RED ROSE 🌹...

By hyunei98

273 97 126

හීන දකින්න හීන වලට පන දෙන්න මමත් ආසයි මේ හීනයට පන දෙන්න මට පුලුවන් වෙයිද නුබ මට හීනයක්ම පමණක් වෙවිද මේ හල්ස... More

පළමු දිගහැරුම🌹
දෙවැනි දිගහැරුම🌹
තෙවැනි දිගහැරුම🌹
සතර වන දිගහැරුම🌹
පස් වන දිගහැරුම🌹
සය වන දිගහැරුම🌹
සත් වන දිගහැරුම🌹
අට වන දිගහැරුම🌹
නව වන දිගහැරුම🌹
දස වන දිගහැරුම🌹
එකළොස් වන දිගහැරුම🌹
දහතුන් වන දිගහැරුම🌹
දහ හතර වන දිගහැරුම🌹
පහළොස් වන දිගහැරුම🌹
දහසය වන දිගහැරුම🌹
දාහත් වන දිගහැරුම🌹
දහ අට වන දිගහැරුම🌹
දහනව වන දිගහැරුම🌹
විසි වෙනි දිගහැරුම🌹

දොළොස් වන දිගහැරුම🌹

9 5 6
By hyunei98

😸 මැණික ඔයා දන්නවද මගේ පපුව තාම ගැහෙනවා. මං කවදාවත් හිතුවේ නැ ඔයාව ඒ විදිහට දකින්න. මං කවදාවත් හිතුවේ නැ ඔයාව මේ විදියට මගේ ලග තියාගන්න. මාව පිච්චෙනවා හල්සී, මාව පිච්චෙනවා. මට ඔන උනේ ඔයාව princess කෙනෙක් වගේ ලස්සන ගවුමක් ඇදන් එනකොට ඔයා වෙනුවෙන්ම හදපු ලස්සන ring එකක් ඔයා මට ආදරෙයි කියලා කියනකොට දාන්න. Traditional විදිහට මගේම කරගන්න. නිකන්ම නිකන් හිස් වචන ටිකක් කියලා නෙවෙයි මැණික. මගේ මුලු ආත්මයෙන්ම දිව්රලා. සංසාරේ පුරාවටම ඔයාගේ වෙන්න. Will you marry me? කියලා අහනකොට ඔයා yess, i will කියලා මට කිව්වම මගේ හදවතේ ගැඹුරුම තැන ඔයා වෙනුවෙන් වෙන් කරන්න. වෙන කාටවත්ම වෙන් නොවෙන විදිහට මගේ මල් කුමාරිටම විතරක් අයිති වෙන්න. මූන පුරාම මුදු හාදු තියන්න.

Days in the sun
When my life has barely
begun
Not until my whole life is
done
Will I ever leave you

යුන්ගි හල්සී දිහා බලාගන හීමීට මුමුනන්න ගත්තා. ඒත් යුන්ගිගේ කෙදිරිලි හඩ ඇහෙනවත් එක්කම නින්දෙන් ඇහැරුනු හල්සී එහෙමම වචනයක් නෑර අහගෙන හිටියා. කෙල්ලට තවත් කදුලු හිර කරන් ඉන්න බැ. කෙල්ල එක පාරටම නැගිටලා කොල්ලගේ පපුවේ උනුහුමට ගුලි වුනෙ සතුටයි දුකයි දෙකම ඇස් වල කදුලු වෙලා ගලද්දී .


"love u forever yoon 🥺
We can not stop things from happening. So don't worry. The other is to make your dream come true. It's been my dream now. I will always be with you and I will love you.


හල්සී ඉකි ගගාහ අඩන ගමන් මුමුන මුමුන කිව්වා. හල්සී දන්නවා අද වෙච්ච දේ ගැන එයාටත් වැඩිය යුන්ගියාට දුකයි කියලා. එක පාරටම යුන්ගියාගේ මුන දිහා බලන් හල්සී කතාව වෙනස් කලේ යුන්ගියාව සන්සුන් කරන්න හිතාගෙන.

🌹" මොනාද මැට්ටෝ මේ ඇහැරගන කරන්නේ ටුවර් එක ගිහින් ආවා විතරයි රෙස්ට් කරන්නේ නැද්ද අහ් තමුන්ගේ යාලුවො දැන් හොදට ගොරෝ ගොරො නිදි ඇති. තමුන් මෙහෙ "

😺" මං මගේ කෙල්ල එක්ක ටිකක් කතා කලා විතරයි."

🌹"හොද ටික යනවා යන්න මෝඩයා....අහ්හ්හ් මෙහෙ එන්න මහන්සියි නේද...ඔයා ඔය හිතන දේ මං දන්නවා එහෙම මුකුත් වෙන්නැ. ඇවිත් නිදාගන්න. ඔයා මගේ නින්දත් කැඩුවා...මෝඩයා"
හල්සිට යුන්ගියාව විශ්වාසයි. ඒත් යුන්ගියා බයයි, යුන්ගි බයයි එයාගේ අතින් වැරදිලාවත් පුංචි රතු රෝස මල තැලෙයි කියලා.

😺"හල්සී, ඔය තරමටම මාව ඔච්චරටම විශ්වාසද කෙල්ල"

🌹"නැත්තන් මං මෙහෙම එයිද මැට්ටෝ ......මං තරම් ඔයාව දන්න කෙනෙක් වෙන නැ යුන් "

😺"ඔයා දන්නේ ඔයාගේ බෙස්ට් ෆ්‍රෙන් යුන්ව ඒත් ඔයා ඔයාගේ Future partner යුන්ව දන්නැ. මට බයයි හල්සී"

🌹"අයියෝ ඔය දෙන්නම එකයි ඔයා දැන් නිදාගන්නකෝ"
හල්සිගේ බලකිරිල්ලටම යුන්ගියා හල්සිගේ තුරුලටම වෙලා නිදාගත්තා. පාන්දර හයට විතර කෙල්ල නැගිට්ටා. කර්ටර්න්ස් එහාට කරාම කලබලකාරී සෝල් නගරය ලා නිල් පාට අහසත් එක්ක හරි ලස්සනට පෙනුනා. හැබැයි ඊටත් වැඩියෙන් තමන්ගේ තුරුලට වෙලා නිදාගෙන ඉන්න පූස් පැටියා දැක්කාම ඇහැරවන්නත් දුකයි. ඒ නිසාම හල්සී හීමීට යුන්ගිගෙ නලලට හාද්දක් දීලා නැගිටලා කිචන් එක පැත්තට ගියේ දෙන්නටම කන්න මොනාහරි හදන්න කියලා.

කිචන් එකට ගිහින් හදන්නේ මොනාද කියලා හිත හිත ඉන්නකොටයි ටැංගරින් මතක් උනේ. ඉස්සර හල්සිගේ ඔම්මා ටැංගරින් දාලා කැම හදපු දවසට අනිවාර්යයෙන්ම යුන්ගිටත් දෙනවා. හල්සිගේ ඔම්මා හල්සිට වගේම යුන්ගිටත් එක වගේ ආදරේ කලා. දෙන්නා එකතු උනාම ගේ දෙක කරනවා. එදාට ඉතින් හල්සිගේ හල්මෝනීටයි ඔම්මාටයි වැඩ වැඩි. මේ ඩබල හින්දා. හල්සී ඇස් වලිනුත් හිනා වෙවී ටැංගරින් ටෝස්ට් කලා.


ඒත් එක්කම වගේ නිදාගන හිටපු පූස් පැටියා නැගිටලා ආවේ කිචන් එක පැත්තෙන් ඇහෙන සද්දේ මොකක්ද කියලා බලන්න. හල්සී බරටම වැඩ කියලා දැකපු යුන්ගියා එයාගේ pain smile එකත් දාගන නිදිමතේ ඇවිල්ලා හල්සිගේ උරහිසේ ඔලුව තියාගන කියවන්න ගත්තේ එක හුස්මට.

