๐Œ๐‘.๐“๐‘๐Ž๐”๐๐‹๐„๐’๐Ž๐Œ๐„...

By Gukie__mate

182K 32.4K 18.7K

๐Ÿฏ : ๐–ฌr.Jungkook...เถ…เถดเท’ เถšเถฑเถšเทœเถง เทƒเถฏเทŠเถฏ เถšเถปเถฑเทŠเถฑเท™ เถฑเท...เถ’ เท€เถœเทšเถธ เถšเถญเท เถšเถปเถฑเทŠเถฑเท™เถญเทŠ เถฑเท.. ๐Ÿฐ : เถ”เท„เทŠ เถ•เถšเท™..( but keeps talking ) ๏ฟฝ... More

๐ˆ๐๐“๐‘๐Ž
๐‚๐‡๐€๐๐“๐„๐‘ 01
๐‚๐‡๐€๐๐“๐„๐‘ 02
๐‚๐‡๐€๐๐“๐„๐‘ 03
๐‚๐‡๐€๐๐“๐„๐‘ 04
NEW STORY
๐‚๐‡๐€๐๐“๐„๐‘ 05
๐‚๐‡๐€๐๐“๐„๐‘ 06
๐‚๐‡๐€๐๐“๐„๐‘ 07
๐‚๐‡๐€๐๐“๐„๐‘ 08
๐‚๐‡๐€๐๐“๐„๐‘ 09
๐‚๐‡๐€๐๐“๐„๐‘ 10
๐‚๐‡๐€๐๐“๐„๐‘ 11
๐‚๐‡๐€๐๐“๐„๐‘ 12
๐‚๐‡๐€๐๐“๐„๐‘ 13
๐‚๐‡๐€๐๐“๐„๐‘ 14
๐‚๐‡๐€๐๐“๐„๐‘ 15
๐‚๐‡๐€๐๐“๐„๐‘ 16
๐‚๐‡๐€๐๐“๐„๐‘ 17
๐‚๐‡๐€๐๐“๐„๐‘ 18
๐‚๐‡๐€๐๐“๐„๐‘ 19
๐‚๐‡๐€๐๐“๐„๐‘ 20
๐‚๐‡๐€๐๐“๐„๐‘ 22
๐‚๐‡๐€๐๐“๐„๐‘ 23
๐‚๐‡๐€๐๐“๐„๐‘ 24
๐‚๐‡๐€๐๐“๐„๐‘ 25
๐‚๐‡๐€๐๐“๐„๐‘ 26
NEW BOOK
๐‚๐‡๐€๐๐“๐„๐‘ 27
๐‚๐‡๐€๐๐“๐„๐‘ 28
๐‚๐‡๐€๐๐“๐„๐‘ 29
๐‚๐‡๐€๐๐“๐„๐‘ 30
๐‚๐‡๐€๐๐“๐„๐‘ 31
๐‚๐‡๐€๐๐“๐„๐‘ 32
๐‚๐‡๐€๐๐“๐„๐‘ 33
๐‚๐‡๐€๐๐“๐„๐‘ 34
๐‚๐‡๐€๐๐“๐„๐‘ 35
๐‚๐‡๐€๐๐“๐„๐‘ 36
๐‚๐‡๐€๐๐“๐„๐‘ 37
๐‚๐‡๐€๐๐“๐„๐‘ 38
๐‚๐‡๐€๐๐“๐„๐‘ 39
๐‚๐‡๐€๐๐“๐„๐‘ 40
๐‚๐‡๐€๐๐“๐„๐‘ 41
๐‚๐‡๐€๐๐“๐„๐‘ 42
๐‚๐‡๐€๐๐“๐„๐‘ 43
๐‚๐‡๐€๐๐“๐„๐‘ 44
๐‚๐‡๐€๐๐“๐„๐‘ 45
๐‚๐‡๐€๐๐“๐„๐‘ 46
๐‚๐‡๐€๐๐“๐„๐‘ 47
๐‚๐‡๐€๐๐“๐„๐‘ 48
๐‚๐‡๐€๐๐“๐„๐‘ 49
๐‚๐‡๐€๐๐“๐„๐‘ 50
๐‚๐‡๐€๐๐“๐„๐‘ 51
๐‚๐‡๐€๐๐“๐„๐‘ 52
๐‚๐‡๐€๐๐“๐„๐‘ 53
๐‚๐‡๐€๐๐“๐„๐‘ 54
๐‚๐‡๐€๐๐“๐„๐‘ 55
๐‚๐‡๐€๐๐“๐„๐‘ 56
๐‚๐‡๐€๐๐“๐„๐‘ 57
๐‹๐€๐’๐“ ๐‚๐‡๐€๐๐“๐„๐‘

๐‚๐‡๐€๐๐“๐„๐‘ 21

4K 599 340
By Gukie__mate

Morning 🌄🌄🌄


සුන්දර උදෑසනේ උදෙන්ම ඇහැරුන ජන්කුක් ඊයේ කාමරේදී වෙච්ච සිද්දිය මතක් කර කර ලාවට හිනාවෙවී වොශ් රූම් එකට ආවා...වොශ් එකක් දාගත්ත ජන්කුක් exercise කරන්න හැදුවත් ගාඩ්න් එකේ කට්ටිය ඉන්න නිසා ආයේ ඇතුලට ඇවිත් ඇදුමක් දාගෙන පහලට එන්න කාමරෙන් එලියට ආවා....

පඩිපෙල ගාවට සාමාකාමිව ආවත් එක රලු අතක් ඇවිත් ජන්කුක් ගේ අතෙන් ඇද්දේ ජන්කුක් වේගෙන් ඇදිලා යද්දි....ජන්කුක් ව ඇදලා ගත්ත තේහ්‍යුන් ජන්කුක් ව බිත්තියට තද කරගත්තේ බිත්තියටයි තේහ්‍යුන් ගේ ඇගටයි ජන්කුක් මැදිවෙද්දි....

හ්..හියුන්ග්...කවුරු හරි දකී...

ඔක්කොම පහල....

නැ...බඩී තව ඇතුලේ....

කමක් නැ...

ජන්කුක් දිහා යටි තොල හපන ගමන් හිටපු තේහ්‍යුන් ජන්කුක් ගේ බෙල්ලට පාත් උනේ ජන්කුක් ගේ ශර්ට් එක උඩින් නිපල්ස් tickle කරන ගමන්....මොනා කරන්නද...තේහ්‍යුන් ගේ පොඩි ටච් එකටත් ජන්කුක් ඉබේම අවනතයි...තේහ්‍යුන් ව නවත්තන්න ජන්කුක්ට බැ...

එයා ඇවිස්සිලා...

ක්..කවුද ?

මෙයා...

තේහ්‍යුන් කට කොනින් හිනාවෙලා ජන්කුක් ගේ අත අරන් එයාගේ කෝක් එක උඩින් තිබ්බේ ජන්කුක් බාගෙට කට ඇරන් බලන් ඉද්දි....තේහ්‍යුන් ගේ මූන දිහා බලපු ජන්කුක් ඔරවලා තේහ්‍යුන් ව තල්ලු කරලා දැම්මා....

කිම් බඩී එයි...ඔයාගේ ඕක කොහොමත් ඇවිස්සෙනවනේ...

යාහ්හ්...ඔයා ඇන්ටි රොමෑන්ටික් ද...!!

මාව ඩේට් එකකට එක්කන් යනවා...තව්සෙට සල්ලි තිබ්බට වැඩක් නැ...ශුගර් ඩැඩි කෙනෙක් හොයාගන්නවා ඊට වඩා හොදයි...

ඒයි ජන්කුක්...!! මොකද්ද කිව්වෙ...ශුගර් ඩැඩි ?

තේහ්‍යුන් ගේ පපුවට ඇගිල්ලෙන් ඇනලා පහලට යන ජන්කුක් දිහා බලන් තේහ්‍යුන් කැගැහුවත් ජන්කුක් නෑහුන ගානට පල්ලෙහාට ගියේ තේහ්‍යුන් ට පේන්නම කූබුටි එක පද්ද පද්ද....

ශුගර් ඩැඩී....හහ්...ඉන්නවකෝ පෙන්නන්න...ශුගර් ඩැඩී...ඒයි කොකනට්...!!!

ජන්කුක් ගේ පස්සෙන් තේහ්‍යුන් කැගහන ගමන් එලියට ආවා....ඒ වෙනකොට fire square එක ගාව ජෙනී හොසොක් ඩබලයි යූන්මින් ඩබලයි හිටියා....ජන්කුක් ගස්සගෙන එද්දි ඒ පස්සෙන් තේහ්‍යුන් එද්දි හතරදෙනාම බලන් හිටියා....

