💫 🖤 °°__BLACK MAMBA__...

De White__Lilly

7.9K 1.9K 428

"දන්නවද...Black Mamba Snake මනුස්සයෙක්ට ආදරේ කරොත් එයාලා එකතු උනොත් ඒ Black mamba කියන Snake සදහටම මේ ලෝකෙන්... Mai multe

Introduced
Chapter 01 💫
Chapter 02 💫
Chapter 03 💫
Chapter 04💫
Chapter 06 💫
Special Chapter 💫
Chapter 07 💫
Black Mamba 💫
Chapter 08 💫
Chapter 09 💫
Note
Chapter 10 💫
Chapter 11 💫
Chapter 12 💫
Chapter 13 💫
note 💫
Chapter 14 💫
Introduction part 2 ✨💫
Chapter 15 💫
🥲
Thank you 💞

Chapter 05💫

343 102 15
De White__Lilly

@Next Day Morning

A/N pov

අද උදේ ඉදන් ජන්කුක් නොසන්සුන්..ඒ ඇයිද කියන්න දන්නවද ඊයේ Iunha ට නම්බර් එක දීල අවනේ...

( මට දෙන්න තින්බනේ...මාත් ඒ පාර්ටි එක් අස්සේ තමයි හිටියේ 🥲😭)

Mirror එක ඉස්සරහට වෙලා කොණ්ඩේ හදන් කොල්ලට ඇහුනේ Phone එකට Notification එකක් එනවා..කෝණ්ඩේ හදන එක පැත්තකට දාලා කොල්ලා දුවගෙන ඇවිත් Phone එක අතට ගත්තා....

වැඩේ කියන්නේ කොල්ලා දුවන් ආව පාර කොල්ලගේ කකුලක් ඇදේ හොද පාරක් වැදුනා...

පුදුම හදිස්සියක් නේ මේ Mamba පැටියට තියෙන්නේ...

" ආව්.......මයෙ සත්තරං කකුළ..."

ජන්කුක් කකුල අත ගගාම ෆෝන් එක දිහා බැලුවා..කිසිම Unknown Number එකකින් Notify එකක් නෑ...

' තමුසෙට පිස්සුද ජන්කුක්...හොද සිහියට එනවා...'

කොල්ලා තමන්ටම එහෙම කියා ගන්න ගමන් කොණ්ඩේහ් හදාගෙන Office ගියා...

Jk pov end

Night

( ඉක්මනට රෑ උනා නෙත 🥲)

Iunha pov

අද උදේ ඉදන් මට ඔපරේශන් දෙක තුනක්ම සෙට් උනා..මට හරි මහන්සියි..ඒත් එක පාරම මතක් උනු දෙයක් නිසා මගෙ මූණේ හිනාවක් ඇදුනා...

ඒ ජන්කුක්ගේ බනී හිනාව..🐰

ඇයිද මන්දා මට එයාව මතක් වෙන හැම වෙලේම මගෙ හිත අමුතු හැගීමකින් පිරිලා යනවා...

( A/N : Iunha අක්කා ඕකට කියන්නේ ලව් මාන්දම කියලා...හලෝ..මොකක්ද ඒක වත් තේරෙන්නේ නැද්ද )

දවස් දෙකක් දැක්ක මනුස්සයෙක් නිසා මම පිස්සෙක් වෙලා..ඇත්තටම එයා වෙන පිරිමින්ට වඩා වෙනස්..මට එහෙමයි දැනෙන්නේ..මම ඔප්පට කියනවා එයා ගැන...එයා හා කිව්වොත් මම එයාට කතා කරනවා...එපා කිව්වොත්...මන් ඒ ගැන ආයේ හිතන්නේ නෑ..මොකද අප්පා දැන ගත්තොත් මාව මරලා දායි...

@Park House

මන් ඔප්පට කතා කරනවා කියලා හිතාගෙන එයාගේ Room එකට තට්ටු කරේ වෙලාව බලලා...10:00 P.M.

මේ එයා නිකම් ඉන්න වෙලාව..

" ඔප්පා මම ඇතුලට එන්නද..."

"එන්න චූටී.."

එයා කතා කරාම මම ඇතුලට ගියා.කාමරේටම තිබ්බේ Table Lamp එකක් විතරයි...ඔප්පා හිටියේ Lap එක On කරන් ඇද උඩ ඉදගෙන...

"ඔප්පා අපි කතා කරමුද..."

මම එහෙම අහනගමන් ඇදෙන් ඉද ගත්තා...

" හරී..."

ඔප්පා ලැප් එක පැත්තකින් තියලා මගෙ දිහාට හැරුනා..

" මෙ මොකක්ද..."

ඔප්පා ඇහුවේ මන් I pad එක එයාගෙ අත් දෙකින් තිව්වට පස්සේ...

"J u n g k o o k කව්ද චූටී මේ..."

ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ නම එයා කියෙව්වා...

