💫 🖤 °°__BLACK MAMBA__...

נכתב על ידי White__Lilly

7.9K 1.9K 428

"දන්නවද...Black Mamba Snake මනුස්සයෙක්ට ආදරේ කරොත් එයාලා එකතු උනොත් ඒ Black mamba කියන Snake සදහටම මේ ලෝකෙන්... עוד

Introduced
Chapter 01 💫
Chapter 02 💫
Chapter 03 💫
Chapter 04💫
Chapter 05💫
Chapter 06 💫
Special Chapter 💫
Black Mamba 💫
Chapter 08 💫
Chapter 09 💫
Note
Chapter 10 💫
Chapter 11 💫
Chapter 12 💫
Chapter 13 💫
note 💫
Chapter 14 💫
Introduction part 2 ✨💫
Chapter 15 💫
🥲
Thank you 💞

Chapter 07 💫

314 105 18
נכתב על ידי White__Lilly

A/N

සති දෙකක් ගෙවිලා ගියා..මේ සති දෙක ඇතුලත ගොඩක් දේවල් උන...

01 ,

Jungkook වගේම එයාගේ හ්‍යූන් හොයන කෙනාව එයාලට හොයා ගන්න පොඩි සාක්ශියක් ලැබුනා..

02  ,

ජිමින් මම්බා ගැන ගොඩක් දේවල් හොයා ගත්තා...

03 ,

Iunha ,Jungkook දෙන්නගේ සම්බන්දේ ටිකක් දුර ගිහින්

Iunha ට හැමදාම උදේට නැගිටින්න Jk ගෙන් Call එකක් හරි Msg එකක් හෛ ඕනේමයි..හදිසියේවත් Iunha ව උදේට නැගිට්ටවන්න හිතන් Call එකක් ගත්තොත් Iunha phone එක කනේ තියාගෙන නිදියනවා..එතකොට Jk ට කෙල්ලව නැගිට්ටවන්න අමුතුවෙන් කෑ ගහන්න වෙනවා...

අදත් ඒ වගේ දවසක්...

Jk උදේම 5:30 A.M. නැගිටල වොශ් දාන් Phone එක අතට ගත්තේ වෙන මොකටවත් නෙවෙයි Iunha ට කෝල් අරන්න..

දෙවෙනි පාරටත් Iunha call answer කරේ නෑ....

" යො..බු...ස...යෝ...."

" Hello මැනික ...ගුම් මෝනින්..."

" ගුම් මෝනිම් බනි කූ..."

" නැගිටින්න මැණික..ඔයාට වැඩට යන්න පරක්කු වෙනවා.."

Jk කිව්වත් හරි කෙල්ල සද්ද නෑ...

" මැණික..."

"........"

"ලිලී..."

" ලිලී නැගිටින්න "

"  ම්ම්ම්ම...."

"නැගිටින්න..."

".හ්ම්.."

"ඔන්න මම ආයේ ගද්දි වොශ් දාන් ඉන්න ඕනේ හොදේ..."

(A/N 🥱🤢  )

" හරී..."

කොල්ලා ෆෝන් එක තිව්වට පස්සේ කෙල්ල ආයෙත් නිදා ගෙන ඉදලා නැගිට්ටේ හරියට කරන්ට් ගිහින් ආයේ ආවම ඉබේ ඔන් වෙන Tv එකක් වගේ...

එක ඇහැක් ඇරගෙනම කෙල්ල Wosh room එකට දෙව්වා...

.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.

වොශ් රූම් එකෙන් එලියට ඇවිත් කෙල්ල ලෑස්තිවෙලා පහලට යන්න හදද්දිම කෙල්ලට කෝල් එකක් ආවා...

" Hello බනි කූ..."

" ලිලී...ඔයා ලෑස්තිද..."

" දේ මම කන්න යන්න හැදුවේ..."

" අහ් චින්චා..6:30 මැණික ඔයා තව පැයකින් Hospitale එකේ ඉන්න් ඕනේ නේද..."

" නේ ...ඔයා කාලද..."

" මන් මේ කාලා  යන ගමන් ...Drive කරනවා..."