මේ අතරේ පිස්සෙක් වගේ වයින් බීලා බීලා වයින් ස්ටෝ එකේම නිදාගත්ත සෙබස්තියන් ඇහැරුනා...දැනෙන තද ඔලුව කැක්කුම නිසා ඔලුවත් අල්ලන් බිමින් නැගිට්ට සෙබස්තියන් ඔලුව දෙපැත්තට ගසලා අජුම්මව හොයන් ගියේ දෙහි එකක් හදාගන්න...වාසනාවකට තාම ඊයෙ රෑ සිද්දි ටික සෙබස්තියන් ට මතක් උනෙ නැ...

ජන්කුක් ඇවිත් හිස් සෝෆා එකෙන් ඉදගනිද්දි තේහ්‍යුනුත් ඇවිත් ජන්කුක් ගාවින්ම ඉදගත්තා...හය දෙනා හය දෙනා ගැනම දන්න නිසා දැන් අවුලක් නැ...කිම් මැන්ශන් එක ඇතුලේ නිසත් කිසි අවුලක් නැ...කට්ටියට මාර හැපි...

😼: නින්ද ගියාද ටේ...?

🐯:හ්ම්ම් ඔව්...උබේ කම්මුල ඉදිමිලා ඇයි ?

🐴: මදුරුවෝ කාලලු...

😼: ඔව්...මදුරුවෝ දෙන්නෙක් දෙපැත්තේන් කෑවනේ...

තේහ්‍යුන් ටයි හෝසොක්ටයි රව රව යුන්ගි කියද්දි ඔක්කොම හිනාඋනා...ඊයේ රෑ නටපු නැටුම් ටික මතක් වෙනකොටත් එයාලට හිනා...කපල් තුන හොදට ඉදගෙන හිනාවෙවී කතා කර කර හිටියේ යූනා එන බවක් නොදැන...

මැන්ශන් එකේ කිචන් එකේ ඉදන් අජුම්මා දුන්න දෙහි එක බිව්ව සෙබස්තියන් පොඩ්ඩක් ඇස් දෙක පියන් හිටියා...ඒත් එකපාරටම අකුනක් වැදුනා වගේ සෙබස්තියන් ගැස්සුනේ ඊයේ කිම් පවුලේ පුත්තු ටික නටපු මගුල් ටික මතක් වෙලා...

" මොකද්ද දෙයියනේ මට උනේ...!! ඊයේ රෑ...මොනාද මං ඒ දැක්කේ...ඒවා හීනයක්ද...මට පිස්සු නැ...මේවා බැරිවෙලාව‍ත් ලොකු මැඩම් දැක්කා නම්...ඒ අසරන ගෑනිගේ පපුව පැලිලා මැරෙයි..."

" ලොකු බේබි එතකොට ජන්කුක් මහත්තයටත් කැමති...ලොකු බේබියි ජෙනී මැඩම් බැදලා හොද සාර්තක පවුල් ජීවිතයක් ගත--- නැ නැ...මට ඕවා හිතන්න ඕන නැ...මං පිස්සෙක් වෙයි...යාහ්හ්...!! "

ඒ ඔක්කොම එක පෙලට මතක් වෙද්දි සෙබස්තියන් තමන්ගේ කොන්ඩෙන් හයියෙන් ඇදගත්තේ අජුම්මා බයවෙලා බලන් ඉද්දි...අජුම්මා බලන් ඉන්න නිසාම කාම් ඩවුන් උනු සෙබස්තියන් එයාගේ කාමරේට ආවේ පොඩ්ඩක් මනස නිරවුල් කරගන්න....

ඒත් අජුම්මා කතා කරපු නිසා සෙබස්තියන් ආයෙ කිචන් එකට ආවා....අජුම්මා කියපු නිසාම අජුම්මා හදපු තේ ටික ට්‍රේ එකකට දාගත්ත සෙබස්තියන් එලියට යන්න ලැස්ති උනත්....ටිකකට ට්‍රේ එක ටේබල් එකෙ තියලා හොද හුස්මක් ගත්තා....

" හොද හුස්මක් ගන්න....හරි...යුන්ගි මහත්තයයි ජිමින් බේබියි...එතකොට ලොකු බේබියි ජන්කුක් මහත්තයයි...හෝසොක් බේබියි ජෙනී මැඩම්...ඒ ටික හරි....

කල්පනා කරන්න සෙබස්තියන්....එතකොට අනියම් පෙම් සබදතා කරන්නෙ යුන්ගි මහත්තයයි ජන්කුක් මහත්තයයි...ජෙනී මැඩම් ජන්කුක් මහත්තයා...ජන්කුක් මහත්තයා කොහොමද තුනක් කන්ට්‍රෝල් කරන්නෙ ? "

ටිකක් වෙලා කල්පනා කරපු සෙබස්තියන් ආයේත් රිලේශන්ශිප් ටික මතක් කරන් එලියට ආවේ ඊයේ රෑ වගේ පටලගන්න බැරි නිසා....ඊයෙ වගේ පිස්සෙක් වගේ හැසිරෙන්න බැරි නිසා....හොද හුස්මක් ගත්ත සෙබස්තියන් ට්‍රේ එක අරන් එලියට එන්න ලෑස්ති උනා...

මේ අතේ කපල් තුන හොදට හිනාවෙවි කතා කර කර හිටියේ යූනා එන බවක් නොදැන....ඒ වෙලාවෙම වගේ කපල් තුන හිනාවීගෙන ගේට් එක දිහා බැලුවේ වැඩි දෙයක් නොහිත...ඒත් ඇතුලට ආපු කා එක දැක්කම තුන් දෙනාගේ හුස්ම හිරවෙන්න ආවා....

🐯🐴: ඔම්මා...!!!

😼🐣: යූනා ආන්ටි...!!

🐰🥀: නැන්දම්මා...!!!

එක එක්කෙනා එක එක ඒවා කියලා කටවල් ඇරන් බලන් හිටියේ කිසි දෙයක් හිතාගන්න බැරුව...යූනා අද එයි කියලා කවුරුත් හිතුවේ නැ...ඒක නිසා ඔක්කොම ශොක් වෙලා...

😼: යසයි...යසයි...

🐯: ඔම්මා අද ඇයි---

🐰: යාහ්හ්...ඔක්කොම මාරු වෙන්න...

🥀:ඔව් ඉක්මනින්...හොබී ඔයා ජන්කුක් ගාවට යන්න...

🐰: හියුන්ග් ජෙනී ගාවට යන්න...යන්න ඉතින්...!!!

🐣: යාහ්...ඒයි හොබී...ඔයා යුන්ගි ගාවට එන්න...

😼: කොහෙද whotto යන්නෙ...මෙහෙ වරෙන්...

🐯: ඒයි...මගෙ කුකීව අල්ලනැ...පොඩි බේසිකයා...!!

🐴: අල්ලනැ හියුන්ග්...ඉදගන්නවකෝ...ඔම්මා දකින්න කලින්....!!!

🐣: යාහ්හ්...ජන්කුක්...මං ගාවට එන්න...!!

🐰: ඔහ්...සොරි සොරි...

🐯: මගේ කුකී මොකටද කාගෙවත් ලගට---

🐰: යාහ්...කට වහගන්න හියුන්ගී...!!!

🐴: එතකොට මං...? ආ....එතකොට යුන්ගි මගේද...

🐣🥀: මොකක්...!!!

හෝසොක් කිව්වම ජිමින් ජෙනී දෙන්නා කට ඇරන් බලන් ඉද්දි යුන්ගි කලකිරිමෙන් ඔලුව දෙපැත්තට වනලා හෝසොක් ගාවින් ඉදගත්තා...හැමෝම හෝසොක් දිහා ඔරවන් බලන් ඉද්දි හෝසොක් nervous හිනාවක් දැම්මා....

😼: මෙහෙම ගියොත්...අපිටත් මාරුවෙයි වගේ...

හය දෙනා යූනා කා එකෙන් බහින්න කලින් ඉක්මනින් ඉන්න තැන් වෙනස් කරේ පිස්සො වගේ....තේහ්‍යුන් ජෙනී ගාව ඉදගත්තා...හෝසොක් යුන්ගි ගාව...ජන්කුක් ජිමින් එක්ක....කපල් තුන මාරුවෙලා ඉදගෙන මොකුත් නොවුන ගානට යූනාගේ කා එක දිහා නෝමල් එකෙන් බලන් හිටියා....

