𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂�...

Von CloraFlax97

13.8K 2.7K 1.2K

Top Kook Bottom Tae COMPLETED Mehr

Chapter 01
Chapter 02
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
New
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Epilogue

Chapter 03

694 156 19
Von CloraFlax97

Korean top 10 business අතරින් දෙවන හා තෙවන ස්තානවල සිටි Mr.Kim සහ Mr. Park ද කුඩාකල සිටම එකට හැදීවැඩුන එකට පාසලක ඉගෙනුම ලැබු හොදම මිතුරන් දෙදෙනෙකි. ඔවුන්ට තම දෙමාපියන්ගෙන් ලැබුන Business සියල්ම මොවුන් දෙදෙනා විසින් අඩු කාලයකදී කොරියාවෙ ඉහලම තැනකට ගෙන ඒමට හැකිඋනා.


කලක් යනවිට Mr.Kim  එවකට කොරියාවෙ අගමැතිවරයා ඌ Mr.Min Shin ගේ වැඩිමල් දියණිය වූ Min Hana වත් Mr.Park විසින් ඔහුගෙම දෙවන දියණිය වූ  Min Lina වත් විවාහ කරගනිමින්  තමන්ගෙ ආයතන තව දුරටත් කොරියාවෙ ඉහල ස්තානයකට ගෙනයනවා. ටික කලක් යනවිට හනා සහ ලීනා ගැබ්ගන්නා අතර ඔවුන්දාව උබන් බිලිදාට සහ බිලිදියට Kim Taehyung හා Park Rose යන නම් තබනවා.


Taehyung හා Rose කුඩාකල සිට එකට හැදීවැඩුන නිසා ඔවුන් හොදම මිතුරන් ලෙස තම පවුල් සමග සතුටින් ජිවිතය ගත කලේ කුණාටුවක් ඒමට පෙර පරිසරයේ ඇති නිශ්චල බව ඔවුන්ට අමතක කරමිනුයි.........






*    *    *




රෝස් සමග උඩුමහලේ ඇති තමාගෙ කාමරයට වී කවුලුවෙන් මුහුද දෙස බලා සිටි ටේහියුන් එක්වරම තමාගෙ කටහඩ අවදි කරමින් රෝස්ට කතාකලාය.


" රෝස්ට මොකද හිතෙන්නෙ මේ මුහුද ගැන? "


" හුගක් ගැබුරු ලෝකයාට නොපෙනෙන්න හුගක් දේවල් හංගගෙන ඉන්න විස්මිත තැනක්."


" ම්ම්ම්ම් ඇත්ත. හදිස්සියෙවත් මුහුදෙ ගිනිකන්දක් පිපුරුනොත් මොකක් වෙයිද? "


" සුනාමියක් ඇතිවෙලා මේ හැමදේම විනාශ වෙලා යයි."


" රෝස්ට හිතෙන්නැද්ද අපිත් මේ මුහුදට සමානයි කියලා ? "


" ඇයි එමෙහ අහන්නෙ ? "


" අපිත් මේ මුහුද වගේ රෝස්.. කුණාටුවක් එනකම් බොහොම චංචලව රැලිපිට රැලිනගමින් ඕනම කෙනෙක්ගෙ හිත ඇදගන්න සමත් වෙන සුදු පෙනපිඩිති ඇති කරමින් මුහුද රළ වෙරලට එනවා...... අපිත් ඒ වගේ තාම කුණාටුවක් ආවෙ නෑ කුණාටුවක් එනකම් අපි මගබලාගෙන ඉන්නෙ. අපි දෙන්නගෙ හිත් අස්සෙ දැනට වැලලිලා තියෙන සිදුවීම් සගවගෙන බොහෝ ගැඹුරු තැනකට වෙලා මුහුද අභ්‍යන්තරයෙ ගිණිකන්දක් පිපෙරනකම් අපි මේ බලාගෙන ඉන්නෙ රෝස්.....  අපෙ හිත් අස්සෙ වැලලිලා තියෙන මේ තරහා කියන සුනාමියෙන් මේ සේරම දේවල් විනාශ කරන්න අපි බලාගෙන ඉන්නෙ....."



" දැම්ම කුණාටුව එන එකක් නැද්ද ටේහියුන් "


" කුණාටුව තම ආවෙ නෑ රෝස්...... දැම්ම එන එකකුත් නෑ.... කුණාටුව තාම සුදානම් වෙනවා අපි වගේම මේ දෙවල් විනාශ කරලා දාන්න.... රෝස්ට මොකද හිතෙන්නෙ කුණාටුවයි සුනාමියයි දෙකම එකතු උනොත් මොකක් වෙයිද?"



" ලොකු විනාශයක් ඇති වෙයි... හරිම විනෝදජනක දෙයක් වෙයි....... මම මග බලාගෙන ඉන්නෙ අපිට වෙච්ච  දේවල් වල පලියගන්න..... "



" රෝස් රෝස් රෝස්...... අපි විතරක් නෙවේ තව අය ඉන්නවා ම්ම්ම්ම්ම්ම් තේරුනාද කුණාටුවක් සහ සුනාමියක්. ඒ අතරට ලැව්ගින්නක් ආවොත් කොහොමද ? "



ටේ තමාගෙ කට කොනට සිනාවක් නගා ගනිමින් ඇසුවේ ඈත මුහුදේ රළක් විශාල ගල්පරයක වැදී ජල බිදිති හාත්පස විහිදී යන දෙස බලාසිටිමිනුයි.



" Very Interesting Taehyung!!!! මෙ game එක play කරන්න play කරන්න මම addict වෙනවා."


" රෝස් කැමතිද මේ Game එක වෙනස්ම විදියකට කරන්න.. ඒනම් ලෑස්තිවෙන්න රෝස් මේක ආරම්භයට තියෙන පලවෙනි පියවර... කුණාටුව එයි එයාගෙ සුනාමිය හොයාගෙන..... ඒ වෙනකම් අපි ලැව්ගින්නක් නිර්මාණය කරමු...... "



නැවතත් වියරුවැටුන හිනාවක් කාමරය පුරා පැතිරයන්නට වූයේ ඔවුන්ගේ හිතේ ඇති තරහා කොපමනක්ද යන්න මෙ හිනාව අහගෙන ඉන්න ඕනම කෙනෙක්ට ඒ වියරු වැටුන වෛරයේ හිනාවක් යන්න තේරුම් ගැනීමට සාක්ශි සපයමිනුයි..............

























" පුංචි බෙබී karate master ඇවිල්ලා."

" හලේ මම ඉක්මලට ඉන්නම්ම්ම්ම්"





To Be Continue...

Weiterlesen

Das wird dir gefallen

11.2K 1.8K 25
සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට😣 වෙන මොනව වත් ඕනේ නැහැමයි මට🥺 නොලැබීම මට උරැම වී ඇති විට😔 තව කදුලු වට්ටන්න බෑ පොළොවට❤️‍🩹 #Top kook #Bottom Tea #Sinha...
3.8K 573 8
Taekook KTH×JJK Yoonminseok Namjin
19.2K 3K 16
LITTLE SPACE STORY TAEKOOK SHORT STORY
1.3M 57.9K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC