💞....Vampire Boyfriend....�...

By Meow_Kim_05

672 199 52

ආදරය කියන දේ ඕනම තැනක ඇති වෙන්න පුලුවන්.ඒත් ඒ ආදරේටත් සීමාවක් තියෙනවා...ඒක තේරැම් ගන්න.... 🌹කවුරැ මොනා කිව්ව... More

Story Intro.....🧛‍♂️
💞Episode 1💞
Episode 3(back to sogun)
Episode 4(7 bracelets)
Episode 5(The drak dream)💞
Episode 6(7 bracelets)
Episode 7(Vampire hunting exam🗡)
Episode 8(power of hunters)
Episode 9(save vampires)🧛‍♂️
Episode 10(save vampires)⚜️
Episode 11(to close)🌹
Episode 12 (jealous🌷)
episode 13(remember?)
episode 14(crazy magic)
episode 15(lovely)
episode 16(again)
episode 17(the truth)
episode 18(end....🌹)

Episode 2(a vampire?)💞

56 14 25
By Meow_Kim_05


sohi උදෑසනින් ම ලෑස්ති වී තමන්ගෙ සහෝදරයත් සමග universe එකට ගියා.

🌹hallo...ruhi 😅

🌺ආ අද වෙලාවට ම මේ නෝනා ඇහැරිලා වගේ...😂

🌹ඔව් අනේ....මොනාද ඊයෙ වුනේ...

🌺මොකුත් නෑ ඉතිම්.සුපුරැදු පරිදි ම වුනා ඉතිම්...

🌸hey girls...😌

🌹oh my gosh...miyu...

🌺හැමදාම වගේ සතියක් තිස්සෙ අතුරැදහන් නෙ...

🌸you know baby..it't my style.....🤭

🌹ok ok...එහෙනම් අපි දැන් class එකට යන් නේද...?

🌺ඒක නෙවේ අනේ...පොඩි ආරංචියක් දැන ගන්න ලැබුනා...😉

🌹ඒ පාර මොකක්ද..🤨

🌺Mr.choi ව දන්නවනෙ ඔයා...

🌹ඔව්...

🌺එයාගෙ පුතත් මේ universe එකට එනවලු..🤭

🌹ඉතිම්...😒

🌺නෑ ඉතිම් මන් නිකම් කිව්වෙ...

🌸එයා මොන වගේද..

🌺අනේ මන්දා...කට්ටිය නම් කියන්නෙ එයා handsom කියලා..

🌹ඒකෙන් වැඩක් නෑ අනෙ අපී යන්...

🌺ඒ මට එන්න වෙන්නෙ නෑ මගෙ boy friend ඇවිත්..🤭

🌹ආ ඔව් ඔව්...ඔයාගෙ කෙනත් ඉන්නවා ඇවිත් miyu...

🌸අපි දෙන්නා යන් පන්තියට sohi...

🌹ඇයි මොකෝ අවුල...

🌸නෑ මොකුත් නෑ අපි දෙන්නා යන්...

ruhi බිම බලාගෙන කිව්වා.

🌹ඇයි...දෙන්නා ආයෙමත් රණ්ඩු වුනාද.....

🌸නෑ..මේ...විකාර අහන්න එපා අපී යන්කෝ...

ruhi sohi  අතින් ඇදගෙන පන්තිය වෙත යන්න හැදුවා.

💙miyu...ටිකක් නවතින්න...මට ඔයත් එක්ක කතා කරන්න ඕන.....

soobin  වෙත එනගමන්  කිව්වා.ඒත් miyu කතා නොකර ඉස්හරහටම ගියා.

💙ඔහොම නවතිනවා miyu...

soobin තදින් miyu ගෙ අතින් අල්ල ගත්තා.

🌸පස්සෙ කතා කරමු soobin.. මට දැන් යන්න ඕන....

miyu කොච්චර යන්න හැදුවත් soobin ඇයව අතෑරියෙ නෑ.

💙මගෙ තරහ අවුස්සන්නෙ නැතිව එනවා යන්න මාත් එක්ක....!

soobin  miyu ව ඇදගෙන ගියා.

🌺අනේ මේ පාර මොනා වෙයීද දන්නෙ නෑ...

🌹මේ පාර මන් ඕවට මැදිහත් වෙන්න යන්නෙ නෑ.එයාලගෙ ප්රශ්නෙ එයාලම බලාගනීවී...

sohi ruhi ත් එක්ක එතනට ම වෙලා බලන් හිටියෙ දෙන්නා අතර මොනා වෙයි කියලා බලාගෙන.

