THE NIGHT OF THE BLOOD 🍁 ✔️

By _Calypzo_

8.4K 1.9K 442

-වර්ෂ 1522- ඉදිරිය පිළිබදව... 2022 හෙවත් මෙම වසරේ සිට ඉදිරි වර්ෂ 500කට පසුව එලබෙන වසරේදී ශ්වේත සෙන්පත... More

🍁___00___🍁
🍁___01___🍁
🍁___02___🍁
🍁___03___🍁
🍁___04___🍁
🍁___05___🍁
🍁___06___🍁
🍁___07___🍁
🍁___08___🍁
🍁___09___🍁
🍁___10___🍁
🍁___11___🍁
🍁___12___🍁
🍁___13___🍁
🍁___14___🍁
🍁___15___🍁
🍁___16___🍁
🍁___17___🍁
🍁___18___🍁
🍁___19___🍁
🍁___20___🍁
🍁___21___🍁
🍁___22___🍁
🍁___23___🍁
🍁___24___🍁
🍁___25___🍁
🍁___26___🍁
🍁___27___🍁
🍁___28___🍁
🍁___29___🍁
🍁___30___🍁
🍁___31___🍁
🍁___32___🍁
🍁___33___🍁
🍁___34___🍁
🍁___35___🍁
🍁___36___🍁
🍁___37___🍁
🍁___39___🍁
🍁___40___🍁
🍁___41___🍁
🍁___42___🍁
🍁___43___🍁
🍁___44___🍁
🍁___45___🍁
🍁___46___🍁
🍁___A/N___🍁
🍁___A/N___🍁

🍁___38___🍁

117 28 5
By _Calypzo_

_AUTHOR POV_
(A/n : Too much little mature contented...Okiee...)

"මින්...මං කියන දේ අහන්න චෙබල්..."

මින්හා දෑස් කදුලින් පුරවාගෙන මින්දෝ දෙස බැලුවත් ඔහු නොවේ මොහොතකටවත් මින්හා දෙස බැලුවේ...

"මින්හා...!!!! තව මොනාද ඔයාට කියන්න තියෙන්නේ කියනවා!!!!! තමුන් කියන්නේ තමුන්ට සෝබින් එක්ක සම්බන්ධයක් නෑ කියලද.. !!!!! එතකොට මං ඇස් දෙකෙන් දැක්ක ඒවා බොරුද?!!! සේහා කියපුවා ඇත්ත වගේ මට පේන්නෙ නම්..."

මින්දෝගේ කෝපයෙන් පිරුණු කටහඩ ඇසෙද්දී මින්හා තම දෑස් තදින් වසාගත්තා...

"සරන්ග්...චෙබල්...එයාමයි මට කරදර කරන්න හැදුවේ...මං ඔයාට කලින් පාරකුත් කිව්වානේ...මින් ඔයාට මාව විශ්වාස නැද්ද..?!!"

මින්හා තවත් වරක් මින්දෝගේ අතෙහි එල්ලෙද්දී මින්දෝ තමන්ගේ අත ඇයගෙන් ගලවාගත්තේ මින්හා පුදුම වුනු බැල්මක් ඔහුට ලබා දෙද්දී...

මින්දෝට තවත් කීමට දෙයක් නොමැති වූවා...ඔහුගේ හිත සූදානම් වූයේ නෑ මින්හාව විශ්වාස කරන්නට...

"අපි මේක මෙතනින් නවත්තමු...!"

"ම්වෝ....?"

"ඔව්...මෙතනින් නවත්තමු..."

මින්දෝ තමන්ගේ දෑස් පියාගෙන එසේ පැවසුවේ මින්හාගේ දෑස් දෙස බැලීමට ඔහුට ශක්තියක් නොමැති නිසා...

මින්හා ඔහුගෙන් ඈත් වූවා...

"ආරස්සෝ...එහෙනම්...ඒකත් ඉවරද...? හ්ම්ම්ම්...හරි එහෙනම්..."

මින්හා තමන්ගේ දෑස්වල තිබූ කදුලු තදින් පිහදාගෙන ආයාසයෙන් තමන්ගේ මුහුණට හිනාවක් නගාගත්තා...

"මින්..."

මින්හා තමන්ගේ දෑතින් ඔහුගේ මුහුණ තමා වෙතට හරවාගත්තා..

