꧁????????????????????????꧂ᵇʳᵒ...

Meow_Kim_05 द्वारा

1.5K 289 907

මට ඇත්තටම ආඩම්බරයි jin...ඔයා ඔයාගෙ ලමයි එකලොස් දෙනාව හොදට හදලා තියෙනවා... ?thanks sir...ඒත් ඒ මගේ ලමයි නෙවේ... अधिक

episode 1
episode 2
episode 3
episode 4
episode 5
episode 6
episode 7
episode 8
episode 9
episode 10
episode 11
episode 12
episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
episode 19
episode 20
episode 21
episode 22
episode 23
episode 24
episode 25
episode 26
episode27
episode 28(The End..💙)

Intro...💣💥

209 30 77
Meow_Kim_05 द्वारा

Hey..im jin.සම්පූර්ණ නම kim seokjin.photo එක ගැන ගනන්න ගන්න එපා ඕක පොඩි එවුන්ගෙ concert එකක නටාපු එකක්👉🏻👈🏻.මේ වෙනකොට KY company එකේ වැඩ ඉතිම්.😉බොසත් ඉතිම් මගෙ බොක්කෙ fit එක😅. දැනට වයස 27යි😉. කෙල්ලො ගැන හිතන්න වෙලාව නෑ කියනවට වැඩිය මට ඊට වඩා වැඩ තියෙනවා කිව්වොත් මම හරි..ඒත් ඉතිම් කෙල්ලෙක් ගැනත් බලන්න ඕන..ඒත් ඉස්සරහට..🙂හත්තික්කේ...මන් ගෙදරටම නාකි වෙලා යයිද...🙂

මන් ජීවත් වෙන්නෙ තනියම නෙවේ.මගෙ අම්මයි අප්පයි ඉන්නෙ ඇමෙරිකා වල.ඉතිම් මන් මෙහේ ඉන්නවා.නිකම් නෙවේ.රාස්ස පැටව් වගේ මල්ලිලා එකොලහක් එක්ක.🙂
ඔව්...කොල්ලොම දොලහක් ඉන්න ගෙදරක ලොකුම අයියා මම එකලොස් දෙනෙක්ගෙ වගකීම් පැවරැනු.ඔයාලා හිතන්නෙ මල්ලිලා එකොලහක් බලාගන්න එක ලේසි වැඩක් කියලද..නෑ..මගෙ කතාව ඉදිරියට කියෙව්වම ඔබතුමන්ලටත් ඒක තේරෙවී🙂🙂

මොන දේ වුනත්..මන් මගේ රාස්ස පැටව්
එකොලහට පන වගේ ආදරෙයි.මොකද මට මරාගන්න වුනත් ඉන්නෙ එයාලා නිසා🙂

ඒනම් රාස්ස පැටියා අංක එකේ සිට පටන් ගමු...🙂

මගෙන් පස්සෙ පවුලෙ වැඩිමලා.yoongi.
මන් නැති වෙලාවට සේරම පොඩි වුන් ටික ගැන බලන්නෙ මේ මනුස්පයා තමා(ඔය කිව්වට බලාගන්නෙත් මම ම තමා🙂).කන්න දෙනවනම් බොන්න දෙනවනම් නිදාගන්න ඇදකුත් දෙනවනම් මේකා ඕන තැනක ලගීවි.නින්දයි yoongiයි ගැන කියනව නම් ඒක ගැන පොත් දාහක් වුනත් ලියන්න පුලුවන්🙂

මේ namjoon-ah..මට වඩා අවුරැදු දෙකකින් බාලයි.ඇත්තටම මේකට කිඹුලෙක් ඉන්නවා.සොරි සොරි...අයි මීන් නිවුන් කෙනෙක්..ඒත් මන් දන්නෙ නෑ මුන් දෙන්නා මොකට එකම වෙලාවක ඉපදුනාද කියලා.කියන මෙලෝ මගුලක් තේරෙන්නෙ නැතත් හොද බුද්ධි මට්ටමක් නම් තියෙනවා.ඒත්...🙂

ප්රාතිහාර්යක් වගේ අල්ලන හැම දේම කැඩෙන එක නම් උප්පත්තියෙන් ම එන දෙයක්.🙂💥

මේ ඉන්නෙ අර මනුස්පයගෙ කිඹුලා..අයි මීන් නිවුන් එකා.පවුලෙ සන්ෂයින් තමා ඉතිම්..කොල්ලා නම් මන් වගේමයි..ඒත් පොඩ්ඩ නැතත් බය වෙන එක උප්පත්තිජනකයෙන් ම එන දෙයක්.මුන් දෙන්නා ඉපදුනු දවසෙ ඉදන් මට පස්නෙ ඇයි මෙහෙම වෙනස් එවුන් දෙකක් එකට ඉපදුනෙ කියලා.මොනා වුනත් දෙන්නට දෙන්නා සමගියෙන් සාමයෙන් ඉන්නවා.