ට්‍රේ එකත් අරන් රිලේශන්ශිප් ටික ගානට සෙට් කරන් ආපු සෙබස්තියන් මග දුරක් ආවත්...දැන් කපල් තුන ඉන්න විදිය දැක්කම ඊයේ රෑ හිටියට වඩා පිස්සෙක් වෙන්න ගියේ තප්පර ගානක් විතරයි....ඊයේ රෑ හිටපු කපල් නෙමේ උදේ ඉන්නෙ....ගාඩ්න් එක මැද හිටගෙන සෙබස්තියන් කල්පනා කරේ මේ මොකද වෙන්නෙ කියලා....

" මං හදාගත්තා වැරදිද...න්..නැත්තන් මට පේන විදියද...ලොකු බේබි ජෙනී මැඩම් එක්ක ඇයි ? දෙයියනේ ජන්කුක් මහත්තයා ජිමින් බේබි එක්කත්...!!! එතකොට යුන්ගි මහත්තයයි පුංචි බේබි සමලිංගිකයොද...?
එහෙනම් ඊයෙ රෑ යුන්ගි මහත්තයා ජිමින් බේබ් එක්ක හිටියෙ ඇයි ? පුංචි බේබි එක්ක ජෙනී මැඩම් රැ ඉදලා...උදේ ලොකු බේබි එක්ක...ජන්කුක් මහත්තයා මේ ඔක්කොම එක්ක යාලුවෙලා...ම්..මට බැ..මට බැ මේක දරාගන්න...."

ගාඩ්න් එක මැද ඉදන් සෙබස්තියන් කල්පනා කරේ යූනා කා එකෙන් බැහැලා ඔක්කොම ඉන්න තැනට එද්දි....උදේ මාරු උන කපල් තුන දිහා බලන් හිටපු සෙබස්තියන් ට්‍රේ එකත් එක්ක තේ හලන් එතනම ශොක් උන පාරට දඩාස් ගාලා වැටුනේ ඔක්කොම ඒ පැත්ත බලන්න....

🐰: සෙබා අන්කල්...!!!

🐴: ජබර කලන්තෙද...?

🐯: උදේ පාන්දර කලන්තේ දානවද...?

🐣: පපුවෙ අමාරුවක්වත්ද...?

😼: මං නම් හිතන්නෙ මේ වෙන දේවල් එයාටත් දරාගන්න අමාරුයි වගෙයි...

🥀: කතා කර කර ඉන්නැතුව ගිහින් බලමු...

ඔක්කොම සෙබස්තියන් වැටුන තැනට ඉක්මනින් ආවේ මොනාද උනේ කියලා බලන්න...ජන්කුක් බිම දනගහලා සෙබස්තියන් ගේ මූනට තට්ටු දැම්මම සෙබස්තියන් ලාවට ඇස් ඇරලා බැලුවා...කපල් තුන වට වෙලා එයා දිහා බලන් ඉන්නවා දැක්කම සෙබස්තියන් හිමින් නැගිට්ටා....

අනේ...ලොකු බේබි...මාව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් යන්න....මට දරාගන්න බෑ...මට බෑඈඈඈඈ....

ආ...හරි ඉන්න මං කෝල් එකක් දෙන්නම්...ඔයා දැන් ඇතුලට යන්නකෝ...

ජිමින් යුන්ගි දෙන්නා සෙබස්තියන් ව එක්කන් ඇතුලට යද්දි අනිත් හතර දෙනා ගාවට ආවේ යූනා...හතර දෙනා දිහාම මාරුවෙන් මාරුවට බලපු යූනා හිනා උනා...ඒ එක්කම ඒ හතරත් දත් තිස් දෙකම පෙන්නලා හිනා උනා...

කොහොමද ඔම්මා...ගමන හොදයිද...?

ඔව් ටේ...කලින් ඉවර කරගන්න පුලුවන් උනා...

ඔහ්...ඒක හොදයි..එහෙනම් ඔම්මා ෆ්‍රෙශන් අප් වෙන්න...

අප්පා කෝ ?

ආ අප්පා ඇතුලේ....

හරි...පස්සෙ කතා කරමුකෝ...

ඔක්කොටම හිනාවක් දැම්ම යූනා ඇතුලට ගියාම හතර දෙනාම පපුව අල්ලන් හොද හුස්මක් ගත්තා...යූනා ගියාම ජෙනී දුකින් හෝසොක් ව හග් කරේ අද හවස එයාට යන්න වෙන නිසා...

අපිට මීට් වෙන්න පුලුවන් නේ බේබි...

අනේ හොබී...මට දුකයි...

අයිගෝ...කෝ මං දිහා බලන්නකෝ...

ජෙනීගෙයි හෝසොක්ගෙයි ප්‍රේමනීය මොහොත දිහා ජන්කුක් ඇස් බෝල කරන් බලන් හිටියා...තේහ්‍යුන් ජන්කුක් දිහයි හෝසොක් දිහයි මාරුවෙන් මාරුවට බලලා ජන්කුක් ගාවට ආවා...

මේ කොකනට්...

ඇයි ඔයාගේ ටේකොන්ඩට ගාය අල්ලලාද...!!

ආයිශ්...නැ...නැ...

අර බලනවා...හෝසොක් හියුන්ග් ජෙනීට කොච්චර ආදරේද...ඒකට තව්සේ...

ඇයි මං මොකද්ද...!!!

මොකුත් නැ...යනවා හියුන්ගී...

ආහ්හ්...මං මොකද්ද ඒ පාර කරේ...!!

ජන්කුක් ගස්සගෙන යන දිහා තේහ්‍යුන් බලන් හිටියේ ඇස් බැමි උඩට කරන්....හෝසොක්ටයි ජෙනීටයි රවපු තේහ්‍යුන් ජන්කුක් පස්සෙන් මැන්ශන් එකට ආවා...ජන්කුක් තරහින් හිටියත් තේහ්‍යුන් කොහොමත් ජන්කුක් ව එලියට එක්කන් යන්නයි හිටියේ....කට කොනින් හිනා උන තේහ්‍යුන් කාමරේට ඇවිත් ජන්කුක් ට මැසේජ් එකක් දැම්මා...

මැසේජ් එක ආපු ගොඩක් ජන්කුක් ඒක බැලුවේ හිනාවෙන ගමන්...

My sugar Daddy 🐯❤️ 📩

හවසට ලෑස්ති වෙන්න...පොඩි ගමනක් යන්න තියෙනෙවා...ඕකේ...ගෙදරට කියන්න ඕනි බොරු ටික මං බලාගන්නම්...5 වෙද්දි ලෑස්ති වෙලා පහලට එන්න...Love you 3000....

තේහ්‍යුන් ගේ මැසේජ් එක කියවපු ජන්කුක් ඇදේ පෙරලි පෙරලි හිනාවෙලා තේහ්‍යුන් ට රිප්ලයි එකක් දැම්මා...ජන්කුක් ටෝනිට ගොඩක් ආස නිසා තේහ්‍යුනුත් ඒ ෆිල්ම් ඔක්කොම බැලුවා...ජන්කුක් ට වඩා ටෝනි ගැන දැන් තේහ්‍යුන් දන්නවා...

ජන්කුක් ට දැන් හවස් වෙනකම් ඉවසිල්ලක් නැ...තේහ්‍යුන් ටත් එහෙමයි...යූනා ආපු නිසා තේහ්‍යුන් වැඩිය ඉන්නෙ නැතුව කා කී එක අරන් පහලට ආවා...වෙලාව බලපු ජන්කුක් දෙයක් මතක් උන නිසා ඉක්මනින් ඇදෙන් බැස්සා....

තේහ්‍යුන් කා එකේ දොර ඇරලා නගින්න හැදුවත් දෙයක් මතක් උන නිසා ඇස් ලොකු කරන් බලන් හිටියා...දොර වහලා දාපු තේහ්‍යුන් ආයෙ මැන්ශන් එකට එන්න හදද්දි එයාට ඕනෙ කෙනා එතනට එනවා දැක්කම එතනම නැවතුනේ ලාවට හිනාවෙන ගමන්....

