𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂�...

By CloraFlax97

14.4K 2.7K 1.2K

Top Kook Bottom Tae COMPLETED More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
New
Chapter 10
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Epilogue

Chapter 12

441 108 71
By CloraFlax97

නැවතත් පාලු පාර දිගේ ඇදී යන තම මෝටර් රථයෙ වීදුරුවකින් එලිය බලාගෙන කල්පනාවක නිමග්න වී ගිය  ටේහියුන් හරි සිහියට ආවෙ තම දුරකථනය නාදවීමට ගත් නිසායි.මද වේලාවක් දුරකථනයේ තිරය දෙස බලාසිටි ඔහු ඇමතුම විසන්ධි කර දුරකථනය පසෙකට විසික්කර දෑතිනම තම හිසකෙස් අල්ලාගෙන කෑගැසුවෙ රියදුරාද පසෙකින් මෝටරථය නවතා ටේහියුන් දෙස හැරී බලද්දීයි.

" සර් හොදින්ද? "

" ම්ම් අවුලක් නෑ. ඉක්මනට යමු. "

නැවතත් ටේහියුන්ගෙන් ප්‍රශ්න කිරිමට නොගිය ඔහු හිස නවා ආචාරකොට මෝටරථය  පණගැන්වූයේ ටේහියින් නැවතත් හරිබරි ගැසී වාඩිවී හිස පිටුපසට නමා ශීට් එකට හිස තදකරගෙන දෑස් පියාගනිද්දීයි.

වැඩි වෙලාවක් යෑමට පෙර  නැවතත් පෙර ටේහියුන් විසින් පසෙකට විසිකර දුරකථනය නාද වීමට ගත්තේ ටේහියුන් දත්මිටිකමින් දුරකථනය  අතට ගෙනිද්දීයි.

නමුත් දුරකථන තිරයේ වැටී තිබූ නම දුටුගමන් ඔහුගෙ මුවේ සිනහවක් ඇදී ගියෙ පෙරතිබූ කෝපාවිෂ්ඨ මූන සන්සුන් කරමිනුයි. තවත්වේලා නොගෙන ඇමතුමට ප්‍රතිචාර දැක් වූ ඔහුවෙ මුව පුදුමෙන් විසල් වූයෙ අනෙක් පසෙන් ඇසුන දෙය විශ්වාස කිරිමට අපහසු වූ නිසයි. ටේහියුන්  ඉක්මනින් ඇරි ගිය මුඛය වසාගත්තේ තමාගෙ   රියදුරා තමා දෙස බලාගෙන සිනාසෙමින් සිටි නිසයි.

උගුරපාදාගත් ටේහියුන් රියදුරාටත් රවා අනෙක්පස බලාගත්තේ රියදුරාට තමාගෙ මුහුණන නොපෙනෙන ලෙසයි.

" හියුන්ගීඊඊඊ ඔයා නරකයි. ඇයි කිව්වෙ නැත්තෙ මට එනවා කියලා ? "

" ඒත් හියුන්ගිට කියන්න තිබ්බා."

" හරි හියුන්ගි මම ඉක්මනට එන්නම් හාද? "

" හියුන්ගි මොනාද මට ගෙනාවෙ "

" ඔමෝ ගොඩාක් ගෙනාවද ? "

" lobe you හියුන්ගි. "

" බටර් නෙවෙ අනේ චීස් "

" හරි හරි හියුන් ඉක්මනට එන්නම් "

" Ok bye "

තොලෙ කොනක් දත් අතරට හසුකරගෙන කරගෙන සුරතල් හිනාවක් මුහුනට නගා ගත් ටේහියුන් නැවතත් දුරකථන තිරයදෙස බලාසිට ඒ මත හාදුවක් තිබ්බෙ රියදුරු ' මූ ඇටපිටින් ගංජා ගජලද ? " කියලා හිතමින් ඔහු ප්‍රශ්නාර්ථකාරි අමුතු සිනාවක් මුවගට නගාගෙන ටේහිටුන් දෙස කලකිරුණු ස්වරූපයකින් බලාසිටිද්දීයි.



තවත් විනාඩි දහයක වැනි කාලයක් ගතවෙද්දී අතහැරදැමූ නිවසක් ඇති ස්ථානයකට පැමිණි ටේහියුන් සහ ඔහුගෙ රියදුරු මෝටර් රථයෙන් බැසගත්තෙ මොටර් රථයද අසල ඇති ලදු කැලෑවක කිසිවෙකුට නොපෙනෙන පරිදි නැවැත්තූ පසුයි.

