💫 🖤 °°__BLACK MAMBA__...

By White__Lilly

7.9K 1.9K 428

"දන්නවද...Black Mamba Snake මනුස්සයෙක්ට ආදරේ කරොත් එයාලා එකතු උනොත් ඒ Black mamba කියන Snake සදහටම මේ ලෝකෙන්... More

Introduced
Chapter 01 💫
Chapter 02 💫
Chapter 03 💫
Chapter 04💫
Chapter 05💫
Chapter 06 💫
Special Chapter 💫
Chapter 07 💫
Black Mamba 💫
Chapter 08 💫
Chapter 09 💫
Note
Chapter 10 💫
Chapter 11 💫
Chapter 12 💫
note 💫
Chapter 14 💫
Introduction part 2 ✨💫
Chapter 15 💫
🥲
Thank you 💞

Chapter 13 💫

228 64 17
By White__Lilly

මම ආවේ ඊයේ උනු වැරදි පැටලැවිලි ලෙහලා යන්න....

____________________________________________

Meanwhile jimin

ජිමින් මේ වෙලාවේ ඉන්නේ සාලෙට වෙලා අර පොත කියවන ගමන්, කොල්ලට මේ දවස් වල වැඩ ටිකක් වැඩි නිසා සෝෆා එකේ ඉදගෙන කොල්ලා ටික දවසක ට කලින් පොත කියවලා නතර කරපු තැන ඉදන් කියවන්න ගත්තා....
ඒත් ජිමින්ට වැඩිය පොත අතේ තියාගෙන ඉන්න ලැබුනේ නෑ  ...ඉස්සරහා දොරෙන් ඇතුලට එන කෙනා දැකලා ජිමින්ට සෝෆා එකෙනුත් නැගිටුනා....

" අ ප්  පා..."

ජිමින් mr park ව දැක්ක ගමන් පොතහූඩිය ඇතුලට දා  ගත්තා...

" අප්පා.."

ජිමින් කිසිම දෙයක් නොවුනු ගානට සාමාන්ය විදිහට අප්පට කතා කලා...

" ඔයා මට ඒ වැඩ ටික බලලා කතා කරන්න Kang soo "

Mr park kangsoowa යවලා Jimin දිහාට හැරුනා...

" මොකෝ චිම් තනියම පහල..."

"නෑ අප්පා..මම නික්ම් ඇවිල්ලා හිටියේ..."

" හරි..ඒනම් මම උඩට යනවා..."

Mr park එහෙම කියාගෙන උඩට ගියා...

ඇයි ජිමින් Mr park එද්දි පොත හන්ග ගත්තේ
mr park කැමති නැද්ද එයාගේ එකම පුතා සත්තු ගැන හොයානවට...

ඔව් ඉතින් එහෙම වෙන්න ඇති මොකද තමන්ගෙ එකම පුතා සත්තු ගැන හොයන එකට  මොන තාත්තද කැමති...

ඒත්

මතුපිටින් තියෙන කිසිම දෙයක් විස්වාස කරන්න යන්න එපා !

" ඇයි අප්පා ඔයා මට එහෙම කරේ "

පඩිපෙල නගින  අප්පා දිහා බලන් ජිමින් මුමුණ ගත්තා...

" අපි බලමු අප්පා තව කොච්චර කාලයක් ඔයා මට නෙහෙම කරයිද කියලා.."

          💘__දින කිහිපයකට පසු__💘

" ආහ් කුකී....මම අර මනුස්සයාව හොයා ගන්න සාක්ශියක් හොයා ගත්තා..."

" මොකක්ද හ්‍යූන් ඒ....මම ඕකව හොයා ගත්තොත් මරලා මිසක් අතාරින්නේ නෑ..."

" එතන ඉන්න අපේ එකෙක් කිව්වේ ඌ එන්නේ මුලු සර්වාන්ගෙම වහගෙනලු..ඒත් අපේ එකෙක් දැකලා තියෙනවා උගේ වම් අතේ මැනික් කටුව ලග Mamba Tattoo එකක් තියෙනවා කියලා..."

"මැණික් කටුව ලග? හහ් "

ජන්කුක් අපහාසාත්මක හිනාවක් දැම්මා...

