Ghost Prince πŸ’– βœ”οΈ

By QueenKavi7

3.7K 680 349

My second story πŸ™‚πŸ’– Top : Joon Bottom : Jin Mature Content More

1 st chapter πŸ’–
2 nd chapter πŸ’–
3 rd chapter πŸ’–
4 th chapter πŸ’–
5 th chapter πŸ’–
6 th chapter πŸ’–
7 th chapter πŸ’–
8 th chapter πŸ’–
9 th chapter πŸ’–
10 th chapter πŸ’–
11 th chapter πŸ’–
12 th chapter πŸ’–
13 th chapter πŸ’–
15 th chapter πŸ’–
16 the end πŸ’–

14 th chapter πŸ’–

192 41 33
By QueenKavi7

" ආහ් "

සෙක්‍යොන් අපහසුවෙන් ඔලුව අල්ලගන්න ගමන් ඇදේ හෙඩ් බෝඩ් එකෙන් ඔළුව තියාගත්තෙ ජහ්වාගෙත් උදව් ඇතිව.

" නූනා දැං මොකද "

සෙක්‍යොන් ලගින් ම ඇදේ වාඩි වෙන ගමන් ජහ්වා ඇහුවෙ සෙක්‍යොන් අමාරුවෙන් වගේ ඉන්න නිසා

" ඔයා දැක්කද ජහවා ඒක "

" මොකක්ද "

" හෝස් එක පාවුනා "

" මොකක් "

ජහ්වා ඇස් විසල් කරන ගමන් සෙක්‍යොන් ලගින් වාඩි වුනා.

" ඔව් අනේ "

" නූනා ඔයා ටිකක් රෙස්ට් කරන්න. එතකොට ඔය ඔලුවෙ තියන විකාර නැතිවෙලා යයි "

" මං ඇත්ත කියන්නෙ "

ආයෙමත් සෙක්‍යොන්ව ඇදේ හාන්සි කරලා යන්න හදන ජහ්වගෙ අතින් සෙක්‍යොන් අල්ල ගත්තෙ තමන්ගෙ කාමරෙ වටපිටාවත් බලන ගමන්.

" නූනා "

" ඉන්න ඉන්න..... යන්න එපා"

ජහ්වා ආයෙත් ඇදේ වාඩි වෙන ගමන් කල්පනා කලේ සෙක්‍යොන්ගෙ වචන ගැන.

ඒ වෙලාවෙම වගේ නම්ජුනුත් කාමරේට ආවෙ සෙක්‍යොන්ව බලන්න.

" අම්මා "

" ආහ්...... පුතා"

" ඔයාට මොකද වුනේ අම්මා "

නම්ජුන් සෙක්‍යොන් ලගින් ම ඇදේ වාඩි වෙන ගමන් ම ඇහුවා.

" අනේමන්ද පුතා..... හෝස් එක පාවුනා "

සෙක්‍යොන් නලල අතගාන ගමන් ජනේලෙන් එලිය බලාගත්තෙ කනස්සලු බවකින්.

" මට දෙයක් හිතෙනවා අම්මා"

" මොකක්ද "

" මං දන්නෙ නෑ..... ඒත් මට හිතෙනවා.... මේ කාස්ල් එක වෙනස් කරනවට කවෘහරි අකමැති ඇති කියලා....."

" ඔයා කියන දේවල් වැරදිලා නෑ පුතා "

________________________________

ජූන්ගෙ උරහිසින් ඔලුව තියාගෙන බැහැගෙන යන ඉර දිහා බලං හිටිය ජින්ගෙ අත් පැටලිලා තිබුනෙ තමන්ගෙ ඉන වටේ එතිලා තියන නම්ජුන්ගෙ අතත් එක්ක. දෙන්න ම කාස්ල් එකේ උඩම තට්ටුවේ කාමරේකට වෙලා ඉරට සමවැදිලා වගේ හිටියෙ කිසි ම කෙනෙක් උඩම තට්ටුවට එන්නැති බව හොදට ම දන්න නිසා.

" ජිනි "

" ම්ම්ම්ම්"

" ආදරෙයි මැණික "

තමන්ගෙ උරහිස මත තියන ජින්ගෙ නලලට බර හාදුවක් නම්ජුන් තිබ්බෙ ඒ පහසට ලාවට වගේ ජින්ගෙ ඇස් පියවෙද්දි.

" මාත් ආදරෙයි මගේ ජූනිට "

ජින් නම්ජුන්ගෙ වල ගැහෙන කම්මුලක් ආපිට සිපගත්තෙ ඇස් අගින් බේරෙන කදුලකුත් එක්ක.

" දෙයියනෙ මැණික..... ඇයි මේ "

"මට මනුස්සයෙක් වෙන්න ඕනි ජූනි "

ඒ එක්ක ම නම්ජුන් ජින්ගෙ කම්මුල් මත අත් දෙක තියාගෙන වේදනාබර ඇස්වලින් අහද්දි ජින් නම්ජුන්ගෙ හැඩිදැඩි පපුවට තුරුල් වුනේ හදවත් පසාරු කරගෙන ඒ එන වේදනාව තුනී කරගන්න හිතාගෙන.

" ජිනි..... මං ඔයා ලගට එන්නං "

නම්ජුන් කදුලු බේරෙන ඇස්වලින් මිමිනුවෙ ජින්ගෙ රතු වුන ඇස් දිහා බලාගෙන.

" දෙයියනෙ....... කොහොමද ඔය වගේ දෙයක් හිතන්නෙවත් ජූනි..... පිස්සු හැදිලද "

ජින් නම්ජුන් මුව අත් දෙකෙන්ම ආවරණය කරගත්තෙ ඇස් වලින් ගලන කදුලු ඉබේම නවතිද්දි.