තවත් පියවර කිහිපයක් ඉදිරියට ගිය ඔවුන් දෙදෙනා පාලු නිවසේ දොර ඇර ඇතුලු වූයේ එහි සිටි බකමූණෙකු රියදුරුගෙ හිසට උඩින් පියඹා ගියෙ නිහඩ අවකාශය තුල ඌගෙ අත්තටුවල හඩ තවත් දෙගුණ වී සවන් වැටෙන විටයි.

නැවතත් වටපිට බලූ ඔහුන් දෙදෙනා පාලු නිවස තුලට පිවිසුනේ තවත් පරක්කු නොවි ලුසිවර්ගෙ මන්ධිරයට යා යුතු නිසයි.

නිවසේ කාමරයක් තුලට පිවිසුනු ඔවුන් දෙදෙනා එහි ඇති දුහුවිලි බැදී ඉරී ගිය බුමුතුරුණ ඉවත් කොට ලීයෙන් සෑදු කුඩා කොටුවක් හැඩයෙ දොරක් විවර කලේ අදුරට හුරු උමගකට වැටී ඇති පඩිපෙලක් ඔවුන්ට දිස් වෙද්දීයි. ඉක්මනින දුරකථනයෙ තිබෙන ෆ්ලෑශ් ලයිට් එක දල්වා ගත් ඔවුන් දෙදෙනා උමග දෙසට යොමුකලෙ ඉක්මනින් උමග හරහා යායුතු නිසයි.

මුලිම් ටේහියුන්ට උමගට බැසගැනීමට ඉඩදුන් රියදුරු ටෙහියුන් උමගට බැසගත් වහාම පහලට ඇදීයන පඩිපෙලට බැස බුමුතුරුණින් නැවත එය වැසීයන ලෙස සැකසුයෙ තවත් පඩිපෙල දෙකක් බැස ඇතුලට ඇරී ඇති දොර පියන වසාදමා අගුලු දමද්දීයි.

උමග පහලට වී තම සගය එන තෙක් බලාසිටි ටේහියුන් තම සගයාගෙ චායාව දෑසට හසුවෙද්දීම ඒ දෙසට ඉක්මනින් තම අතෙහි වූ දුරකතයේ ලයිට් එක යොමුකරද්දීයි.ඉක්මනින් අවසන් පඩියද බැස ටේහියුන් දෙසට පැමිණි සගයා ටේහියුන්ට ඉස්සරවී ටේහියුන්වත් රැගෙන ගියේ උමගෙ කෙලවර වූ ලුසිෆර් එහෙමත් නැත්තම් බෝගම්ගෙ මන්ධිරයේ අතහැර දැමූ කාමරයකටයි.

ඉක්මනින් කාටවත් තමාව ඇසගැටීමට ප්‍රථම එම කාමරයෙන් එලියට ආ ඔවුන් දෙදෙනා දෙපැත්තට බෙදී ගියේ ටේහියුන් තමන්ගෙ කාමරයටත් ඔහුගෙ සගයා සැකනොහිතෙන පරිදි තමා රාජකාරිය කරන ස්ථානයටත් පිටවෙද්දියි.
























ඉකමනින් තම කාමරයේ දොර විවර කල ටේහියුන් එකපිම්මේ  නානකාමරයට දිවගියෙ මෙතෙක් වේලා සිරකරගෙන සිටි සුලුදිය පහකර ගැනීමෙ අටියෙනි.

තවත් විනාඩි පහළවකට පමණ පසු නානකාමරයෙන් එලියට පැමිණියෙ තම උපන් ඇදුමෙනුයි.එලෙසම තම ක්ලෝසෙට් එක දෙසට පාතැබූ ඔහු බොක්සර් එකකුත් තමාගෙ කලවා වසාගැනීමට පමණක් ප්‍රමාණවත් වන තරමෙ සුදුපැහැති ශර්ට් එකකින්ද සැරසුනේ පායා ඇති චන්ද්‍රයාගෙ රැස් දහරා වලින් නැහැවී ගිය කාමරයේ සිටින ටේහියුන් සුරදූතයෙක් ලෙස දිස්න දෙද්දීයි.

කිරිපැහැයෙන් බැබලෙන හමක්ද තද දුඹුරු පැහැ දෑස්ද කැරලී ගැසී නලලට වැටී ඇති හිසකෙස්ද තවත් ටේහියුන්ට එක්කලේ සරාගි බවකුයි.

