Zero O' Clock | Jin Centric

By Isodha2008

1K 249 33

" මම හිතුවේ නෑ ටේයුන් මං ඔයාට මෙච්චර ආදරේ කරයි කියලා. මම හිතාගෙන හිටියේ ඔයා මාව දකින්නවත් කැමති නැති වෙයි කිය... More

Prologue
Dedication
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
~
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17

Chapter 13

32 12 0
By Isodha2008

ජන්ග්කුක්ට ටේයුන් එක්ක රූම් එකේ ඉන්න දීලා මම හෝසෝක් එක්කයි හෝසෝක් අඳුරන ලේඩි ඩොක්ටර් එක්කයි රූම් එකෙන් එලියට ආවා.

"... ඒ ඩොක්ටර් සෙන්. හරි හොඳ ඩොක්ටර් කෙනෙක්. ලමයි තමයි වැඩියෙන්ම කැමති එය- "

" මේ... මේ ඉන්නේ මගේ හ්යුන්ග්. "

හෝසෝක් ලේඩි ඩොක්ටර්ගෙ කතාව මැදින් පැනලා කියනකොට මම ඩෝර් එකේ හැන්ඩ්ල් එක අත ඇරලා එයාලා එක්ක ඉස්සරහා තිබුන එලවෙටර් එක ගාව තියෙන ලොකු ග්ලාස් වෝල් එක ගාවට ආවා.

" ඔහ් හායි මිස්ටර් ? "

"ජින්. සොක්ජින්."

"මේ අර ෆේමස් ඩොක්ටර් ද ?"

"මට තේරුනේ නෑ මිස්"

"මම කිව්වේ අර යූඑස් වල හැම මෙඩිකල් කොලේජ් එකකම ෆයිනල්ස් කරපු ස්ටූඩන්ට්ස්ලාට ලෙක්චර්ස් දුන්න ෆේමස් ඩොක්ටර් ගැන"

"අහ්. ඔව්. මම තමයි ඒ. එතකොට මිස්?"

"ආහ්. ඩොක්ටර් ජින් මම හේජූන්. පාර්ක් හේජූන්.-

"හ්යුන්ග්. මේ ඉන්නේ මේ හොස්පිට්ල් එකේ ඩිරෙක්ටර් හේජූන්"

" ඔහ්. එතකොට මේ-

"මේ ...මේ... මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්"

"දැන් කොච්චර කල්ද ? "

"අවුරුද්දයි හ්යුන්ග්

" එතකොට අර හොස්පිට්ල් යනවා කියලා ටේයුන්ට කියලා ගියේ මේකට වෙන්න ඇති "

" අ...අ-මේ ඔ-ඔ-ඔව් හ්යුන්ග් "

.

.

.

.

.

.

.

.

.

මම දන්නේ නෑ මම මෙහෙම ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉස්සරහා හෝසෝක්ගෙන් ප්‍රශ්න කරන එක හරිද කියලා. ඒත් මගේ හිත කිව්වේ හේජූන් වුනත් දැනගන්න ඕනේ අවුරුද්දක් ඩේටින් ගියපු එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ගෙදරින් පනින්නේ කොහොමද කියලා. ඉතින් මම හෝසෝක්ගේ හ්යුන්ග් විදිහට හෝසෝක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉස්සරහා මෙහෙම ප්‍රශ්න කරන එකේ වැරැද්දක් හෝසෝක්ගේ හ්යුන්ග් විදිහට දැක්කේ නෑ.

අපි අන්තිමට නොදැනුවත්වම පැයක් කතා කර කර ඉන්නකොට මට නිකමට රිස්ට් වොච් එක බැලුවේ. වෙලාව පාන්දර හකයි කියලා තියෙනකොට පපා, මමා එක්ක ගෙදර යන්න ඇති කියලා මට හිතුනා. නොකියා ගිය එකට මගේ හිත මුකුත් නොකිව්වේ මගේ ඔලුවේ තනිකරම ටේයුන් ගැන විතරක් වැඩ කරපු නිසා.

