Ghost Prince πŸ’– βœ”οΈ

By QueenKavi7

3.9K 710 349

My second story πŸ™‚πŸ’– Top : Joon Bottom : Jin Mature Content More

1 st chapter πŸ’–
2 nd chapter πŸ’–
3 rd chapter πŸ’–
4 th chapter πŸ’–
5 th chapter πŸ’–
6 th chapter πŸ’–
7 th chapter πŸ’–
8 th chapter πŸ’–
9 th chapter πŸ’–
11 th chapter πŸ’–
12 th chapter πŸ’–
13 th chapter πŸ’–
14 th chapter πŸ’–
15 th chapter πŸ’–
16 the end πŸ’–

10 th chapter πŸ’–

229 42 14
By QueenKavi7

කළු පැහැති වළාකුළු අහස්කුස ආක්‍රමණය කරමින් සිටියේ හිරු බැස යමින් හදට ආරාධනා කරමින් ය. මේ මොහොතේ මුළු කාස්ල් එකම අන්ධකාරයේ ගිලිලා තිබුනත් පිටතට නොපෙනෙන්න තිබුණ ශාලාවක විදුලි ආලෝක දැල්වෙමින් තිබුණේ එහි කවුරුන් හෝ සිටින බව අඟවමින්.
ශාලාවට ඇතුළුවන විශාල දොරටුව වැසී තිබුනත් එයට පහළින් කුඩා ආලෝකයක් බිමට පතිත වීම නිසා එය තව තවත් තහවුරු විය.

විශාල දොරටුව විවෘත කරමින් පිටතට පැමිණි නම්ජුන් එය වසා දමා තම කාමරය දෙසට පිය මැන්නේ මද සිනහවක් මුව රඳවගෙන, දැනෙන සීතල මගහැරීමට මෙන් දෙ අත් ද එකට අතුල්ලමිනි.

තමන්ගේ කාමරයට ආව නම්ජුන් උත්සවයකට ගැලපෙන ඇඳුමකින් සැරසිලා කණ්නාඩි ඉස්සරහින් ඉදගත්තා.

" ජිනී...... ඔයාට මාව ඇහෙනවද "

" ඇහෙනවා නං මෙතනට එන්නකෝ "

" ඔයාට මගෙන් ලොකු saprice එකක් තියෙනවා "

නම්ජුන් ඒක කියලා මිනිත්තු කිහිපයක් ගත වෙනවත් සමඟම ජින් කන්නාඩිය ලගින් ම මතු වුනේ නම්ජුන්ගෙ මද සිනහව මුහුණ පුරාම විහිදුවමින් අවංක ආදරණීය සිනහවක් බවට පත් කරමින්.

" ජූන් "

" ජිනී ඔයා ආවාද ?"

නම්ජුන් ජින්ගෙ අත් තමන්ගෙ අත් අතර තද කර ගනිද්දි, ජින් නම්ජුන්ගෙ මුළු ඇදුම පුරාම ඇස් යැව්වා.

" ජූනි, ඔයා අද ගොඩක් ලස්සනයි..... ඒත් මොකද්ද සප්‍රයිස් එක "

" ම්ම්ම්ම්....... යං... එන්න....... ගිහිංම බලමු."

ජින්ගෙ ඇස් අත් දෙකෙන්ම ආවරණය කරපු නම්ජුන් ජින්වත් එක්කගෙන හඳ එළියෙන් ආලෝකමත් වෙලා තිබුණ කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ තමන් ජින් වෙනුවෙන් සරසපු ශාලාවට.

" ඇස් අරින්න එපා"

" හ්ම්ම්ම් "

ජින්ගෙන් ඈත් වුන නම්ජුන් ශාලාවේ දොර ඇරලා ඒ තුළට jinව එක්ක ගිහින් ශාලාව මැද jinව රදවලා ඈත් වුනා.

" දැන් ඇස් අරින්න "

නම්ජුන්ගෙ ගොරෝසු කට හඩ තමන්ට වඩා දුරින් ඇහෙද්දි ජින් හිමින් හිමින් ඇස් ඇරියා.

ජින්ගෙ ඇස් සතුටින් දිලෙසෙන්න ගියේ එක් නිමේශයක් පමණයි.

ශාලාව පුරාම පාට පාටින් ඉටි පහන් දල්වලා සුවඳ මලින් සරසලා තිබුණේ ජින් ආසම කරපු විදිහට.