කණ්නාඩිය ඉස්සරහට පැමිණි ටේහියුන් තමාගෙ රුව දෙස බලා අහිංසක ලෙස සිනහ වූයෙ කවදා හෝ තමා ආදරය කරන කෙනාට පිරිසිදු ලෙස ලබාදීමට කැමැත්තෙන් සිටි තමාගෙ සිරුර තමා මේ ලොව වඩාත්ම වෛරකරන කෙනෙක්ට ලබාදීමට සිදුවීම ගැන කනස්සල්ලක් මෙන්ම ලැජ්ජාවකින් තම ඇග කීරී  ගැසෙද්දීයි.


" සමාවෙන්න ඔම්මා අප්පා. මට වෙන කරන්න දෙයක් නෑ. මගෙ පවුල වීනාස කරපු අයගෙන් පලිගන්න තියෙන එකම විදිය මේක විතරයි. එයාලා හිතාගෙන ඉන්නෙ මගෙ මතකය නැතිවලා කියලා. නෑ ඔම්මා අප්පා මගෙ මතකය නැතිවෙලා නෑ මගෙ මතකය තවමත් හොදින් තියෙනවා. මටහැම සිද්ධියක්ම තාම මතකයි. මම ඒකට සම්බන්ධ හැම එකාගෙන්ම පලිගන්නවා!!!! මේක සෙල්ලම නවතින්නෙ මේකට චූටි දේකින් පවා උදව් කල හැමකෙනාම විනාස වුනාට පස්සෙ. ලුසිෆර් කීයටවත් හිතන්නෑ එයාට මේ හැමදේකටම හේතුව මම කියලා. ඔව් ඉතින් මතකය අමතක වුන ශොක් එක නිසා ලිට්ල් ස්පේස් තත්ත්වයකට පත්වෙච්ච මේ තේ තේව එයා සැක කරන්නෑ."


කදුලු කැටයක් දෑස් අගින් ගිලිහි යද්දී කුරිරු සිනාවක් මුවට නගාගත් ටේහියුන් කුඩා කිනිස්සකින් තම මහපට ඇගිල්ල කපා ගත්තේ අතින් ගලායන  රුධිරය තම අතෙහි තිබූ තම පවුලේ චායාරූපය මතට වැටෙන පරිදි තබා මහපට ඇගිල්ල තද කලේ චායාරූපය මත තම ඇගිලි සළකුන සටහන් වෙද්දීයි.


" මම පොරොන්දු වෙනවා මගෙ පවුල විනාස කරපු අයට විදවලා මැරෙන්න ඉඩසලස්වනවා කියලා. එකෙක්ටවත් මම හොදින් ඉන්න දෙන්නැ. මේක මගෙ පොරොන්දුවක්."



තම පවුලේ චායාරූපය දෙස තවත් සුලු වේලාවක් බලාසිටි ඔහු කණ්නාඩි මේසයෙ ලාච්චුවක් විවර කල එහි තිබූ රිදී පැහැදි පෙට්ටියකට තම පවුලේ චායාරූපය දමා ලාච්චුව වසා දැමුවෙ තම තුවාල වූ ඇගිල්ලට බෙහෙත් දමාගෙන යහන මතට ගොස් ඇලවූයේ දවසක්ම හරිහමන් ලෙස විවේකයක් ගැනීමට නොහැකි වූනිසා ඔහුව ඉක්මනින් නිදිදෙව්දුව වැලද ගනිද්දීයි.












To be continue...

787 Words

ඔන්න දිග chapter එකක්.

කලින් chapter එකෙ vote 30ට Thank you soo much❤️

ආපහු මම goal දෙන්නෑ. එකෙන් වෙන්නෙ මගෙ හිත රිදෙන එක. So Lambys comment එකක් දාගෙන යන්න.

love u
Umma❤️

Continue Reading

You'll Also Like

259K 7.5K 28
It's after the Grand Magic Games, and Fairy Tail is enjoying every moment of the fame and glory they've achieved by being the strongest guild in Fior...
2.5K 566 15
" sometimes the hardest part of loving someone is that moment when you realise the best thing you could do for them is let them go " ...
3.2K 448 7
You are my only one love
8.7K 1.7K 11
Haunted by regrets, a man hopes to use a time machine to revisit the past and find a fresh start beyond the confines of his memories. © thelivingarro...