💞....Vampire Boyfriend....�...

By Meow_Kim_05

672 199 52

ආදරය කියන දේ ඕනම තැනක ඇති වෙන්න පුලුවන්.ඒත් ඒ ආදරේටත් සීමාවක් තියෙනවා...ඒක තේරැම් ගන්න.... 🌹කවුරැ මොනා කිව්ව... More

Story Intro.....🧛‍♂️
💞Episode 1💞
Episode 2(a vampire?)💞
Episode 3(back to sogun)
Episode 4(7 bracelets)
Episode 5(The drak dream)💞
Episode 6(7 bracelets)
Episode 7(Vampire hunting exam🗡)
Episode 9(save vampires)🧛‍♂️
Episode 10(save vampires)⚜️
Episode 11(to close)🌹
Episode 12 (jealous🌷)
episode 13(remember?)
episode 14(crazy magic)
episode 15(lovely)
episode 16(again)
episode 17(the truth)
episode 18(end....🌹)

Episode 8(power of hunters)

22 9 4
By Meow_Kim_05


💚hi sohi..

🌹එන්න එපා මන් ලගට....පිසාචයා...

Sohi teahyun ගෙ අතින් අල්ල ගෙන පිටිපස්සට ගියා.

💚මොකක්...නෑ නෑ....මන් පිසාචයෙක් නෙවේ....

🌹මෙයාගෙන් ඈත් වෙන්න oppa...

🖤නෑ නෑ බය වෙන්න ඕන නෑ...

💚ඒකනෙ..

🌹ඔයා කටවහනවා...

ඒ මොහොතේ sohi yeonjun ගෙ අතේ තියෙන ලා කොල පැහැති පලදනාව දුටුවා.එම පලදනාව දිස්නය ගහමින් තිබුනා.

🌹ඔයාට කොහෙන්ද ඕක....

💚ඒක මොකටද ඔයාට...

🌹මන් තමුන්ව....

sohi ඒත් එක්ක ම yeonjun ට ගහන්න ගියා.teahyun  ඇයව අමාරැවෙන් නවත්තගත්තා.

🖤හෝව් හෝව්...එයා තමා හත්වෙනි එකේ අයිතිකාරයා....

🌹මොකක්...ඒත් ඒක....

sohi ඒත් එක්කම yeonjun ගෙ අතින් අල්ල ගත්තා.

🌹ඔව්...ඒත්...මේක කොහොමද වෙන්නෙ...

💚මටත් හිතාගන්න බෑ එකපාරටම වුනු දේ ගැන...ඒත් මටත් vampireලව hunt කරන්න පුලුවන්....

🖤yeonjun තුත් පොඩි කාලෙ ඉදලා තියෙන්නෙ sogun වල...එයත් vampire hunting කරන පරම්පරාවක කෙනෙක්..sogun වල vampires ලව රජ කාලවල් වලදි පවා දඩයම් කරපු පවුල් අතරෙ යන්-ෂොන්ග්-තේදෝ පවුල් දෙක තමයි මුලින් ම තිබුනෙ.yeonjun තේදෝ පරම්පරාවෙ කෙනෙක්.ඒ වගේම මම වගේම ඔයත් යන්-ෂොන්ග් පරම්පරාවෙ අය.

🌹ඒයි...ඒක නිසා තමා මට ඔයාව දකින්නත් කලින් පොඩි මතකයක් තිබ්බෙ sogun වල....

💚හම්..ඔයාට මතක නැති වුනාට මට නම් මතකයි අපි හම්බවුනු වෙලාව...එදා ඔයා ආවෙ මගෙ බලු පැටියා පස්සෙන්...

🌹ආ ඔව් මට මතක් වුනා දැන්....

💚හම්...දැන්වත් මතකයිනෙ...

🌹පුදුමයි ඔයාට එච්චර කාලයක් මන් ගැන මතකෙ තිබිලා...

💚එහෙම වෙන්න ඕනනෙ sohi..ඔයාට තියෙන්නෙ කාටවත් දැක්කම අමතක කරන්න බැරි බැල්මක්නෙ....

yeonjun sohi දෙස බලාගෙන සිනාසෙමින් තමන්ට ම හිතින් කියා ගත්තා.univercity  එකේදී yeonjun  සමග කතා කරපු විදිය ගැන sohi ට ඒ මොහොතේදී ලැජ්ජ සිතුනා.

🖤හම්..දැන් හරිනෙ ඔය දෙන්නගෙ කතාව..දැන්වත් මන් මගේ කතාව පටන් ගන්නද....