😺"ඇයි කෙල්ලේ මට කතා කලේ නැත්තේ මං මොනාහරි ඔඩර් කරන්නනේ හිටියේ ඔයා මේ පාන්දර ඇහැරගන උයන්න ඔනෙ නැ ස්ව්ටී. මං ඔයාට කලිනුත් කිව්වා මෙවට කැතිලියා ඉන්නවා කියලා. පිටින් කන්න බැරි නම් කැතිලියාට කියන්න තිබ්බනේ. කෝ මේ කැතිලියා , කැතිලියා .....

🌹"අදට මගේ කැම කන්න "
හල්සී එහෙම කිව්වාම එක පාරටම යුන්ගිගේ කැගැහිල්ල නැවතුනා.
🌹"මං එනකොට කිචන් එකේ කැතිලියා හිටියා මමයි කිව්වේ යන්න මං කැම හදන්නම් කියලා ඔයාට පුලුවන් නම් කන්න."
කෙල්ල එහෙම කියලා දුවගන ගියේ කාමරේට. කෙල්ල ඇස් වල කදුලු කැට මුතු කැට වගේ දිලිසෙනවා. කෙල්ල කැම හැදුවේ හරි ආසාවෙන්. යුන්ගි එහෙම කියනකොට කෙල්ලට ඉබේම ඇඩුනා. යුන්ගියත් කෙල්ල පස්සෙන්ම ගියේ යුන්ගිටත් දුක හිතුන හින්දා. කෙල්ලගේ කදුලු තමයි යුන්ගියාගේ weekness එක. කෙල්ලගේ කදුලු ඉස්සරා යුන්ගි අසරණයි. කොල්ලගේ වැරැද්දෙනුයි දැන් කෙල්ල අඩන්නේ කියලා යුන්ගි එයාටම දොස් පවර ගත්තා.


😿"හල්සී, අනේ මැණික ඔහොම ඉන්න. මං ඒක හිතලා නෙවෙයි කිව්වේ. මට සමාවෙන්න මැණික මියානේ. මං කැමති නැ මැණික ඔයා මහන්සි වෙනවට. මට ඔනෙ ඔයාව princess කෙනෙක් වගේ තියන්න. You are my princess halsi. I'am really sorry baby. I miss u💔"

🌹"miss u too yoon. I know I can understand but I like it"

😺" oky baby , I will not do that again. ඉතින් එන්නකෝ මැණික. "
යුන්ගියා එහෙම බබෙක් වගේ කියද්දි හල්සිට නොයා බැරි උනා.

🌹"මොනාද බලන්නේ"
යුන්ගියා ඇස් කරකවන ගමන් තොල් දෙකත් එකට තද කරන් හිටියේ.

" මටත් ඔනේ"
🌹"එක තමයි හදලා දුන්නේ "
😺"එහෙම නෙවෙයි මට කටක් කවන්න "
🌹"අනෙහ් මට බැහ් ඔයා කන්න"
හල්සී එහෙම කියනකොට බොරුවට අඩන්න ගත්තු යුන්ගියා දැකලා බොරුවට බැන බැන එක ටැංගරින් එකක් කැව්වා.
🌹"ඔය ඇති ඉතුරු ටික ඔයා කන්න."
ඒත් උනේ නම් කෙල්ල හිතුවෙවත් නැති දෙයක්. කෙල්ල නම් හොදටම surpris වෙනෝ මේ කොල්ලගේ වැඩ වලට. කෙල්ලට කන්නත් අමතක වෙලා කොල්ලා දිහා බලන් ඉන්නවා. මගෙන් කටක් ඔනි නැද්ද කියලා ටැංගරින් එකක් කටට ඔබද්දී.

😺"ඔහොම බලන්න එපා ස්ව්ටීඊ. ඔක කන්න ඉතින් නැත්තන් හිරවෙයි."
කෙල්ල කන්න ගත්තේ යුන්ගියාගේ සොෆ්ට් වොයිස් එක ඇහුනාම. නිකන් නම් නෙවෙයි. පූස් පැටියට බැන බැන මුමුන ගමන්. කෙල්ල කන එකත් නතර කරලා කාමරේට යන්න ගත්තේ එක දෙයක් මතක් වෙලා.

