💫 🖤 °°__BLACK MAMBA__...

By White__Lilly

7.9K 1.9K 428

"දන්නවද...Black Mamba Snake මනුස්සයෙක්ට ආදරේ කරොත් එයාලා එකතු උනොත් ඒ Black mamba කියන Snake සදහටම මේ ලෝකෙන්... More

Introduced
Chapter 01 💫
Chapter 02 💫
Chapter 03 💫
Chapter 04💫
Chapter 05💫
Chapter 06 💫
Special Chapter 💫
Chapter 07 💫
Black Mamba 💫
Chapter 08 💫
Chapter 09 💫
Note
Chapter 10 💫
Chapter 11 💫
Chapter 12 💫
Chapter 13 💫
note 💫
Introduction part 2 ✨💫
Chapter 15 💫
🥲
Thank you 💞

Chapter 14 💫

255 74 12
By White__Lilly

One week ago 🎶

@Jungkook Office

"කොහෙද දැන් ඔය කියන එකා ඉන්නේ..."

" හ්‍යූන් පොඩ්ඩක් ඉවසලා ඉන්න ...අපි තාම එයා ගැන හැමදේම දන්නේ නෑ..."

" මොනාද තවත් ඉවසන්නේ...මොනාද තවත් ඉවසන්න තියෙන්නේ..."

ජන්කුක්ගේ හ්‍යූන් ජන්කුක්ට කෑ ගහනවා ජිමින් ගැන Information දෙන්නේ නෑ කියලා....

" එකක් මතක තියා ගන්නවා තමුසේ ඌව හන්ගන් හිටියත් මම ඌව හොයන් මගෙ විස ම ඌට දීලා මරලා දානවා..."

ජන්කුක්ගේ හ්‍යූන් ජන්කුක්ට කෑ ගහන් යන්න ගියා.....

' එයාට තරහා ගිහින්..'

ජන්කුක් ලොකු හුස්මක් පහල දැම්මා...

' ඔයා එයා නෙවෙයි නේද හ්‍යූන්...'

ජිමින් මීට සතියකට උඩදි අදුන ගත්තත්..මේ සතිය තුල ජිමින්ගේ මෘදු කම ජන්කුක් දැක්කා...හරිම අහින්සම පිරිමි චරිතයක් එයා දැක්කේ..ඉතින් එහෙම කෙනෙක් කොහොමද Int බිස්නස් එකක් කරන්නේ...

ජන්කුක්ගේ හිත කිව්වෙම ඒක වෙන්න බෑ කියලා.ඒත්  ඒක එහෙමනම් ,
ජන්කුක්ට බෑ ජිමින්ට සමාව දෙන්න...
ඒවගේම PARK JIMINගේ නංගි වෙච්ච ඉයුන්හටත් එයාට සමාවක් දෙන්න නෑ....

ඒත් මතක තියා ගන්න මනුස්ස දුවක්  උනත් iunha කියන්නේ BLACK MAMBA ජන්කුක්ගේ පළවෙනි බැල්ම කියලා....

" ජන්කුකාකාකාකාකා..."

මනෝපාරක් ගහන් කල්පනා ලෝකේ හිටිය ජන්කුක් පුටුවෙන් නොවැටී බේරුනේ බොහොම අමාරුවෙන්...

" යාහ්..............මම බය උනා හ්‍යූන්..."

"මේ ජිමින් එද්දි හැමෝම බය වෙනවා තමා..."

ජිමින් එහෙම කියද්දි ජන්කුක් හිනා උනත් ,

'ඇයි හ්‍යූන් ඔයා එද්දි  හැමෝම බය වෙන්නේ..' ජන්කුක්ගේ හිතේ ප්‍රශ්ණේ ඕක උනා...

" මේ අද වැඩැක්ද.."

" විශේශ වැඩක් නෑ හ්‍යූන්..."

ජන්කුක් එහෙම කියද්දි ජිමින් ඇස් දෙක නැටෙව්වා...

" ඒයී..ඔය කියන්නේ බාර් යමු කියලා නම්...මෙන්න වැන්දා මට බෑ....."

" අනේ මයෙ කොල්ලා යමන්කෝඕඕඕ.."