🌹අ..අ..හ..හරි....

🖤මන් දන්නෙ නෑ yeonjun මන් මේ කියන දේවල් ගැන ඔයාට මොනා හිතෙයිද කියලා.ඒත් මේක තමා ඇත්ත...මේ වෙනකොට vampires ලගෙ ආත්ම ගොඩක් ම මෙහාට ඇවිත් තියෙනවා.ඒ වගේම මන් හොයාගත්තු දේවල් එක්ක මට දැනගන්න ලැබුනු ප්රධානම දේ වුනේ මේ හැම vampire කෙනෙක්ව ම මෙහෙය වන්නෙ එක තනි vampire කෙනෙක්.

🌹ඒ කියන්නෙ oppa අපි මුලින් ම ඉලක්ක කරන්න ඕන එයාට වැඩ කරන vampires ලා..එහෙම නේද...

🖤ඔව්...ඒත් ඒ දේ කරන්න අමාරැ වේවී.මොකද vampires ලව එකින් එක මරන්න ගියොත් අපිට ගොඩක් ලොකු කාලයක් යනවා.ඒ නිසා එකපාරකට සේරම අයව විනාශ කරන්න පුලුවන්නම්.....

🌹ඒක ගොඩක් අමාරැ වේවී oppa...මටත් මේ කිසි දෙයක් එච්චරටම හුරැ නෑ..

💚මන් විදියක් දන්නවා..මට මතකයි එහෙම විදියක් ගැන මම පොතක කියෙව්වා..

🌹වාහ්..ඔයා පොතුත් කියවනවද...පුදුමයි...පුස්තකාලෙත් නිදා ගන්න එකනෙ ඔයා කරන්නෙ...

💚ඒ ඉතිම් univercity එකේදී...වෙන තැන් වල එහෙම නෑ.

🖤මොකක්ද ඔයා කිව්ව ඒ පොත...ඒක දැන් ඔයා ලග තියෙනවද...

💚ඔව්....

ඒත් එක්ක ම yeonjun තමන්ගෙ අතට ඒ මොහොතෙම පොතක් තමන්ගෙ බලයෙන් ගත්තා.එය දුටු sohi පුදුමයෙන් ඔහු දිහා බලන් හිටියා.

🌹මොකක්...ඔයා කොහොමද ඒක කරේ...ඔයා කොහොමද එහෙම පොතක් මැව්වේ....😶

💚මන් මැව්වෙ නෑ sohi.මන් ඒක ගත්තා.මට ඕන වෙලාවක මට ඕන පොතක් මට හිතෙන වෙලාවට මගෙ බලෙන් ගන්න පුලුවන්.ඒක හැම දඩයක්කාරයෙක්ටම කරන්න පුලුවන් දෙයක්.

ඒ කිව්ව දේවල් වලට sohi පුදුමයෙන් teahyun දිහා බලන් හිටියා.yeonjun තමන්ටත් teahyun ටත් වඩා බලවත් කෙනෙක් කියා sohi ට තේරී ගියා.

🖤මොකද ඔහොම බලන්නෙ...

🌹ඔයා මට මේ දේවල් කිව්වෙ නෑනෙ...

🖤කියන්නත් ඉතිම් දැනගන්න උවමනාවක් නෑනෙ...හැම වෙලාවෙම ගෙදරයැ ඉන්නෙ...

Sohi ඒ මොහොතේ කටවහගත්තා.

💚ඔයාටත් ටිකෙන් ටික ඔය දේවල් හරි යාවි sohi.මටත් මේ දේවල් පුරැදු වෙන්න ගොඩක් ලොකු කාලයක් ගියා.මේ සේරම දේවල් මට පුරැදු කලේ මගෙ සීයා.මන් sogun වලට හැම වෙලාවකම යන්නෙ මොනා හරි දෙයක් ඉගෙන ගන්න...

🌹හම්...දැන්වත් අපිට ඔය පොත පෙන්නනවද...

💚oh..sorry...මෙන්න...

Yeonjun එම පොත sohi ගෙ අතට දුන්නා.ඇය එම පොත අරින්න කෙතරම් උත්සහ කලත් එම පොත විවෘත වුනේ නෑ.

💚,🖤පොතේ දාරෙ අතගාන්න...

Teahyun ට හා yeonjun ට එකට කියවුනා.