" මැණික් කටුව ලග ඕකා මම්බා කෙනෙක්ගේ ටැටූ එකක් ගහන් ඉන්නේ මොන හු#තකටද ...ඕකා අපිට කරන දේවල් මදි වෙලාද ටෑටූ ගහන්නේ තව "

" ඌට ඒකටත් හේතුවක් ඇති "

" මන් ඕකව කොහොම හරි හොයා ගන්නවා...දවසක ,දවසක ඕකා මැරෙන්නේ මගෙ අතින්,හ්‍යූන් අපේ උන්ව දාන්න උන් ගැන ඔත්තු බලන්න... "

"හරි මම දාන්නම් "

එහෙම කියන ගමන් හ්‍යූන් ලැප් එකට මූණ ඔබා ගත්තා...

_____________________________

"ඔප්පා....මේ ජන්කුක් "

" හ්ම් හ්ම් මන් දන්නවා තමුසෙගේ පරම පිවිතුරු පෙමනේ "

" කෝමද හ්‍යූන් "

" අවුලක් නෑ....ජන්කුක්ට ?"

" අවුලක් ඇත්තෙම නෑ..."

ජන්කුක් ඉයුන්හා ජිමින් තුන්දෙනාම හවස් වරුවේ පොඩි චැටක් දැම්මා සෙට් වෙලා...

" එනම් හ්‍යූන්....ආයේ හම්බවෙමු..."

ජන්කුක් යන්න ලෑස්තිවෙලා ජන්කුක් ජිමින්ට අත දිග් කරා...ඒවගේම ජිමින්ට පුන්චි හග් එකකුත් දුන්නා...

ඒත්

' ඒ ටැටු එක !'

ජන්කුක් මොහොතක් ජිමින්ගේ අතේ ඇස් නතර කරා....

ජන්කුක් දැක්කා ජිමින්ගේ වම් අතේ මැණික් කටුව ලග ටැටු එකක් තියෙනවා....

නිකම් එකක්  නෙවෙයි....

Mamba Tattoo එකක්...

" මම හොයන ඒ මනුස්සයා හ්‍යූන්ද ????"

ජන්කුක්ගේ යටිහිත තමන්ගෙන් පෙරලා ප්‍රශ්ණ කරා...

"  හ්‍යූන් ?මොකක්ද මේ ටැටූ එක..."

ජන්කුක් ඇහුවේ ටැටු එක  ජිමින්ට පෙන්නන ගමන්..

"ආහ්....මේ...මේකද...ඒක නම් රහසක් "

" ආසයි රහස දැන ගන්න..."

" දවසක ! අනිවාරෙන් දැනගනියි..."

කියලා ජිමින් හිනාවෙලා ඉයුන්හා එක්ක යන්න ගියා....

ඇත්තටම  ජන්කුක් හොයන මනුස්සයා ජිමින්ද ?
දැන්ම තීරනේ කරන්න එපා...

නොදුටු අනාගතය තාමත් අදුරුයි !!!

ජන්කුක් එතනින් ගෙදරට ආව  ගමන්ම කරේ හ්‍යූන්ව හම්බවෙන එක...

" හ්‍යූන්..."

"කියන්න කුකී.."

" ඔයා උදේ කිව්ව ටැටු එක ! ඒක තියෙන කෙනෙක් මට හම්බුනා..."

"මෝ?"

" මගෙ යාළුවෙක්ගේ හ්‍යුන් කෙනෙක් ගේ අතේ තිබිලා මම දැක්කා..."

" ඒනම් මට ඌ ගැන ඔක්කොම හොයා ගන්න ඕනේ...කට්ටියව එළියට ගන්න කාලේ හරි..."

( මේක පුදුම් විකාරයක් 🤣)

Red Mamba Team

මෙයාලා  තමයි ,Mamba රාජකීය පවුලේ විශේශ පුද්ගලයෝ ආරක්ශා කරන්නේ ....රාජකීය පවුල වගේම සමහර අරහස් වැදගත් අයත් එයාලා අරක්ශා කරනවා...මිනී මැරුම් වලට දෙපාරක් හිතන් නැති හදවත ගලක් කර ගත්ත කොල්ලෝ සෙට් එකක් තමා මේකේ ඉන්නේ...

Jk මේ අයව ජිමින් ගැන හොයන්න දාන්න යන්නේ...

ඒත් මේ ටීම් එකේ ඉන්නේ මිනිස්සු ද Snake ලද ?