" බෑ බෑ බෑබෑමයි...මාව හ්‍යූන් මරයි..."

" මන් උබව මරන්නේ නෑ..."

"මගෙ හ්‍යූන් 😒"

" අනේ යමන්කෝ...."

' මේ වගේ අවතාවක් ආයේ එන්නේ නෑ ජන්කුක්...පලයන්...'

ජන්කුක්ගේ හිත වද දෙද්දි ,

" හා යමු එහෙනම්.."

කියලා ජන්කුක් කිව්වේ යටි හිතේ plan එකක් තියන්...

@ Bar..

ජන්කුක් බියර් බෝතලෙන් බාගයක් වත් ඉවර කරේ නැති උනාට ජිමින් නම් බෝතල් දෙකක් විතර හිස් කරලා...

( බොන්ඩ උපන් එකා Park jimin 😂👌)

" හ්‍යූන් දැන් ඇති..."

" බෑ..."

ජන්කුක් ඇති කියන්න කියන්න ජිමින් තවත් බොනවා...ජිමින් දිහා ජන්කුක් තවත් වෙලා බලන් හිටියා....

"  ගෑණී මැරුන මිනිහා වගේ ඔහොම බොන්න මොකද ආහ්.."

ජන්කුක් ආයේ කෑ ගැහුවේ  ' මේකා බොන විදිහට කරෙන් නෙවෙයි මූව විල්බැරෙක්කේ දාලා වත් මට තල්ලු  කරන්න වෙන්නේ නෑ...' කියන සීරීයස් මූඩ් එකක් මූනේ තියන්...

" ගෑණි මැරුනට දුකක් නෑ..."

" මොකක්........ද?"

" මැරෙන්න ...මට...ගෑණීයෙක්......නෑනේ....යකෝ....." 😂

ජිමින් එහෙම කියලා හයියෙන් හිනා උනා.....

" හ්‍යූන් මම දෙයක් අහන්නද "

" අහපන් ඉතින් එපා කිව්වැ"

ජිමින් එහෙම කියනකොට ජන්කුක් ජිමින්ගේ වම් අත අරන් ,

" මේක මොකක්ද හ්‍යූන්...."

" ආහ් ඒකද....පේන්නේ නැද්ද ඊජිප්තු හාවෝ....ඒ Snake 🐍 කෙනෙක්....S_n_a_k_e_ කෙනෙක් "

" මම දන්නවා හ්‍යූන්..මාව විහිලුවකට ගත්තද..."

"මගෙ අනාගත මස්සිනා පුදුම මෝඩයි 🤣🤣👌 "

ජිමින් ආයේ හිනාවෙනවා...

" හ්‍යුන් 😒...මම අහන්නේ මේ Snake Tattoo එකත් එක්ක තියෙන සම්බන්දේ මොකක්ද කියලයි "

" ඔය...ඉන්නේ..මම ආසම..සතා ජන්කුක් "

" හරි හ්‍යූන් මම දැන් දන්නවා ඔය ඉන්නේ ඔයා ආසම සතා ...ඔයා එයාලා ගැන මොනාද දන්නේ..."

" එයාලා ගැන මම තරම් දේවල් දන්න කෙනෙක් නැතුව ඇති ජන්කුක් ...."

" ඔයා දන්නවාද එයාලව බිස්නස් කරන අය ගැන..."

" ම්...මොකාකාකාක්.......මම ආසම සතාව බිස්නස් කරන්න...මගෙ Mamba මැණිකලා....😭"

ජිමින් ඔන්න අඩන්න ගත්තා...

" අනේ දෙයියෝ...ඕක නවත්තන්නකෝ 😒"

" හුරූස්.." 🤧

ජිමින් නහය උඩට ඇදලා ආයේ ජන්කුක් දිහා බැලුවා...

" ඔයා කොහොමද එයාලා ගැන දන්නේ..."

"ඒඒඒඑක....පොතක්..."

" පොතක් ?"

" හ්ම්...දන්නවාද කොහෙන්ද කියලා.."

" කොහෙන්ද..."

" ඒක....ඒක අපේ..."

" ඔව්...කාගෙද...."

" ඒක.අපේ...."