🌹හම්..හරි😆

Sohi සිනාසෙමින් පොත ඇරියා.එහි vampires ලා ගැන ගොඩක් තොරතුරැ තිබුනා.sohi එම පොතේ පිටු එකින් එක පෙරලන් ගියා.

💚148 වෙනි පිටුව පෙරලන්න...

Yeonjun එසේ කීමත් සමග එම පොතේ පිටු ඉබේම 148 වැනි පිටුවට පෙරලුනා.

🌹wow....

"පිසාචයින් කණ්ඩායමක් ම දඩයම් කරන ක්‍රම"

🖤දෙන්න බලන්න...

Sohi ගෙ අතේ තිබුනු පොත teahyun අතට ගත්තා.

🖤මන් මේ පොත කියවලා හෙට දෙන්නද yeonjun...?

💚කමක් නෑ teahyun.

🌹ඒක නෙවේ ඔයා තව මොනාද තියෙන powers...මන් කිව්වේ..vampire hunters ලට තියෙන ඒවා...??

💚අ...ටිකක් සාමාන්‍යයෙන් තියෙනවා ඉතිම්...😄

🌹හම්...ඔයා මොකද එතකොට කලින් දවසෙ sogun වල හිටියේ...

💚මගෙ සීයා අසනීප වුනා හදිස්සියෙම...ඒ නිසා මට sogun වලට එන්න වුනා.

🌹univercity එකේ දී..මන් හැසිරිච්ච විදිය ටිකක් හරි නෑ තමා...ඒත් මන් දැන් ඔයා ගැන හරියටම දන්නවනෙ...ඉස්සරහට එහෙම නොවේවී...

💚හම්...

🖤sohi..අපිට යන්න වෙලාව හරි....

🌹ok oppa....

🖤එහෙනම් අපි මෙතනින් යනවා.ඔයත් පරිස්සමින් yeonjun..සමහරවිට vampires ලා ඔයාවත් ඉක්මනින් හොයා ගන්න පුලුවන්..

Teahyun සිනාසෙමින් කිව්වා.ඒ මොහොතෙම yeonjun ට සංඥාවක් දැනෙන්න ගත්තා.

💚ටිකක් ඉන්න teahyun...

වැඩි වෙලාවක් නොයා teahyun ට වගේම sohi ට එලෙසින් සංඥාවක් දැනෙන්න ගත්තා.එය පිසාච දඩයම් කරන්නෙක්ට පිසාචයෙක් ලගින් සිටිනවා යැයි පවසන සංඥාවකි.ඒ මොහොතේ තුන් දෙනාම තමන් අවට නිරීක්ෂණය කලා.

🖤දෙන්නම අවධානෙන් ඉන්න...කොයි වෙලේ ඒ vampire මතු  වෙයිද දන්නෙ නෑ...

💚teahyun..!!!ඔතනින් අයින් වෙන්න...!!!

Yeonjun ක්ෂණයකින් තමන්ගෙ ස්වරෑපයට ඇවිත් teahyun දෙසට ආ vampire ට ප්රහාර එල්ල කලා.ඒත් එක්ක ම ඒ vampire විනාශ වෙලා ගියේ sohi වගේම teahyun වත් පුදුම වෙමින්.ඒ මොහොතෙම එතනට තවත් vampires ලා තුන්දෙනෙක් පැමිණියා.

🌹ඒ කියන්නෙ ඔයාටත් හොදට vampies ලව  hunt කරන්න පුලුවන් නේද....

💚මොකද නැත්තේ...

Yeonjun සිනාසෙමින් එතන සිටි vampire ලගෙ ආත්ම තුන තමන්ගෙ බලයෙන් නිර්මාණය කරපු වලල්ලක හිර කලා.එම ආත්ම තුන වේදනාවෙන් කෑ ගසන්න ගත්තා.ඒත් එක්ක ම  ඒ වලල්ල ටිකෙන් ටික කුඩා වීමත් එක්ක පිසාචයින් තිදෙනාම විනාශ වී ගියා.

🌹අපි ඉක්මනින් යමු මෙතනින්..නැත්තම් තවත් vampires ලා ඒවී..

💚ඔව් ඔයා හරි...ඔයාලා යන්න...මමත් ඉක්මනින් පිටත් වෙනවා දැන්....

Yeonjun,teahyun හා sohi එතනින් ඉක්මනින් පිටත්ව ගියා.sohi ට නම් yeonjun ගැන ප්රශ්න ගොඩක් වගේම ඔහුගේ හැකියා ගැන පුදුමයක්ද හිතේ ඇති වුනා.