ජන්කුක් පිටිපස්ස බල බල ඇවිත් තේහ්‍යුන් ගාවින් ඇවිත් හිටගත්තා...ජන්කුක් ගේ කිස් එක නැතුව තේහ්‍යුන් කොහොමත් යන්නෙ නැ කියන්න ජන්කුක් දන්නවා...තේහ්‍යුන් කෝට් එක ටිකක් හදපු ජන්කුක් තේහ්‍යුන් ගේ පපුවෙන් දිග හාදුවක් තිබ්බා....ජන්කුක් ගේ සිනිදු කෙස් උඩින් තොල් තිබ්බ තේහ්‍යුන් හිනාවීගෙන බලන් හිටියා....

දැන් හරිනේ...දැන් එහෙනම් යන්න...

ජන්කුක් බනී ස්මයිල් එක දාන් තේහ්‍යුන් ගේ ටයි එක adjust කර කර කියද්දි කට කොනින් හිනා උන තේහ්‍යුන් ජන්කුක් ගේ අත් වලට යටින් අල්ලගෙන ජන්කුක් ගේ චොක්ලට් බට්න්ස් උඩින් මහපට ඇගිලි දෙක තිබ්බේ ගේම් එකක් ප්ලේ කරන්න යනවා වගේ....

යාහ් හියුන්ග්...

ආහ්හ්....මට ටිකක් සක් කරන්න දෙනවද...?

තේහ්‍යුන් අහපු දේත් එක්ක ජන්කුක් රතු උනා...ඒත් ජන්කුක් තේහ්‍යුන් දෙන්නම ඉන්නෙ එලියේ...අනික දැන් යූනත් ගෙදර...රිස්ක් එකක් ගන්න ජන්කුක් කැමති නැ...තේහ්‍යුන් තොල් වලින් පෙක් එකක් තිබ්බ ජන්කුක් තේහ්‍යුන් ව කා එක පැත්තට හැරෙව්වෙ තේහ්‍යුන් දුකින් බලන් ඉද්දි....

ඔයා මහ නරකයි ජන්කුක්....

හියුන්ගී ගිහින් එන්නකෝ...මං බලන් ඉන්නවා...

පරිස්සමෙන් ඉන්න...මං පහ වෙද්දි එනවා...

හා...හියුන්ගීත් පරිස්සමෙන්...

ජන්කුක් ට ෆ්ලයින් කිස් එකක් යවපු තේහ්‍යුන් කා එක ස්ටාර්ට් කරන් මැන්ශන් එකෙන් යන්න හැදුවත් ටිකක් දුර ගියපු තේහ්‍යුන් ආයෙ කා එක රිවස් කරන් ආවම ජන්කුක් තොල් උල් කරන් බලන් හිටියා...ශටර් එක පාත් කරපු තේහ්‍යුන් අමුතුවට බලන් හිටියා...

Koo...im gonna miss that tasty chocolate buttons...

හියුන්ගී...!!!

ජන්කුක් ඔරවලා දාන් හිටපු ස්ලිපර් එකක් ගලවද්දිම තේහ්‍යුන් ඉක්මනින් ශටර් එක පාත් කරන් වේගෙන්ම මැන්ශන් එකෙන් ගියේ ජන්කුක් තනියෙන් හිනාවෙද්දි...තේහ්‍යුන් එක්ක තනියෙන් ජන්කුක් පොඩිම කාලයක් වත් ගත කරේ නැ...තේහ්‍යුන් එක්ක පොඩි වෙලාවක් හරි තනියෙන් ඉන්නයි ජන්කුක් ට ඕන කරේ....

තේහ්‍යුන් ටත් එහෙමයි...මැන්ශන් එකෙන් පිට එයාලා තනියෙන් කොහෙවත් ගිහින් නැ...එයාගේ බේබිව තුරුල් කරන් කිස් කරන්න හම්බෙන්නෙත් පොඩි වෙලාවකට....අනික ජන්කුක් ඇවිදින්න යන්න ආස නිසාම අද හවස ගමන තේහ්‍යුන් දාගත්තේ එයාගේ important meeting එකකුත් කැන්සල් කරලා...එයාගේ හුරතලේ හැරෙන්න කිසි දෙයක් තේහ්‍යුන් ට වැඩක් නැ....ජන්කුක් එයාගේ priority එක වෙලා ඉවරයි....

.

.

.

.

ගෙදරට කියන්න ඕනි බොරු කැටියට තේහ්‍යුන් බිල්ලට තිබ්බේ එයාගේ ලව්ලි ග්‍රැනිව...ග්‍රැනි උනත් තේහ්‍යුන් ජන්කුක් ට ආදරෙයි කියලා දැනගත්තම ගොඩක් සතුටු උනා...ග්‍රැනිත් ජන්කුක් ට ගොඩක් කැමති...ඉතින් තේහ්‍යුන් ට උදව් කරන්න ග්‍රැනිත් එකෙන්ම කැමති උනා...

ජන්කුක් හවස 3 ඉදන් ලෑස්ති වෙලා බලන් හිටියේ එයාගේ තේහ්‍යුන්ගී හියුන්ගී එයාව ගන්න එනකම්....පැය දෙකක්ම ඔහේ ඇවිද ඇවිද හිටපු ජන්කුක් අවසානෙට තේහ්‍යුන් ගේ කා එකේ හෝන් සද්දෙට ඉක්මනින් කන්නාඩිය ඉස්සරහට ඇවිත් පොඩ්ඩක් ලස්සන බලලා එයාගෙ පොඩි බෑග් එකත් අරන් එලියට ආවා...

තේහ්‍යුන් කා එකෙන් බැහැලා බලන් හිටියේ එයාගේ රූප සුන්දරම් එනකම්....ජන්කුක් ට ලෑස්ති වෙන්න වෙලා යන නිසා තේහ්‍යුන් කා එකට හේත්තුවක් දාන් බලන් හිටියා...ඒ වෙලාවේ යූනා ගෙදර නැති උන එක ලොකු දෙයක්...ජන්කුක් ඉක්මනින් දුවගෙන පල්ලෙහාට ආවේ එයාව දැකලා තේහ්‍යුන් pouty lips දැම්මේ ජන්කුක් ගේ cuteness overload නිසා....


ජන්කුක් ලොකු තැඹිලි පාටට හුරු අත් දිග එකක් ඇදගෙන හිටියේ...බෑග් එකකුත් එල්ලන් බනී හැට් එකකුත් දාන් උඩ පැන පැන ජන්කුක් එද්දි තේහ්‍යුන් ට මැවුනෙම සුදු හා පැටියෙක්ව....

Bunny baby for real....

තේහ්‍යුන් හිනාවෙවි කියද්දි උඩ පැන පැන ආපු ජන්කුක් තේහ්‍යුන් ගාවින් හිටගත්තා...තේහ්‍යුන් ගේ පපුවෙන් හාදුවක් තියපු ජන්කුක් බනී ස්මයිල් එක දාන් බලන් ඉද්දි තේහ්‍යුන් ට ජන්කුක් ව කටේ දාගෙන හපන්න හිතුනා...එච්චර හුරතලයක්....

අයිම් රෙඩී ඩැඩී...ලෙශ් ගෝ....

ජන්කුක් කියද්දි හිනාඋන තේහ්‍යුන් ජන්කුක් කම්මුල් එයාගේ දිග ඇගිලි වලින් මිරිකුවා...තේහ්‍යුන් ජන්කුක් ගේ ලා රෝස පාට පිම්බුනු කම්මුල් තදින්ම මිරිකලා දැම්මේ ජන්කුක් ගේ හුරතල් කම දරාගන්න බැරුව...

ආහ්...my squishy baby...ඔයා ඔච්චර කියුට් මොකද ආ...? කන්න හිතෙනෙවා...

ඉතින් කන්නකෝ...මං ඩැඩීගෙනෙ...

නැ..නැ...පටන් ගත්ත ගමන් හෝර්නි මූඩ් හොද නැනේ....නගින්න කා එකට....

තේහ්‍යුන් දොර ඇරලා නගින්න කිව්වම ලොකු කමෙන් මූන හදාගත්ත ජන්කුක් කා එකට නැගලා ශීට් බෙල්ට් එක දාගත්තා....ජන්කුක් ට මතක් උනේ එදා ඒ දෙන්නා කා එකේදි කිස් කරපු විදිය....තේහ්‍යුන් ඩ්‍රියිවින් ශීට් එකට නැගලා කා එකත් අරන් ඉක්මනින් මැන්ශන් එකෙන් එලියට ආවා....

අපි කොහෙද යන්නෙ හියුන්ගී...?

යමුකෝ...ඔයා එතනට ආස වෙයි...

හාකෝ...ඒක නෙමේ...හියුන්ගී මොනාද මිස් යූනට කිව්වේ ?

