් ඇතුලෙන් අපි කැඩිච්ච පවුලක්...කිසිම බැදීමක් ආදරයක් සතුටක් නැති වැදගැම්මකට නැති පවුලක්...!!!

හෝසොක් කියපු දේට යූනට කට උත්තර නැති උනා...මොකද හෝසොක් කියන්නෙ ඇත්ත...ජන්කුක් දිහා බලලා ජන්කුක් ගේ ඔලුව අතගාපු හෝසොක් එයාගේ කාමරේට ගියේ ඔක්කොම පුදුමෙන් බලන් ඉද්දි...කාමරෙන් තමන්ගේ බෑග් එක අතට ගත්ත හෝසොක් ලිවින්ග් රූම් එකට ඇවිත් ජෙනීවත් අරන් යන්න ලෑස්ති උනා...

මං යනවා අප්පා...මං යනවා හියුන්ග්...මට තවත් නීති වලට යටත් වෙන්න බැ...සල්ලි වලට සතුට කියන දේ ගන්න බැ...ඔම්මට අන්තිමේට ඔම්මගේ වත්කමයි නම්බුවයි විතරයි ඉතුරුවෙන්නෙ...ඒක හොදට මතක තියාගන්න....!!!

යූනගේ මූනටම කියලා දැම්ම හෝසොක් ජෙනීගේ අතින් අල්ලන් යන්න හැරුනා...හැමෝම නිකන් ශොක් වෙලා වගේ...හෝසොක් කවදාවත් මෙහෙම කතා කරයි කියලා කවුරුත් හිතුවේ නැ....ජන්කුක් ජෙනී දෙන්නම අඩනවා...ඒත් කිම් හොදට හිතුවා...ජූන්ට වගේ හෝසොක් ටත් පවුලෙන් ඈත් වෙන්න දෙන්න කිම්ට බැ...

හෝසොක් නවතින්න...!!!

කිම්ගේ කටහඩත් එක්ක යනගමන් හිටපු හෝසොක් නැවතුනා...හෝසොක් පිටිපස්ස හැරිලා කිම් දිහා බැලුවා...

ඔයා කොහෙවත් යන්නෙ නැ...ඔයා මෙහෙ ඉන්න ඕනෙ...එක පුතෙක් ගියා වගේ ඔයාටත් මට යන්න දෙන්න බැ...

කිම් එයා එයාගේ තීරනේ---

නවත්තගන්න යූනා...ඇති මේ දේවල්...!!! හෝසොක් කිව්වෙ ඇත්ත...කෝ මේ පවුලේ සතුටක්...? කෝ මේ පවුලේ ආදරයක්...ඒ කිසි දෙයක් නැ ඔයාගේ නීති ඇරෙන්න....

කිම් මං---

ඇති...!! හෝසොක්...ඔයා කොහෙවත් යන්නෙ නැ...ඔයාට කැමති ඕනෙ දෙයක් කරන්න පුලුවන් පුතේ...මං ඔයාගේ උදව්වට ඉන්නවා...අනික මගේ පුතා ගැන මට ආඩම්බරයි...

කිම් කියද්දි හෝසොක් ගේ ඇස් වල කදුලු පිරුනේ දැනුන සතුටට...අන්තිමේට අප්පා හරි එයාව තේරුම් ගත්තා...හෝසොක් හිනාවීගෙන බලන් ඉද්දි කිම් හිනා උනා...තේහ්‍යුන් උනත් අප්පගේ තීරනේට කැමති උනා....

අප්පා කියන දේ හරි...මට සමාවෙන්න හෝසොක්...මං ඔයාට ඔය දේවල් නවත්තන්න කියපු එකට....

අනේ එපා හියුන්ග්...සොරි කියන්න ඕන නැ...

ඒ වගේම ජෙනී දුවගෙයි ඔයාගෙයි සම්බන්ධෙට අපි විරුද්ධ නැ...ඔයාලගේ ආදරේට ඕන තරම් නිදහස තියෙනවා...මං ජෙනී දුවගේ ඔම්මා අප්පා එක්ක කතා කරන්නම්....

අනේ...තැන්ක් යූ සෝ මච් අන්කල්...

කිම් කියන දේවල් යූනට විශ්වාස කරගන්න බැ...හෝසොක් ටයි ජෙනීටයි ගොඩක් සතුටුයි...ජන්කුක් උනත් අඩන ගමන් හිනා උනේ කිම් ගැන සතුටින්...දැන් හරි කිම් හරි දේවල් කරනවා...

තව දෙයක්...ජූන් පුතයි ජින් පුතයි ලගදිම මෙහෙ එනවා...එයා මගේ ලොකු පුතා...එයාලා එනවට මෙහෙ කාගෙන්වත් විරුද්ධ බවක් තියෙන්න බැ...හරිනේ...

අප්පා...මාව තේරුම් ගත්තට ගොඩක් ස්තුති...මට ඒක ලොකු ශක්තියක්...

