💫 🖤 °°__BLACK MAMBA__...

By White__Lilly

7.9K 1.9K 428

"දන්නවද...Black Mamba Snake මනුස්සයෙක්ට ආදරේ කරොත් එයාලා එකතු උනොත් ඒ Black mamba කියන Snake සදහටම මේ ලෝකෙන්... More

Introduced
Chapter 01 💫
Chapter 03 💫
Chapter 04💫
Chapter 05💫
Chapter 06 💫
Special Chapter 💫
Chapter 07 💫
Black Mamba 💫
Chapter 08 💫
Chapter 09 💫
Note
Chapter 10 💫
Chapter 11 💫
Chapter 12 💫
Chapter 13 💫
note 💫
Chapter 14 💫
Introduction part 2 ✨💫
Chapter 15 💫
🥲
Thank you 💞

Chapter 02 💫

472 130 31
By White__Lilly


කලින් එපිය කියෙව්වේ නැත්තන්,,කම්මැලි කමට උඩින් පහලින් Inro එක කියවලා ආවනම් අනිවාරෙන් ඒක කියවලා මේ එපිය කියවන්න...මොකද පැටලෙයි කතාව ඒකයි 😊

___________________________________________________________


"Hello..
im Jeon Jung Kook

Iunha pov end ****

A/N  pov

ජන්ග්කොක් එක්ක කෙල්ල කතා කර කර ඉද්දි එක පාරම Room එකේ දොර ඇරගෙන ආවේ කළු ඇද ගත්තු එක කෙල්ලෙක් ඇවිත් ජන්කොක් ට ආචාර කරා...

ඒ කෙල්ලව දැකලා Iunha ට නම් හිතුනේ 'මේකී මෙච්චර උස උණ ගස් ගිලලද' කියලා...ඒ තරම් ආව කෙල්ල උසයි...

" ඇන්ඩ්‍රියා අපි යමු.."

කොල්ලා එහෙම කියලා නැගිටින්න උත්සහා කරද්දි ,

" Mr Jeon ඔයාට යන්න බෑ...ඔයාට තාම හොද නෑ..හෙට ඔයාට යන්න පුලුවන්..."

කියලා කෙල්ල කියද්දි සේලයින් බෝතලේ එක්ක කටුව ඇදලා දාලා එතනින් යන්න ගියා...

" පුදුම ලොකු කමක්..."

කෙල්ල කට ඇද කර කර එහෙම කියාගෙන ගෙදර යන්න පිටත් උනා...



Meanwhile Jungkok***

Jk ගෙදර  මාළිගාවක් වගේ..දවසක් ඇවිදලා ඉවර කරන්න බැරි ගාඩ්න් එකක් Jk ගේ ගෙදරට තිබ්බා...හිතා ගන්න පුලුවන්ද ගෙදර Jk ගේ...ඒ ගෙදර ඉන්නේ Jk විතරයි..එයාගේ හ්‍යූන් බොහො දුරට එන්නේ නෑ..මොකද එයා ඉන්නේ Bamba world එකේ නිසා..ගේ ඇතුලම කරුවලයි.වැඩිය එළියක් නැති ඒ ගෙදර ඒ ගෙදරට Jk ආස අලේ ඒ ගෙදර එයා ආසම විදිහ වෙන්නැති...

Jk Room එකට තිබ්බේ එක Table Lamp එකක් විතරයි..ඒකත් ලා කහපාට Lamp එකක්...

Jungkook   Black Mamba කෙනෙක් ඔයාලට මුලදි තේරෙන්න ඇති..Mamba කෙනෙක් විදිහට වෙස් අරන් අවුරුදු තුනක්..අවුරුදු තුනකින් මනුස්ස ලෝකේ එයා පෙරළියක් ඇති කලේ කොහොමද...
ලොකු Jeon Company එකේ Owner කෙනෙක් උනේ කොහොමද එයා..??

එහෙම උනේ  කොහොමද...

ඒක ලොකු කතාවක්...

" Mr Jeon ඔයාට මොකද උනේ.."