මිස් මිස් ගාන්නෙ ඇයි ? එයත් ඔයාගේ ඔම්මනේ...

ඒ උනාට...මට මිස් යූනා දැක්කම බය හිතෙනෙවා...එයා අපි දෙන්නට අකමැති වෙයිද හියුන්ගී ?

කවුරු අකමැති උනත් මං මැරි කරන්නෙ ඔයාව...අනික ඔම්මා අකමැති උනත් ප්‍රශ්නයක් නැ...එයාගේ නීති වලට හැමදාටම යටත් වෙන්න බැ...

හරි හරි....ඒක අමතක කරමුකෝ...හියුන්ගී මොනාද කිව්වෙ කියන්නකෝ...?

ආම්..මං කිව්වා ඔයාව ග්‍රැනිලගේ ගෙදර එක්කන් යනවා කියලා...ග්‍රැනි ඔම්මට කෝල් කරලා...සෝ නෝ ප්‍රොබ්ලම්...

හම්ප්...හියුන්ගී නම් මහ කපටියෙක්...ගෝඩ්...ග්‍රැනිත් දන්නවද--

හ්ම්ම්..ඔව්...එයා නම් එකෙන්ම සපෝට්...

තේහ්‍යුන් කියද්දි ජන්කුක් තේහ්‍යුන් ට හිමින් පාරක් ගැහුවා...දෙන්නම හිනාවෙවී කතා කර කර ආවා...විනාඩි 45කින් විතර තේහ්‍යුන් කා ස්ටොප් කරාම ජන්කුක් වටපිට බැලුවා...ඒ වෙනකොට අදුරු වැටෙන්න පටන් අරන්...ඒ වගේම හීනියට පොඩි වැස්සකුත් එක්ක....

බහින්නකෝ....

ඕකේ...

තේහ්‍යුන් බහින්න කිව්වම ජන්කුක් බනී හැට් එක ගලවලා කා එකෙන් බැස්සා...තේහ්‍යුන් කා එකෙන් බැහැලා ජන්කුක් ගේ චූටි අතත් අල්ලන් ඇතුලට ආවා....තේහ්‍යුන් ජන්කුක් ව එක්කන් ආවේ ලස්සන පාක් එකකට....සාමාන්‍යයෙන් තේහ්‍යුන් ඒ තැන් දන්නෙ නැති නිසා මේ තැන එයා අහහත්තේ ජෙනීගෙන්...

ඒ තැන තේහ්‍යුන් පැය තුනකට රෙන්ට් එකට ගත්තා...තේහ්‍යුන් කැමති නෑ එයයි එයාගේ ශයි බේබියි ඉන්න තැන් වලට වෙන කවුරුත් එනවට...පාක් එක ඇතුලේ ලස්සන බල බල ජන්කුක් තේහ්‍යුන් ගේ අතේ එල්ලිගෙන ඇතුලට ආවා....

අද මෙහෙ කවුරුත් නැත්තේ මොකද හියුන්ගී ?

උම්...මං එන්න එපා කිව්වා....

ආ...?

එන්නකෝ....

තේහ්‍යුන් ජන්කුක් ගේ කරට අතදාන් පාක් එකේ ලස්සනම තැනට එක්කන් ආවා...ජන්කුක් වටපිට බැලුවේ ලාවට හිනාවෙන ගමන්...එතන ගොඩක් ලස්සනයි....තේහ්‍යුන් මෙච්චර රොමෑන්ටික් ඇති කියලා ජන්කුක් හිතුවෙ නැ....


වාව්...

ඔයා කැමතියි නේ....?

මෙතන හුගක් ලස්සනයි හියුන්ගී....

කූ...අපි ෆොටෝ එකක් ගහමුද...?

හා...

තේහ්‍යුන් එයාගේ කූ බේබි එක්ක ආපු පලවෙනි තැන මතක හිටින්නම ජන්කුක් ව තුරුල් කරන් ගොඩක් ෆොටෝස් ගත්තා...ජන්කුක් උනත් හිනාවෙවී තේහ්‍යුන් එක්ක ෆොටෝස් ගත්තේ ලොකු සතුටකින්...තේහ්‍යුන් එක්ක ඉද්දි ජන්කුක් ට ගොඩක් සතුටුයි...ෆෝන් එක පොකට් එකට දාගත්ත තේහ්‍යුන් ජන්කුක් ලගට ඇදලා ගත්තා....

I think i want a kiss right now....

තේහ්‍යුන් කියද්දි ලැජ්ජාවෙන් රතු උනු ජන්කුක් තේහ්‍යුන් ගේ ශර්ට් එකේ බට්න්ස් එක්ක ප්ලේ කරා...ජන්කුක් ගේ මූනට තේහ්‍යුන් ටික ටික ලං වෙද්දි මූන ඉස්සුව ජන්කුක් තේහ්‍යුන් ව කිස් කරන්න ගත්තා...ඒක ස්ලෝ කිස් එකක්...ආදරය පිරුනු හාදුවක්....

ජන්කුක් ගේ චූටි ඉන වටේට තමන්ගේ ලොකු අත් තව ටිකක් තද කරපු තේහ්‍යුන් දිව පාවිච්චි කරලා ජන්කුක් ගේ කට තුල රස බැලුවේ හුස්ම ගන්නත් එක්කම...සැරින් සැරේ තොල් වලින් ඈත් වෙවි තේහ්‍යුන් ජන්කුක් දෙන්නා ඒ දෙන්නට පුරුදු උනුසුම විදිමින් සිපගත්තා....

කිස් එක ඉවර උනාම ජන්කුක් ගේ මූන පුරා ඇස් යවපු තේහ්‍යුන් හිනාවෙලා ජන්කුක් ව තුරුල් කරන් පාක් එකේ ඇවිදින්න ගත්තා...තේහ්‍යුන් කොහොමත් කැමති නිදහස් පරිසරයකට...සැරින්සැරේ ජන්කුක් ගේ පව්ටි ලිප්ස් වලින් පෙක් තියන ගමන් තේහ්‍යුන් ඇවිද්දා...ඒ පැය කීපය තේහ්‍යුන් ගත කරපු ලස්සනම මොහොත....

තේහ්‍යුන් කවදාවත් හිතුවෙ නැ මෙහෙම දෙයක් වෙයි කියලා...අනික....තවත් පිරිමියෙක් එක්ක..පාක් එකක...තේහ්‍යුන් ට විශ්වාස කරන්න අමාරුයි...ඒත් ඒ ආදරේ...එයාගේ කරදකාර ජන්කුක් වෙනුවෙන් ඇති උන ආදරේ තේහ්‍යුන් ව වෙනස් කරා...

කවුරුත් නැති පාක් එකේ තේහ්‍යුන් ජන්කුක් දෙන්නා තුරුල් වෙලා ඇවිද්දේ ගොඩක් දේවල් කතාවෙන ගමන් වගේම ජන්කුක් කියන කතා වලට තේහ්‍යුන් හයියෙන් හිනාවෙද්දි...ජන්කුක් ආපු පලවෙනි දවස් වල තේහ්‍යුන් හිනාවෙනවා දැක්කෙම නැ...ඒත් දැන්...තේහ්‍යුන් ලස්සනට හිනාවෙනවා...ජන්කුක් ඒකට ගොඩක් කැමතියි....

Grrrrrrr.....

තේහ්‍යුන් ජන්කුක් දෙන්නම එක පාරටම ජන්කුක් ගේ චූටි ටමී එක දිහා බැලුවේ ඇහුන සද්ද නිසා....ජන්කුක් තොල් උල් කරන් ටමී එක අතගාද්දි තේහ්‍යුන් ලාවට හිනා උනා...

බඩගිනිද...?

මට නෙමේ...මෙයාට...

කමක් නැ...යමුකෝ....

කොහෙද...?

I have a little suprise....

තේහ්‍යුන් වින්ක් කරලා කිව්වම ජන්කුක් බැලුවේ ඊලගට තේහ්‍යුන් මොනාද කරන්න හදන්නෙ කියලා...කට කොනට හිනාවීගෙන ජන්කුක් ව එක්කන් කා එකට ආපු තේහ්‍යුන් කා එක ස්ටාර්ට් කරේ එයා ජන්කුක් වෙනුවෙන් එයා ලෑස්ති කරපු දේ පෙන්නන්න ඉවසිල්ලක් නැතුව...ජන්කුක් සැරින් සැරේ තේහ්‍යුන් දිහා බල බල ඔහේ බලන් හිටියා...ජන්කුක් ඇස් බෝල කරන් කල්පනා කරේ තේහ්‍යුන් කොහෙද එක්කන් යන්නෙ කියලා....

