𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂�...

By CloraFlax97

14.4K 2.7K 1.2K

Top Kook Bottom Tae COMPLETED More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
New
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 23
Epilogue

Chapter 22

381 66 23
By CloraFlax97

ළමා නිවාසෙ ළමයින්ට ගෙනාපු තෑගිටික බෙදුව ටේකුක් දෙන්නා ඊලගට ලෑස්ති වුනේ තමන් යොදාගෙන තිබ්බ ඊළග වැඩේට යන්නයි. දැනටමත් 10 කිට්ටුවෙලා තිබ්බ නිසා ළමානිවාසෙ ළමයින්ගෙන් සමුගත්ත ඔවුන් දෙදෙනා නැවතවාරයක් තමන්ගෙ මෝටර් රථය දෙසට ගියේ එයාලගෙ පුංචි බනී පැටියා එයාලා දිහා දුකින් බලාගෙන අතවනද්දීයි. අනෙක් අතට ඔහුට අතවනලා ඔහුගෙන් සමුගත් ටේහියුන් වාහනයෙන් අසුන්ගත්තෙ  ජන්කුක් වාහනය පනගන්වා බොරලු පාර දිගේ ළමා නිවාසයෙන් එලියට වාහනය ගෙනයද්දීයි.

නැවතත් පිටුපස හැරී නොපෙනී යන ළමා නිවසය දෙස මද හිනාවකින් බලාසිටි ටේහියුන් නැවත ඉදිරියට හැරී ජියරය මත තිබ්බ ජන්කුක්ගෙ අත අල්ලාගත්තේ ජන්කුක් ඒ මතින් අතගෙන ටේහියුන්ගෙ ඇගිලි අතරින් ඔහුගෙ ඇගිලිද පටලවාගෙන ඉදිරිය බලා වාහනය දාවනය කරද්දියි.

" කූ ජන්ග්හියුන් ගොඩාක් ආසවෙන් ඉන්නෙ අපි දෙන්නා ලගට ඇවිල්ලා එකට ජීවත් වෙන්න. පවු ඒ අසරණයා. මට පුලුවන් දවසක මම අනිවාර්යයෙන්ම ඒ අහිංසක පුංචි පැටියව මගෙ ලගට ගන්නවා. "

ජන්කුක් මදක් ටේහියුන් දෙස බලා සිනහ වූයේ  ටේහියුන්ද එදෙස බලා ආදරණීය හිනාවක් ඔවුන් දෙදෙනා අතර හුවමාරු කරගනිද්දීයි.

නැවතත් ඉදිරිය බලාගෙන වාහනය දාවනය කර ජන්කුක් ඔවුන්ගෙ රහස් තිප්පොලට යාමට තියෙන කෙටි කැලෑ පාරකට වාහනය හැරෙව්වෙ තවත් ටික දුරක් ගිය පසු ඒ විශාල මන්දිරය ඔහුන්ගේ දෑස් ගැටෙද්දියි.

ඒ වනවිටත් මන්දිරය ඉස්සරහා නවතා තිබූ වාහන හතරමෙන්ම කියාපෑවෙ දැනටමත් ජින්, නම්ජූන් , ජැක්සන් සහ යොන්ජුනිත් එම ස්ථානයට රැස්ව ඇති බව ඔහුන්ට ඒත්තු ගන්වමිනුයි

" ඒනජල්... "

මදක් කටහඩ ගැඹුරු කර පැවසුඉ ජන්කුක් ඊලග මොහොතේ ඔහුගෙ බනි හිනාව දැම්මෙ ටේහියුන්ගෙ කටින් එක පාරටම හිනාවක් පිටවෙද්දි..

" ඇත්තමයි ජන්කුක් මට හිතාගන්න බෑ ඔය බනී ස්මයිල් එකක් තියාගෙන ඔයා මට කොහොම ටොප් වුනාද කියලා."

