𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂�...

Door CloraFlax97

13.8K 2.7K 1.2K

Top Kook Bottom Tae COMPLETED Meer

Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
New
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Epilogue

Chapter 01

2.1K 194 40
Door CloraFlax97

එක්‍තරා සැන්දෑවක මුහුද අසල ඇති ගල්පරයක් මත නැග සිටි තරුණයෙක් දෑත් දෙපසට විහිදුවා හමා ආ මුහුදු සුලඟ විඳගත්තේ මුහුණේ කිසිඳු හැඟීමක් නොමැති වුවත් තමා ඉදිරියේදී සෙල්ලම් කිරීමට නියමිත Hide and seek   ක්‍රිඩාව ගැන සිතමින්‍ ය.









:පුන්චි බේබි මම හොඳටම බයවුනා,අන්න ලොකු මහත්තයා බේබිව හොයනවා,ඉක්මනට යමු

:ම්ම්ම් මම රෝස්ට කිහිපවතාවක්ම කියලා තියෙනවා මම නිදහසේ ඉන්න වෙලාවට මට කරදර කරන්න එපා කියලා අහන්නෙම නෑ වගේ නේද ම්ම් අද රෑට අපි මේ ගැන බලාගමු,දැන් යමු







තරුණයා නිහඬවම ගල්පරයෙන් බිමට බැස රෝස්ට තමා පසුපස එනලෙස අතින් සන්කරමින් ඉදිරියට ඇදුනේ මෙතෙක් වේලා තම මුහුණේ තිබූ දරුණු පෙනුම අහින්සක බවකට පෙරලා ගනිමිනි.

සුලු මොහොතකට පසු ඔහු සුවිශාල මාළිගයක් වැනි මන්දිරයට පිවිසුණේ කුඩා දරුවෙකු ලෙසයි.







:ලුසිෆර් උයාගෙ බෙයා ආවා....කො අලෙ උයා!!! උයා මා එක්ක තෙල්ලම් කලනූද? එල්ලකො අලේ මත පාලුයි ලුතිපර් හියුංගි

:ඌව් මගේ බෙයා ආවද? කොහෙද මැණික ගියේ ම්ම්....මාව මිස් උනාද?

:උම්හු මත ගොදාලියක් මිත් උනා උයා දල්ලෝද හියුන්ගී මම ගියා බීත් එකත ඌ ඌ බීත් එක තෝයි හියුන්ගී.

:නෝ බබා ඔයාට බෑ තනියෙන් යන්න ඔයාට මොනාහරි උනානම් එහෙම,,,ම්ම් නෝටි බෝයි කෙනෙක් වෙලානෙ මගේ බෙයා,කෝ ඉක්මනට වොශ් එකක් දාගෙන එන්න ඉක්මනට

:නූ තේ තේ ඊස්ගුද් බෝයි හියුන්ගී

:හරි හරි කෝ යන්න වොශ් එකක් දාගෙන එන්න ඉක්මනට

:ඕකේ හියුන්ගී

ලුසිෆර්ට සුරතල් හිනාවකින් සංග්‍රහ කළ ඔහු එතනින් නික්මුණේ කාටත් හොරා මුහුණේ එක් කොණක සමච්චල් සහගත සිනහවක් එක්කර ගනිමිනි,







:රෝස් උයත් එන්නකූ මා එක්ක,තෙ තේට වොශ් දාන්න කම්මැලී,උයා වොශ් කලවන්නකූ තෙ තේව

නැවතත් පිටුපස හැරුණු ටේහ්‍යුන්ගේ මුහුණට හුරතල් බවක් ආරූඪ කරගනිමින් පැවසුවේ රෝයි ලුසිෆර්ට ආචාර කොට නැවත ටේහ්‍යුන් පසුපස ඔහුගේ කාමරය වෙත ගමන් කරමිනුයි.

කාමරය වෙත පිවිසුන වහාම ටේහියුන් රෝස්ම තමාටත් දොරටත් සිරකරගනිමින් රෝස්ගෙ දෙතොල් තදින් සිපගැනීමට ආරම්භ කලේ දොරෙහි අගුල්ද දමමිනි.

හාදුව උණුසුම් වන අතරද රෝස්ගේ ඇදුම් එක දෙක දෙපා පාමුලට රූටා වැටුනේ ටේහියුන් විසින් රෝස්ව තම අත් අතරට ගෙන හාදුවද තව තවත් ගැඹුරු කරමින් නානකාමරය දෙසට රාගයෙන් මත් වූ කෙටි අඩි තබමින් පිවිසෙන ගමනුයි...

සුලුමොහොතකට පසු නානකාමරය දෙසින් රෝස්ගෙ සියුම් කෑගැසිලිත් කෙදීරිම් හඩවලුත් ටේහියුන්ගෙ බරැති හුස්ම හඩවලුත් සමග කාලය ගෙවීගියෙ ඔහුන්ගෙ වින්දනීය මොහෙතට සාක්ෂි දරමිනුයි...

To be continue...

Ga verder met lezen

Dit interesseert je vast

16.4K 197 13
I got bored, and decided to write a few headcanons that were stuck in my head. Some are funny, and some are just stupid. Let's see where this goes. (...
111K 13.9K 45
𝐈 𝐧𝐞𝐞𝐝 𝐮𝐫 𝐛𝐨𝐝𝐲 , 𝐩𝐫𝐞𝐬𝐬𝐞𝐝 𝐚𝐠𝐚𝐢𝐧𝐳𝐞𝐝 𝐦𝐢𝐧𝐞... 𝐲𝐨𝐮𝐫 𝐰𝐚𝐫𝐦𝐭𝐡 .... 𝐲𝐨𝐮𝐫 𝐬𝐦𝐞𝐥𝐥 .... 𝐭𝐡𝐞 𝐭𝐚𝐬𝐭𝐞 𝐨𝐟 𝐮...
83.3K 17.3K 36
Jeon Jungkook is a 17 years old bratty college student who is getting obsessed with his dads best friend Kim Taehyung who's 29 years old... Will Taeh...
12.7K 137 12
You know Total Drama Island as 22 campers, two teams, a crazy host, and $100,000 grand prize. Well what if another guy, by the name of Skylar joins t...