හෝසෝක් හේජූන් ඉන්න තැන එයාලා දෙන්නාට කපල් එකක් විදිහට කතා කරන දෙයක් නිදහසේ කතා කරගන්න දීලා මම එතනින් ආවේ ටේයුන්ගේ රූම් එකට එයාගේ තත්වේ මොන වගේද කියලා බලන්න.

මම යනකොට ජන්ග්කූක් ටේයුන්ව බෙඩ් එකේ තියලා ටේයුන්ගේ ළඟට වෙලා ඔලුව අතගානවා දැක්කා. නර්ස් ටේයුන්ගේ  අතට පුලුන් ඔතනකොට ඩොක්ටර් මෙඩිකල් රිපෝර්ට්ස් චෙක් කරනවා මම දැක්කා. නර්ස් පුලුන් ඔතලා බැන්ඩේජ් කරනකොට ටේයුන් එහාට මෙහාට පෙරලෙන්න හැදුවත් ජන්ග්කූක් ටේයුන්ව අල්ලගෙන හිටිය විදිහෙන් ටේවුන්ට ඉන්න විදිහ චුට්ටක්වත් වෙනස් කරන්න පුලුවන් කමක් නෑ.

පපා මමා එක්ක ඉඳගෙන හිටිය සෝෆා එකේ පපා මමා වෙනුවට එතන නම්ජූන් කටත් ඇරගෙන නිදාගෙන ඉන්නකොට මම නම්ජුන්ට ශීට් එකක් අරන් එයාව කවර් කරලා එයාගේ කකුල් දෙකත් සෝෆා එක උඩින් තිබ්බා. නම්ජූන්ගේ අතේ වැටෙන්න ඔන්න මෙන්න තිබ්බ ෆෝන් එක කොෆී ටේබල් එක උඩින් තියලා මම එතන තිබුන පුටුවකින් ඉඳගත්තේ මහන්සියට වෙනකොට ඒ එක්කම ම⁣ට ටේයුන්ගේ කෙඳිරිල්ලක් ඇහුනා.

ඒත් එක්කම ටේයුන් කෙඳිරි ගාලා ඇහැරිලා වට පිට බලලා ජන්ග්කූක්ගේ දිහා බලලා එයාගේ අත බැන්ඩේජ් කරන නර්ස් දිහාත් බැලුවේ බයෙන් කියලා එයාගේ රෝස පාට වුන මූණෙන් මට කියන්න පුලුවන් වුනා.

ජන්ග්කූක් ඒත් එක්කම ටේයුන් දිහා හිනාවෙලා බලාගෙන කතා කරනකොට ටේයුන් හිනාවෙවී උත්තර දුන්නේ කලින් ඇඬුවේ හරියට එයා නෙවෙයි වගේ. ජන්ග්කූක් ටේයුන් දෙන්නාම අඬපු කඳුළු පාරවල් මූණු පුරා තියෙනකොට මට තවත් ලොකු දුකක් දැනුනේ ඔම්මා නැතුව වෙන ළමයි අඬන අතරේ ටේයුන්ට ඒවා තේරුම් කරලා දෙන්න පුලුවන් වුන නිසා.

ඒත් එක්කම මම කල්පනාවෙන් එලියට ආවේ නර්ස් ටේයුන්ගේ අත බැන්ඩේජ් කරලා හෑන්ඩ් ශීල්ඩ් එකක් දාලා ටේයුන්ගේ වැඩ සේරම ඉවර කරලා මගේ ගාවට ඇවිත් මට ආචාර කරනකොට. මමත් අනිත්පැත්තට නර්ස්ට ආචාර කරලා ඉවර වෙලා ජන්ග්කූක් ඉන්න තැනට ගියා.

" දැන් අත රිදෙන්නේ නෑ අප්පා. "

" එතකොට ටේටේ ෆේක් ක්‍රයි ද ?"