💙miyu...ඇයි ඔයා මාව මගහරින්නෙ...

🌸එහෙම එකක් නෑ...

💙මොකක් හරි ප්රශ්නයක්ද...

🌸නෑ....

💙එහෙනම් ඇයි...

🌸මට  තනියම ඉන්න ආසයි කියලා ඔයා දන්නවනෙ...ඉතිම් මන් ටික දවසකට හැම දේකින් ම ඈත් වුනා...

💙මගෙන් තුත් ඔයාට ඈත් වෙන්න පුලුවන් ඒ කියන්නෙ...

🌸මන් එහෙම දෙයක් කිව්වෙ නෑනෙ soobin😔

💙ඇයි miyu ඔයා ඔහොම කරන්නෙ....ඔයා මට පොරොන්දු වුනා....

🌸sorry soobin...

💙අපි දෙන්නට අපි ගැන හරි හැටි දැනුවත් වීමක් තාමත් නෑ miyu...

🌸ඔයා කියන එක ඇත්ත....

miyu එසේ කියමින් එතනින් යන්න හදද්දි soobin ඇයව තදින් අල්ලාගෙන බදා ගත්තා.

💙ආයෙ මගෙන් ඈත් වෙන්න එපා..ඔයාට තනි වෙන්න ඕන නම් මාත් එක්ක තනි වෙන්න...නැත්තම් මන් මීට වඩා ඔයාට සැර වේවී....මගෙ පිස්සී....

miyu කිසි දෙයක් නොකියා හිටියා.

🌸මන් දැන් යන්නම් soobin...

💙හම්...හරි...

soobin miyu ට යන්න දුන්නා.miyu ඉක්මනින් පන්තියට ගියෙ sohi වගේම ruhi වත් ගනන් නොගෙන.

🌹මොකක්ද එයාට එක පාරටම වුනේ...

🌺අනේ මන්දා....අපි ගිහින් බලමු.....

sohi හා ruhi miyu ව හම්බවෙන්න ගියත් එහි miyu හිටියෙ නෑ.ඒ වෙනුවට ඇගෙ මාලය පමණක් මේසය මත තිබුනා.

🌹miyu....එයා දැන් පන්තියටනෙ ආවෙ....කෝ එයා....!

🌺මාත් හොදට ම දැක්කා....

🌹miyu.. ඔයා කොහේද ඉන්නෙ...විහිලු නොකර එලියට එන්න....soobin ඔයාට බැන්නද.....

මොකක්ද වුනේ ලමයෝ...

🌺එයා මෙතන නෑ sohi..අපි එලියෙ බලමු...

🌹හම්....

sohi එලීයට යනවත් එක්ක ම දොර ඉබේට ම වැහුනෙ ruhi ව කාමරේ තනි වෙමින්.

🌹ruhi....!!!!ruhi....!!!මොකද ඔයා කරන්නෙ...!!!විහිලු කරන්න එපා.....!!

🌺මන් දන්නෙත් නෑ sohi මේ දොර ඉබේම වැහුනා...!!!මේක මට ඇරගන්න බෑනෙ....!

🌹මොකක්....!!!!

ruhi පන්ති කාමරය තුල ඉන්න වෙලාවෙ මලකුණකට සමාන ගදක් දැනෙන්න ගත්තා.ඒත් එක්ක ම ඒ ආව දුර්ගන්දය නිසා ම ruhi අනිත් පැත්තට හැරැනා.එතන සිටියෙ miyu..ඇගෙ වටා කලු පැහැ ඝන දෙයක් තිබුනා.මුලු ඇස් දෙකම රතු හා කලු මිශ්ර වෙලා තිබුනු පාටකට ඇවිත් තිබුනා.ruhi බය වුනු නිසා ම දොරට හේත්තු වුනා.

🌺m....mi..yu...🤯ඔ...ඔ..යා

ඒත් එක්ක ම miyu ruhi ගෙ බෙල්ලෙන් අල්ල ගෙන ඇයව දොරට හේත්තු කලා.ruhi ගෙ කෑ ගැසිල්ල හැමෝට ම ඇහෙන්න ගත්තා.

