The haunted house 👻 (horror...

By Hashi_Nim

2K 234 56

අත්භුත හොල්මන් ගෙදර ක හිර වුනු තරුණ ලමයි ගෙ ඉරණම මොන වගෙ වෙයිද? "කවුද ඔතන.එක පාර්ටම බිම දිගෙ ගැහැනු කෙනෙක් බඩ... More

"Introduced"
(chapter 1) චාරිකාව ගැන
(chapter 2) චාරිකාව යයි
(chapter 3) අත්භුත නිවස
(chapter 5) අනතුර
(chapter 6)
(chapter 7)
(chapter 8)
(chapter 9) අතීතය
(chapter 10)
(chapter 11)
(chapter 12) ආවසානය
Finel chapter
Thankyou all 💜️😘

(chapter 4) අත්භුත නිවස [part 2]

108 16 3
By Hashi_Nim

"🌹ලස්සනයි අපි මෙතන swimming කරමුද"
"🌻හා ශොක් නෙ."

(කට්ටිය නාන ඇදුම් ඇදලා ගගට බැස්සා)

"☘️ මට පුලුවන් ගොඩක් වෙලා වතුර යට ඉන්න."
"🍁ආ... එහෙමද අපි එහෙනම් තරගයක් තියමු."
"🌻🌹 හා මරුනෙ."
"🌻ඔන්න එහෙනම් මං ගනන් කරනවා 1,2,3"

(Chang-sung , tae-woo දෙන්නම වතුර යටට ගියා.

(chang-sung ටික වෙලාවක් යන කොට එයා ගැහැනු කෙනෙක් ගෙ මුනක් වතුර යට දකිනවා එයා ඉක්මනින් උඩට එනවා).

"🍁අන්න ඔයා පාරාදයි."
"🌻 chang-sung පැරදුනා."
"☘️හරි ඉතින් 🙂."

(Chang-sung එයා දැකපු දෙ කාටත් කියන්න ගියෙ නැ මොකද කට්ටිය කලබල වෙයි කියලා)

"🍁 මං දින්නෙ 😁😁."

(කට්ටිය හොද්ට විනොද උනා )

(වෙලාව 12 යි) (හැමොම කැලැවෙ ටිකක් ඇවිදන් යයි.)

"🌻මෙහෙ හරිම ලස්සනයි."
"🌹ඔව් එක ඇත්ත."a

(එතන තිබිලා ji-yun ට නිල් පාට ගලක් හම්බ වෙනවා එයා එක අරන් සක්කුවෙ දාගන්නවා).

(එලිසා එතනින් යන කොට එයාගෙ කකුල වලක් ඇතුලට යනවා).(එයා ගෙ කකුල කොහොම හරි ගන්නවා).(මෙයාල දකිනවා එතන පොතක් තියනව)

"🍁මෙ මොකක්ද මෙ."
"☘️ පෙන්නෙ නැද්ද මෙක පොතක්."
"🌻 එත් එක ඇයි මෙතන තියන්නෙ. "
"🌹 අපි එක ගමු."

(පොත අතට ගත්තාට එක කියව්වෙ නැ.)

⏰වෙලාව 5:00

(හැමොම එ ගමන් ම ගෙදර ගියා.)

"🌹හරිම බඩ ගිනි දැන්නම්."
"🌻 අපි දෙන්නා කැම හදමු එහෙනම්."
"🌹 හා😊."

(කැම හදලා කාලා කට්ටිය ටිකක් කියවන්නගත්තා)

"🌹අපිට තව දවස් 5 තියන්නෙ."
"🌻ඔව් එක ඇත්ත😁"
"🍁දැන් ඔයාලට ගෙදර යන්න ද ඕන."
"🌹අපො නැ එත් university යන්න හම්බ වෙනවා නෙ එකයි😂"

"🌻ඇත්තටම කිවුවොත් මට හම්බ වෙච්ච හොදම යලුවො ඔයාලා."
"🌹 අනේ❤️."
"☘️ඔන්න මටත් දෙයක් තියනවා කියන්න."
"🍁මොකක්ද එ."
"☘️ මෙ දවස් ටික තමා මගෙ ජිවෙතෙ සතුටුම දවස් ටික."

(ඔහොම කියව කියව ඉදලා වෙලවත් ගියා)

⏰ 8:00.