ජිමින් ඩවුන්ද පල්ලම්..

" අනේ නැගිටින්නකෝ හ්‍යූන්.."

ජන්කුක් ජිමින්ගෙන් දැන ගත්ත දේවල් ප්‍රමාණවත් මදී වගෙයි ජන්කුක්ට හිතුනේ...

___________________________________

" අද හොදටම බීලා වගේ..."

" මම බිව්වේ නෑ.."

" ඔව්.ඔව්..මට පේනවා..."

" මූ තාරාවා වගේ හිටියට පුදුම බරයි ඕයී...කොහෙද කාමරේ..."

"ඔච්චර හයියෙන් කෑ ගහන්න එපා මනුස්සයෝ...මව්පිය  දෙපල උඩ.."

Iunha ජන්කුක්ට රවන ගමන් කිව්වා...

" Follow me ! Boys"

Iunha හොරෙන්ම උඩට නගින්න ගත්තා...

" අම්මෝ නිදහස්..."

ජිමින්ව ඇදේ තියලා ජන්කුක් එහෙම්ම ඇදේ අයිනේ ඉදගත්තා...

" අනේ මයෙ ඔප්පා මැණික...එයා ඒන්ජල් කෙනෙක් වගෙ..."

ජිමින්ගේ සපත්තු ගලවන ගමන් ඉයුන්හා කියද්දි ජන්කුක් හිනා උනා...

" දන්නවද ජන්කුක්..."

" මොනාද.."

"වෙලාවකට මට හිතෙනවා ඔයාව ඇතෑරලා ඔප්පව කසාද බැද ගන්න..."

( ඉයුන්හ අක්කගේ ඔලුවට එකක් ගහන එකාට මන් ගානේ කෙහෙල් කිරි එකක් නොමිලේ...)

" මොකක්ද කිව්වේ..."

ඉයුන්හාව ජන්කුක් ඇදලා ගත්ත පාර ඉයුන්හා ජන්කුක්ගේ ලැප් එකෙ...

" මොකක්ද කිව්වේ..."

"ඇහුන එක තමා කිව්වේ..."

ඉයුන්හා එහෙම කියද්දි ජන්කුක් ඉයුන්හගේ බෙල්ල කිස් කරන්න ගත්තා...

" ඒ...ඒයී..මට කිචි...අයින් වෙන්න...නවත්තන්න අනෙ.."

" බෑ..."

ජන්කුක් එහෙම කියලා ජන්කුක්ව හපන්නත් උරන්නත් ගත්තා..

"ම්ම්ම්...ජන්කුක්...එපා කෝ ...අයින් වෙන්න..."

ඉයුන්හා ජන්කුක්ගෙන් බැහැලා හිට ගත්තා..

"ඔයා දැන් මගේ විතරයි..."

ඉයුන්හගෙ බෙල්ල දිහා බලාගෙන ජන්කුක් ආඩම්බරෙන් කිව්වා...

"මාක් තිව්වද "

" ඔව්.."

" යාහ්....ඔහේ නම් ...එන්න යමු..."

Iunha ජන්කුක්ව ඇදන් ජිමින්ගේ කාමරෙන් එලියට ගියාම ජ්න්කුක් පඩිපෙල බහින්න ගත්තා පහල්ට යන්න...

" කූ..."

" වේ?"

" අද මෙහෙ ඉමු..."

" මාව ඉක්මනින් මරන්නද ඕනෙ "

" පාන්දරට යවන්නම් "

" කොහොමද..."

" ජනේලෙන් තියලා පයෙන් එකක් ගහනවා..."

" මාව මරන්නමයි ප්ලෑන් එක.."

" කූ විහිලු නෙවෙයි ඉමු..."

" ඒත්..."

" අනෙ ඉමුකෝ.."

"ඔම්මලා...?"

" උඩ...ඉමුද..."

" හා "

" ඕයේ...."

ඉයුන්හා පැන්න ගමන් ජන්කුක්ව බදා ගත්තා...එහෙන්ම ජන්කුක් ඉයුන්හගේ කකුල් තමන්ගේ ඉණ වටේ පටල වා ගත්ත...

" අපි යමු..."