______________________________________

නිවසට ගියත් sohi yeonjun ගැනම සිතන්න වුනා.

🖤ආව වෙලාවෙ ඉදන් බර කල්පනාවක...මොකද yeonjun ව මතක් වෙනවද...

🌹හම්..එයා අමුතුයි නේද...

🖤ඇයි එහෙම හිතන්නෙ...

🌹එයා අපිටත් වඩා ගොඩක් දේවල් දන්නවා.ඊටත් වැඩිය එයා අපිටත් වඩා හොදට දඩයම් කරනවා.

🖤ඔයත් පුරැදු වුනොත් ඒ වගේ වෙන්න බැරිකමක් නෑ sohi....

🌹හම්...

Sohi yeonjun ගැන සිතන ගමන් ම ඇදේ හාන්සි වුනා.

🌹එයා ගොඩක් වෙනස්...මන් දන්න හැම පිරිමි ලමයෙක්ටත් වඩා....

______________________________________

Next day.......

Sohi උදෑසනින් ම teahyun ටත් කලින් තනිවම univercity එකට පිටත් වුනා.කිසිදු වෙනසක් නොවි univercity එකේ තත්වෙ හොදින් තිබුනා.

🌺good morning sohi...

🌹good morning ruhiයෝ....

🌺miyu අද ආවා...ඒත් එයා කාත් එක්කවත් බයට කතා කරන්නෙ නෑ.මට හිතෙන්නෙ ඔයාම ගිහින් එයාට කතා කරානම්.....

🌹මන් දන්නවා මොකක්ද කරන්න ඕන කියලා...

Sohi සිනාසෙමින් පන්තියට ඇතුලු වුනා.miyu පැත්තකට වී soobin සමගින් කතා කරමින් සිටියා.

🌹good morning miyu....ඔයාට දැන් කොහොමද....

🌸මට සමාවෙන්න sohi....

Miyu මෙච්චර වෙලාවක් හිරකරන් තිබ්බ කදුලු sohi ඉදිරියේ පිට කලේ තමන්ගෙන් දැනුවත්ව හො නොදැනුවත්ව තමන්ගෙ මිතුරියන්ට කරදර වූ බැවිනි.

🌹ඇයි මගෙ මේ කෙල්ල අඩන්නෙ හම්....ඔයාගෙ කිසි වැරැද්දක් නෑ...මන් දන්නවා ඔයා කිසිම දෙයක් කලේ නෑ කියලා...

🌺miyu...ඒ හැමදෙයක් ම ඔයා හිතලා කරපු දේවල් නෙවේ..අනික මට දැන් එහෙම තුවාල වුනාද කියලවත් මතක නෑ...

ruhi සිනාසෙමින් කිව්වා.miyu sohi වගේම ruhi වත් තදින් වැලද ගත්තේ හිතට ආව සතුටත් එක්ක...

🌸මන් මගෙ යාලුවො දෙන්නව මට මොනා වුනත් මන් ආයෙ කවදාවත් රිද්දන්නෙ නෑ.....

🌹අනාව් පැටියෝ...දැන්වත් ඔය අඩන එක නතර කරන්නකෝ....

Sohi miyu ගෙ ඇස් වලින් ආව කදුලු පිස දමමින් කිව්වා.හැම දෙයක් ම හොදින් වුනා.මේ හැම දෙයක් දිහාම yeonjun සතුටින් බලන් හිටියෙ අන්තිමට හෝ ඔවුන් එකතු වූ නිසයි.ඒ අතරේ yeonjun ගෙ ඇස් දෙක වැඩිපුරම යොමු වෙලා තිබුනෙ sohiට.හේතුව මොකක්ද කියා හරියටම දන්නෙ නැති වුනත් yeonjun ගෙ හිතට sohi ව තදිනී ම වැදෙන්න ගත්තා...💞




















අද කොටස ඉවරා....යි..😉නැවත episode 9න් හම්බ වෙමු...

Continue Reading

You'll Also Like

550K 17.1K 74
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
97.1K 3K 76
Alastor X Female Reader You and Alastor have been best friends since you were 5 years old. With Alastor being the famous serial killer of your time...
356K 15.5K 39
જ⁀➴ᡣ𐭩 hidden, various hazbin hotel characters x female reader જ⁀➴ᡣ𐭩 𝑰𝒏 𝒘𝒉𝒊𝒄𝒉 we follow an angel named y/n, who had her bes...
863K 53K 117
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...