🌹අනේ...කවුරැහරි මේ දොර අරින්න බලන්නකෝ...plz...මගෙ යාලුවට කරදරයක්.....!!!!

sohi කොච්චර කෑ ගැසුවත් කවුරැත් ආවෙ නෑ.

💜මොකද වුනේ sohi...

🌹අනේහ්...huening...ruhi පන්තිය ඇතුලෙ හිර වුනා....දැන් මේ දොර අරින්නත් බෑ....එයාට මොකක් හරි කරදරයක් huening....!!!!

💜මන් ඉක්මනින් ම මොනා හරි කරන්නම්....

huening ඉක්මනින් ම පාසලෙන් එලියට ගොස් miyu සිටි පන්ති කාමරයේ ජනේලය සොයා ගත්තා.ඒ මොහොතේ hueningkai  දැක්කේ ruhi ගෙ බෙලලත් හිර කරන් ඉන්න අමනුෂ්යයෙක්...

💜එයාව අතාරිනවා.....😡

hueningkai හයියෙන් කෑ ගැසුවා.ඒත් එක්ක ම miyu huening පැත්තට ආවත් ඔහුට කිසි කරදරයක් කරන්න බැරි වුනා.ඒත් එක්ක ම hueningkai වත් තල්ලු කරන් ඒ ආත්මය එතනින් වේගයෙන් ගියා.එය එතන සිටි බොහෝ ලමුන් දුටුවා.huening ජනේලෙන් පැනලා ruhi ලගට ගියා.

💜ruhi..මැනික...මොකද මේ වුනේ....

🌺ඒ...ඒ..හි..ටියේ....mi..yu..

hueningkai ruhi ව වැලදගත්තා.ඒත් එක්ක ම ඇගෙ බෙල්ලෙ තිබුනු රතු පැහැ අත් සලකුණද kai හොදින් ම දුටුවා.ඇගෙ මූනේ තුවාල කැලලක් ද තිබුනා.

💜ඔයාගෙ මූන තුවාල වෙලා මැනික....!!!!

hueningkai ඒ තුවාලෙ හරියෙ මූන අල්ලනවාත් එක්ක ම ඒ තුවාල නැති වේගෙන යන්න ගත්තා.huening ඒ සිදු වුනු දේට කිසි දෙයක් සිතා ගත නොහැකි වුනා.

🌺kai...ඒ මොකක්ද වුනේ...

💜මන් දන්නෙ නෑ මැනික....අපි මෙතනින් යන්....

huening ruhi ව  නැගිට්ටුවා.ruhi ට නැගිටින්නවත් පන තිබුනෙ නෑ.ඒ තරම් ඇයව වෙව්ලුවා.kai ඒත් එක්ක ම දොර ඇරියා.

🌹ruhi....ඔයා ට මොනාද වුනේ...

🌺ඒ..එයා...ආත්...ම..යක්...වෙ .....ලා...මා.......ව ....ම.......රන්න....

🌹 මොකක්...!?

💜එයාට ටිකක් ඉන්න දෙන්න sohi..එයා බය වෙලා ඉන්නෙ...

🌹ඔයාට ඇවිදින්න පුලුවන්ද....

🌺ටි..කක් ...වි..ත..ර

💜මන් ඔයාව එක්ක ගෙන යන්නම් mis.yeon ගාවට...බය වෙන්න එපා හම්...

hueningkai ඇයව වඩා ගත්තා.ඒත් එක්ක ම ඉක්මනින් mis.yeon ලගට එක්ක ගෙන ගියා.ruhi hueningට තවත් ගුලි වෙලා ලං වුනා

mis.yeon ලගට ඇයව එක්කගෙන ගිහින් ටික වෙලාවකට පසු ඇය වෛදය කාමරයෙන් එලියට ආවා.

💜එයාට කොහොමද mis.yeon...

🦅එයාට එච්චර අමාරැවක් නෑ.එයා ගොඩක් බය වුනු නිසා එයා කම්පනෙකට ලක් වෙලා.ඒක ඉක්මනින් හරි යාවී....ඇත්තට ම මොකක්ද ලමයිනෙ වුනේ...

🌹ඒක කිව්වට කවුරැත් විශ්වාස කරන එකක් නෑ mis.yeon...😔

🦅මට ඇත්තම කියන්න ලමයෝ...

💜මන් කියන්නම්...ඒත් මට විශ්වාසයි mis.yeon මේ එක වචනයක්වත් විශ්වාස කරන්නෙ නෑ කියලා....