ඉයුන්හා කාමරෙ පෙන්නද්දි ජන්කුක් ඉයුන්හව වඩන් කාමරේ දොර ඇරැන් ඇතුලට ගියා..."

" කෝ...මාව බිමින් තියන්න..."

"බෑ.."

බිමිට බහින්න ඕනෙ නිසා ජන්කුක් ගේ උකුලේ ඉදගෙනම ඉයුන්හා දගලන්න ගත්තා...

" යාහ්...ජන්කුක් මාව බිමින් තියන්න.."

" කිස් එකක් දුන්නොත් බිමින් තියනවා..."

" ඔයාගේ කෝලම් වැඩි..."

කියන ගමන් ඉයුන්හා ජන්කුක්ගේ කම්මුලට කිස් එකක් දුන්නා...

" මම කම්මුලට කිස් එකක් ඉල්ලුවේ නෑනේ..."

" ඒනම්..."

" මේවගෙන් ,මෙතෙන්ට..."

ඉයුහගේ තොල් ඇස් වලින් පෙන්නලා ජන්කුක් තමන්ගේ තොල් පෙන්නුව...

" එකයි..."

Iunha පෙක් එකක්.ජන්කුක්ගේ තොල් වලින් ඈත් වෙන්න හැදුවත් ජන්කුක් ඉයුන්හව දීර්ඝ සිපගැනීමකට ඇදලා ගත්තා...

" හ්ම්ම්ම්..ම්ම්ම්ම්..."

ජන්කුක් ඉයුන්හව ගැබුරින් සිපගද්දි ඉයුන්හා කෙදිරිලි පිටකරා...

මුලු කාමරෙන්ම ඉයුන්හ්ගේ කෙදිරිලි වලට අමතරව ඇහුනේ ජන්කුක්ගෙත් ඉයුන්හගෙත් උඩු තොලත් යටි තොලත් මාරුවෙනකොට ඇහුන සද්දේ විතරයි...

ජන්කුක් ඉයුන්හව කිස් එකෙන්ම  ඇදේ තියලා ඉයුන්හගේ බෙල්ල කිස් කරන්න ගත්තා..ජන්කුක් තවත් හයිකිස් තියන්න අමතක කරේ නෑ...
Jungkook ගේ හැගීම් ටික ටික ඕනවටත් වඩා ඇවිස්සිලා ඉයුන්හව ගැබුරින් ඉල්ලද්දි ජන්කුක් අකුණක් ගහනවා වගෙ ඉයුන්හගේ ඇග උඩින් අයින් උනා...ඒත් ඉයුන්හා ජන්කුක්ගේ ශර්ට් එකින් අල්ලලා ජන්කුක්ව නතර කරා...

" ඇයි නැවැත්තුවේ..."

" මේ ඒකට කාලේ නෙවෙයි..."

" ඒත්...මට ඔයාව ඕනේ..."

" මට එහෙම කරන්න බෑ..."

ජන්කුක් ඉයුහගෙ අත් අයින් කරලා ඇදේ ඉද ගත්තා...

" ඇයි ඒ..."

"මට බෑ."

" කූ..."

Iunha ජන්කුක්ව පිටිපස්සරහින් බදා ගත්තා...

" අයින් වෙන්න මම යන්න ඕනේ..."

ඉයුහව ඈත් කරලා ජන්කුක් දොර පැත්තට ඇවිදන් ගියා...

" කූ....ප්ලීස් යන්න එපා..මම ඔයාව ඉල්ලන්නේ නෑ"

ඉයුන්හා ජන්කුක්ව පිටිපස්සරහින් බදාගෙන කිව්වත් ,

" බෑ අයින් වෙන්න්...අද ඔයාට මගෙ අතින් මොනා හරි වෙයි..."

"නෑ...නැ..ඔයා ඉන්න...මොකුත් වෙන්නේ නෑ..."

ඉයුන්හා පොඩි ඉකියක් එක්ක කියද්දි ජන්කුක්ගේ හවත නතර උනා වගේ දැනුනා...

" ඉන්නම් අඩන්න එපා..."

ඉයුන්හගේ කදුලු පිහිදාලා ගිහින් ජන්කුක් ඇදේ අයිනෙන් ඇල උනා...Iunha ටික වෙලාවක්  එතනම ඉදලා ඇඩුවා...

