RED ROSE 🌹...

By hyunei98

273 97 126

හීන දකින්න හීන වලට පන දෙන්න මමත් ආසයි මේ හීනයට පන දෙන්න මට පුලුවන් වෙයිද නුබ මට හීනයක්ම පමණක් වෙවිද මේ හල්ස... More

පළමු දිගහැරුම🌹
දෙවැනි දිගහැරුම🌹
තෙවැනි දිගහැරුම🌹
සතර වන දිගහැරුම🌹
පස් වන දිගහැරුම🌹
සය වන දිගහැරුම🌹
සත් වන දිගහැරුම🌹
අට වන දිගහැරුම🌹
නව වන දිගහැරුම🌹
දස වන දිගහැරුම🌹
එකළොස් වන දිගහැරුම🌹
දොළොස් වන දිගහැරුම🌹
දහතුන් වන දිගහැරුම🌹
දහ හතර වන දිගහැරුම🌹
පහළොස් වන දිගහැරුම🌹
දහසය වන දිගහැරුම🌹
දහ අට වන දිගහැරුම🌹
දහනව වන දිගහැරුම🌹
විසි වෙනි දිගහැරුම🌹

දාහත් වන දිගහැරුම🌹

16 4 12
By hyunei98

හල්සී එහෙමම උමං දොරෙන් එලියට ගියේ ග්‍රිටාව හොයාගන. හල්සී දන්නවා මේ හැම දෙයක්ම අකුරක් නෑර ග්‍රිටා දන්නවා කියලා. ඔව් ග්‍රන්ථ දන්නවා හල්සිගේ අප්පවත් හරියට දන්නැති දේවල් ග්‍රිටා දැනන් හිටියා.

👵"පුංචි නෝනා මේ හැම තැනම මකුළු දැල් ගාගෙන "
ග්‍රිටා එහෙම කියලා හල්සිගේ කොන්ඩෙ තිබුන මකුළු දැල් පිහිදාන්න ගත්තා.

🌹"හල්මෝනී ඔයා කවුද ඇත්තටම "
ග්‍රිටා හීනෙකින්ව්ත් හිතුවේ නැති දෙයක් හල්සී ඇහුවේ. ග්‍රිටාගේ කිසිම සද්දයක් නැති තැන හල්සී ආපහු අහන්න ගත්තා.
🌹"ග්‍රිටා ඔයා කවුද?....ඔයා මොනාද මගේ හල්මෝනී ගැන දන්නේ?....ඇත්තටම මගේ හල්මෝනී කියන්නේ ලී උතුමාණන්ගේ දූ කුමරියද?....ඇයි ඒ පින්තූරේ ලී ඒ වගේ තැනක තියෙන්නේ?.... මට කියන්න ග්‍රිටා....මට කියන්න "

👵"පුංචි නෝනා , පුංචි නෝනගේ ඇත්තම හල්මෝනී තමයි ඒ පින්තූරේ ඉන්නේ....රජ පවුලේ අවසාන කාලේ බියුන් කුමරිය කිම් ජීවොන්සීට ආදරේ කලා. අවාසනාවකටද වාසනාවකද ලී උතුමාණන් රහසේ දළු ලා වැඩුන ඒ ආදරේට කැමති උනේ නැ. උතුමාණන්ගේ අභාවයත් එක්කම කුමරියට මැදුර කියන තැන තව දුරටත් ඉන්න හැකි උනේ නැ. බිසවගේ කෘරත්වය අවසානයේ නතර උනේ සිර මැදුරෙ. තනි උන බියුන් කුමරියට හිටියේ මමයි කිම් ජීවොන් විතරයි. මේ හැම දෙයක්ම කිම් ජීවොන්සීගේ ඒ කියන්නේ පුංචි නෝනගේ හරබෝජී ඔව් පුංචි නෝනා පුංචි නෝනගේ හරබෝජී."

🌹"එතකොට ඔ...

👵"මම බියුන් කුමරියගේ ප්‍රධාන සේවිකා yeona. ආරක්ෂක අංශයෙන් කුමරියව පිස්සු බල්ලෝ වගේ හොයන්න ගත්තා. මේ කාමරේ මෙහෙම හදන්න හේතුවත් ඒක. ජීවොන්සී හින්දා කුමරිය ආරක්ෂිතව හිටියා පුංචි නෝනා. පුංචි නෝනගේ හල්මෝනී පුංචි නෝනා ගැන බලාපොරොත්තු කන්දක් තියන් හිටියේ. ඒ අහිංසක බලාපොරොත්තු ඉස්ට කරන්න පුංචි නෝනා. පුංචි නෝනා විතරයි ඉස්ට කරන්න පුලුවන්. පුංචි නෝනගේ නූනා යන්න යන්නම ගියාඉන් බියුන් කුමරිය ඇඩු කදුලින්ම යන්න ගියා පුංචි නෝනගේ නූනා එක්කම😔"

🌹"මං යනවා ග්‍රිටා"

ග්‍රිටා මෙහෙම කියාගෙන යනකොට හල්සී අහගෙන හිටියේ ඇස් දෙකේ කදුලු පුරෝගෙන. හල්සිට තවත් එතන ඉන්න ඔන උනෙ නැ. හල්සී යන්න ගියේ හීන අහුලන ගමන්.