මං ඒක මීට ගොඩක් කලින් කරන්න තිබ්බ දෙයක් හෝසොක්...ආයේ කිසි ප්‍රශ්නයක් වෙන්න තියන්නෙ නැ මං...ගූකී...මාව උඩට එක්කන් යන්න...

කිම් කිව්වම ජන්කුක් ඉක්මනින් ඇවිත් කිම්ව එක්කන් උඩට ගියේ පහල අය ඔක්කොම නිශ්ශබ්බදව ඉද්දි...යූනට කිසි දෙයක් හිතාගන්න බැ...කිම් ගියාම යූනා හැමෝටම ඇස් යවලා උඩට ගියා...තේහ්‍යුන් හිනාවෙලා හෝසොක් ට තට්ටුවක් දාලා උඩට ආවා...

ජිමින් ඉක්මනින් ඇවිත් හෝසොක් ව හග් කරා...එයාට ගොඩක් සතුටුයි...ඒ හතර දෙනා පහල කතාවක ඉද්දි කිම් එක්ක කාමරේට ආපු ජන්කුක් කිම් ගාවින් දනගහන් කිම්ගේ අත් වලින් ඇල්ලුවා....

මං කරපු දේ හරි නේද ගූකි...?

මට මගේ බඩී ගැන ආඩම්බරයි...ඔයා කරේ හරිම දේ බඩී...මට ගොඩක් සතුටුයි...

ඉස්සර හිටපු ආදරනීය යූනා නෙමේ දැන් ඉන්නෙ...

බඩී...මිස් යූනා වැඩ කරන්නෙ ලොකු වගකීමකින්...ඒක නිසා වෙන්න ඇති...මිස් යූනා තේරුම් ගනී බඩී...ඔයා බයවෙන්න එපා...තේරුනාද...?

කිම් හිනාවෙලා ජන්කුක් ගේ කොන්ඩේ ඇවිස්සුවා...ජන්කුක් නිසයි කිම්ට අද මේ දේ කරන්න පුලුවන් උනේ...ජන්කුක් ගේ වචන තමා කිම්ව ශක්තිමත් කරේ...කිම්ටත් ගොඩක් සතුටුයි...එයාගේ පවුල ආයේ එකතු වෙන නිසා...

බඩී එහෙනම් නිදාගන්න දැන්...හොදද...අපි උදේට කතා කරමු...

ඕකේ ගූකි...ස්තුති...මගෙ පුතාට උදව් කරාට...

අයියෝ ඕක මොකද්ද...

අපේ දොස්තර හොද හිතනේ ඔයා...

කිම් ජන්කුක් ගේ කම්මුලක් අල්ලලා කියද්දි ජන්කුක් බනී ස්මයිල් එක දාලා හිනාඋනා...ජන්කුක් ගේ හුරතල් කමට කිම් ගොඩක් කැමති...කිම් එක්ක හිනාවෙලා කාමරෙන් එලියට ආපු ජන්කුක් මූන එල්ලගත්තේ තේහ්‍යුන් ව මතක් වෙලා....

දැන් තේහ්‍යුන් එක්ක කතා කරන්න හොද වෙලාවක් නෙමේ නිසා ජන්කුක් දුකින්ම කාමරේට ඇවිත් ඇදෙන් හාන්සි උනා...අනිත් පැත්තෙන් තේහ්‍යුන් ඇදෙන් හාන්සි උනේ ලේ පුච්චගෙන...ජන්කුක් එක්ක තේහ්‍යුන් ඉන්නෙ ලොකු තරහකින්....ජන්කුක් බොරු කියලා හෝසොක් එක්ක ගියා මදිවට ජැක්සන් ගේ අතිනුත් අල්ලන් හිටියා...

.

.

.

.

Morning 🌄🌄🌄


ජන්කුක් උදෙන්ම නැගිටලා ඉක්මනින් වොශ් එකක් දාන් පහලට දුවන් ආවේ තේහ්‍යුන් ව අල්ලගන්න ඕනි නිසා...ජන්කුක් පූල් එක ගාව හිටන් බලන් හිටියේ තේහ්‍යුන් එනකම්...අද ගාඩ්න් එකෙත් කවුරුත් නැ...ජන්කුක් සීතලට ටිකක් වෙවුලන ගමන් එලියට වෙලා තේහ්‍යුන් එනකම් බලන් හිටියා...

තේහ්‍යුන් විනාඩි 15කින් විතර කෝට් එකත් එල්ලන් පහලට ආවා...තේහ්‍යුන් නිකමටවත් ජන්කුක් දිහා බැලුවේ නැ...ජන්කුක් කට ඇරන් බලන් ඉදලා තේහ්‍යුන් ගේ පස්සෙන් දුවලා තේහ්‍යුන් ට ඉස්සරහින් හිටගත්තා...

හියුන්ග්...!!

හියුන්ගී මං ඔයාට කතා කරන්නෙ...

එහාට වෙන්න...