" බනි කූ...මන් ෆෝන් එක තියනවා පරිස්සමින් යන්න හොදද..."

" හරි මැණික ඔයත් පරිස්සමින්..."

ජිමින් ෆෝන් එක තිව්වට පස්සේ කෙල්ල කන්න කෑම මේසෙන් ඉද ගත්තා...

" Good morning oppa..."

" Good morning chuti..මේ දවස් වල  හරි අමුතුයි තමුසේ..මොකද තමුසෙට අර ජන්කුක්ද ,ජින්කුක්ද කැම්තී කිව්වද ආහ්....ආහ්..."

ජිමින් ඇස් දෙක නටව නටව ඇහුවා.ඒකට නම් කෙල්ලට ලාවට හිනාවක් ඇදුන...

" එහෙම දෙයක් නෑ ඔප්ප..අපි කතා කරනවා විතරයි..."
.
.
.
.
.
.
.

" ඔප්පා..මම යනවා හොදද..."

Iunha යන්නම් කියගෙන ගියා...

Iunha Hospitale එකට ගිහින් හිටියේ කරන්න තියෙන සර්ජරි එක කරන්න..කෙල්ල හොස්පිට්ල් එකේ ඉන්න ප්‍රසව හා නාරී පිලිබද ව ස්පෙශලීස් කෙනෙක්....

උදේ 11;30 ට වෙද්දි OTP එක්ට ගියේ අද අලුත් අම්මා කෙනෙක්   එයාගේ Diliver එක කරන්න යන නිසා....

ඒ ගෑනු කෙනාගේ සියුම් පාරවල් මැදින් ඒ ඔම්මගේ බඩේ හිටිය චූටී පැටියව කෙල්ල එලියට ගත්තා...ඒ ඔම්මට සාමන්‍ය ප්‍රසූතියකට යන්න  බැරි ඒ බබගේ යි අම්මාගෙයි පෙකිණි වැල බබාගේ බෙල්ලේ එතිලා තිබ්බ නිසා...

" ඇයි බබ අඩන්නේ  නැත්තේ..."

කෙල්ල කලබලෙන් ඇහුවේ චූටී පැටියා දිහා බලන් නර්ස් ගෙන්
..

"Doctor අපි හිතන්නේ__"

" නෑ නෑ....එහෙම වෙන්න බෑ"

නර්ස් කියන්න ගිය එක නවත්තලා Iunha එහෙම කියාගෙන චූටි පටියා ගේ පපුව පොඩ්ඩ පොඩ්ඩ තෙරපුවේ ඇස් වලින් කදුලු ගලාගෙන යද්දි...

" එහෙම වෙන්න බෑ පැටියෝ...ඔයාට ඔම්මව දාල් යන්න බෑ..ඔයා වෙනුවෙන් එයා මාස නවයක්ම බලගෙන හිටියා...එයා ගොඩක් අඩයි පැටියෝ...අනේ ඇස් අරින්න පැටියෝ...අනේ ....ඇ....ස්...දෙ..ක...අරි...න්නකෝ...."

කෙල්ල කලබලෙන් චූටී පැටියගේ අත් කකුල් තමන්ගේ අත්වලින් උණුසුම් කරන ගමන් ඇඩුවේ කෙල්ල දන්නවා බේරගන්න 1%ක ප්‍රතිශතයක් තියෙනවා කියලා...

ඒ නිසයි කෙල්ල පිස්සුවෙන් වගේ මේ පැටියගේ හදවත පණ ගන්න උත්සහයක යෙදෙන්නේ ..මේ මල් කැකුල වෙනුවෙන් දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන ඔම්මා කෙනෙක් මග බලාගෙන ඉන්න නිස...

" අනේ පැටියෝ...ප්ලීස්....ඇ  ස්  අ  රි  න්  න  කෝ...."කෙල්ලගේ 1%කේ ප්‍රතිශතයත් ගිලිහිලා යද්දි කෙල්ල  ගේ ඇස් දෙකෙන් කදුලු පිටවෙල ගියේ ඒ ඔම්මයි අප්පයි අහන ඒවට උත්තර දීගන්නේ කොහොමද ...