(එලිසා ගෙ phone එකට call එකක් එයි)
"🌹ආනේ... අම්මා කතා කරනවා."
"🌹Hello අම්මා."
"👩දුව ඔයාලා හොදින්නෙ."
🌹 ඔව් අම්මා අපි මෙහෙ හොදින් ඉන්නවා අම්මා බය වෙන්න එප අපි තව දවස් 5කින් එනවා 😁."
"👩 හරි දුව පරිසමෙන් ඉන්න හොදෙ."
"🌹හරි අම්මා මං තියනවා."
(call end )

"🌻මොකක්ද්ද අම්මා කිවුවෙ."
"🌹අම්මා ඇහුවා අපි හොදින් ද කියලා."
" 🌻 ආ... එහෙමද මෙ එලිසා මං ඔයාට මලයක් හැදුවා."
"🌹කො පෙන්නන්න"

"🌹 අනෙ ji-yun එක ලස්සනයි.කොහොමද එක හැදුවෙ. "
"🌻 මට බිම වැටිලා ගලක් හම්බ උනා එකෙන් හැදුවෙ😊."
"🌹 ඔයා තමා මට ඉන්න හොදම යලුවා.
"🍁මෙ අපි රැට කන්නෙ මොනවාද?.මට බඩගිනි."
☘️ඔව් මටත්.

(කට්ටිය එක ලගට අවා විතරයි ලයිට් ගියා💡😨)

"☘️ අයියො මොකක්ද අනෙ."
"🍁 කන්න ගියා විතරයි."
"🌻 මෙ කගෙ හරි ලග torch එකක් තියනවද."
" 🌹 මගෙ ලග තියනවා"

(එලිසා එයා ගෙ phone එකෙ torch එක ඔන් කලා) .(එත් එතන කට්ටිය හිටියෙ නැ)

"🌹 කොහෙද ඔයාලා."
"🌻 elisa ,tae-woo, chang-sung කො ඔයාලා මෙක විහිලුවක් නෙවෙ."

(කොහොම හරි elisa ට ji-yun ව හම්ව වෙනවා)

"🌹 ji-yun ඔයා හොදින් නෙද"
"🌻ඔව් මං හොදින් elisa. අනිත් අය කො?"
"🌹මං දන්නෙ නැ අපි කොහොම හරි එයලාව හොයමු. මුලින්ම අපි උඩ තට්ටුව ට ගිහින් බලමු "
"🌻හා එලිසා"
"🌹 මගෙ පස්සෙන් ම ඉන්න"

(Elisa ,ji-yun උඩතට්ටුවට ගිහින් බැලුවා කවුරුත් හිටියෙ නැ. එ එක්කම elisa ව පඩිපෙලෙන් කවුරුහරි ඇදලා ගත්තා.ji-yun එයාව ඉක්මනට අල්ල ගත්තා)

🌻elisa මාව හයියෙන් අල්ල ගන්න
🌹 හොදයි අත අරින්න එපා ji-yun.

(Ji-yun කොහොම හරි elisa ව ඇදලා ගත්තා එත් එක්කම light අවා).

🌻ඔයා හොදින් නෙද elisa ?
🌹 ඔව් මම හොදින් එත් මගෙ කකුල තුවාල වෙලා

( elisa ගෙ කකුල සිරුනු පාරක් වගෙ තිබුනා)

☘️🍁 ආ .. කට්ටිය මොකද උනෙ.
🌻ඔයාලා කොහෙද හිටියෙ
☘ අපි හරි නම් එක අහන්න ඔනෙ ඔයාලාට කතා කරා කතා කරා ඔයාලා හිටියෙ නැ.
🌻එත් අපිත් ඔයාලා ට කතා කලා නෙ. හරි හරි අපි elisa ට බෙහෙත් දන්න ඔන.
🍁ඇයි එයාට මොකද උනෙ.
🌹මගෙ කකුල තුවල උනා.
🍁එ කොහොමද ?

(Ji-yun ,එයාලට වෙච්ච දෙ කිවුවා)

🍁 මොනද අනෙ ඔයාලා කියනෙ හොල්මන් කියලා දෙයක් නැ😂😂
🌻මෙයාට කියලා වැඩක් නැ 😒 අපි එලිසා ගෙ කකුලට බෙහෙත් දාමු එයට තුවාලයි නෙ.
☘️හා
(එලිසා ගෙ කකුලට බෙහෙත් දලා හැමොම කාලා නිදා ගත්තා)
........................................................................

මෙ chapter එක ලස්සනයි නම් vote කරන් යන්න.🙂😊😊

Continue Reading

You'll Also Like

15.2K 3.1K 20
අභියෝග මැද අතහැර යා යුතුද ජීවිතය ??
107K 16K 62
How Is it to have Found Love in Childhood Right ! A dream come true for many, Your soulmate is none other than your best friend from years Ever thoug...
289 70 13
නොසිතූ සිදුවිම් පෙළකට මූණ දෙන්න වෙන පාසල් ළමුන් පිරිසක්... ඒ අතරේ යාලුවෙකුගෙන් ලැබුණු පොතක්... පොතක් ඇතුලේ තවත් පොතක සිදුවීම් වෙන එක, වෙන්න පුළුවන් ද...
4.7K 359 15
BLEED BABY BLEED FIH MIH