" මං කොහොමද රත්තරනේ...... ඔයා නැතුව ඉන්නෙ..... මං මේ ඉන්නෙත් පිච්චි පිච්චි....... මට බයයි..... එක පාරට ඔයා මගෙ ඇස්වලට පේන්නෙ නැතුව ගියොත්..... අනික දැං සැරින් සැරේට ඔයාගෙ කටහඩ ඇහුනත් නොපෙනි යනවා.... මට බයයි දෙයියනේ ....... මට බයයි.... මං මැරෙන්න හිතන් එක වැරදිද මගෙ මැණික.... මං.... මං කොහොමද ඔයා නැතුව හුස්මවත් ගන්නෙ ජිනී...."

ජින්ගෙ අත අත් දෙකෙන් ම අල්ලගෙන නම්ජුන් ගංගාවක් වගේ එක දිගට ගලන කදුලු ගැනවත් නොහිතා කියවගෙන යද්දි ජින් කදුලු හංගන්න වගේ තමන්ගෙ ඇස් බිමට හරවගත්තා.

" සමාවෙන්න ජූන්"

" ඇ.....ඇති මැණික අ.....අපි දැං මේ කතාව නවත්තමු ....... හැමදේම කාලයට බාරදෙමු "

" ම්ම්ම්....."

නම්ජුන් තමන්ගෙ කදුලුත් පිටි අල්ලෙන් පිහින ගමන් ජින්ගෙ කම්මුලුත් හරි පරිස්සමට පිහදාලා ජින්ව පපුවට තුරුලු කරගත්තෙ උතුරා යන සෙනෙහසින්.

" හෙට කාස්ල් එකේ පාටියක් "

" මං ඔයා ළගම ඉන්නවා "

" ඒ මොකෝ "

" නැත්තං එක එක අය එක්ක කයියට යයි..... හුහ්"

" මගෙ ඉරිසියාකාරයා "

නම්ජුන් තවත් ජින්ව තමන්ට තුරුලු කරගත්තෙ ජින් නම්ජුන්ගෙ පපුවට තුරුලු වෙන ගමන් ඒ ආදරෙන් පිරුන පපුව උඩ සියුම් හාදුවක් තවරද්දි.




___________________________

🌸가위🌸




කම්මැලි අක්කා ආවා 😌 මේ සතිය ඇතුලත අනික් කෑම්ලත් දීලා කතාව ඉවර කරනවා. කමෙන්ට් එකක් දාලා යන්ට පීස් 🙂❤

Continue Reading

You'll Also Like

229K 13.2K 37
Taekook ⚠️ αžšαžΏαž„αž—αžΆαž‚αžαŸ’αž›αžΈα•¦β ΰΌΌβ βœ©β Ω„Νœβ βœ©β ΰΌ½β α•€
178K 26.7K 21
"α€”α€½α€±α€‘α€›α€±α€¬α€„α€Ία€α€½α€±α€Ÿα€¬ α€α€­α€―α€„α€Ία€œα€­α€―α€•α€²..."
4.4K 896 12
ΰΆΈΰΆΈ ࢔ࢺාࢧ ΰ·€ΰΆΊΰ·’ΰΆ» ΰΆšΰΆ»ΰΆ±ΰ·€ΰ·..ΰΆΈΰΆ§ ࢯැࢱුࢱු ΰΆ‘ΰΆšΰΆΈ ΰΆšΰ·™ΰΆ±ΰ·ΰ·€ΰΆΊΰ·’ ࢔ࢺා ΰΆΈΰΆœΰ·™ΰΆ±ΰ·Š ࢈ࢭ් ࢚ࢽේ.. ΰΆΈΰΆΈ ࢯࢱ්ࢱේ ΰΆ±ΰ·‘ ΰΆšΰ·’ΰ·ƒΰ·’ΰΆΈ ΰΆ―ΰ·™ΰΆΊΰΆšΰ·Š ..ΰΆ‡ΰΆΊΰ·’ ΰΆΈΰΆΈ ΰΆ’ΰ·“ΰ·€ΰΆ­ΰ·Š ΰ·€ΰ·™ΰΆ±ΰ·ŠΰΆ±ΰ·š...ΰΆ‡ΰΆΊΰ·’ ΰΆΈΰ·™ΰ·„ΰ·™ΰΆΈ ΰΆ‹ΰΆ±ΰ·š...
41.5K 6K 39
"αž αž„αŸ’αžŸαž˜αŸ‚αž“αž‘αŸ?β€‹αžαŸ’αžšαžΉαž˜αžαŸ‚αž˜αž½αž™αž”αŸ‰αž”αŸ’αžšαž·αž…αž—αŸ’αž“αŸ‚αž€αž™αžΎαž„αž“αžΉαž„αž’αŸ’αžœαžΎαž’αŸ„αž™αž αž„αŸ’αžŸαž˜αž½αž™αž“αŸ„αŸ‡αž”αžΆαž€αŸ‹αžŸαŸ’αž›αžΆαž” αž αžΎαž™αž αž„αŸ’αžŸαžŠαŸαžŸαŸ’αžšαžŸαŸ‹αžŸαŸ’αž’αžΆαžαž“αŸ„αŸ‡αžαŸ’αžšαžΌαžœαžŸαŸ’αžαž·αžαž€αŸ’αž“αž»αž„αž€αž˜αŸ’αž˜αžŸαž·αž‘αŸ’αž’αž™αžΎαž„αž˜αŸ’αž“αžΆαž€αŸ‹αž‚αžαŸ‹"αž‡αž»αž„αž αŸ’αž‚αž»αž€ "αž™αžΎαž„αžŠαžΉαž„αž–αžΈαž’αŸ’αžœαžΈαž‘...