ජන්කුක් ව අතින් ඇදලා එහාට කරපු තේහ්‍යුන් ජන්කුක් ව ගනන් නොගෙනම කා එක ගාවට යද්දි ජන්කුක් ඉක්මනින් ඇවිත් තේහ්‍යුන් ව පිටිපස්සෙන් හග් කරා...තේහ්‍යුන් ඇස් තද කරන් හොද හුස්මක් ගත්තා...

අනේ හියුන්ගී...

අයින් වෙනවා ජන්කුක්...මට තමුන්ව හුරතල් කරන්න වෙලාවක් නැ...

මට බෑ...මං අතාරින්නෙ නැ...

ජන්කුක් තදින්ම තේහ්‍යුන් ගේ ඉන බදාගනිද්දි තේහ්‍යුන් ජන්කුක් ගේ අත් අයින් කරන්න හැදුවේ ජන්කුක් නහයෙන් අඩද්දි...

අනේ හියුන්ගී සොරි...හෝසොක් හියුන්ග් ට උදව් කරන එක වැරදිද...?

ඒක නෙමේ මට තියෙන ප්‍රශ්නේ ජන්කුක්...!!

එහෙනම්...?

තේහ්‍යුන් ජන්කුක් ගේ අත් අයින් කරලා ජන්කුක් ගේ පැත්තට හැරුනා...ජන්කුක් තොල් උල් කරන් දුකෙන් බලන් හිටියත් තේහ්‍යුන් රවාගෙනම හිටියා....

මට හොරෙන් මහ රෑ හෝසොක් එක්ක එලියට ගියා...ඒ මදිවට අර ජැක්සන් ට තුරුල් වෙලා නැටුවේ...

අනේ හියුන්ගී....මාව වැටෙන්න ගියාම එයා අල්ලගත්තා විතරයි...

හහ්...තමුසෙත් හිනාවීගෙන ඌ එක්ක ලගට වෙලා හිටියනේ...මං මුල ඉදන්ම තමුසෙ දිහා බලන් හිටියේ...

අනේ හියුන්ගී....

තේහ්‍යුන් සැරෙන් කියද්දි අඩන්න වගේ හිටපු ජන්කුක් ඇස් බෝල කරන් කිව්වත් ජන්කුක් ව එහාට කරපු තේහ්‍යුන් කා එකට නැග්ගේ ජන්කුක් නහයෙන් අඩද්දි...තේහ්‍යුන් වේගෙන්ම මැන්ශන් එකෙන් ගියාම ජන්කුක් අඩි හප්ප හප්ප ඇතුලට ආවේ angry pout එක දාගෙන...

කිම්ට ට්‍රීට්මන්ට්ස් කරලා කාමරේට ආපු ජන්කුක් ලව්සික් ගහලා වගේ ඇදේ වැතිරිලා ඔහේ කල්පනා කරා...ජන්කුක් කියන්නෙ හුරතලේට හැදිච්ච කොල්ලෙක්...එයා ගොඩක් ආදරේ කරන තේහ්‍යුන් උදේ බැනපු නිසා ජන්කුක් ගේ හිතට ගොඩක් දුකයි...

පොඩ්ඩක් කල්පන කරපු ජන්කුක් එයාගේ big brain එකට ආපු අදහසක් නිසා සතුටින් ඇදෙන් බැහැලා දුවන් ආවේ කිචන් එකට...කිචන් එකට දුවන් ඇවිත් අජුම්මව හග් කරපු ජන්කුක් හුරතල් මූන දැම්මේ ජන්කුක් ට ඕනෙ මොනාද කියලා අජුම්මා තේරුම් ගනිද්දි...

කෝ...කෝ...ගින්දර අඩු කරන්න පුංචි මහත්තයා...

හරි හරි...අර ටික ලෑස්ති ද...?

ඔව්...තව විනාඩි පහකින් කෑම ලෑස්ති...

ඕකේ එහෙනම්...මං ඇදුමක් දාගෙන එන්නම් හාද...

ජන්කුක් සතුටින් උඩට දිව්වේ අජුම්මා එක්ක එයාගේ තේහ්‍යුන්ගී හියුන්ගී ට දවල් කෑම හැදුවට පස්සෙ...ඉක්මනින් ඇදුමක් දාගත්ත ජන්කුක් කිචන් එකට ඇවිත් අජුම්මා දුන්න කෑම එකත් අරන් මැන්ශන් එකෙන් එලියට ඇවිත් ඩ්‍රියිවර්වත් අඩගහන් ඇවිත් කා එකට නැග්ගා....

ඔෆිස් එක ඉස්සරහින් කා එක නැවැත්තුවාම ලොකු සතුටකින් කා එකෙන් බැස්ස ජන්කුක් ඉක්මනින් ඇතුලට ආවා...ලිෆ්ට් එකට ආපු ජන්කුක් තුන්වෙනි ෆ්ලෝ එකට බට්න් එක එබුවා...තේහ්‍යුන් හිටියේ කැබින් එකේ...ජන්කුක් එන බවක් තේහ්‍යුන් දන්නෙ නැ...

