𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂�...

By CloraFlax97

14.4K 2.7K 1.2K

Top Kook Bottom Tae COMPLETED More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
New
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Epilogue

Chapter 18

423 101 65
By CloraFlax97

ටේහියුන් සහ බෝගම් නොදැනීම දෙදෙනාගෙ උණුසුමෙ නින්දට වැටෙද්දී තවත් කෙනෙක් හිතේ ඇතිවුන දුකත්,කේන්තියත්,ඊර්ෂ්‍යාවත් නිසා විස්කි බෝතලයක් එක උගුරට බිව්වේ එක් ඇසකින් කදුලු බිදු පෝලිමක් කඩා වැටෙද්දීයි. ඒත් සමගම තම කේන්තිය නිවා ගැනීමට මෙන්  මෙතෙක් වේලා අතෙ සිරකරගෙන සිටි විස්කි බෝතලය පොළොවෙ ගසා කුඩුකලේ මෙතෙක් වේලා හිතෙ කැකැරෙමින් තිබූ තමන්ගෙ එකම ආදරට තමන්ට අහිමිවෙදෝ කියා හිතට දැනුන බිය හෙතුවෙන් තමන්ගෙ හිසකෙස් තදින් අල්ලාගෙන ඇදගනිමින් කෑගසා හඩා වැටුනෙ ඔහු සිටි තැනම බිත්තියට වාරු වී බිමට රූටා වැටෙද්දීයි.

' මම අවුරුදු හතරක් ඉවසුවා හැමදේම ඉක්මනටම හරියයි කියලා හිතුවා. ඒත් තවත් ඉවසන්න බෑ. මගෙ ඇස් ඉස්සරහම මගෙ පළවෙනි වගෙම අන්තිම ආදරේ වුන මගෙ බෙයාව එයාගෙ කියලා තුරුලට අරන් කිස් කරද්දි , එයාගෙ ෆියොන්සෙ කියද්දි , එයාව තුරුල් කරන් නින්දට යද්දි.... මම තව ඉවසන්න ඔනිද ? මට ලැබෙන්න ඔනි පහස මම අවුරුදු හතරක් කැප කරලා බෝගම්ට මට අයිති වුන ආදරේ , පහස සේරම ලැබෙද්දි මම කොමද තවත් ඉවසන්නෙ??? මේ හැමදෙයක්ම  එක සැරින් ඉවරයක් කරලා දාන්න පුලුවන්නම්. අවුරුදු හතරක් මම මගෙ බෙයාගෙ ආදරේ උණුහුම නැතිව මැරි මැරි ඉපදුනා.... මම කොච්චර ඉවසීමක් ඉවසුවද කියන්න මට තෙරෙන්නෑ. මට තව මොහොතක්වට්ග් ඔයා නැතුව ඉන්න බෑ.මට මේ සේරම ඉවර වෙනකම් ඔයා ලගට ලංවෙන්නැතුව ඉන්න බෑ. මට හෙට දවස කාගෙවත් කරදරයක් නැතිව ඔයත් එක්ක ගෙවන්න ඔනි. විශේෂයෙන්ම බෝගම්ව... හෙට දවස එයා පිටකරලා තියන්න ක්‍රමයක් හොයාගන්න ඔනි. මොකද්ද මම කරන්නෙ ??? '


ජන්කුක් හිටපු තැනින් නැගිටලා එහාට මෙහාට ඇවිදින ගමන් කල්පනා කලා එයා මොකද්ද කරන්න ඔනි කියලා බෝගම්ව හෙට දවස  කොහොම හරි බංගලාවෙන් යවාගන්න.


" ජ්.. ජිමින් ඔව් එයාට කිව්වනම් හරි. කොහෙද  ෆෝන් එක ශිට්!! "


ජිමින්ට ඇමතුමක් ලබාගන්න තමන්ගෙ කලිසමෙ හැම සාක්කුවකටම  අත දදා හෙව්වත් ෆෝන් එක හම්බුන්නෑ. කෙන්තියෙන් ශබ්දයක් පිට කල ඔහුට මතක් වුනෙ තමන් විසින්ම ෆෝන් එක මිට සුලුවෙලාවකට පෙර  ඇදට විසික් කල බවයි. ඉක්මනින් ඇද දෙසට දිවගිය ඔහු ඇදේ මැද්දට වෙන්න තිබුන ෆෝන් එක අත් අතරට ගෙන කන්ටැක්ට් ලිස්ට් එකෙ උඩ සිට පහලට ගියෙ ජිමින්ගෙ දුරකථන අංකය සොයා ගැනීමටයි.

ජිමින්ගෙ දුරකථන අංකය දෑස් ගැටෙනවාත් සමගම ඉක්මනින් එම අංකයට ඇමතුම ලබාගත්තේ එක් කකුලකින් පොලොවට තට්ටු කරමින් නොයිවසිල්ලෙනුයු. 


" ඔබ ඇමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න."

අවසානයට පටිගත කරපු හඩපටයක් සමග ඇමතුම විසන්ධි වූයේ ජන්කුක්ගෙ රතු කට්ටද පන්නවමිනුයි.