------------------------------------------------

December 24th

හල්සී වෙනදා වගේම ලෑස්ති වෙලා හිටියේ driver එනකන් company එකට යන්න. යුන්ගි හල්සිව කොහෙවත් තනියම යන්න දුන්නේ නැ. කැතිලියා තමයි හැමදේම බැලුවේ. හල්සිට තිබුනේ එයාගේ වැඩ ටික කරගන ඉන්න විතරයි. හල්සී යුන්ගිගේ epartment එකට ඇවිල්ලා දැන් දවස් කිහිපයක් විතරයි ගෙව්නේ. යුන්ගි මේ ටිකේම ආවා ගියා. මොකද මේ ගෙවෙන්නේ අවුරුද්දේ සීතලම කාලේ. හෙට දවසට වැඩිය අද දවස යුන්ගිට ගොඩක් වැදගත් දවසක් උනා. ඒ හින්දම අද යුන්ගි උදෙන්ම ආවා. යුන්ගිට ඔන උනෙ හල්සිගේ උපන්දිනේ දවසේ එයාගේ අතින්ම බ්‍රෙක්ෆස්ට් එක හදලා තියන්න. හැබැයි යුන්ගි හිටියේ කෙල්ලගේ උපන්දිනේ අමතක වෙච්ච ගානට. යුන්ගියා කිචන් එකේ බරටම වැඩ.හල්සී පඩි පෙළ බැහැගන කිචන් එනකොටත් කොල්ලා හිටියේ වෙනම ලෝකෙක. වැඩ්ඩා වගේ මුමුන මුමුන හීමීට සින්දුවක් කියනගමන් කැරට් කපනවා. ඒ ඉතිරිලා ගලාගෙන යන සතුට. හල්සී ඇවිල්ලා බද වටේ අත් දෙක දාලා back hug කරනකන් යුන්ගියා හිටියේ මේ ලෝකේ නම් නෙවෙයි.

🌹"යුන්"

😺"හ්ම්ම්"

🌹"ඔයා මේ උදෙන්ම ඇවිල්ලා breakfast ත් හදනවද මට කිව්වා නම් හදනවනේ. කෝ දෙන්න මං කරන්නම්"

😺"ඔයා ඉන්න අනේ හිතුවද මං උයන්න දන්නැ කියලා "

🌹"හරි හරි හම්මොහ් මේ පූසට යන කේන්තිය හ්ම්ම්ම්ම්"
හල්සී එහෙම කියලා යුන්ගිගේ කම්මුලක් මිරිකලා යන්න ගියා ඒත් ඉතින් යන්න හම්බුනේ නම් නැ.

😺"ආව්ව්ව්ව්ව්, ඔය කොහෙද යන්නේ හිටපු විදියටම ඉන්න "
හල්සිගේ අතින් ඇදලා ගත්ත පාරට ගිහින් නැවතුනේ යුන්ගිගේ පිටේ ඔලුව තියාගන. හල්සී කලේ කට කොනින් ලා හිනාවක් දාපු එක විතරයි.
පැය භාගයක් තිස්සේ හදලා අන්තිමට කොහොමහරි හදාගත්තා පන්ඩිත පූස් කුමාරයා.

😺" breakfast redyyyyy "

🌹"කෝ බලන්න කන්න පුලුවන්ද කියලා "
හල්සී බොරුවට මූන ඇබුල් කරගත්තා 🤭

😺"ඇයි කන්න බැරිද "
පූස් හොදටම කලබල වෙලා ඇසුත් පොඩි කරගන

🌹"ඔයාම කාලා බලන්නකො "
යුන්ගියා කනකොටම හල්සිගේ හිනාව බකස් ගාලා එලියට පැන්නා. හල්සී කන එකත් නවත්තලා එක එක කෝලම් කලා. යුන්ගිගේ මූන ජම්බු ගෙඩියක් වෙනකන්ම මිරිකලා දැම්මා. අනේ ඉතින් අර අහින්සකයා මේ වේදනාව කොහොම ඉවසුවද මන්දා

😺"දැන් මිරිකලා මිරිකලා ඉවරද "

🌹"ඔ....ඔ...ඔව්"
හල්සිගේ මුනට එබිලා ලස්සන හිනාවක් එක්කම ඇහුවා. ඒ දිලිසෙන ඇස් දෙක දිහාම බලන් හල්සී වචන ඇමිනුවේ ඇස් අස්සේ හැගීම් ගොන්නක් හිරකරන්.