තුන්වෙනි ෆ්ලෝ එකට ආපු ජන්කුක් සතුටින් හිනාවෙවී තේහ්‍යුන් ගේ කැබින් එක ලගට ආවා...ජන්කුක් හිමින් කැබින් එකෙ දොර ඇරලා ඔලුව පොඩ්ඩක් දාලා කැබින් එක ඇතුල බැලුවා...තේහ්‍යුන් ලැප් එකෙ වැඩක...ඒ වගේම ජන්කුක් ගේ බෝල ඇස් හීනි වෙලා තරහකින් පිරුනේ එතන ටේබල් එකට හේත්තු වෙලා ඉන්න ගර්ල්ව දැක්කම...

තේහ්‍යුන් උපරිමෙන් ඈත් වෙලා ඉන්න හදද්දි මේසෙට් අත් දෙක තියලා නැමීගෙන ඒ ගර්ල් තේහ්‍යුන් ගේ ඇගේ ගෑවෙන්න හදනවා...ඒ මදිවට ඒ ගර්ල් ඇදන් ඉන්න v shape blouse එක නිසාම එයාගේ big boobs පේන්නම තව ටිකක් නැමිලා තේහ්‍යුන් දිහා අමුතුවට බලන් ඉන්නවා...

Such a whore...!!වනචරී...ඉදපන්කෝ ඕකිට...හියුන්ගී ත් ගානක් නැ වගේ ඉන්නවා...එද්දෙන්කෝ ආයේ නිපල්ස් හොයාගෙන කූ කූ ගගා...!!!

Angry pout එක තියන් ඇස් හීනි කරන් ඒ ගර්ල්ට මතුරපු ජන්කුක් දොර ඇරගෙන කැබින් එකට ආවත් තේහ්‍යුන් ගේ අවධානේ තිබුනේ ලැප් ඒකේ...ඒ ජන්කුක් කියන්න තේහ්‍යුන් දන්නෙ නැ...ඒ ගර්ල් බලන් ඉද්දි දමාගෙන රවපු ජන්කුක් ටේබල් එකේ තිබුන වතුර වීදුරුව අරන් ඒ ගර්ල්ගේ මූනටම දමලා ගැහුවේ තේහ්‍යුන් පවා කේන්තියෙන් නැගිටිද්දි....

වට් ද හෙ--- ජ්..ජන්කුක්...?

තේහ්‍යුන් කේන්තියෙන් කැගහගෙන නැගිට්ටත් ජන්කුක් ව දැක්ක ගමන් ඇස් ලොකු කරන් බලන් හිටියා...වතුරෙන් නෑවුන ගර්ල් ජන්කුක් ට ඔරවගෙන බලන් හිටියේ වේගෙන් හුස්ම ගන්න ගමන්...

රස්සාටව එනකොට ඕවද තමුන් ඇදන් එන්නෙ ? හහ්...කම්පනි එකේ පොලිසි එකක් තියෙනවා...ක්ලබ් වලට ඇදන් යන ඒවා මෙහෙට ඇදන් එන්න එපා තමුන්...මොකද මෙහෙ seduce වෙන්න කවුරුත් නැ...!!!

ජන්කු---

අනික තමුන්ගේ බොස් ඉස්සරහ කෙලින් හිටන් ඉන්නවා...දෙකට නැමීගෙන ඇඹරීගෙන ඉන්න තමුසෙට කොන්දේ අමාරුවක් නෙමෙනෙ...body parts පෙන්නන්න ඕනෙ නම් ගිහින් ක්ලබ් වල නටනවා...

ජන්කුක් කේන්තියෙන් බැනගෙන බැනගෙන යද්දි තේහ්‍යුන් බයවෙලා ජන්කුක් දිහා බලන් හිටියා...ඒ ගර්ල් උනත් වචනයක් කියාගන්න බැරුව ජන්කුක් දිහා බලන් හිටියා....

මොනාද තවත් බලන් ඉන්නෙ...යනවා මෙතනින්...!!! අනිත් පාර ඕකට හැට්ටකට්ටක් ගහන් එනවා...whore...!!!

ජන්කුක් කැගැහුවම ඒ ගර්ල් ඉක්මනින් එතනින් ගියේ ජන්කුක් හැරීගෙන බලන් ඉද්දි...තේහ්‍යුන් speechless...ඒ ගර්ල් ගියාම ජන්කුක් රවලා බැලුවේ තේහ්‍යුන් දිහා...තේහ්‍යුන් ඒ විදියටම ජන්කුක් දිහා බලන් හිටියේ කන්ෆියුස්ඩ් වෙලා...