🌹"මේ ඔක්කොම කන්න ඔනේ හරිද අර එදා වගේ ඔම්මට හොරෙන් මගේ ප්ලේට් එකට දාලා අහුවෙන්න එපා යුන් ඔය ටැංගරින් ටෝස්ට් කලේ ඔයාටමයි."

😺"අහ් ඒ ඉස්සරනේ දැන් ඒම නැ.අනිත් එක ඒ දැම්මේ ටැමිල් නෙවෙයිනේ😁 "
හල්සී කාමරේට ගියාට අනිත් පැත්තට ආවා පොඩි එකෙක් වගේ නාහෙන් අඩ අඩ

🌹"යුන් කෝ මගේ ගවුම "

😺"ආහ් ඒක මං කැතිලියාට දුන්නා හෝදන්න කියලා."

🌹"එතකොට මං අද යන්නේ නැද්ද "
හල්සී එහෙම ආහනාකොට එතෙන්ට ආවේ ටේ

🐯"අහ් දැන් ඒක මේක බලන්නකො"

🌹"ටේ හියුන්?....මේ මොනාද?"

🐯"ටේ හියුන් තමයි..... ඇරලා බලන්නකො"

ටේ අරන් ආපු බොක්ස් එක ඇරලා බලපු හල්සී ටේ දිහා බැලුවේ මේ මනුස්සයා මොකටද මට තෑගි දෙන්නේ කියලා හිතන ගමන්

🐯"ඔයාගේ වෙන්ඩ හස්බන්ඩ් තමයි කිව්වේ අරන් එන්න කියලා....එක කෙල්ලෙක්වත් නැති අපිට තමයි මෙව්වා කරන්න උනේ. හියුන් මෙතන පෙම් කෙලියේ"

😾"අහ් මූගේ ගනන් බලපල්ලකෝ. අරන් එන්න විතරයි කිව්වේඋඩ යන්ඩ කිව්වේ නැ. "
🐯"හරි ඉතින් මං පොඩි විහිලුවක් කලේ ඔකට ඔච්චර කියවන්න ඔනැයි....ඔය කෙල්ලව company එකට ඇරලවලා ඉක්මන්ට එන්න. කෙල්ලගේ ගෙදරින් හොයන් එන්ඩ ඉස්සෙල්ලා.... නාම් ජුන් හියුන්යි ජින් හියුන්‍ යි අරහේ බලන් ඉන්නවා. මං යනවා... නූනා මං යනෝ"

ටේ එහෙම යනවත් එක්කම යුන්ගි හල්සිට ලෑස්ති වෙලා එන්න කිව්වේ හල්සිගේ අප්පා අද දවල් සෝල් එන හින්දා. ෆ්ලයිට් එක එකට විතර.... හල්සිට නම් අද එයාගේ අප්පා ජේජු වල ඉදන් එනවා කියන එක මතක් උනේ නම් නැ. කොහොමහරි යුන්ගියා අටට විතර හල්සිව company එකට ඇරලවලා කාර් එකේ key එක හල්සිගේ අතට දීලා කැබ් එකක් දාගෙන යන්න ගියේ කෙලින්ම epartment එකට. ජින් හියුන්ගේ රැප් එක නම් තාම ඉවර නැ. රැප් එකේ හොදම ටික අහන්න උනේ අහිංසක පූස් මහත්තයට.

Red Rose🌹
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


Continue Reading

You'll Also Like

2.9K 196 7
Medical Return Burmese Translation Webtoon Doctor Kim JinHyun lost everything in his life. But his life is helped by the maid of heaven who was saved...
82.6K 20.3K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
34K 5.2K 36
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
341K 28K 76
ခပ်တည်"နေတတ်တဲ့ ဂိုဏ်းခေါင်းဆောင် Luó Yù(လောယွီ)နဲ့ လျှို့ဝှက်ဆန်းကြယ်တဲ့ အယောင်ဆောင် ကောလိပ်ကျောင်းသား Ruǎn Zhēng(ရွမ်ကျန်း)... Author(s)...