"අනේ පැටියෝ...මට සමාවෙල එකම එක පාරක් ඇස් අරින්න..අනේ මම ඔයාගේ ඔම්මයි අප්පටයි මොනද කියන්නේ..."

සීතලට ගල් වෙලා ඉන්න චූටී පැටියව තුරුල් කරන් කෙල්ල ඇඩුවේ මේ දේවල් දරාගන්න බැරුම්...

ඇත්තටම අපිට එහෙම දෙයක් උනොත් දරා ගන්න පුලුවන් වෙයිද....

Doctor කෙනෙක් කොච්චර දේවල් වලට මූණු දෙනවා ඇත්ද...සමහර වෙලාවට  තමන්ගේ සමීපතමයන්ගේ උනත් සර්ජරී කරන්න එයාලට ලැබෙනවා...එතකොට එයාලට කොච්චර හිත කලබල ඈත්ද...

හිතන්න...

තෙරෙනවද Doctor කෙනෙක්ගේ ජිවිතේන් අපි බගයක්වත් අත්විදලා නෑ නේද....

"Doctor අපි සර්ජරි එක කන්ටිනිව් කරන්න ඕනේ..."

නර්ස්ගේ ඒ කියම්නත් එක්ක Iunha ඒ ගෑණූ කෙනාගේ සර්ජරී එක කරේ අඩන ගමන්මයි...

Iunha සර්ජරී එක ඉවර වෙලා OPT එකෙන් එලියට එද්දි දැක්කේ පුටුවක ඉදගෙන නොසන්සුන් ව ඉන්න පිරිමි කෙනෙක්ව...

" Doctor එයාලා හොදින්ද..."

Iunha ගේන් ඒ පිරිමි කෙනා අහද්දි ඒ වචන ටික කෙල්ලට දැනුනේ පපුවට කිනිස්සකින් ඇනලා දැම්ම වගේ..

" ම...මට...සමාවෙන්න....ඔයාගේ වයිෆ් හොදින් ඒත්....පැටියා එලියට ගද්දි ම එයා  නැතිවෙලා...ම...මන්.ගොඩක් උත්සහ කරා...ඒ....ඒත්...___

ඉතුරු ටික කෙල්ලට කියා ගන්න බැරි උනා...මොකද කෙල්ලට ඉකි ගැහුනා...

ඒ පිරිමි කෙනා පුටුවට කඩා වැටෙනවත් එක්කම Iunha එතනින් ආවෙ Nurse කෙනෙක්ට එයාව බලන්න දිලා...

Cabin එකට ආව ගමන්  දොර වහ ගත්ත කෙල්ල දොර දිගේම ලෙස්සන් ඇවිල්ල  බිම ඉදගෙන අඩන්න ගත්තේ මෙහෙම  දෙයක් උනු පලවෙනි පාර මේක නිස...

කෙල්ල අත් දෙකින් ඕනේ තරම් සර්ජරි කරල ඇති ඒත් මේ වගේ දෙයක් උනු පලවෙනි පාර මේක..තියටර් එකේ ඉදපු ඇදුම් පිටින්ම කෙල්ල ඇවිත් ඇඩුව..ඒ Doctor Jacket එකේ හැම තැනම රතු පාටයි...ලේ...

කෙල්ල අඩන අතරෙම කෙල්ලගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.තම්න්ට ඕනේම කරන වෙලාවේ එයා කොල් කරන්නේ හරියට දැනෙනව වගේ...

" කූ..."

" ලිලී...මොකද කරන්නේ..."

" කු...ම...මන්..."

කෙල්ලට හයියෙන්ම ඉකි ගැහුනා.

" මැණික ඇයි මේ...ඔයා අඩනවද..."

"______"

" ලිලී..කතා කරන්නකෝ...ඔයා අඩන්වද..."

"ක්...කූ......අනේ...ම..මම..."

" ශ්...ශ්...මැණික අඩන්න එපා...ඔහොම ඉන්න මම හොස්පිට්ල් එකට එනවා මේ දැන්ම හොදේ..."

( A/N ඔච්චර හොද වෙන්න එපා ජන්කුක්...දවසක විදවන්න වෙයි...එදාට දරාගන්න බැරුම් ඔයා මැරිලා යයි ජන්කුක්..)