ඇන්ඩ්‍රියා කියන්නේ කොල්ලගේ ප්‍රයිවර් සෙක්‍රට්‍රී..වගේම බොඩි ගාර්ඩ්...ගොඩක් උස කෙට්ටු කෙල්ලෙක්..උඩට කරලා කොට කොණ්ඩේ බෙල්ලට වැටෙන විදිහට පෝනී ටේල් එකක් බැදලා හිටියා...

" දන්නේ නෑ ඇන්ඩ්‍රිය..මට මොකුත් මතක නෑ.."

Jk එහෙම උත්තර දුන්නේ කකුල් දෙකේ තියෙන සපත්තු දෙක ගලවන ගමන්..

Jk හරිම වෙනස් කෙනෙක්..අනවශ්‍ය දේවල් වලට කන් දෙන්නේ නැති තරම්..තනි වචනෙන් උත්තර දෙන කෙනෙක්.Jkව ලෝකෙට පෙන්නේ Jeon Company වල Owner විදිහට...

ඒත් Jk ට හැමෝම නොඇසු නොදැපු අමුතුම  පැත්තක් තිබ්බා.

" ඔයා යන්න ඇන්ඩ්‍රියා..."

" Ok sir.."

Jk ගෙන් ලද අවසරයට ඇන්ඩ්‍රියා කාමරෙන් එළියට ගියා...

Bathroom එකේ තමන්ව පේන Mirror එක දිහා Jk බලන් හිටියා එයා තවත් හැන්ඩ්සම් වෙලා..මාසෙන් මාසේ හැව අයින් වෙද්දි Jk ගේ හමට අලුතින් තරුණ කම රැකගන්න පේෂල් ක්‍රම ඕනේ වෙලා තිබ්බේ නෑ...

මේ මාසේ පෝය දවසට කලින් Jkගේ ඔලුවේ ඉදුනු කෙස් ගහන් තිබ්බොත් පෝය දවසට පස්සේ ඒ කොණ්ඩේ ගහ ඔලුවේ ඇත්තෙම නෑ..

හිතන්න...

ඔයා නැවත නැවතත් හිතන්න...

තියෙන හම අමු අමුවේ ගැලවෙලා යද්දි දැනෙන වේදනාව ...

හිතන්න..

තවත් ඇතුලාන්තයට හිතලා බලන්න...

(  ,A/N Readers ලට වශී දාන මම🙂 )

ඔයා එතන හිටියා නම් ඒ වේදනාව දරා ගන්න බැරුම් ඔයා අනිවාරෙන් මැරිලා යනවා...

මන් ඇත්තම කියන්නේ...

ඔයාට බෑ මාත් එක්ක තර්ක කරන්න...

තර්ක කරන්න කලින් මේ දේ හිතන්න...

පුන්චිම පුන්චි හැට්ට කටු තුඩක් අපේ ඇගිල්ලක ඇනුනම අපට ගොඩක් වේදනයි..ඒ තුවාලේ නොපෙනුනත් ඇතුලාන්තෙන් ඒක ඇදුම් කනවා...ඔයා මෙහෙම හිතන්න ඔයාගේ ඇගිල්ල ඒ විදිහට තුවාල වෙද්දි ඔයා මුලින්ම කියන වචනේ මොකක්ද...

' අනේ අම්මේ මට රිදෙනවා...'

ඒක නේද...

එතකොට වචනයක් කතා කර ගන්න බැරි Snake කෙනෙක් හැව අරිනකොට කොහොමද කෑ ගහලා ඒ වේදනාව පිට කරන්නේ...

එයා කට ඇරලා උත්සහා කරනවා කෑ ගහන්න...ඒත් එයා ගොලුයි...

ගොලුයි,

සදහටම ගොලුයි...


වොශ් එකක් දාන් කාමරේට ආව කොල්ලා ගැස්සුනේ තමන්ගේ ඇද උඩ ඉදගෙන ඉන්න ඒ රූපේ දැකලා...

" හ්‍යූන්"

කොල්ලා ගිහින් හ්‍යූන්ව බදා ගත්තා...

" ගිහිල්ලා ඇදුමක් දාන් එනවා..."