" ආආයිශ් හැල්මොනිට හාල් ගරන්න මොන හු___ ද? '

ඇතිවූ අවේගයත් සමග අතෙ ගුලිකරගෙන සිටි ෆෝන් එකෙ නැවතත් ඇද දෙසට විසික් කර දාඩිය නිසා තෙත් වී  නලලට වැටී ඇති හිසකෙස් පිටුපසට කරමින් කෑගැසුවෙ නැවතත් ෆෝන් එක අතට ගෙන තමාගෙ කුඩාකල සිටම පාසල් මිතුරෙකු වන ජිමින්ගෙ husband  ටයි.


තුන්වන වරට ෆෝන් එක නාදවෙද්දි යුන්ගි  ඇමතුම ලබා ගත්තා.


"හෙලො කියන්න කුක් "



" යුන්ගියා මට උදව්වක් ඔනි. "


" ඔව් ඔව් උබලට ඕවට තමා අපිව මතක් වෙන්නෙ. කියලන් කියපන් මොකද්ද ඔනි උදව්ව ? "


" අනෙ සොරි යුංගියා දන්නවනෙ මම මෙ ටිකෙම බිසි වෙලා හිටියෙ. අද කොරිටාවට ආවෙ."




" උබ ආවද ?  කොහෙද ඉන්නෙ උබ ? "



" ජේජු වල ඉන්නෙ. බෝගම්කාරයගෙ බංගලාවෙ. "

" හම්මට උබ එහෙද ඉන්නෙ. ටේට කොහොමද ? හොදින් ඉන්නවනෙ ? ජිමින් හැමදාම රැට අඩනවා ටේව මතක් කර කර.."
යුන්ගි පැවසුවෙ සුසුමක් පිට කරමිනුයි.

" අහන්නකො යුන්ගියා මට ඔනි බෝගමාව ටික කාලෙකට බංගලාවෙන් පිට කරන්න. අවුරුදු හතරකට පස්සෙ මගෙ බෙයාව දැක්කෙ. මට ටික දවසක් නිදහසේ මගෙ බෙයා එක්ක ඉන්න ඔනි. "


" ම්ම් මට තෙරෙනවා බන් උබ ඉන්න සිටුවේශන් එක. මොකද්ද දැන් මගෙන් වෙන්න ඔනි ? "


" බෝගව්ම ටික දවසකට සෝල් වලට ගෙන්න ගන්න කම්පනි එකෙ වැඩකට. පුලුවන්ද ? "


"  හරි කුක් මම හෙට උදේම කොල් කරන්නම්. මිනිහා කිව්ව ගමන් එනවා. මම කෝල් කරලා කියන්නම්."


" Thank You so much bn "


" It's my pleasure " යුන්ගි පැවසුවෙ හිනා වෙමිනුයි.

" මම තියන්නම් උබට කොටාටයි වැඩ ඇතිනෙ කරන්න..Good night "

" Good Night "




යුන්ගි පවසද්දී ඊට එහා පසින් ඇසුනෙ ජිමින්ගෙ නොරිස්සුම් සහගත බැන වැදීමයි. ඒ සමගම යුන්ගි ඉක්මනින් දුරකථන ඇමතුම විසන්ධි කරද්දී නිරායාසයෙන්ම ජන්කුක්ගෙ මුවට සිනහවක් නැගුනෙ තමන්ගෙ කුඩා කාලය සිහි වුන නිසයි.





Next day morning.








බෝගම්ගෙ තුරුලෙ නිදා සිටි ටේහියුන් අවදි වූයෙ තමන්ගෙ මුහුනට වැටෙන අවුරශ්මිය නිසයි. සෙමෙන් සෙමෙන්  දෑස් විවර කල ටේහියුන්ට පෙනුනේ කම්මුලකට අතක් තබාගෙන තමා දෙස ආදරණීයව බලා සිටින බෝගම්වයි. ඒ දුටු ටේහියුන්ගෙ මුවෙ සිහින් සිනා රැල්ලක් ඇදී ගියෙ බෝගම්ද ටේහියුන්ගෙ නලල මතට ආදරණීය හාදුවක් ලබා දී සිනාසෙද්දියි.


" Good morning bear "

" Gummonin hiyungi "

" පැටියො අද මට සෝල් යන්න වෙනවා. "

" ගොදක් දවත් යනෝද ආපහු එල්ල ?."

ටේහියුන් තොල පෙරලමින් දුක්මුසු මුහුනින් ඇහුවෙ බෝගම් නැවත සිනාසී ටේහියුන්ගෙ තොල් මතට හාදුවක් ලබා දෙද්දීයි.

" දවස් තුනකින් හියුන්ගි එනව්ස්ස් හරිද මැණික. පරිස්සමින් ඉන්න ඔනි තෙරුනාද කට්ටිය කියන දෙ අහගෙන. ම්ම්."

ටේහියුන් තොලපෙරලන් ඔලුව උඩ පහල කරද්දි බෝගම් නැවත් ටේහියුන්ව හාදු වැස්සකින් තෙමුවෙ. නැවතත් තේහින්ට නිදා ගන්න කියා කාමරයෙන් පිටව ගොස් සෝල් යෑමට පිටත් වෙද්දීයි.