" ඔප්පා ඔය තමයි අපි එදා හොස්පිට්ල් එක්කන් ගියෙ..ඒ වගේම එදා පාර්ටි එකේදී හම්බුනා.එයාව..එයාම තමයි ඔය නම්බර් එක සේව් කරලා මට දුන්නේ..එයා කිව්වා Call එකක් හරි Msg එකක් හරි මගෙන් බලාපොරොත්තු වෙනවා කියලා..."

මම හැම දෙයක්ම ඔප්පට කියලා දැම්මා...

" ඔයා එයාට කැමතිද චූටී..."

එයා එහෙම අහයි කියලා මම හිතුවෙම නෑ...

" මම දන්නේ නෑ ඔප්පා...මම දවස් දෙකයි එයාව දැක්කේ උනත් මට එයාව හැම නිතරම මතක් වෙනවා..."

" ඔයාට විස්වාසද එයා තමයි හොදම කෙනා කියලා..."

" මම දන්නේ නෑ....මෙහෙම දෙයක් උනු පලවෙනි පාර නිසා මම දන්නේ නෑ..."

" ඔයා කල්පනා කරලා තීරණයක් ගන්න හොදද..අපි හිමිහිට උත්සහ කරමු හොදද..."

" කුමාවෙයෝ ඔප්පා.."

මම පැන්න ගමන් ඔප්පව බදා ගත්තා....

ඇත්තටම ඔප්පා හරි පුදුම කෙනෙක්...
එයා නිකම්...
නිදහසේ ඉන්න වෙලාවක වහින හිරිපොද අස්සේ ජනේලේ ලග ඉදගෙන කෝෆී එකක් බොනවා වගේ හැගීමක්...
එයා මට ගොඩක් ආදරෙයි..!!
මමත් එහෙමයි..!

" ඔප්පා මම එයාට කතා කරන්නද..."

" ඔයාට විස්වාස නම් හොදම කෙනා එයා කියලා ඔයා අනිවාරෙන් ම එයාට කතා කරන්න හොදද..."

" අනේ කුමාවෙයෝ..ඔච්චර හොද වෙන්න එපා..මට දරා ගන්න අමාරුයි..."

මන් ඔප්පගේ කම්මුලට කිස් එකකුත් දීලා කාමරෙන් එළියට ආවේ හිත අමුතු සතුටකින් පිරිලා යද්දි...එයාට Call කරන්න දැන් වෙලාවක් නැති නිසා නිදා ගත්තේ හෙටම කෝල් කරනවා කියලා හිතාගෙන...

Next Day

Iunha's hospitale

Iunha pov

උදේම Hospitale එකට ආවත් අද මට වැඩිය වැඩැක් වැටිලා තිබ්බේ නෑ..ඒ නිසා ජනේලේ ලගට වෙලා සෝල් ටවුන් එක දිහා බලාගෙන හිටියේ මගෙ ඇග දිගේ අමුතු හිරියක් ගියා...

Ibpad එකෙන් ජන්කුක්ගේ නම්බර් එක ෆෝන් එකට අරන් ජනෙලේ ලග ඉදගෙන මම එයාට කෝල් කරා...

' ඕහ්......Iunha එයාගේ ෆෝන් එක Ring වෙනවා..."

මගෙ පපුව අසාමාන්‍ය විදිහට ගැහෙන්න ගත්තා...

"Hello "

එයාගේ කටහඩද මට ඒ ඇහුනේ....වාව්.......කිව්ට්...

" Hello ඔයාට මාව ඇහෙනවද..."

ආයෙත් එයා මට කතා කරා.මන් කොහොමද කතා කරන්නේ මගෙ පපුව ගලවන් එලියට පනින්න වගේ...

" H.Hello "

වෙන දෙයක් වෙන්න කියලා මන් කතා කලා...

"හිතුවේ නෑ ඔයා මට මෙච්චර ඉක්මනින් Call කරයි කියලා..."

'හෑ කොහොමද බන් මූ මාව අදුන ගත්තේ..'

" ඔයා කොහොමද මාව අදුන ගත්තේ..."

"ම්ම්...හොද ප්‍රශ්ණයක්...මගෙ ප්‍රයිවට් නම්බර් එක තියෙන්නේ ඔයා ඇතුලුව 10 දෙනෙක් අතේ විතර..ඒ අතරින් සේව් නොකරපු නම්බර් එක ඔයාගේ විතරයි..ඒකෙනුයි මම ඔයාව අදුන ගත්තේ..."

එයා හරිම ලේසියෙන් ඒක කියලා දැම්මා..එයාට නම් මොකද මමනේ මෙතන මැරෙන්න වගේ ඉන්නේ...

"හ්ම්...ඒමද..."

" ඔව් නේ..." එයා එහෙම කියලා ඉවර උනාට පස්සේ අපි අතරේ කිසිම කතාවක් තිබ්බේ නෑ...

" අපි අද Meet වෙමුද..ඔයාට පුලුවන් නම් විතරක්..."