ජන්කුක් ඔරවන් බලන් ඉදලා කෑම එක මේසෙන් හයියෙන් තිබ්බේ තේහ්‍යුනුත් ගැස්සෙද්දි...ඇස් හීනි කරන් බලන් ඉදපු ජන්කුක් තේහ්‍යුන් ව පුටුවට තල්ලු කරලා තේහ්‍යුන් ගෙ ඔඩොක්කුවෙන් ඉදගෙන අත් දෙක පපුවට බැදන් අහක බලන් හිටියේ තේහ්‍යුන් තොල් තද කරන් බලන් ඉද්දි....


ජන්කුක් ඔරවන් අහක බලන් ඉද්දි cuteness overload...තේහ්‍යුන් හිනා නොවී තොල් තද කරන් බලන් හිටියේ අමාරුවෙන්...ඇස් අගින් තේහ්‍යුන් දිහා බලපු ජන්කුක් බබෙක් වගේ තොල් පිටපෙරලන් තේහ්‍යුන් ගෙ පපුවෙන් ඔලුව තියාගත්තේ තේහ්‍යුන් බොරුවට රවාගනිද්දි...

හියුන්ගී...උහුම්...

බහිනවා ජන්කුක්...මට වැඩ තියෙනෙවා...

අනේ...මට බෑ...මට බහින්නෙ නෑ...

මේක මගේ ඔෆිස් එක...!!

තේහ්‍යුන් කියද්දි ජන්කුක් ඔලුව උස්සලා ඔරවගෙන තේහ්‍යුන් දිහා බැලුවා...ජන්කුක් ඉක්මනින් තේහ්‍යුන් ගේ ඔඩොක්කුවෙන් බැස්සම තේහ්‍යුන් ට අපරාදේ කැගැහුවේ කියලා හිතුනා...

මං තව්සෙට කෑම ගෙනාවා...හුම්...කන්න බැරි නම් කියන්න...

ඇයි ?

අරන් යන්න ආපහු...මගේ මහන්සිය අපරාදේ...

කුකීද හැදුවේ...?

කුකී ? හහ්...කුකී කියන්න එපා...ජන්කුක් කියන්න...

ටේබල් එක ඉස්සරහ හිටගෙන ජන්කුක් තොල් උල් කර කර big doe eyes දාගෙන තේහ්‍යුන් එක්ක එකට එක කියද්දි තේහ්‍යුන් ට ජන්කුක් ගේ කම්මුල් හපන්න හිතුනා...තේහ්‍යුන් ඇස් රෝල් කරලා ජන්කුක් ගෙනාපු කෑම එක ගත්තා....

මං යනවා...

කොහෙද ?

කොහෙ හරි...තව්සෙට මොකද හියුන්ගී...!!!

ජැක්සන් හොයාගෙනද ?

අනේ මේ හියුන්ග්...!!!

Keep your voice down jungkook...!!!

තේහ්‍යුන් වෙනදට වඩා තරහින් දත් මිටි කන ගමන් කියද්දි ජන්කුක් පොඩි හිනාවක් පිට කරේ අහක බලාගන්න ගමන්...ඒ දෙන්නා මේ තරම් සීරියස් ව රන්ඩු වෙන්න ගත්තමයි...

මං වැටෙන්න යද්දි ජැක්සන් හියුන්ග් මාව අල්ලගත්තා විතරයි...

හහ්...මං පිලිගන්නම්...

මට විතරක් බනින්නෙ ඇයි ? තව්සෙත් මෙතන අර ගෑනිගේ ඇගේ ගෑවි ගෑවි හිටියේ...

මගේ employees ලට ගරු කරලා කතා කරන්න ජන්කුක්...

Oh...im so sorry mr.Kim Taehyung...for blaming your whore that you been fucking in the cabin...!!!

Enough jungkook...!!!

ජන්කුක් වගේම තේහ්‍යුන් දෙන්නා දිහා බලන් හිටියේ ලොකු කේන්තියකින් වගේ....angst තේහ්‍යුන් ගැන ජන්කුක් තාම කිසි දෙයක් හරියට දන්නෙ නැ...තේහ්‍යුන් මේසෙට හයියෙන් පාරක් ගහන ගමන් නැගිට්ටේ කැගහන ගමන්...

ඇයි මං කට වහගන්නෙ ? අර ගෑනි ඇගේ ඇතිල්ලෙත් තමුසෙත් පාඩුවේ හිටියනේ...!!!

ඔයාට ඉන්න පුලුවන් නම් ඇයි මට බැරි ?

මොකද්ද හියුන්ග් කිව්වේ...?

තමුන්ට ජැක්සන් ගෙ ඇග වටේට අත් පටලන් ඉන්න පුලුවන් නම් ඇයි මට බැරි?

තමුසේ මොන වගේ කෙනෙක් ද ටේ...!!!

මාව ජජ් කරන්න ඔයා කවුද ජන්කුක්....!!!

