𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂�...

By CloraFlax97

13.8K 2.7K 1.2K

Top Kook Bottom Tae COMPLETED More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
New
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Epilogue

Chapter 13

391 105 61
By CloraFlax97

පසුදින උදෑසන කාමරයෙ විශාල ජනෙල්වලින් කාමරයට වැටෙන සූර්‍යාලෝකයෙන් කාමරය පිරිගියේ නිදිදෙව්දුව තුරුලේ සිහිනයන් දකිමින් සුවසේ නිදා සිටි ටේහියුන් අවදි වූයෙ ඇගෙ ඇගමැලි කඩමිනුයි. තවස් වෙලා සිහින් දෑස් බාගෙට ඇරගෙන නිසොල්මන්ව ඉදිරිය බලා සිටි ඔහු එක්වරම ඈනුමක් ඇර දෑත් දෙපසට විහිදුවා නැවතත් ඇදෙ වැතිරී,

" මොකට උදෙ වෙනවද මන්දා."

"පුහ් හුහ් හුහ් හුහ්හ්හ්හ්හ්... ශිට් කෙසුත් ආතල් ගන්නවා."

නලල මතට පතිත වී ඇති කෙහෙරැලි කිහිපසැරයක්  කටින් පිබ එහාට කරන්න හැදෙවත් කෙස්රොද යන්තම් සෙලවී නැවත නලලටම වැටුන නිසා කෙස්රොද අතින්මන් රන පිටිපස රැදවූ ටේහියුන් බෙඩ් කබඩ් එක උඩ තිබු බූලක් ගෙන කොන්ඩය එක්කර කුඩා පොනිටේලයක් දමාගත්තේ ඔහුව හුරුබුහුටි කුඩා ළමයෙක් සේ පෙනෙද්දීයි.

"බඩගිනි අප්පා.....!"

ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වුන ටේහියුන්ග් මූනත් ඇබුල් කරන් බඩ පොඩි කරන්න ගත්තේ කලින් දවසෙත් හරි හමන් කෑමක් නැති නිසයි.ටික වෙලාවක් එහෙමම ඉදලා හෙමිට ඇදෙන් බැස නානකාමරයට ගොස් ඇගසෝදා එලියට පැමිණ සුදුපැහැ ටී එකක් සහ ශෝටල් ඇදගත් ඔහු කණ්නාඩිමේසය උඩ ඇති ඕඩිකොලෝන් එක ගෙන එයද ටි එකෙ තැනින් තැන ගාගත් ඔහු කාමරයෙන් එලියට ගියෙ රෝස්ට කියා රාමෙන් එකක් සාදාගෙන කෑමටයි.

විනාඩි පහලවකට  විතර පසු  රෝස්ට කියා රාමෙන් දෙකක් සාදාගත්ත ටේහියුන්ග් හෙමින් හෙමින් පිබ පිබ එවා පිගානට දාගෙන අනික් පැත්ත හැරෙද්දිම මෙතෙක් වෙලා තමන්ගෙ හියුන්ගි ගැන හාන්කවිසියක මතකයක් නොතිබූ ටේහියුන්ගෙ ඇහැ ගැටුනෙ ඔහුගෙ උඩ සිට පහලටම බලා නැවතත් මුහුන දෙස බලා ඉක්මනින් අනෙක්පස හැරී ලොකු බර්ගර් එකක් කටවල් දෙකට තුනට  කා අවසන් කරන ජින්වයි.

"හියුන්ගීඊඊඊඊඊඊ!!!!!"

එක්වරම මහ හඩින් කෑගසාගෙන අතෙ තිබූ රාමේන් පිගානද උඩින් විසික්කර දුවගොස් කොලාබෙයා කෙනෙක් වගෙ ජින්ගෙ ඇගේ එල්ලී ජින්ගෙ මුහුනපුරා හාදු තියන්න ගත්තේ ජින්ද සිනහවෙවී ටේහියුන් වැටීමට නොදී අල්ලාගෙන සිටිද්දීයි.

ඒ සමගම පිටුපසුන් ඇසුනෙ කෙනෙකු යටිගිරියෙන් කෑගසනා හඩයි.

" ආආආආආආආආආආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්........!!!! "

ඒ සද්දෙට මෙතෙක් වෙලා ජින්ගෙ ඇගෙ එල්ලී සිටි ටේහියුන්ද ඔහුව වඩාගෙන සිටි ජින්ද, ඒ අසලින් ගමන් කරමින් සිටි සේවිකාවන්ද ,  ටේහියුන්ගෙ හඩ ඇසි එතෙන්ට පැමිනි රෝස්ගේද දෑස් බයෙන් විසල් වුනෙ කලින් ටේහියුන් උඩින් විසික්කල රාමෙන් පිගාන අතින් අල්ලාගෙන හිසේ සිට මුලු ශරීරයේම රාමෙන් එකෙන් නැහැවි ගොස් දෑස් දෙකත් වසාගෙන මහ හඩින් කැගසන බෝගම්වයි.

"බ්-බෝගුමීඊඊඊඊඊඊඊඊඊඊඊඊ"

ජින් එක්ක හුරතල් වෙවි ඉදපු ටේහියුන්ග් ඉක්මනින් බෝගම් ලගට ගිහින් ඔහුගෙ හිසෙ සිට දනහිස් දක්වා ලග තිබුන සර්වියට් එකක් අරන් පිහදාන්න ගත්තෙ ජින් තොල් දෙක හපාගෙන එලියට එන්න දගලන හිනාව මැඩපවත්ව ගන්න ලොකු උත්සහායක් දෙද්දි










To be continue...



කොටයි නෙ. කොරන්න දෙයක් නෑ. මට කම්මැලි හිතුනා👉👈


ඔන්න ඔය හෝතම්බි තමා වගකියන්න ඔනි. මට කම්මැලි නිසා එවන්න කිව්වම ඔය සුට්ට විතරයි එව්වෙ😒👌

මෙන්ශන් කරන්නද ඕකව. එක්කො ඕන්නැ🙂🖐️

බායි

Continue Reading

You'll Also Like

774K 28.7K 103
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
122K 5.1K 52
❥❥❥ [BNHA x Fem!Reader] ❛❛𝔸𝕝𝕝 𝕥𝕙𝕖 𝕣𝕚𝕔𝕙𝕖𝕤 𝕓𝕒𝕓𝕪, 𝕎𝕠𝕟'𝕥 𝕞𝕖𝕒𝕟 𝕒𝕟𝕪𝕥𝕙𝕚𝕟𝕘, 𝔸𝕝𝕝 𝕥𝕙𝕖 𝕣𝕚𝕔𝕙𝕖𝕤 𝕓𝕒𝕓𝕪...
153K 5.5K 42
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
1.9M 86.3K 194
"Oppa", she called. "Yes, princess", seven voices replied back. It's a book about pure sibling bond. I don't own anything except the storyline.