𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂�...

By CloraFlax97

13.8K 2.7K 1.2K

Top Kook Bottom Tae COMPLETED More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 08
Chapter 09
New
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Epilogue

Chapter 07

528 128 48
By CloraFlax97

" නම්ජුන් හ්‍යුන්  අර ගැනිව හොයාගත්තද? "

" තාම නෑ ටේ. ඒ ගැනි ගැන කිසි තොරතුරක් නෑ."

" හ්‍යුන් කිව්වා නේද ඒ ගැනි ඉන්න තැන හොයාගත්තා කියලා? "

" ම්ම් හොයාගත්තා ඒත් අපි එතෙන්ට යද්දි ඒ ගැනි පැනලා ගිහිල්ලා."

" ශිට්"

ටේහියුන් අතමිටමොලවා පන්චින් බෑග් එකට පහරක් එල්ල කරමින් නැවතත් නම්ජූන් දෙසට හැරී,

" ඔය ගෑනී දගලනවා වැඩී. මම එක බුලට් එකකින් ඉවරයක් කරලා දාන්න හිතන් හිටියෙ. ඒ ගැනිට ඒ මරණය සැප වැඩී. ඊට වඩා විදවලා අන්තිම හුස්ම හෙලන්න ලෑස්ති කරලා දෙන්න් ඔනි."

" ඔක්කොටම කලින් අපි ඒකිව හොයන් ඉන්න ඔනි ටේ."

" ම්ම් කායිට කියන්න සැකනොහිතෙන විදියට ජේජුවල හොයන්න කියලා. කොහොමත් අන්තිම කාලෙ එයාගෙ උපන් ගමේ ඉන්න ආසහිතෙන්නැතිනෙ. කොහොමටවත්  ඒකි දන්නැති සෙට් එකක් යවන්න එහෙට වෙන වෙනම. නැත්තම් ආපහු පැනගනී."

" හරි ටේ. ඒත් එහෙ හිටියෙ නැති වුනොත් මොකද කරන්නෙ? "

" එහෙ තමා ඔය ගැනි ඉන්න ඕනි. ඕකිගෙ සේරම කලුසල්ලි තියෙන්නෙ ජේජු වල. ඒ ගෑනිව ගේනකොට සේරම සල්ලි අපෙ පොට් එකට ගේන්න කියන්න."

" හරි ටේ. මම කායිට කියන්නම් අද රෑම පිටත් වෙන්න කියලා."

" ම්ම් පන පිටින් ගේන්න කියන්න. රෝස්ගෙ රස බලලම දැන් වෙන කෙනෙක්ව ඕනි කියලා හිතෙනවා. ඒ ගැනිගේ රස බලලම ඉවරයක් කරලා දාමු. අපෙ කොල්ලො ටිකත් රස කෑමකට කැමති ඇතිනෙ...."

නම්ජූන්ගෙ හා ටේහියුන් මුහුනු වල ඉරියව් වෙනස් වී ගියේ එකවරම හිනාවක් ඔහුන්ගෙ මුවෙන් එලියට පනිද්දියි.

" ටේ මම වැඩිමල් නිසා මම මුලින්ම රහ බලන්නද? "

" අනිවාර්යයෙන්ම "

ටේහියුන් මුවගට හිනාවක් නගාගනිමින් තමන්ගෙ ප්‍රැක්ටිස්  ආරම්භ කලේ තමන්ගේ රාත්‍රියට පෙර විවේකයක් ලබාගැනීමටයි.


























පැයගානක කරාටි හා බොක්සින්  ප්‍රැක්ටිස් ඉවරකරපු ටේහ්‍යුන් හොඳ නින්දක් දාලා ඇහැරිලා වොශ් එකකුත් දාගෙන ෆ්‍රෙශ් වෙලා, ඇන්දත් එකයි නැතත් එකයි ටයිප් එකේ තුනී නයිට් ඩ්‍රස් එකකුත් ඇඳගෙන හිමීට හිමීට අඩිය තිබ්බෙ ලුසිෆර්ගෙ බෙඩ් රූම් එක පැත්තට,



ටෙටේ ලුසිෆර්ගෙ කින්ග් සයිස් බෙඩ් එක උඩ වැතිරිලා ඉද්දි එතෙන්ට ආවෙ ටිකක් අමුතු ලුක් එකක් තිබ්බ අඩ නිරුවත් ගෑනු ලමයෙක්. බාගෙට පියවුණු සරාගී ඇස් දෙක,ලේරතුපාට ලිප්ස්ටික් ගාපු තොල් දෙක,පිරුණු පපුව, සිහින් ඉඟ,එතකොට ඉනෙන් පහළ.........


