💫 🖤 °°__BLACK MAMBA__...

By White__Lilly

7.9K 1.9K 428

"දන්නවද...Black Mamba Snake මනුස්සයෙක්ට ආදරේ කරොත් එයාලා එකතු උනොත් ඒ Black mamba කියන Snake සදහටම මේ ලෝකෙන්... More

Introduced
Chapter 01 💫
Chapter 02 💫
Chapter 03 💫
Chapter 04💫
Chapter 05💫
Chapter 06 💫
Special Chapter 💫
Chapter 07 💫
Black Mamba 💫
Chapter 09 💫
Note
Chapter 10 💫
Chapter 11 💫
Chapter 12 💫
Chapter 13 💫
note 💫
Chapter 14 💫
Introduction part 2 ✨💫
Chapter 15 💫
🥲
Thank you 💞

Chapter 08 💫

294 95 16
By White__Lilly



මතක නැත්තම් කලින් එපිය කියවලා එන්නෝ...😊
.
.
.
.
.
.
.
.
.
..

ඊලග මොහොතේ බෙල්ල , කකුල් , අත් දෙකම මූණ කොටින්ම මුලු ශරීරයම පිච්චෙන්න ගද්දි කොල්ලා කෑ ගහන්ම බිම ඉදගත්තේ වේදනාවට...

"ම්මොකක්ද මේ වෙන්නේ...ආහ්...අද ප්ප්පෝය නෙවෙයිනේ..ආහ්..ඔම්මා...පිච්චෙනවා..."

කොල්ලා බිම වකුටුවෙලා කෑගහද්දි ඒ වේදනාවට සරණක් වෙන්නනම් කවුරුත් නෑ...

මුලු ඇගම පිච්චෙද්දි කොල්ල නැගිටලා වකුටුවෙලා බඩු වලට වාරු වෙවී Wosh room එකට රින්ගලා ශවර් එක අරිනවත් එක්කම කොල්ලව සීතල පොලවට ඇදගෙන වැටුනා...

සීතල වතුර ඇගට වැටෙද්දි ත් කොල්ලා ගේ ඇග ගිනි ගද්දි ශවර් එකෙන් මූණට වැටෙන වතුව වලට වඩා කොල්ලගේ ඇස්වලින් කදුළු පිටවෙලා ගියා...

ශවර් එකෙන් වැටෙන වතුර වලින් කිසිම සහනයක් නැති වෙද්දි කොල්ලා බඩගාගෙන දොර ලගට ආවේ නැගිටගන්න ඇගේ පණ නැතිවෙලා යද්දි..

Woshroom එකේ දොර ගාවට ආව කොල්ලට ඇස් දෙක පියවිලා ගියේ ඇගෙන් දැනෙන වේදනාව දරාගන්න බැරුම්...

ඒත් කොල්ලගේ වාසනාවකට වෙන්නැති මෙ වෙලාවේ කොල්ලගේ හ්‍යුන් ගේ දොර ඇරගෙන ඇතුලට ආවේ..

"කුකී...ජන්කුක්...."

හ්‍යූන් කතා කරගෙනම උඩට නගිද්දි ජන්කුක්ගෙන් කිසිම පිලිතුරක් හාම්බුනේ නෑ...

ජන්කුක්ගේ කාමරේ ලගට ගිය හ්‍යූන් ජන්කුක්ගේ කාමරේ දොරට තට්ටු කරපු තැනැත් කිසිම ප්‍රතිචාරයක් නැති වෙද්දි දොර ඇරගෙන ඇතුලට ගියේ ජන්කුක් වොශ් දානවා ඇති කියලා හිතාගෙනයි..කාමරේට ගිය ගමන්ම woshroom එකට තට්ටු කරන්න ගිය හ්‍යූන්ට දොර ලග ඉන්න ජන්කුක්ව දැකලා කකුල් දෙක ලොක් උනා වගේ උනා...

"ක්කූ...කූ...මොකද මේ...ඇස් අරින්න..."

ජන්කුක්ගේ ඔලුව ඔඩෙක්කුවට අරගෙන කම්මුලට තට්ටු කරේ හ්‍යූන්ගේ පපුව අසාමාන්‍ය විදිහට ගැහෙන්න ගමන් අමුතු බයකින් හිත වෙලා ගද්දි...

" කූ...ඇස් අරින්න මැණික..."

ජන්කුක්ව අත් දෙකට ගත්ත හ්‍යූන් ජන්කුක්ව ඇදේ තියලා කකුලුත් අතුත් උණුසුම් කරන්න ගත්තා..