මේ ඉන්ටෙ jimin..පවුලෙ හතරවෙනියට වැඩිමල් එකා.පැණියෙක් හැබැයි.university එකෙන් out වුනේ මීට මාස කීපෙකට කලිම්.ගෙදර ජංජාලයක් කරන්නෙ මුන් ටික තමා.අයි මීන් ටේයි ජන්කුකායි අනිත් පොඩීම එවුන් පහයි.මේ අට දෙනා එක තැනක ඉන්නවා කියන්නෙ ඉතිම් එතන සට පට සත්ත පඩි තමා.

මේ teahyung..ඇත්තටම අපේ පවුලෙ tea ලා දෙන්නෙක් ඉන්නවා.මොන අදහසකින් ඒ නම් දෙක මුන්ට තිව්වද දන්නෙ නෑ ඒත් දෙන්නට දෙන්නා හාත්පසින් ම වෙනස්.university එකේ ඉන්න සෙල්ලම්කාර කොල්ලෙක් මේකත් ඉතිම්.

මේ jungkook.මගෙ දරැණුතම රාස්ස පැටියා.මේකත් එක්ක කොහේ හරි ඉන්නවා කියන්නෙ මාව ආයෙමත් හරවලා එවන්න වෙන්නෙ මලකදත් එක්ක.හාවෙක් වගේ පෙනුමට ඉන්න නිසා හැමෝම හිතන්නෙ අහිංසකයි කියලා(මමනෙ දන්නෙ උප්පත්තියේ ඉදන් විස්තරේ මේකගෙ🙂)

දැන් අදුන්වන්ට යන්නෙ භයානකම පස් දෙනා....🙂
(ඇත්තටම මගේ හුරතල්ලු ටික ඒ වගේම😘)

මේ yeonjun..පවුලෙ අට වෙනියා.පොතක් කියවන් පැත්තකට වෙලා ඉන්නවා මේකත් namjoon වගේ.ඒත් පස් දෙනාම එකට ඉන්න කොට අහිංසක කම් හොද හැටි බලාගන්න පුලුවන්.මේකත් එක්තරා විදියට වදකාරයෙක්🙂

මේ soobinieයා.මගෙ හුරතලේ...හැබැයි බටර් ගෑමම තමා ඉතිම්...රාස්ස පැටව් ටිකක් අස්සෙ මේකා තරම් එකෙක් නැතිව ඇතිහ්.දැනට college එකේ තමා පොඩි පස් දෙනාම ඉන්ටෙ.කොච්චර මරා ගත්තත් එකාට එකා පන දෙන්න වුනත් ඉන්නවා...

(Photo එක දාන්ට සිග්නල් නෑහ්.මේ සෙද්ද යකා නටනවා)

මේ ඉන්ටෙ නරැමම එකාහ්..beomģyu.හැම වෙලාවකම suga ව මොකකට හරි පටලවගත්තෙ නැත්තම් මේකට නින්ද යන්නෙ නෑ.රාස්ස පැටව් ගෙන් අංක එක මේකා තමා.


මේ teahyun.අනිත් අයට අනුව පවුලෙ ඉන්න අත්භූත ජනකම එකා.ඒත් අපිට නම් දගම එකා.එකා යකා නොවුනත් මූ තමා යකා🙂.


මේ ඉන්නෙ මගෙ අනිත් හුරතලයා.huening...පවුලෙ බාලම එක්කෙනා.කොල්ලගෙ කාමරේ නම් plushies ලගෙන් පිරිලා.මෙතනින් පොඩි එකානෙ කියලා සමාවක් දෙන්ට පුලුවන් එකම එකා මේකා තමා ඉතිම්.






ඔන්න ඔහොමයි මගෙ පවුලෙ මරාගන්න වුනත් ඉන්න සැට් එක.ඊලගට මොන මොන යුද්ධ වේවිද කියලා බලමුකො.









(A/N අද මම සද්ද නැතිව හිටියා ඉතිම්.jin ම කතාව කියනෝලු ඉස්සරහට.මේ ඔතරිත් අස්සෙන් පල්ලෙන් රිංගන්ට බලන්ටම්😪🤣)

Jin:නැතුවට කමක් නෑ.



























@kwon_heshi_yoon.මේක ඔයාට.😘💓

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

1M 34.9K 62
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
1.8M 58.8K 72
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...
771K 17.4K 46
In wich a one night stand turns out to be a lot more than that.
154K 4.1K 79
Stray Kids is on tour! Ella wins a prize at the concert that ends up turning her entire life upside down. She uncovers the dark secrets to K-Pop and...