" ඒම කතාලරන්න එපා ඒනජල් මේ බනි හිනාව තිබ්බට ඔයාට වඩා මසල්ස් මට තියෙනවා. අනික මම තමා කොහොමත් ටොප්. ඔයාට බෑ මට ටොප් වෙන්න. "

" අමතක කරන්න එපා කුකී මම පවර් බොටම් කියලා. "

" හැව් හැව්. මම කියන්න් හිටපු දේ කෑවනෙ ඔයා. "

" මොකද්ද? "

" ජන්ග්හියුන්ව නිතියෙන් අපි අපේ ලගට ගමු. අපි දෙන්නට පුලුවන් එයාගෙ බාරකාරයො වෙන්න. "

ටේහියුන් ජන්කුක් දෙස දෑස් විසල් කරගෙන බලාසිටියේ ඒ දෙය අදහාගත නොහැකිවයි.

" ඔහොම බලන්න එපා බන්. බය හිතෙනවනෙ. ගරායකාගෙ වගෙ ඇස් දෙක ඕම ලොකු කරාම."

" අනේ කුකී විහිලු කරන්න එපා. ඔයා ඇත්තටමද කිව්වෙ ? "

" ඔව් ඔව් ඒ ළමයා දැක්ක ගමන්ම තමා මට ඒක හිතුනෙ. අනිවාර්‍යෙන්ම ඒ ලමයගෙ අප්පයි පපයි අපි දෙන්න තමා. එකෙ කිසි වෙනසක් නෑ."

ජන්කුක් ස්ථිර හඩින් කියද්දි ටේගෙ බෝල ඇස්වලින් කදුලක් පහලට රූටලා ගියේ ජන්කුක් ඔහුගෙ අත්දෙකෙන්ම ටේගෙ බෝල මූණ අල්ලගෙන මහපට ඇගිලි දෙකෙන් කදුලු බිදු පිහිදලා ඇස් මතට හාදු ලබාදෙද්දීයි.

ටිකෙන් ටික හාදුවකට මුල පුරන්න ගිය ටේකුක් දෙන්නා ගැස්සී ගියේ එක්වටම වාහනයේ විදුරුවට කවුරු හරි තට්ටු කරනවා ඇහුන නිසායි. ටේහියුන් වහගෙන හිටපු ඇස් එක් සැරේම විවර වෙද්දි ජන්කුක් තමන්ගෙ උල් කරගෙන හිටපු තොල් තද කරගනිමින් කේන්තියෙන් වගෙ හිනා වුනේ හුස්මයි හයියෙන් පහත දාලා අනෙක් පසට හැරෙද්දියි..

" ආ බොසා කරන් යන්න කරන් යන්න මම බැලුවෙ මොකක් හරි කරදරයක්ද කියලා. සිරාවටම මම හිතුවෙ පිටසක්වල ජිවියෙක් අපෙ ටේහියුන් සර්ට අතවර කරන්න යනවා කියලා. ඒකයි ඉක්මනට දුවගෙන ආවෙ. "

ජැක්සන් ගොන් හිනාවක් දාගෙන කියද්දි ජන්කුක් කේන්තිය මැඩගෙන හිනාවකින් ඔහුට සංග්‍රහ කලෙ ජැක්සන් ජන්කුක්ටයි ටේහියුන්ටයි ආචාර කරලා එක පිම්මෙ මන්ධිරය දෙසට දිව්වෙ තවත් වෙලා එතන ඉන්න ඒ තමන්ගෙ ඇගට අගුනයි කියලා දැනුන නිසයි.

ජැක්සන් ගිය හැටියෙ තද කරගෙන හිටපු හිනාව එලියට පැන්න ටේහියු පිස්සෙක් වගෙ ජන්කුක් දිහා බලාගෙන හිනාවෙන්න ගත්තෙ ජන්කුක් 'බැදගත්තනම් ගහපන් පුතො' කියලා අසරණව ඒ දෙස බලාසිටිද්දීයි.

ඒත් එක්කම ජන්කුක්ගෙ කම්මුල් දෙක මතින් අත් තිබ්බ ටේහියුන් ජන්කුක්ගෙ කම්මුල් දෙක තද කලෙ ජන්කුක්ගෙ තොල් උල්වෙද්දීයි....