"මං දන්නවා රජතුමා ඔයාට විවාහා යෝජනාවක් ගෙනාවා කියලා...සේහා කුමරියව මං දැක්කා...ඇත්තටම ඇය ලස්සනයි..."

මින්හා එහෙම කියද්දී මින්දෝ ඇයගේ දෑස් දෙසම බලා සිටියා...

"එයාට ඔයාව හොදටම ගැලපෙනවා...ඇත්තමයි...සමහර විට මට තිබ්බ ආදරේ එයා නිසා වෙනස් වෙන්න ඇති...ම්ම්ම්ම්...නේද?...ඔයාට තියෙන්නේත් හිතක් නේ...වෙනස් වෙන්න පුලුවන්...කමක් නෑ...ඔයා සතුටින්නේ..ඒ ඇති මට...මං වගේ අනාත කෙල්ලෙක්ට වඩා ඔයා එයාව විවාහා වෙලා ජීවත් වෙන එක හොදයි..."

මින්හාගේ දෑසින් කදුලක් වැටෙද්දී මින්හා තමන්ගේ ඇදුමේ කරෙන් ඇස් පිසදාගත්තා...

"මං...මං ආයේ ඔයාගේ ඇස් ඉස්සරහටවත් එන්නේ නෑ...කිසිම කරදරයක් වෙන්නේ නෑ...මං මේ ගමේ නැති වුනොත් කවදාවත් මාව හොයන්නත් එපා...ම්ම්ම්...ඒත්...මට ඔයාගෙන් එකම එක දෙයක් ඕනි...අන්තිම වතාවට..."

මින්හා වෙව්ලන කටහඩින් එසේ ඇසුවා...

"හ්ම්..මොකද්ද..??"

"එක වතාවක්...මට අන්තිම පාරට ඔයාව සිපගන්න පුලුවන්ද...ඉස්සර වගේ...ඒක ඇති මට මගේ ජීවිතේ ඉතුරු ටික ගෙවන්න...චෙබ---"

මින්හාට කිසිදු වචනයක් කියන්නට ඉඩ නොදී මින්දෝ මින්හාගේ සිහින් ඉණ වටේ තම දෙඅත් යවන ගමන් තමන්ගේ සිරුරට ළං කරගෙන ඇයගේ තොල් සිපගන්නට වුනා...මින්හා ඔහුගේ උරහිස් මත තම දෑත් තබා ගන්න අතරතුර ඔහුගේ සිපගැන්මට ප්‍රතිචාර දුන්නේ දෑස්වලින් කදුලු එක දෙක කම්මුල් දෙකෙහි රූරා වැටෙද්දී...

සිප ගැන්ම ඈත් වූ මින්හා ඔහු දෙස සිනාමුසු මුහුනින් බලා ඔහුගේ කම්මුල මත හාදුවක් තැවරුවා...

"මං යන්නම්...පරිස්සමින් ඉන්න...ඒ වගේම මතක තියාගන්න...ඔයාගේ ආදරේ වෙනස් වුනත්...මං තවමත් ආදරේ කරනවා...හැමදාටම..."

මින්හා ඔහුගෙන් ඈත් වී තම නිවස වෙත පිය නැගුවේ මින්දෝ හැගීම් විරහිත දෑසින් ඇය දෙස බලා සිටිද්දී...

=====

මින්හා තමන්ගේ දෑසේ තිබූ කදුලු පිසදාගත්තා...නිවසට යාමට හිතක් නොවූවා...ඒ කිමද යත් ඇයගේ සහ මින්දෝගේ මතකයන් රැසක් ඒ නිවස තුල තිබූ නිසා....ඇය නැවතුනේ විශාල ගසක් යට...

ගසට තම පිට තබා හේත්තු වූ ඇය මහ හඩින් හඩන්නට වූයේ තමන්ගේ සිතේ තිබූ වේදනාව කදුලුවලට හරවමින්...සෝබින් සේම කුමරිය සේහා තමන්ගේ ජීවිතයම විනාශ කල බව ඇය දැන උන්නත්...ඇය හැම අතින්ම දුර්වල වූවා...

"හාහ්හ්හ්හ්හ්හාහ්හ්හ්..."

කාගේ දෝ සිනා හඩක් ඇසුණු හෙයින් ඇය හිස ඔසවා ඒ දෙසට අවධානය යොමු කලා...

"කුමරිය සේහා..."