ශාලාව පුරා ම හරි ආසාවෙන් ඇස් යවන jin ලඟට Namjoon ආවෙ Jin ආසම පාට වුන රෝස රතු සුදු මිශ්‍ර වුන ලොකු මල් බොකෙ එකක් අරං.

" මේක ඔයාට....... my Prince....."

" තැන්කියු.... ජූන්...... මොකක්ද?....... ප්‍රින්ස්...."

" හ්ම්ම්...... මයි ගෝස්ට් ප්‍රින්ස් "

ජින් ලාවට වගේ පිරුණු කම්මුල් දිග ඇරලා හිනා වෙද්දි නම්ජුන් ජින්ගෙ රෝස කම්මුලක තමන්ගෙ තොල් තද කලේ හිතට දැනුන ක්ෂණික සිතුවිල්ලකට අවනත වෙමින්.

" ආහ්ම්.......ජූන් "

නම්ජුන් සිපගත්ත කම්මුලක් අල්ලන් ජින් බිම බලාගත්තේ කම්මුල්වල ලේ පිරෙන බව හොඳින්ම දැනෙද්දී ඇතිවන ලැජ්ජාව වහගන්න.

ජින්ගෙන් ඉවත් වෙලා ගියපු නම්ජුන් පැත්තක තිබුණා ප්ලෙයර් එකේ music එකක් play වෙන්න දාලා ජින් ළඟට ඇවිත් ජින් වෙත තම අත දිගු කළේ ජින් පුදුම වෙලා නම්ජුන්ගෙ මූණ දිහා වගේ ම අත දිහාත් මාරුවෙන් මාරුවට බලද්දි.

" can i dance with u prince ?"

" Joon....."

" පුලුවන්ද ?"

" හ්ම්ම්....."

ජින් ලජ්ජාශීලී සිනාවකින් නම්ජුන්ගෙ අත උඩින් තමන්ගේ අත තියද්දී, නම්ජුන් ජින්ගෙ අතේ තිබ්බ මල් බොකේ එක අරන් පැත්තකින් තිබ්බා.

" ජූනි...... මට නටන්න බෑ "

" මට පුළුවන් ......."

" ජූන්......ඒත් "

" ශ්......"

ජින්ගෙ තොල්වලට ඇඟිල්ලක් තද කරපු නම්ජුන් තමන්ගෙ නිදහස් අතින් ජින්ගෙ ඉන අල්ල ගත්තා. ජින්ගෙ එක අතක් තමන්ගේ උරහිසිනුත් අනිත් අත ජින්ගෙ නිදහස් අතත් එක්කත් පටලව ගත්ත නම්ජුන් ප්ලේ වෙන music එකේ තාලෙටම අඩි තියමින් නටන්න ගත්තෙ ජිනුත් නම්ජුන්ගෙ තාලෙට ම අඩි තියමින් විචිත්‍රවත් නර්තනයකට මුළු පුරද්දී.

ශාලාවම එළිය කරලා තිබුන ඉටි පහන් ටික ටික දියවෙලා ගිහින් නිවිලා ගියේ ශාලාව මධ්‍යයේ නර්තනයේ යෙදෙන යුවලට තව තවත් ලං වෙමින් නර්තනයේ යෙදෙන්න රුකුලක් සපයමින්.

එකදිගට ප්ලේ වෙන music වලට පැය ගාණක් පුරා අඩි තියමින් නර්තනයේ යෙදුන ජින් නම්ජුන්ගෙ උරහිස මතට හිස තද කලේ ඒ මොහොත තවත් සුන්දර කරමින්.

" ජිනී......මහන්සි ද?"

" ම්ම්....හ්ම් "

නම්ජුන්ගෙ උර මතම හිස තියාගෙන ජින් හිස දෙපසට සෙලෙව්වා.

" එහෙනම් "

" මම ආසයි "

" මොනාද ?"

" මෙහෙම ඉන්න "

" මාත් ආසයි "

" මොනාද ?"

ජින්ගෙ ඉන වටේ තිබුණ තමන්ගේ අත නම්ජුන් තවත් දැඩි කරමින් ජින්ව තමන්ගේ ඇගට තද කරගත්තෙ ජින්ගෙ කන් පෙති වලට පහත් වන ගමන්.