" හම්මෝ කූ ඔයා කිව්ට් අනේව්. ඔයාගෙ මේ තොල් දෙක උල් කරන් ඉද්දී චව් චව් ගාලා කාගෙන කාගෙන යන්න හිතෙනවා. ඌව්ව්ව්  ඔයාගෙ පීච් ගෙඩියට වඩා මම ආස මේ චූටි තොල් දෙකට. ඔයාගෙ ඔය මසල්ස් නැත්තම් ශුවර් මම තමා ටොප්.  ඔයාට ටොප් වෙන්න තියෙන සාධක ටික  තමා ඔය මසල්ස් ටිකයි, අත පුරා පච්ච සිරා වගෙ ගහපු ටැටූ ටිකයි , ඔයා බොටම් වෙන්න තියෙන අකමැත්තයි. "

"අතාරිනවා අතාරිනවා තවුසෙ ඔහොම මිරිකන් හිටියොත් මගෙ කටත් අර බෝගමාගෙ වගේ මාලු කටක් වෙලා තමයි නතරවෙන්නෙ,අනිත් එක මගේ ටේ බබාට මාර ආසාවක්නෙ තියෙන්නේ ටොප් වෙන්න.හැබැයි බබා ඒකනම් ආත්මෙට වෙන්නැති වැඩක් හොඳේ .ඔන්න කලිම්ම කිව්වා පස්සෙනම් කෙඳිරිගාන්න ලෑස්තිවෙන්න එපා"

"යැයි යැයි තමා,මට ඕන්නැති ටොපක් නෑ, දුශ්ට මිනිහා!!"

මෙච්චර වෙලා ටේහියුන්ගේ මූනෙ තිබ්බ හිනාව මැකිල ගිහින් කට ඇදවෙලා යද්දි, ටේහියුන්ට ඕනෙවෙලා තිබ්බ දේ දැනගත්තු ජන්කුක්ට හොඳටම හිනා ගියත් හිනාව කාගෙන හිටියෙ තමන්ගෙ ඒන්හල්ගෙන් ගුටිකාලා අනිත් උන් ඉස්සරහ චාටර් වෙන්න බැරි නිසා.

"හය්යෝ බේබි බෙයා ඩැඩී එක්ක තරහ වෙන්න එපා  පැටියො,අපි දැන් යමුකො හොඳඳ,මේ බෝගම්ගෙ ඩැඩ්ව ඉවරයක් කරලා දානකම් මට ඉවසිල්ලක් නෑ "

"හුම්ම් හුම්ම් දැන් යම්කො,තමුන් මට ස්ටෝබෙරි මිල්ක්ශේක් එකක් හදල දෙනකම් මන් තමුන් එක්ක යාලුවෙන්නෑ යාලුවෙන්නෑ යාලුවෙන්නෙම නෑ  හුහ්,හිතාන ඇති හැමදාම ටොප් වෙන්න,මස්ල් බනියා"

හැටට හැටේ ඔරවනගමන් කා එකේ දොරත් දඩාං ගාල වහගෙන ගස්සගෙන යන ටේහියුන්ගෙ බෝල පීච් ගෙඩිය දිහා බලාගෙන ජන්කුක් හිතුවෙනම් එකම එක දෙයයි,

"හැමදාම ටොප් වෙන්නනම් හැමදාම අරක කරන්න ඕනෙ,ඒ අදහසත් ඉතින් නරකම නෑ, එව්රි ඩේ මීන්ස් එව්රි ඩේ, හෙ හේ..."

කටකොනේ එවිල් smirk එකක් තියාගෙන ගැම්මෙන් වාහනෙන් බැහැලා  හවුස් එක ඇතුලට යන්න මුල්ම අඩිය තියද්දි ජන්කුක්ගේ කර්ණ පටහ පටලෙ පසාරු කරගෙන ඉස්සෙල්ලම ඇහුනෙ ජින්ගෙ වීදුරු පිහින හිනාව වෙද්දි,ඊට ස්වල්ප මොහොතකින් පස්සෙ ඇහුනු වීඳුරු කුඩුවෙන සද්දෙ නම්ජූන්ගෙ සුපර් පවර් එක කියලා අඳුනගන්න කුක්ට වැඩි වෙලාවක් ගියෙ නෑ, ඊටපස්සෙ සිදුවෙන අනිවාර්ය ජවනිකාව ජින්ගෙ රැප් එක බව මතක් උනු ජන්කුක් සේරටම වඩා තමන්ගෙ කන්දෙක වටින නිසා හිමින් සීරුවේ එතනින් මාරුවෙලා පොඩ්ඩක් එලියට පහලියට ගිහින් විනාඩි 5කින් විතර ආයෙ හවුස් එක ඇතුලට ගියා,