" නෝ අප්පා. ඒ වෙලාවේ ටේගේ අත ඌවා වුනා. අප්පා දන්නවද ? ටේටේ බය වුනා ටේටේ මැරෙයි කි-

" ශ්...ටේ බබා.. මැරෙන කතා නෑ. "

" සොරි අප්පා ඒත් ටේටේට එහෙම හි-"

" අනිත් දවසේ හිතන්න එපා ටේ එහෙම. "

" ඕකේ අප්පා"

ටේටේට ජන්ග්කූක් නම්ජුන් ගෙනාව කෑම එක කවනකොට මමත් හෝසෝක්ටයි නම්ජුන්ටයි කතා කරලා ගෙදර යැව්වේ ටේටේගේ බඩු අරන් එන්න කියලා. යොන්ග්වයි සන්ග්වයි ⁣ජන්කුක්ගේ මැන්ශන් එකට යවන්න කියලා මම ආයෙත් රූම් එකට ඇවිත් කවුච් එකට වැටුනා.

ජන්ග්කූක් ටේයුන්ට කවනකොට ටේයුන් පොත් වල තියෙන හැම ප්‍රශ්නයක්ම වගේ ජන්ග්කූක්ගෙන් අහනකොට මම ඒවාට පැනලා උත්තර දුන්නේ ජන්ග්කූක්ව අමාරුවේ දාන්න ඕන වුනේ නැති නිසා.

ජන්ග්කූක් ටේයුන්ට කෑම කවලා ඉවරවෙලා ටේයුන්ව වොශ් කරවන්න අරන් ගියා. හෝසෝක් නම්ජුන් එක්කම ඒ වෙලාවේ ඇවිත් ජන්ග්කූක්ටයි ටේයුන්ටයි ඕන වෙන ඇඳුම් ⁣එක්ක ටේයුන්ගේ ටැබ් එකයි, ස්ලිපර්ස් දෙකක් එක්ක ටේයුන්ට පිජාමාස් දෙකක් එවලා තිබ්බා. ටේයුන්ට එක පිජාමා එකක් ඇඳ උඩින් අඳින්න තියලා මම බැගේජ් එක කබඩ් එකට දැම්මා. ඒත් මම හොයපු ඕනම දේ එතන තිබ්බේ නෑ.

~ බ්‍රශ් එක නැතුව ඒ ළමයා සෙරෙප්පුවෙන් බ්‍රශ් කරන්න ද ?

නම්ජුන් හැමදාම ඔහොමයි.!

එහෙමයි කියලා ඒ ළමයාට දත් නොමැද ඉන්න බැරි නිසා මම කුක්ට ⁣බාත්රූම් එකේ එලියෙන් ඉඳන් එලියට යනවා කියලා ඉක්මනට පාරෙන් එහාපැත්තේ තිබුන ශොප් එකට ආවා. වෙලාවේ හැටියට බ්‍රෑන්ඩඩ් දේවල් හොයාගන්න බැරි වුනාට මම අවස්ථාව අනුව ප්‍රයෝජනයක් ගන්න පුලුවන් සාමාන්‍ය බ්‍රෑන්ඩ් එකකින් ටූත් බූශ් එකකුයි, ටූත් පේස්ට් එකකුයි, ටිශූ පේපර් බොක්ස් එකකුයි අතට අරන් බිල් කරගන්න කවුන්ටර් එකට ආවත් මට ඒත් එක්කම ටේයුන්ට මොනවාහරි ගත්තා නම් හරි කියලා මතක් වුන නිසා එක එක ජාති වල කැන්ඩීස් පුරවලා තිබුන පොඩි ප්ලාස්ටික් බොක්ස් දෙකක් එක්ක මම ඉක්මනින් බඩු ටික බිල් කරගෙන ශොප් එකෙන් ආවා.









To be continued...

Continue Reading

You'll Also Like

1M 33.6K 60
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
135K 4.2K 45
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...
466K 16.8K 95
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
2.2M 116K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...