🦅මට සේරම දේවල් කියන්න....මන් මොනා හරී කරන්න බලන්නම්....හම්......

hueningkai සේරම එකින් එක පැහැදිලි කර mis.yeon ට කියන්න ගත්තා.

🦅ඒ ආත්මයක් කියලා විශ්වාසයිද...

💜ඔව්...එයා miyu ට වැහීලයි හිටියෙ...දැන් miyu කොහෙද දන්නෙ නෑ....

🦅හම්...හරි මන් මොනා හරී කරන්න බලන්නම්...

ඒත් එක්ක ම mis.yeon ඉක්මනින් ම Universe එකේ කැමරා සවි කර තිබෙන ස්ථානයට ඉක්මනින් ම ගියා.ඒත් එක්ක ම kai සිටි හරියෙ තිබූ කැමරාවෙ පටිගත වුනු දර්ශන බැලුවා.

🦅හම්...බලමුකෝ මේ මන් හොයන කෙනාද කියලා....😏

ඒත් එක්ක ම ඒ දර්ශන එකින් එක ඇය බැලුවා.එහි හැම දර්ශනයකම සිදු වූ දේ පටිගතව තිබුනා.

🦅තවත් vampire කෙනෙක්...හම්.....කාලෙකට පස්සෙ මගෙ ගොදුර නගරෙට ම ඇවිත්....ඉක්මනින් ම මන් තමුන්ව අල්ල ගන්නම් කෝ...ඔයත් මාත් එක්ක ඉන්නවනෙ ස්කැටල්...(ස්කැටල් කියන්නෙ මීයෙක්)

excuse me mis...මෙතන මොනාද කරන්නෙ...

ඒත් එක්ක ම mis.yeon ගැස්සිලා ගියා.

🦅අ..නෑ..නෑ..මේ...ස්කැටල් මෙහාට ආවා...

"oh...එහෙනම් mis.yeon..මෙතනින් ඉක්මනින් පිට වුනා නම් හොදයි...."

🦅හම්...

mis.yeon එතනින් පිටත් වෙලා ගියෙ එතන සිටි පුද්ගලා දෙස හිනාවෙමින්.

____________________________

🌹soobin...මන් ඔයාව හැම තැනම හෙව්වා....!!

💙ඇයි sohi මොකක් හරි අවුලක්ද...

🌹ඔයා miyu ව දැක්කද..

💙නෑ එයා පන්ති කාමරේට යනවා තමා මන් අන්තිමට දැක්කේ...

🌹හ..හරි...මන් යන්නම්...

💙ටිකක් ඉන්න...මොකක් හරි අවුලක් වුනාද....

🌹නෑ soobin...

sohi යන්න හදද්දිම miyu තමන් ඉන්න දිහාවට එනවා දැක්කා.ඒත් එක්ක ම sohi මොකුත් නොකියා ඇයව නොදැක්කා වගේ එතනින් ඉක්මනින් දිව ගියා.

💙එයාට මොනා වෙලාද ඒ වතාවෙ...!?

🌸soobin...

💙අ..miyu..

🌸මොකක්ද sohi ට වුනේ...ඇයි මාව දැකලත් නොදැක්කා වගේ ගියෙ...

💙අනෙ මන්දා....ඔයා කොහේද හිටියෙ...?

🌸අ...ම..මන්...පුස්තකාලෙ පැත්තෙ හිටියෙ...

💙අහ්....

🌸මන් එහෙනම් යන්නම්...

💙ටිකක් ඉන්න බැරිද...🙃

🌸ඒ මොකෝ...

💙අද හවසට හම්බ වෙමුද...

soobin miyu ව තමන් ලගට ගන්න ගමන් ඇහුවා.ඒත් miyu ඒ දේවල් වලට අකමැති බවක් තිබුනා.

🌸ආශ්.....🧛‍♀️

miyu තමන්ට ම හිතින් කියා ගත්තා.

🌸හම්...හරි...🤭

miyu එසේ කියමින් soobin ගෙ මූනට kiss එකක් දෙනගමන් එතනින් පිටත් වුනා.miyu ඉක්මනින් පිටත් වුනේ mis.yeon ගෙ කාමරයටයි.එහිදී ඇයට ඇයව පාලනයක් නෑ වගේ දැනුනෙ mis.yeon දමා තිබුනු විවිධ ආරක්ෂක නිසයි.එතන තිබුනු ලී උල් සහ කුරැසිය දිහා miyu බලද්දි ඇයව තමන්ගෙ සැබෑම ස්වරෑපයට එන්න ගත්තෙ හිතෙ ආව කේන්තිය නිසා මයි.කෙසේ හෝ ඇය ඇගෙ හිත පාලනය කරන් mis.yeon ගෙ කාමරයට ආවා.sohi ඇය දිහා නොබලා හිටියා.