"මොකද්ද යකු මේ නාඩගම"

මිනිහා මැරිච්ච ගෑනි වගේ පැත්තක් බලන් ඉන්න ටේයි, බිඳුණු වීදුරු කෑලි කරකව කරකව ආතල් ගන්න ජැකියි, වීදුරු කෑලි අලවන්න ගිහින් අත අලවගත්තු යොන්ජුනුයි, ජින්ගෙ අත් දෙක අල්ලන් නාහෙන් අඬන නම්ජුනුයි, වී ඇට ටිකක් ඉස්සොත් පොරි වෙන සයිස් එකෙන් ඉන්න ජිනුයි කියන සෙට් එක දැකලා සන්සාරේ කල කිරුනු කුකීට අභිනිෂ්ක්‍රමණය කරන්න හිතුනෙ නෑ කිව්වොත් ඒක බොරුවක්,

කොහොම කොහොම හරි සෙට් එක වෝමප් කරලා ටේහියුන්ට ස්ටෝබෙරි මිල්ක්ශේක් එකක් එහෙම හදල දීලා ශේප් කරගෙන,ජන්කුක් ලෑස්ති උනේ බෝගම්ගෙ ඩැඩ්ව අල්ලගන්න මාස්ටර් ප්ලෑන් එකක් ගහන්න

"අපිට තව පැය 29කුත් මිනිත්තු 44කුත් තප්පර 22කුත් විතරයි තියෙන්නේ මේ පාර මඟඇරුනොත් අපිට ආයෙ කවදාවත් චාන්ස් එකක් ලැබෙන්නෙ නෑ,මෙච්චර කල් අපි දුක් වින්දෙ මේ වෙනුවෙන්,ජින් හියුන් නම්ජූන් හියුන්,ජැකී ඕගොල්ලන්ට තමා වැඩෙන් බාගෙට බාගෙකම රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ,යොන්ජුන් ඩීටේල්ස් ටික සේරම හෙඩ් ඔෆිස් එකේ සේරම ඩිවයිසස් වලට යැවෙන්න සලස්වන්න ඕනෙ,, හරියට ම වෙලාවට බෝගම්ගෙ ඩැඩ් එයාපෝට් එකෙන් බහිද්දි පොලීසිය එයාපෝට් එක වටලලා තියෙන්න ඕනෙ,,හරි එහෙනම් කට්ටියටම ලෑස්ති පිට ඉන්න බෝගම් කියන්නෙත් එසේ මෙසේ පොරක් නෙවේනෙ,කට්ටියටම පරිස්සමින් හැමදේ ටම වඩා ඔයාලගෙ ආරක්ෂාව තමා අංක 1 වෙන්න ඕනෙ. "

"අපේ පොඩි එකා දැන් ලොකු මිනිහෙක් වෙලා සගෝ, මට බෙල්ලෙවැල දාගෙන මැරෙන්න තරම් සතුටුයි"
ජන්කුක්ගේ පර්සනැලිටි එකට හිත ගිය, ජින් හෙන ඇක්ටින් පාරක් දාගෙන බොරුවට හොටුත් පිහ පිහ මැරෙන්න හැදුවෙ නම්ජූන්ගෙ බෙල්ලත් මිරිකන්, අන්තිමට ජැකීගෙ උදව්වෙන් කොහොම හරි තමංගෙ බෙල්ලෙන් ජින්ගෙ අත්දෙක ගලෝගත්තු නම්ජූන් ජැකීවත් ඇදන් මන්දිරෙන් පිටත් උනේ තව සුලු මොහොතක් හරි මේක ඇතුලෙ හිටියොත් යන්න වෙන්නෙ ප්ලාස්ටික් බෙල්ලක් සෙට් කරගෙන කියලා තමන්ගෙ සෙක්සි බ්‍රේන් එකට තේරුම් ගිය නිසයි.