Meanwhile Jungkok

කොල්ලා ඔෆිස් එකෙන් කාර් එක අරන් පුලුවන් තරම් හයියෙන් ආවේ හොස්පිට්ල් එකට..හොස්පිට්ල් එකට ආව ගමන්ම කොල්ලා දව්වේ කෙල්ලගේ cabin එක හොයන්...කාමරේ දොර ඇරගෙන ඇතුලට යද්දි කෙල්ල හිටියේ ජනේලේ ලග හොටන් නිසා ජන්කුක් ගිය ගමන් කෙල්ලව බදා ගත්තා...

" මැණික...."

කෙල්ලගේ බෙල්ල වටේ එක අතක් යවලා අනික ඉනවටේ ඔතපු කොල්ලා කෙල්ලව තදින්ම බදාගත්තා...

" කු....මට...හරිම වේදනයි..."

Iunha ගේ බෙල්ල වටේ තියෙන ජන්කුක්ගේ අත Iunha අත් දෙකින්ම තද කරලා.අල්ලන් බෙල්ල පහත් කරන් තවත් අඩන්න ගත්තා...

" ඇයි...මේ අඩන්නේ ම්ම්ම්....කවුරු හරි මොනා හරි කිව්වද..."

ජන්කුක් කෙල්ලව තමන්ගේ පැත්තට හරවගෙන අහද්දි කෙල්ල ජන්කුක්ගෙ ඉණවටේ අත් යවලා කොල්ලගේ පපුවට තුරුල් උනෙ අඩන ගමන්...

" කෝ...ඔය අඩන එක නවත්තන්න..."

කෙල්ලගේ මූණ නිගටින් අල්ලලා උස් කරපු ජන්කුක් Iunha ගේ ඇස් වල කදුලු පිහිදැම්මා....

" කෝ එන්න...ඇවිත් ඉදගන්න..මට දැන් කියන්න මොනාද උනේ කියල..මේ බලන්න මැණික ඔයාගේ ජැකට් එකෙත් ලේ..."

ජන්කුක් කෙල්ලගේ Jacket  එක අයින් කරලා කෙල්ලව සෝෆා එකේ ඉන්දලා කෙල්ල ඉස්සරහින් ජන්කුක් ඉදගත්තේ කෙල්ලගේ අත් එකත් අල්ලගෙන...

" කූ...මම අද සර්ජරී එකක් කරා...ඔම්මා කෙනෙක්ගේ..මන් හිමිහිට ඒ ඔම්මගේ බඩේ හිටිය පැටියව එලියට ගත්තා...මොකද ඒ වෙනකොටත් බාබගෙ බෙල්ලේ අම්මගේ පෙකිණි වැල එතිලා තිබ්බ නිසා..ඒත් කූ...බබාව එලියට ගද්දි එයාගේ හදවත වැඩ කරේ නෑ..අනේ කූ...මම ගොඩක් උත්සහා කරා...ඒත්  එයා එයාගේ ඔම්මව අප්පව දාලා යන්න ගිහිම්...ඒයාට මම කොච්චර කතා කරාද...ඒත් එයා ආවේ නෑ..."

" අනෙ මැණික අඩන්න එප...ඔයා අතින් වැරැද්දක් උනේ නෑනේ..ඒ පැටියට ඔම්මයි අප්පයි ගාවට එන්න තරම් වාසනාවක් නැතුව ඇති..."

ජේකේ කෙල්ලගේ ඔලුව සිරුවෙන් අතගාන ගමන් එහෙම කිව්වත් ,

" ඒත් ක___

" මන් දැන් යනවා හොදද ආයේ අඩන්න ගත්තොත් ....නිවාඩු දාලා ගෙදර යමුද..."

" හ්ම්ම්.."

" නිවාඩු දාලා ඔයා පහලට එන්න මම ඉන්නම් පහල..."

ජන්කුක් කෙල්ලගේ කම්මුලක් පිරිමැදලා පහලට ගියා...