පැය භාගෙකින් විතර තේහ්‍යුන් කා එක ස්ටොප් කරේ ලස්සන මැන්ශන් එකක් ඉස්සරහින්...ජන්කුක් බැලුවේ මේ කොහෙද කියලා...හිනාවීගෙන කා එකෙන් බැස්ස තේහ්‍යුන් ජන්කුක් ඉන්න පැත්තේ දොර ඇරලා ජන්කුක් ට බහින්න කිව්වා...කිම් මැන්ශන් එක තරම් ලොකු නොවුනත් ඒ මැන්ශන් එක දැක්කම ජන්කුක් ට ආස හිතුනා....

මේ කොහෙද හියුන්ගී....?

මේක මගේ...අපි මැරි කරාම එන්නෙ මේකට...

ආ....

ජන්කුක් පුදුමෙන් තේහ්‍යුන් දිහා බැලුවම තේහ්‍යුන් ජන්කුක් ව පිටිපස්සෙන් හග් කරා...ඒ මැන්ශන් එක තේහ්‍යුන් ගේ...තේහ්‍යුන් ඒ මැන්ශන් එක ගත්තත් අද වෙනකම් එක දවසක් වත් මේ මැන්ශන් එකේ නැවතිලා නැ....ජන්කුක් ගේ උරහිසින් නිකට තිබ්බ තේහ්‍යුන් හිනාවීගෙන බලන් හිටියා....

කුකී කැමතිද...ම්ම්ම්...?

වාව් හියුන්ගී...මෙහෙ ගොඩක් ලස්සනයි...ඇත්තටම මේක හියුන්ගී ගේද ?

නැ...මේක දැන් අපේ...

අ..අපේ...?

ම්ම්ම්...ඔව්...අපි යමුද ඇතුලට ?

මෙහෙ කවුරුත් නැද්ද හියුන්ගී....

No...its only you & me now....~

තේහ්‍යුන් හස්කි වෙයිස් එකෙන් ජන්කුක් ගේ කනට මිමිනුවේ ජන්කුක් ව හිරිවට්ටලා....ජන්කුක් ගේ කම්මුල් රතු පාටට හැරෙද්දි ඒක දැක්ක තේහ්‍යුන් ජන්කුක් ගේ කම්මුලෙන් පෙක් එකක් තියලා ජන්කුක් වත් එක්කන් මැන්ශන් එක ඇතුලට ආවා....

මැන්ශන් එක ඇතුල දිව්‍යලෝකයක් වගේ...ඒ තරම් ලස්සනයි...සුඛෝපභෝගියි....තේහ්‍යුන් ගේ මැන්ශන් එකේ ලයිට්ස් ඔන් වෙන්නෙ ඕෆ් වෙන්නෙ ඔටෝ...සෙනසර් වලිනුයි එහෙ ලයිටස් ඔන් ඕෆ් වෙන්නෙ...ඇතුලට ඇවිත් දොර ලොක් කරපු තේහ්‍යුන් කී එක ටේබල් එකෙන් තිබ්බා....

මයි ගෝඩ්...හියුන්ගි...මෙහෙ ගොඩාක් ලස්සනයි...

ඒකනේ...මාත් මේ ආවේ මාස ගානකින් වගේ...මං මෙහෙ නැවතිලාම නැ...

අර කිචන් එකද හියුන්ග් ?

හ්ම්ම් ඔව්...ඒවා බලන්න පුලුවන් පස්සෙ...කෝ එනවා මෙහෙට....

ජන්කුක් ව අතින් ඇදලා ගත්ත තේහ්‍යුන් ජන්කුක් ව එහෙමම වඩාගත්තේ ජන්කුක් බනී ස්මයිල් එක දාන් තේහ්‍යුන් ගේ බෙල්ල බදාගනිද්දි...smirk කරපු තේහ්‍යුන් එයාගේ කූ බේබිවත් උස්සන් උඩට ආවා...උඩ කාමරේ ජන්කුක් වෙනුවෙන් තේහ්‍යුන් ලෑස්ති කරපු දෙයක් තියෙනෙවා...

ජන්කුක් ව කාමරේ ගාවදී බස්සපු තේහ්‍යුන් ජන්කුක් ගේ ඇස් වහන් ඇතුලට එක්කන් ආවේ...ජන්කුක් උනත් හිනාවීගෙන තේහ්‍යුන් එක්ක පරිස්සමෙන් ඉස්සරහට ආවා...තේහ්‍යුන් ජන්කුක් ව එක්කන් ආවේ ඒ කාමරේ බැල්කනි එකට....

Tadaaaaa....!!

තේහ්‍යුන් ජන්කුක් ගේ ඇස් වලින් අත් අරන් කියද්දි ජන්කුක් කටත් බාගෙට ඇරන් බලන් හිටියේ ඉස්සරහින් තිබුන පොඩි ටේබල් එක දිහා...තේහ්‍යුන් ජන්කුක් වෙනුවෙන් candle light dinner table එකක් රෙඩි කරා...තේහ්‍යුන් සම්පූර්ණයෙන් daddy material....ජන්කුක් ගේ සතුටු මූන දැක්කම තේහ්‍යුන් ට ඊට වඩා දෙයක් නැ...බැල්කනි එක වටේටත් කැන්ඩ්ල්ස් තිබ්බා...ඒ වගේම කාමරෙත්...කාමරෙත් ලස්සනට සරසලා තිබුනා...

හ්..හියුන්ග් මද මේ දේවල්...

හ්ම්ම්...ඔව්...මගේ බේබි වෙනුවෙන් මේ ඔක්කොම....

අනේ හියුන්ගී...

ජන්කුක් පොඩි බබෙක් වගේ අත් දික් කරන් ඇවිත් තේහ්‍යුන් ව හග් කරා...ඇගිලි තුඩු වලින් ඉස්සුන ජන්කුක් තේහ්‍යුන් ගේ තොල් පෙක් ගොඩක් එක දිගට තිබ්බා...ජන්කුක් ගේ කම්මුල් මිරිකපු තේහ්‍යුන් පුටුවක් ඇදලා අරන් ජන්කුක් ව ඉදගැස්සුවා...ඉදගත්තම තමා ජන්කුක් හරියටම දැක්කේ ටේබල් එකේ තියෙන දේවල්....වයින් වෙනුවට තිබුනේ සෝජු...ඒ වගේම ජන්කුක් ආස කෑම ජාති ඔක්කොම තිබුනා...

හියුන්ගී සෝජු වලට ගොඩක් ආසයි නේද...?

ම්ම්ම්...අයි ලව් දෝස්...ඒක නෙමේ...කෑම වලට කැමතිද ඔයා ?

නැත්තන්...තැම්කූ හියුන්ගී....මං ගොඩාක් ආදරෙයි හියුන්ගී....

මාත් ආදරෙයි මගේ කූ....කෝ...කන්න ඉතින්...

තේහ්‍යුන් ආදරෙන් බලන් ඉද්දි තොල් උල් කරන් ඔලුව වනපු ජන්කුක් හා දත් එලියට දාලා අත් දෙක එකට අතුල්ලලා කන්න ගත්තා...ජන්කුක් කන්න ගත්තම සෝජු බෝතලේ ඕපන් කරපු තේහ්‍යුන් දෙන්නටම පොඩ්ඩක් වැක්කෙරුවා...

ම්ම්ම්...හියුන්ගී...මේවා ගොඩක් රසයි...

ආ...මේ...ස්ප්‍රින්ග් රෝල්ස්...ඔයා ආසයිනේ...

තේහ්‍යුන් ජන්කුක් ට කෑම ලං කරද්දි ජන්කුක් හිනාවෙවී කන්න ගත්තත් ජන්කුක් ගේ ඇස් තිබුනේ තේහ්‍යුන් ගේ කකුල් මැද....තේහ්‍යුන් කකුල් ඈත් කරන් ඉදගන්න නිසා පුටුවේ මැද හිඩස දිහා ජන්කුක් ඇහැ ගහන් ඉදලා ප්ලේට් එකත් උස්සන් ඇවිත් ඒ මැදින් ඉදගත්තා...ජන්කුක් ඇවිත් ඉදගත්තම smirk කරපු තේහ්‍යුන් ජන්කුක් ව හග් කරා....

කප් කේක් කන්නෙ නැද්ද...?