ඔව්..ඔව්...ඔව්...ඔව්....

ඔයා වැරදියි...මේ ස්නේක්ලා නෙවෙයි මෙ ඔක්කොම මිනිස්සු....

ඒත් කොහොමද Jkට මිනිස්සු ඉන්න කණ්ඩායමක්...හරිනම් මම්බලා නේ ඉන්න ඕනේ....

ඒක රහසක්....
කොටින්ම ජේකේ කියන්නේ රහස් ගොඩක්..

Meanwhile jimin

ජිමින්ගේ ගෙදර ඔක්කොම නින්දේ උනත් ජිමින් ලොකු වැඩක...

Mamba  පොතේ කොල එහෙට මෙහෙට කර කර කොල්ලා මොනාද කලබලෙන් හොයන බවට කොල්ලගේ කලබල කාරී ඇස් දෙක සාක්ශි දැරුවා...

" හොයා ගත්තා"

කොල්ලගේ මූණේ ජයග්‍රාහී හිනාවක් ඇදුනා...

" වෙස් ගන්නා මම්බා කෙනෙකු ලෙහෙසියෙන් හදුනා ගැනීමට හැකිවන්නේ ඔවුන්ගේ දකුණු කන පිටුපස ඇති ටැටූ එක නිසාවෙනි , මන්දටැටු එක මිනිස් ලෝකේ භාවිතා නොකරන එකක් නිසා..."

" මම්බා කෙනෙකු මනුස්ස දුවකට ආදරේ කලහොත් ඒක හිතා ගැනීමට නොහැකි තරම් දේවල් ඔවුන්ගේ ජීවිතේට සිදුවේවී..."

" මම්බා කෙනෙකු සෑම පෝය දවසකම හැව අයින් කරන අතර එවිට ඔවුන්ගේ ශරීරෙන් පිටවන වේදනාව දරා ගැනීමට නොහැකිව ඔහු / ඇය වටේ සිටින අයට අනතුරක් උවද සිදු කල හැකිය..."

ඒකට නම් ජිමින්ට හික් ගෑවුනා 😂

( පරිස්සමින් කොල්ලෝ...ඔතරිත් මම්බා කෙනෙක්  😌😂)

"මනුස්ස දුවකට පලමුව ආදරේ කරපු මම්බාමනුස්ස වේසයකින් සදහටම නවතීමට ඔහු දෙවතාවියව මුනු ගැසී ඇයගෙන් වරයක් ලබා ගත් අතර ,ඔහුගේ ටැටූ එක මැකී නොයයි...නමුත් කාලයත් සමග එය මැකී යයි "

ජිමින් මේ පොතේ දේවල් කොච්චර Google එකේ ගෙව්වත් කොල්ලට කිසිම තොරතුරක් හම්බුනේ නෑ...

අදත් ජිමින්ගේ හිතේ ප්‍රශ්නේ

' කොහොමද එයා ඒවා දන්නේ ' කියන එක විතරයි...

ඒ ප්‍රශ්නේ ඔලුවේ තියාගෙනම කොල්ලා පොත ලාච්චුවට දාලා යතුර කොට්ටේ අස්සේ හැන්ගුවා..

__________________________

Accident එකක් වෙලා හරි ' මගෙ මතකේ සදහටම නැතිවෙලා යනවා නම් ' හොදයි කියලයි ප්‍රාර්ථනා කරන්නේ.....

අමතක උනත් කවදාවත් ආයේ මතක් වෙන්න නම් එපා

ලිලී 💟💟





Continue Reading

You'll Also Like

1.1M 38.9K 58
Princess Nymeria is well aware that her kingdom is in decline. It has been for hundreds of years after all. Unlike her ancestors, she's willing to re...
2.7M 128K 49
when a rich spoiled bad boy Jeon Jung-hoon gets into an encounter with a Muslim girl and they become enemies so he bully her humiliates her and insul...
1.4M 97.4K 24
#Book-2 in Lost Royalty series ( CAN BE READ STANDALONE ) Ekaksh Singh Ranawat The callous heartless , sole heir of Ranawat empire, which is spread...
4.6M 350K 91
Betrayed by the people she once loved, cared for, and protected, Queen Gatria is determined to make everyone suffer and feel her wrath. With the inte...