තේහ්‍යුන් කියපු කතාවට ජන්කුක් ගේ හිත ගොඩක් රිදුනා...ජන්කුක් දෙයක් කියන්න ගියත් ජන්කුක් නිහඩවම තේහ්‍යුන් ගේ නපුරු මූන දිහා බලන් හිටියා...ජන්කුක් ගේ bambi eyes කදුලු වලින් පිරෙද්දි තොල් තද කරගත්ත ජන්කුක් එහෙමම කැබින් එකෙන් එලියට ආවේ තේහ්‍යුන් බර හුස්මක් පිට කරද්දි....

තේහ්‍යුන් කේන්තියට ඒදේ කිව්වත් ඒ කියපු දේන් ජන්කුක් ගේ හිත රිදුනා කියලා තේහ්‍යුන් දන්නවා...තේහ්‍යුන් ඉක්මනින් කැබින් එකෙන් ආවත් ජන්කුක් පේන්න නැ...ලිෆ්ට් එකත් ඕපන්...තේහ්‍යුන් කල්පනා කරේ ජන්කුක් කෝ කියලා...තේහ්‍යුන් යන්න හැදුවත් එහෙමම නැවතුනේ කෙනෙක් කතා කරපු නිසා...

ජන්කුක් වේගෙන් වේගෙන් ඇවිත් නැවතුනේ වොශ් රූම් එකේ...වොශ් රූම් එකට ආපු ජන්කුක් එයාගේ චූටි අත් ඇස් ලග ගුලි කරන් අඩන්න ගත්තා...තේහ්‍යුන් ගේ වචන වලට ජන්කුක් ගේ හිත ගොඩක් රිදුනා...ඒ එක්කම ඇතුලේ රූම් එකෙන් කෙනෙක් එලියට එන සද්දෙ ඇහුන ජන්කුක් ඉක්මනින් වොශ් රූම් එක අස්සෙන් ආවේ කදුලු පිහිද පිහිද....

ස්..සොරි...

ජන්කුක් බිදුනු හඩකින් කිව්වේ එයා ආපු වේගේට කෙනෙක්ගේ ඇගේ හැප්පුන නිසා...ඒ කෙනා ජන්කුක් දිහා බලන් හිටියේ අමුතුවට...well dressed up gentlemen කෙනෙක් උනත් ජන්කුක් දිහා ඒ කෙනා බලන් හිටියේ අමුතුවට....

හේයි...ආයු ඕකේ...බේබි...?

ඔ..ඔව්...අත..අතාරින්න...

ඒ කෙනා ජන්කුක් ගේ wrist එකෙන් තදින් අල්ලන් අහද්දි ජන්කුක් අත ගන්න හැදුවත් ඒ කෙනා හිනාවීගෙන බලන් හිටියා...

Are you lost or what...?

නැ..මං හොදින්...මගෙ අත අතාරින්න...

What if i dont pretty...?

ආහ්හ්...!!

ඒ කෙනා ජන්කුක් ව තදින් බිත්තියට තද කරේ ජන්කුක් ඒ කෙනාව ඇගෙන් තල්ලු කරනකොට...ජන්කුක් ට කිසි දෙයක් හිතාගන්න බැ...කොහොම හරි ඒ කෙනාව ඇගෙන් තල්ලු කරපු ජන්කුක් හොද කනේ පාරක් ඒ කෙනාට ගහලා ලිෆ්ට් එකට වේගෙන් දුවගෙන ආවා....

කට කොනට හිනා උන ඒ කෙනත් ජන්කුක් ගේ පස්සෙන් ආවේ තේහ්‍යුන් තාම වැඩක හිරවෙලා ඉද්දි...ලිෆ්ට් එකෙන් පහලට අඩන ගමන් ආපු ජන්කුක් කා එක ගාවට යන්න හදද්දි ඒ කෙනා ඇවිත් ජන්කුක් ව ආයෙ තදින් අල්ලන් බිත්තියට තද කරගත්තා....

අහකට පලයන්...!!! කිව්වනේ...

තරහ ගියාමත් ලස්සනයිනේ...

ජන්කුක් ඒ කෙනාව උපරිම ශක්තියෙන් ඇගෙන් තල්ලු කරන්න හදද්දි එතනට යක්ශාවෙශෙන් ආපු තේහ්‍යුන් ඒ කෙනාව ඇදලා අරන් මූනට හොද පාරක් දුන්නා...එතකොටයි ඒ කෙනාව තේහ්‍යුන් අදුරගත්තේ...ඒ එයාගේ ක්ලයන්ට් කෙනෙක්...ඒත් එ කෙනා ඇල්ලුවේ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ව...

Dont you dare to touch him...!!!

තේහ්‍යුන් ගේ ගැඹුරු හඩ සද්දෙන්ම දෝංකාර දෙද්දි ඒ කෙනාගේ කොලර් එකෙන් අල්ලගත්ත තේහ්‍යුන් ඒ කෙනාට ගහන්න ගද්දි ජන්කුක් බයවෙලා එතනට ඇවිත් තේහ්‍යුන් ව ඈත් කරේ ගොඩක් අමාරුවෙන්....