උහුම්...

ඒයි...මං ඒවා බනානා ෆ්ලේවර් එකෙන් හදන්න කිව්වෙ...කන්න...කන්න...

තේහ්‍යුන් ජන්කුක් ගේ කටේ කප් කේක් එකක් එබුවේ ජන්කුක් ඇස් ලොකු කරන් බලන් ඉද්දි...ජන්කුක් හිමින් හිමින් හපන්න ගත්තම තේහ්‍යුන් ෆෝන් එක අරන් ජන්කුක් කටේ පුරවන් කප් කේක් කන එක විඩියෝ කරා....ජන්කුක් පිම්බුනු කම්මුල් තොල් වලින් හපාගෙන හපාගෙන ගිය තේහ්‍යුන් ජන්කුක් ව උස්සලා අරන් එයාගේ ඔඩොක්කුවෙන් තියාගත්තා....

හියුන්ගී කන්නෙ නැද්ද...?

ඔයා කන්නකෝ...මට අද කන්න ගොඩක් දේවල් තියෙනෙවා...

තේහ්‍යුන් නොකියා කියපු දේ තේරුන ජන්කුක් මොකුත් නොකිය තොල් තද කරන් හිනා උනා...එ එක්කම දෙන්නගෙම අවධානේ යොමු උනේ ජන්කුක් ගේ ෆෝන් එකට...ජන්කුක් ට කෝල් එකක්...මේ රෑ කවුද ජන්කුක් ට කෝල් ගන්නෙ බලන්න තේහ්‍යුන් ඉක්මනින් ෆෝන් එක ගත්තා...

ඔහ්...කුකී...ඔම්මා ගන්නවා...මං කතා කරන්නද...?

හ්ම්ම්...

ජන්කුක් ට කෑම සිහිය...ලාවට හිනා උන තේහ්‍යුන් පුටු ඇන්දට හේත්තු වෙලා ජන්කුක් ගේ ඔම්මා ගන්න විඩියෝ කෝල් එක ආන්ස්වර් කරා....

මොකද කුකී ගන්න පරක්කු උනේ ආ...අපි කොච්චර නම් ගත්----

ජියෝන් පවුලේ සද්දෙ නැති උනේ ජන්කුක් වෙනුවෙට තේහ්‍යුන් ඉන්නවා දැක්කම...තේහ්‍යුන් හිනා උනාම ඒ දෙන්නත් හිනා උනා...ජන්කුක් කෝ කියලා ඒ දෙන්නා කල්පනා කරා...අනික මේ රෑ තේහ්‍යුන් කොහොමද ජන්කුක් ගේ ෆෝන් එකට එන කෝල් ආන්ස්වර් කරන්නෙ කියලා ඒ දෙන්නා කල්පනා කරා....

කොහොමද ඔම්මා...කොහොමද අප්පා...

ඔම්මා...? අප්පා...?

තේහ්‍යුන් ඒ දෙන්නට ඔම්මා අප්පා කිව්වම ඒ දෙන්නා මූනෙන් මූනට බලාගත්තේ තොල් තද කරන්....ඒ දෙන්නා ගොඩක් පුදුම උනා...කිව්වා වගේම එයාලගේ නසරානි කොල්ලා තේහ්‍යුන් ව අල්ලගෙන....

තේහ්‍යුන් ප්..පුතා...කොහොමද ඉතින්...?

හොදයි අප්පා...අප්පට කොහොමද ? ඔම්මා කාලද...?

අ..අපි හොදින්...දැන් නම් ගොඩක් හොදින්...

ඒක හොදයි...

ම්..මේ...අපේ ක්..කුකී කෝ...?

ආ එයාද...එයා නම් බිසී...ඔයාලම බලන්නකෝ...

ජියොන් කපල් එක nervous වෙලා කතා කරද්දි හිනා උන තේහ්‍යුන් ෆෝන් එක ටේබල් එකෙන් තිබ්බේ ජන්කුක් වයි තේහ්‍යුන් වයි දෙන්නම ඔම්මටයි අප්පටයි පෙනෙද්දි...ජියොන් කපල් එක පපුව අල්ලන් බලන් ඉද්දි තේහ්‍යුන් ජන්කුක් ගේ උරහිසින් නිකට තියාගත්තා...ජන්කුක් උනත් කන ගමන්ම ඔම්මටයි අප්පටයි අත වැනුවා....

ආහ්...ඔය ඉන්නෙ...මේ...ප්..පොඩ්ඩක් ඉන්න...අපි එන්නම්....

හරි ඔම්මා....

බොරු හිනාවක් දාපු හනා ජියොන් ව පැත්තට ඇදන් ආවේ කෝල් එක මියුට් කරලා...ජන්කුක් තේහ්‍යුන් දෙන්නා එකට ඉන්නවා දැක්කම ඒක ඒ දෙන්නට දරාගන්න අමාරුයි...පැත්තකට ආපු දෙන්නා කැගහගෙන දෙන්නව හග් කරේ සතුටින්....

ජියොනීඊඊඊඊ...අපේ කුකීට තේහ්‍යුන් පුතා කැමති වෙලා....

ඔව් හනා...ගෝඩ්...දැක්කද ඒ දෙන්නා හිටපු විදිය...අනේ...

අනේ ඒ දෙන්නා එකට ඉද්දි ගොඩාක් කියුට්...අනේ...මගේ පපුව...

හනා...කාම් ඩවුන්..එයාලා බලන් ඇති...අපි යන්...

ජියොන් කපල් එක සතුට සමරලා නටලා කරලා හොද හුස්මක් අරන් නෝමල් එකේ ආයෙ ෆෝන් එක ඉස්සරහට ආවා...ජන්කුක් කාලා ඉවර වෙලා බලන් හිටියේ ඔම්මා අප්පා එක්ක කතා කරන්න...

අහ්ම්...ඉ..ඉතින් පැටියෝ...කොහොමද...?

අපි හොදින්...නේද හියුන්ග්...

ම්ම්ම්...ඔව්...අපි හොදින්....

ම්..මේ...මොකුත් හිතන්න එපා...ඔ..ඔය දෙන්නා---

ඔව්...මං ඔයාලගේ පුතාට ආදරෙයි...ගොඩාක් ආදරෙයි...

ජන්කුක් ගේ කම්මුලින් තේහ්‍යුන් පෙක් එකක් තියලා කියද්දි ජියෝන් කපල් එක පපුව අල්ලන් හිනා උනා....එයාලා කොහොමත් dramatic...හනා සතුටට අඩද්දි ජියොන් හිනා වෙවි හිටියා...ඒත් ජන්කුක් ගැන ජියෝන්ට සැකයි...මොකද ජන්කුක් මොන නසරානි වැඩක් කරලා තේහ්‍යුන් ව අල්ලගත්තද කියලා ජියොන්ට සැකයි....

අහ්ම්...කුකී...ඔයා මේ...සත්තු එහෙම පාවිච්චි---

නෝ නෝ අප්පා...ඔන්ලි ලව්...

හ්ම්ම්...පුදුමයි...නැත්තන් ඉතින්---

යාහ්හ් අප්පා...නවත්තගන්නකො....

අප්පලා මොකද කරන්නෙ....?

තේහ්‍යුන් ජන්කුක් ව තුරුල් කරන් අහද්දි ජියෝන් බොරුවක් කියලා දැම්මා...ඇත්තටම ඒ දෙන්නා ගත්තේ තේහ්‍යුන් ව සෙට් කරගන්න ජන්කුක් ට උපදෙස් ටිකක් දෙන්න...ඒත් එයාලගේ ජන්කුක් කලින්ම වැඩේ කරලා...

අපි දැන් කෑවෙ පුතා...ඉතින් ඔයාලා මොකද කරන්නෙ...?

Umm...we going to watch neftflix & chill...later...

තේහ්‍යුන් ජන්කුක් දිහා අමුතුවට බලන් කියද්දි ඇස් ලොකු කරන් හුස්මක් ඉහලට ඇද්ද ජියොන් හුස්ම හිරවෙන්න ආවත් හනා හොද පාරක් ඇන්නම අමාරුවෙන් හිනා උනා...ජන්කුක් නම් තොල් උල් කරන් ලැජ්ජාවෙන් බලන් ඉන්නවා....

හරි හරි...මේ...අපි එහෙනම් පස්සෙ ගන්නම් නේද...?

කමක් නැ අප්පා...

නැ නැ...තේහ්‍යුන් පුතා කමක් නැ...ඉට්ස් ඕකෙ...අපි හෙට ගන්නම්කෝ...carry on...