" කූ...මොකද මේ උනේ....ඇයි ඇග මේ තරමට සීතල...."

හ්‍යූන් කුක්ගේ අතපය අල්ලගෙන කතා කරේ තමන්ගේ මල්ලිගේ තත්වේට ඇස් වලින් කදුලු වට්ටන ගමන්...
ඊලග මොහොතේ ජන්කුක්ගේ ඇගේ තිබ්බ තෙත බරිත වෙලා තිබ්බ ඇදුම් ඔක්කොම අයින් කරපු හ්‍යූන් ඩුවට් එකක් අරන් කොල්ලව පෙරෙව්වා..සීතලට Jkගේ තොල් පවා වේලිලා ගිහින්...

.
.
.
.
.
.
.
.
.
.
.

"ඩොක්ටර් එයාට කොහොමද.."

Doctor Jk බලන අතරෙදි හ්‍යූන් එහෙම ඇහුවේ Doctor ගේ මූණ වෙනස් වෙනවා දැකලා...

" මේකයි mr jeon ,ඔයාගේ මල්ලිට වෙච්ච දේ මට හිතා ගන්නත් බෑ...ඒත් දැන් එයාට හොදටම උණ...උණ කට්ට ගැහුවොත් නේ රශ්නෙට උණ කට්ට පුපුරලා යයි...ඒ තරමට මෙයා රශ්නෙයි...ඔයා එයාට බෙහෙත් දෙන්න මම ලියලා දීලා යන්නම්...."

Doctor බෙහෙත් ලියන අතරතුර හ්‍යූන් Jkදිහා බලන් හිටියේ හිස් බැල්මකින්...

Doctor ගියාට පස්සේ හ්‍යූන් රෙදී කැල්ලක් අරන් ඇවිත් Jk ගේ නලලට කොච්චර තිබ්බත් Jk ගේ රශ්නෙට රෙදි කෑල්ලත් වේලිලා ගියා...මේ විදිහට මේක දෙපාරක් තූන් පාරක් වෙද්දි Jk ගේ හ්‍යූන් ඩුවට් එක අස්සෙට රින්ගලා Jkව පුලුවන් තරම් තුරුල් කරගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා..
Jkගේ ඇගේ රශ්නෙට හ්‍යූන්ට දාඩිය දැම්මත් හ්‍යූන් කරේ තවත් Jkව බදාගත්ත එක....

ඒ තමයි සහෝදර බැදීම....!!
ජීවිතේ හැම නොහොතෙම ,
දුක සතුට තියෙන හැම නිතරම ,
තමන්ගේ කගට වෙලා ,ඒ හැම දෙයක්ම ,
තමන් එක්ක බෙදා ගන්න බැදීමට තමයි
සහෝදර බැදීම කියන්නේ.....!!





පිපුනත් කෙතරම් මල් වනයේ...!!!
නැහැ නුඹ මෙන් සුවදවත් උනේ...!!



_____________________________________________

සොරි පොඩි කොටසක් දැම්මට.

අලුත් කතාවක් දැම්මා...

මන් ඊයේ ප්‍රශ්නයක් ඇහුවා...ඒක ට උත්තර 5ක් විතර දීලා ඇතී...ඒ අහපු ප්‍රශ්නෙට මගෙන් ඔයාලට ලැබෙන උත්තරේ විදිහට තමයි...Brave Woman එක දෙන්නේ...

ඔයාලා කියවව්වා නැතා මට අදාල නෑ...මම ලියනවා...

ඒ කතාවේ Jk කියන්නේ තමන්ගේ ගෑනිව Play Girl කෙනෙක් කරලා තමන්ගේ යාළුවන්ටයි ,සහෝදරයන්ටයි රසවිදින්න දෙන එක්තරා විදිහක තිරිසනෙක්....


කමෙන්ට් වෝට් වලට කුමාවෙයෝ ❤️❤️

ලිලී 💟

2022/08/14

Continue Reading

You'll Also Like

1.9M 97.4K 38
Presenting the story of ISHIKA MEHRA Whose innocence made the king bow down to her AND ABHIRAJ SINGH RATHORE Whose presence is enough to make the per...
28.8K 1.4K 25
Princess Bella, the first and only daughter of the famous rulers of the United Kingdom of Auradon, Belle and Beast. The twin sister of Prince Ben, yo...
2.7M 129K 49
when a rich spoiled bad boy Jeon Jung-hoon gets into an encounter with a Muslim girl and they become enemies so he bully her humiliates her and insul...
212K 8.5K 51
(Male Yandere Demons x Female Reader) You are just a normal high school girl living a normal life. . . . Until your life is not normal anymore. ____...