හ්‍යූන් එහෙම කියද්දියි කොල්ලට මතක් උනේ ඉන්නේ තාම ටවල් එක පිටින් නේද කියලා...

" කොහොමද හ්‍යූන්..."

"හොදයි කුක්..."

" හ්‍යූන් මන් කියපු දේ ගැන බැලුවද...ඒක නවතින පාටක් නෑ වගේ..."

" මන් ඒ ගැන පුලුවන් තරම් හෙව්වා..ඒත් ඒකේ මහ මොළාකාරයා  ගැන  හොයා ගන්න බැරි උනා..."

" අපේ එවුන් පව් හ්‍යූන්...ඔහොම ගියොත් අපේ උන් ඔක්කොම මැරිලා යයි...වදවෙලා යයි... මට හරි තරහයි හ්‍යූන්..ඔය ඔක්කෝටම මුල එකා අහු උනොත් මන් ඕකට මගෙ උපරිම විස වලින් දශ්ඨ කරලා මරලා දානවා.."

කොල්ලා කොණ්ඩේ ඇද ගන්න ගමන් කාමරේ එහාට මෙහාට ඇවිද්දේ පිස්සුවෙන් වගේ...

" මේ තියෙන්නේ අලුතින් ලැබුනු ෆොටෝස්...මුන්ට පිස්සුද හ්‍යූන්..."

Jk ලැප් එක ඔන් කරලා අදාල ෆොටෝස් තමන්ගේ හ්‍යූන්ට පෙන්නුවා...

" උන් මෙච්චර අල්ලනවද..."

" ඔව් හ්‍යූන්...පේන්නේ නැද්ද..."

" කල බල වෙන්න එපා කූ...අපි බලමු මොනා හරි කරන්න.."

" අනේ අවුරුදු කීයක්ද හ්‍යූන්...බලන් හිටියනේ අපි මුන් මේක නවත්තද්දි ..මුන් මේක කවද්ද නවත්තන්නේ..."

" ඔම්මලා බලන්න යනවද..."

හ්‍යූන් කතාව වෙන පැත්තකට හැරෙව්වා...

" නෑ හ්‍යූන්..."

" හ්ම්ම්...මන් යන්නම් හොදද...මට කියන්නේ නැතුම් ඔය දේවක් හෙව්වත්..බලන්න යන්න නම් බෑ ඒ දේවල් හොදද..."

" හරි හ්‍යූන්..."

හ්‍යුන් එහෙම කියලා Jk ගේ ඔලුව අතගාලා එතන තිබ්බ ජනේලෙන් එලියට ඇදිලා ගියා...

Jk  ගේ  හ්‍යූන්  Black Mamba කෙනෙක්....

හිතුවද Mambala තමන්ට ඕනේ තැන් වලට කකුල් වලින් යනවා කියලා..පිස්සුද...

එහෙම නෑ....

______________________________________

" අද කොච්චර ඇල්ලුවාද..."

" අද දවසේ 100 බොස්..."

" හ්ම්...උබලා පරිස්සමින් වැඩ කර පල්ලා..."

Meanwhile Park House

" ඔප්පා..."

" ඕ කියන්න..."

" මට අර උදේ හම්බුනු මනුස්සයා ගැන සැකයි..."

Iunha Jiminගේ කාමරේට ගිහින් ලැප් එක ඔන් කරන් කිව්වා...

" ඇයි එහෙම කියන්නේ දැන්..."

" නෑ ඔප්පා...අහන්නකෝ...එයාගේ මුලු ඇගේම ලේ තිබ්බා...ඒත් එක තුවලයක් තිබ්බේ නෑ..අනික ඒ තිබ්න ලේ මනුස්සයෙක්ගේ නෙවෙයි කියලයි මට හිතෙන්නේ..."

කෙල්ල කිව්වේ නළල අත ගගා ලැප් එකේ යමක් හොයන ගමන්...

" ඔයා කියන්නේ මනුස්ස ලේ නෙවෙයි කියලද...මෙහෙම වෙන්න බැරිද?..එයා වෙ ස් ගත්ත සර්පයෙක් උනොත්...බුහාහා..."