🌸ඔයාට මේ මොකද වුනේ ruhi...

miyu බොරැවට දුකින් වගේ ruhi ලගට ආවා.ඒ සේරම බොරැවක් වග දන්න තුන්දෙනා ම miyu ව ගනන් ගත්තෙ නෑ.

💜එයාව අල්ලන්න එපා...

kai තරහින් miyu ව තල්ලු කලා.hueningගෙ අත වැදුනු නිසා ම miyu ව විසි වුනා.

🌹mi..yu..ඔයා හොදිනීද ඉන්නෙ...

🌸ආහ්...ඇයි kai මාව තල්ලු කරේ....මන් ආවෙ මගෙ යාලුවව බලන්න....😪

🌺කමක් නෑ kai...

huening miyu දෙස ඔරවමින් බැලුවා.

🌸මන් යන්නම් ruhi..

miyu එහෙම කියනගමන් එලියට ගියෙ ruhi ඇයව නවත්වාවී කියන චේතනාවෙනි.නමුත් ඇයව නැවැත්තුවෙ නෑ.miyu තරහින් එතනන් එලියට ගියා.

🌺ඇයී kai ඔයා එච්චර හදිස්සි වුනේ....

💜මට ඕන නෑ එයා තවත් ඔයත් එක්ක ඉන්නවා දකින්න..

🌺මන් දන්නවා  kai..ඒත් අපිට සේරම දේවල් එයාගෙන් දැනගන්න තිබුනනෙ...

🌹දැන් කරන්න දෙයක් නෑ ruhi.එයා ගැන අපි හොයලා බලන්න ඕන...miyu අනික දැන් ගොඩක් වෙනස්....

🌺ඔව් sohi.ඒ හොරේ ඉක්මනින් අපි අල්ල ගන්න ඕන....

💜miyu ගෙ පෙනුම මට තාමත් මතකයි...එයා ම තමා එතන හිටියෙ.

🌹එයාට අමනුෂ්ය ආත්මයක් වැහිලා කියලද ඔයා හිතන්නෙ...

🌺vampire කෙනෙක්...

🌹මොකක්...!!!

🌺ඔව්....මට හොදට ම ෂුවර්...එයා vampire කෙනෙක්....

🌹ඒත් vampire ලට බෑනෙ මිනිස්සුන්ගෙ ශරීර වලට වැහෙන්න...?!

🌺ඒත් ඒක නිශ්චිතව ම සදහන් කරලා නෑනෙ...මීට අවුරැද්දකට කලින් තුත් seoul වල සමහර පලාත් වල vampire භීෂණ තිබුනා...මන් ඒක ගැන තොරතුරැ එකතු කලා.

💜ඔයා කියන්නෙ...එයාට vampire කෙනෙක් වැහිලා කියලද...ඒක මහ විකාරයක්..vampires ලා මිත්යාවක්...

🌹මිත්යාවක් වෙන්නෙ නැත්තම් ඒක ඔයාගෙයි ruhi ගෙයි ඇස් ඉස්සර පේන්න හිටියෙ කොහොමද.....අනික එහෙම සතෙක් ඉදපු නිසානෙ vampire ගැන කියන්නෙ ඉස්සර කාලෙ ඉදන්....????

💜හම්...මේක ගැන අපි තව විස්තර හොයලා බලමු....

🌺එතකොට  soobin...?එයාට ප්රශ්නයක්  වේවීද දන්නෙ නෑ...

🌹ඒකත් ඇත්ත...ඒත් අපි එයාට දැන් ම මේ දේවල් ගැන කියන එක නරකයි.....

🌺හම්....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


.
.
.

.
.
.

.
.
.
.

.
.
.
.


.
.

💞🖋

Continue Reading

You'll Also Like

419K 28.5K 43
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
105K 3.3K 78
Alastor X Female Reader You and Alastor have been best friends since you were 5 years old. With Alastor being the famous serial killer of your time...
1M 38.9K 92
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
418K 12.7K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...