"ඔහ්! මින්හා...මේ මොකද මේ...??"

කුමරු මින්දෝගේ අනාගත බිරිද වූ කුමරිය සේහා සමච්චල් සහගතව ඇසුවා...මින්හාගේ හිතට කෝපයක්, කලකිරීමක් දැනුණත් ඇයට රාජකීයෙකුට විරුදුව යාමට නොහැකි වුනා...

"tsk..tsk..tsk...මට නම් හරිම දුකයි මින්හා...ඇත්තෙන්ම දුකයි..."

කට කොනින් හිනාවෙන අතරතුර කුමරිය සේහා මින්හා හිද සිටි තැනට නැවුනා...

"ඒ කොහොම උනත්...ඔයා ගත්ත තීරණේ හොදයි...කොහොමත් ඔයා වගේ කෙනෙක්ව නම් මගේ කුමරුට ගැලපෙන්නේ නැති බව දකින ඕනිම කෙනෙකුට පේනවා..."

මින්හා දැන සිටියා කුමරිය සේහා වගේම සෝබින් එක් වී කුමරු මින්දෝව නොමග යැවූ බව...එහෙත් ඒකට පිලියමක් යොදන්නට මින්හා අසමත් වූවා...ඒ වෙන විටත් කුමරු, කුමරිය සේහාගේ බොරුවලට සේම සෝබින්ගේ රගපෑම්වලටද හසුවී සිත විෂෙන් පිරී තිබූ නිසා...

"මට සමාවන්න කුමරිය...දැන් සම්පූර්ණයෙන්ම ඔහු ඔබගේ..."

මින්හා අසරණ වූවා...තමන්ගේ දෑස්වල තිබූ කදුලු ආයාසයෙන් හිර කරගත් ඇය හිද සිටි තැනින් නැගිට කුමරියට ආචාර කර පිටත් වුනේ තමාගේ ජීවිතයට දහස් වතාවක් සාප කරමින්...

ප්‍රථමයෙන් තමන්ගේ දෙමාපියන් අහිමි වූවා...
දෙවනුව තමන්ගේ පියා, සහෝදරයා, ආරක්ෂකයා වුනු තමන්ගේ ආදරවන්තයා ඇය අත හැර දැමුවා...

ඒ සියල්ලගෙන්ම ඇයට දැණුනේ කියා ගැනීමට දරාගැනීමට නොහැකි තරමේ කලකිරීමක්...

තම නිවස ඉදිරිපිට සිටි මින්හා කදුලු පිරුණු දෙනෙතින් නිවස දෙස බැලුවා...පරිසරය පවා මලානික වී ඇති බව ඇයට දැණුනා...ඇය තම කාමරයට ගියේ මලානික ස්වරූපයෙන්...ඇය ඇදේ වැතිරුණේ දෑසේ තිබූ කදුලු නිදහසේ වැගිරෙන්නට ඉඩ සලසමින්...ඇයගේ මතකය අතීතයට ඇදී ගියා...

=====
"බලන්න ඔයා කොච්චර ලස්සනද කියලා...මගේ නිල් මැණික..."

"ආහ්හ්...ම්හ්..."

ඔහුගේ ලැබෙන අගය කිරීම් මින්හාගේ හිත සැනසූවා...ඇයගෙ මුහුණේ තිබූ වින්දනය නිසා කුමරුගේ මුහුණ හිනාවකින් සැරසුණා...

"ම්ම්හ්හ්හ්...මින්..."

මින්හාට කිසිදු රිදවීමක් කිරීමට ඔහුට වුවමනාවක් නොවූවා...කුමරුට වුවමනා වූයේ මින්හාට මේ ආදරය සහ රාගය පිරුණු රාත්‍රිය විශේෂ කර දීමට පමණයි...

මින්දෝගේ සිප ගැනීම් මැද උපරිම තෘප්‍තිමත් වූ මින්හා ඇයගේ දෑත් කුමරුගෙ සිනිදු හිසකෙස් අතරත්, පුලුල් පිටෙහිත් ගෙන ගියා...

කවුරුත් දන්න නපුරු කුමාරයා තමන්ගේ ඉස්සරහා හැසිරෙන විදිහ දකිනකොට ඇයගේ මුහුණ හිනාවකින් සැරසුණා...

"ඇයි හිනාවෙන්නේ...?"

"නෑ මුකුත් නෑ..."