අයින් වෙන්න හියුන්ග්...!! ඔයාට මොකද කවුරුත් මාව ඇල්ලුවාට...

තමුසේ කට වහන් ඉදපන් ජන්කුක්...!!!

එයා හරි...මිස්ටර් කිම් මොකටද කලබල වෙන්නෙ...අනික මට ගහපු එකට ඔයාට පසු---

He's my fucking boyfriend...!!!

තේහ්‍යුන් ගේ ක්ලයන්ට් තොල පුපුරලා එන ලේ පිහිදන ගමන් නෝන්ඩියට කියද්දි මල පැන්න තේහ්‍යුන් නහර ඉලිප්පෙන්නම කැගහලා ඒ කෙනාට ගහන්න ගත්තේ ඒ කෙනත් තේහ්‍යුන් ට ගහන්න ගද්දි...ඒ දෙන්නා ගහගන්න ගත්තම ජන්කුක් අඩන ගමන් කැගැහුවත් ඒ දෙන්නා නවත්තන්නෙ නැ....

අනේ හියුන්ග්...නවත්තන්නකෝ...!!!

ඒ කෙනා ගහපු පාරකට තේහ්‍යුන් විසික් වෙද්දි කේන්තියෙන්ම ඒ කෙනාව බිත්තියට තද කරගෙන බෙල්ල තදින්ම අල්ලගත්තේ තේහ්‍යුන් ගේ නලලේ පවා තද කොල පාටට නහර මතුවෙද්දි...

අත ගනින් තේහ්‍යුන්...!!!

Touch him again or you'll die motherfucker...!!!

තේහ්‍යුන් කැගහලා ඒ කෙනාව තද කරන් ඒ කෙනාට එක දිගට ගහගෙන ගහගෙන ගියේ ඒ වෙලාවෙම security එකෙන් එතනට එද්දි...තේහ්‍යුන් ව එහාට කරපු ගාඩ් ලා ඒ ක්ලයන්ට් ට තේහ්‍යුන් ට අතක්වත් උස්සන්න නොදී අල්ලගත්තා....

හ්...හියුන්ග්...

කට වහන් කා එකට යනවා...යනවා...!!!

ජන්කුක් තේහ්‍යුන් ගාවට එන්න හැදුවත් තේහ්‍යුන් කැගැහුවම ගැස්සුන ජන්කුක් අඩාගෙනම කා එකට ගියා...තේහ්‍යුන් ගේ death stare එක හමුවේ තේහ්‍යුන් ගේ ක්ලයන්ට් බය උනේ නැ කිව්වොත් බොරුවක්...

You no longer working with me...im cancelling your permit...!!!

Oh please taehyung...!! Its just a mistake...

තේහ්‍යුන් යන්න හදද්දි ඒ කෙනා සන්සුන්ව කිව්වත් තේහ්‍යුන් කට කොනින් හිනාවීගෙන ඒ කෙනා පැත්තට හැරුනා...තේහ්‍යුන් එයාගේ permit එක කැන්සල් කරොත් එයාට කා එක්කවත් බිස්නස් කරන්න බැරිවෙනවා...

Get your fucking ass out of my sight...!!!

Smirk කරපු තේහ්‍යුන් එහෙමම හැරිලා ඇවිත් කා එකට නැග්ගේ ජන්කුක් දිහා නොබල...තේහ්‍යුන් ගේ මූන තුවාල වෙලා...තොල පුපුරලා ගලන ලේ පිහිදගන්නවත් තේහ්‍යුන් ට ගානක් නැ...කා එක ස්ටාර්ට් කරපු තේහ්‍යුන් වේගෙන් ඩ්‍රියිව් කරන් ඔෆිස් එකෙන් ආවා...

පාරේ යන වාහනයක් ගැනවත් නොහිත තේහ්‍යුන් වේගෙන් ඩ්‍රියිව් කරේ ජන්කුක් තේහ්‍යුන් දිහා බලන් අඩන ගමන් ඉද්දි...ජන්කුක් තේහ්‍යුන් ගේ අතින් අල්ලන්න හැදුවත් තේහ්‍යුන් ජන්කුක් ගේ අත ගසලා දැම්මා...

එයාගේ මැන්ශන් එකට ආපු තේහ්‍යුන් කා එකෙන් බැහැලා එහා පැත්තේ දොර ඇරලා ජන්කුක් ගේ ශීට් බෙල්ට් එක ගලවලා දාලා ජන්කුක් ව ඇදගෙන මැන්ශන් එක ඇතුලට ආවේ ජන්කුක් ගේ wrist එකේ ඇගිලි පාර හිටින්නම තේහ්‍යුන් තදින් අල්ලන් ඉද්දි...

කාමරේට ආපු තේහ්‍යුන් දොර වහලා දාලා ජන්කුක් ව මාස්ටර් බෙඩ් එකට ඇදලා දැම්මේ ජන්කුක් වේගෙන් ඇදට වැටෙද්දි...ජන්කුක් දිහා ඔරවන් බලන් හිටපු තේහ්‍යුන් මිනි ටේබල් එක ගාවට ඇවිත් වයින් බොට්ල් එකෙන්ම උගුරු කීපයක් බිව්වා....