ඒ බු හා හා එකට නම් කෙල්ල බය උනා...

" යාහ් ඔප්පා..වෙස් ගන්න Snake ලා මේ ලෝකේ නෑ..බොරු කතා ඕවා..අනික ඔයාගේ ඔය නයි පිස්සුව නිසා දවසක පපාගෙන් බැනුම් අහගන්නවා...

ජිමින් කියන්නේ Snake ලා ගැන පිස්සුවෙන් වගේ තොරතුරු එකතු කරන කෙනෙක්..දන්නවද එයා ආසම Snake මේ කියන Black Mamba ම තමයි...ඊට පස්සේ Boom slang Snake...

ජිමින් ඒ දෙන්නට ආසම හේතුව දන්නවද...ඒ දෙන්නා Snake world එකේ හතුරෝ දෙන්නෙක්..ජිමින් කියන විදිහට Black Mamba Black එකෙක් එක්ක Boom slang White snake එකෙක් ගැටෙනවා කියන්නේ හරියට කළු පාට කෝපී කෝප්පෙට සුදු පාට කිරි එකතු කරනවා වගේ සංකල්පයක්...

( ඒ සංකල්පේ මට වත් තේරුනේ නෑ 😂)

ඒක හරිද වැරදිද දන්නේ නෑ....ඒත් ජිමින්ගේ මතය ඒක...

" ඔයා කියන්නේ Snakeලා වෙස් ගන්නේ නෑ කියලද.."

" නෑ...ඒක මිත්‍යාවක්..."

" මිත්‍යාවලුත් ඇත්ත වෙන දවසක් එනවා "

" මිත්‍යාව කවදාවත් විස්වාස නෑ..ඇත්තක් වෙන්න බෑ..."

" කවදා හරි දවසක ඔයා දකියි...එදාට විස්වාස කරයි..."

" හ්ම්..අපි බලමුකෝ ඔප්පා .."

" දවසක බලමු..."

ජිමින් එහෙම කියන ගමන් පොතක් අරන් ඇදෙන් ඉද ගත්තේ ඒක කියවන්න...
ජිමින් ඒ පොතට ගොඩක් ආසයි...වගේම විශේෂයි...දන්නවද ඒ පොත සමහරවිට  ලෝකෙන්ම ඇත්තේ ජිමින්ට විතරක් වෙන්න ඇති...

මොකක්ද ඒ පොත....

හිතන්න....

**********-***********-***********-*************

මන් මේ කතාවෙදි සාර්තකද....

මන් අසාර්ථකයි නේද...කිසිම රසාස්වාදයක් නෑ මේකේ මන් දන්නවා...

ඒකට සමාවෙන්න..

වෝට් කමෙන්ට් වලට කුමාවෝ


ලිලී 💟

2022/7/26 💫









Continue Reading

You'll Also Like

17.3K 32 10
baca ajaa, terserah. ga suka ga usah dibacaa Tapi jangan lupa vote. Boleh request mau yg gimna, komen ajaaaa Siapa tau ada yang pengin request bisa c...
38.5K 1.1K 59
"mom, dad, Im married!" lahat ng relatives namin ay nagulat sa announcment ko. Sino ba naman kasi ang mag aakala na ang unica ija ng pamilyang Letpr...
495K 16.1K 123
𝗧𝗛𝗜𝗦 𝗜𝗦𝗡'𝗧 𝗠𝗬 𝗡𝗢𝗩𝗘𝗟. 𝗜 𝗢𝗡𝗟𝗬 𝗣𝗢𝗦𝗧𝗘𝗗 𝗜𝗧 𝗙𝗢𝗥 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗔𝗗𝗜𝗡𝗚 𝗣𝗨𝗥𝗣𝗢𝗦𝗘. 𝗔𝗟𝗦𝗢 𝗡𝗢𝗧 𝗠𝗬 𝗧𝗥𝗔𝗡𝗦�...
4.6M 350K 91
Betrayed by the people she once loved, cared for, and protected, Queen Gatria is determined to make everyone suffer and feel her wrath. With the inte...