" අඩ අඳුරෙ ගිලිලා තියන මේ හෝල් එක ඇතුලේ මගේ ඇඟට වාරුවෙලා ඉන්න මේ ghost ප්‍රින්ස්ව රෆ්ලි කිස් කරන්න "

" ජ්....ජූන් "

ජින් කලබල තමන්ගේ හිස ඔසවන්න හැදුවත් නම්ජුන් තවත් ජින්ව තමන්ගේ ඇගට තද කරගත්තෙ තමන්ගෙ හැඟීම් jinta දැනෙන්න ඉඩහරිමින්.

" එපා.....ජිනී.... ඈත් වෙන්න එපා..... ප්ලීස්.... ඔයා ඒකට ආස නැත්තං ඔහොම ඉන්න.... ඈත් වෙන්න එපා..... ප්ලීස් "

නම්ජුන් වේදනාවෙන් මුමුණද්දි ජින් අඩ අඳුරෙ වුණත් තමන්ගේ අත් එතිලා තියන නම්ජුන්ගෙ ගෙල පිටුපසින් තොල් තිබ්බේ නම්ජුන්ගෙ ආසාවට ඉඟියක් දෙමින්.

" ජිනී...."

තමන්ගෙන් ජින්ව ඈත් කරපු namjoon, jin දිහා බැලුවේ පුදුම වෙලා.

" ඒක කරන්න ජූන්....."

මොහොතක්වත් අපතේ නොයවන්න තීරණය කරපු නම්ජුන් ඒ ක්ෂණිකවම ජින්ව ලඟට ඇදලා ඒ පිරුනු තොල් සිප ගත්තේ ආදරයෙන් වගේම රාගෙනුත් මත් වෙලා. ජින්ගෙ සිහින් ඉනවටා අත යවමින් තව තවත් සිපගැනීම ගැඹුරට ගෙනයන නම්ජුන්ගෙ අකිකරු කෙස් අතරින් ජින් ඇඟිලි යැව්වෙ නම්ජුන්ගෙ කරදරකාර දිව නිසා ඇතිවෙන අපහසුතාවය කෙඳිරිලි මගින් පිට කරන ගමන්.

" ම්ම්.....හ්.....ඝ්ම්ම්ම්ම්....."

" ආහ්.....ම්ම්....ම්...."

ජින්ගෙ කෙදිරිලි තවත් උත්සන්න කරමින් නම්ජුන්ගෙ ආවේගවත් තොල් ජින්ගෙ සියුම් තොල් උරද්දි නම්ජුන්ගෙ රළු අත් ජින්ගෙ ඉනෙන් පහලට ගියේ තවත් රස තැනක් සොයා ගැනීමේ අරමුණින්.





------------------------------------------------

🌸가위🌸



-----------------------------------

බොහෝ දුරට ඊලග චැපිය 21+ වෙයි

මං ආසම දෙන්නෙක් 🙊❤
SantaEarth 🥺💖💖💖

Continue Reading

You'll Also Like

1.7M 105K 49
" α€›α€±α€…α€€α€Ία€™α€•α€Όα€α€Ία€œα€­α€―α€· α€α€…α€Ία€•α€α€Ία€•α€Όα€”α€Ία€œα€Šα€Ία€œα€¬α€α€²α€· α€žα€Άα€žα€›α€¬α€Ÿα€¬ α€žα€Άα€žα€šα€”α€²α€· ထစပြုရတာမျိုးတော့ α€˜α€šα€Ία€α€±α€¬α€·α€™α€Ύα€™α€–α€Όα€…α€Ία€…α€±α€α€»α€„α€Ία€•α€« ။ ချစ်ခြင်းထားဖြင့် α€α€…α€Ία€α€«α€œα€±α€¬α€€α€Ία€α€±α€¬α€· ငြိမ်းချမ်းချင်မိပါ...
78.2K 10.9K 46
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...
916K 93.9K 148
Start date ... September 17 .2021 End date .....July 30.2023 System ဆိုတာ α€…α€­α€α€Ία€€α€°α€Έα€šα€‰α€Ία€€α€™α€Ήα€˜α€¬α€α€²α€· α€žα€°α€€α€•α€Όα€±α€¬α€α€šα€Ί ငါ့ထတွက်တော့ α€žα€°α€€ ကြောက်စရာကောင်းတဲ့ Viciou...
582K 49.3K 21
Kookv yaoi fanfiction Language - Myanmar (unicode+zawgyi) Topkook/Vottom Started Date ~ August 11 , 2019 Ended Date ~ October 23 , 2019 Sorry if so...