"හා...කොහෙදිද..."

" මම ඔයාට මැසේජ් එකක් දාන්නම් මැණික...පරිස්සමින් එන්න හොදද..මන් තියන්නම් මට දැන් Meeting එකක් මැණික..."

ඒ වචන හරිම ආදර්ණීයයි...මට දැනුනා මම ගොලු වෙලා වගේ...

" හරි..."

මන් අමාරුවෙන් හරි එහෙම කියනකොට එයා Phone එක තිබ්බා..ෆෝන් එක කට් වෙන සද්දේ මගෙ කන් වලට ඇහුනට පස්සෙත් මම ෆෝන් එක විනාඩි පහක් විතර යද්දි කනේ තියාගෙන හිටියා..මම එහෙම්ම ෆෝන් එක කනෙන් අතට ගත්තේ මැසේජ් එකක් ආව නිසා...

One new massage

Jungkook 🐰

Lilly Coffee Shop At: 6:30 P.M.

ඒ මැසේජ් එක එයාගෙන්..හවස ; 6: 30 වෙද්දි Lilly coffee shop එකට මම යන්න ඕනේ...
ගෙදර අය බය වෙයි මම පරක්කු උනොත්..ඒ නිසා මම ඔප්පටත් මැසේජ් එකක් තිව්වා...අද ටිකක මට එන්න රෑ වෙනව කියලා ..

මම මගෙ ජීවිතේ හැම දෙයක්ම ඔප්පට හැමෝටම කලින් කියන්න පුරුදු වෙලා හිටියා..

_______________________________________________________
A/N note එක කියවන් යන්න හොදද 😊❤️

අද වචන අඩුයි නෙද...

ඒත් මම හැමදාම ටයිප් කරන පිටු ගාන ටයිප් කරා...හරි පුදුමයි..

අහ්ම්...මම අලුත් කතාවක් දැම්මා...Mine Angel කියලා ජිමින්ගේ එකක්...ඒකත් මිත්‍යාවක් ඇසුරෙන් ගොඩ නැගෙන එකක්...

intro එක දැම්මා මම...

මම මේකත් එක්කම ඒකත් දෙන්නද,,

නැත්තම් මේක දීලා ඉවර වෙලා ඒක දෙන්නද...
තව දෙයක් අහන්නද...මේක ගොඩක්ම Feel වෙන්නේ A/P එකෙන්ද නැත්තම් Characters pov එකෙන්ද කියලා මට කියනවද...

මේකේ ඉස්සරහට Romantic කෑලී එයි..ඒත් 18± නම් නැති වෙයි මොකද 18± එකක් ගියොත් ඉතින් ජන්කුක් ලෝකෙන් අතුරු දහන් වෙලා යයි..
Mine angel එක Full romantic ලියනවා මම..18± කෑලිත් අහුවෙයි..

ඔයාලම කියන්න ± කෑලී හොදද නැද්ද කියලා...
ඒ මත තමයි මම ලියන්නේ...

වෝට් එකක් කමෙන්ට් එකක් දාන් යන්න..
වෝට් කමෙන්ට් අඩුවෙලා..හිතෙනවා කතාව විකාරයක් වගේ කියලා..
නවත්තන්නෙ නම් නෑ..මොකද එක රීඩර් කෙනෙක් හරි කතාව කියවනවානම් ඒ කෙනා වෙනුවෙන් කතාව ලියන එක Author කෙනෙක්ගේ වගකීම නිසා..

ඒ වගේම ඒ කතාවට සාධාරණක් ඉශ්ට කරන්න Readers ලාගෙ වගකීම තමයි ඔය පහලින් තියෙන තරුව ඔබලා කෙමෙන්ට් එකක් දාලා යන එක....

( මම කියනවනා වැඩී නේද...)

ආහ් තව දෙයක්...Mine Angel එක G×b එකක් ලියන්නද B×B ,එකක් ලියන්නද...
ඔයලා B×B ලියන්න කියනවානම් මොන ශිප් එකද කියලත් මට කියන්න හොදද...

වෝට් කමෙන්ට් කරන හැමෝටම කුමාවෝ...😊❤️

ලිලී 💟

Continuă lectura

O să-ți placă și

47.6K 5.3K 10
Dragonwall's queen no longer remembers who she is. Her magic is locked away at the hands of an evil sorcerer. Kane hoped to deal the drengr monarchy...
62.3K 106 11
Adult content 🔞⚠️ , smut...😍 read ur own rick ❌‼️
56.1K 1.7K 17
Warning: 18+ ABO worldကို အခြေခံရေးသားထားပါသည်။ စိတ်ကူးယဉ် ficလေးမို့ အပြင်လောကနှင့် များစွာ ကွာခြားနိုင်ပါသည်။
1.4M 97.2K 24
#Book-2 in Lost Royalty series ( CAN BE READ STANDALONE ) Ekaksh Singh Ranawat The callous heartless , sole heir of Ranawat empire, which is spread...