දෙවියනේ!!! එයාගෙ ඉනෙන් පහළ කොහොමද පිරිමියෙක්ගෙ වගේ උනේ.......


ටේහ්‍යුන් ඇස් දෙකත් ලොකු කරගෙන ඒක දිහාම බලන් ඉද්දි කෙල්ලත් හොඳට කකුල් දෙක දිගෑරලා බෙඩ් එක උඩින් වාඩිවුණා,


ඒත් එක්කම බාතෲම් එකේ ඉඳලා එළියට ආවේ,යක්ශයාගෙ අනුරුවම උණු ලුසිෆර්...,

අඩ අඳුරු කාමරේ විශාල සයනය මත වැතිරිලා ඉන්න ටේහ්‍යුන් දිහායි අර කෙල්ල දිහායි කාමුක දෑස් වලින් බලාගෙන හිටපු ලුසිෆර්,තමන්වම නිරුවත් කරගත්තා.

"බේබි එහෙනම් ආව නේද"

"ටේහ්‍යුන්ගේ කන ගාවට නැමිලා මුමුණපු ලුසිෆර්,"ලීසා ආ යූ රෙඩී"

යනුවෙන් කෙල්ල වෙත මිමිනුවා,දෙදෙනාගේම තොල් මතින් සිපුම් තැබූ ලුසිෆර් එක්වරම ඔවුන්ගේ තුනී ඇඳුම් ඉරා දැමුවා.


හෙමින් හෙමින් ටේහ්‍යුන්ගෙ රෝස තොල් වෙත පාත්වුණු ලුසිෆර්ගෙ ශරීරයේ අඟලක් නෑර ලීසා නමැති කෙල්ල සිපගත්තා.


තිදෙනෙකුගේ රාගාන්විත,විලාප කෙඳිරිලි බරැති සුසුම් හඬවල් මතින් රාත්‍රිය ගෙවීගියා,දෙදෙනෙකුගේ ශරීරවලට යටවූ ටේහ්‍යුන් තම වේදනාව පසෙක දමා ලුසිෆර්ගේත්,ලීසාගේත් තුරුල්ලේ නින්දට වැටුනේ කුරිරු සිනහවක්ද මුවඟ රඳවාගනිමින්......




To be continue...


A/N : මෙකෙ ලිසට අපහාස කරන්න ලිව්ව එකක් නෙවෙ. කිසිම කෙනෙක් නොලිව්ව වෙනස් විදියකට ලියන්න හිතුනා. මෙකෙ විදියට ලීසා කියන්නෙ ශීමෙල් කෙනෙක්. ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා. ඒම කට්ටිය ඕන තරම් මේ ලොකෙ ඉන්නවා. අනික මම දැකලා නෑ කවුරුවත් ශීමෙල්ලා ගැන ලියලා තියෙනවා. වෙනසකත් එක්ක ඒම එකක් දාන්න හිතුවෙ.ආපහු කියනවනම් මෙකෙන් ලීසට අපහාසයක් කරන්න හිතන් ලිව්ව එකක් නෙවෙ. Blackpink කියන්නෙ මම ආසම girl band එක ඒම එකෙ මම කොහොමටවත් අපහාසයක් කරන්න හිතන්නැ. 😊 ශීමේල්ලා ගැන තව මොනවාහරි දැනගන්න ඕන්නම් අහන්න.මම දන්න විදියට කියන්නම්🌝

Continue Reading

You'll Also Like

8.2K 605 45
Finale to Lovers in the Night. "The realms are inching toward destruction, and the only way we can prevent that is to change the past." In which Yooj...
1.3M 57.9K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
111K 13.9K 45
𝐈 𝐧𝐞𝐞𝐝 𝐮𝐫 𝐛𝐨𝐝𝐲 , 𝐩𝐫𝐞𝐬𝐬𝐞𝐝 𝐚𝐠𝐚𝐢𝐧𝐳𝐞𝐝 𝐦𝐢𝐧𝐞... 𝐲𝐨𝐮𝐫 𝐰𝐚𝐫𝐦𝐭𝐡 .... 𝐲𝐨𝐮𝐫 𝐬𝐦𝐞𝐥𝐥 .... 𝐭𝐡𝐞 𝐭𝐚𝐬𝐭𝐞 𝐨𝐟 𝐮...
160K 17.3K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...