බෝගම් ගිය සැනින් ඇවින් බිමට පැන්න ටේහියුන් ජනේලය අසලට දිවගියේ බෝගම්ගෙ වාහන ඇතුලු තවත් වාහන දෙකක් බංගලාවෙන් පිටට ඇදී නොපෙනි යන දෙස දෙගිඩියාවෙන් බලා සිටිද්දීයි.

ඒ.සමගම තමන්ට මෙච්චරකල් මගෑරුන මෙතෙක් කල් හෙව්ව හුරුපුරුදු  උණුසුම් සුසුම් තමන්ගෙ බෙල්ල පිටුපසින් දැනෙද්දීයි. තවමත් ඒ උණුසුමට ලෝභ කල ටේහියුන් තව තවත් තමන් ඒ අබ්බැහි වුන උණුසුම් දේහදාරී ශරීරයට ගුලි වුනෙ ඔහුද ටේහියුන්ගෙ බෙල්ලට හාදුදෙමින් ටේහියුන්ගෙ බද වටා තමාගෙ ශක්තිමත් බාහු වලින් ඔහුව තම තුරුලට ගනිද්දීයි.

" බෙයා... "

" ම්ම්ම්."

" ඔයා නැතුව මම මැරුණ්නැති ටික විතරයි. "

" මමත් "

" තාමත් ආදරෙයි නේද ? "

" පණටත් වඩා "

ඉක්මනින් තමා දෙසට ටේහියුන්ව හරව ගත් ජන්කුක් ටේහියුන්ගෙ තොල් වලට පහත් වී සිපගත්තේ ටේහියුන්ද මෙතෙකල් තමාට මගෑරුන එ පහස තවත් හොදින් විදගනිද්දීයි.


සිපගැනීම නැවැත්තූ ඔවුන් දෙදෙනා නැවතත් පෙර සිටි පරිදිම ටෙහියුන් ජනේලයෙන් පිටත බලාගනිද්දී ජන්කුක් ඔහුව back hug කලෙ ටේහියුන්ගෙ බෙල්කට පහත් වී උණුසුම් සහ ආදරණීය හාදුවල් ලබා දෙද්දීයි.


" බෙයා මට තවත් ඉවසන්න බෑ අවුරුදු හතරක්. අවුරුදු හතරක් මම ඉවසුවා ඔයා නැතිව. මට තවත් බෑ. මේක ඉක්මනටම ඉවරයක් කරන්න ඔනි. ඇයි බෝගම්ව ඉවරයක් කරන්න බැරි ? "

" කුකී ලොකු තනකොළ පිට්ටනියක රතු පාට මලක් පිපිලා තියෙද්දි අපෙ ඇහැ යනවා නේද ? මොකද ඒක ඉක්මට අපෙ ඇහැ ගැටෙනවා.  ඒත් එතෙන්ට යන්න අපි එ වටෙ තියෙන තණකොළ පාගෙගන නේ යන්න ඔනි. බෝගම් කියන්නෙ ඒ රතු මලනම්. අපි ඒ මල කඩාගන්න ඒ මල වටෙ තියෙන තණකොළ ටික පාගගෙන යන්න ඔනි. අපෙ දැන් ටික ටික ඒ තණකොළ පාගගෙන ඒ මල ලගට යනගමන් ඉන්නෙ. දුර ඉදන් තණකොළ පාගගෙන්නැතුව මල ලගට පනින්න ගියොත් අපිටමයි විදවන්න වෙන්නෙ තෙරුනා නේද ම්ම්ම්.... ? "

" මගෙ බෙයා ගොඩක් පැහිලා දැන්.."


ජන්කුක් හයියෙන් හිනා වෙමින් නැවතත් ටේහියුන්ව කිචි කවමින් හුරතල් කරන්න ගත්තෙ ටේහියුන්ද හයියෙන් හිනාවෙමින් ජන්කුක් ලග හුරතල් වෙද්දියි.






To be continue...

943 Words

ලබන සතියෙ හෙට වගෙ දවසක මගෙ හෙලිකුම්ට ඩේ එක ප්‍රෙන්ස්🥲😂

ඔයාලට හිතා ගන්න පුලුවන්ද මේක කොහොම අවසන් වෙයිද කියලා. අදහස් කියාගෙන යන්න. මම හිතන්නෙ මම ඉගියක් දුන්නා.😌🖐️

බායි බායි ලබ් යූ.....උම්මා😽❤️

Continue Reading

You'll Also Like

50.6K 8.6K 36
My love for you is like the raging sea, So powerful and deep it will forever be. Through storm, wind, and heavy rain, It will withstand every pain.
24.2K 144 30
Hello my Followers, This is a Saiouma 30 NSFW, (Don't mind if i keep changing the book cover) This Book would have way too much Smut, Lemon, Lime! I...
42.6K 8.1K 44
" dada !!!! " " what the f- !? Yaa idiot! Get off me. " --------- " I love you dada ❤ " " dada loves you too my baby bun ! " Little space kook × Ta...
365K 31.9K 90
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)