ඕකෙ එහෙනම්...ගුඩ් නයිට්...ඔම්මා...අප්පා...

ඕකේ...ගුඩ් නයිට් කුකි පැටියා....ගුඩ් නයිට් තේහ්‍යුන් පුතා...

ජන්කුක් තේහ්‍යුන් හිනාවෙවී අත වනලා කෝල් එක කට් කරාම ජියොන් කපල් එක ලොකු හුස්මක් ගත්තා...ඒ දෙන්නම මූනෙන් මූන බලාගත්තා...

හනා...

ඇයි පැටියෝ...?

අපේ කුකීගේ...

ඔව් ඉතින්...

V card එක අදින් කැන්සල්...ඔහ් මයි....

ම්..මොකද්ද...!!

ගෝඩ්...neftflix & chill...ඔයාට තේරෙන්නෙ නැද්ද...?

ඔහ් මයි ගෝඩ්...එතකොට ඒ දෙන්නා---

අපේ කුකී දැන් ලොකු ලමේක්....හුවෑඈඈඈඈ....

ජියොන් අඩාගෙන වැලපෙන්න ගත්තම හනා ඇවිත් ජියොන්ව බදාගත්තා...ජියොන් බොරුවට අඩද්දි ජියොන් ව සනසපු හනා ජියොන්ගේ කදුලු පිහිදලා දැම්මා....

ඩෝන්ට් වොරි ජියොන්...කුකී ඊස් ස්ට්‍රොන්ග්...

ඔව්...ඒ දෙන්නා සතුටින් නම් ඕන දෙයක්...

ඒකනේ...දුක් වෙන්න එපා හනී....

මේ හනා...

ඇයි...?

මොකද කියන්නෙ....අපිත් neftflix බලමුද...?

Slap...💥💥

අඩ අඩ හිටපු ජියොන් එක පාරටම ඇහි බැමි බැමි උස්ස උස්ස අහද්දි හනා බයවෙලා බලන් හිටියා....ජියොන් බලන් ඉන්න විදිය එච්චර හොද නැති නිසා හනා ජියොන් ට හොද කනේ පාරක් ගහලා එතනින් නැගිට්ටේ ජියෝන් කම්මුල අල්ලන් බලන් ඉද්දි....

තමුසේ හරාබොජී කෙනෙක් වෙන්නත් ලගයි...ඒ උනාට මනමාල විසේ...!!!

ඒකට ගහන්න ඕනිද හනා...!!

ආහ්හ්...කට වහන් නිදාගන්නවා...

අම් සෝ සික් ඔෆ් දිස් ෆෙක කේක්...ෆෙක කේක්...

ජියෝන් නහයෙන් අඩ අඩ උඩට ගියෙත් කම්මුල අල්ලන්...ඒ ජෝඩුව එහෙන් බැනගනිද්දි මේහෙ ටේකුක් කපල් එකනම් තුරුල් වෙලා හිටියා...ජන්කුක් කාලා ඉවර උනාම එලිය සීතල නිසාම තේහ්‍යුන් ජන්කුක් ව වඩාගත්තේ කෝලා කෙනෙක් වගේ ජන්කුක් තේහ්‍යුන් ගේ ඇගේ එල්ලෙද්දි....

කාමරෙත් එලිය වැටිලා තිබුනේ කැන්ඩ්ල්ස් වලින්....කාමරේ ගොඩක් ලස්සනයි...මාස්ටර් බෙඩෲම් එකේ කින්ග් සයිස් ඇදෙන් තේහ්‍යුන් ජන්කුක් ව පරිස්සමෙන් ඉන්දුවා...ජන්කුක් ගේ හදවත වේගෙන් ගැහෙනෙවා...කෝට් එක ගලවලා දාපු තේහ්‍යුන් ශර්ට් එකේ අත් නමලා බොත්තම් හතරක් ගලවලා දැම්මේ ජන්කුක් අමාරුවෙන් කෙල ගිලිද්දි....

රිමෝට් එක ගත්ත තේහ්‍යුන් ඇදට ඇවිත් හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ඉදගෙන අතක් දික් කරාම හිනා උන ජන්කුක් බබෙක් වගේ දනගාගෙන ඇවිත් තේහ්‍යුන් කකුල් මැද්දෙන් ඉදගත්තා....ජන්කුක් ගේ ඉන වටේට අතක් යවපු තේහ්‍යුන් කට කොනින් හිනාවෙලා ටීවි එක ඔන් කරා....

______________________________________














අහ්ම්...කොහොමතේ...අපිත් neftflix බලමු...පොප්කෝන් අරන් එන්න...🌚😂

අද එක මදි වගේද...නැනෙ...ඊලග එක ඉක්මනින් දාන්නම්...

බාබායි...ලව් යූ මයි කප්කේක්ස්....❤️💜️

Continue Reading

You'll Also Like

270K 17.5K 75
แž‡แžปแž„แž‚แžปแž€"แžŸแŸ’แž“แŸแž แžถแž˜แžฝแž™แž“แŸแŸ‡แž€แžพแžแžกแžพแž„แžŠแŸ„แž™แž€แžถแžšแž‡แžฝแž”แž‚แŸ’แž“แžถแžŠแŸ„แž™แž…แŸƒแžŠแž“แŸ’แž™แžšแžœแžถแž„แž”แž„แž“แžทแž„แžขแžผแž“แžแŸ‚แž”แŸ‰แžปแžŽแŸ’แžŽแŸ„แŸ‡ แžแŸ‚แžœแžแŸ’แžแž˜แžถแž“แžšแž”แžŸแŸ‹แžขแžผแž“แžŠแŸ‚แž›แž…แžผแž›แž˜แž€แž€แŸ’แž“แžปแž„แž‡แžธแžœแžทแžแžšแž”แžŸแŸ‹แž”แž„ แž‚แžบแžŠแžผแž…แž‡แžถแž–แž“แŸ’แž›แžบแžŠแŸ‚แž›แžšแŸ‡แž”แŸ†แž—แŸ’แž›แžบแž”แž„แžขแŸ„แž™แž…แŸแž‰แž–แžธแž—แžถแž–แž„แž„...
4.2K 919 5
Forever Young | BTS ! Kids ft. Taekook " เถ‘เถบเทเถฝเถง เถธเทœเถฑเท€เท เท€เท™เถฝเท เถšเท’เถบเถฝเถฏ เถšเท’เท€เทŠเท€เทš " ............................ " เถ’เถญเทŠ เถ‘เท„เท™เถธ เท€เท™เถฑเทŠเถฑเทš เถšเทœเท„เทœเถธเถฏ " โ€ข เถฝเทœเท€ เถดเทŠโ€เถปเถšเถง BTS เทƒ...
47.3K 9.1K 25
1950 เถฏเถšเท”เถฑเท” เถšเทœเถปเท’เถบเทเท€เถญเทŠ เถ‹เถญเท”เถปเท” เถšเทœเถปเท’เถบเทเท€เถญเทŠ เถ…เถญเถป เถญเท’เถถเท™เถฑ เทƒเท“เถญเถฝ เถบเท”เถฏเทŠเถฏเถบเถšเทŠ เถ…เถญเถปเถญเท”เถป เถœเถฝเทเถœเท™เถฑ เถบเถฑ เถฑเท’เถฝเถฐเทเถปเท’เถบเท™เถšเทŠ เทƒเท„ เทƒเท™เถถเถฝเท™เถšเท”เถœเทš เถ‘เถšเทŠ เถ†เถฏเถป เถšเถญเทเท€เถšเทŠ..... เถ‹เถญเท”เถปเท” เถšเทœเถปเท’เถบเท เท„เถธเท”เถฏเทเท€เทš เทƒเท’เถงเท’เถฑ...
51.2K 9K 45
เถธเถฑเทŠเถฏเทเถปเถธเทŠ เถ…เท„เทƒ เถบเถง เถฏเท“ เถ‘เถšเถญเท” เท€เท”เถฑ เถ’ เถ†เถฏเถปเถบ .. เถ’ เถธเถฑเทŠเถฏเทเถปเถธเทŠ เถ…เท„เทƒ เถบเถงเถฏเท“เถธ เท€เท™เถฑเทŠ เท€เท”เถฑเทœเถญเท’เถฑเทŠ ..! เถปเท‚เทเถฑเทŠ โ™ก เถธเท’เท„เท’เถš Start = 2023. 11. 12 End = .................. Cover by...