කට්ටියම පිටත් උනාම ටේහියුනුයි,ජන්කුකියි ලෑස්ති උනේ බෝගම්ගෙ මැන්ශන් එකට යන්න.යන අතරමඟදී කුකීව විකුනන්න අමතක නොකරපු ටේ, පුරෝපු කැන්ඩි බෑග්ස් දෙකකුයි ලොකු ලොලිපොප් එකකුයි බදාගෙන පිටිපස්සෙ ශීට් එකෙන් වාඩි වුණේ කුකීව ඉස්සරහ ශීට් එකේ අතරමං කරලා දාල..

"අනේ ඒන්ජල් එනවකො බබා ඉස්සරහට,පාලුයිනෙ මට.."

"නෝ.... තමුසෙ මේ කැන්ඩි ටික උස්සන් ගිහින් රෝස්ට දුන්නොත් මොන දෙයියන්ට කියන්නද, හම්මූ මේ ටික ඉල්ලගන්න කාපු කට්ටක්, කට පියන් ඩ්‍රයිව් කරපිය තව චුට්ට දුරයි තියෙන්නෙත් හුම්ම්,මෙච්චර වෙලා ලඟ නේන්නම් හිටියෙ එනව මෙතන පාලුයි පාලුයි ගාන්න.ඕන්නම් කිස් එකක් දෙම්නම් එච්චරයි හුහ්"

ටේහියුන් ඉස්සරහට නැමිලා ජන්කුක්ගෙ කම්මුලට කිස් එකක් දෙන්න යද්දි එහෙම්මම ටේව ඇදල ඉස්සරහ ශීට් එකට ගත්තු ජන්කුක් විනාඩි ගානක්ම ටේගෙ තොල් අල්ලන් හිටියෙ  ඒවයින් ආපු ස්ටෝබෙරි සුවඳ වගේම ලොලිපොප් රස කුකීව මත් කරපු නිසයි.

කොච්චර පුස් පාට් දාන් උන්නත් ටේහියුනුත්  කිස් එකට ඇඩික්ට් වෙද්දි පිටිපස්සෙන් හෝන් ගහන වාහන පෝලිමට පින් සිද්දවෙන්න එකපාර මේ ලෝකෙට ආපු ටේහීයුන් ජන්කුක්ගෙ දිවත් හපලා ඈත් උනේ, ජන්කුක්වත් හරි සිහියට ගෙන්නලා.

සෑහෙන පරක්කු වෙලා කියලා තේරුම් ගත්තු ජන්කුක් හෝන් ගහන උන්ව ගනන් ගන්නෙවත් නැතුව ලෑල්ලටම පාගලා ගිහින් නැවතුනේ බෝගම්ගෙ මැන්ශන් එක ගාවින් වෙද්දි පාකින් ඒරියා එකේ නවත්තල තියෙන සුඛෝපභෝගී කාර් ටික මැන්ශන් එකට අමුත්තො ඇවිල්ල තියෙන බව ඔප්පු කළා.

ටේහියුන් කැන්ඩි බෑග්ස් ටිකයි ලොලිපොප් එකයි බදාගෙන ජන්කුක්ගෙ අතේ එල්ලෙද්දි දෙන්නම මැන්ශන් එකට ඇතුල් වුනේ කියුට්,ලව්ලි කපල් එකක් වගේ,ඒත් ඒගොල්ලො ඇතුල්වෙද්දිම සාලෙ සෝෆා එක මත ඉඳන් හිටපු සෙට් එක දැකල ටේහියුන්ගෙ අත ජන්කුක්ගෙ අතින් අතෑරෙද්දි, කැන්ඩි බෑග්ස් ටික වැටෙන්නැතුව බේරුණේ අනූනවයෙන්.