ජන්කුක් ව ඉල්ලුව එක වැරදියි !
ඒත් ජන්කුක් ?

ඉයුන්හා අඩද්දි තනියම ගිහින් ඇදේ නිදා ගත්ත එකට කෙල්ලට ඒකට වඩා දුකයි...කෙල්ල ඇඩුවේ එකට !

" නිදා ගන්නේ නැද්ද..."

ජන්කුක් අහද්දි ඉයුන්හා කදුලු  පිහදාන් ගිහින් ඇදෙන් හාන්දි උනා...Blanket එක අස්සටම ඉන්ගලා ජන්කුක්ට පිටුපාලා ඉයුන්හා හිටියත් ජන්කුක් දැක්කා ඉයුන්හා අඩනවා..ඒ කෙල්ලගෙ ඇග ගැස්සෙද්දි...

" සමාවෙන්න..." ජන්කුක් එහෙම කියලා ඉයුන්හව තුරුල් කර ගත්තා...

" අඩන්න එපා....තේරුම් ගන්න මාව..."

ඉයුන්හා ගේ උරහිසට හාද්දක් දීපූ ජන්කුක් ඉයුන්හව තවත් තදින්  බදාගත්තා...Iunha කිසිම දෙයක්  නොකියම අඩද්දි ජන්කුක්ගේ හවත වේදනාවෙක් මිරිකුනා...

iunha ටික වෙලාවකින් නින්දට වැටෙද්දි ,

" මට සමාවෙන්න...මට  ඔයාව මගෙ කර ගන්න බෑ...මට ඔයාට මාව දෙන්න බෑ....කවදාවත්ම..."

හිතන  ගමන් වෙදනාවෙන් රිද්ද ගත්තා....

ඉයුන්හා ජන්කුක්ව ඉල්ලපු පලවෙනි දවසෙම මේ තරම් වේදනා වින්දානම් ,

දවසක ඉයුන්හා ජන්කුක්ගේ ඇත්ත නොදැන තමන් එක්ක එක වහලක් යට ජිවත් වෙන්න ඇවිත් තමන්ව ඉල්ලුව දාට ඔයිට වඩා වේදනා විදියි....

හැමදාමපවුල් ජීවිතේ වේදනාකාරී එකක් වෙයි....

මොක ද ඒ දෙන්නා එකතු උනු දාට ජන්කුක්ට ඉයුන්හව ඇතෑරලා සදහටම ලෝකෙන් අතුරු දහන් වෙන්න වෙනවා  දුවිල්ලක් වෙලා....

ජන්කුක්ගේ ජීවිතේ අනාගතේඅදුරුයි....ඒකවර්තමානේ සාක්ශී දරලා ඉවරයි...

හොදම දේ ඉයුන්හගෙන් ඈත් වෙන එක! ජන්කුක් !!!

තීරනේ ඔයාගේ අතේ....

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

මතකයන් ඔබේ
සිතෙහි තමා ගෙන
      දුක් විදිනා මම ඔබගේ
පලමු පෙම්වතා....    

සුවද පොදට පවා
ඔබෙ පෙම් කරනා
අදටත් මම ඔබගේ
පලමු පෙම්වතා....!!

ලිලී...💟 🎶

අද කියන්න මට මොකුත් නෑ....ඉස්සරහට මොනා වෙයිද ලමයි 🤧

අනේ මන්දා බන් 😂🤧

2022 / 10 / 06 🎶

Continue Reading

You'll Also Like

1.9M 97.3K 38
Presenting the story of ISHIKA MEHRA Whose innocence made the king bow down to her AND ABHIRAJ SINGH RATHORE Whose presence is enough to make the per...
46.6K 4.7K 98
A story following a young hunter named Jay. He has grown up in a world where dungeons, monsters, and humans with leveling systems are a cultural norm...
83.6K 185 11
Adult content 🔞⚠️ , smut...😍 read ur own rick ❌‼️
1.1M 39K 58
Princess Nymeria is well aware that her kingdom is in decline. It has been for hundreds of years after all. Unlike her ancestors, she's willing to re...