අනේ හියුන්ග්...

තමුසෙව ඇල්ලුවම මට මොකද කියලා ඇහුවනේ...!!!

වයින් බොට්ල් එක ටේබල් එකෙන් තියලා ඇදේ ඉදන් බයෙන් බලන් ඉන්න ජන්කුක් දිහා ඔරවගෙන බලන් හිටපු තේහ්‍යුන් ඇද ගාවට ආවේ නහර මතුවුනු අත් වලින් ටයි එකයි ශර්ට් එකයි ලූස් කරන ගමන්....

_______________________________________












මේක කම්මැලිද කියම්න මට... :(

කුකීට හොද වැඩේ....😌😂

කමෙන්ට්ස් 200+ උනොත් ඉක්මනින් ඊලග එක දෙනවා...😗❤️

Continue Reading

You'll Also Like

58.3K 7.7K 34
๐Ÿฐ " เถธ..เถง เถ”เถบเทเถง เถšเท’..เถบเถฑเทŠเถฑ เถฏเท™เถบ..เถšเทŠ เถญเท’เถบเท™เถฑเท€เท " เถขเถฑเทŠเถšเท”เถšเทŠ เถงเทšเท„เทŠโ€เถบเท”เถฑเทŠเถœเทŠ เถฏเท’เท„เท เถถเถบเท™เถฑเทŠ เถถเถฝ เถถเถฝ เถ‘เถบเทเถœเท™ เถ…เถญเทŠ เถ‘เถšเถง เถœเท”เถฝเท’ เถšเถปเถฑเทŠ เถšเถญเท เถšเถปเท ๐Ÿฏ " เถธเทœเถšเถšเทŠเถฏ ? " เถงเทšเท„เทŠโ€เถบเท”เถฑเทŠเถœเทŠ เถขเถฑเทŠเถšเท”เถšเทŠ...
1K 138 18
เถ…เถญเถปเถธเถ‚ เท€เท– เถญเถปเท”เถซ เถขเท“เท€เท’เถญ เถ‡เถญเท”เท…เทเถฑเทŠเถญเถบเท™เถฑเทŠ เท€เท’เถณเท€เถฑ เถ”เท€เท”เถฑเทŠเถœเทš เถšเถญเทเท€เถบเท’ เถธเทš.... โ˜…เท€เท™เถฑเทŠ เท€เท”เถฑ เถดเท€เท”เถฝเถšเทŠ โ˜…เถญเถธ เถ†เถฏเถปเถบ เถฑเทเถญเท’เท€เท“เถธ เถฑเท’เทƒ เท€เท’เถฏเท€เถฑ เถ†เถฏเถปเท€เถฑเทŠเถญเถบเท’เถฑเทŠ เถดเท’เถปเท’เทƒเถšเทŠ โ˜…เถญเถธเทเถœเท™ เถ‘เถšเถธ เทƒเถธเทŠเถดเถญ เถปเทเถš เถœเทเถฑ...
47.3K 9.1K 25
1950 เถฏเถšเท”เถฑเท” เถšเทœเถปเท’เถบเทเท€เถญเทŠ เถ‹เถญเท”เถปเท” เถšเทœเถปเท’เถบเทเท€เถญเทŠ เถ…เถญเถป เถญเท’เถถเท™เถฑ เทƒเท“เถญเถฝ เถบเท”เถฏเทŠเถฏเถบเถšเทŠ เถ…เถญเถปเถญเท”เถป เถœเถฝเทเถœเท™เถฑ เถบเถฑ เถฑเท’เถฝเถฐเทเถปเท’เถบเท™เถšเทŠ เทƒเท„ เทƒเท™เถถเถฝเท™เถšเท”เถœเทš เถ‘เถšเทŠ เถ†เถฏเถป เถšเถญเทเท€เถšเทŠ..... เถ‹เถญเท”เถปเท” เถšเทœเถปเท’เถบเท เท„เถธเท”เถฏเทเท€เทš เทƒเท’เถงเท’เถฑ...
51.4K 9K 45
เถธเถฑเทŠเถฏเทเถปเถธเทŠ เถ…เท„เทƒ เถบเถง เถฏเท“ เถ‘เถšเถญเท” เท€เท”เถฑ เถ’ เถ†เถฏเถปเถบ .. เถ’ เถธเถฑเทŠเถฏเทเถปเถธเทŠ เถ…เท„เทƒ เถบเถงเถฏเท“เถธ เท€เท™เถฑเทŠ เท€เท”เถฑเทœเถญเท’เถฑเทŠ ..! เถปเท‚เทเถฑเทŠ โ™ก เถธเท’เท„เท’เถš Start = 2023. 11. 12 End = .................. Cover by...