ටේකුක් කපල් එකේ වාසනාවට බෝගම් ජිමිනුයි යුන්ගියි එක්ක බර කයියක් වෙනකොට ජන්කුක් එහෙම්මම රූම් එකට රිංගගත්තත් අසරණ ටේහියුන්ට නම් බෝගම්ගෙ උකුසු ඇස් වලින් බේරෙන්න බැරුව ගියා.

"ටේ බෙයා කොහෙද ගියෙ ම්ම්.... "

"ජන්කූ එක්ක කැන්ඩි ගම්න ගියා...බොගුමිතත් ඕලෙද"

" එපා ටෙටේ,රවුම් ගහල මහන්සිත් ඇති නෙ,ගිහින් රෙස්ට් කරන්නකො "

"හලී බොගුමී...., "

" ආ කෝමද ඉතිම් චිමියෝ, ශුගා හියුනුත් ඇවිල්ලනී,ආ මේ කැන්ඩි බෑග් එක උයා තියාගන්න චිමී මන් යනෝ හොඳේ මහන්සී තේ බබාට හුම්ම්,හොඳටම දෝ මතයි,"

ටේහියුන් බෝගම්ට වගෙම යුන්මින් දෙන්නටත් හුරතල් හිනාවක් දාමින් ඇගමැලි කඩමින් පඩිපෙල දිගෙ ඉහලට ඇදුනෙ වොශ් එකක් දාගෙන පොඩ්ඩක් නිදාගන්න ඔනි වුන නිසයි. ඒට්ග් හදිසියේම ජන්කුක් කලබයෙන් ටේහියුන් දෙසට දුවගෙන ඇවිත් නතර වුනේ ටේහියුන්ටයිවත් පුදුම කරමින්.

" මොකද මේ දුවන්නෙ? "

"බේබි ජින් හියුන් ආපහු එද්දි කවුරු හරි කිඩ්නැප් කරලා. ජැක්සන්ට ජින් හියුන්ගෙ කාර් එක  කැලෑ පාරමැද  දොරත් ඇරලා දලා තියෙද්දි හම්බෙලා තියෙන්නෙ. නම්ජූන් හියුන් ජැක්සන් එක්ක ඒ වෙලාවෙම ජින්ව හොයන්න ගිහිල්ලා."

ජන්කුක් කියද්දි ටේහියුන් කලබලය , පුදුමය , කෙන්තිය කියන හැමදේම කැටි ස්වරූපයකින් ජන්කුක්දෙස බලා ඉද්දි ඔහුගෙ අත් මිටිමෙලවුනෙ මෙච්චර කාලෙකට තමන්ගෙම සහෝදරයෙක්ට වගෙ සලකපු ජින්ව පැහැරගත්ත නිසයි.

" ජන්කුක් ලීසටයි රෝස්ටයි ඉක්මනට එන්න කියන්න. අපි දැන්ම යන්න ඔනි."






To be continue...

Hi hi

ලියන්න ඔනි විදිය දැනගෙන හිටියත් පටන් ගන්න විදිය හිතන්න කාලයක් ගියා.
සොරි 🥲

අනික මේ ටිකෙම වැඩ ගොඩගැහිලා😒💔
මෙකෙන් බාගයක්ම නංගි ටයිප් කරලා දුන්නෙ.
තැන්කිව් බබා උණ හැදිලා අමාරුවෙන් ඉද්දිත් ලස්සනට කතාව ලියලා දුන්නට.🥺❤️

තව කොටස් දෙකකින් කතාව ඉවර වෙනවා. හම්මො නිදහස්😌👉👈

Bye
Love you පුක්මන්තා දරුවනෙ😂❤️

Continue Reading

You'll Also Like

22.7K 680 25
Yn Singh A girl who suffered a lot at a young age Cold , heartless , emotionless , and scary for Everyone except her loved ones BTS A group of 7 b...
151K 11K 60
BOOK #2 They say love heals scars, but Seokmin's scars were lessons-bitter reminders that twisted him into a creature of darkness. His life was a ser...
3.2K 448 7
You are my only one love
1.4K 260 5
ZhanYi❤️💚 "මම එදා රෑ දැනගෙන හිටියේ නැහැ, මම මගේ පුද්ගලයාව හොයාගත්තා කියලා" "I didn't know that night, I'd found my person"