😺"එහෙනම්ම්ම්ම් අපි දෙන්නා ගමනක් යන්"

🌹"යුන් මං අද company එකට "

😺"ooo halsi ඔයා හැමදාම යනවනේ අනේ නිවාඩුවක් දාන්නකෝ හල්සී"

🌹"හරි හරි ඉන්න මං ලෑස්ති වෙලා එන්නම්"

'''''''''''''''''''''''''''''

යුන්ගිට ඔන උනේ time passe කරන්න. කොල්ලා දන්නවා කෙල්ලෝ වැඩියෙන්ම time passe කරන්නේ shopping කරන්න ගියාම කියලා.



.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඒ අස්සේ කොල්ලට කෝල්ස් එනවා.
🐰"හියුන් "
😺"හියුන් තමා ඉක්මන්ට කියහන් කුකියෝ"
🐰"හියුන් නූනව තව ටිකක් තියාගන්න ඔතන දැන්ම නම් එන්න එපා"
😺"වැඩේ අනා ගන්නැතුව ඉක්මන්ට කරනවකෝ ඔයාගේ ප්‍රියාදර නූනට දැන් එපා වෙලා ඉන්නේ මෙහෙම ගියොත් මාවත් එපා වෙයි"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


හල්සිට fiton room එකට ගිහිල්ලම එපා උනා. පැය ගානක් තිස්සේ කෙල්ල fiton room එක ඇතුලේ. යුන්ගිගේ වැඩේ එයාට හොදයි කියලා හිතන එකක් ඇදන් එනකන් කැට් වෝක් බලන එක.
🌹"අනේ යුන් අද දවසම මෙක අස්සෙනෙ දැන් වෙලාව බලන්න එකොළහත් පහු වෙලා. ඔයාට මේ ඔක්කොම කැතයිද අනේ "

😺"හ්ම්ම්ම්ම්...නැහ් "

🌹"එහෙනම්"

😺"ඔකට වැඩිය ලස්සන එකක් ගන්න දවසම ගියත් කමක් නැ ඔයා කොයිවෙලෙත් company එකේනේ මේ පූසට උනත් එහෙම ලේසියෙන් නිවාඩුවක් හම්බෙන්නැනේ ඉතින් සුදු අපි එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔනෙ නැද්ද අහ් නැද්ද මං කියන්නේ ✋"

🌹"හරි හරි හැබැයි මේ අන්තිම එක"


🌹"මෙකත් එපාද හ්ම්"
පුස්ගේ කටට ඉබ්බෙක් දාලා වගේ කතා කරන්නත් බැ. සුරංගනාවියක් වගේ ආපු හල්සී සැරෙන් සැරෙ එකම ප්‍රශ්නේ ඇහුවත් කොල්ලා හිටියේ වෙනම ලෝකෙක
😺" ඔව් හල්සී ඔයා ලස්සනයි. මගේ සුරංගනාවි" එහෙම කිව්වේ නැ හිතුවා විතරයි. ඒත් හල්සිගෙන් නම් ඒ හිත හංගන්න බැරි උනා.

🌹"යුන් "
😺"අහ් "
🌹"අහ් නෙවෙයි මං දැන් කී සැරයක් කතා කලාද මොනාද මෙච්චර කල්පනා කරන්නේ "
😺"අහ්... නැ.... නැ... මුකුත් නැ.... ඔය...ඔක හොදයි.... ලස්සනයි....එන්න යමු...ඇදන් ආපු ඇදුම අරන් එන්න"
🌹"මෙහෙම යන්න ?"
😺"yes my darling "

හල්සීට වෙන්නේ මොනාද කියලා තෙරුනෙ නැ. එයාට එයාගේ උපන්දිනේ අද කියලා අමතක වෙලා. හල්සී දවසම හිතුවේ එයාට පැවරුන ප්‍රජෙක්ට් එක ගැන.
🌹"ඔය ආපහු යන්නේ අපි ගෙදර යන්නේ නැද්ද "
😺"පොඩ්ඩක් ඉන්නකෝ මැඩම් ඔයා විතරද ෂොපින් කරන්නේ"

🌹"දැන් හරිනෙ...යමුද සර්"
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
යුන්ගි දොර ලගටම ඇවිල්ලා නැවතුනා.