කුමරු මින්දෝ මින්හාගේ නිරුවත් සිහින් ඉණ වටේ අත් යවා ඇයගේ බෙල්ල පාමුලින් මුහුණ හොවා ගත්තා...

"මුකුත් නෑහ්...නැති වෙන්න නම් බෑ...හහ්..."

කුමරු මින්දෝ හුරතලෙන් කතා කරද්දී ඔහුගේ මුහුණ නොපෙනුනත් තොල් පෙරලිලා කතා කරන හැටි මින්හාට මැවිලා පෙනුනා...

"නෑ ඉතින්...මං බැලුවේ...මින්සෙන්ග් රජතුමාගේ එකම පුත් කුමාරයා මුලු රාජ්‍යයටම නපුරු කුමාරයා වෙද්දී...මට විතරක් කොහොමද හුරතලෙක් උනේ කියලා..."

මින්හා එහෙම කියද්දී කුමරු සිනා වී තවත් මින්හාව තමා ගාවට ඇදලා ගත්තේ දෙදෙනා අතර කිසිම ඉඩ පරතරය නොමැති වෙද්දී...

"ඒ ඉතින් ඔයාට විතරයි...රාජකීය වරප්‍රසාද..."

"ඇත්තට...යන්න යන්න එහාට.."

"බෑ...මං කරන්න ආපු වැඩේ කරලා ඉවර කලේ නෑනේ..."

කුමරු මින්දෝ ඔහුගේ අතින් මින්හාගේ නිරුවත් පියයුරක් තදින් අල්ලාගත්තා...

"ම්හ්හ්හ්...අහ්හ්...මින්...හිමින් අල්ලන්න අනේ..."

මින්හා වේදනාවෙන් වගේම වින්දනයෙන් කෙදිරි ගාද්දී...

"ම්හ්හ්හ්...සුවදයි..."

මින්දෝ මින්හාගේ ගෙල පාමුල උනුහුම් හාදුවක් තවරද්දී මින්හා ආදරණීයව සිනාසුනා...

======

මින්හාගේ ජීවිතයේ එක් ලස්සන රාත්‍රියක් වූවා...ඇයගේ මුහුණේ ලස්සන සිනාවක් ඇදුනත් අද වූ සිදුවීම් මතක් වූ නිසා ඒ සිනාව වියැකී ගියා...

මින්හා ඇදෙන් බැස තම හැන්බොක් දමා තිබූ අල්මාරිය හැර සියලුම ඇදුම් මල්ලකට දමා ගත්තා...

"එයා මට අයිති නැත්තන්...ම-මං...තවදුරටත් ඉදලා තේරුමක් නෑනේ..."

කලකට ඉහතදී මින්දෝ ඇයගේ උපන්දිනය වෙනුවෙන් තෑගි කල රෝස සහ සුදු පැහැ මිශ්‍ර වූ හැන්බොක් ඇදුම සියුම්ව පිරිමදින අතරතුර පැවසූවා...

අවශ්‍ය සියල්ලම තම මල්ලට දමා ගත් ඇය නිවසින් පිට වූවා...ඇය අඩුම තරමේ ඇයගේ සොහොයුරිය වන් හොදම මිතුරියටවත් නොකියා පිටත් වුනා...

========

Hii...!!!
ඔන්න මං ආවා කාලෙකට පස්සේ...😂
කන්ෆියුස් උනා වගේද චැපියට...හෙහෙ...ඩෝන්ට් වොරි ඉක්මනට හරි ගස්සලා දෙම්නම්...😄

මං යනෝ වැඩ ගොඩයි...😪

Saranghae💜️
#taechathu

Continue Reading

You'll Also Like

5.4K 198 4
The painful truth slowly seeped into my soul, he never returned the love that made my whole. In the depths of my heart, the realization grew, That o...
3.6K 792 35
හීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බා...
2M 99K 37
Presenting the story of ISHIKA MEHRA Whose innocence made the king bow down to her AND ABHIRAJ SINGH RATHORE Whose presence is enough to make the per...
1.3K 323 26
• කාලෙකට ඉස්සර ඉදන්ම මිනිස් ලෝකයෙන් වෙන්වුන තවත් ලෝකයක් තිබුනා .. • ඒක එක නොපෙනන දොරකින් එහා පැත්තේ තිබුන ගොඩක් ලස්සන fantasy ලෝකයක් .. • ඒක එයාලා...