ඉයුන්හා   නිවාඩු දාලා යද්දි Jungkook එයාගේ ලැම්බෝගිනි කාර් එකට හේත්තුවෙලා අතේ බැදගෙන ඉන්න වොච් එකෙන් වෙලාව බල බල හොස්පිට්ල් එකේ මයින් ඩෝර් එක දිහා බලන් ඉන්නවා...

"යමු...."

Iunha හිනාවෙලා කාර් එකට නැන්ගා..
"

Car එකට නැගපු වෙලේ ඉදන් කෙල්ල ශටර් එකට මූණ අලවගෙන පාරේ දේවල් බලාගෙන හිටියා..ඒත් කෙල්ලට අවසනේදි නින්ද ගිහින්...

" කෝ මැණික නැගිටින්න අපි ආවා..."

"හ්ම්..."

" ඔයාට නින්ද ගියා නේද..."

"ඔව්..."

" පරිස්සමින් ඉන්න හොදද...ගෙදර අය ඉන්නවනේ..."

" ඔව්..."

" පරිස්සමින් හොදද..."

" ඔයත් පරිස්සමින් කූ..."

කෙල්ල දොර ඇරගෙන බහින්න හදලා ඊලග විනාඩියේ ජේකේ ගේ පැත්තට හැරිලා ජේකේ ව හග් කරා...

විනාඩි තුනක විතර හග් එකේ හිටිය කෙල්ල මොකුත් නොකියාම ගේ ඇතුලට දිව්වා...

ජේකෙත් නිකම් සිමෙන්ති පිලිමයක් වගේ ඉදලා ආයේ ඔෆිස් එකට ගියා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..

   Time:  8:30 P.M.
Jungkook's home

රෑට කන්න කෑම වගයකුත් උත්සන් ආව ජන්කුක් ෆෝන් එක කනේ ගහගෙනම ගෙදර ආවා...

කෑම මේසෙන් බඩු ටික තියපු කොල්ලා ෆෝන් එක කනේ ගහගෙනම සපත්තු ගලවලා ලෑස්ති උනේ වොශ් රූම් යන්න...

" ලිලී..මම වොශ් දාන් එන්නම්..
"

කොල්ලා ෆෝන් එක තියලා වොශ් රූම් එකට ගිහින් වොශ් දාන් ලෑස්ති උනේ පහලට යන්න...

ඒත් කාමරේ දොර ලගට විතරයි කොල්ලට යන්න ලැබුනේ...තමන්ගේ අතක් පිච්චෙනවා වගේ වේදනාවක් කොල්ලට අවා...

" ආහ්........මගෙ අතට මොකක්ද උනේ..."

අත දිහාම බලගෙන ගිටිය කොල්ල දැක්කේ රතු වෙලා තියෙන තමන්ගේ අත...

___________________________________

ජන්කුක්ට මොනා වෙයිද....

කිව්වනේද මම ඔච්චර හොදවෙන්න එපා විදවන්න වෙයි කියලා...සමහරවිට ඒකේ ආරම්බෙ මේක වෙන්න ඇති...

සමරවිට කතාවේ මම දාන අවසාන කොටස මේක වෙන්න ඇති...මන් වට්පෑඩ් ටික දවසකට අයින් කරනව...
මට සමාවෙන්න ....

මේකෙන් පස්සේ Mamba Update කාලේකට නැතිවෙයි....

එහෙනම් වෝ ට් කමෙන්ට් වලට කුමාවෝ ....

ලිලී..💟

2022/08/ 10***

המשך קריאה

You'll Also Like

1.4M 97.4K 24
#Book-2 in Lost Royalty series ( CAN BE READ STANDALONE ) Ekaksh Singh Ranawat The callous heartless , sole heir of Ranawat empire, which is spread...
2.7M 128K 49
when a rich spoiled bad boy Jeon Jung-hoon gets into an encounter with a Muslim girl and they become enemies so he bully her humiliates her and insul...
76.7K 163 11
Adult content 🔞⚠️ , smut...😍 read ur own rick ❌‼️
437K 18.2K 123
SYPNOSIS Reading Purifying Love made Rachelle D'magiba feel very insulted. The ending that the author had written didn't go well with her expectation...