🌹"ඇයි"
😺"ඔයා මුලින්ම යන්න මට බඩු වගයක් අරන් එන්න අමතක උනා ඒ ටික අරන් එන්නම්"
🌹"ඉක්මන්ට එන්න"

හල්සී දොර අරිනවත් එක්කම බැලූන්ස් ටික පිපිරුනා. හල්සිට දැන් තමයි මතක් උනේ අද එයාගේ උපන්දිනේ කියලා. මුලින්ම හග් කලේ ජින් හියුන් ඊට පස්සේ හොබීයි නාම්ජුනායි අන්තිමට සුටි හා පැටියෙක් වගේ හිටිය කුකී
කුකී හල්සිට ගොඩක් ආදරේ කලා එයාගෙම නූනා වගේ.
🐰"Thank u so much unni "
🌹"Thank කරන්නේ ඇයි "
🐰"මගේ හියුන්ව බලාගන්නවට
එයාට ආදරේ කරනවට
මට ලේ දීලා මාව ජීවත් කලාට "

කුකී එහෙම කියද්දි කුකීගෙන් ඇත් වෙලා පුංචි හා පැටියගේ නලලට පුංචි හාද්දක් දුන්නේ ලොකු ආදරයක් හිතේ පුරෝගෙන

😺"කුකීගෙයි උන්නිගෙයි කතාව ඉවරද "
🌹"අහ් ඔයා ආවද යුන්....කෝ බලන්න මොනාද කියලා "
😺"Happy birthday my princess "
🌹"අනේ යුන් මේ "

😺"කෝ එන්න"
හැමෝගෙම අත්පොලසන් මැද්දේ හරිම ලස්සන කියුට් ලුක් එකක් තියන necklace එක යුන්ගි එයාගේ අතින්ම හලසිට පැළැන්දුවා. හල්සී එහෙමම හැරිලා අත් දෙකෙන්ම යුන්ගිව hug කලේ ඇසුත් පියාගන ඒ උනුහුම විදිනගමන්.

🐥"අහ් ඔය ඇති අප්පා අපිට කේක් බඩගිනි"
හල්සී යුන්ගිගෙන් ඈත් වෙලා ජිමිනට පාරක් ගහන්න යනකොටම දැක්කේ මේ කල්ලිය ගෙට පැනලා උඩු යටිකුරු කරලා තියන අපුරුව තමයි.
එහෙන් කොටි පැටියෙක් අඩනවා

🐯"අනේ උන්නි අපිට කේක් දෙන්නැද්ද ගෙදරට ආපුවාම මෙහෙමද අනේ සංග්‍රහ කරන්නේ"
🌹"ඉතින් කෝ කේක් "
🐑"කේක් තියනවා මෙහෙ කපන්න තමයි තියෙන්නේ😎 "

ජින් හියුන් ගිහිල්ලා කේක් එක පෙන්නුවේ ආඩම්බරකාර හිනාවක් දාලා. හ්ම්ම්ම් එයාගේ තමයි රෙසපි එකේ ඉදන් ඔක්කොම


Red Rose 🌹
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Happy birthday halsi 🌹
ඔන්න ඉදලා ඉදලා ලිව්වා ලස්සනයිද දන්නැ 🙈 ලස්සනයි නම් කියවන්න කැතයි නම් ඒත් කියවන්න 😌

මට දැන් පොඩි බඩ්ඩක් අහන්න ඔනෙ ඔයාලගේ උත්තර කමෙන්ට් කරගන යන්න.
තව එක එපි එකකින් ඉවර වෙන හින්දා අහන්නේ ඔයාලට ගොඩක් කැමති මොන වගේ කතාවකටද 👇

School love story ekak ❤️

මේක නම් මගේ ඔලුවෙ ඇදිච්ච පිස්සු කතාවක්

Starry night කියන්නේ horror story ක් කොරියාවේ සත්‍ය කතාවක් ඇසුරින් ලියනවා

Continue Reading

You'll Also Like

26.3K 3.6K 68
Title : Po Yun (破云) Author : Huai Shang (淮上) Chapter:155 chapters + 6 Extras Genre:Action,Crime,Adult,Mystery,Drama,BL Content warning : Trauma,Suici...
2.6M 252K 40
1920ခုနှစ်လောက်က လူနေမှုပုံစံတွေကို inspireယူပြီး ရေးဖွဲ့ထားတဲ့ Own Creation rebirth fictionလေးပါ။ _________# Starting date_26.6.2020 Ending date_6.1...
237K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
299K 51.2K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)